ඔන්න එයාව ලංකාවට ගේනාවා

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 209

  • @ajntaass3697
    @ajntaass3697 Месяц назад +12

    ගොඩක් ස්තුතියි ඔයාට ඔයාගේ වැඩ පිලිවෙලට අපිත් ආසයි ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය ලැබේවා 🙏♥️♥️♥️♥️♥️

  • @Sunita-m1d
    @Sunita-m1d Месяц назад +17

    ආදරෙයි මේවාගෙ දෙවල් කරනවට ජය වේවා බුදු සරණයි

    • @SriyaniCooray-y7n
      @SriyaniCooray-y7n Месяц назад +1

      🐕 බුරනවා...මහේෂි please අපි ඔයාට ආදරෙයි ඒත් ...ඔයා පාර්ලිමේන්තුව ට නම් අවශ්‍ය නැහැ

  • @sumedasamankumari7107
    @sumedasamankumari7107 Месяц назад +77

    පිං, ඒත් ජන්දය මාලිමාවට

    • @padmawijesekara9164
      @padmawijesekara9164 Месяц назад +4

      Excellent

    • @chanuvidu8682
      @chanuvidu8682 Месяц назад

      ඇයි මාළුමවේ අය අවුරුදු ගානක් පාර්ලිමේන්තුවෙ උඩ බලන් හිටියටද මටනම් ඔය කොයි දෙසපලුවත් එකයි නැත්තම් කියයි කඩෙ යනවා කියලා

    • @jdsnfj1113
      @jdsnfj1113 Месяц назад +1

      මාලිමාව දැන් මගුල් අහනවා

    • @Janakisiromala-e9p
      @Janakisiromala-e9p Месяц назад

      😂😂😂😂

    • @manggalikadamyant3950
      @manggalikadamyant3950 Месяц назад +1

      තවමාසේනේ.අනුරමහත්යයවීසදයී

  • @latawickrama1232
    @latawickrama1232 Месяц назад +17

    අනිවාර්යයෙන්ම පැරදෙනවා 🤮
    මාලිමාවට ජයවේවා ජයවේවා ❤❤❤❤❤🧭🧭🧭

  • @bisomanikebisomanike4977
    @bisomanikebisomanike4977 Месяц назад +41

    මහේෂි ඔයා කරන වැඩ හොදයි ඒත් දේසපාලනේ කරන්න එපා,ස්තුති

  • @MallikaDasanayaka-j3o
    @MallikaDasanayaka-j3o Месяц назад +15

    මහේෂි දුව ඔයා ගොඩාක් අපි ආදරේ කරන නිලියක් සමාජ සේවයනම් හොද සත්කාරයක් ඒත් දේශපාලනය නම් කරන්න එපා ඊට වඩා ඔයාගෙ ජනප්‍රිය නිලිකම දක්ෂතාවය වටිනව ඔයාගෙ නම්ඹුව රැකගෙන ඉන්න දුව ඔයාට මම ගොඩාක් ගොඩාක් ආදරේ අම්ම කෙනෙක්

  • @NayanaMalkanthi-u1o
    @NayanaMalkanthi-u1o Месяц назад +2

    බෙන්තර රත්නසිරි සර්ට ජය වේවා...!අදටත් අපි කාලා බීලා පවුල සතුටින් ඉන්නේ රත්නසිරි සර්ට පින් සිදු වෙන්න.

  • @kanthiperera537
    @kanthiperera537 Месяц назад +33

    ඔයා.දැන් .මෙයලට.උදවු.කෙරුව.කියල.අපි.චන්දෙ.දෙන්න.ඕනෙද.පිස්සුනේ.අපිට

    • @lesslirajapaksha7825
      @lesslirajapaksha7825 Месяц назад +1

      😂😂😂😂

    • @YibinShao
      @YibinShao 12 дней назад

      ​@@lesslirajapaksha7825😂😂මේවා බොරු රැඟිලි තමයි. කොහොමත් හොඳ වැඩ කරල මිසක් නරක වැඩ කරල චන්දෙ ඉල්ලන්න බැහැනෙ. මේ ප්‍රශ්න ඉස්සර ත් තිබුන ඇයි නොකලෙ. දැන් මේ චන්ද ගුණ්ඩු.

  • @malikanda1755
    @malikanda1755 Месяц назад +4

    පාර්ලිමේන්තු නොයන්න වැඩ කරමු

  • @SaraSara-d7g9c
    @SaraSara-d7g9c Месяц назад +5

    ගොඩක් ඉන්වා ඔයා වගේ දුක් විදින අපේ එජන්සි හොදම නෑ

  • @tilakatilaka365
    @tilakatilaka365 Месяц назад +4

    මහේෂි මිස්ට ගොඩක් පින් 🙏🙏🙏🙏

  • @pemawathiperera1220
    @pemawathiperera1220 Месяц назад +3

    මහේෂි දුව ඔයා හැමදාමත් හොඳ දේවල් කරන දරුවෙක් ඔයාට ගොඩක් පින් මෙි කරන සියළුම වැඩ කටයුතුවලට සුබ පතනව❤ මම ඉතාලි වල ඉන්න අමිම කෙනෙක්.පරිස්සමෙන් දුව බුදුසරණයි .🙏♥️👍🌹🌻💐💐

  • @watvijayanthi5522
    @watvijayanthi5522 Месяц назад +2

    ඔය වගෙ උදවු කරන එකනම් ගොඩාක් හොදයි ගොඩක් පින්.

  • @amaliahinsa6355
    @amaliahinsa6355 Месяц назад +21

    Monawa වුණත් හොඳ wadak nangi ඔයා චන්දේ ඉල්ලන ගිහින් ඔයාගේ නමට වගේම ඒ තිබුනු ආදරය නැති වෙයි මිනිස්සු ගොඩක් අය කැමති ඔයා රගපානවට නංගි

    • @InokaInoka-gm4ny
      @InokaInoka-gm4ny Месяц назад

      Aniwaren hamoma hitanne oya ta damitawage kiyla ilagta ohom krgnyan idiriyta aniwarenm ninissunge as arei ❤

  • @shyamaudawatte1529
    @shyamaudawatte1529 Месяц назад +6

    දෙශපාලනේට
    ඔයාල.ගැලපෙන්නේ නැහැ .ඕව.කරගෙන ඉන්න .

  • @malijayaraj7130
    @malijayaraj7130 Месяц назад

    ඇත්තටම හරිම සතුටුයි ඇත්තටම ඒ අම්ම, තාත්තට කොච්චර සතුටක්ද මහේෂිට ගොඩක් ස්තුතියි

  • @SurangiSurangi-qd9go
    @SurangiSurangi-qd9go Месяц назад +1

    Thank you 🙏 God, Beles, you,Guruf, Thank you ❤❤❤❤❤❤❤❤

  • @SriyakanthiMadadeniya
    @SriyakanthiMadadeniya Месяц назад +9

    ඔයාට ඇත්තටම මන් හරි කැමැත්තෙන් හිටිය හොද නිලියක් . මේ කල වැඩෙත් ගොඩක් හොදයි ඒත් ඔයා චන්දෙ ඉල්ලන්න ඇවිත් තමයි නම කාගත්තෙ . දැන් නම් ඔයාට නිලිය කියන නමටත් මිනිස්සු ආස නෑ . අනේ මන්ද ඔයාලත් රඟපෑමක් කරගෙන ඉන්නෙ නැතුව චන්දෙයක් ඉල්ලන්න ඇවිත් ඉල්ලන් කෑව

  • @nodenekumer3016
    @nodenekumer3016 Месяц назад +2

    ❤❤❤❤❤❤❤❤❤ නුබට ගොඩක් තෙරැවන් සරනයි

  • @AzeemKhan-ov5bf
    @AzeemKhan-ov5bf Месяц назад

    ගොඩක් pin සියලුම denata බුදු සරණයි

  • @arunininawarathne5967
    @arunininawarathne5967 Месяц назад +1

    ජයවේවා මාලිමාවට ❤🎉❤

  • @lalanigeethanjali9879
    @lalanigeethanjali9879 Месяц назад +10

    හා හා චන්දෙ වැඩිකරගන්න නේද චන්දෙට කලින් මේ දේවල් කරන්නෙ 😂😂😂

  • @ranjikaansan8995
    @ranjikaansan8995 Месяц назад

    Thank you mis❤❤❤❤❤❤❤

  • @chandrani.renukagamage6137
    @chandrani.renukagamage6137 Месяц назад +1

    Oya..goooooooodak hoda..kenek..adaeri oyata ❤❤❤❤

  • @NULADUSOYNULADUSOY
    @NULADUSOYNULADUSOY Месяц назад

    Thanks nangi oba budu saranai ❤

  • @sriyakumari4314
    @sriyakumari4314 Месяц назад

    ඇත්ත කතාව ❤❤❤❤

  • @kumriekumrie8928
    @kumriekumrie8928 Месяц назад +7

    පුලුවන්නම් මිනිස්සු රට ඵන ඵක නවත් වන්න ගොඩාක් අය ඉන්නවා අසරන වේලා

    • @InokaInoka-gm4ny
      @InokaInoka-gm4ny Месяц назад

      Eknam atta

    • @KAManel-td7fd
      @KAManel-td7fd Месяц назад

      ගොඩක් පින රට එන එක නතර කරන්න පුුලුවන්න නම්

  • @SuwineethaRajapaksha
    @SuwineethaRajapaksha Месяц назад

    ගොඩක් පින්❤❤❤

  • @SaraSara-d7g9c
    @SaraSara-d7g9c Месяц назад

    ඔයාට ගොඩක් පින්

  • @AshakumariDgankumari
    @AshakumariDgankumari Месяц назад

    Good mahesh sahodaraya gid bkess you obathumata aththata ma asarana una aya wenuwen katha karala Barnum a ganne oba thumiyata aniwaryen chande denna kwruth 🙏🏻

  • @anomapires8939
    @anomapires8939 Месяц назад +16

    දේශපාලනයට ආවා කියන්නෙ ඔයාගෙ නම ඉවරයි🥲🥲

  • @senakitchen5560
    @senakitchen5560 Месяц назад

    Your work is very good you are very kindly god will help you sister.

  • @anukonara4687
    @anukonara4687 Месяц назад +2

    අපි..මාලිමාවට

  • @danushajayasyuriya2324
    @danushajayasyuriya2324 Месяц назад +2

    මෙ මැද පැරදිගයන ගමන වෙනුවට මනවහිමිකමි තියන වෙනති රටකට යැවිය යුතුයි . මෙයට අනුර සහොදරයා මෙකට දිගුකාලින කෙටිකාලින විසදුමක් කරන්න අනුකමිපාවෙන් ඉල්ලා සිටිමි .🙏🙏🙏❤️❤️

  • @risruf
    @risruf Месяц назад +5

    හොඳ වැඩක් ඒත් අපි මාලිමාවට

  • @surecdushani8998
    @surecdushani8998 Месяц назад

    Ape nangiwath genna denna maheshi mis 🙏🙏🙏

  • @mallikamallika4714
    @mallikamallika4714 Месяц назад

    Mama inna rata nisa chandaya danna ba natinam mama aniwaryanma danawa.mahesi.god.job❤❤❤❤

  • @Y.sandamali
    @Y.sandamali Месяц назад +2

    Maheshi akke mage lamai wenuwen oyata udauwak karanna barida.oya hari hoda kenek.

  • @AchalaSanjeewani-ef2mm
    @AchalaSanjeewani-ef2mm Месяц назад +13

    පිං ඔයාලට මමත් කුවෙට් වල ඉන්නෙ.රට ඉන්න අපෙ ශ්‍රීලාංකිකයො ගැන මීට වඩා හොයලා කටයුතු කරන්න ජනාධිපති ඇතුලු හැමොම බුදු සරණයි මහෙෂි ඔයාලට 🙏🇱🇰👍🌹❤️

  • @SudarmaDamayanth
    @SudarmaDamayanth Месяц назад

    Miss mama anuradhapura mn dnnw miss godak asarana una ayata udaw knew kiyl miss matath hadissiyak mge putha dubai wala atharaman wela ithin miss eyawa lankawata kohomahri gennala Dennako oyata miss budu bawa labenawa!! 🙏🙏🙏

  • @khawlaal4731
    @khawlaal4731 Месяц назад

    Mahesi puthe ❤❤❤❤ godak pin oyata

  • @GhjBnnn-i7d
    @GhjBnnn-i7d Месяц назад +1

    Thank you mis pin sidd wenwa

  • @SaraSara-d7g9c
    @SaraSara-d7g9c Месяц назад

    මහේසි එල කිරි

  • @naliniperera-vk4kp
    @naliniperera-vk4kp Месяц назад

    maheshi you are brave and great lady ❤❤❤😂

  • @nelkagamage5801
    @nelkagamage5801 Месяц назад +2

    මහේෂි කරන වැඩ හොදයි, ඒත් අපි මාලිමාව ට, හැබැයි මහේෂි දේශපාලන ය නම් හරියන්නේ නෑ, නිලියක් ලෙස ආදරෙයි ඔබ‍ට

  • @Lila-l1t
    @Lila-l1t Месяц назад +7

    දමිතට වඩා හොදයි හොද weda කරන්න

  • @deepikand5722
    @deepikand5722 Месяц назад +5

    මෙහෙමයි අපි රට යන්ඩ අපිට ප්‍රශ්න තියෙනවා අපිට දරුවන්ට කණ ටික දෙන්නේ නැහැ උගන්නන්න නැහැ පුදුම පීඩනයකින් තමා ලංකාවේ හැමෝම ඉන්නේ නමුත් රට යන්නන් වාලේ යන්න හොඳ නෑ මෙතැනදී මම ඒජන්සි සුද්ද කරන්න එන නමුත් ඒජන්සි වලටම වරද කියන්නැතුව දැන් බලන්න අවුරුදු පනස් හතක් නම් මොන ප්‍රශ්න පීඩන තිබුනත් රටකට යනවා කියලා හිතන එකත් වැරද මෙහෙමයි මම ඒජන්සි සුද්ද කරන්නේ නෑ ඒජන්සි වල ඒවා හොඳටම දන්නවා ඒජන්සි වල රටවල තියෙන විශේෂයෙන් මැද පෙරදිග රටවල ඒජන්සි වල වැඩ කරන අපේ ලංකාවේ අය ගැන කතා කරලා වැඩක් නැහැ නමුත් රට යන්ඩ ඉස්සෙල්ලා තමන්ගේ වයස තමන්ගේ අසනීප ගැන හිතන්න දෙවියනේ එතැනදී ඒජන්සිත් වැරදි ඒ යන කෙනත් වැරදියි මොකද තමන්ට ගිහිල්ලා එහේ කියන්න බෑ මට වැඩ කරන්ඩ බෑ අසනීපයි කියලා අපි කීවට එහෙම හරියන්නෙ නෑ. මොකද ඒ මිනිස්සු වැඩට කෙනෙක් ගන්නේ ඒ මිනිස්සුන්ට වැඩ කරගන්න උවමනා නිසානේ ඉතින් ඒකතට කාගෙද වරද ඒ නිසා ඒජන්සි වලටම බනින් බැනල වැඩක් නෑ ඒජන්සි සම්පූර්ණ වැරදියි නමුත් යන අපිත් දැනගන්ඩ ඕනේ අපි වයස අපේ අසනීප කොච්චර ප්‍රශ්න ලංකාවෙ පීඩනයක් තිබුණත් රටකට ගිහිල්ලා කරදරයක් වෙලා ජීවිතේ නැති වෙන එක හොඳයිද ඒ නිසා මේ හැම පැත්තෙම හිතන්ඩ දෙවියනේ විශේෂයෙන් අපේ අලුත් ජනාධිපතිතුමා මේවා ගැන හොයලා බලන්න විශේෂයෙන් මේ තරුණ අය වයසක අය මේ රට යන ඒවා ගැන හොයලා බලලා ඒකට හොඳ පිළියමක් දෙන්ඩ

    • @لوبا-س5ي
      @لوبا-س5ي Месяц назад +1

      👍👍❤️❤️ anivaryen👍👌

  • @Ravi56774
    @Ravi56774 Месяц назад +6

    මාලිමාවට ජයවේවා

  • @BbMm-z7l
    @BbMm-z7l Месяц назад

    Obata pin Mahesh I medam

  • @inokag6417
    @inokag6417 Месяц назад

    Ane mahesi nang oyata godak pin,godak adarae,gogak ajansi walin ena ayata sadaranayak karanne na oyata bs

  • @sotkw7654
    @sotkw7654 Месяц назад +1

    👍🏻👍🏻👍🏻👍🏻❤️❤️❤️

  • @wasanaboxing
    @wasanaboxing Месяц назад +1

    Thank for sharing

  • @danushajayasyuriya2324
    @danushajayasyuriya2324 Месяц назад

    මහේෂි නංගි ඔයා කන්තාවන් වෙනුවෙන් හොද හඩක් නගන සහොදරියේක් . හැබැයි නංගි I am really sorry this time I can’t vote you because I really voting to NPP . Good luck for you 🙏💐

  • @AnujaniNiwanthika
    @AnujaniNiwanthika Месяц назад

    ඒජන්සි කාරයෝ බොරු කියලා අපේ අසරණ මිනිස්සු රට යවනවා හොද ගෙවල්වලට දානවා කියන්නේ්.ඇත්තටම ඔය ඒජන්සි කාරයෝ මේ රටවල්වල ගෙවල් ඇතුලට ගිහින් බලලා නෙවෙයි හොද ගෙවල් කියලා කියන්නේ ..උන් කරන්නේ අපේ අයව ගෙනත් විකුනන එක...හොර ඒජන්සි වහලා..එම්බසිය හරහා වීසා ලබාගෙන විදේශගතවෙන ක්‍රමයක් හදලා දෙන්න..

  • @disnadisna5303
    @disnadisna5303 Месяц назад

    ඔබ සැමටම බෝම ස්තුතියි ඔයාලට බෝම පින්❤❤❤❤❤❤❤

  • @warnakulasooriyadehiwalage7670
    @warnakulasooriyadehiwalage7670 Месяц назад

    thank you sistar

  • @InoshaDimuthu
    @InoshaDimuthu Месяц назад

    👍👍👍👍👍

  • @gamganimasa9242
    @gamganimasa9242 Месяц назад +1

    ❤❤❤❤ maliwata jaya

  • @nhettiarachchi
    @nhettiarachchi Месяц назад

    Aththatama mahaesi katha karanawa hamadama

  • @nisansalagunathilaka2434
    @nisansalagunathilaka2434 Месяц назад +1

    Rangapaana අයට දේශපාලනය ගැලපෙන්නේ na.මොකද karannema rangapaama.

  • @sobachandni6817
    @sobachandni6817 Месяц назад

    මම ඉන්නේ කුවේට් වල අවුරුදු 30 වෙනවා මම ඇගළුම් කර්මාන්තයක් කරගෙන ඉන්නේ මම ඔයවගේ අතරමං වෙලා හිටිය අයට යුදව් කරලා තියෙනවා රංජන් කුවේට් අපි කතා කරලා තියෙනවා මේ ගැන එ උනාට මේහෙ ඒජන්සි වල වදදෙන එක අඩුවක් නැහැ

  • @Sadu363
    @Sadu363 Месяц назад +1

    ඉතින් ඇයි දැන් බිත්තියේ අංක 12 කියලා කොලයක් අලවල ඒකම පෙන්නනේ 😒

  • @lesslirajapaksha7825
    @lesslirajapaksha7825 Месяц назад

    මේ වගේ තරුණ ළමයි රට යන්න ඉස්සර දෙපාරක් හිතන්න..රට ජීවිතය දිව්‍ය ලෝකයක් වගේ ..ලංකාවේ උන්ට පෙනුනට...රට ජීවිතය තනිකර දුකක්..

  • @لوبا-س5ي
    @لوبا-س5ي Месяц назад +1

    😂 Ane maheshi uba hituvada vinoda venna rata enavada.
    Apita ko job
    Hari padiyak ko.. Ban.
    Api ada rata jivite dukak unat ivasan. Inne apita deyak karaganna puluvan me rata inna nisa kiyala🙄👍👌😊

  • @deshanidasanayaka7603
    @deshanidasanayaka7603 Месяц назад

    👍👍❤️❤️

  • @MalkiMuthu
    @MalkiMuthu Месяц назад

    ඇත්තටම වැඩ kara කමට රට යවන්න එපා

  • @AnomaSanjiwani-zh4kl
    @AnomaSanjiwani-zh4kl Месяц назад

    Math mhesita kemati❤ nango

  • @kumarakumara1660
    @kumarakumara1660 Месяц назад +1

    Ane mis balangoda innawa punchi paulak godak asaranai puluwan udauwak karannako 🙏🙏🙏🙏🙏🙏

  • @AshokaMunasina
    @AshokaMunasina Месяц назад +2

    මහේෂ් මිස්ට ගොඩක්ම පිං සිද්ධවෙනවා කල උපකාරයට❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @LahiruChathuranga-lr5gi
    @LahiruChathuranga-lr5gi Месяц назад

    Aththatama godak Hoda deyak .godak pin😂

  • @SamSung-oc2uh
    @SamSung-oc2uh Месяц назад

    වාසනා .එජේන්සිය

  • @Piumeeranaweera
    @Piumeeranaweera Месяц назад

    Lassanata hitapu family eka.adu gane husbandge job eke garuthwayth tiynna epay....

  • @FdiediEdbrfdj
    @FdiediEdbrfdj Месяц назад

    ❤❤❤❤❤❤❤❤

  • @SRathnasinghe-bz9kz
    @SRathnasinghe-bz9kz Месяц назад +7

    මහේශිට හොද ජොබ් එකක් තානාපති කාර්‍යාලයක කාන්තාවන් වෙනුවෙන් යහපත වෙනුවෙන් අවංකව කටයුතු කරාවි.. පාර්ලිමේන්තු යන්න බැරි වුනොත් අනිවාර්යයෙන්ම එහෙම විය යුතුයි ..

  • @sadaruwantharuka4484
    @sadaruwantharuka4484 Месяц назад +1

    Aththatama obathumiys hari tranining eka madi.mama aurudu 20 thavath danuma Madi apita

  • @kacreations2890
    @kacreations2890 Месяц назад

    Otatapen mahasy❤❤❤

  • @Piyumi-ce2st
    @Piyumi-ce2st Месяц назад

    Akke oya gdk ayt udau krnw dkl thynw Mt udauwak ona plwnnm krnna akke loku udauwak 🙏oyt khmd eka mn kynna ona akke

  • @push8367
    @push8367 Месяц назад

    Good job ❤

  • @AMany-s5b
    @AMany-s5b Месяц назад

    බොහෝම පිං

  • @DonLeyanaraci
    @DonLeyanaraci Месяц назад

    Mahesi. Mis. Oyata. Godak. Pin. Jaya. Wewa. Taruwan. Sarani🪷🪷🪷🙏🙏🙏🇱🇰🇱🇰🇱🇰👍👍👍

  • @sunethravikum122
    @sunethravikum122 Месяц назад

    මහේෂිට පිං අපි මාලිමාවට ❤

  • @jujujubi9234
    @jujujubi9234 Месяц назад

    You can trust company because saudi government have more rules and regulations to every company for employee safe .

  • @HhdbxnsBdbxbz
    @HhdbxnsBdbxbz Месяц назад

    ❤🎉

  • @npglmnd5131
    @npglmnd5131 Месяц назад

    අපිට පිං එපා. ඡන්දෙ තමා ඕනෙ

  • @selviepushpan1701
    @selviepushpan1701 Месяц назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SadamaliWedagedara
    @SadamaliWedagedara Месяц назад

    ජන්දේ ඉල්ලන්න එපා... මම ආසම නිලියක්.. දැං නම් ඒ කැමැත්ත නෑ

  • @jujujubi9234
    @jujujubi9234 Месяц назад

    Ayyo ගෙවල් වලට nam yanna epa.mama audi company wala weda kara.allah දෙවියනේ කියලා mama company eken resignation wela enakam.kisima කරදර නැතුව awa.al hamdulillah.please dont go as housemaid or house driver .

  • @kanthiPatma-xk3tz
    @kanthiPatma-xk3tz Месяц назад

    Mahesi
    Naggi
    Oyata
    Puluwan
    Nam
    Rata
    Ena
    Eka
    Nawattala
    Monawa
    Hari
    Wada
    Piliwelak
    Yodanna
    Oyata
    Nggi
    Kiwata
    Taraha
    Nane
    Neda
    Mama
    Saudi
    Wala
    Sewaya
    Karanne
    Hariyata
    Naganna
    Na
    Badata
    Kamak
    Na
    Wadawadawada
    Iwarayak
    Naobatumiyata
    Bohoma
    Pin
    Apiwa
    Arksa
    Kranna

  • @seelaganegoda9077
    @seelaganegoda9077 Месяц назад

    ලංකාවේ අයට තියන ආර්ථික ප්‍රශ්න අනුව රට යන්න වෙනවා..ඒ අයට හොද පුහුණුවක් දීලා අරින්න
    ගෘහ සේවිකා නැතුව ගාමන්ට් පුහුණු නුපුහුනු අයට අරින්න පුලුවන්නේ අත් උදව් අයට උනත් යන්න පුලුවන්නේ...ඒවාට ගියාම පැය අටයි..තව වැඩ කලොත් ඕ ටී..වැටෙනවා..නිවාඩුවක් තියනවා..ගෘහ සේවිකා ගියාම මී හරක් බූරුවන් ගෙන් වගේ වැඩ ගන්නේ වෙලාවක් නැහැ කෑමක් නැහැ පාන්දර පහේ ඉදලා රෑ දොළහා විතර වෙනකල් වැඩ කරපන් මැරෙනකල් වැඩ..පව් අපේ රටේ ගෙවල්වලට වැඩට එන අය..පුලුවන්නම් ගෘහ සේවිකා අරින්න නැතුව පුහුනු කරලා වෙන ජොබ් වලට අරින්න දැන් යුරෝපා රටවල රැකියා අවස්ථා ඕන තරම් තියනවා පඩි හොදයි ...

  • @prabhathkaushalya2174
    @prabhathkaushalya2174 Месяц назад

    Akke oyawa contacts kara ganna widihak kiyanna loku pinak

  • @AjithAththaragama-rn2rs
    @AjithAththaragama-rn2rs Месяц назад

    මෙයා,,දේශපාලන,,වාසියක්,ගන්න,,හදනවා,,

  • @subahettiarachchi4814
    @subahettiarachchi4814 Месяц назад

    ❤❤❤

  • @kg94837
    @kg94837 Месяц назад

    ඔයා කරපු දේ හොඳයි. ඒත් මේ දේවල් වලින් දේශපාලනය කරන්න එපා. මේ වෙලාවේ අපිට වැදගත් ප්‍රෞද්ගලික දේ නෙමේ. මේ රට ගොඩ ගන්න එක. මේ වෙලාවේ හොරෙක් නොවෙන රටට ඇත්තටම ආදරය කරන මිනිසුන්ට ආදරය කරන මිනිස්සුන්ගේ දුක අඳුරන නායකයෙක් පත්වෙලා ඉන්නවා. රට හොඳ පැත්තකට හැරිලා තියෙනවා. බොරු විදිමින් ආයේ මේක ආපහු හරවන්න උත්සාහ කරනවා. අපි එකා වන්ව මේ වෙලාවේ උත්සාහ කරන්න ඕනේ අපේ රට ගොඩ ගන්න. මේ පාර වැරදුනොත් ඔක්කොම ඉවරයි. ජනාධිපතිතුමාට 2/3 මාලිමාවේ ආංඩුවක් හදා දීම විතරයි අපිට ඕනේ මේ කියපුවා කරන්න.

  • @ChampikKa
    @ChampikKa Месяц назад

    සිනමාවෙිම.ඉන්න.නංගි

  • @Udeni-j7q
    @Udeni-j7q Месяц назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @Sadalirajapaksha
    @Sadalirajapaksha Месяц назад

    😂😂😂😂onna udaw kara chande depalla 0:42

  • @لوبا-س5ي
    @لوبا-س5ي Месяц назад

    Lankaven enne one deyak karannam
    One dukak vidinnam kiyala😂
    Mehe avama okkoma phone eke.
    Prashna ati karagannava.
    Ivasimen veda karala hita dinagattama tamange gedara vage inna puluvan.

  • @ranuranu529
    @ranuranu529 Месяц назад

    Attatama godak pin oyalata asarana ayata pihita wenna meewa nawattanna one lankawe aejansiwslata nidi niti genna one aeka arka arjansiwala ayat baluwada karanne kuweat arkebalu aejansi tiyenne chandemewatagawsganna arpaa samaja mehewarawal mewa😮😮😮😮😮

  • @SanjuSanju-gm9qs
    @SanjuSanju-gm9qs Месяц назад

    Ane nangi mata loku asanipayak thiyenawa mata puluwannam udauwak karanna..

  • @shanthijayamanna3255
    @shanthijayamanna3255 Месяц назад

    🐃🐃🐃🐃🐃🐃 ඉන්නවා nam චන්දේ දෙයි .