හබිෂායිනිගේ මිලි‍යන 2 ප්‍රශ්නය😱 | Sirasa Lakshapathi S11| Sirasa TV

Поделиться
HTML-код
  • Опубликовано: 27 ноя 2024

Комментарии • 101

  • @gunasiriguna1841
    @gunasiriguna1841 Месяц назад +75

    පුතේ සල්ලි නෙවෙයි වටින්නේ ඔයාගේ මේ දැනුම ප්‍රස්න වලට උත්තර දෙන විදිය අහගෙන ඉන්න ආසයි පුතේ ඔයා ශ්‍රී ලක් මාතාවට මැණිකක් මම සිංහල ඒත් ඔයා ගැන හරිම ආඩම්බරයි ඔයාට ආශීර්වාද තරුවක් මෙන් දිදුලන අනාගතයකට සුභාශිංසන තෙරුවන් සරණයි දීර්ඝායුෂ සම්පත්තිය ලැබේවා.

    • @PCKongahage
      @PCKongahage 7 дней назад

      Harima hodàiy.harima ,.......vadagath.puthe oya dakshaiy❤❤❤❤❤❤❤❤😂

  • @rasikaediriweera2900
    @rasikaediriweera2900 27 дней назад +18

    හරිම දක්ෂ දරුවෙක්.
    ශ්‍රී ලාංකික ...කියන හැඟීමෙන් කතා කරන ලස්සන.❤

  • @amaliahinsa6355
    @amaliahinsa6355 Месяц назад +34

    ඔයා හරිම දක්ශ දරුවෙක් දුවේ ඉදිරි අනාගතයට සුභ පතනවා ❤❤

  • @nishtv797
    @nishtv797 Месяц назад +26

    මෙවන් විශිෂ්ඨ දැනුමකින් පිරි ශ්‍රී ලාංකිය ජනතාවක් දැකීමත් භාග්‍යයක් බව පැවසීය යුතුය. විශිෂ්ඨ ලෙස යම් කරුණක් පැහැදිලි කිරීම් තුලින් පිළිතුරු ලබාදීම එම කරුණ පිළිබඳව තමාගෙ දැනුවත්කම බෙහෙවින්ම ප්‍රදර්ශනය කිරීමකි. ඔබට දැනුමෙන් පිරි වාසනාවන්ත අනාගතයක් 🙏❤️

  • @witharanadonmanjula7508
    @witharanadonmanjula7508 29 дней назад +8

    දුව ඔබට බුදුන්ගේම සරනයි.ඔයාව මෙලොවට බිහීකිරීමට දායකවුන අම්මට,තාත්තට බුදුන්ගේම සරනයි....ඔයාට මුදල නොලැබුනත්.ඔයා ලංකාමාතාවට ආඩම්බර චරිතයක්.වෂිෂ්ටයි,මට කියන්න,ලියන්න වචන නෑ...🙏🙏🙏🙏🙏🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️💕💕💕💕💕💕💕💕💕✨️❤️❤️❤️💕💕💕💕💕❤️👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿🚀🚀🚀🚀🚀🚀👌🏿👌🏿👌🏿👌🏿👌🏿👌🏿

  • @nalanijayawicrama5231
    @nalanijayawicrama5231 Месяц назад +13

    සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා දුවේ ...දැන් මේ වීඩියෝ එක ආයිමත් බැලුවේ දුවගේ තාත්තාගේ හිනාව නිසා..ඕනෑම තරගයකදී තම දරුවා දිනන්න අසමත් උන වෙලාවට දෙමව්පියන්ගේ හිනාව අතුරුදන් වෙනවා.ඒත් මේ දුවගේ තාත්තාගේ ඒ හිනාව එහෙමමයි... දුවටත් පවුලේ සියලුම දෙනාටත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @sreemathilka9633
    @sreemathilka9633 День назад

    දුවගෙ දක්ෂ kama කියලා වැඩක් naa හරිම agaei අනාගතය සාර්ථක වේවා teruwan saranai සියලු දෙවි පිහිටයි ❤❤

  • @herathchandra4082
    @herathchandra4082 Месяц назад +12

    සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා දුව,,❤ ඔබ හරිම දක්ෂ දරුවෙක්,, ඔබ dinuwe nethath තාත්තා ge hinawa wenas novi තිබුණ, eyama ethi ඔබට තව තවත් ජීවිතය ජය ගන්න ශක්තිය ethi කරගන්න,,දෙමව්පියනට පුලුවන් දරුවන් රටට දැයට වැඩ dai gunagaruka වාසනාවන්ත දරුවෙක් කරන්නට,,,තෙරුවන් සරණයි 🙏

  • @PadmaWeerawardhana-r4l
    @PadmaWeerawardhana-r4l Месяц назад +10

    තෙරුවන් සරණයි දුව
    හරි සතුටුයි . ඔබගේ දැනුම
    අති විශිෂ්ඨයි සුබ අනාගත්‍යක් දුව

  • @yakallekankanamgesumanasen641
    @yakallekankanamgesumanasen641 Месяц назад +6

    දක්ෂ ශ්‍රී ලාංකික දියණිය ක්.❤

  • @around.T.W8649
    @around.T.W8649 Месяц назад +8

    බුදුසරණයි හබි ඔයාට.........
    ඔයා 3M ගත්තා වගේ තමයි ❤
    ගොඩාක් ආස හිතුනා ඔය දැනුම දැක්කම..........
    ආයි එන්න ඔයාට පුළුවන් මෙය ජයගන්න.........

  • @priyanthap9989
    @priyanthap9989 Месяц назад +15

    අපරාදෙ එයා හැමදේම දන්නව.ඒත් සියවස් පැටලිලා තමයි 😢

  • @bandara8764
    @bandara8764 29 дней назад +5

    ගොඩක් බුද්දිමත් කෙල්ලෙක් 🙏

  • @melaniejoseph7222
    @melaniejoseph7222 5 дней назад +1

    Very intelligent girl. She should have been given at least something to appreciate her knowledge

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 Месяц назад +12

    තෙරුවන් සරනයි දුවෙ ජයෙන් ජයම වේවා 👍💕

  • @asangakarunarathne2243
    @asangakarunarathne2243 Месяц назад +6

    ඔයා හරි ම දක්ශයි 👍

  • @SupunTharanga-q3w
    @SupunTharanga-q3w Месяц назад +8

    මම ලංකාවේ අද්‍යාපනයට කැමති නැති නිසා සහ මට ගොඩාරියක් පෞද්ගලික ප්‍රශ්න තියනවා ඒ නිසවෙන් මන් OL fail එත් මන් මේ ප්‍රශ්නය දානකොටම උත්තරේ කිව්වා හරියටම හරි මන් OL fail උනාට මන් ඉස්කෝලේ 7වසර වෙනකම්ම පන්තියේ 5ට අඩුවෙන් හිටියේ එත් මේ ප්‍රශ්නත් එක්ක ඔක්කොම මට එපා උනා එත් මන් මගේම කියලා ගේමක් ගහනවා

  • @Jasmine-lj9rm
    @Jasmine-lj9rm 29 дней назад +2

    ඔයා අපේ රටට ආඩම්බරයක්.

  • @sisiranisoyza5447
    @sisiranisoyza5447 Месяц назад +4

    What a pity she was too Quick to give an answers.she is such an intelligent girl

  • @ChandraManike-c3o
    @ChandraManike-c3o 2 дня назад

    ❤❤ supiri hode

  • @JanakaPriyankara-x7b
    @JanakaPriyankara-x7b 14 дней назад

    නියමයි....ජය...

  • @AjithSilva-oz2lq
    @AjithSilva-oz2lq 26 дней назад

    සුපිරිම සුපිරියි පුතා
    ලස්සනයි ,ජයවෙිවා
    බුදු සරණයි

  • @nishanikalupahana3255
    @nishanikalupahana3255 Месяц назад +2

    Dear daughter you are such an intelligent girl.

  • @nirushaperera2456
    @nirushaperera2456 Месяц назад +13

    Aneyyy such an intelligent girl. Just got a bit excited.

  • @wanasinghamudiyanse3472
    @wanasinghamudiyanse3472 24 дня назад

    දෙවි පිහිටයි දුවේ ඔයාට.

  • @gleninduhan7164
    @gleninduhan7164 25 дней назад

    දක්ශ දරුවෙක් ❤

  • @vajirajayawardena9826
    @vajirajayawardena9826 Месяц назад +3

    God bless you ! Proud of you..

  • @VLalitha-f9k
    @VLalitha-f9k Месяц назад +2

    අපි සිංහල අය ඔයාලා වගේ දක්ශ අයට ආදරේ උනත් සමහර වෙනත් ජාතීන් හිතන්නේ අප ගැන අමුතු විදියට

    • @simmy8741
      @simmy8741 Месяц назад +2

      Ignore the negativities bro., We Tamil people love our Sinhala siblings 😊😊😊 end of the day we all are Srilankans ❤🇱🇰🇱🇰🇱🇰🇱🇰

  • @seethapremalatha6357
    @seethapremalatha6357 Месяц назад +1

    Habaama daksai sundarae aadarae aadaraneeyai puthae aapahu tre karamu tharuwan saranai !!!!❤❤❤❤❤❤❤❤❤

  • @m.n.mameen4522
    @m.n.mameen4522 2 дня назад

    Education is not always easy for explanation.

  • @donamalika3908
    @donamalika3908 Месяц назад +5

    God bless you 🙏🙏🙏

  • @fathimamunawwara3648
    @fathimamunawwara3648 Месяц назад +1

    Proud of u darling keep it up❤️

  • @mmgunawardana8668
    @mmgunawardana8668 Месяц назад +1

    Habbishainee I am Extreamly Sory Duwe. You are very very Great Duwak I am very proud of you. Dhoniye.

  • @Sandakathmini01
    @Sandakathmini01 Месяц назад +1

    රාජ රාජ චෝල ආක්‍රමණය.... සිදු වූයේ 10, 11 සියවස් වල

  • @rathnayaka4627
    @rathnayaka4627 Месяц назад +2

    thanks

  • @lbcthinkingoutloud3427
    @lbcthinkingoutloud3427 5 дней назад

    Very talented girl

  • @NaliniSamarawikrama
    @NaliniSamarawikrama 5 дней назад

    Good luck duwa

  • @AsAx-fv3oo
    @AsAx-fv3oo 26 дней назад

    God bless you proud of u daughter keep it up

  • @priyadarshaniedissanayake147
    @priyadarshaniedissanayake147 Месяц назад +1

    Wish you a bright future 💗💗⚘️⚘️

  • @chandiwijesinghe6744
    @chandiwijesinghe6744 21 день назад +1

    ඔයා හරිම දක්ෂයි පුතේ ❤❤❤👍👍👍

  • @Murali-y6l
    @Murali-y6l Месяц назад +1

    Congratulations sister

  • @weeragoda8641
    @weeragoda8641 27 дней назад

    Good❤

  • @AnupamaAnupama-k2w
    @AnupamaAnupama-k2w Месяц назад

    Aye dawasaka Enna doni MN balagena ennawa oyanm supiri niyami

  • @nalakaranasinghe8995
    @nalakaranasinghe8995 11 дней назад

    උත්තරේ එකපාර දෙන්නෙ නැතුව විකාර කියවන එක තමා වැරැද්ද

  • @SRILANKANTOURISAM
    @SRILANKANTOURISAM Месяц назад

    You is very knowledgeable girl moniy is not valuable you knowledge is golden valuable aneye weya aneye moment ❤

  • @chinthkajayasinghe9833
    @chinthkajayasinghe9833 Месяц назад +1

    Congratulations

  • @SagarikaGaya-l8l
    @SagarikaGaya-l8l 2 дня назад

    you are So sweet dhuwa

  • @chithrairangani-n5g
    @chithrairangani-n5g 29 дней назад +1

    Taruvan sarani Duwa

  • @sathya5296
    @sathya5296 11 дней назад

    අපේ ඇගේ මාළු නටද්දී ඔයාගේ විතරක් ළේ නටනවා..😢😢😢 මොළේ නටන්නෙ නැති එක ඇති...😂

  • @onlinehome4097
    @onlinehome4097 Месяц назад +3

    0:45

  • @wsksoysa8318
    @wsksoysa8318 Месяц назад +4

    🎉

  • @nimalamarasinghe1904
    @nimalamarasinghe1904 23 дня назад

    oya mata duwek neme guru matawak. katahadath harima mihiri .mata godak dukai oyata patalunata aiyo monawa karannada....

  • @HimayaSathsarani-g4p
    @HimayaSathsarani-g4p Месяц назад +1

    ❤❤❤😊

  • @phlgeethani9453
    @phlgeethani9453 Месяц назад +3

    Habishayini ayeth enna dawasaka.oyata puluwan 3000000 ganna

  • @dammikakumari918
    @dammikakumari918 8 дней назад

    ❤❤❤👍👍👍

  • @ChristopherFernando-k7c
    @ChristopherFernando-k7c 6 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @onlinehome4097
    @onlinehome4097 Месяц назад +2

  • @SleepyDarts-sd4pu
    @SleepyDarts-sd4pu 27 дней назад

    Sammasambudusaranari duvaya

  • @jayanathsusantha2995
    @jayanathsusantha2995 Месяц назад +2

    Marama daneemak ithihasaya gana danuma kohomada

  • @GabiMuller-gx2tj
    @GabiMuller-gx2tj Месяц назад

    Meya godak danne ekkenek, pau ❤❤❤❤

  • @patrickanthanies9774
    @patrickanthanies9774 3 дня назад

    Mewage daruwo thamai me maubimata awasya..god blessed you ❤❤❤

  • @LinskiePerera
    @LinskiePerera Месяц назад +1

    ❤❤❤

  • @kushlaninavaratne7357
    @kushlaninavaratne7357 Месяц назад +1

    ❤❤❤❤❤❤

  • @user-sandi_girl1
    @user-sandi_girl1 Месяц назад +5

    වැඩිය පඩත්තල මෙහෙම වෙනවා

    • @යථාර්ථය
      @යථාර්ථය Месяц назад +1

      දැනුම තියෙන එකද

    • @around.T.W8649
      @around.T.W8649 Месяц назад +2

      වැඩිය පඩත්තල කිව්වෙ හැමදේකම සියලු වටපිටාව දන්න නිසා ද ?
      මම නම් ගොඩාක් ආසාවෙන් බැලුව දවසක්.
      හබි ⁣ගොඩාක් දක්ෂයි........

  • @jayanathsusantha2995
    @jayanathsusantha2995 Месяц назад +2

    Adambarai duwe oyage danuma gana, dewi pihitai

  • @PushpaJayawardana-gt1nf
    @PushpaJayawardana-gt1nf 28 дней назад

    ❤❤❤🎉

  • @Chandaniaa00
    @Chandaniaa00 Месяц назад +1

    🌹🌹🌹

  • @MadabaddaSanasabank
    @MadabaddaSanasabank 7 дней назад

    Puthe!oya lankawe sarwa jathika daruwanta afarshayak 5:30

  • @thusharilanka8081
    @thusharilanka8081 Месяц назад +1

    Aiyo.

  • @KumaraSamarasekara-l9q
    @KumaraSamarasekara-l9q Месяц назад +1

    ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @RasikaTharanga-l6e
    @RasikaTharanga-l6e 9 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @Champamanohari-ro3gd
    @Champamanohari-ro3gd Месяц назад +1

    🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉❤❤❤❤❤❤

  • @jayanathsusantha2995
    @jayanathsusantha2995 Месяц назад +3

    Muslim lamek ithihasaya gana danima pudumai

  • @pathumniroda277
    @pathumniroda277 27 дней назад

    Meka script ekak kiyala hitenne mata witarada meyage mamat kata karane muladi

  • @pasanpubg4197
    @pasanpubg4197 29 дней назад +1

    එයාට උගන්නලා මෙතනට එක්ක ගෙන ආව කියල මට හිතෙන්නේ ඇයි

  • @luxyantishivaya8558
    @luxyantishivaya8558 Месяц назад

    I got the right answer but my heart dropped 😢. I really thought you will make it,
    Maybe there is a a Lesson behind this for you dear.
    Keep your confidence level in the middle. Not low nor over. 🫶👌💐✨😘

  • @lokawasiya
    @lokawasiya 29 дней назад

    ඔයා හරි ම දක්ශයි 👍

  • @baradhiyagan7809
    @baradhiyagan7809 27 дней назад

    Congratulations

  • @MallkanthiNanayakkara
    @MallkanthiNanayakkara Месяц назад

    God bless you

  • @swetifernando1652
    @swetifernando1652 Месяц назад +1

    ❤❤

  • @RenukaSenarath-we3jd
    @RenukaSenarath-we3jd 21 день назад

    ❤❤❤❤❤❤

  • @Mfgame-q2k
    @Mfgame-q2k Месяц назад +1

  • @SiyaniHadori
    @SiyaniHadori 16 дней назад

    ❤❤❤❤❤❤

  • @sewwhandicraft3616
    @sewwhandicraft3616 Месяц назад

  • @Sudda571
    @Sudda571 6 дней назад

    ❤❤❤❤❤❤

  • @ranjithrabele2351
    @ranjithrabele2351 18 часов назад

    ❤❤❤❤

  • @amilpradeepkumararathnayak3041
    @amilpradeepkumararathnayak3041 Месяц назад

  • @mahaliyana-qn7uo
    @mahaliyana-qn7uo Месяц назад

  • @siyanirajapaksha430
    @siyanirajapaksha430 Месяц назад

    ❤❤❤

  • @volgs8681
    @volgs8681 11 дней назад

  • @dhananjisenasinghe6934
    @dhananjisenasinghe6934 Месяц назад

    ❤❤❤❤