LALAI LILAI LAI || EPISODE 94 || ලලයි ලිලයි ලයි || 21st June 2024

Поделиться
HTML-код

Комментарии • 1,1 тыс.

  • @thusithatharanga9193
    @thusithatharanga9193 4 месяца назад +149

    මෙ කතවෙ ඔකොම මන්ද බුද්දික ගානට දාල දනුශ්කගෙ චරිතෙ දැන් බලන්නෙත් නෑ කටඩියගෙ චරිතෙ බලනෙත් නෑ යවනව එ තරමට එපා වෙලා.මුල ඉදන් හැම කොටසම අසාවෙන් පොන් එකෙන් එකදිගටම බලපු මම

  • @Leeza531
    @Leeza531 4 месяца назад +305

    පින්බර poson මංගල්‍යයක් වේවා❤❤

  • @user-lx1rm6yp6d
    @user-lx1rm6yp6d 4 месяца назад +479

    දැන් මේ කතාවත් විකාර හොදටම වැඩී දැන්. ආසාවෙන් බලපු කතාව එපා කරවන්න එපා 😢

    • @hashanfdo4645
      @hashanfdo4645 4 месяца назад +3

      Attha hby😒🙄

    • @rajtheo
      @rajtheo 4 месяца назад +3

      මේ ටෙලිනාට්‍යය පවා යකා නටමින් අපිව මෝඩයන් කරනවා

    • @Dili_vlogs98
      @Dili_vlogs98 4 месяца назад

      අර විරිදු කියන එක ගැලපෙන්නෙම නෑ..😅

  • @SachiniLuckshika-eq3jm
    @SachiniLuckshika-eq3jm 4 месяца назад +110

    සියලුම පිලිකා රෝගීන් සුවපත් වේවා!!!

  • @kavindivihara5376
    @kavindivihara5376 4 месяца назад +99

    අතිශය ප්‍රථම වතාවට මේ කතාවත් අනිත් කතා වගෙ වීගෙන යනවා 😢

  • @Tech_Tack_Ceylon
    @Tech_Tack_Ceylon 4 месяца назад +34

    කතාව බලන එක නවත්තන්න කාලේ හරි.
    නාඩගම්කාරයෝ ආවාමත් මුල් ටිකහොඳයි.අන්තිමටික අදිනවා.දැන් මේකත් මෙහෙමයි.නිධානයක්දාගෙන තව කොටස් 50ක් අදිනවා..

  • @NilminiGunasekara-ge2gz
    @NilminiGunasekara-ge2gz 4 месяца назад +257

    ආසාවෙන් බලපු කතාව එපා කරවන්න එපා . දනුෂ්කට නෙවෙයි අපිට දැන් පිස්සු හැදෙන්නෙ

  • @BOYSLattalotta.
    @BOYSLattalotta. 4 месяца назад +1884

    අද දන්සල් දුන්න හැමොටම පිං සිද්ධ වේවා කියලා ලයික් එකක් දාන්න

    • @Talkwithsolution
      @Talkwithsolution 4 месяца назад +50

      පුකටද ඉතින් උබට ලයික් දාන්නේ😂

    • @ivakavidulifransz6671
      @ivakavidulifransz6671 4 месяца назад +13

      🙏🙏🙏🙏

    • @dila_yt9635
      @dila_yt9635 4 месяца назад +7

      ​@@TalkwithsolutionMage ekh😂💔

    • @hashanfdo4645
      @hashanfdo4645 4 месяца назад +6

      Math boza😒

    • @Thisu-q9l
      @Thisu-q9l 4 месяца назад +4

      Pala pkaya

  • @Chamalisanjeewani
    @Chamalisanjeewani 4 месяца назад +801

    අතිශය ප්‍රථම වරට දනුශ්කගේ කොටස් ස්කිප් කර කර බලන්නේ😒

  • @ChantzSoundWaves
    @ChantzSoundWaves 4 месяца назад +656

    ඕනවට වඩා ධනුශ්කගෙ චරිතෙ පිස්සෙක් කරල පෙන්නන විකාර හොඳටම වැඩියි දැන්.

    • @chamikadewarathna6531
      @chamikadewarathna6531 4 месяца назад +3

      ඔව්

    • @lalithdissanayake4010
      @lalithdissanayake4010 4 месяца назад +4

      සහතික ඇත්ත

    • @DsunSampath-bt8rn
      @DsunSampath-bt8rn 4 месяца назад +1

      අනේ ඔවු එබා වෙනවා එහෙම වුනාම.😮😮😮😮

    • @raviravindra889
      @raviravindra889 4 месяца назад +3

      Aththenma ow, director hithanawa athi ewata apita hina yanawa athi kiyala palenna 😂 apima kuchi karagaththath mona hinada paley pal e kotas

    • @lahiruprasanna1568
      @lahiruprasanna1568 4 месяца назад +3

      සෝරත පොඩි සාදුට වෙච්ච දේ වෙන්න ඉතාම ලගයි😂😂

  • @nilakshithajananjananilaks522
    @nilakshithajananjananilaks522 4 месяца назад +554

    කතාව එපා වේගෙනයි එන්නේ....උදාර බව අඩු වේගෙන යනවා....😢

    • @dilanchamudithazoom-mi2gi
      @dilanchamudithazoom-mi2gi 4 месяца назад +7

      අඩේ සිරාවටම 🙂

    • @nimeshmadushank87
      @nimeshmadushank87 4 месяца назад +3

      Oww.. sirawatama

    • @Nilu-pm8hv
      @Nilu-pm8hv 4 месяца назад +10

      පාට කුරුල්ලෝ හොදයි

    • @dilanchamudithazoom-mi2gi
      @dilanchamudithazoom-mi2gi 4 месяца назад

      @@Nilu-pm8hv ඒකනම් හොදයි

    • @Desiya9
      @Desiya9 4 месяца назад +1

      Yes.උදාර බව නැති වෙන පාටයි

  • @user-zt2go7rb7i
    @user-zt2go7rb7i 4 месяца назад +142

    අතිශය ප්‍රථම වතාවට පජාත සතියක්. උදාර බව දෙපිටින් ගිහින්

  • @nadeekakulathunge9302
    @nadeekakulathunge9302 4 месяца назад +269

    විරිදු රබාන අරන් හැමතැනම යන එකත් මහ විහිලුවක්...

    • @NimeshikaWithanage-iq5ki
      @NimeshikaWithanage-iq5ki 4 месяца назад +3

      ම්ම්ම් හිනා යන්නැති

    • @kermitthefrog4325
      @kermitthefrog4325 4 месяца назад +30

      මට නම් මුල ඉඳලම පේන්නබැරි චරිතයක්...හෙනම අතාත්විකයි කවුද අනේ ඔහොම නිකං කතාබහටත් විරිඳු කියන්නෙ 😂

    • @lakshanisamarajeewa5678
      @lakshanisamarajeewa5678 4 месяца назад +6

      කියලා වැඩක්නෑ...
      තනිකරම පිස්සුවක්

    • @ruchiravitharana4463
      @ruchiravitharana4463 4 месяца назад +1

      aththa

    • @rjmusicworld5322
      @rjmusicworld5322 4 месяца назад +2

      සිරාම. හෙන ගොං..🙂

  • @gihaa529
    @gihaa529 4 месяца назад +44

    ඇත්ත වසයෙන්ම කියනවනම් ඕනම කතාවක් හොඳ මුලදි විතරයිනෙ ඒක මේ රටේ නාට්‍ය හදන උන්ගෙ අවුලක්ද බලන අපේ අවුලක්ද මන්දා 😂😒 දනුශ්කයගෙ පිස්සුව වවාගෙන කාලා මිනිස්සුන්ට එපා කරවලා කෙලෝගන්න තමා හදන්නෙ 🙄

  • @dhanushkadilrukshi1544
    @dhanushkadilrukshi1544 4 месяца назад +402

    දැන්නම් මෙලෝ වැඩක් නැහැ. ධනුෂ්කගේ කියවිල්ල ගෙදර අයට විතරක් නෙමේ අපිටත් වදයක්😮

    • @isurika6808
      @isurika6808 4 месяца назад +4

      ඔව්

    • @roshaninelum8769
      @roshaninelum8769 4 месяца назад +3

      බයික් එක ආයෙ ගන්න වෙන්න ඕනා පිස්සුව ඩබල් කරං ඉන්නෙ.

    • @arunarandika5033
      @arunarandika5033 4 месяца назад +1

      Eka nm ඇත්ත 😅😅

    • @madurangaherath6296
      @madurangaherath6296 4 месяца назад +1

      Aniwaryenma 😂

    • @bcsraska
      @bcsraska 4 месяца назад +4

      Skip කරන එක තමයි මමත් කරන්නෙ

  • @kadawalamallika5833
    @kadawalamallika5833 4 месяца назад +106

    ඇත්තෙන්ම දැන්නම් ධනුෂ්ක මාරම පිස්සෙක් කරලා තියෙන්නේ.

  • @PriyanthaRathnasiri-c4j
    @PriyanthaRathnasiri-c4j 4 месяца назад +199

    සියලුම පිලිකා රෝගීන්ට සුබම සුබ පොසොන් මන්ගල්‍යක් වේවා❤

  • @දිලාstory
    @දිලාstory 4 месяца назад +49

    හැමෝටම තෙරුවන් සරනයි පින් බර පොසොන් මංගල්‍යයක් වේවා 🙏🙏🌸🌸

  • @sandyakanthi184
    @sandyakanthi184 4 месяца назад +593

    අපේ විරිදු කියන අයියා normal කතා කරද්දි ලස්සනයි කියන අය කෝ...😅🎉

    • @dilanchamudithazoom-mi2gi
      @dilanchamudithazoom-mi2gi 4 месяца назад +6

      අලව්ව රාහුලේට ඉස්කෝලේ ගියෙ

    • @Freethinker-bv3bq
      @Freethinker-bv3bq 4 месяца назад

      @@dilanchamudithazoom-mi2giඑයා අලව්වේ කොල්ලෙක්ද

  • @bin9850
    @bin9850 4 месяца назад +111

    ධනුශ්ක ඔවර් ඇක්ටින් දගලානා

  • @SANJU.612
    @SANJU.612 4 месяца назад +54

    දැන් දනුශ්කගේ කියවිල්ල වැඩි අනේ , අපිටත් ට්‍රැක් අවුට් යනෝ දැන් 🤭😂😂

  • @LAKIYABRO33
    @LAKIYABRO33 4 месяца назад +63

    අපිට කවමදාකවත් මේ වගේ කතාවක් ලියන්න බෑ ඒත් පිටරට කතා සීරියස් වල දවසින් දවස සමාජ පනිවිඩ එක්ක රශාස්වාදය ඉහලින්ම ලබා දෙන්න ඒ තිර පිටපත් රචකයා කටයුතු කරනවා.ඒත් ලංකාවේ ටෙලි නාට්‍ය රචකයා මාරම විදියට හෑල්ලු කරන්නේ මේ නාට්‍ය කලාව.කෝ දැන් ප්‍රෙක්ෂකයාට රශාස්වාදයක් .අපි තිරපටපත් රචකයෝ නෙවෙයි ඒත් අපි ප්‍රෙක්ෂකයෝ ප්ලීස් කතාව ලස්සනට ගෙනියන්න දනුෂ්ක පිස්සෙක් කරන එක නවත්තන්න පිලිවෙතින් ජය

    • @SW-pp1qh
      @SW-pp1qh 4 месяца назад +1

      Oba hari e ratawala katha balala ape katha balanakota hari dukai api ithin baluwata

    • @buddininavodya
      @buddininavodya 4 месяца назад

      💯

    • @AnomaWickramasinghe
      @AnomaWickramasinghe 4 месяца назад

      *තත්පරයක් දෙන්න * බලන්න

    • @SW-pp1qh
      @SW-pp1qh 4 месяца назад +1

      @@AnomaWickramasinghe eke directorth Supunma thamai neda

    • @isharawickramarachchi3280
      @isharawickramarachchi3280 4 месяца назад +1

      Pita ratawala kathawa pennanna kalin script eka sampurnenma liyala episode gana plan karala thiyanawa (indiawe arenna) ekai ewa mula idan agatama balanna puluwan. Lankawe teledrama ekak hit wigena enakota adinna gannawa. Ethakota minissunta epa wenawa

  • @PrebComputers
    @PrebComputers 4 месяца назад +47

    අදත් පරණ episode එකේ ටිකමයි, මේ දවස්වල script හදන්නේ නැද්ද අලුතින්, පුලුවන්නම් අදින්නේ නැතුව කලින් වගේ ලස්සනට කරගෙන යන්නේ (Waiting for)

  • @RaveenShavinda
    @RaveenShavinda 4 месяца назад +74

    ඇත්තටම මෝඩ වැඩියි කතාව දැන් නම්

  • @maheshim9159
    @maheshim9159 4 месяца назад +22

    ඔච්චර කල් ආසාවෙන් බැලුව කතාවක්. දැන් අනවශ්‍ය විදිහට කතාව දික් කර ගන්න කොටස් ඇඩ් කරනවා. ඒක තාත්වික විදිහටත් නෙවේ. අවසාන එපිසෝඩ් දෙක නම් අන්තිමයි. ආදරණීය කතා එපා කරලා ඉවර කරගන්නෙ නැතුව ඒ තත්වෙන්ම ඉවර වෙන්න දෙනවනම් කූඹියෝ වගේ ඩ්‍රමා අපි තවම බලන්නෙ ඇයි කියලා තේරෙයි.

    • @ZaraSilvem
      @ZaraSilvem 4 месяца назад

      පොදු වගේ ep 14 ට වගේ සීමා උනා නන් තවත් ආසාවෙන් මෙක බලනව 😢

  • @sandynino4316
    @sandynino4316 4 месяца назад +58

    ස්වර්ණවාහිනියෙ ටෙලිඩ්‍රාමා හෙන ගැම්මෙන් පට්ටන් අරගෙන අන්තිමට හානවා 😂 ඉක්මනට ඉවර කරේ නැති වුනොත් අපරාදෙ

    • @ShehanDulanga
      @ShehanDulanga 4 месяца назад

      Aththak eka nm nadagamkarayoth ehemane kare

  • @shanilkanimashi6861
    @shanilkanimashi6861 4 месяца назад +228

    මේ නාට්‍යයත් දැන් පිස්සුවක් වෙලා , දනුශ්කට පිස්සු හොද වෙන්නෙත් නෑ වැඩි වෙනවා මිසක් , දැන් කිසි තේරුමක් නෑ කතාව , මං අද විතරයි බලන්නේ කියලා හිතා ගත්තා

    • @NuwanDilshan-rh3ln
      @NuwanDilshan-rh3ln 4 месяца назад +2

      Ane plyn boru nokiy

    • @nadeeshanharsha151
      @nadeeshanharsha151 4 месяца назад +11

      සිරාවටම මටත් එපා වෙනවා

    • @KaviDilshan-uf8mh
      @KaviDilshan-uf8mh 4 месяца назад +5

      Eka nm atta oniwata wada pissek krl uge charithe kanawa

    • @akilaceylon6156
      @akilaceylon6156 4 месяца назад +2

      Hmm ow

    • @chamoariyawansa
      @chamoariyawansa 4 месяца назад

      Ekanam aththa ,hari asawen baluwe.dan nkian kathawa wate yanawa.chutta chutta epa wigena enne.

  • @thusharirandeniya7758
    @thusharirandeniya7758 4 месяца назад +324

    ලලයි ලිලයිලයි-LIKE
    දෙවෙනි ඉනිම- coment😊😊

    • @DewEditz111
      @DewEditz111 4 месяца назад

      Mmmm *copy* කරා නේත 💀

    • @LAKIYABRO33
      @LAKIYABRO33 4 месяца назад +5

      දෙකම එකයි දැන්නම්

    • @devinjeewantha6454
      @devinjeewantha6454 4 месяца назад +2

      මේක සමන් එදිරිමුනි 💩 ඉනිමට ගාවන්න එපා බන් ඊට වඩා මේක හොදයි

    • @ganithagedara2926
      @ganithagedara2926 4 месяца назад

      දෙවෙනි ඉනිම සුපිරි 😢

  • @isurangashashipriya3999
    @isurangashashipriya3999 4 месяца назад +52

    මේ කතාවත් දැන් ටික ටික අදින්න යනවා වගෙ පේනවා...😢 කතාවෙ ප්‍රධාන අර්ථයෙන් බැහැර වෙන වෙන කතා නිර්මාණය කරන්න හදනවා.. නිධන් ගොඩ දාන වගේ කතා, අනික දැන් මිලා එහෙම දවස් කිහිපයක Episodes වල හිටියෙ නෑ... මේ කතාවේ අනවශ්‍ය විදිහට අදින්න ගියොත් මේක අවසානයේ සුපිරි කතාවක් නොවෙන්න පුළුවන්... හරියට නාඩගම්කාරයෝ එකට වුණා වගේ...

    • @SuduNonasFood
      @SuduNonasFood 4 месяца назад +2

      දැන් යන හැම කතාවටම ඕක තමයි කරන්නෙ.පටන් ගැන්ම හොඳ කතා අවසානෙ චොර කරනවා..

    • @jinanjaleeattygalle
      @jinanjaleeattygalle 4 месяца назад +2

      Ow Dan nidhanayak uth awith 😂

  • @wimukthi4
    @wimukthi4 4 месяца назад +12

    ලස්සන concept එකක් ඔලුවෙ තියාගෙන ලියාගෙන ගිය කතාව. අපරාදෙ.. ජනප්‍රිය වෙනකොට සල්ලි පෙරේතකම ගහනවනෙ. ලියන්ට ගිය කතාව අමතකයි දැන්

  • @stellafonseka8036
    @stellafonseka8036 4 месяца назад +56

    ධනුෂ්කගේ චරිතය දැන් ඕනෑවට වඩා කෝලමක් වෙලා 😮මුලින් තිබුණු ලාලිත්‍ය නැහැ ඒකනේ කියන්නේ ඕනේම දෙයක් ඕනෑවට වඩා ඕනේ නැහැ කියලා 😮

  • @Hugo-ky8vm
    @Hugo-ky8vm 4 месяца назад +39

    අල්මේදයට කෙලවෙන එක නම් ඉක්මන් වෙන්න ඕන නැත්තං නම් මේක බලන්න දැනටම එපා වෙලා තියෙන්නේ

    • @hdtv8370
      @hdtv8370 4 месяца назад

      Killer wena kenek

    • @Hugo-ky8vm
      @Hugo-ky8vm 4 месяца назад

      @@hdtv8370 kwd mchn

  • @sujeewasujeewa1856
    @sujeewasujeewa1856 4 месяца назад +179

    අද මම දනුෂ්කගෙකොටස් skip කරලා බැලූවා විකාරයි😅😅

    • @dreams8446
      @dreams8446 4 месяца назад +1

      අතිශය ප්‍රථම වතාවට මමත් 😟
      වෙනදට 2පාරක් තුන් පාරක් බලනවා ධනුෂ්කගෙ සීන්

    • @D-Diary-stepup
      @D-Diary-stepup 4 месяца назад +1

      මුන් කාලා තියෙන්නේ කතාව

    • @dineshsanjaya7006
      @dineshsanjaya7006 4 месяца назад

      බලන්නේ නැතුව හිටපාන් වසු පැටියා

    • @nandaniaruna8253
      @nandaniaruna8253 4 месяца назад

      දනුශ්කට වඩා සුකුමල් හොදින් රගපානවා

    • @RanjithRohitha-w4h
      @RanjithRohitha-w4h 4 месяца назад

      සිරාවටම

  • @SMDgroupEmoneyYT
    @SMDgroupEmoneyYT 4 месяца назад +55

    දනුශ්කයාගේ සිනුත් දැන් යවන්න වෙන සින් එකක් යන්නේ❤

  • @_Sandamal_7
    @_Sandamal_7 4 месяца назад +58

    ධනුෂ්කයව බල්ලෙක් වගේ අල්ලගෙන ගියා කුපාඩි වලත්තයව සර් කියලා අරගෙන ගියා.

  • @user-fx4jelqd41
    @user-fx4jelqd41 4 месяца назад +95

    මිනීමැරුම ගැන ගෙදරම උන් දැනගෙන හිටිය වගේනෙ හැසිරෙන්නෙ🤔🤔🤔

  • @sorathanamaloya7703
    @sorathanamaloya7703 4 месяца назад +20

    උදේ පන්දර කතවේ මුල ඉදන් බලන්න පටන් අරන්... අනිත් පහුවදා රැයක් එලි වෙනකල්ම නිදි වරාගෙන, කොටස් 90 ක් බලුවා කිසිම එපා වීමක් නැතුව.. ගොඩාක් අසාවෙන්.. එත් දැන් කතාවේ විකාර දැක්කහම අපරාදේ නිදිමරන් බලුවෙ හිතෙනව.. එ තරමටම කතාව දැන් එපා කරවනවා.

  • @chamikadewarathna6531
    @chamikadewarathna6531 4 месяца назад +110

    දැන් නම් දනුශ්කගෙ කියවිලි හිසරදයක්.....

  • @maheshsanjeewa1506
    @maheshsanjeewa1506 4 месяца назад +76

    මේ කතාව එපා කරන්න එපා ධනුෂ්කගේ පිස්සුව වැඩි

    • @pathminiherath4915
      @pathminiherath4915 4 месяца назад

      මමනම් එකෙන්ම කැමති ඌට🇦🇪🇦🇪❤️❤️

  • @hemakumaravijayantha3112
    @hemakumaravijayantha3112 4 месяца назад +46

    Episodes දෙකෙන් හොදට තිබුන ඩ්‍රාම එක වන කරා. ඩ්‍රාම කාරයෝත් කෑම කඩ කාරයෝ වගේ වෙලානේ. මුලින් හොදට පටන් ගෙන ජනප්‍රිය වෙලා මාසයක් යනකොට කුනු ජරාව දෙන්නේ

  • @DiwankaSandakan
    @DiwankaSandakan 4 месяца назад +33

    කිරි කොස් අල් මෙදා බඩු ගහල බල්ලා වගේ දැන් කූඩුවට යනව

  • @wema4141
    @wema4141 4 месяца назад +48

    දන්සන්.දුන්න.හැමෝටම.ගොඩක්.පිං.බුදු.සරනයි

    • @HimashiR.d
      @HimashiR.d 4 месяца назад

      Dnsal dunn aya meka asse pin denne pissud bn😂😂

  • @Ishanisuresha
    @Ishanisuresha 4 месяца назад +13

    යකූ පෙරේදා හැමෝම කමෙන්ට් දාලා තිබ්බා සුකූගෙ ගෙදර වටපිටාව ලස්සනයි කියලා...අද දනුශ්කගෙ කියවිල්ල වැඩිලු.එකෙක් මොනවා හරි දැම්මම අනිත් අයත් ඒකම දානවා 😪

  • @Mickayel
    @Mickayel 4 месяца назад +19

    බලන් එකම කතාව. එපා කරන්න නන් එපා.
    ලන්කාවෙ teledrama බලන්නෙ නැ කියලා හිතන් හිටියෙ. මේකෙ පොඩි පොඩි කොටස් දකිද්දී මුල ඉදන් බලන්නම හිතුනා. ඒ නිසා එපා කරවන්න එපා😢

  • @kobro687
    @kobro687 4 месяца назад +31

    කිරිකොස් අල්මේදට හොදම වැඩේ😂

  • @sorathanamaloya7703
    @sorathanamaloya7703 4 месяца назад +19

    ලස්සනට තිබ්බ කතාවක්,, ආසාවෙන් බලපු කතාවක්.. වෙන වෙන අනවශ්‍ය දේවල් දාල කතාව එපා කරවනව... අය නම් බලන්න හිතෙන් නෑ..

  • @KasunMadusanka-gz4ug
    @KasunMadusanka-gz4ug 4 месяца назад +15

    කොටස් 100න් ඉවර කරන්න තිබ්බ කතාවක් මෙහෙම ඇදෙද්දි හරි දුකයි. අපරාදේ ලස්සන කතාව

  • @ruwankweerasinghe3636
    @ruwankweerasinghe3636 4 месяца назад +41

    පටන් ගත්ත කාලෙ නම් එක තත්පරයක් මග අරින්නෙ නැතුව බැලුව.දැන් නම් ස්කිප් කර කර බලන්නෙ.

    • @socialservice100
      @socialservice100 4 месяца назад

      අපිත්... ස්කිප් ගොඩක්‌ කොටස්

  • @wn4838
    @wn4838 4 месяца назад +18

    දැන්නම් බොක වේගෙන එන්නේ. ඉවර කරානම් හරි

  • @waidyarathnan.m6077
    @waidyarathnan.m6077 4 месяца назад +3

    වියළි රූපවාහිනියේ යන ලස්සන teledrama ඒකක්. හැමෝම බලන්න

  • @chamindatissera5195
    @chamindatissera5195 4 месяца назад +27

    ඇත්තටම දැන් දනුශ්කදෙන ආතල් ඕවර් යනව කියලා හිතෙන්නේ නැද්ද.?

  • @jayd-96
    @jayd-96 4 месяца назад +45

    කතාව එන්න එන්න අදිනවා කියලා තේරෙන්නේ මට විතරද..කිසිම වැදගත් නැති කොටස් කතාවට කිසිම සෙට් වෙන් නැති කොටස් දාලා..

  • @LahiruDandeniya
    @LahiruDandeniya 4 месяца назад +27

    දැන්නම් ඇති වගේ.කොටස් 100න් කතාව නතර කළොත් හොඳයි කියල හිතනවා ❤..

    • @gayad1
      @gayad1 4 месяца назад

      😢

  • @WARSHANISHAN
    @WARSHANISHAN 4 месяца назад +85

    ලන්සි බැනුම් පස්සෙන් යන ජිගිරි බිල්ලියා හාහා ජිගිරි බිල්ලියා
    ලන්සි උනත් හද පරදන රන් අල්මේදා හා හා රන් අල්මේදා
    තේ දල්ලට ජලය අරන් මිටි අල්මේදා ....
    වලපය ගොඩපය අතරේ සිල් ගන්න සුදා..
    ලලයි ලිලයි ලයි ලලලයි
    ලලයි ලලයි ලයි..
    වෘෂභ ජෙමිනියා
    කුම්භ සිකුමලා
    වෘෂ්චික ජීවා
    අනේ සිංහ ධනුෂ්කා..//
    හතර කේන්දරේ පාලු මෝඩ රවිනයා...
    පාලම් බොක්කේ පොරවල් රටේ රලලා හාහා රටේ රාලලා
    ගමේ නැතුව නයා වැහුන නයි අල්මේදා හා හා නයි අල්මේදා
    වංශෙ කබල් පිස්සු ඩබල් තාත්තගෙ පුතා..
    ඕන එකක් ප්‍රීති වෙසක් සිවද ජිල් මරා..
    කොස් ඇට බස්සා
    වම්බටු කිඹුලා
    මුං ඇට තනුවා
    අනේ වැටකොළු තනුවා...//
    පොතු වත්තෙ මුර කාරයා මෝඩ රවිනයා
    උදාර බව තව වැඩි වෙයී
    ලලයි ලිලයි ලයි
    ඕනම ලෙඩකට ඔසුවක් ලලයි ලිලයි ලයි
    කට ඇරගෙන බලන් ඉන්න
    ලලයි ලිලයි ලයි
    හුස්ම ගන්න අමතක වෙයී
    ලලයි ලිලයි ලයි ....
    Write by me(warsha)❤

    • @aroracinematicvideos
      @aroracinematicvideos 4 месяца назад +6

      හ්‍ර්ම්ම හ්‍ර්ම්ම්ම්,, ලලයි ලිලයි ලයි

    • @anuruddikadilrukshi5678
      @anuruddikadilrukshi5678 4 месяца назад +1

      නියමයි......❤

    • @WARSHANISHAN
      @WARSHANISHAN 4 месяца назад

      @@anuruddikadilrukshi5678 thankx

    • @WARSHANISHAN
      @WARSHANISHAN 4 месяца назад

      @@aroracinematicvideos ❤️🙏

  • @sanjeewadissanayake7634
    @sanjeewadissanayake7634 4 месяца назад +14

    කතාව වෙන පැත්තකට අරගෙන ගිහිල්ලා කොටස් ටිකක් වැඩි කරන්න යන්නේ...... අන්තිමේ අනාගන්න ගන්න යන්නේ........ දැන් නම් මෝඩ ජෝක් හොඳටම වැඩියි. කතාව මුලින් ප්ලෑන් කෙරේ විදිහට ඉවර කරන්න ඉක්මනට.... නැත්නම් අපරාද කොලිටි එක නැති වෙනවා. සල්ලි පස්සේ යන්න එපා😢

  • @dsbrovideos
    @dsbrovideos 4 месяца назад +12

    කතාව දැන්නම් එපාම වෙනවා, තැනින් තැනින් ගැලපෙන්නේ නැති කෑලි ගොඩක් එකතු කරලා, කට්ටිය විරිදු කාරයා සුපිරි කීව දවසේ ඉදන් හැමතැනම් දැන් විරිදු පොර ඉන්නවා, දැන් ඒ මදිවට විරිදු කියන කෙල්ලෙකුත් ගෙනත් , අනවශ්‍ය චරිත ගොඩක් දාගෙන කතාව කනවා, අප්පිරියයි දැන්

  • @praveenchathuranga59
    @praveenchathuranga59 4 месяца назад +8

    විරිදු කොල්ලා සුපිරි

  • @ArunuSriyaHerath
    @ArunuSriyaHerath 4 месяца назад +62

    දැන්නම් අනවශ්‍ය කෑලි වැඩි වීගෙන එනව වගෙයි කතාවෙ

  • @MadhushaShamali-rk9or
    @MadhushaShamali-rk9or 4 месяца назад +54

    දැන්නම් දනුශ්ක ⁣එපා වෙනවා....පොරව දැන් විකාරයක් කරලා

  • @ackumudinikumudu8233
    @ackumudinikumudu8233 4 месяца назад

    මේ විරිදු කියන එකේ අමුතුම රහක් තියෙනව අදකාලෙ දකින්න අහන්න ලැබෙන්නෙ කලාතුරකින්නෙ.මම නම් ආසයි ඇත්තටම ඒ අයියි නංගි මන් හිතන්නෙ

  • @NimaliDissanayake-s7y
    @NimaliDissanayake-s7y 4 месяца назад +30

    විකාරයක් වෙලා දැන්නම්...ලස්සනට පටන් ගත්ත කතාව.ආසාවෙන් බැලුවේ .

  • @sahanprageeth7353
    @sahanprageeth7353 4 месяца назад +3

    Me kathw set wenne nti un innwnm...නොබලා plyllko වාතයක් නොවී 🙂

  • @laahiruwijesundara3108
    @laahiruwijesundara3108 4 месяца назад +10

    Anuradhapura apith අවුකන bath dansalak dunna..harima sathutui..mahasiyak danunata patta sathutui.hamata pinbara poson poya dinayak wewa..පරිස්සමෙන් ..🙏🙏🙏

  • @තිස්සමහාරාමදේවාලය

    මාතර අයිස් ක්‍රීම් දන්සලක. ඉදන් බලන් ඉන්නෙ.❤❤

  • @CrazyLives0315
    @CrazyLives0315 4 месяца назад +9

    දැන් රැල්ලට ඔක්කොම කමෙන්ට් දායි කතාව එපා වෙනවා දැන් කියලා 😂😂😂

  • @IndikaKumara-p4o
    @IndikaKumara-p4o 4 месяца назад +18

    පින්බර පොසොන් මංගල්ලයක් වේවා !!!

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 4 месяца назад +6

    පිංබර පොසොන් පොහො දිනක් වෙිවා 🙏🙏🙏

  • @VishwaPramodaya
    @VishwaPramodaya 4 месяца назад +2

    Teruwan saranai

  • @RanjithBandara-o2k
    @RanjithBandara-o2k 4 месяца назад +4

    මේ කතාව විතරයි ආසවෙන් බැලුවේ. එත් දැන් නම් එකත් එපා වෙනවා. ඔයලා කතාව ලියන්න අපි කතාව නොබැලුවා නම් ඉවරනේ

  • @LinskiePerera
    @LinskiePerera 4 месяца назад

    දන්සැල් දී කුසගින්න නිවූ හැමෝටම පිං🙏🙏🙏

  • @SpokenEnglishSriLanka
    @SpokenEnglishSriLanka 4 месяца назад +51

    කොල්ලනේ කෙල්ලනේ ඉංග්ලිෂ් උගන්නනවා ආයෙ සුපිරිම ලෙසට අපේ නම උඩ ඔබල ඇවිදින් බලලම තීරණය කරන්න. පාසල් දරුවා පටන් වැඩිහිටියා දක්වා පට්ට ලෙසන්ස තියෙනවා. ☺

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha 4 месяца назад

    පිංබර පොසොන් මංගල්‍යයක් වේවා! ❤️🤍

  • @darrenaronofsky6868
    @darrenaronofsky6868 4 месяца назад +6

    හැමදාමත් වගේ සුපිරියට හදාගෙන ඇවිත් , ජනප්‍රිය උනාම වවාගෙන කන්න යනව...නිධන් සීන් අනං මනං ඔබල චොර කරන්න හදන්නෙ...නාඩගම්කාරයො බලන එක නතර කලෙත් ඒකයි...මේකටත් වෙන්න යන්නෙ ඒක

  • @nimeshikanethmini6829
    @nimeshikanethmini6829 Месяц назад +1

    සිංදුවේ රවීනයා මෝඩයා කියන්නේ නිකන්ම නෙවෙයි😂😂😂

  • @kasunbandara3710
    @kasunbandara3710 4 месяца назад +14

    කතාව චාටර් වේගෙන එන්නේ 😊

  • @rash2jayakodi2
    @rash2jayakodi2 4 месяца назад +17

    කතාව එපා වෙලා තියෙන්නේ මට විතරයි ද අප්ප්පා දැන් 😢😢😢

  • @nihal9815
    @nihal9815 4 месяца назад +4

    මේ කථාවත් දැන්, දැන් අල වේගන එනවා....

  • @siraseen3096
    @siraseen3096 4 месяца назад +4

    විරුදුවා මරු ඔයි❤

  • @WARSHANISHAN
    @WARSHANISHAN 4 месяца назад +53

    යටම කියවන්නකෝ=❤
    දනුෂ්කටයි🤩,තනුෂ්කාටයි😇, සුකුමල්ටයි😝,රවීන්ටයි😐,මිලාටයි😍 කැමති අයයි මේ කතාව දිගටම ඕන කියන අය කෝ❤❤❤❤❤❤❤❤❤❤
    🙏Ane yaaluwane mata like 20k withra dennako😢🙏kawadawath mage comment walata like 2kata wada awilla naha😢🙏🥹🥺plz😢
    ❤Like dunna ayai nathi ayai parssamin inna ona🙏🩵💙budu saranai,devi pihitai❤

  • @LesliAntony
    @LesliAntony 4 месяца назад

    රටේ සියල්ල සුවපත් වෙවා

  • @DulminiRanathunga
    @DulminiRanathunga 4 месяца назад +64

    ලලයි ලිලයි ලයි සිංදුවට ආස අය 😊

  • @NandiN-f9m
    @NandiN-f9m 4 месяца назад +6

    විදින. කලට. පව්. මිහිරිය. මි. සෙ. 👍👍💞💞💞💞💞💞

  • @gaminifernando6270
    @gaminifernando6270 4 месяца назад +5

    ලලයි ලිලයි වලට ගැලපෙන්නේ විරිඳු නොවේ. බයිලා.

  • @BuddikaChathura-z3c
    @BuddikaChathura-z3c 3 месяца назад

    කතාව ඇදෙනව වැඩී 👍 ඉක්මනින් ඉවර කරොත් රසය වැඩී ❤

  • @himansasadew2854
    @himansasadew2854 4 месяца назад +30

    එදිරිමුණියා වැහිලද මේකෙ අධ්‍යක්ෂකට.. රන්දිකව එපා කරවන්න එපා.. please

    • @punsarakaushanka8010
      @punsarakaushanka8010 4 месяца назад +1

      රන්දික අයියාව නම් එපා වෙන්නේ නෑ ධනුෂ්ක කියන චරිතේනේ එපා වෙන්නේ😑

  • @saduniwanasinghe-ki4wm
    @saduniwanasinghe-ki4wm 4 месяца назад +16

    නිෂ්පාදනය,, අධ්‍යක්ෂණය කරන අය මේ කතාව අපිට එපා කරවන තැනටම ගෙනත් මං හිතන්නෙ විකාරයක් වගේ සීන් දාල😮

  • @DasunShanaka7-h9b
    @DasunShanaka7-h9b 4 месяца назад +16

    ලන්සි උනත් හද පරදන රන් අල්මේදා 😂❤

  • @kalumpw
    @kalumpw 4 месяца назад +1

    අවසාන එපිසෝඩ් දෙක නම් අන්තිමයි.

  • @LAKIYABRO33
    @LAKIYABRO33 4 месяца назад +4

    මම දකින හොදම චරිතය දැන් රවීන්

  • @ANUHASBUSKINGDOM4366
    @ANUHASBUSKINGDOM4366 4 месяца назад

    කතාව නම් සුපිරි ,ඇඩඩීස්මන්ට් තමා ගොඩක් බලන්න වෙන්නෙ 😢😢

  • @tharangaperera5189
    @tharangaperera5189 4 месяца назад +13

    දනු ❤️ මිලා , ඔය දෙන්නා නම් දැන් පිස්සුවක් .. ආදරෙයි හැමදාමත් ❤️❤️❤️

  • @D-Diary-stepup
    @D-Diary-stepup 4 месяца назад +2

    තවත් දෙවෙනි ඉනිමක් . මේ මගුල අප්පිරියයි දැන් නම්. Stress වැඩි වෙනව දැන් මේක බලද්දි.

  • @SamoLiyanage
    @SamoLiyanage 4 месяца назад +6

    කතාව වෙන පැත්තකට යනවා වගේ😮

  • @ramuramuramuramu712
    @ramuramuramuramu712 4 месяца назад

    ලස්සන ට පටන් ගත්තු කතාව කනවා.

  • @BandulaHarischandra-jl1lc
    @BandulaHarischandra-jl1lc 4 месяца назад +14

    මේ කතාව ප්‍රේක්ෂකයා අතර හොඳටම ප්‍රසිද්ධ වුණා,සමහර කතා කොටස් පහලවෙන් විස්සෙන් ඉවර වුණත් අදටත් ප්‍රේක්ෂකයා අතර අමරණීයයි,මේ කතාවත් කොටස් සීයෙන් විතර ඉවර කරානම් අමරණීය කතාවක් වේවි

  • @dinukas.ilangakoon4667
    @dinukas.ilangakoon4667 4 месяца назад +1

    හොඳට තිබ්බ කතාව කන්නයි යන්නෙ

  • @kihansatharu1042
    @kihansatharu1042 4 месяца назад +6

    අල්මේදාට හොද වැඩේ

  • @thisanhamywijayarathna4728
    @thisanhamywijayarathna4728 4 месяца назад +2

    ලස්සන කතාවක් දැන් විකාරයක් කරලා බලන්න හිතෙන්නේ නෑ

  • @HarshanaAmarasinghe-w4o
    @HarshanaAmarasinghe-w4o 4 месяца назад +10

    මේක මල විකාරයක් දැන්.අදින් පස්සෙ බලන් නැ

  • @sandeepasanju8721
    @sandeepasanju8721 4 месяца назад +2

    කසාද ගෑනිව මදිවෙලා ස්පා ගානෙ රිංගන මිනිස්සුන්ට ඔහොම වෙන්න ඕන එහෙම මිනිස්සුන්ට මේව හොද පාඩම්