Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මෙම වීඩියෝවේ background Music එක සහ හඬහි අපහැදිලිතාවය නිසා ඔබ අපහසුතාවයට පත් වූ නම් ඒ ගැන මට සමාවෙන්න! මේ ගැන අදහස් දක්වපු හැමෝටම ස්තුතයි.. නැති නම් මේ අඩුව මට දැනෙන්නේනෑ.. මේක මගේ පළවෙනි වීඩියෝ එක.. ඉතිං ඔයාලගේ අදහස් යෝජනා චෝදනා මට ගොඩක් වැදගත්. එන වීඩියෝ එකේ ඉදන් ඒ අඩුපාඩුව අනිවාර්යෙන් හදා ගන්නම්.. 🥰😍
Mic එකක් ගන්න. දෝංකාරය අඩු කරගන්නත් ඕන
@@janithweerawarna1991 Thank You.. අනිවාර්යෙන්ම 🥰
සහතික ඇත්ත . ඊට එහා පසුබිම් සංගීතය කරදරයක් 😢
එහෙම අවුලක් නෑ
@@KasunMaduranga-i7i 😍😍
ඇත්තටම මම මේ රොහලේ වැඩට ගියා රෝහල පිරිසිදු කර දීමට යුද හමුදා සෙබළෙක් විදියට . මේ කතාව ඇත්ත
❤️❤️❤️
පුළුවන්නම්, ඒ වෛද්‍ය තුමත් එක්ක interview එකක් කරන්න ඒක වටිනවා. එවැනි සුන්දර මිනිස්සුන් ගේ සෑබෑ අත්දැකීම අන් සියළු මිනිසුන් දැන ගත යුුතුයි. ආදර්ශමත් චරිත.
අනිවාර්යයෙන්ම ❤️❤️
ඔව්, ඔබට පුළුවන් නම් එකී දොස්ටර මහතා හමුවී වීඩියෝවක් කරන්න. එය ඔහු වැනි ම්නිසුන් තවතවත් ධ්යිර්ර්යය ගැන්වීමට බෙහෙවින් උපකාර වේවි
එයා මැරුන කියල අහල තියනව
@@srinikaganegoda6967 අනිවාර්යයෙන් කරන්නම්
ඔබලා මිහිපිට දෙවිවරු.හිස නමා ගෞරව කල යුතුමයි. ❤❤❤🎉🎉🎉
😍😍
තවත් අමුතු දොස්තර මහතුන් රට වටෙන්ම බිහිවේවා..♥️
🥰
ඇත්තටම ලස්සන නාට්‍යක් . සැබෑ ජීවිතේ කැපවීම කරපු ඩොක්ටට මගේ නමස්කාරය
❤️❤️
Dok චාපා දැකපුගමන් මතක් වුනේ අැලයාපත්තුවේ ඩොක්ටර් තමයි,,,❤❤❤❤
මේ මතකාවර්ජනය ගැන මුලින්ම මා ස්තූති වන්ත වෙනවා,ඇලයාපත්තුව රෝහලට පැමිණී දා සිට මේ වනතුරුත් ඔහු ලගෙන් ඉන්න , ඔහුගේ බොහෝ වැඩ වලට උදව් උපකාර කල අයෙක් තමා මම,,,ඔහුගේ ගතිගුන කියා නිම කල නොහැක...රෝහලක්,අසරන මිනිසුන් වෙනුවෙන් තමන්ගෙ දරු පවුලක් දෙවනුවට දැමූ අමුතු දොස්තර කෙනෙක් තමා,,,ඒකාලෙ කරපු දේවල් වලට වියරූ අයගේ අදුරු සෙවනැලි තවම එතුමා පසු පස ඉන්නවා කිව්වොත් මා නිවැරදි,,ජාතියේ පිනකට ,එතුමා හැදූ වැඩූ දෙමාපියන්ට පින් සිදු වන්නට එතුමාට කරදරයක් වෙන්නේ නෑ..අපි ඔය රෝහලේ වැඩ වලට අවසර අරන් ඇලවල් වල වැලි ගොඩ දැම්මා,කොරිඩෝවක් හදන්න කලු ගල් පස් ඇද්දා දිවා රෑ නොබලා,,,මේ වෙනුවෙන් හදවතින් උදව් කල පිරිසක් රෝහලව්තුල හිටිය නිසා ටිකක් හරි හොදට කර ගන්න පුලුවන් වුනා...බොහෝ අසධරන කම්වල විරුද්ධව වැඩ කල නිසා විශාල කරදරවලට මුහුන දුන් මිනිස්සු අපි....කතාව දුක්බරයී ඒත් ප්‍රදේශයේ ජනතාවට කල මෙහෙය කියා නිම කල නොහැක.අපේ ඩොක්ටට නිදුක් නීරෝගී සුව ලැබේවා 💞💞💞😁
මෙතුමා දැන් ඉන්න තැන විස්තර දෙන්න පුලුවන්ද?
@@MadusJournalඅනුරාධපුරය ශීක්ෂණ රෝහලේ ස්නායු රෝග වට්ටුවේ දැන් ඉන්නෙ.වාට්ටු අංක 31-32
Thank you ❤️❤️@@harshanashantha967
@@harshanashantha967ඇස් දෙකට කඳුළු ආවා.. වෛද්‍යතුමාටත් ඔබ සියළුම දෙනාටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා
බොහොම ස්තුතියි මේ කතාව ඉදිරිපත් කළාට. ඇලයාපත්තුවේ දොස්තර මහත්තයාත් මේ වීඩියෝව දැක්කා
ඇත්තටම මේවගෙ කතාක් දක්නට ලැබිමත් හරි වාසනාවකි පියශාන්ත මහතාටත් මෙහිදී රඟපෑම් වලටත් ගොඩක් තුති ❤❤❤❤
ඔය හා සමාන රෝගීන් ට සහ තමන්ගේ කාර්‍යාලයේ රාජකාරි කරන නිලධාරීන් ට මහගු සේවයක් සැපයු කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත සර් වත් අගය කිරිම ඉතා මත් ම වටිනවා .
මමත් ඇලයාපත්තුව රෝහලේ ඩොක්ටර් ගැන කියවලා තියනවා...මටත් දුක් හිතුනේ එතුමා ගැන කියන්න තරම් අපේ මිනිසූන්ගේ හදවත් තවම අවදි වෙලා නෑ කියලා...
තෙත නෙත්වලින් බොඳවී දුටු නිසා තතු ආපසු බලමි මේ බෝසත් පුතුගෙ තතු මනුලොව දෙව්ලොවක් කෙරුමට නිතර පැතූමෙවන් පුතුන් බිහි වේවා ලොවට මතු
Back ground සද්දේ නිසා අපහැදිලි යි.සද්දේ නැතුව ඔබේ හඩ විතරක් video එක නැවත දාන්න.මේ කතාව ඇත්ත .ස්තූතියි.
මෙම වීඩියෝවේ background Music එක සහ හඬහි අපහැදිලිතාවය නිසා ඔබ අපහසුතාවයට පත් වූ නම් ඒ ගැන මට සමාවෙන්න! බොහොම ස්තුතියි Comment කළාට.. අලුත්න් කරන වීඩියෝවල ඒ අඩුපාඩුව අනිවාර්යෙන් හදා ගන්නම්.. 🥰😍
නාට්‍යෙත් එහෙමයි.කතාව ලස්සනයි ,මියුසික් වදයක් අනේ
ඇත්තටම back ground music එක හරිම කරදරකාරියි. ඒක කතාව රස විදීමට ලොකු බාධාවක්.
ඔව් අනේ
බදුල්ලෙ ඉන්නවා බන්දුසිරි කියල දොස්තර මහත්තයෙක්. එයාමේ නාට්‍ය බලනවානම් එයාට තේරෙයි එයා කොච්චර නරක මිනිහෙක්ද කියල .
😌
අපෝ ලැජ්ජා වෙන්න බන්දුසිරි ඔයා.. මෙහෙම අහන්න පව් කරල ඇති... ඊයා
Me ape sir...ගොඩක් hoda sir kenek ........mth sir laga weda kara ...ඇත්තටම ගොඩක් hoda sir kenek
අමුතු දොස්තර මහත්තයා දැකලා නැති අය මේ වීඩියෝ එක හොයලා බලන්න Neth Fm Balumgala | ජාතියේ පිනට පහල වූ ජීවකයණෝ Feb 21, 2019
ජයවේවා ඔයාට ඉදිරියට යන්න ශක්තිය ලැබේවා ❤❤❤
බොහොම ස්තුතියි 😍😍
මෙලව දෙයක් ඇහෙන්නේ නෑ ..
Kan sudda karaganin
අපැහැදිලි යි❤
ඔබගේ ඊළග වීඩියෝ එක බලාපොරොත්තු වෙනවා .ඒකට නම් background music එපා කියල තමයි කියන්න වෙන්නෙ.ඔබට ජය .👍
Thank you අනිවාර්යයෙන් එහෙම වෙන්නෙ නෑ❤️
මෙ වගෙ hospital ජනාධිපති තුමාගේ අවදානය යොමු වෙවා ❤❤
ලංකාවේ දොස්තර හැමෝම මෙහෙම උනානම්
Thank you ❤
You're welcome 😊❤️
එහෙම දොස්තර මහත්තයල ගොඩක් ඒ වගේ අය නැහැ හොද මහත්තයල ටික දෙනයි ඉන්නේ
මමත් කැමතියි මේ වගේ ඈත පළාතකට ගිහින් සමාඅ සේවය කරන්න
දැන් මේ ඩොක්ටර් සේවය කරන්නෙ අනුරාධපුර ශික්ශන රොහලේ.
Nha is a great 👍 😮 thank 😂 love ❤️ love ❤️ and the best for all involved and the rest is good 😌 love ❤️ thank the people in this country that have 💓💓💝❤️🔥❤️🔥❤️🔥😊
Thank you very much / We also have a documentary program about this doctor. Find out
❤️❤️❤️❤️
Mn me teledarma ake add dakka balannamai hitiye...me video aken දැනගත් විස්තර akka dannm aniwa balanna oni..thank dr❤
🥰🥰
Respect doctor එතකොට lady doctor
❤❤❤
🎉🎉🎉🎉🎉Keep going girl...
Thank you so much 😘
අනේ ahannath pudumai minis deawathaawaata theruwan saranai ❤❤❤
පැහැදිලි මදි ...😢😢😢
😌😌
Hogak හොඳ රංගන ශිල්පියෙක් ❤❤❤
Godak lassani hari watinaw a samajayata adarsayak❤❤
Background music අවුල් වගෙ නේද
Background sound eka wadayak
God bless
හැමෝම අමුතු දොස්තර ලා වුණා නම් එලවන්න කරදර වෙලා වැඩක් නැති වෙයි... සමහර අය එන්නෙම සල්ලි විතරක් බලාගෙන 😢
💐💐💐💐
Background music disturbed to the story
මෙම වීඩියෝවේ background Music එක සහ හඬහි අපහැදිලිතාවය නිසා ඔබ අපහසුතාවයට පත් වූ නම් ඒ ගැන මට සමාවෙන්න! මේක මගේ පළවෙනි වීඩියෝ එක.. ඉතිං ඔයාලගේ අදහස් යෝජනා චෝදනා මට ගොඩක් වැදගත්. එන වීඩියෝ එකේ ඉදන් ඒ අඩුපාඩුව අනිවාර්යෙන් හදා ගන්නම්.. 🥰😍
Oyage passen ehena redde music eka of kranawa Melo magulak ehenne Neha
Background music එක නිසා ඔයාගේ වොයිස් එක චුට්ටක් පැහැදිලි මදි නංගී .
Next time ඒක හදා ගන්නම්..thank you ❤️❤️❤️
ඔහොම ගුරුවරුත් ඉන්නවා ,දරුවන් ගැන හිතන.බෝසත් චරිතයක් .
😍
වොයිස් පැහැදිලි මදි
Next video එකේදී එක හදා ගන්නම්❤️ thank you ❤️❤️
Vidéo eka ahanne kohomada music vadiy
ඉසිවර අසපුව බලන්න.....
Jathi jathith naya gathi waidyawarayek🙏❤️✝️
❤️
ඔයාගෙ වීඩියෝ එක අහන්න බැ එකො සවුන්ඩ් හා බෑග් ග්‍රවුන් සවුන්ඩ් ගොඩක් වැඩී අහන්ඩම බැ වැඩක් කරන්නම් වාලෙ කරන්න එපා පිලිවෙලකට කරන්න දන්නෙ නැ නැත්නම් දන්න කෙනෙක් සම්බන්ධ කරගෙන හරියට කරන්න
Akke mic එකක් use කරන්න වැඩේ දිගටම් කරගෙන යන්න ..good luck darling ❤
next time ehema wenne ne 😍😍
@@madhavianuththara thanl you malli 😍😍
Positive comments mught help her to go for the nextclip...I meant a PRODUCTIVE COMMENT..
@@jeevscreations7900 🥰🥰🥰
ඇත්තටම මේ වගේ දොස්තර මහතුරැ දැන් නෑ
🎉🎉🎉
Background music adu kaloth hodayi wage
වසර හැත්තෑ ගනනක් රට පාලනය කරපු ලොකු කුඩා ජරාජීර්ණ දේසපාලුවෝ නිසා තමා රට දියුණු වෙන්නෙ නැත්තෙ. මෙවැනි යහපත් දොස්තරලා වැනි සේවකයින්ට සිදුවන අකටයුතුකම් නිසා නියම සේවයක් ලබාගන්ඩ බැරි වෙලා තියෙන්නේ .
😐😐❤️
ඔයා කියනදේට වඩා ඇහෙන්නේ පසුබ්මේ සංගීතය එක කරදරකක්
Background sounds wedi
E doctor dan innawada ?
palaweni comment eka magenda
ඔව් 😍
දෙවියන් වාගෙ මිනිසුන්
ඒ වෙෙද්‍ය තුන්ටත් මල් මිටක්.එවැනි දොස්තර වරුන් ඉන්නව කියන එකත් පුදුමයි.මසෙ දැනුවත් කිරීම ත් ලොකු දෙයක්
ඇහෙන් නෑ කියන අයගෙ පෝන් වල හරි කනේ හරි අවුලක් තියෙන්නේ
👁️ 👃🏻 👁️ ❤❤❤❤❤
@@MadusJournal 🤗 ❤️
පසුගියදවස්වලමැරැණුයොහානිකවුද
කියන කිසිම දෙයක් තේරෙන්නේ නෑ
Remove annoying Music
Ahenava adu miusik eke hada vadi
Budusarani mahattayo
බැක්ග්‍රවුන්ඩ් මියුසික් එක එපා..
next time eka hada gannam'' thank you 🥰🥰🥰
Oyata mathakada danne ne 2011 wasare Karandeniya thama gamedima gahathanayata lakwu hitha hoda dosthara mahatha yeyi e predeshaye janathawa amantharanaya kala priyanka prasad Jayasingha widdiya thumath mebadu isiwarayek neda ?
මීට පස්සෙ මියුසික් අයින් කරල වීඩියෝ කරන්න.ඔබේ උත්සාහය හොදයි.
Mewagana hoyala balala mewage ජාවාරමට ida denna hodanaa
Mulinma oya karana weda satahana gena awbodayak aragena karanna me tharam uthum deyak keruwath pasubime yana sangithaya nisa asannanta eya pehediliwa asagannata amaruie me genath hithala balanna prhediliwa karana wedasatahan laga minisun nathara wenawa
Apa ispiritala
ටෙලි නාට්‍යයක්ද මියුසික් දමන්නේ එපා වෙනවා
Sorry !
ඇයි ගන්තුන රෝහලේ කසුන් සදරැවන් හොයල බලන්න
හලෝ සවුන්ඩ් බැලන්ස් කර ගන්න දන්නේ නෑද්ද ? ගූ 7 යි.
ස්බ් එකක් තියන අයිය කෙනෙක් දීපු පොර talk එකක්..😂 මෙයාගේ අනිත් චැනල් එක බලපන්..කවුද ගූ කියලා එතකොට දැනගන්න පුලුවන් වේවී..මේකේ sound අවුලක් තියනවා කියලා sorry කියලත් තියන්වා මේ මනුස්සයා..නිකම් පොර talk දෙන්න එපා..උඹට ස්ටේජ් එකක් ඉස්සර වචන 10ක් කතා කරගන්න පුලුවන්ද?🤗
නෑ ඉගෙන ගන්න ඕන 🤭
Mokadda oyasaddaya
sorry next time ehema wenne ne 😍😍
Denda oya sarwa mathak unny .emanussayawa den vikukan kanna epa
ruclips.net/video/IwYxKFRpHNY/видео.htmlsi=yu09RgT_xg_aI33C
මේ ඔය ප්‍රියශාන්ත ඩොක්ට පහසුකම් නැති තැනට කරපු දේවල් වලින් ටිකක්.....❤❤❤
තවත් අමුතු දොස්තර මහතුන් රට වටෙන්ම බිහිවේවා..♥
මෙම වීඩියෝවේ background Music එක සහ හඬහි අපහැදිලිතාවය නිසා ඔබ අපහසුතාවයට පත් වූ නම් ඒ ගැන මට සමාවෙන්න! මේ ගැන අදහස් දක්වපු හැමෝටම ස්තුතයි.. නැති නම් මේ අඩුව මට දැනෙන්නේනෑ.. මේක මගේ පළවෙනි වීඩියෝ එක.. ඉතිං ඔයාලගේ අදහස් යෝජනා චෝදනා මට ගොඩක් වැදගත්. එන වීඩියෝ එකේ ඉදන් ඒ අඩුපාඩුව අනිවාර්යෙන් හදා ගන්නම්.. 🥰😍
Mic එකක් ගන්න. දෝංකාරය අඩු කරගන්නත් ඕන
@@janithweerawarna1991 Thank You.. අනිවාර්යෙන්ම 🥰
සහතික ඇත්ත . ඊට එහා පසුබිම් සංගීතය කරදරයක් 😢
එහෙම අවුලක් නෑ
@@KasunMaduranga-i7i 😍😍
ඇත්තටම මම මේ රොහලේ වැඩට ගියා රෝහල පිරිසිදු කර දීමට යුද හමුදා සෙබළෙක් විදියට . මේ කතාව ඇත්ත
❤️❤️❤️
පුළුවන්නම්, ඒ වෛද්‍ය තුමත් එක්ක interview එකක් කරන්න ඒක වටිනවා. එවැනි සුන්දර මිනිස්සුන් ගේ සෑබෑ අත්දැකීම අන් සියළු මිනිසුන් දැන ගත යුුතුයි. ආදර්ශමත් චරිත.
අනිවාර්යයෙන්ම ❤️❤️
ඔව්, ඔබට පුළුවන් නම් එකී දොස්ටර මහතා හමුවී වීඩියෝවක් කරන්න. එය ඔහු වැනි ම්නිසුන් තවතවත් ධ්යිර්ර්යය ගැන්වීමට බෙහෙවින් උපකාර වේවි
එයා මැරුන කියල අහල තියනව
@@srinikaganegoda6967 අනිවාර්යයෙන් කරන්නම්
ඔබලා මිහිපිට දෙවිවරු.හිස නමා ගෞරව කල යුතුමයි. ❤❤❤🎉🎉🎉
😍😍
තවත් අමුතු දොස්තර මහතුන් රට වටෙන්ම බිහිවේවා..♥️
🥰
ඇත්තටම ලස්සන නාට්‍යක් . සැබෑ ජීවිතේ කැපවීම කරපු ඩොක්ටට මගේ නමස්කාරය
❤️❤️
Dok චාපා දැකපුගමන් මතක් වුනේ අැලයාපත්තුවේ ඩොක්ටර් තමයි,,,❤❤❤❤
❤️❤️❤️
මේ මතකාවර්ජනය ගැන මුලින්ම මා ස්තූති වන්ත වෙනවා,ඇලයාපත්තුව රෝහලට පැමිණී දා සිට මේ වනතුරුත් ඔහු ලගෙන් ඉන්න , ඔහුගේ බොහෝ වැඩ වලට උදව් උපකාර කල අයෙක් තමා මම,,,
ඔහුගේ ගතිගුන කියා නිම කල නොහැක...රෝහලක්,අසරන මිනිසුන් වෙනුවෙන් තමන්ගෙ දරු පවුලක් දෙවනුවට දැමූ අමුතු දොස්තර කෙනෙක් තමා,,,ඒකාලෙ කරපු දේවල් වලට වියරූ අයගේ අදුරු සෙවනැලි තවම එතුමා පසු පස ඉන්නවා කිව්වොත් මා නිවැරදි,,ජාතියේ පිනකට ,එතුමා හැදූ වැඩූ දෙමාපියන්ට පින් සිදු වන්නට එතුමාට කරදරයක් වෙන්නේ නෑ..අපි ඔය රෝහලේ වැඩ වලට අවසර අරන් ඇලවල් වල වැලි ගොඩ දැම්මා,කොරිඩෝවක් හදන්න කලු ගල් පස් ඇද්දා දිවා රෑ නොබලා,,,මේ වෙනුවෙන් හදවතින් උදව් කල පිරිසක් රෝහලව්තුල හිටිය නිසා ටිකක් හරි හොදට කර ගන්න පුලුවන් වුනා...බොහෝ අසධරන කම්වල විරුද්ධව වැඩ කල නිසා විශාල කරදරවලට මුහුන දුන් මිනිස්සු අපි....කතාව දුක්බරයී ඒත් ප්‍රදේශයේ ජනතාවට කල මෙහෙය කියා නිම කල නොහැක.
අපේ ඩොක්ටට නිදුක් නීරෝගී සුව ලැබේවා 💞💞💞😁
මෙතුමා දැන් ඉන්න තැන විස්තර දෙන්න පුලුවන්ද?
@@MadusJournalඅනුරාධපුරය ශීක්ෂණ රෝහලේ ස්නායු රෝග වට්ටුවේ දැන් ඉන්නෙ.වාට්ටු අංක 31-32
Thank you ❤️❤️@@harshanashantha967
@@harshanashantha967ඇස් දෙකට කඳුළු ආවා.. වෛද්‍යතුමාටත් ඔබ සියළුම දෙනාටත් නිදුක් නීරෝගි සුවය ලැබේවා
බොහොම ස්තුතියි මේ කතාව ඉදිරිපත් කළාට. ඇලයාපත්තුවේ දොස්තර මහත්තයාත් මේ වීඩියෝව දැක්කා
ඇත්තටම මේවගෙ කතාක් දක්නට ලැබිමත් හරි වාසනාවකි පියශාන්ත මහතාටත් මෙහිදී රඟපෑම් වලටත් ගොඩක් තුති ❤❤❤❤
ඔය හා සමාන රෝගීන් ට සහ තමන්ගේ කාර්‍යාලයේ රාජකාරි කරන නිලධාරීන් ට මහගු සේවයක් සැපයු කුරුණෑගල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රියන්ත සර් වත් අගය කිරිම ඉතා මත් ම වටිනවා .
❤️❤️❤️
මමත් ඇලයාපත්තුව රෝහලේ ඩොක්ටර් ගැන කියවලා තියනවා...
මටත් දුක් හිතුනේ එතුමා ගැන කියන්න තරම් අපේ මිනිසූන්ගේ හදවත් තවම අවදි වෙලා නෑ කියලා...
තෙත නෙත්වලින් බොඳවී දුටු නිසා තතු
ආපසු බලමි මේ බෝසත් පුතුගෙ තතු
මනුලොව දෙව්ලොවක් කෙරුමට නිතර පැතූ
මෙවන් පුතුන් බිහි වේවා ලොවට මතු
😍😍
Back ground සද්දේ නිසා අපහැදිලි යි.සද්දේ නැතුව ඔබේ හඩ විතරක් video එක නැවත දාන්න.මේ කතාව ඇත්ත .ස්තූතියි.
මෙම වීඩියෝවේ background Music එක සහ හඬහි අපහැදිලිතාවය නිසා ඔබ අපහසුතාවයට පත් වූ නම් ඒ ගැන මට සමාවෙන්න! බොහොම ස්තුතියි Comment කළාට.. අලුත්න් කරන වීඩියෝවල ඒ අඩුපාඩුව අනිවාර්යෙන් හදා ගන්නම්.. 🥰😍
නාට්‍යෙත් එහෙමයි.කතාව ලස්සනයි ,මියුසික් වදයක් අනේ
ඇත්තටම back ground music එක හරිම කරදරකාරියි. ඒක කතාව රස විදීමට ලොකු බාධාවක්.
ඔව් අනේ
බදුල්ලෙ ඉන්නවා බන්දුසිරි කියල දොස්තර මහත්තයෙක්. එයාමේ නාට්‍ය බලනවානම් එයාට තේරෙයි එයා කොච්චර නරක මිනිහෙක්ද කියල .
😌
අපෝ ලැජ්ජා වෙන්න බන්දුසිරි ඔයා.. මෙහෙම අහන්න පව් කරල ඇති... ඊයා
Me ape sir...ගොඩක් hoda sir kenek ........mth sir laga weda kara ...ඇත්තටම ගොඩක් hoda sir kenek
❤️❤️❤️
අමුතු දොස්තර මහත්තයා දැකලා නැති අය මේ වීඩියෝ එක හොයලා බලන්න
Neth Fm Balumgala | ජාතියේ පිනට පහල වූ ජීවකයණෝ Feb 21, 2019
❤️❤️❤️
ජයවේවා ඔයාට ඉදිරියට යන්න ශක්තිය ලැබේවා ❤❤❤
බොහොම ස්තුතියි 😍😍
මෙලව දෙයක් ඇහෙන්නේ නෑ ..
Kan sudda karaganin
අපැහැදිලි යි❤
මෙම වීඩියෝවේ background Music එක සහ හඬහි අපහැදිලිතාවය නිසා ඔබ අපහසුතාවයට පත් වූ නම් ඒ ගැන මට සමාවෙන්න! බොහොම ස්තුතියි Comment කළාට.. අලුත්න් කරන වීඩියෝවල ඒ අඩුපාඩුව අනිවාර්යෙන් හදා ගන්නම්.. 🥰😍
ඔබගේ ඊළග වීඩියෝ එක බලාපොරොත්තු වෙනවා .ඒකට නම් background music එපා කියල තමයි කියන්න වෙන්නෙ.ඔබට ජය .👍
Thank you අනිවාර්යයෙන් එහෙම වෙන්නෙ නෑ❤️
මෙ වගෙ hospital ජනාධිපති තුමාගේ අවදානය යොමු වෙවා ❤❤
ලංකාවේ දොස්තර හැමෝම මෙහෙම උනානම්
Thank you ❤
You're welcome 😊❤️
එහෙම දොස්තර මහත්තයල ගොඩක් ඒ වගේ අය නැහැ හොද මහත්තයල ටික දෙනයි ඉන්නේ
මමත් කැමතියි මේ වගේ ඈත පළාතකට ගිහින් සමාඅ සේවය කරන්න
😍😍
දැන් මේ ඩොක්ටර් සේවය කරන්නෙ අනුරාධපුර ශික්ශන රොහලේ.
❤️❤️❤️
Nha is a great 👍 😮 thank 😂 love ❤️ love ❤️ and the best for all involved and the rest is good 😌 love ❤️ thank the people in this country that have 💓💓💝❤️🔥❤️🔥❤️🔥😊
❤️❤️
Thank you very much / We also have a documentary program about this doctor. Find out
❤️❤️❤️❤️
Mn me teledarma ake add dakka balannamai hitiye...me video aken දැනගත් විස්තර akka dannm aniwa balanna oni..thank dr❤
🥰🥰
Respect doctor
එතකොට lady doctor
❤❤❤
🎉🎉🎉🎉🎉
Keep going girl...
Thank you so much 😘
අනේ ahannath pudumai minis deawathaawaata theruwan saranai ❤❤❤
❤️❤️
පැහැදිලි මදි ...😢😢😢
😌😌
Hogak හොඳ රංගන ශිල්පියෙක් ❤❤❤
❤️❤️❤️
Godak lassani hari watinaw a samajayata adarsayak❤❤
❤️❤️❤️
Background music අවුල් වගෙ නේද
Background sound eka wadayak
මෙම වීඩියෝවේ background Music එක සහ හඬහි අපහැදිලිතාවය නිසා ඔබ අපහසුතාවයට පත් වූ නම් ඒ ගැන මට සමාවෙන්න! බොහොම ස්තුතියි Comment කළාට.. අලුත්න් කරන වීඩියෝවල ඒ අඩුපාඩුව අනිවාර්යෙන් හදා ගන්නම්.. 🥰😍
God bless
❤️❤️❤️
හැමෝම අමුතු දොස්තර ලා වුණා නම් එලවන්න කරදර වෙලා වැඩක් නැති වෙයි... සමහර අය එන්නෙම සල්ලි විතරක් බලාගෙන 😢
❤❤❤
❤️❤️❤️
💐💐💐💐
❤️❤️❤️❤️
Background music disturbed to the story
මෙම වීඩියෝවේ background Music එක සහ හඬහි අපහැදිලිතාවය නිසා ඔබ අපහසුතාවයට පත් වූ නම් ඒ ගැන මට සමාවෙන්න! මේක මගේ පළවෙනි වීඩියෝ එක.. ඉතිං ඔයාලගේ අදහස් යෝජනා චෝදනා මට ගොඩක් වැදගත්. එන වීඩියෝ එකේ ඉදන් ඒ අඩුපාඩුව අනිවාර්යෙන් හදා ගන්නම්.. 🥰😍
Oyage passen ehena redde music eka of kranawa Melo magulak ehenne Neha
Background music එක නිසා ඔයාගේ වොයිස් එක චුට්ටක් පැහැදිලි මදි නංගී .
Next time ඒක හදා ගන්නම්..thank you ❤️❤️❤️
ඔහොම ගුරුවරුත් ඉන්නවා ,දරුවන් ගැන හිතන.බෝසත් චරිතයක් .
😍
වොයිස් පැහැදිලි මදි
Next video එකේදී එක හදා ගන්නම්❤️ thank you ❤️❤️
Vidéo eka ahanne kohomada music vadiy
මෙම වීඩියෝවේ background Music එක සහ හඬහි අපහැදිලිතාවය නිසා ඔබ අපහසුතාවයට පත් වූ නම් ඒ ගැන මට සමාවෙන්න! මේක මගේ පළවෙනි වීඩියෝ එක.. ඉතිං ඔයාලගේ අදහස් යෝජනා චෝදනා මට ගොඩක් වැදගත්. එන වීඩියෝ එකේ ඉදන් ඒ අඩුපාඩුව අනිවාර්යෙන් හදා ගන්නම්.. 🥰😍
ඉසිවර අසපුව බලන්න.....
Jathi jathith naya gathi waidyawarayek🙏❤️✝️
❤️
ඔයාගෙ වීඩියෝ එක අහන්න බැ එකො සවුන්ඩ් හා බෑග් ග්‍රවුන් සවුන්ඩ් ගොඩක් වැඩී අහන්ඩම බැ වැඩක් කරන්නම් වාලෙ කරන්න එපා පිලිවෙලකට කරන්න දන්නෙ නැ නැත්නම් දන්න කෙනෙක් සම්බන්ධ කරගෙන හරියට කරන්න
Akke mic එකක් use කරන්න වැඩේ දිගටම් කරගෙන යන්න ..good luck darling ❤
next time ehema wenne ne 😍😍
@@madhavianuththara thanl you malli 😍😍
Positive comments mught help her to go for the nextclip...
I meant a PRODUCTIVE COMMENT..