ජර්මනියෙත් බඩු ගණං ගිහින්ද?| Daily Life Vlogs Sinhala Grocery Shopping Video Sinhala Vlogs in Europe

Поделиться
HTML-код
  • Опубликовано: 15 янв 2025

Комментарии • 156

  • @COCSV01
    @COCSV01 Год назад +5

    Amo Carrots 3 kg = Jack D. 😂 Germany enna thawa assa hithenwa

  • @LiTTyA-k8g
    @LiTTyA-k8g Год назад +2

    bio ganna kota ganm wadi . anika rewe eka poddk ganm wadi aldi wage ganm adui

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад +1

      ඔව්. ඒ වුණාට අපිට අනිත් ඒවා ටිකක් දුර වැඩියි. ඒ නිසා දැන් මේකටම හුරු වෙලා 🥲

  • @malshanhasaranga.
    @malshanhasaranga. Год назад +2

    Nice 😍 hamoma illapu video ekak ne bro❤️

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад

      ඔව් ඔව්. ඒ නිසාම අරන් ආවේ.. 🥰

  • @Yomal_Tacion
    @Yomal_Tacion Год назад +2

    Adanam supiri vlog ekak ❤😊

  • @erandathimohottala610
    @erandathimohottala610 Год назад +2

    Super video.

  • @silva1675
    @silva1675 11 месяцев назад +1

    malli mage putha inne rumaniawala April wala withara germanwalata enna eyata shapot ekak denna puluwanda

    • @travellinglovebirds
      @travellinglovebirds  11 месяцев назад

      අපේ facebook page එකට mesage එකක් දාන්න කියන්න.

  • @antonnilanfernando5289
    @antonnilanfernando5289 Год назад +2

    Jaya wewaa 2tama

  • @ShehanAkash-gk4uy
    @ShehanAkash-gk4uy 8 месяцев назад +3

    Video eka ලස්සනයි 😊💗

    • @travellinglovebirds
      @travellinglovebirds  8 месяцев назад +1

      බොහොම ස්තූතියි...!!! ♥️🥰🙏

  • @thilakwijebandara9047
    @thilakwijebandara9047 6 месяцев назад +2

    Dennage vidiyo balanawa lasshanai matath ashai halo anna

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад

      ගොඩාක් ස්තූතියි...!!! ♥️🤗

  • @ridmachalangapremarathna1831
    @ridmachalangapremarathna1831 3 месяца назад +1

    සුපිරි ❤❤ මල්ලි නංගි...

  • @nandanijayaweera5468
    @nandanijayaweera5468 4 месяца назад +1

    Thanks🎉

  • @CeylonBoy4643
    @CeylonBoy4643 Год назад +4

    Maru maru

  • @anojakannangara5174
    @anojakannangara5174 Год назад +1

    Nice one..
    Me video ekata adala deyak nam nemei
    Nursing walata germany awoth family genna ganna godak kal yanawada kiyla dannawada?

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад

      Job එක හම්බවුණාට පස්සේ නම් ගන්න පුළුවන් ඉක්මනට

  • @renukasenavirathna3751
    @renukasenavirathna3751 7 месяцев назад +2

    මල්ලි නංගි මම ඔයාලා දෙන්නට ආදරෙයි.. මම කුරුණෑගල නිලන්ති අක්කා.. ලගදි තමයි ඔයාලගේ වොලොග් බලන්නේ ❤❤❤

  • @Shan.Malawenna
    @Shan.Malawenna Год назад +1

    damma comment ekak

  • @user13gfwrgetywkiydt
    @user13gfwrgetywkiydt Год назад +2

    Habai masetama 320i ne. loku awulakuth na

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад

      දැන් ටිකක් ගණං වැඩියි හැබැයි. 🥺

  • @dcpfooty
    @dcpfooty Год назад +2

    Mama danata language study karanawa. Issarahata meet wemu dawasaka

  • @AB-ce6qk
    @AB-ce6qk Год назад +2

    ❤maru

  • @tiffanyava3374
    @tiffanyava3374 11 месяцев назад +2

    Ane akki oya godak lassanai.akki oya nails hadanna oyata lassanata tiyei eka

    • @travellinglovebirds
      @travellinglovebirds  11 месяцев назад +1

      Ane darling thank you so much 😊 aniwa try karanam ❤️💜

  • @mddllakshan
    @mddllakshan 11 месяцев назад +3

    අඩේ මමත් අනිවාර්යයෙන්ම ජර්මනි එනවෝ 😍🥰

  • @daysofrukshan
    @daysofrukshan 4 месяца назад +1

    Malli mama MBA ekkata awoth part time jobak hoyagann puluwan wewida,

    • @travellinglovebirds
      @travellinglovebirds  4 месяца назад

      උත්සාහ කරලා බලන්න ඕනි. එන ගොඩක් අය නම් හොයාගන්නවා පාට් ටයිම්.

  • @Madu941
    @Madu941 5 месяцев назад +1

    Ja Hari yeah hari bro pada danna one ne German awith aurudu kiyada aurudu 10 kwath nam kamak ne 😂

    • @travellinglovebirds
      @travellinglovebirds  5 месяцев назад

      අවුරුදු 10ක් වුණාම පඩ දැම්මට කමක් නැද්ද? ඊට කලින් එහෙම කරන්න ඔයාගෙන්ද අවසර ගන්න ඕනි. ආ මේ මධූ නේද? අනේ ප්ලීස් මධූ කියන්නකෝ 🥹

    • @Madu941
      @Madu941 5 месяцев назад

      @@travellinglovebirds ai me tharaha ghin

  • @ninjamaster932
    @ninjamaster932 Год назад +1

    Nice video ❤
    BTW I'm curious about one thing. I've seen so many videos on different RUclips channels maintained by Sri Lankans living in other countries. Is it allowed to video inside the supermarkets etc? In Sri Lanka some places they've displayed taking photographs are prohibited.

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад +1

      Thank you 🙏
      Actually we should ask first to do videos

    • @ninjamaster932
      @ninjamaster932 Год назад +1

      I just asked because I was curious. Don't stop your good work. If that is not gonna cause you any trouble 🙂

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад

      Thank you very much 🥰

  • @Madu941
    @Madu941 5 месяцев назад +1

    Oh yeah 😂

  • @TharikaNilupul
    @TharikaNilupul Год назад +1

    ❤🎉

  • @naveenweerarthana4613
    @naveenweerarthana4613 Год назад +1

    supiri

  • @sonashadeeksha
    @sonashadeeksha 8 месяцев назад +1

    germen walinnuth poddak katha karanna

  • @madushadesilvajayasuriya1106
    @madushadesilvajayasuriya1106 Год назад +2

    ඔයාලා ගත්ත පොල්කිරි එක ලංකාවේ එකක් තමයි . අර පෙන්නපු යූරෝ පහයි ගානේ සුදුපාට බෝතලේ තියෙන්නේ පොල්තෙල් . අපි ගන්නෙත් ඔය පොල්කිරි එක තමයි . ඒකයි මම දන්නෙ . පොල්තෙල් එකත් ඉඳහිට පාවිච්චියට ගන්නවා .
    Good video ❤

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад +1

      ඒ සිරාවට? අනේ මන්දා ඉතින්. වයිෆ් කියනවා. මං අහනවා. 🤭🤪

    • @madushadesilvajayasuriya1106
      @madushadesilvajayasuriya1106 Год назад +1

      @@travellinglovebirds බලන්න , පොල්කිරි ටින් එකේ ඉස්සරහ aus sri lanka කියලා ගහලා තියෙනවා 😀

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад +1

      ඔව් නේ. දැන් බැලුවේ. තියෙනවා නේන්නන්.

  • @thakshilajayani449
    @thakshilajayani449 6 месяцев назад +2

    Rent eka kiyak gnnwada?

    • @travellinglovebirds
      @travellinglovebirds  6 месяцев назад +2

      මාසෙකට යුරෝ 1590යි අපි ඉන්න තැනට

    • @thakshilajayani449
      @thakshilajayani449 6 месяцев назад +1

      @@travellinglovebirds Geyak kiyal vithara wenawada?

  • @wasantharupasinghe5559
    @wasantharupasinghe5559 Год назад +1

    ❤❤❤

  • @NilankaBandara-tf5xg
    @NilankaBandara-tf5xg 3 месяца назад +1

    Ubata vena 1k Badiinna tibune, Tikak Gon Gathiya

    • @travellinglovebirds
      @travellinglovebirds  3 месяца назад

      මමත් මේ හිටියට හෙන ගොන්. ඒ නිසා ඔයා කරදර වෙන්න එපා. 😂😂

  • @dulamax1951
    @dulamax1951 3 месяца назад +1

    germany wala job ekak hoya ganne kohomada

    • @travellinglovebirds
      @travellinglovebirds  3 месяца назад +1

      අපේ 'ඔබේ ජර්මනි හීනයට අපේ අත්වැලක්' playlist එක බලන්න

  • @lahiruchathuranga9410
    @lahiruchathuranga9410 Год назад +2

    Bonna nam pitarata yanna oni 😂

  • @worldtopics-t1h
    @worldtopics-t1h 9 месяцев назад +2

    මට Germany වලට දින 90 වීසා ලැබුණා Job offer එකත් සමග. Germany වලට ඇවිල්ල වීසා දීර්ඝ කරගන්න ඕනේ. මට ලැබුණේ Fast Track කියන වීසා. Airport එකේදි ahanwada SLBFE එකේ registered කියලා? Fast track කියන වීසා එකේදි අපි SLBFE එකේ registered වෙන්න ඕනේ නැද්ද? පැහැදිලි කරන්න.

    • @travellinglovebirds
      @travellinglovebirds  9 месяцев назад +3

      අපිට නම් එහෙම අවශ්‍ය වුණේ නැහැ. දැන් එහෙම අවශ්‍යතාවක් තියෙනවද දන්නෙ නෑ.

    • @worldtopics-t1h
      @worldtopics-t1h 9 месяцев назад +1

      ​@@travellinglovebirdsඔයාලා ආවේ මොන කාලෙද? කාගෙන්ද මම මේ ගෙන අහන්න ඕනේ? දැනුවත් කරන්න පුළුවන් නම්

    • @Onilc
      @Onilc 8 месяцев назад +1

      Danna widihata reg wenna point ekak tiyanawa airport eke poddak hoyala balanna

  • @ranheratck
    @ranheratck 2 месяца назад +2

    අයියා german වලට යන්න වීසා අනිවාරෙන් දෙන්නැනෙ නේද .මොකද මන් ඇප්ලයි කරා ඒත් ටැවලින් වීසා දුන්නැ මට .german වලට ගිහින් පදිංචි වෙයි කියලා😒.
    ජොබ් වීසා වලටත් යන්න දෙන්නැතිවෙයිද එතකොට🙂

    • @travellinglovebirds
      @travellinglovebirds  2 месяца назад +1

      ඔව්. Visit Visa ගන්න ටිකක් අමාරුයි. ජොබ් වීසා නම් ගන්න පුළුවන් ඔක්කොම checklist එක සම්පූර්ණයි නම්

    • @ranheratck
      @ranheratck 2 месяца назад +1

      @@travellinglovebirds මගෙ බාප්පා ඉන්නවා german වල munic වල .මට එයාගාවට යාගන්න පුලුවන් වෙයිද ජොබ් වීසා ගැහුවොත්

    • @ranheratck
      @ranheratck 2 месяца назад

      @@travellinglovebirds මට ඔයාගෙ මැසෙජ් එක පෙන්නන්නැනෙ🙂

    • @travellinglovebirds
      @travellinglovebirds  2 месяца назад

      ඔව් ඉතින් ජර්මනියට ආවොත් එයා ළඟට යන්න පුළුවන් නේ. මොකක්ද අවුල?

    • @ranheratck
      @ranheratck 2 месяца назад

      @@travellinglovebirds වීසා දෙයිද කියලා තමා ප්‍රශ්නෙ තියෙන්නෙ🙂

  • @malinduguruge
    @malinduguruge Год назад +2

    Ayiye oya A/L walata monada kare

  • @DineshJayasiri
    @DineshJayasiri Год назад +1

    nice

  • @IruAndOpa
    @IruAndOpa Год назад +1

    😍

  • @dimanthasanjula9495
    @dimanthasanjula9495 Год назад +1

    🔥🔥🔥🔥🔥

  • @dimanthasanjula9495
    @dimanthasanjula9495 Год назад +2

    Rewe eke vegitables and fruits ganan mahaththayo 😂😂

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад +1

      ඒ වුණාට බඩු කොලිටි. 😎

    • @rnimantha-v8k
      @rnimantha-v8k Год назад +1

      Salli hambakaranna puluwnne lankawata wada❤

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад

      @cricketbuzz67 ඔව් ඉතින්. ආදායමට සාපේක්ෂව වියදම හැදෙනවා

    • @rnimantha-v8k
      @rnimantha-v8k Год назад

      Student vidihata awoth part time krl shape krgnn puluwnd

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад

      ඔව්. පුළුවන්

  • @AB-ce6qk
    @AB-ce6qk Год назад +1

    German enna asi ❤

  • @hitravelers7637
    @hitravelers7637 Год назад +2

    Eheth echchara laba na neda

  • @ithebose6212
    @ithebose6212 Год назад +1

    lokuida bn ohe

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад +2

      ලොකු ඒවත් තියෙනවා. පොඩි ඒවත් තියෙනවා 😌

  • @shan.d.madawa2121
    @shan.d.madawa2121 7 месяцев назад +2

    German වල සාමාන්‍ය සේවකයෙක්ගෙ මාසික වැටුප කීයක් විතර තියනව ද අයියා

  • @jhasaranga9331
    @jhasaranga9331 Год назад +3

    අයියෙ agriculture sector එකෙ university degree තියන අයට jobs නැද්ද ? ජර්මනියේ agriculture sector එකෙ තියෙන්නේ labour jobs විතරද? 😊

  • @ewanvevo5491
    @ewanvevo5491 Год назад +2

    කෝ බං අයියේ මේවගෙ හිම ? 🤔🤔

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад +3

      Winter එකේ හැමදාම හිම නෑ මෙහේ. Enjoy කරන්න ඕනි ප්‍රමාණය විතරයි වැටෙන්නේ 🤪🤭

  • @nandanapremalalmallawaarch8523
    @nandanapremalalmallawaarch8523 Год назад +2

    😂😂😂😂😂

  • @AMokoOithinMokada
    @AMokoOithinMokada 8 месяцев назад +2

    Olive හොදයි
    කන්න බබා 😂

  • @kusalthiranjeeva6958
    @kusalthiranjeeva6958 Год назад +3

    ඉතාලි වලට සාපෙක්ශව ගනන් වැඩි බඩු මිල නේද ?

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад +2

      Munich expensive city එකක්ලුනේ. මෙහේ වැඩි ඇති ඒ නිසා

  • @srimanthaperera
    @srimanthaperera Год назад +5

    පලවෙනි පාරට බඩුගන්න ගිහින් තියෙන්නේ වගේ😅😅

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад +1

      දවස් 5ක නිවාඩුවකට පස්සේ ගියේ. ඒකයි 😅

    • @ns7925
      @ns7925 8 месяцев назад +2

      ඔයාල job කරනවද ජර්මනියෙ

    • @travellinglovebirds
      @travellinglovebirds  8 месяцев назад +1

      ඔව්. Software Engineer කෙනෙක්

    • @ns7925
      @ns7925 8 месяцев назад

      @@travellinglovebirds ජර්මන් කොහෙද

  • @Madu941
    @Madu941 5 месяцев назад +1

    😂

  • @nc627
    @nc627 Год назад +4

    මෙහෙ ඇවිල්ල බඩු ටිකක් ගන්න සුපර් මාකට් එකකට ගියා අද පලවෙනි වතාවට. මුලින්ම කියන්න ඕනෙ බඩු ටික අරන් කැෂියර් ලඟට ගියාම ආගම ජාතිය මුකුත් ෆෝම් එකක පුරවල දෙන්න කිව්වෙ නෑ ලංකාවේ වගේ, බඩු ටික දුන්න සල්ලි ගෙව්වා. ඒ වගේම වැඩ කරන මිනිස්සු හරිම සුහද ශීලී, ගුඩ් මෝනින් සර් කියල සිනාමුසු මූනෙන් මාවයි පව්ලයි පිලිගත්තෙ. ඒ වගේම මාරු තියෙනවද සර් වගේ කතා මුකුත් නෑ, ක්‍රෙඩිට් කාඩ් වගේ නවීන ක්‍රම වලින් ගෙවන්න පුළුවන් ඕන දේකට. අනිත් එක ෂොපින් බෑග් වල බඩු උස්සන් යන්න ඕනේ නෑ කාට් එකේ දාගෙන එලියටම අරන් යන්න පුළුවන්.
    අනිත් එක එහේ ඕනෙම අවශ්‍යතාවකට බඩු වෙනම වෙන් කරල තියෙනව. "නව යොවුන් පුතාට ස්වයන් වින්දනේ යෙදී ශුක්‍රානු පිස දැමීමට ටිෂූ" කියල වෙනම අයිල් එකක් තියෙනව. මෙහෙනන් ළමයෙක් ලිංගය අල්ලලා හවු උනත් මරන් කන්න හදන්නෙ. ඒ මිනිස්සුන්ට ඒව මැජික් නෙමෙයි. මමත් පුතාට "උකු වශයෙන් පිට වීමට" කියල ලේබල් කරල තිබ්බ ටිෂූ බොක්ස් එකක් අරන් දුන්න. මන් කිව්ව "පුතේ දියර වගේ යනවනං කියන්න අපි ප්‍රඩක්ට් එක මාරු කරමු" කියල. දෙමව්පියො වශයෙන් අපිත් මේ රටවල් වල දියුණුවට හැඩ ගැහෙන්න ඕනෙ.
    මට ඉතින් උඹල වගේ ඔය ගෝත්‍රික දූපතේ හිර වෙලා දුක් විඳින උන් ගැන දුකයි (පොඩ්ඩක් හිනත් යනවා උඹල ගැන හෙහ් හෙහ්). පුළුවන්නන් ඔය අපායෙන් මිදිල යන්න බලපල්ලා. අපිනන් මේවයින් ගැලවිලා ගිහින් තියෙන්නේ. බායි.

  • @Madu941
    @Madu941 5 месяцев назад +1

    Please oh yeah kiyla withrak kiyanna epa akke patta kethai. Aiya mara lassnai wade karan yanwa

    • @travellinglovebirds
      @travellinglovebirds  5 месяцев назад

      මම අයියා. ඔයාට ඒක කැතයි නම් ඔයා බලන්න එපා නංගි. වයිෆ් කතා කරන විදිය මට අවුලක් නැතිනම් ඔයා ඒක අවුලක් කරගන්න එපා. පට්ට කැතයි නම් අකමැති නම් නොබලා ඉන්න. කිසිම තරහක් නැහැ 🤗
      (කියන්නේ Oh yeah කියලා නෙවෙයි Ja(යා) කියලා. ජර්මන් වලින් Ja කියන්නේ ඔව් කියන එක)

  • @NamaleeShama
    @NamaleeShama 7 месяцев назад +2

    ඇයි අනේ ඔච්චර.ලෝබ..

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад +1

      ඇයි ඔයා එහෙම අහන්නේ?

  • @NamaleeShama
    @NamaleeShama 7 месяцев назад +5

    ඔයාට හෙම්බිරිස්සාව උනාට.ඔයාගෙ මහත්තයාට හෙම්බිරිස්සාව නැනෙ...ලංකාවෙ..කොත්මලෙ..අයිස් ක්‍රිම්..ලීටර් 01අටසිය..අසුවයි

    • @travellinglovebirds
      @travellinglovebirds  7 месяцев назад

      නෑ දෙන්නටම හෙම්බිරිස්සාව තිබුණා ඒ දවස් වල

    • @malkanthigamage7501
      @malkanthigamage7501 3 месяца назад

      මව .මතකද?​@@travellinglovebirds

  • @batheegamakanthi1512
    @batheegamakanthi1512 8 месяцев назад

    Prononcer s'il vous plaît tous les légumes la langue allemande, salut

    • @travellinglovebirds
      @travellinglovebirds  8 месяцев назад

      Sorry. We don’t know German yet. We will try next time.

  • @ranjanieappuarchchige4209
    @ranjanieappuarchchige4209 Год назад +1

    බෝරැ කියන්න එපා හෝදේ

  • @tharindumadushanka6233
    @tharindumadushanka6233 Год назад +1

    ඇයි අක්කා හැම දේටම යා යා ගාන්නෙ .එයාට සිංහල අමාරුද

    • @travellinglovebirds
      @travellinglovebirds  Год назад +2

      Ja (යා) කියන්නේ ජර්මන් භාෂාවෙන් ඔව් කියන එක. මෙහේ මිනිස්සු එක්ක කාලයක් ජීවත් වෙනකොට ඒ වචන නිකංම කියවෙන ඒවා බවට පත් වෙනවා. එහෙම රටක කාලයක් ජීවත් වුණොත් ඔබතුමාටත් ඒක තේරෙයි. ඔබතුමා දුරකථනයට Phone එක කියලා පාවිච්චි කරන්නේ සිංහල අමාරු නිසා නෙවෙයි නේ. අන්න ඒ වගේ. 🤗

    • @tharindumadushanka6233
      @tharindumadushanka6233 Год назад +1

      @@travellinglovebirds
      එහෙම අත්දැකීමක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්නව.බලමු එදාට...අදහස් දැක්වීමට ස්තූතියි මහත්මයා

  • @shanulakshika
    @shanulakshika Год назад +1

    ❤❤❤

  • @Madu941
    @Madu941 5 месяцев назад +1

    😂

  • @oshadhaathukorala9931
    @oshadhaathukorala9931 Год назад +1

    ❤❤❤❤❤

  • @d.mNSSM7922
    @d.mNSSM7922 4 месяца назад +1

  • @KrishanthiLokuarachchi
    @KrishanthiLokuarachchi 7 месяцев назад

    ❤❤❤❤❤

  • @Dulanji-ee9rs
    @Dulanji-ee9rs 3 месяца назад +1