සතිස්චන්ද්‍ර එදිරිසිංහ SATHISCHANDRA EDIRISINGHE - LEGENDS WITH KALUM ! 🌷

Поделиться
HTML-код
  • Опубликовано: 31 дек 2024

Комментарии • 263

  • @manelpremarathna3569
    @manelpremarathna3569 2 года назад +32

    බොහොම ස්තූතියි කැළුම් මල්ලි මේ තුමා මම නං ගොඩක් ආස කරන චරිතයක් ඔහුගේ නිවිච්ච කතා විලාසය සාමාන්‍ය ජීවිතයේ වගේම රංගන ජීවිතයේත් අපගේ සිත් ගන්නා එක් චරිත ලක්ෂණයක් ඇත්තටම අවුරුදු ගාණකින් ඔහුව දැක්කෙ ඒත් නාට්‍ය තුළින් අපි දැක්ක ඒ රූප ස්වභාව ඒ විදිහටමයි මම වෙනසක් වෙලා නෑ කතාව පිංවන්ත චරිත මල්ලි හැමෝගෙම මතකයන් තුල එතුමන්ලා ඉන්නවා ඒත් රංගන ජීවිතයෙන් ඔහු ඈත්ව ගිහින් එවැනි චරිත අප ඉදිරියට ගෙන එන ඔයාට ගොඩාක් ස්තුතියි 🌹🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +2

      බොහොම පිං හිතවත් මානෙල් අක්කා හදවතින්ම කරනා මේ ආදරනීය අගයීමට 🙏💐
      තෙරුවන් සරණයි

    • @manelpremarathna3569
      @manelpremarathna3569 2 года назад +3

      @@kalumwijesooriya ඔයටත් malliyo..ගොඩක් pin api වෙනුවෙන් කරන්නාවු me සේවයට තෙරුවන් සරණයි ...🌹

    • @henryperera1998
      @henryperera1998 2 года назад +1

      මානවහිතවාදි සැබැ කලාකරුවෙකු

    • @henryperera1998
      @henryperera1998 2 года назад +1

      සැබැ මානවහිවාදි කලා කරුවෙකු

    • @nimalwijekon4825
      @nimalwijekon4825 Год назад

      😢a😢I want a😢

  • @C424c424
    @C424c424 2 года назад +11

    වෙනද වගේම අදත් ඉතාමත් හරවත් වැඩසටහනක් නැරඹුවා කැළුම් අය්යෙ එතුමාට නිදුක් නීරෝගී දීර්ගායුශ ප්‍රාර්ථනා කරනව ..තෙරුවන්සරණයි ඔබ දෙපලටම කැළුම් අය්යෙ ..🙏🙏🙏🙏🙏

  • @shehaniekanayaka8512
    @shehaniekanayaka8512 Год назад +2

    මෙතුමා මට මුණ ගැසුණා මගේ හොඳම යහළුවකුගේ විවාහ මංගල උත්සවයේ දී.නමුත් කතා කරන්න බය හිතුනා.ඈතට ගිහිල්ලා නැවත වතාවක් මං හැරිලා බැලුවා.පිරිමියෙකුට ඔබින ප්‍රතාපවත් පෙනුමක් තිබෙන දක්ෂ අති විශිෂ්ට කලාකරුවෙක් ඔබතුමාට නිරෝගී සුවය ජය පතනවා.මෙවැනි විශිෂ්ට කලාකරුවන්ගේ අදහස් හා දැනුම අපට දැනගන්න සැලැස්වීම ගැන ඔබට බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා කැළුම් අයියා.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  Год назад

      බොහොම ස්තුතියි නංගී

  • @C424c424
    @C424c424 2 года назад +17

    මෙවන් විශිෂ්ඨයින්ගෙ වැඩසටහන් කොහොම මග අරින්නද කැළුම් අය්යෙ ..හරියට වටිනා පොතක් කියවනව වගේ ..අපිට ජීවිතේට ලබාගතයුතු දේවල් බොහෝයි .👍👍👍❤❤❤

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +1

      බොහොම ස්තුතියි නංගී
      💐💐💐

  • @dayaabeysooriya3566
    @dayaabeysooriya3566 2 года назад +4

    මගේ ගවුරවනීය ගුරුතුමා ...මහවැලි සන්ස්කෘතික බලකාය තුළින් එතුමාගේ ගුරුහරුකම් ලත් අද නැටුම් ගුරුවරියක ලෙස සේවය කරන මට අදටත් එතුමාගේ ඔවදන්,,,, ලබාදුන් අත්දැකීම් ,තුළින් සාර්ථක සේවයක් කරන්න පුළුවන් උනා..දීර්ඝායුශ ලැබේවා !! ආදරනීය ලොකු සර්...🙏🙏🙏🙏🙏🙏💖💖❤️❤️🤩🤩

  • @TheYasasful
    @TheYasasful 2 года назад +5

    මෙතුමා මා මෙතෙක් දැකපු ඉතාම කරුණාවන්ත, නිරහංකාර කලාකරුවෙක්.❤️ බොහෝම ස්තූතියි ඔබතුමාට 🙏

  • @shanikakumari7852
    @shanikakumari7852 2 года назад +5

    කලා ලොවෙ දැවැන්තයෙක් ❤️ දිර්ඝායුශ පතනවා ඔබතුමාට 🙏

  • @hemachampa1926
    @hemachampa1926 2 года назад +8

    ගොඩක් ආදරය කරන විශිෂ්ට කලාශූරි සතිශ්චන්ද්‍ර මහතාට නිදුක් නිරෝගී වාසනාවන්ත අනාගතයක් වේවා 🙏🙏🙏🙏

  • @C424c424
    @C424c424 2 года назад +17

    මාතර ආච්චිට 2023 වෙනකොට අවුරුදු පනහක් වෙනවලු මෙතුමට අසූදෙකක් වෙනවලු ඒත් එතුමා තවමත් හරිම නීරෝගීව සිටිනව දැකීමනම් හරිම සතුටුයි ....❤❤❤❤

    • @kfckfc2576
      @kfckfc2576 2 года назад

      Theruwan sarany dewe pihitay dergau lebewa dedenatama

    • @kfckfc2576
      @kfckfc2576 2 года назад

      Mama piya karana dedematm

  • @surendraarseculasooriya
    @surendraarseculasooriya Год назад +2

    6:49 යසෝදා දැන් රඟපාන්නෙත් නැති එකෙ සිංහල ටියුශන් වත් පටන් ගත්ත නම් හරි.තාත්තාගෙ ආරේ ඇති නේ. නිවන් සුව ලැබේවා රවිලාල් සර් ❤

  • @MalkaShani
    @MalkaShani 2 года назад +8

    ඒ දැනුම ඒ මතකය අනර්ඝයි. ඔබතුමාගෙන් ගන්න තියෙන දේවල් බොහෝමයක් අපේ ජීවිතයට. මහපොළොවට ණය නැති පුතෙක් 🙏🏽✨👏🏽

  • @sheneshdewmina1352
    @sheneshdewmina1352 Год назад +2

    ඇල්පිටිය ශාන්ත මරියා විද්‍යාලයේ ඉගේන ගත්තු මහාචාර්යය වරයා බොහොම වැදගත් .. මේ කතාව බොහොම ස්තූතිය ඔබ දෙපලට ..

  • @chandanideepika3893
    @chandanideepika3893 2 года назад +7

    නිර්භයව පසු පස ගමන් කල හැකි චරිත. නිදුක් ,නීරෝගීව ,දීර්ඝායුෂ ලැබේවා . .

  • @sajeekarandeniya631
    @sajeekarandeniya631 2 года назад +3

    ගොඩක් දේවල් ඉගෙන ගත්තා එ කතා බහ තුලින් ගොඩක් ස්තුති ගොඩක් පින් කැළුම් විජේසූරිය මහත්මයානනී ඔබට හැමදාමත් වගේ අදත් අපිට වටින දෙයක් ලබා දුන්නට හදවතින්ම ස්තුති.... එ නිවුණු හඬ එ පවුර්ශ්‍ය් එ උද්යෝගිමත් උපදෙස් ජීවිතය ජය ගන්න මහඟු අත් වැළක්....තෙරුවන් සරණින් ඔහුට දීර්ඝායුෂ පතනව ....

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +1

      බොහොම ස්තුතියි සජී

  • @ishanidunuwila5108
    @ishanidunuwila5108 2 года назад +2

    ගොඩක් හොද වැඩසටහනක්..එතුමා මට නම් ඉතා වටිනා පොතක් වගේ..අපේ රටේ අපේ මේ වගේ ගොඩක් කලාකරුවන් දැන් ඉන්න නලාකාරයො නිසා නිකන් වැහිලා ගිහින් වගේ..එතුමාට නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමු..❤️💝💝

  • @C424c424
    @C424c424 2 года назад +8

    ඔන්න දැනුයි කැළුම් අය්යෙ වීඩියෝ එක බලන්න ආවෙ ඊයෙ ඉතිo අපේ නිවාඩු නිසා ගොඩක් වෙලාවට ඇවිදින්න යනව .අද තමයි විවේකයක් ලැබුනෙ වීඩියෝ එක බලන්න ..

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      හරි හරි
      දැන් බලන්නකො...

  • @sewwandinanayakkara9601
    @sewwandinanayakkara9601 2 года назад +8

    ඔබට ජයෙන් ජය වැදගත් හොඳ උසස වැඩසටහන් බලන්න කැමති පිරිස වෙනුවෙන් ඔබ මේ රට දැය වෙනුවෙන් අප්‍රමාණ සතුටක් සේවයක් මේ කරන්නෙ ඔබට ගොඩාක් ගොඩාක් ස්තූතියි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +1

      බොහොම පිං මේ අගයීමට

  • @shanelpeiris7591
    @shanelpeiris7591 2 года назад +7

    අති විශිෂ්ටයි.... විශිෂ්ට ගායකයෙක් බිහි කරපු උත්තමයෙක්. දැන් කාලේ සහෝදරයන්ට ආදර්ශයක් ❤️❤️❤️❤️💯💯💯💯💯💯

  • @randikaharidu6304
    @randikaharidu6304 2 года назад +2

    මෙතුමාගෙ දැනුම් සම්බාරය අනාගත පරම්පරාවට දෙන්න පුළුවන් ක්‍රමයක් සකස් කරන්න ඒක ඉතා වටිනා දෙයක් .

  • @kawyadilrukshi6684
    @kawyadilrukshi6684 2 года назад +4

    ස්තූති කැලුම් අයියේ ....මෙතුමාව ගෙනාවට....හරි පින්වන්ත ප්‍රතාපවත් පෙනුම...අමතක වෙන්නෙ නෑ මේ දෙබස්...අලියට කිතුල් කැව්වද බොල.....🙏🙏🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      බොහොම ස්තුතියි 💐💐💐💐

  • @ireshadulanjali8953
    @ireshadulanjali8953 Год назад +1

    මාතර ආච්චි චිත්‍රපටියේ මා ඉතාම් ප්‍රිය කරන නලුවෙන්. හරිම ලස්සනයි .හරිම හැගීම්බරව "සදකඩ පහනක කැටයම්" ඔපලා සිංදුව කියනවා. කලින් සිංදුව අහලා තියනවට වඩා හිතට ගොඩක් දැනෙනවා එම රංගනය

  • @upulranjith9551
    @upulranjith9551 2 года назад +3

    මගේ ජීවිතයේ වීරයා වන කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ ශූරීන් කියන්න ලෝකයක් ආදරය කරන, වටිනා ඉතා දැවැන්ත වීරයෙක්. මගේ ජීවිතයේ සෑම වැඩක්ම මම කරන්න එතුමාගෙන් ආශිර්වාදය අරගෙන හරිම සතුටුයි එතුමාට කොපමණ වැඩ රාජකාරි තිබුනත් ඒ වැඩ සියලුම දේවල් පසෙකලා මගේ දුරකථනයට ප්‍රතිචාර දක්වනවා. එතුමාගේ නිහතමානී කම අද සියලුම දෙනාට විශාල ආදර්ශයක් වෙනවා නොවනු මානයි. මගේ ජීවිතයේ මම ආදර්ශයට ගන්න කලාසූරී සතිස්චන්ද්‍ර එදිරිසිංහ ශූරීන්වයි. තෙරුවන් සරණයි ! සර් කැලුම් විජේසූරිය මහත්තයා එතුමා වගේ වටිනා කෙනෙක් ඔබගේ නාලිකාවට ගෙනාපු එකට ඇත්තමයි මම ඔබ තුමාට හිස නමා ආචාර කරනවා. 🙏🙏🙏 ආදරෙයි හැමදාමත් සතිස්චන්ද්‍ර එදිරිසිංහ සර්. ❤️❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @nilminikularatne6912
    @nilminikularatne6912 11 месяцев назад +2

    Nirogi suwa lebewa

  • @MahagamageSriyani
    @MahagamageSriyani 9 месяцев назад +1

    මහවැලි සංස්කෘතික බලකායේ සිසුවියක් විදිහට ඔබතුමාගෙන් ලැබුනු ඔවදන් මගේ ජීවිතයට ගොඩක් වැදගත් ඔබතුමා අපි හැමදෙනාට ම ආදර්ශමත් චරිතයක් මම ගොඩක් ගරුකරන චරිතයක් නිදුක් නීරොගී සුවබර අනාගතයක් ප්‍රාර්ථනා කරනවා දීර්ගායුෂ ලැබේවා

  • @akawesttigga2660
    @akawesttigga2660 2 года назад +5

    අති විශිෂ්ඨයි කැලුම් අය්යා...! එතුමා ට නිදුක් නීරෝගී සුවය සමග දීර්ඝ ආයුෂ ලැබේවා ...! ගායන ක්ෂේත්‍රයේ ඉන්න ප්‍රවීණයන්ගේ සාකච්ඡා ඕනී ..!!!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      බොහොම ස්තුතියි
      මම උත්සාහ කරන්නම්

  • @MooorzanSrilanka
    @MooorzanSrilanka 6 месяцев назад

    සතිෂ් චන්ද්‍ර එදිරිසිංහ sir ඔබගේ කතාව දවසක් උනත් අහගෙන ඉන්න පුළුවන් ඒම වචන වල අපේ ජිවිතයට ගත හැකි බොහෝ දේ තිබෙනවා. ඔබ තුමාට නිදුක් නිරෝගී සුවය පතනවා. බුදුසරණයි

  • @mayuripadmakumari7516
    @mayuripadmakumari7516 2 года назад +1

    ඇබ්බැහි වෙන තරමට ඔබේ මේ වැඩසටහන් මෙහෙයවීම නම් අති විශිෂ්ඨයි. සදා සතුට රැදේවා මේ ජීවිතේ!!!

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      බොහොම ස්තුතියි මයුරි
      🙏💐

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 2 года назад +4

    මගේ ආසම කලාකරුවා .ගොඩක් ස්තුතියි කැලුම් අයියා .ලංකාවට ආවම අනිවාර්යයෙන්ම බලන්න යන්න හිතාගෙන ඉන්නේ .අම්මෝ ගොඩක් පින් හොදේ.😘😘😘. අනේ දැන් මට වැඩසටහන අහන්න වෙන්නේ නෑ. 😔දැක්ක කමට කමන්ට් එකක් දැම්මේ. අනිවාර්යයෙන්ම රෑ වෙලා හරි වැඩ සටහන බලනවා හොදේ. බුදු සරණයි අපේ මහ රංගදරයාට මෙන්ම කැලුම් අයියා ටත් ..🙏🙏🙏

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      බොහොම ස්තුතියි මේ අගයීමට

    • @RekshanJayalath
      @RekshanJayalath Год назад

      Nomdar eka dennam balanna yanna

  • @madumadi2655
    @madumadi2655 2 года назад +1

    එතුමාට නිදුක් නිරෝගී සුවය ලැබේවා... තෙරුවන් කැලුම් සර්

  • @naveenkanishkaonline
    @naveenkanishkaonline 2 года назад +2

    ඉගෙන ගන්න, හිතන්න, සසදන්න, හදාගන්න බොහෝදේ තියෙන හරවත්ම කතාවක්....! විනාඩි 47ම එකහුස්මට බැලුවා, දෙදෙනාටම නිදුක් නීරෝගිමත් අනාගතයක් ...! 🙏🙏🙏🙏🙏🙏🙏❤️👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻👏🏻

  • @sajanijayakody6376
    @sajanijayakody6376 2 года назад +3

    ආදරණීය චරිතයක් ඔහු. ඔහුව දැක්කත් හිත නිවෙනවා ඒ තරම් සුන්දරයි. දැනුම් සාගරයක් .ඔහුගේ දැනුම සුලු පිරිසකට සීමා නොවී ඔහුගේම යූ ටියුබ් චැනල් එකකින් අනාගත පරපුරට දායාද කරනවනම් කොච්චර වටිනවද! කතා බහ පටන් ගත්තු වෙලාවේ සිට ඉවර වෙනකම්ම මම කලේ කතාව අහන ගමන් ඔහුට නිරෝගි දීඝායූ දිවියක්❤️❤️කැලුම් අයියා වඳින්න ඉස්සෙල්ලා මට හිතුනා ඔයා වැන්ඳනම් කොච්චර අපූරුද කියලා.හිතුනා වගේම ඔයා ඒක කලා.😇ඔබලා දෙදෙනාගෙම සියලුම වැඩ සාර්තක වේවා! ආදරෙයි❤️😘🌹

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +2

      බොහොම ස්තුතියි සජානි
      මා දන්නා තරමින් එතුමාගේ RUclips Chanel එකක් තියෙනවා. පොඩ්ඩක් හොයලා බලන්නකො...

    • @sajanijayakody6376
      @sajanijayakody6376 2 года назад

      @@kalumwijesooriya ඒකනම් හොද ආරංචියක්❤️🤗

  • @PrasannaPrasanna-rl3uw
    @PrasannaPrasanna-rl3uw 2 года назад +2

    කැලුම් අයියෙ ඔයානම් සැබැම අදරණිය මනුසයෙක් මෙතුමා අපිට සම්පතක් තෙරුවන් සරණයි ඔබ දෙපලට

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      බොහොම ස්තුතියි ප්‍රසන්න

  • @srikanthidias2306
    @srikanthidias2306 2 года назад +1

    මෙතුමාව දකින කොටත් හිත නිවෙනවා තෙජවන්ත පෙනුම එ.නිවිච්ච කම මම හරිම ආසායි මෙතුමාට දිර්ගායුස ලැබේවා සතිස් සර්

  • @manikamnk4961
    @manikamnk4961 2 года назад +1

    මම බොහොම කැමති චරිතයක් ඔබතුමාට දීර්ඝායු වෙිවා

  • @C424c424
    @C424c424 2 года назад +9

    එතුමාගෙත් youtube channel එකක් තියෙනවා ඒත් ඉතාමත් අඩු ග්‍රාහකයින් ප්‍රමාණයක් තමයි ඉන්නෙ අපේ මිනිස්සු කොහොමත් වැදගත් දේවල් බලන්න මැලිකමක් දක්වනවනෙ..

  • @sumanaswedage4370
    @sumanaswedage4370 2 года назад +2

    Godak watina charitayak asai ahagena inna budu saranai dedenatama

  • @gangaamarasekara8900
    @gangaamarasekara8900 2 года назад +4

    තනිකරම විශ්වවිද්‍යාලයක්❤️‍🔥

  • @MooorzanSrilanka
    @MooorzanSrilanka 6 месяцев назад

    කැලුම් aiya ඔබට මෙවැනි වැඩ සටහන් කිරීමට tawa tawath ශක්තිය ලැබේවා බුදුසරණයි

    • @kalumwijesooriya
      @kalumwijesooriya  6 месяцев назад

      බොහොම ස්තුතියි 🙏💐

  • @deepikand5722
    @deepikand5722 10 месяцев назад +1

    Methuma. Sunil edirisinha mahthmaya nawata genna kalum mahathmaya sthuti oba තෙරුවන් සරණයි

  • @kumarialwis8127
    @kumarialwis8127 2 года назад +1

    Great discussion 👍. Deergayu wewa!!! Theruwan Saranai!!!

  • @athigeanurarosemari5006
    @athigeanurarosemari5006 2 года назад +1

    Sathischandra Edirisinga ethumawa goya,hoya hitiya thorathurak dane gande, ithin kalum me tharam watina minusunge wisthara apite asimeta lakkarene obetath godak pin, Methumate niduk nirogi suwaya labewa..May you long life. 🙏❤🇸🇪

  • @Niranjiniranji145
    @Niranjiniranji145 2 года назад +1

    තෙරුවණ් සරණයි ඔබ තුමාට නිදුක් නීරෝගි සුවපත් බාවය ලැබෙන දීර්ඝායුස ලැබේවා ඔබ තුමාට බොහෝම පිං ස්තූතියි එතුමන් ගෙන ආවට

  • @srikanthidias2306
    @srikanthidias2306 2 года назад +3

    Like එකක් දැම්මා හවස off වෙලා ආවාම සම්පුර්ණ වැඩ සටහන බලන්නම් අනෙ දැකිමත් සතුටක් මෙතුවාව දිර්ගායුස ලැබේවා සතිස් සර්ට

  • @srikanthidias2306
    @srikanthidias2306 2 года назад +2

    ප්‍රදිප් දර්මදාසව ගෙන්න කො අයියෙ මෙතුමා එක්ක එයාගෙ ලස්සන නාට්‍යක් මම බලලා තිබ්බා හරිම ලස්සනයි කියලා

  • @mithrarathnapasindu5911
    @mithrarathnapasindu5911 2 года назад +1

    my most favorite artist in sri lanka.a great philosopher.

  • @krishabeywardane
    @krishabeywardane Год назад

    මෙතුමා කියපු බක්කි කරත්තයක් තිබුණ මෙතුමාගේ ඒ නැන්දා තමයි මගේ ආදරණීය ආච්චි අම්මා අපි ආදරේට කියන සුදු අම්මා.
    මට මතකයි මං පුංචි කාලේ නුංගමුගොඩ මහාගෙදර මෙතුමාව(ලොකු තාත්තා) මං දැක්කේ ලොකු සද්දන්ත වීරයෙක් වගේ.. Thank you for this program Kalum aiya❤

  • @maduliyanage
    @maduliyanage 2 года назад +3

    ප්‍රතාපවත් කලාකරුවෙක්.බොහොම ස්තූතියි කැලුම් අයියේ.නියමයි.❤️💐💐💐💐🥰

  • @champikasamarakoon18
    @champikasamarakoon18 2 года назад +1

    ආදර්ශමත් චරිතයක්..❤️ දීර්ඝායු වේවා...!🌹

  • @rahmascookingjournal4075
    @rahmascookingjournal4075 2 года назад +1

    දීර්ඝ ආයුශ ලැබේවා

  • @jayaminiherath8754
    @jayaminiherath8754 Год назад +1

    හරිම වටින ව්ඩියෝ එකක් ....ආසාවෙන් බැලුවා ...හරිම ගරු කරන කලාකරුවෙක් ...

  • @anjaleefernando7266
    @anjaleefernando7266 2 года назад +2

    ඔබතුමා දැක්කේ ගොඩාක් කාලෙකින්. සතුටුයි තෙරුවන් සරණයි . ❤️❤️❤️❤️❤️❤️🙏🙏😷😷👍👍👍👍

    • @anjaleefernando7266
      @anjaleefernando7266 2 года назад

      නිර්ලෝභිව අපි දාන කොමන්ටුව ඔබතුමා ආදරේන් බාර ගන්නවා. ස්තුතිය හොදේ.😷👍🙏❤️❤️❤️❤️❤️🏄😍😍😍

  • @annurud
    @annurud 2 года назад +2

    He is such a versatile and gifted actor, director, and producer, his contribution to Sri Lankan cinema, theater, and the stage is invaluable. Such an interesting and valuable discussion. Thank you, Kalum for having Mr. Sathischanda Edirisinghe on your program. What a treat?

  • @kasunchathuranga1137
    @kasunchathuranga1137 2 года назад +2

    ආදරනීය චරිතයක් බලන්න පහුවුනා ස්තුතියි අයියේ 🙏

  • @j.a.damayanthiperera5143
    @j.a.damayanthiperera5143 2 года назад +2

    bohoma stuti kelm mahathmayaneni harima asaven hitiya metumava deka gannat bojoma stuti teruvan saranai oba dedenatama itama daksa menma prathpavatvu charthayak metumata dirgau vevanidukma veva

  • @KW-tb5nw
    @KW-tb5nw 2 года назад +1

    Thank you very much for valuable program Kelum. Happy to see Mr. Sachischndra.

  • @sagii9937
    @sagii9937 2 года назад +5

    Truely valuable interview.... Only valuable people will watch this and appreciate this video.... Theruwan saranayi Mr. Sathischandra.

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +1

      Thank you so much for your kind words
      If possible please share this video in your social media platforms and what’s app chat groups

  • @mallikarachchigekanthi1064
    @mallikarachchigekanthi1064 2 года назад +3

    බොහොම ස්තූතියි කැලුම් මම කැමතිම ආදරණීය චරිතයක්

  • @sarkalua6778
    @sarkalua6778 2 года назад +2

    Thank you Kalum for this interview with this highly versatile legend and a treasure of mother Lanka, for decades we enjoyed his contribution to the Arts of Ceylon and then to Sri Lanka, today, the young artist should seek his wisdom and knowledge and absorb like a sponge, Hope we get to see more fabulous work from this legend. May the triple gem protects him always.

  • @jayanthijayanthi323
    @jayanthijayanthi323 2 года назад +1

    👌 👌 👌 👌 👌 👌 👌 👌 👌 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 💐 .කියන්න වචන නැහැ මේ තමා අපේ සම්පත් රැකබලා ගන්න එක කාගෙත් වගකීම බුදු සරණයි .වෙලාවක් ලැබුණු ගමන් පහුවෙලා හරි හැම වැඩසටහනක් ම අනිවාර්යයෙන් බලනවා

  • @dharanimadugoda
    @dharanimadugoda 2 года назад +5

    What an absolute legend indeed 🙏🏼 inspiring conversation. You have done so much of background work in order to ask the most appropriate questions Kalum. Every minute was precious. Thank you ❤️💐

  • @sandhyakumari5881
    @sandhyakumari5881 2 года назад +1

    Ada nam.niyamai.anarga.පුද්ගලයකු genawata.ඔබට 🙏 thanks

  • @thejananalin4329
    @thejananalin4329 2 года назад +2

    ❤❤🙏🙏
    තෙරුවන් සරණයි ඔබතුමාට කැලුම් අයියා ඇතුලු සියලු දෙනාට බෙහෙවින් ස්තුතියි

  • @timrobinson7320
    @timrobinson7320 2 года назад +1

    True legend of Sri Lankan entertainment. Thank you for letting us hear his story

  • @priyangawickramasuriya2963
    @priyangawickramasuriya2963 2 года назад +1

    Mevan dana ugath,Nihahathamanee manu damin pirinu mahatmayangen
    Me samajayata igena gannata boho vatina de thibe. Mevan ugathun samajayakata yahapath Maga penvannomaya. 🙏
    Sathischandra Mahathmayata Niduk, Neerogi, Suwapath bawayath, Deergayushath Pathami 💛🙏💛
    Kalum Wijesuriya mathmayata
    Mage Sthuthiya puda karami.
    Obata jaya.💐🙏💐

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +1

      Bohoma isthuthi PRIYANGA
      Theruwan Saranai
      Digatama balannako

  • @mercydias9188
    @mercydias9188 2 года назад +1

    Mama rewind kara kara baluwa samahara than.harima rasawath Kathabahak.oba depalatama stuti !

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +1

      Bohoma isthithi
      Please share this video so more people can see

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 года назад +1

    ඔබතුමා ට දීර්ඝායුශ !

  • @lankikapanditharatne
    @lankikapanditharatne 2 года назад +2

    Very valuable interview.So much to learn.May Mr sathischandra be blessed many more years to lead a valuable life.Kalum you are conducting these interviews very professionally. Thanks once again .💐💐💐🙏🙏🙏

  • @jdjshshsh9465
    @jdjshshsh9465 Год назад +1

    එතුමා දකිනෙකොට මක්වෙන්නෙ රතුරෝස ටෙලින්‍යය කමල් හා චන්දනා අමකකරන්ඩ බැහැ කැලුම අයිය නිසා අපි හැම දාම සොදුරු කාලකරුවෙකුගේ අපි නෙදන්න බොහෝදෙනගේ තෙරතුරු දැන ගන්ඩ ලැබෙන්නවා එකට ස්තුතියි🙏🙏💖💕🌷🌹

  • @ruvinisiriwardhana7986
    @ruvinisiriwardhana7986 2 года назад +1

    ආසම කරන චරිතයක් ... අය්යා අදත් වටිනාම කතාව ක්.....
    ජයෙන් ජය අය්යට .... බුදුසරණයි අය්යේ

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      බොහොම ස්තුතියි
      තෙරුවන් සරණයි

  • @shanthadharmadasa2514
    @shanthadharmadasa2514 2 года назад +2

    kalum aiye godak tnx methuma ekka programme ekak kalata

  • @roshmisathsarani1996
    @roshmisathsarani1996 2 года назад +1

    මම නම් හරිම ආදරෙයි මෙතුමට. අපේ සම්පත් තමයි මේ. බලන්න ඒ කාලෙ දේවල් කියන අපූරුව හරිම ආඩම්බරයි. මට මගේ පුංච් කාලේදි මෙතුමග රගපාපු සදකඩ පහනට කැටයම් ඔපලා කියන ගීතය තියන චිත්‍රපටයේ ඒ සින්දුව යද්දින් අම්ම කිව්ව මේ මහත්තයගේ නම. පස්සෙ මට ඒ නම කියන්න බැරුව සතිශ්චන්ද්‍ර කියන නම කිව්වෙ සතිශ්හතිශ්චන්ද්‍ර කියල. මට තාම මතකයි ඒ සිදුවීම. සමාවෙන්න ඕන එහෙම උනාට.

  • @malkanthihemachandra7746
    @malkanthihemachandra7746 2 года назад +1

    Excellent interview. Respect mr. satischandra.

  • @සතිසංගීත
    @සතිසංගීත 2 года назад +2

    වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ගෞරවනීය චරිතයක් ...විශිෂ්ට නිර්මාණ පමණක් නොවෙයි ,විශිෂ්ට චරිත බිහි කල යුග පුරුෂයෙක්.🙏🙏🙏

  • @soliyachathuranga8510
    @soliyachathuranga8510 2 года назад +1

    ඉතා අනර්ඝයි හරවත් වැඩසටහනක් ❤️❤️❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад

      බොහොම ස්තුතියි 🙏💐

  • @dilushroshan1944
    @dilushroshan1944 2 года назад

    Thank you kalum aiyya mevani shreshtayan apita navatha labenna salasuwata

  • @ruwaninisansalahathwaik2597
    @ruwaninisansalahathwaik2597 2 года назад +1

    අති විශිෂ්ට කතා බහක් .දැනුම් සම්භාරයක් 😘😘🙏🙏🙏

  • @yumiyumi1
    @yumiyumi1 2 года назад +1

    මෙතුමානන් අප බාලිකා පාසලට, වරක් පැමිණියා ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් .එදින මෙතුමා අපිට සුවිශේෂ ඔවදනක් දුන්නා තාම මතකයි .මෙතුමගේ පියාණන් මෙතුමාට තරුණ වයසේදී දුන්න..අදටත් මා එය අනුගමනය කරන නිසා යහපත් ජීවිතයක් ගත කරනවා...ඔබට ඉතාමත් ගරු කරනවා ..දිගු කල් වැජබේවා ! 😊❤️💐
    කැලුම් මහත්මයාටත් බෙහෙවින් ස්තූතියි !සතුටට කදුලුත් ආවා .🥺❤️

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +1

      බොහොම ස්තුතියි 💐💐💐

  • @samjewellery3336
    @samjewellery3336 2 года назад +1

    wish for long and healthy life for Sathish.proffesional art work from kalum with a great artist.god bless for both.

  • @chamiladanansooriya5975
    @chamiladanansooriya5975 2 года назад +1

    Polawe payagahala inna minissu.obathumata budu saranai. Me wadasatahana ithamath lassanai.thank you .

  • @kumaridissanayake4140
    @kumaridissanayake4140 2 года назад +2

    Exerlant. Obe uthsahayanta mage pranayama. 💐💐💐

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 2 года назад +1

    ඔබතුමා ගේ ජීවන දර්ශනය ආදර්ශයකි

  • @arjukottegoda
    @arjukottegoda 8 месяцев назад

    Great insight, wisdom, thank you for this interview. Hat off for Kalum, you know how to respect our visionaries!!!

  • @wmnweerasuriyawmnweerasuri4468
    @wmnweerasuriyawmnweerasuri4468 2 года назад +2

    Oyaata godaaaak පින් අයියේ මෙවැනි චරිතයක් අද ගෙනාවට . ගොඩක් ආදරේ කරන කෙනෙක්. මාර සතුටුයි dekkama ගොඩක් කාලෙකින්. 💕💕💕💕💕💕💕💕💕💝💝💝💝💝💝💝💝💝💙💙💙💙

    • @kalumwijesooriya
      @kalumwijesooriya  2 года назад +1

      💐💐💐💐
      බොහොම ස්තුතියි

  • @C424c424
    @C424c424 2 года назад +5

    තාරාදේවී, ටිකිරි නිළමේ ටෙලිනාට්‍ය දෙකේ රගපෑම තවමත් මතකයි මෙතුමගෙ..

  • @dhammikaherath4189
    @dhammikaherath4189 2 года назад +1

    Valuable person ,,,excellent program ,,,thank you Mr Kalum ,,,,

  • @ishani5290
    @ishani5290 2 года назад +2

    🙏🏿🇱🇰🏆🎉🌞💐🎊💯👏🏿👍🏿👍🏿👍🏿
    My sincere homage to great sri lankan artists and personalities. 🙏🏿🙏🏿🙏🏿🇱🇰🌏🌞

  • @palithasamarasinghemoi9045
    @palithasamarasinghemoi9045 2 года назад +1

    Visita sreniye amatanowan charitayak
    Edirisinghe Mahatma. Tuti.🙏
    Kalum oba gana kumana katada?
    Budu saranai 🌺😍🌹

  • @فاطمةالمحمد-ك6ز
    @فاطمةالمحمد-ك6ز 2 года назад +1

    kalum aiyatha lassanai godak satutui

  • @nilmifernando6439
    @nilmifernando6439 2 года назад +1

    Deergau Wewa !!!! oba thumata....

  • @preshartstudio3565
    @preshartstudio3565 2 года назад +2

    Great person. Respectful actor of Srilankan cinema 💐

  • @lakinduyahampath
    @lakinduyahampath 2 года назад +2

    Can you please do a program with Dr. Victor Rathnayake

  • @windywindy123
    @windywindy123 2 года назад +1

    Lassana novel ekak kiyewwa wage me discussion eka.thanks kelum... and wish all good health to legend sathischandra...

  • @natureeye7389
    @natureeye7389 2 года назад +2

    Very respectable character.go ahead sir.

  • @NilukaSadamali-k6n
    @NilukaSadamali-k6n 6 месяцев назад +1

    බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shamikadesilva5995
    @shamikadesilva5995 2 года назад +1

    Glad to see him after a long time. Thank you Kalum. ❤

  • @sandamaligunawardena6790
    @sandamaligunawardena6790 2 года назад +1

    Godak adarayakarana Shesta charithayak obathumala dennatama Niduk Neerogi suvayama lebeva Theruvansaranai dedenatama

  • @nalanirajapaksha806
    @nalanirajapaksha806 2 года назад +1

    Good morning kalum. Thanks soooo much interview excellent legend. Marvellous. I happily tell you my dad also in mathara achi film veery short seen.my dad passed away. I respect him like my father. I wish him healthy long life.

  • @ravidudias1360
    @ravidudias1360 2 года назад +5

    "තක්සේරු කරුවන් නොමැති රටක මුතු, මැණික් වලින් අගයක් නැත ..!"

  • @srikanthidias2306
    @srikanthidias2306 2 года назад +1

    වැඩිහිටියන් තරුන මෙ හැම කෙනෙක්ම ආදරෙයි වචනෙ පරිසමාප්තියෙන්ම කිව්වොත් නියම කලාකරුවන් එත් දැන් දකින්නෙ na ,එතුමා ඉන්න නාට්‍ය ටික

  • @فاطمةالمحمد-ك6ز
    @فاطمةالمحمد-ك6ز 2 года назад +1

    Mama harima kematha me sirta ❤️❤️❤️❤️❤️