ඉසුරුපාය උණුසුම් කළ උද්ඝෝෂණය - "අනුර.. ඔයාට අපි තැපෑලෙන් දුන්නේ.. රිටන් එක ඔයා අපිට ලස්සනට දුන්නා.."

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 356

  • @Shelton-q1e
    @Shelton-q1e 19 часов назад +10

    ඇයි මුන්ට විභාගයක් තියලා සුදුසු අයව විතරක් ගත්තාම මොකද වෙන්නේ.

  • @PemarathnaJayawardhana-c5n
    @PemarathnaJayawardhana-c5n 22 часа назад +13

    මුන්ට ගුරු පත්වීම් සුදුසු නෑ. මොකද කියනවනම් මොලයක් නෑ .

    • @prabathcooray1164
      @prabathcooray1164 20 часов назад +2

      හරියටම හරි නියම කතාව

  • @DileepaAbesinghe
    @DileepaAbesinghe 19 часов назад +11

    මුන් දාපියව් මාර්ග සංවර්ධන නිලධාරීන්ට 😂

  • @Harshi_Thilina
    @Harshi_Thilina 19 часов назад +8

    ගුරුවරු? මෙයාලා??? 😮😮😮

  • @Malith-o7c
    @Malith-o7c 17 часов назад +11

    අනුර ට චන්දෙ දුන් මේ රටට ආදරය කරන මිනිස්සු. කතා කරලා ප්‍රශ්න විසදනවා. මේ ඇවිත් ඉන්නේ ආණ්ඩුවට විරුද්ධ අය. හිටපු දේශපාලුවන්ගේ දේශපාලන පත්වීම්. උසි ගැන්වීමක් අනිවාර්යයෙන්ම නීතිය ක්‍රියාත්මක කරන්න. මේ වගේ හැසිරෙන අය පාසල් වලට සුදුසු නැහැ.

    • @jinapriyaabeysuriya9167
      @jinapriyaabeysuriya9167 7 часов назад

      මේ අය දේශපාලන පත්වීම් වෙන්න පුලුවන් .
      කොයි ජාතියේ උනත් මේ රටේ මිනිස්සු .
      අවුරුදු 5 සංවර්ධනය හරි මොකක් හරි කියලා ඉස්කෝලේ ඉගැන්නුවා කියන්නෙ ප්‍රායෝගික පුහුණුවක් ලැබිලා.
      ඒ නිසා අවුල් හදාගන්නෙ නැතිව පුලුවන් උපරිමයෙන් උගන්නන්න දක්ශතාවය තියන අයගෙන් වැඩ ගන්න බලන්න . යම් කිසි නීරීශනයකට වත් යටත්ව.
      ඊට පස්සෙ මින් ඉදිරියට හරි ක්‍රමවේද හැර ක්‍රියා පටිපාටිය වෙනස් කරන්න බැරී වෙන්න නීති පාර්ලිමේන්තුවට ගේන්න.
      දිගට අවුල් තියාගන්න එපා. ආංඩුව පවත්වාගන්න බැරී වෙනවා.
      වැරදි කාරයට උනත් අනුකම්පා කරන්න. සමාව දෙන්න බැරී වැරදි නොවේ නේ. ජරාජීර්ණ උන සමාජයේ හිටපු වැඩි දෙනෙක් වැඩ කලේ ඔහොම තමයි .

  • @mineithishanadithya5799
    @mineithishanadithya5799 20 часов назад +14

    අපිත් අනුරට දුන්නේ එත් මෙච්වර අමාරුවක් නෑ😂

  • @HemakanthiTikirikumari-k1i
    @HemakanthiTikirikumari-k1i 19 часов назад +5

    අනුරට විරුද්ධ කණ්ඩායමක් සංවිධානය කරලා ඇති අනෙක අදාළ අය සාකච්ඡා කරලා තීරණය කර ගන්න ඕනේ

  • @IsuriAmanda-z6z
    @IsuriAmanda-z6z 20 часов назад +7

    මුන්ට දෙන්න ඕන රිදෙන්න.

  • @AchiniIresha-q4z
    @AchiniIresha-q4z 21 час назад +8

    දෙන්නම එපා මුන්ට.ලමයි මැරයෝ වෙයි.

  • @SriyaniWickramasingha-px7oc
    @SriyaniWickramasingha-px7oc 23 часа назад +66

    මේ වගේ ගුරුවරු ඕනම නෑ ලමයින්ගෙ ජීවිත අනතුරේ

    • @prageethatapattu7424
      @prageethatapattu7424 22 часа назад +1

      siraawaatama ai oyata ehema hithune /?

    • @kumarasiriwijekoon8993
      @kumarasiriwijekoon8993 22 часа назад

      ඇත්තද අනේ මෙහෙම කාලකන්නි බයියෝ ලැජ්ජාවක් නැතිව උම්බෑ කියන්න

    • @Iranrj
      @Iranrj 22 часа назад +1

      තෝ ඉස්සර දැක්කේ නැද්ද

    • @shashibrayan
      @shashibrayan 21 час назад

      ​ඉවසීම නෑ හැසිරෙන්න දන්නෑ කලින් ආණ්ඩුවලදි වර්ජනය විතරයි දැන් කපන්නත් එනවා පොලීසියෙ උන් @@prageethatapattu7424

    • @myown2005
      @myown2005 20 часов назад

      ​@@prageethatapattu7424මුන් ගෝටාබය ඉද්දි දුන්න පත්වීම්.මට මතකයි විබාග වගයක් ලියන්න ආවට පස්සෙත් ඒ කාලෙත් ඒකට විරුද්ධ වෙලා උත්ගෝශන කරා.විබාගෙකට බය උන් ළමයින්ට උගන්නන්න දාන්නෙ මොන පදනමෙන්ද

  • @migidadesilva6104
    @migidadesilva6104 22 часа назад +19

    මුං අනුරට චන්දෙ දීපු ඈයො නොවෙයි.

  • @leaffour-t2c
    @leaffour-t2c 23 часа назад +55

    ආන්ඩුවක පත්උනා විතරයි මේ කරන වැඩ හොද නෑ කාලයක් දිය යුතුයි රජයට

    • @sunild6715
      @sunild6715 22 часа назад +7

      Did JVP give time to previous government? How many protests JVP did for last two years.😂😂😂

    • @Iranrj
      @Iranrj 22 часа назад

      කොහේද බං දැන් මාස තුනයි

    • @CeylonBaila
      @CeylonBaila 21 час назад

      @@sunild6715of course they have given enough. Now this has become a way to do all the dirty works

    • @NandaniDevika-u2i
      @NandaniDevika-u2i 21 час назад +6

      පැය 24න් කරනව කියල නේද කිව්වෙ​@@Iranrj

    • @sunild6715
      @sunild6715 21 час назад +2

      @@CeylonBaila Three months is more than enough for them as they mentioned on stage. Specially stop Rs 150 per gallon of petrol and diesel that went to ministries pocket.😂😂. Everything will be same as that. Only they will be understand that criticizing is easier than the work and stay in opposition is fun 🤣🤣

  • @RanjithRanjitha-f8d
    @RanjithRanjitha-f8d 23 часа назад +40

    ආන්ඩුවක් පත්උනා විතරයි මේකරන වැඩ හොදනෑ කාලයක් දිය යුතුයි රජයට

    • @padminijayamanna1799
      @padminijayamanna1799 23 часа назад

      තොපිත් ගෝට ඇවිත් මාස දෙකෙනෝව කලේ ,මතක් ගනියව පර හැත්ත

    • @EnaJanapathi
      @EnaJanapathi 22 часа назад

      කොරෝනා කාලෙත් ගුරුවරු වර්ජනය කළා. ඔන් ලයිනුත් වර්ජනය කළා. ජෙප්පො කරන කොට හොදයි .

    • @rhoads1279
      @rhoads1279 21 час назад

      😂😂😂😂😂

    • @amalmahagedera1053
      @amalmahagedera1053 20 часов назад

      Jeppoth me vidiyatamane kale. Untama ewa dan parawalallak wela

  • @RanjithRanjitha-f8d
    @RanjithRanjitha-f8d 23 часа назад +44

    මේවා තරයේ හෙලා දැකිය යුතුයි

    • @DilangaKariyawasam
      @DilangaKariyawasam 22 часа назад +3

      මේ වගේ අය ගුරැ සේවයට ගත්තොත් රටේ අධ්‍යාපනය ඉවරයි 😢

    • @LR-kh7ty
      @LR-kh7ty 22 часа назад

      pala pako yanna

  • @vajiradabare1734
    @vajiradabare1734 20 часов назад +5

    Kalakanni....😢😢😢😢

  • @MadushaDilshani-t6i
    @MadushaDilshani-t6i 22 часа назад +12

    පාරේ ගමන් ගන්නා මිනිස්සුන්ට කරදරයක් වෙන විදිහට විරෝධතා කරනවනං අනිවාර්යයෙන් නිතිය ක්‍රියාත්මක කර යුතුමයි. ජයවේවා ජනාධිපති තුමනි ❤❤❤❤

    • @rhoads1279
      @rhoads1279 21 час назад

      ස්ටාලින් පකයයි ජෙප්පොයි තමා ඔව්ව ගෙනාවෙ.
      මතක නැද්ද කොරෝන කාලේ😂😂😂😂😂😂

  • @kanishkaindunil3011
    @kanishkaindunil3011 22 часа назад +21

    මෙතන තැපැලෙන් දුන්න අය කොහෙද එහෙම දුන්න මිනිස්සු මෙහෙම කරයිද....

    • @rhoads1279
      @rhoads1279 21 час назад

      Ow karanwa. Pen nadda ubata😂

    • @kanishkaindunil3011
      @kanishkaindunil3011 7 часов назад

      @rhoads1279 hodata penawa karana widiya 🤣

  • @neelralapulperera6453
    @neelralapulperera6453 22 часа назад +23

    යල් පැනගිය අධ්‍යාපනය නූතන ලෝකෙට ගේන්න කලයුතු දේ ගැන මේ අයට කිසිම අවබෝධයක් නෑ.

  • @dineshayatigala5859
    @dineshayatigala5859 22 часа назад +18

    තවම. ආණ්ඩුව. පත් වුණා විතරයි. මොනවද මේ පහත්. වැ ඩ

  • @PushpaPush-s8v
    @PushpaPush-s8v 20 часов назад +7

    අනේ ඇත්තට තව මාස හයක් ගියේ නැ මුන් පාරට එනවා මුන් ට්ක ගෙනාව වුන් පලමුව එවුන් අලන්න ඔනැ

  • @Shelton-q1e
    @Shelton-q1e 19 часов назад +6

    මේ වගේ උන්ට ගුරුපත්වීම් දුන්නොත් මරු.

  • @Apa-boy-official
    @Apa-boy-official 22 часа назад +14

    නි.ඇමතියි,අධ්‍යාපන ලේකමුයි මුනගැහෙන්න අවස්තාව දෙනවා කියලා පැහැදිලිවම කියද්දිත් මුන්ගෙ හැසිරීම.....සාධාරණයක් වෙලාතියෙනවා කියලා පිලිඅරන් තියෙද්දිත්,නිහතමානිව ඇහුම්කන් දෙද්දිත් මුන් මාස දෙකේ ආණ්ඩුවත් එක්ක හැසිරෙන්නෙ මෙහෙමනම්......දෙන්න ඔනි ගුරුවෘතියම තමයි.මෙයාලා එන්නෙම ගැටුමක් හදන්න.මේ පිටිපස්සෙ පරාජිත වියරු වැටිච්ච වුන් ඉන්නවා.හොයලා තරාතිරම නොබලානීතිය ක්‍රියාත්මක කරන්න.

  • @Minuga667
    @Minuga667 22 часа назад +16

    මාලිමාවට කියලා වෙන පක්ෂ වලට කතිර ගහපු අය .

  • @gostbrome509
    @gostbrome509 20 часов назад +8

    මේ වගේ ගුරුවරු ඔනේ නැහැ

  • @HemakanthiTikirikumari-k1i
    @HemakanthiTikirikumari-k1i 19 часов назад +5

    ගුරුවරුන් වෙන්න සුදුසු නැත

  • @sandeepmadhu9363
    @sandeepmadhu9363 22 часа назад +39

    ගුරු වෘතියම නෙමෙයි ජිවිතේ..
    මේවා ආණ්ඩුව පෙරලන්න කරන දේවල්.. හැමෝම පළාත් පාලන මැතිවරනේදී npp ඒකම පත් කරමු

    • @india1one18
      @india1one18 22 часа назад +2

      Aa ahamada dan stralin kalakani ua koooo😂😂😂😂😂

    • @prageethatapattu7424
      @prageethatapattu7424 22 часа назад +1

      sirawatama eka nam maarai neda ? dan aithiwasikam thahanam da ? minissunta prajathranthawadi aiythiya iwarai da ethakota? oya kiyana de ahagena da inne oone okkoma... anika joshap starlin la ohoma karanakota kepai da ? dan akepaida ?
      🤣🤣🤣🤣 paw halo oyala 😂😂😂

    • @shashibrayan
      @shashibrayan 22 часа назад +1

      ​@@prageethatapattu7424Aithiwasikam thahanm reddak newei gonooo therenne ndd thamnge aithin illanna one anik ayata karadara nowana vidihata parawal block kran ohoma niladarinta thuwala kara kara eeeeyaaa lajjai mun guruwaruda

    • @prageethatapattu7424
      @prageethatapattu7424 21 час назад

      @@shashibrayan ane haaa gon patiyooo. Ethakota mechchara kal oya dan palakayo udgooshana kale parawal wala neweda. Aaa gon pakoo ehema sadda nathiwa aithiwasikam illuwa welawak kiyahanko buuru puthanooo .

    • @rhoads1279
      @rhoads1279 21 час назад +1

      එතකොට අර ස්ටාලින් එකයි ගුරු එකේ ඇමති පරයයි😂😂😂

  • @disnaw992
    @disnaw992 21 час назад +3

    මුන්ට ගුරු පත්විමි නෙමෙ තණ කොළ දීපල්ලා කෑමට

  • @shanthiilankoon
    @shanthiilankoon 23 часа назад +22

    මුන් හරියට ඉගෙන ගෙන නැති එක පේනවා

    • @prageethatapattu7424
      @prageethatapattu7424 22 часа назад +1

      oya hariyataama kiwa kohomada ehema kiwe ane kiyandako ?
      🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

    • @motivehub1451
      @motivehub1451 22 часа назад +1

      Api balamuko tawa tika dawsak yaddi igaena genai kiyala path una unge wada tika idakin aye tikin tika petrol nh shed wala 😂😅

    • @shashibrayan
      @shashibrayan 21 час назад

      ​@@prageethatapattu7424ugathkama hasireemen penwa 😂😂

    • @informationdesk6628
      @informationdesk6628 20 часов назад

      පාසල් සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව සම්බන්ධව නිවැරදි අදහසක් සමාජගත වී නොමැති බව මෙහි බහුතර අදහස් දැකීමෙන් පෙනී යනවා.
      2020 වසරේ "අභ්‍යාසලාභී උපාධිධාරීන්" වශයෙන් වසරක පුහුණු කාලය සඳහා පාසල් වලට අනුයුක්ත කරනවා.
      එහිදී ඔවුන්ට ලබා දුන්නේ ගුරු පුහුණුවක් (ගුරු පුහුණුවක් ලබා දෙන්නේ පාසලේ පොල් කැඩීමට නොවන බව බුද්ධිමත් ජනතාවට වැටහෙනු ඇත)
      වසරක පුහුණුවීම් කාලය අවසානයේදී "සංවර්ධන නිලධාරීන්" වශයෙන් නැවත එම පාසලේම පත්වීම ලබාදෙනවා.
      එතැන් පටන් වසර 4 කාලයක් අඛණ්ඩව පාසලේ ඉගැන්වීම් කටයුතු මෙම පිරිස සිදුකර තියෙනවා.
      මෙම කාල සීමාව තුල රජයේ වියදමින් කලාප හා කොට්ඨාස මට්ටමින් වරින් වර පාසල් සංවර්ධන නිලධාරීන්ව ගුරු පුහුණු වැඩසටහන් සඳහා සහභාගී කරවාගෙන තිබෙනවා.
      පාසල් පද්ධතිය තුළ සුවිශේෂී කාර්යභාරයක් සිදු කරමින් මෙම පිරිස පාසලේ අධ්‍යයන කටයුතුවලට සෘජුවම සම්බන්ධ වෙනවා.
      සංවර්ධන නිලධාරීන් පන්තිභාර ගුරුවරුන් වශයෙන් කටයුතු කිරීම.
      විෂයන් වලට අදාළ කාල සටහන් පාසල් සංවර්ධන නිලධාරීන්ට ලබාදීම හා ඒවා කොට්ඨාස සහ කලාප මට්ටමින් අනුමත කිරීම.
      පාසල් සංවර්ධන නිලධාරීන්ගේ ඉගැන්වීම් කොට්ඨාස හා කලාප කාර්යාල මගින් අධීක්ෂණයට ලක් කිරීම ආදිය පසුගිය වසර 4 පුරාවට සිදුවෙනවා.
      පසුගිය කාලයේ විශාල ගුරු හිඟයක් පැවතියා ඔබට මතක ඇති.
      නමුත් එවැනි ගුරු හිඟයක් බහුතර පාසල්වල පවතිනවාවත් නොදැනෙන්නට හේතුව වන්නේ සංවර්ධන නිලධාරීන් එම විෂය ඉගැන්වීම් ආවරණය කිරීමයි.
      පාසල් කාලයෙන් පසුවත් අමතර ඉගැන්වීම් කටයුතු සිදුකිරීම, විෂය බාහිර කටයුතු වලදී දරුවන් පුරුදු පුහුණු කිරීම (ක්‍රීඩා හා සෞන්දර්ය විෂයන්) පාසල් සංවර්ධන නිලධාරීන් සිදු කරනවා. පළාත් හා කලාප මට්ටමින් විවිධ පාසල් ජයග්‍රහණ කරා ඔසවා තබන්නට පාසල් සංවර්ධන නිලධාරීන් සිදුකළ කැපවීම් පහුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලාවල ඔබ දකින්නට ඇති.
      සංවර්ධන නිලධාරීන් තම විෂය උගන්වනු ලබන්නේ එම විෂයට අදාළව විශේෂවේදී උපාධියක් හෝ සාමාන්‍ය උපාධියක් ලබාගෙනයි. පශ්චාත් උපාධි ලබාගෙන ඇති සංවර්ධන නිලධාරීන්ද මේ අතර සිටිනවා.
      මෙතෙක් කල් පාසල් වල ඉගැන්වීම් කටයුතු සිදු කළ පාසල් සංවර්ධන නිලධාරීන්ට සිදුවී ඇත්තේ අසාධාරණයක් නොවේද?
      ගුරු විභාගයකින් බොහෝ දුරට ඉතාම සීමිත පිරිසක් පමණක් බඳවා ගැනීමේ වැඩි ඉඩකඩක් තිබෙනවා.
      මෙතෙක් කල් ඉගැන්වීම් කටයුතු සිදු කළ සමස්ත පාසල් සංවර්ධන නිලධාරීන්ට එයින් සිදුවන්නේ විශාල අසාධාරණයකි. (මේ පිළිබඳව මානව හිමිකම් කඩවීම සම්බන්ධ නඩුවක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකොට ඇත)
      පාසල් සංවර්ධන නිලධාරීන් පාසල් පද්ධතිය තුළ අතකොළු වශයෙන් අධ්‍යාපන අමාත්‍යංශය දිගින් දිගටම යොදාගෙන තිබෙනවා.
      ඉගැන්වීම් ක්‍රියාවලියට සම්බන්ධ කරගත් සංවර්ධන නිලධාරීන් කාර්යාල වලට සේවයේ යෙදවීම මගින් ඔවුන්ගේ කාලය ශ්‍රමය දෙකම සූරා කෑමකට ලක් කොට තියෙනවා. අවුරුදු හතරක් පුරා ඔවුන් පාසලේ ඉගැන්වීම් කටයුතු පිළිබඳව පුහුණුවක් ලැබුවේ කාර්යාලයේ සේවය කරන්නද?
      එපමණක් නොව රජයේ වියදමින් ගුරු පුහුණුව ලද සංවර්ධන නිලධාරීන් සේවයට නොගැනීම ම රජයේ ධනය නාස්ති කිරීමක් නොවේද?
      පැවති රජයන්ගේ අත්තනෝමතික ක්‍රියා කලාපයන් හේතුවෙන් පාසල් සංවර්ධන නිලධාරීන් මෙම තත්ත්වයට පත්ව ඇත.
      මෙම උද්ඝෝෂණය පවතින ආණ්ඩුවට සිදු කරන විරෝධතාවයක් නොවේ. පසුගිය රජයන්ගෙන්ද සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර් ග්‍රහණය කරන මෙන් බොහෝ ඉල්ලීම් කර තිබුණි. අද මේ ඇති වූ තත්ත්වයත් එවැනි උද්ඝෝෂණයන්ගෙන් එකකි. වෙනස සංවර්ධන නිලධාරීන්ගෙන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමයි.
      මේ වනවිට පාසල් සංවර්ධන නිලධාරීන්ගේ ගැටලුව , ජනාධිපතිවරු තිදෙනකු පත්වුවද තවමත් එලෙසම පවතී.
      පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාවක් ලබා ගැනීමෙන් අනතුරුව ස්ථිර ගුරු සේවයට අන්තර්ග්‍රහණය කරන මෙන් සිදුකළ සමථ ඉල්ලීම් ද සාර්ථක වී නොමැත.
      පාසල් සංවර්ධන නිලධාරීන් , පාසල් පද්ධතියට සිදු කරන ලද සේවාව පිළිබඳව පාසල්වල විදුහල්පතිවරුන් ,ගුරුවරුන් ,කොට්ඨාස අධ්‍යාපන කාර්යාල හා කලාප අධ්‍යාපන කාර්යාල නිලධාරීන් සාක්ෂි දරණු ඇත. (අතලොස්සක් ඍණවාදී මත දරනු ඇත)
      ඔබගේ දුවා දරුවන්ට උගන්වන පාසල් සංවර්ධන නිලධාරීන් සිදු කරන සේවය දෙමාපියන් වශයෙන් ඔබ දන්නවා ඇති.
      පාසල් සංවර්ධන නිලධාරීන්ට අසාධාරණයක් සිදුවී නැද්ද යන්න ඔබ ඔබේ හෘද සාක්ෂියෙන් අසන්න...

  • @dhammikarunarathna9006
    @dhammikarunarathna9006 22 часа назад +31

    මුන්ද ළමයින්ට උගන්නන්නේ😢😢😢😢

    • @JffiHu
      @JffiHu 16 часов назад

      Oba Palayan Uganwanna Lamaita,

    • @RuwanKumara-v9t
      @RuwanKumara-v9t 14 часов назад

      Thopi hodai kuburu kotanna

  • @achilakumara4463
    @achilakumara4463 21 час назад +2

    මේසන් බාස්ලා ඉන්ජිනේරුවෝ කරන්න කියලා ඊළඟ උද්ඝෝෂණය 😂😂

  • @udayangaSupun-bk1xy
    @udayangaSupun-bk1xy 12 часов назад

    සංවර්ධන නිලධාරින් ගුරුවරු මොකක්ද මෙක.සුදුසුකම් තියෙනවා නම් දාන්න ඔනි...

  • @InukaUthsala-s4f
    @InukaUthsala-s4f 22 часа назад +28

    මුන්ට ගහන්න ඕනේ ගල් 🤣

  • @sujithasenvi
    @sujithasenvi 19 часов назад +1

    මූන්ව ගුරුවරු කලොත් ලමයින්ට දෙයියන්ගේ පිහිටයි

  • @amilashanaka6910
    @amilashanaka6910 19 часов назад +1

    මුං ගුරුවරු උනොත් ලමයින්ගෙ අනාගතෙ ගැන හිතා ගන්න පුලුවං 😂

  • @priyankakuamari4162
    @priyankakuamari4162 21 час назад +2

    අයියෝ ඔය නිදාගත්ත එකා යටකරගෙන ගියානම් හරි

  • @sltunes_anu
    @sltunes_anu 22 часа назад +3

    උබලා ගුරුවරු උනොත් හොදට තියෙයි හැසිරීම😂

  • @celsiusband1807
    @celsiusband1807 22 часа назад +17

    අනුර ජනාධිපති තුමනි ඔබ තුමාට ඕන විදියට හරියට වැඩේ කරන්න ..මොකද මුන් ඇවිත් කඩාකප්පල් කාරී උන්

    • @ravidushakya
      @ravidushakya 20 часов назад

      U hekek ne bn uta meka krgn bh

  • @MkSarathchandra
    @MkSarathchandra 23 часа назад +21

    තැපැලෙන්දීල තැපෑලෙන්ම ලැබුනා නේද

  • @gihanpathirana705
    @gihanpathirana705 22 часа назад +6

    උබලා. විතරද තැපැල් දුන්නේ 🤣🤣

  • @nandanidisa1031
    @nandanidisa1031 23 часа назад +11

    මෙ පැරදුනු උන්ගෙ දේශපාලන කුමන්ත්‍රන

  • @pjayawardana
    @pjayawardana 19 часов назад

    කම්කරුවෝත් ගුරු සේවයට බදවා ගන්න😢😮

  • @Thushantha-u9l
    @Thushantha-u9l 22 часа назад +2

    පිස්සුද මුන්ට

  • @sajeewaperera2034
    @sajeewaperera2034 23 часа назад +10

    මුන්ට ගහලම පන්නන් රනිල් හිටියනම් උන්ට කඳුළු ගෑස් ගහනවා ජනාධිපතිතුමනි මුන්ට ගහලම පන්නන්ඩ ඕනේ කඳුළු ගෑස්

  • @lakshmiashoka121
    @lakshmiashoka121 21 час назад +1

    මුන් ඉක්මනින්ම මොන්ටිසොරි යවල ඉන්නවෙයි.මෙච්චර කල් ඉන්න පුලුවන් උනානම් මේආන්ඩුව ආපු ගමන් හැදිච්ච කුලප්පුව මොකක්ද .ගුරුපත්වීම් ඉල්ලන මෙයාලට මීටවඩා ක්‍රමයක් තිබුනෙමෙ නැත්ද ඔය ප්‍රශ්නයට විසදා ගන්න.බළල් අතක් ක්‍රියාත්මක බව හොඳටම පැහැදිලියි .

  • @susanthameedeniya8585
    @susanthameedeniya8585 21 час назад +2

    යකෝ මාර වැඩක්නේ.චන්දෙ දුන්නා කියලා අනීතික පත්වීම් දෙන්නේ කොහොමද

  • @hotelnoor8539
    @hotelnoor8539 21 час назад +1

    මෙිිවා පිටිපස්සෙන් ඉන්නේ වෙන අය චන්දේ දිිපු අයම නෙවෙයි

  • @AshankaWaduge
    @AshankaWaduge 22 часа назад +2

    තොපට හොඳ වැඩේ

  • @ashanirathnayake3674
    @ashanirathnayake3674 10 часов назад

    ගුරු පත්වීම් නෙමෙයි දෙන්න ඕනි

  • @nuwanchanaka5231
    @nuwanchanaka5231 20 часов назад +1

    Munta කොහොම ගරැප්තවිමි දෙන්නේ ගහල එලවන්න ඔන

  • @slking6319
    @slking6319 22 часа назад +3

    අනිවාරෙන්ම සියලු රාජය සේවකයින් පෞද්ගලිකරණය කල යුතුයි පිං බත් ගිහින්න ආස උන් නෙහ්🤣🤣
    අම්බෝ🤣🤣
    ඔකුත් තමා රටට සාපේ🤣🤣

  • @shadowcreations9399
    @shadowcreations9399 21 час назад +1

    සංවර්ධනය නිලධාරීන් කියන්නේ ගුරු පුහුණු ලබපු අය නෙමෙයි නේ

  • @Chemcoscience
    @Chemcoscience 23 часа назад +8

    විරැකියාවෙන් පෙලෙන උපාධිධාරීන් after DO පත්වීම් 😂😂

  • @kmoorthy2469
    @kmoorthy2469 12 часов назад

    ඡන්දය බලාගෙන වැඩ කරපු ආණ්ඩු ඔක්කොම ගෙදර ගියා මැඩම් මේ කට්ටිය බය කරාට බය වෙන්ඩ එපා ඉදිරි අනාගතයේ ළමයි වෙනුවෙන් හිතලා තීරණ ගන්ඩ

  • @lalanipriyanthi288
    @lalanipriyanthi288 22 часа назад +8

    මුන් මාලිමාවට චන්දේ දුන්න අය නෙමෙය්

  • @Kapilasampathgunawardana
    @Kapilasampathgunawardana 21 час назад

    ❤❤❤❤

  • @myown2005
    @myown2005 20 часов назад +4

    මුන්ව ගුරුසේවයට බදව ගත්තොත් නම් දුන්න ඡන්දෙ ගැන පසුතැවෙනව 😶

  • @sandamalijayakody8874
    @sandamalijayakody8874 22 часа назад +5

    මේ වගේ නූගතුන් දරුවන්ගේ ගුරුවරුන් වීමට සුදුසු නෑ ,ගුරුවරුන්ටත් අවමානයක්

  • @Ac1115-h9c
    @Ac1115-h9c 20 часов назад

    සංවර්ධන නිළධාරී වසංගතය. රටටම කරදරයක්.

  • @nandanapushpakumara9766
    @nandanapushpakumara9766 20 часов назад

    මේක වෙන ගේමක් .නීතිය නම් නීතිය.ඒක රකින්න රජයට අයිතියක් තියනවා.රනිල් කලෙත් ඒක.අනුරත් ඒක කලයුතුයි.

  • @kmoorthy2469
    @kmoorthy2469 12 часов назад

    ගුරුවරුයි කියන හොයල එක්සෑම් එකක් තියෙනවා කිව්වාම ඇයි බය වෙන්නේ? ටැලන්ට් එකක් තියෙනවා නම් ඉතින් එක්සෑම් එකක් කරන්න සහතිකයක් තිබුණ පමණින් ඔබ ගුරුවරයෙක් වෙන්නේ නැහැ. දැන් ලංකාවේ සල්ලි තියෙනවා නම් ඕන තරම් සෙටිටිකට් ගන්න පුළුවන්. දැන් ළමයි ඉස්කෝලේ යන්නේ විභාග ලියන්න ඉස්කෝලේ ඕන නිසා ඒකට හේතුව දැන් ළමයින්ට ඉගෙන ගන්න වෙලා තියෙන්නේ ටියුෂන් පන්තිවල විතරයි ගමේ අම්ම කෙනෙක්ගෙන් ඇහුවොත් තමන්ගෙ ළමයා ඉස්කෝලේ කොහොමද ඉගෙන ගන්නේ ගැන කියයි ඉස්කෝලේ ගුරුවරු විසිපහක් ඉන්නවනං ඒකේ පහයි අරියට උනන්දුවෙන් ළමයින්ට උගන්වන්නේ

  • @MarianMATHIASZ
    @MarianMATHIASZ 22 часа назад +4

    මුන් උගතුන්ද කියලා හිතෙනවා.මුන් හිතන් ඉන්නේ චන්දේ දුන්නේ මුන් විතරයි කියලා.යකො කාලයක් දිපියව් ආන්ඩුවට .

  • @NilamSingh-ri4cv
    @NilamSingh-ri4cv 3 часа назад

    මෙගුරුවරු අපිට එපා

  • @jagathwattagamarallag3547
    @jagathwattagamarallag3547 19 часов назад

    ලපයට දැන් හොයිද😂😂😂 හරියට බයද😂😂😂

  • @WimalaRathana-pu9gz
    @WimalaRathana-pu9gz 23 часа назад +16

    පෙරටුගාමින් කරන කඩාකප්පල් වැඩ

    • @mangalikaperera1393
      @mangalikaperera1393 22 часа назад +1

      පෙරටුගාමීන් හිටියෙ ජෙප්පො එක්ක එකටනෙ. 🤣 🤣 🤣 🤣 🤣

    • @amilasanjeewa7586
      @amilasanjeewa7586 22 часа назад

      Methana peratu gami ne.

    • @ayesh47jayarathna
      @ayesh47jayarathna 22 часа назад

      ​@@mangalikaperera1393 ඒකනෙ උන් ජෙප්පො එලෙඋවෙ

    • @SJayasinghe-mr3ye
      @SJayasinghe-mr3ye 21 час назад

      ​@@mangalikaperera1393පවු උබ ගොන් නාම්බෙක්

    • @Ushan442
      @Ushan442 21 час назад

      @@mangalikaperera1393ow Ranil Sajith ekata hitapu kale

  • @mangalikaperera1393
    @mangalikaperera1393 23 часа назад +4

    හූ........ 😆
    හූ........ 😆
    හූ........ 😆

  • @afg4161
    @afg4161 20 часов назад

    Attatama guruwaru ohomada hasireñe idiri paramparawata budu saranai

  • @nishanpeiris3039
    @nishanpeiris3039 20 часов назад

    සංවර්ධන නිළධාරි මොකටද ගුරු පත්වීම්

  • @vijithabasnayakaliyanage154
    @vijithabasnayakaliyanage154 19 часов назад

    මේනම් කුහක වැඩක්. අලුත් ආණ්ඩුවට සාධාරණ කාලයක් දිය යුතුයි. මෙව්වට රනිල් හිටියනම් සලකනව නේද?

  • @dilshangamaethige595
    @dilshangamaethige595 23 часа назад +6

    Exam liyala waren

  • @OsmanGunarathna
    @OsmanGunarathna 23 часа назад +4

    පොලීසියම පොලීසියට ගහ ගෙන. ලොවෙත් නැති tricks නේ

  • @SajithDissanayake-y3w
    @SajithDissanayake-y3w 21 час назад

    සියල්ල පුද්ගලික කල යුතුයි...

  • @TharushaWarshan-c7o
    @TharushaWarshan-c7o 23 часа назад +2

    😂මරාගනිව් 😂😂😂😂😂😅

    • @mangalikaperera1393
      @mangalikaperera1393 22 часа назад +1

      අනේ අනේ. 🤣 🤣 🤣 🤣 🤣
      එහෙ කියන්න එපා.
      විපතක්නෙ වෙලා තියෙන්නෙ. 🤣 🤣 🤣

  • @wosmand1983
    @wosmand1983 22 часа назад +6

    දෙයක් ඉල්ලන විදියක් තියෙනව... පත්වීම් අරන් යන්නම ඇවිත් කළහ කරන්න ඕනෙ නෑනෙ.. සාකච්ඡා කරල විසද ගන්න පුළුවන් නෙ...පහු ගිය ආණ්ඩු වල ප්‍රශ්න කොහොමත් ඉතින් විසදන්න වෙනව...

    • @thiliniwasana3611
      @thiliniwasana3611 20 часов назад

      අවුරුදු තුනක් සාකච්ඡා අවුරුදු 2ක් නඩු. මෙර් ආන්ඩුවත් එක්ක ගත්ත් හතර වෙනි පස්වෙනි සාකච්ඡාව. හැමදාම කවුරු හඩි ලේකම් කෙනෙක් එවලා මග අරිනවා. ඔයාල ඒව දන්නෙ නෑ. දිගින් දිගටම විසඳුම් නෑ. අන්තිම සාකච්ඡව ගිය 28. තවමත් උගන්වනවා සමස්ත ගුරු භූමිකාව එලෙසිනම කරනවා අදටත්. එයාල හිතෙන හිතෙන තැනට ළමයින්ව මාරු කරනවා. දින සටහන්, වාර සටහන්, පාඩම් සැලසුම් විශය ආවරණය සියල්ල ඒ ලෙසින්ම කරන්න ඕන. ඒ අතර ඉගැන්වීමට කිසිම සම්බන්යක් නැති eb විභාග ලියන්න ඕන. අපි පත් වෙලා ඉන්න පීඩනය ඔයාලට තේරෙන්නෙ නෑ. සමහර විට ඔයාල දන්නෙ නැතුව ඇති ඔයාලගේ දරුවන්ටත් දැනටත් පාසලේ උගන්වන්නේ සංවර්ධන නිලධාරියෙක් වෙන්න පුලුවන්. අපිට නම් කිසිම විදුහල්පති කෙනෙක්වත්, දෙමාපියන්වත් , කලාප අධීක්ෂකවරු වත් අගය කිරීමක් මිස පැමිණිලි නැත. සුසිල් ඇමති මේ අවුරුද්දේ මැයි මස එක දවසින් ගුරු පත්වීම් 20000කට් එහා දුන්න නිසා විභාග ලිව්වත් දැන් පුරප්පාඩු නැත.

  • @swarnacondegama6202
    @swarnacondegama6202 22 часа назад

    ට්කක් ඉවසන්න .

  • @mobilesolutions4305
    @mobilesolutions4305 20 часов назад

    Hoooooooooooo

  • @Weerasekara-q7g
    @Weerasekara-q7g 23 часа назад +8

    හොදින් බැරි නම් නරකින්

  • @sepalikamarasingha5438
    @sepalikamarasingha5438 22 часа назад +5

    මුන් පත්වීම් අරන් කාලේ කනවා,අර ටියුෂන් ගුරුවරු ලමයි ගොඩ දානවා.

  • @sahenOsith
    @sahenOsith 21 час назад

    දැන් රජයේ සේවකයන්ට සැපද

  • @LifeShortsLk
    @LifeShortsLk 21 час назад

    මම මාලිමාවටදුන්නෙ.. හැබැයි පාක්ෂිකයෙක් නෙමෙ..
    ඔයාලට චන්දෙ දෙන්න කිව්වෙ කවුද? කවුරුහරි කිව්වද චන්දෙ දෙන්න පත්වීම් දෙන්නම් කියලා? මාලිමාවෙම ස්ටේජ් ගානෙ කිව්වෙ පුද්ගලික ලාභ ප්‍රයෝජන නිසා චන්දෙ දෙන්න එපා කියලා..
    උබලට ඒ කිව්වදේ තේරෙන්නෙ නෑ කියන්නේ උබල ඔය තනතුරු වලට 0% සුදුස්සො නෙමෙ..
    දෙන්නම හොද නෑ උබලට ඔය තනතුරු...

  • @tamilthroughsinhala1969
    @tamilthroughsinhala1969 20 часов назад

    මුං කසිප්පු ගහලද.සංවර්ධන නිලධාරීන් පත් කලෙ කලින් ආණ්ඩුව නම් එයාලා ගෙන් පත්වීම් අරගත්තා නම් හරි නේද.

  • @upulpathmasiri1310
    @upulpathmasiri1310 21 час назад

    මුන් සියලුම දෙනා ගුරු විභාග පෙල් උන් හරිනි කලින් කිව්වා කරන දේ පාර්මේන්තුවේ පනත් අරන් ඇවිත් තමා මේ පත් විම් දෙන්න වෙන්නෙ කියලා,,

  • @sunild6715
    @sunild6715 22 часа назад

    Now all should understand criticizing is easier than the work. How JVP protested against previous government for two years?

  • @Madu-j6e
    @Madu-j6e 19 часов назад

    මුන් ටික පහු ගිය සැප්තැම්බර් මාසෙන් පස්සේ පත් වෙච්ච සංවර්දන නිලදාරී මණ්ඩලයක් ද බං.

  • @ranganakumara1429
    @ranganakumara1429 2 часа назад

    හොඳ වැඩේ තොපිට උඩ දාගන දුන්නට...

  • @Hirusa6808
    @Hirusa6808 16 часов назад

    ළමයිටත් දෙයි පාර පිහිවලින්ම😂

  • @AASSiriwardhana-is7vt
    @AASSiriwardhana-is7vt 22 часа назад

    Onna niyama jvp

  • @dineshrathnayaka5270
    @dineshrathnayaka5270 22 часа назад

    තැපෑලෙන් දුන්නු උඹලට දැන් සැපද

  • @gihandanushka2942
    @gihandanushka2942 23 часа назад +10

    කොහොමද ලපයා උන්ගෙම උන් දම්මලා කැප්පුවා. කොහොමද ගේම .

    • @mangalikaperera1393
      @mangalikaperera1393 22 часа назад +4

      අනිවාර්යෙන්. ඒක තමයි කළේ. මෙතන ප්‍රශ්නය ලොකු කරන්න උන්ට ඕන උනේ. දැන් හරි. 👍 🤣 🤣

    • @Minuga667
      @Minuga667 22 часа назад +2

      මෝඩ නෑ ජනාධිපති .

    • @mangalikaperera1393
      @mangalikaperera1393 22 часа назад

      @Minuga667 ඒක ඇත්ත ඌ රාජකීය කපටියෙක්. 🤣 🤣 🤣 🤣 🤣

  • @renukakumari3168
    @renukakumari3168 20 часов назад

    පේනවා නේද සාධාරණ උද්ඝෝෂණda me

  • @ayesh47jayarathna
    @ayesh47jayarathna 22 часа назад

    විභාග ලියලා වරෙල්ලා බන් ගුරුවරු වෙන්න

  • @venujagayanuka4411
    @venujagayanuka4411 22 часа назад

    සජිත් ප්‍රේමදාස නම් උස නම් කම්කරු මිටිනම් security යවයි

  • @sanathmavinugi9307
    @sanathmavinugi9307 22 часа назад

    රාජ්‍ය සේවය නැත්තටම නැති කලා මදිවට ද .මේ.. කිසිම විනයක් නෑ

  • @AchiniIresha-q4z
    @AchiniIresha-q4z 21 час назад

    මුන්ද ගුරුවරුන් වෙන්න හදන්නේ

  • @indrajithupul6395
    @indrajithupul6395 22 часа назад

    පොලිසිය කපපු එකාට දෙන්න හොදට

  • @SriyaniWickramasingha-px7oc
    @SriyaniWickramasingha-px7oc 23 часа назад +1

    සියට කැපුන් තුවාල කරන්න මුන් ඇවිත් තියෙන්නෙ ආයුධ අරන් ඇවිත්නෙ

  • @maheshmadusanka4410
    @maheshmadusanka4410 22 часа назад

    නායකයෙක් එන්න කියපු ගමන් එකෙක්වත් නෑ.. වසන්ත මුදලි ගාවට යවන්න ඕනේ උද්ගෝශන කරන හැටි ඉගෙන ගන්න

  • @MathimuniSilva
    @MathimuniSilva 22 часа назад +5

    මුංට පිස්සු රජය පත්උනා.විතරයි.

  • @priyanthakarunathilaka6887
    @priyanthakarunathilaka6887 22 часа назад

    ගුරුවරු පොදුදේපල විනාශ කරන්නේ නෑ මුං ගුරුවරු නෙමේ...

  • @gayankalhara5023
    @gayankalhara5023 22 часа назад

    ඇයි බං මුන්ව ගුරැසේවේට ගන්නේ...

  • @SandayaAttanayka
    @SandayaAttanayka 12 часов назад

    Obata ASU atha obata arehiwa ada nagitinawa