"පොඩ්ඩක් ඩාන්ස් කරලා එන්ජෝයි කරන්න එන්නේ" "මෙහෙ හැමදාම හවසට කම්මැලියි"

Поделиться
HTML-код
  • Опубликовано: 3 дек 2024

Комментарии • 236

  • @shashithdilshan3349
    @shashithdilshan3349 16 часов назад +158

    මේකේ දෙපැත්තක් තියෙනවා. පොඩි රෙස්ටුරන්ට් වල DJ ගහද්දි ළඟපාත rooms වල ඉන්න guest ලට ඉන්න බැ. මේකට කරන්න තියෙන්නේ එක්කෝ තමන්ගේ property එකේ ප්‍රමාණයට sounds දාන්න ඕනේ නැත්තම් rooms අඩු තැන් වල තියෙන restuarent වලට විතරක් අවසර දෙන්න ඕනේ...

    • @Prasaddilshan-pt4eh
      @Prasaddilshan-pt4eh 16 часов назад +7

      I agree with you brother. Bt , me time eka 12wenakan dunnanm balance neda

    • @shashithdilshan3349
      @shashithdilshan3349 15 часов назад +5

      @Prasaddilshan-pt4eh leisure ආපු guest ලා 10 වෙද්දි නිදාගන්නවා. ලොකු public beach, වල ground වල or indoor 12 වෙනකම් දෙන එකේ ප්‍රශ්නයක් නැ

    • @sumudujayaweera-wp1mo
      @sumudujayaweera-wp1mo 10 часов назад +2

      That is true

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf Час назад +2

      ඔව් මාඩිවෙල පැත්ත්තෙත් ගෙවල්වල වෙඩින් හෝල් හෆලා පාටියනවා රෑ2,,,,,3වෙනකම් 10සඩ්ඩ අඩුකරන්නේ නෑ පොලිස්ලාසපෝට් එයාලාට 118 119 කොල්කලාට ආන්සඑර්කටන්නෙත් නෑ

  • @chanukamayuranga3982
    @chanukamayuranga3982 15 часов назад +117

    හැම එකාම එන්නෙ DJ දාලා Dance කරලා ආතල් දාන්න නෙවෙයි.. නිදහසේ enjoy කරලා යන tourist ලත් ඕන තරම් එනවා. ඒ අය ගැනත් හිතලා මේක balance කරන්න ඕන.👆🙏❤️

    • @cocoon2024
      @cocoon2024 14 часов назад +2

      හොදම දේ sound proof හෝල් හදන එක

  • @JayanthaJayawardhana-s1l
    @JayanthaJayawardhana-s1l 16 часов назад +90

    තායිලන්තයේ සෑම තැනම රාත්‍රී 2 ද්ක්වා නීත්‍යානුකූලව සංගීත තියන්න පුලුවන්. ටුවරිස්ට්ලා සිරිසේන වගේ 10 ට බුදියගන්න රටකට එන්නෙ නෑ.. සිරිසේන වුණත් වෙන රටකට ගියාම 10 ට බුදියන්නෙ නෑ 😊

    • @damindutharinda8815
      @damindutharinda8815 15 часов назад +2

      @@JayanthaJayawardhana-s1l අමු ඇත්ත

    • @colombotriplemusicalband4161
      @colombotriplemusicalband4161 10 часов назад +1

      👍👍👍

    • @gayangamage7302
      @gayangamage7302 9 часов назад +1

      ඔයා තායි ගියාද? ගිහින් බලන්න එහෙ සංගීත සාද තියෙනවා ඒත් බලෙන් අස්සන් න යන්නද

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf Час назад +1

      රෑජාමෙ වෙනකම් තිබ්බත් ප්‍රස්නයක් නෑ සඩ්ඩෙ අඩුකරන් අනික් මිනිස්සු නිඩාගන්නෙ නැඩ්ඩ වැඩටයන මිනිසුන් උදේට

  • @YashmithaRaveesha
    @YashmithaRaveesha 17 часов назад +26

    මානව අයිතිවාසිකම් කඩ කිරීමක්

  • @therelaxationgoddess4743
    @therelaxationgoddess4743 17 часов назад +81

    පිස්සුද???????????????? අපිට එන සුද්දො කියන්නෙම සද්ද වැඩී නිදහසේ ඉන්න ඇවිත් නිදාගන්නත් නෑ ගෝසාව කියල, Calm & Quiet ද කියල එන්න කලිම්ම අහල එන්නෙ, ගොඩක්ම ඉන්නෙ එහෙම අය

    • @damindutharinda8815
      @damindutharinda8815 17 часов назад +19

      ඒ සද්දේ වැඩියි කියන්නේ පාරවල් වල ලොරි චැසි බස් වල හෝන් සද්දේ, මිනිස්සු සංචාරකයෝ දැක්ක ගමන් කඩි ඇවිස්සිලා වගේ සල්ලි කඩා ගන්න දාන සද්දේ, පාරවල් වල මිනිස්සු බැන ගන්න අමිහිරි සද්දේ එපා කියන්නේ, මියුසික් එකක්, ඩී ජේ එකක්, නයිට් ක්ලබ් එකක් කවදාවත් සංචාරකයෝ එපා කියලා නෑ. ඕක තමයි ලංකාවට වුනේ එපා කියන එක තියාගෙන ඕන එක ගන්නේ නෑ

    • @NisalIndula
      @NisalIndula 17 часов назад

      ​@@damindutharinda8815 හරියටම හරි!!!

    • @boo9523
      @boo9523 17 часов назад +5

      Soundproof Indoor clubs should be there for night life. and outdoor dedicated areas for shopping/ food etc. Don't mix these two things.
      Nightlife කියන්නෙ ගමටම ඇහෙන්න සද්දෙ දාන එක නෙමෙයි. සද්දෙ කැමති උන්ට ඒකත් නිදාගන්න උන්ට ඒකත් කන්න බොන්න ඔ්න උන්ට ඒකත් පිලිවෙලට ලබාදීම.

    • @boo9523
      @boo9523 17 часов назад +2

      I don't think the court order is for indoor sound-proof parties. if its the case that should be appealed.

    • @sajeewakalamba1796
      @sajeewakalamba1796 16 часов назад

      @@damindutharinda8815 නොදන්නා දේවල් නොකියා ඉඳහන්. ලංකාවට එන සංචාරකයන්ගෙන් 90% ක්ම එන්නේ නිදහසේ නිවාඩු ගත කරන්ඩ මිසක් පාටි දාන්ඩ නෙමෙයි. ඔය එක දවසට ඩොලර් 15 - 20 ක් හෝටල් කාමරේට ගෙවල, හවසට චූන් පාං කාල ඉන්න රුසියන් කාරයෝ හින්ද අමාරුවෙන් හදා ගන්න බිස්නස් එක නැති කර ගන්නේ මොකටද

  • @nuhansanavidurangi1380
    @nuhansanavidurangi1380 12 часов назад +16

    Silent party වල වගේ headphones දීලා කරන්න පුළුවන් විදිහක් තිබ්බා නම් එයාලගෙ ප්‍රශ්නෙත් ok වටේ පිටේ අයට එච්චර කරදරයකුත් නෑ 😁😁😁

  • @sajeewakalamba1796
    @sajeewakalamba1796 16 часов назад +28

    මේ අදහස් වැඩිපුරම එන්නේ රුසියානු සහ නැගෙනහිර යුරෝපීය රටවල සංචාරකයන්ගෙන්. ඔවුන් අඩු මුදලක් ගෙවා ඉතා අඩු පහසුකම් ඇති කුඩා සංචාරක හොටෙල් වල නැවතී ඉන්න අය. මෙහිදී කල යුතු කාරණා වන්නේ
    1. කුඩා හෝටල් හිමියන්ට අවශ්‍ය යෝජනා පහසුකම් ලබා දී, ඔවුන්ගේ සංචාරක හොටෙල් තරු පන්තියට උසස් කොට ඉහල මිලක් ගෙවන සංචාරකයන් ආකර්ෂණය කර ගැනීමට උදව් කිරීම
    2. මෙවැනි හෝටල් හෝ නයිට් ක්ලබ් ඉහළ මිලක් ගෙවා නිස්කලංක නිවාඩුවක් ගත කිරීමට පැමිණෙන සංචාරකයන් නවාතැන් ගන්නා හෝටල් (සහ සාමාන්‍ය ජනතාවගේ නිවාස) වලින් ඈත්ව පවත්වාගෙන යාම (entertainment hub/zone).
    3. ශබ්දය එලියට නොයන (soundproof) ක්ලබ් ඉඳිකිරීමට අවශ්‍ය අයෝජනා ලබා දීම.
    විනෝදාශ්වාදය (සංගීතය, නැටුම් ගැයුම්) පතා සංචාරය කරන තරුණ සංචාරකයන් ලංකාවට එන්නේ 10% ටත් අඩුවෙන්. එකට හේතුව යුරෝපයේ සහ ඇමෙරිකාවේ සිට ලංකාවට ඒමට වැයවෙන ඉහළ ගුවන් ගමන් ගාස්තුව තරුණ සංචාරකයන්ට දැරීමට අපහසු වීමයි. එම නිසා ඔවුන්ගේ මනදොළ පිනවීම පමණක් උදෙසා අනෙකුත් සංචාරකයන් (90%) අපහසුතාවයට පත් කිරීම සුභ නැහැ.

    • @BirdEy-r9q
      @BirdEy-r9q 11 часов назад +6

      අනිවා. මම යුරෝප වල ඉන්න නිසා දන්නේ. මුන්ගේ පුදුම අවතක්සේරුවක් තියෙන්නේ අපේ රටවල් ගැන. තුන්වන පාර්ශවයේ රටවල් කියලා සලකන්නේ. සත පහකට ගණන් ගන්ඩ එපා. මෙහේ අමු හීතලේ දවසට එක වේලක් කාලා ඉන්න හිඟන හැත්තක්. මහ ලොකුවට යුරෝප් කියල ඇති දෙයක් නෑ. ශ්‍රී ලංකාව රත්තරන්.

    • @hasiWills1021
      @hasiWills1021 10 часов назад +1

      Mokaa hari, ena ayata awashya dewal denna ona.

    • @JeoDanial
      @JeoDanial 5 часов назад

      ​@@BirdEy-r9qප්‍රොපගැන්ඩා එකක් හදලා තියෙන්නෙ බන්.පොඩ්ඩක් බලහන් ඇමරිකන් ෆිල්ම් එහෙම,උන් පොර ටෝක් දුන්නට උන් කරන්නෙ ලෝකෙ හතර වටේ වැඩ්ඩො එකතු කරල උන්ගෙන් වැඩගන්න එක

    • @Bianconeronero
      @Bianconeronero 4 часа назад

      ​@@BirdEy-r9qමෙන්න comment .respect kollooooo.kiuwa kathawata laga unnanm raththaran danawa

    • @donamie2808
      @donamie2808 Час назад +1

      යුරෝපයේ මුන් හිගන්නො. මෙහෙආවම රගපාන්නෙ කෝටිපතියො වගේ. අරන් එන්නෙ ඩොලර්200යි.අපි AC bus එකක ගියත් මුන් යන්නෑ ඒවගෙ ගාන වැඩියි කියල.

  • @damindutharinda8815
    @damindutharinda8815 17 часов назад +42

    ලංකාවේ උන්ට නයිට් ලයිෆ් එකක් කියලා එකක් නැති වුනාට ලෝකේ බහුතරයක් මිනිස්සුන්ට තියනවා ලංකාවෙන් එලියට දෙයියනේ කියලා ගිය උන්ටත් ඒක තියනවා, ඒක නිසා දැන් වත් හොය හණමිටි අදහස් බිමින් තියලා ලෝකේට ඕන දේවල් දෙන්න පුලුවන් රටක් කරන්න වෙයි. සංචාරක ක්ෂේත්‍රයේ ඉන්න අය දන්නවා කෝවිල් පංසල් පෙන්නන්න ඉංදියන් උන් එක්කන් ආවට වැඩක් නෑ එහෙම එන උන්ට කියන්නේ බජට් සංචාරකයෝ සල්ලි වියදම් කරන ජෙනුයින් සංචාරකයෝ එන්නේ බීච් එකට, සීතලට, හයිකිං වලට ඒවා තමයි මෙහේ ප්‍රමෝට් කරන්න ඕන

    • @boo9523
      @boo9523 17 часов назад +13

      Soundproof Indoor clubs should be there for night life. and outdoor dedicated areas for shopping/ food etc. Don't mix these two things.
      Nightlife කියන්නෙ ගමටම ඇහෙන්න සද්දෙ දාන එක නෙමෙයි. සද්දෙ කැමති උන්ට ඒකත් නිදාගන්න උන්ට ඒකත් කන්න බොන්න ඔ්න උන්ට ඒකත් පිලිවෙලට ලබාදීම.

    • @sajeewakalamba1796
      @sajeewakalamba1796 16 часов назад +9

      මේ අදහස් වැඩිපුරම එන්නේ රුසියානු සහ නැගෙනහිර යුරෝපීය රටවල සංචාරකයන්ගෙන්. ඔවුන් අඩු මුදලක් ගෙවා ඉතා අඩු පහසුකම් ඇති කුඩා සංචාරක හොටෙල් වල නැවතී ඉන්න අය.
      විනෝදාශ්වාදය (සංගීතය, නැටුම් ගැයුම්) පතා සංචාරය කරන තරුණ සංචාරකයන් ලංකාවට එන්නේ 10% ටත් අඩුවෙන්. එකට හේතුව යුරෝපයේ සහ ඇමෙරිකාවේ සිට ලංකාවට ඒමට වැයවෙන ඉහළ ගුවන් ගමන් ගාස්තුව තරුණ සංචාරකයන්ට දැරීමට අපහසු වීමයි. එම නිසා ඔවුන්ගේ මනදොළ පිනවීම පමණක් උදෙසා අනෙකුත් සංචාරකයන් (90%) අපහසුතාවයට පත් කිරීම සුභ නැහැ.

    • @nc627
      @nc627 15 часов назад

      නයිට්ලයිෆ් කියන්නෙ දෙවනත් වෙන්න සින්දු දාන එක නෙවෙයි .මෙහෙම කියන බහුතරයක් හෝම්ලස් බැක් පැකර්ස්ල. ලංකාවෙ වියලි කලාපෙ බස් පිස්සො වගේ තමයි ඔලුවක් නෑ. හම සුදු මෝඩයො. මුන් වගේ දහයක් පහලවක් එකතුවෙලා දෙවනත් කරාම තව සුද්දො පනහක් හැටක් විතර සද්දෙ වැඩියි කියල කම්ප්ලේන් කරනව. සමහරු යනව. .සුදුහම තියෙන හැම එකාම කියන දේවල් දොහොත් මුදුන් දීල පිලිගන්නව ලංකාවෙ උන්ගෙ තියෙන හීනමානෙට.

    • @damindutharinda8815
      @damindutharinda8815 14 часов назад

      @@sajeewakalamba1796 වැරදිනේ මේ අදහස වැඩියෙන්ම එන්නේ රුසියානු සහ නැගෙනනහිර යුරෝපයේ කියලා එහෙම නිකන් අයින් කරලා දාන්න බෑ රුසියාව තමයි අපේ සංචාරක ආදායමෙන් වැඩිම ප්‍රමාණයක් ආදායම ගේන්නේ, එතකොට නැගෙනහිර යුරෝපය විතරක් නෙවෙයි අනෙකුත් රටවල් සහ විශේෂයෙන් චීනය ජපානය වැනි රටවල් පවා නයිට් ලයිෆ් එකට කැමතියි මොකද ඔය රටවල් වල මිනිස්සු රෑට තඩි බත් පිගානක් ගිලලා ගොරව ගොරව නිදියන් නෑ ඒවල ඉන්න ලාංකික මිනිස්සු හොදට ඒවා දන්නවා. එතකොට අනිත් එක යුරෝපයේ තරුණ සංචාරකයෝ විතරද කාලා බීලා නටලා ඉන්නේ? ඒ ලංකාවේ වුනාට යුරෝපේ වැඩිහිටියන්ට එහෙම ඇරියස් නෑ ඒ මිනිස්සු ලස්සනට අර තරුණ අය එක්ක සතුටින් ඉන්නවා ඒ අයත් කනවා බොනවා පාර්ටි දානවා. එතකොට ඔය ඔක්කොම අයින් වුනාම පන්සල් කෝවිල් ගානේ සංචාරය කරන්න එන්නේ කවුද? ලෝකල් සංචාරකයොයි ඉංදියන් කාරයොයි, ආදායමේ පංගුවක් විදියට අඩුම වියදම කරන්නේ ඉංදියානු සංචාරකයෝ, කොහොමත් ලංකාවේ ඉංදියාවේ මිනිස්සුන්ට විදින්න ජීවිත නෑ ඒක නිසා තමයි ලබන ආත්මේ හරි වෙන රටක ඉපදියන් කියලා පන්සල් ගානේ කෝවිල් ගානේ යන්නේ. එහෙම කියලා අනිත් අයට ඒකට එපා කියලා බාධා කරන එක හෙන ප්‍රාථමිකයි. අවම ආදායමක් රටට ගේන සංස්කෘතිය විකුණනවට වඩා මූල්‍යමය වශයෙන් ලංකාවට වාසි වෙන්නේ කාලයට අනුව ටිකක් අප්ඩේට් වෙලා ලෝකයට අවශ්‍ය දේ විකුණන එක. බාලි කියන්නෙත් හොද සංස්කෘතික නගරයක් ලංකාවේ මේ එක එකාගෙන් ගුටි කාපු අවුරුදු 2500ක ඉතිහාසයකට වඩා ඉතිහාසයක් තියන හැබැයි ඒ ඔක්කොම පැත්තක තියලා රෑ වෙද්දි ඇමරිකාවට එහා ගිය දියුණු අත්දැකීමක් දෙන්න තරම් ඒ මිනිස්සු යාවත්කාලිනයි

    • @D_92461
      @D_92461 14 часов назад

      පයිත්තියන්ද බන් උබට 😂 පිටරටක කවදාවත් ගිහින් නැති එකෙක් උබ 😂😂😂 මුන්ට Night club යන්න ඕන නම් උන්ගේ රටවල් වල ඉන්න තිබ්බනේ. ලංකාවට සංචාරකයෝ එන්නේ night club/ DJ දාන්න නෙමෙයි 😂. මේ වගේ වේස බඩු එන්නේ නැති තරමට හොදයි ලංකාවටනම්😂

  • @yakallearachchigenihalsant8891
    @yakallearachchigenihalsant8891 9 часов назад +4

    මේක තමයි නීතිය එහෙම වෙන්නට ඕන

  • @nuwangallahewage1169
    @nuwangallahewage1169 14 часов назад +4

    ඇත්ත..☝️🙏

  • @Veneziaapi-dx5hm
    @Veneziaapi-dx5hm 19 часов назад +58

    ආණ්ඩුව අපහසුවට පත් කරන්ඩ පොලිස් පාතාලය තාමත් වැඩ ජනාධිපතිතුමනි පොලිස් ඇමතිතුමනි වහාම මේ ගැන සොයා බලන්න

  • @boo9523
    @boo9523 17 часов назад +24

    එලිමහනෙ ගමටම ඇහෙන්න සංගීත දාන්නෙ නැතිව Indoor කරගන්න. Indoor ඒව Sound proof කරල කලා නම් අධිකරනෙට මොකුත් කියන්න බෑ නෙ..

    • @EpicTubelk
      @EpicTubelk 11 минут назад

      මචං කොන්ඩම් දාලායි නොදායි කියන එක ආතල් දෙකක් 😂 උබ උනත් ආස කොන්ඩම් නැතුවනෙ එ වගෙ තමා එලිමහනෙ ආතල් වෙනයි ගෙවල් අස්සෙ වෙනයි 😂

  • @Glowacki-Francis
    @Glowacki-Francis 15 часов назад +27

    ආශාවරී බෑන්ඩ් එකට වැඩේ භාර දෙන්න 😎💪

    • @binurawaduge5061
      @binurawaduge5061 13 часов назад +1

      😂😂😂

    • @SathsaraniGuruge-kw2er
      @SathsaraniGuruge-kw2er 11 часов назад +3

      😂😂ඊට පස්සෙ නිවුස් වලට කියන්නේ මෙයාලා musical නවත්තන්න කියලා

    • @chanuxbro876
      @chanuxbro876 2 часа назад

      😂😂😂​@@SathsaraniGuruge-kw2er

    • @ChathurangaKeerthirathna-cq3sj
      @ChathurangaKeerthirathna-cq3sj Час назад

      ආයි උන් ජීවිතේට සිංදු අහන්නෑ..😅😅😅😅

    • @NadeeshaUmayanganee
      @NadeeshaUmayanganee Час назад

      Suddo aye lankawata enneth naa😂😂

  • @ar.3764
    @ar.3764 15 часов назад +58

    AL ලියන ලමයිට වාතයක් නොවී ඉන්න..

    • @Ruvansri
      @Ruvansri 11 часов назад +1

      😂😂😂😂😂😂😂😂😂😂

    • @prasannarajapaksha6558
      @prasannarajapaksha6558 8 часов назад

      Anith menissu gana hithanna.

    • @Ayodyanimsara-f2s
      @Ayodyanimsara-f2s 8 часов назад

      ඒ වෙනුවට කස්සපව හම්බවෙන්න😂😂

    • @lankaexcursions
      @lankaexcursions Час назад +1

      කවුද යකො බීච් එකේ ඉඳලා ඒ ලෙවල් ලියන්නේ

    • @dilanpriyadarshana7397
      @dilanpriyadarshana7397 28 минут назад

      අනේ පලයං මෝඩහුත්තො යන්න...

  • @Azr900
    @Azr900 13 часов назад +10

    රෑ දොලහට පාරෙ හිටියත් පොලිස් ජීප් එකේ දාගෙන කුදලගෙන යන හවස 3ට බැංකු කඩ වහල දවසම බුදියගන්න ලිං බොක්කෙ රටක් කොහොම දියුණු වෙන්නද? දැන්වත් ලෝකෙ දිහා බලල මනස හදාගන්න 😂😂😂

    • @spectsteeel8243
      @spectsteeel8243 10 часов назад +1

      Godak inne Batkana harak

    • @udayawasala8251
      @udayawasala8251 9 часов назад +1

      අනිවාර්යයෙන්

    • @Ayodyanimsara-f2s
      @Ayodyanimsara-f2s 8 часов назад

      ඔව් රනිලුත් කරන්න ඉදියේ මේක

    • @Azr900
      @Azr900 6 часов назад +1

      @@Ayodyanimsara-f2s tourism වලට රෑ 2වෙනකන් party දාන්න bar Open කරන්න නිදහස හදල දුන්නෙ 2022 රනිල් ජනාධිපතිතුමාගෙ ආණ්ඩුවෙන්

    • @ChandraSilva-ku7tf
      @ChandraSilva-ku7tf Час назад +1

      කුඩුගහපු අයිස් ගහපු අයටනම් එලිවෙනකම් අවඩියෙන් ඉන්න පුලුවන් පාටිඩාගන වැඩකරන අහින්සකයෝ උඩේනැගිටලා බත් උයගන වැඩටයන්නෙ කොහොමඩ නිඩිමරලා

  • @Lankanlife
    @Lankanlife 16 часов назад +31

    හැමෝම එන්නෙ නයිට් ක්ලබ් යන්න නෙවෙයි 11 න් පස්සේ ඕවා න්වත්වන්න .නැත්නම් සඩ්ඩේ අඩු කරන්න..අනික් අයට නිදා ගන්න නෑ .පුදුම කරදරයක්

    • @sugathjayatilake9320
      @sugathjayatilake9320 15 часов назад +6

      කුහක ජෙප්පො සංචාරක ව්‍යාපාරයට කෙලවන්නෙ මෙහෙම තමයි. පෝයදාට ගමටම loudspeaker දාන පන්සල් වලට නම් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

    • @D_92461
      @D_92461 14 часов назад +3

      ඔව් මේ වගේ වේසියෝ නම් මොකට ගෙන්නනවද මන්දා. උන්ගේ රටවල night club ඇති තරම් ගිහින් ලංකාවට ඇවිල්ලත් ඒවම ඉල්ලනවා

    • @anjulanilushan8524
      @anjulanilushan8524 13 часов назад

      @@D_92461 night musical හරි DJ හරි කියන්නේ අර ලොරි චැසි වල වගේ කන් අඩි පැලෙන්න දාන ඒවා නෙවෙයි, අනික night club එකක් අනිවර්‍යෙන්ම sound proof වෙන්න ඕනි, ඒ වගේ facilities ටිකක් දෙන්න පුලුවන් උනා නම් tourusts ලත් එනවා, අහල පහල උන්ට නිදාගන්නත් පුලුවන්

  • @nilupulmadushanka9707
    @nilupulmadushanka9707 10 часов назад +5

    සමහර දේවල් කරද්දී සමහර දේවල් කැප කරන්න වෙනවා.

  • @Jmkays66
    @Jmkays66 14 часов назад +14

    මේක කරන්න එපා. ගොඩක් සන්චාරකයන් එන්නෙ නිදහසෙ ඉදලා යන්න. අනික මේකෙ වැරදි දේවල් වෙන්න පුලුවන්

  • @Official_MrPrabu
    @Official_MrPrabu 8 часов назад +1

    oprn your eyes my beloved sri lankans

  • @eshikaudayanawanigasekara
    @eshikaudayanawanigasekara 16 часов назад +26

    මිනිස්සු බුදියන්නෙ නැද්ද..? Sound අඩු කරලා දාන්න

    • @sujiththommadura5927
      @sujiththommadura5927 10 часов назад +4

      Budiyagaththama thami dollar 💵 enne

    • @EpicTubelk
      @EpicTubelk 14 минут назад

      මොන හුත්ත කරන්න ගියත් තොපි බුදියන්න තමා බලන්නෙ කාලකන්නි හැත්ත 😂❤️

    • @EpicTubelk
      @EpicTubelk 13 минут назад

      බුදියපන් බුදියපන් හොදට බුදියපන්.. ලමයි ඉන්න්වද ඉන්නවා නම් උනට හරි උගන්නපන් ලොකෙ නයිට් ලයිෆ් කියලා එකක් තියෙනව කියලා මෝඩයා 😂😂😂එ කියලා දීලා තෝ බුදියපන් 😂

  • @DasunViraj
    @DasunViraj 11 часов назад +8

    තමන් කරන වෘත්තියට අනුව රෑට නිදිමරලා දවල්ට නිදාගන්නවා කුලී කරලා එන අහිංසක මිනිස්සුට රෑට නිදාගන්න නෑ අධික ගුවන් විදුලි සද්දය පුදුම කරදරයක් වයසක අපේ අම්මල තාත්තලා පුදුම පීඩනයකින් ජීවත් වෙන්නෙ

  • @asankapushpakumara9759
    @asankapushpakumara9759 16 часов назад +4

    12 වෙනකං තමයි හොදම වෙලාව

  • @AsankaGeeganage-x7o
    @AsankaGeeganage-x7o 11 часов назад +3

    සංචාරක කර්මාන්තයෙන් ගොඩ ගියපු මාලදිවයින මේකට හොද උදාහරණයක් .... සපයනවා... නීතිය නැතිව රටක් හදන්න බෑ... නමුත් එකම නීතිය ...විවිධත්වය අනුව හිතකර ලෙස වෙනස් විය යුතුයි ....

  • @mahenboralessa4937
    @mahenboralessa4937 15 часов назад +5

    Just because its a tourist destination doesnt mean loud noise has to go past 10PM on weekdays.. In UK no loud noises from 8PM onwards.. Laws are in place to control loud noise because local population in the area should not get disturbed, they have a right to sleep too.. Its the same rules in holiday destinations like Turkey too.. why should Sri Lanka be different? Our local populations have a right to sleep without disturbance too.. They are also tax payers..

    • @nalinapromax99
      @nalinapromax99 14 часов назад

      well they are coming from uk expecting a difference.....

  • @වීරවර්ධන
    @වීරවර්ධන 5 часов назад +1

    තායිලන්තෙ එහෙම නගර වෙනම තියනව... මෙහෙ මිනිස්සු ඉන්නව .... හොටල් අැතුලෙ පමනක් ඉඩදිය යුතුයි

  • @Cosmic-Explorer115
    @Cosmic-Explorer115 20 часов назад +2

    wow❤

  • @ELtravalo
    @ELtravalo 14 часов назад +6

    මේක ඩඩ්ලි අය්යා එයාගෙ බලෙන් එයා පාර්ටි තහනම් කෙරෙව්වා .සුද්දො එන්නෙ නිදාගන්න නෙවේ උන් එන්ජෝය් කරන්න එන්නේ දැන් උනවටුන වේලිලා ඔය කරපු වැඩෙන් නැත්තම් සීසන් එකට පිරිලා යන ඒරියා එකක් 💔

    • @asankajayasundara6175
      @asankajayasundara6175 8 часов назад

      සංචාරක කර්මාන්තයම කියලා මිනිස්සුන්ගේ නිදහස නැති කරගෙනම හරියනවද... රටේ මිනිස්සු නිදියන්නැද්ද බං. එක පැත්තක් විතරද බලන්න

    • @ELtravalo
      @ELtravalo 8 часов назад +1

      @ hamadhama ekama thena party play krnne na bro. hoyala blnna lankawata dead island kiala kianne mokada re 10 n passe kisima deyak na. apita dollar income eka ena mainly de meka aparadhe miss krgttot .anika a ptte gewal na okkoma restuarnt villa thienne eyala nidagnna blagena owa danne na downsouth season eka hamadhama na kalen kaleta enne a tike uparime krnna thmy eyala blnnr

  • @Azr900
    @Azr900 13 часов назад +3

    පොලීසියනම් මාර සාපයක් පාරක යන්න නෑ කොහෙද යන්නෙ කියල අහල iD check කරනව වාහනේ එලවන් යන්න නෑ බොරු වැරදි වලට දඩ කොල ලියනව ඒත් ධනවතුන් හිතේ හැටියට අපරාධ කරගෙන පොලීසිය එක්ක පාටි දානවා 😂😂😂

  • @sugathjayatilake9320
    @sugathjayatilake9320 15 часов назад +5

    කුහක ලිං මැඩි ජෙප්පො සංචාරක ව්‍යාපාරයට කෙලවන්නෙ මෙහෙම තමයි

    • @warsil3735
      @warsil3735 15 часов назад

      Outdoor party hana Dama rata 1 wrnakam Dammam residential hotel sector eke 🚿 baya nisa ganbe kohomada..😂 indoor party 1 wrnakam giyta prashnaysk naha

    • @wwgj567
      @wwgj567 15 часов назад

      උබලගෙ උන්ට ලෙඩක්ද බං නිව්ස් එකක් තේරුම් ගන්න බැරි උන් ජෙප්පන්ට ලිං මැඩියන්ලු 🤌😂

    • @rubanwijewardhana1851
      @rubanwijewardhana1851 11 часов назад +1

      ගැලපෙන ...තීන්දුව ..ගන්න ..

    • @EpicTubelk
      @EpicTubelk 9 минут назад

      පඩයක් ගියත් ජෙප්පො ජෙප්පො ගාන තොපි තමා හුත්තො ලින් මැඩි රාජපක්ශලාගෙ පුක ලෙව කන වහල් වෙසිගෙ පුතාලා

  • @chandanabandara4834
    @chandanabandara4834 12 часов назад +7

    ලෝකෙ ඇවිදපු කෙනෙකුට තේරෙනව අපේ රටේ tourism වලට දීලා තියෙන්නේ කොච්චර පහත් තැනක්ද? මෙහෙම හරි tourits ලා එන එක පුදුමයි. අපේ රටේ වටිනාකම්, අනන්‍යතා ආරක්ෂා කරගෙන එයාලට අපේ tourism අලෙවි කරන හොඳ කාලයක් කවදාහරි මේ රටේ එන්නම ඕන ඉක්මනටම.

    • @spectsteeel8243
      @spectsteeel8243 10 часов назад

      Malima anduwa wenasak karai mata vishwasa
      Tourism walata multana denna
      Moda vidihata hitanna EPA Avurudu 75 Hituwa wage

  • @IAMAI-r4y
    @IAMAI-r4y 13 часов назад +6

    Plan B - ප්‍රශ්ණ මැවීම

  • @RaiPala-b8e
    @RaiPala-b8e 11 часов назад +7

    සංචාරකය ඇවිත් යයි.අහල පහල උන් රෑ 12 වෙනකල් නිදියන් නැතුව ඉන්ඩද හැම දාම. භොටෙල් ඵකෙන් ඵහාට සද්දෙ යන් නැති වෙන්ඩ ඕන ඡෝගියක් නටපල්ලා😂😂

  • @ashoka7451
    @ashoka7451 14 часов назад +1

    10 ට නවත්තලා අහවල් මඟුලක් කරන්නද ඩුබායි මුස්ලිම් රටක් වෙලත් ඒ මිනිස්සු එළිවෙනකල් ඕනෙම ව්දිහකට සංචාරකයින්ට නිනෝද වෙන්න අවස්ථාව දීලා පොලිස් ආරක්ෂාවත් දෙනවා ඕනේ නම් විතරක් අනේ මන්දා ඔය යල්පැන ගිය නීති එක්ක අපේ ර⁣ට කවදා හදන්න ලැාබයිද කියලා ඩුබායි පැය 24 හැමදේම ඇරලා බාර් පවා

  • @Qc3403Nad
    @Qc3403Nad 16 часов назад

    Aththa....❤

  • @susanthacH
    @susanthacH 17 часов назад +15

    ආණ්ඩුව මේවාට නිසික්රිමර්ග ගන්නේ නැත්නම් ඉස්සරහට නොන්ඩි යන්නවෙන්නේ

    • @Ayodyanimsara-f2s
      @Ayodyanimsara-f2s 8 часов назад

      කියන කියන එක කරන්න තමා ආන්ඩුව ඉන්නේ😂😂

  • @sameerakiri
    @sameerakiri 12 часов назад +1

    ඕකේ දෙපැත්තක් තියෙනවා

  • @smadu3739
    @smadu3739 3 часа назад

    ඩයනා ඇමති තුමිය ඔක කොච්චර කිවිවාද. එතකොට කට්ටිය කිවිව දේවල්

  • @isuruthushan7107
    @isuruthushan7107 14 часов назад +1

    මියුසික් තියෙන්ඩ ඕනෙ , ඒකෙන් තවත් job රාසියක් ඇති වෙනවා,, නය්ට් ලයිෆ් එකක් තියෙන්ඩ ඕනෙ,, තාය්ලන්ඩ් උදාහරණයට ගත්තනම් මේ රට අවුරුදු 5න් මේ වගේ *5 ගුනයක ආදයමක් එනවා...

  • @Sandakathmini01
    @Sandakathmini01 11 часов назад

    අයියෝ කනක් ඇහිලා ඉන්න නැති හැටි.

  • @oshanisuranga6131
    @oshanisuranga6131 13 часов назад +2

    accoustic live music walata witharak awasara dunna nam iwarai

  • @Rechard-c7e
    @Rechard-c7e 16 часов назад +1

    සංචාරයක ක්ශේත්‍රය දියුණු කරන්න වෙන රටවල් වල උපාධි තියෙනව එව කරපු මිනිස්සු , යාවත්කාලීන වෙන ලෝකයට හරියන දේවල් වලින් සංචාරයක මර්මස්ථාන අප්ඩෙට් කරනවා

  • @sameerakumara7674
    @sameerakumara7674 11 часов назад +1

    Dj පාටි දන්න ගෙස්ලා ඉන්න රුම් වලට ඇතින් තියෙන කාටත් කරදර නැති නැන් ටිකක් බලලා එකට ඉඩ වෙන් කරලා දෙන්න ඔනේ හැම දේම නිති දලා පාලනේ කරන්න හදන්න එපා දෙපැත්තටම සදාරන වෙන්න ඔනේ නීති පනවන කොට

  • @KalanaMahesh
    @KalanaMahesh 13 часов назад

  • @මංකොල්ලකාරයා
    @මංකොල්ලකාරයා 12 часов назад +1

    රැට බඩු ඉන්නේ

  • @theonesl9063
    @theonesl9063 17 часов назад +5

    ඔය මහ ගොඩක් නීති රීති දාලා සංචාරකයෝ ගෙන්වන්න බැහැ. අඩුම තරමේ 1am වෙනකන්වත් මෙයාලට Enjoy කරන්න දෙන්න ඕනී

    • @sukoyt2238
      @sukoyt2238 16 часов назад +2

      1am hutt 😂

    • @itzmebirdy911
      @itzmebirdy911 12 часов назад

      දැන් නවත්තන්නෙ 10pm වලට උඹ උන්ට තව කෙලවන්නද හදන්නෙ? 😂 1am බං 😅 (typing mistake එකෙන් පොඩි ආතල් එකක් ගත්තෙ)

    • @theonesl9063
      @theonesl9063 7 часов назад

      @@itzmebirdy911 done bro...don't worry. That's a mistake 😁

    • @donamie2808
      @donamie2808 Час назад

      එතකොට අනිත් උන් ඇහැරිල ඉන්නද කියන්නෙ. ගෙවල්වල පාසැල් යන දරුවො, කුලීවැඩ කරන මිනිස්සු, ලෙඩ්ඩු, වයසක අම්මල තාත්තල, ගැබිනි මව්වරු.දුර පළාත්වල රැකියාකරන පාන්දර නැගිටින අය ?????

  • @indikaperera717
    @indikaperera717 17 часов назад +2

    U have to respect the country’s law and orders…if u couldn’t fit in leave!! Simple

  • @sanjuheshan8428
    @sanjuheshan8428 16 часов назад +1

    go to the bar baby😂🤣🤣😂🤣

  • @taniyadoole3204
    @taniyadoole3204 9 часов назад

    It is the biological clock. We all must be adhere it. Calm and quietness need for nature. Please respect the nature.
    අනිත් රටවල්වල නරක දේවල් තමයි අපි ගන්න කැමති. ආසියාතික රටවල් ඔක්කොටම මේක තමයි වෙලා තියෙන්නේ.
    පාර්ලිමේන්තුවේ 225 හදන්න කලින් තම තමන් හැදුනනම් හොඳයි.
    එතකොට රටත් ඉබේටම හැදෙයි.
    ලංකාව දියුණු වෙන්නේ නැත්තේ උඩ ඉඳන් යටටම හැම එකාම හොරා කනවා. එහෙම නැත්නම් රෑ දහයෙන් පස්සේ හෝටල්වල සින්දු කියන්නෙ නැති නිසා නෙවෙයි.

  • @Damitha-st6ft
    @Damitha-st6ft 15 часов назад +1

    Need to have music till 12pm but should have a sound limit. As per law it's 50 to 70 decibel which is enough for a lite music band

  • @kalumsrimalaththanayaka7013
    @kalumsrimalaththanayaka7013 10 часов назад

    Only solution is sound proofing halls 😊

  • @wambotta5501
    @wambotta5501 3 часа назад

    සංචාරක කලාපවල දහයට සවුන්ඩ් වහනවා කියන්නෙ😂

  • @sarangawalimuni4955
    @sarangawalimuni4955 19 часов назад +3

    Of course this is an issue in Sri Lanka
    That's why most end up in South East Asia

    • @SamiduThennakoon
      @SamiduThennakoon 16 часов назад

      Wow and I don't think we need a tourism industry like southeast asia

    • @sarangawalimuni4955
      @sarangawalimuni4955 15 часов назад +1

      @SamiduThennakoon do you even understand what tourists are saying
      .they are saying there is no entrainment in SL and that's correct
      Take note people don't come to Sri Lanka for yoga and sleep at 8pm

  • @lbnadiranga5814
    @lbnadiranga5814 13 часов назад +1

    යකෝ රැට නේ ආතල් ගන්න තියෙන්නේ..

  • @OnTopic-z7s
    @OnTopic-z7s 14 часов назад +2

    එද්දී Jbl එකක් ගෙනල්ලා මෙහෙදි දාගෙන නටන්න 😅

    • @anjulanilushan8524
      @anjulanilushan8524 13 часов назад +1

      night musical හරි DJ හරි කියන්නේ අර ලොරි චැසි වල වගේ කන් අඩි පැලෙන්න දාන ඒවා නෙවෙයි, අනික night club එකක් අනිවර්‍යෙන්ම sound proof වෙන්න ඕනි, ඒ වගේ facilities ටිකක් දෙන්න පුලුවන් උනා නම් tourusts ලත් එනවා, අහල පහල උන්ට නිදාගන්නත් පුලුවන්

    • @OnTopic-z7s
      @OnTopic-z7s 9 часов назад +1

      @@anjulanilushan8524 ලංකාවනේ 👌

  • @DR-pv3lq
    @DR-pv3lq 9 часов назад

    මේ නිවුස් ඒක වැඩක් නෑ.. නිකන් ඕපදූපයක් කිව්වා වගේ. ජනමාධ්‍ය ආයතනයක් හැටියට ඕගොල්ලො කරන්න ඕනේ කාගේ ඉල්ලීමක් මතද උසාවි නියොගය දීලා තියෙන්නේ කියන එක හොයලා වාර්ථා කරන එකයි. ඒ කාරනෙයි වැදගත් මිනිස්සුන්ට.

  • @mazeenmurad8050
    @mazeenmurad8050 8 часов назад

    Nitiyak tiyenna ona hemathenama eka wiyadiyata eka Hondai suddo kiyala ussala denna ona ne lankawe retavitarai kaalaya gewanna enjoy karanna puluwan kiyala nena 🎉🎉🎉

  • @milroysilva3320
    @milroysilva3320 18 часов назад +2

    12..හොදයි.

  • @DinethGunarathne
    @DinethGunarathne 13 часов назад +4

    අනේ සංචාරක කර්මාන්තයට ඔය වැඩේ කරන්න වෙලාව දෙන්න...පොලිසිය ඒවට ආරක්ෂාව දෙන්න...වැඩේ ගොඩ...එලි වෙනක්ම් නටාපු දෙන්...පොලිසිය අවශ්‍ය පරිදි ආරක්ෂාව සපයන්න.

    • @asankajayasundara6175
      @asankajayasundara6175 8 часов назад +2

      ඔයා දන්නේ ඔච්චර තමා... සංචාරකයන්ට හැමදේම කරන්න දීලා රටේ මිනිස්සු තමන්ගේ නිදහස නැති කරගෙන නිදියන්නැද්ද. ඉගෙන ගන්න දරුවෝ පොතපතේ වැඩ කරන්නේ නැද්ද. විභාගයක් වගේ තියෙන කාලෙක ළමයෙක් ඒවට සූදානම් වෙන්නේ නැද්ද.
      සංචාරකයන්ගෙන් විතරක් ගොඩයන්න හදන රටකට අනාගතයක් නෑ. එක පැත්තක් විතරක් හිතන්න එපා අපිත් ඉන්නේ සංචාරක කලාපයක තමා. අපි දන්නවා සත්‍ය කාරණාව

  • @nilupulmadushanka9707
    @nilupulmadushanka9707 10 часов назад +3

    සංචාරක කර්මාන්තය මේ විදිහට නම් ගොඩගන්න බෑ..ව්දේශිකයන්ට ඕන හැපනින

  • @lakshmanamaratunga3233
    @lakshmanamaratunga3233 3 часа назад

    Hotel should not allow other guests to get disturbed. They must restrict their sounds only to the respective hall. Not for outsiders to break sleep and listen to their music. This is a good step. Without stopping they should be permitted to proceed with low noice.

  • @cocoon2024
    @cocoon2024 14 часов назад

    හොදම දේ sound proof හෝල් හදන එක එහෙම (ඒවා හදන්න දෙන් නෑ)

  • @tharindu6242
    @tharindu6242 11 часов назад

    හනුමා මේක උතුරු කොරියාවක් කරලා නවත්තන්නේ😂😂

  • @Arunasiri-zt1ug
    @Arunasiri-zt1ug 4 часа назад

    අනුන්ට ආතල් දෙන්න නම් කියාපු ජාතියක්

  • @Image.249
    @Image.249 14 часов назад +1

    මිනිස්සු හිතන්නෙ මිනිසාගේ සතුට ගැන විතරයී, අනිත් අය ගැන හිතන්නෙ නෑ.මුහුදු සීමාවේ dj දැම්මා ම අධික ශබ්දයෙන් මුහුදු පරිසරය විනාශ වෙනවා.කැස්බෑවන් ගොඩබිමට පැමිණ බිත්තර දැමීමට නුසුදුසු පරිසරයක් වෙනවා.මිනිසාගේ සතුට වෙනුවෙන් මේවට අවසර දෙනවනම් මුහුදුට පැමිණෙන සත්වයින් කාගේ පිහිට ලබන්නද?

    • @prasathrajarathne1574
      @prasathrajarathne1574 14 часов назад

      හැමදම ඔහොම කිය කිය හිටපල්ල 😓😓😓 ලොකෙ රටවල උන් දවසින් දවස දිඋනු වෙද්දි අපෙ උන් එන්න එන්නම අතීතෙට යනව 😔

    • @D_92461
      @D_92461 14 часов назад

      @@prasathrajarathne1574නෑ කිසිම රටක ඔය නාඩගම් නෑ. මේ වේසියන්ට උන්ගේ රටවල ඒ නාඩගම් නටන්න බෑ. නීතී හින්දා. මේ හැතිකරේට ඕන ලංකාව විනාශ කරලා දාන්න. පට්ට පදුරු වේසියෝ. 😂

  • @janakit9704
    @janakit9704 15 часов назад +1

    Entertainment is good as long as narcotics are not involved, liquor is o k

  • @ssbro7484
    @ssbro7484 18 часов назад +1

    api rata maha bath piganak kala 10 11 weddi nida gaththt e ratawl wala minissu godak ra wenakn wada krnw e purudd e gollo nge thiynw ape lankwe me wge gon nithiyk dmm kiynnem 💔💔 tourism kiyna eka sahenn watenn hethuw ekai me lankwe kochchar than walin lakw eka unath wadak nh minissunge qualities nh mn as dekt dakla thiynw tourist lawt wena prashna me lankwa athuledi

  • @sudeshkiriella-sc4wq
    @sudeshkiriella-sc4wq 15 часов назад

    At least they have to extend it up to 12. This is ridiculous. 😅😅

  • @g.d.tharanga3712
    @g.d.tharanga3712 17 часов назад +2

    Please let them enjoy till 2am.

    • @induniluditha1909
      @induniluditha1909 16 часов назад

      එතකොට නිදහසේ ඉන්න ආපු සංචාරකයො. නිදා ගන්නෙ කොහොමද

    • @samanthaniroshan5715
      @samanthaniroshan5715 15 часов назад

      ​@@induniluditha1909සංචාරකයො මෙහෙ එන්නේ නිදියන්නද 😂

  • @madushani1828
    @madushani1828 Час назад

    මේකේ දෙපත්තක් තියෙනවා Dj වලට හැමෝම කැමති නෑ.මුන් පිස්සො වගේ Dj ගහනකොට අපේ හොටෙල් දෙදරනවා guest ල අපිට complain කරනවා ඉන්න බෑ සද්දේ වැඩී නිදාගන්න බෑ කියලා .අපෙන් සල්ලී ඉල්ලනවා room walata දුන්න.එක එකාට ඕනි විදියට මෙකේ DJ ගහන්න දෙන්න එපා එහෙම උනොත් අපී මහ පාරට වැටෙනවා

  • @lakmal10210
    @lakmal10210 6 часов назад

    සංචාරකයෝ කියලා පුක දෙන්න ඕනේ ද අවට ගෙවල් වල ම්නිස්සු නිදාගන්න ඕනේ.
    ලන්ඩනයේ හිතෘ ගුවන්තොටුපල වහනවා රෑ 10 න් පස්සේ ම්නිස්සුන්ට නිදාගන්න ඕනේ හින්ද ..

    • @EpicTubelk
      @EpicTubelk 10 минут назад

      මුහුදෙ වැල්ලෙ ගෙවල් හදන් බුදියන උන් කව්ද බං 😂😂😂

  • @SujithKumara-q7v
    @SujithKumara-q7v 15 часов назад +1

    Marketing para dala lankawa balen lassanai kiyala pennala witharak madi

  • @candle27-h9v
    @candle27-h9v 14 часов назад

    accoustic music walata awasara dunnm hari. dj wage badawak ne

  • @roshangamage7993
    @roshangamage7993 13 часов назад

    Tourism, night life , enjoy කියන ඒවා නොදන්න සංස්කෘතිය බදාගෙන ඉන්න එවුන්ගේ.. ලෝක පුජිත ටොක් තමයි දරා ගන්න අමාරැම..😂😂😂🤭

  • @pathiranadonkusalmadurayap8603
    @pathiranadonkusalmadurayap8603 12 часов назад

    Hamoma inna one hama dema hamotama athal na rata bigena eha gdr eka kagahawath ekai okath ekai nithiya nn nithiya inna bari nn ewata adala sound proof areas hadanna podi newei loku ewa ita passe krnna awlk na samnya minissu wada krnna one ehapathe room wala minissu inna one kenek ta dennek ta one una kyla ba ne

  • @naminduhasaranga5719
    @naminduhasaranga5719 17 часов назад +3

    ඕවා දෙන්න බැ ලංකාවේ මිනිස්සු සංස්කෘතියට ගරු කරනවා නේ ඔයා ආපු රටට ම ගිහිල්ල නටා ගන්න. නැත්තන් දේශප්‍රේමී සංස්කෘතික ජන කණ්ඩායම් රෙදි උස්සන් එනවා

    • @Rechard-c7e
      @Rechard-c7e 16 часов назад

      😂 සංකෘතිය නිසා තමා මෙච්චර සතුටින් අපි ඉන්නෙ

  • @prabashvaraperera6053
    @prabashvaraperera6053 2 часа назад

    Oyer wage gothrika cramer ekkala sancharaka karmanthaya diynu keranna baa bolaw un enne kala bila full fun ekak ganna ratawal welater gihin balapiyaw raathriy 1. 2 wenakal monatharam fun gannawada kiyala

  • @chlfilms
    @chlfilms 14 часов назад

    යකෝ රෑ 10 කියන්නේ පිට රටවල හොඳම සංගීතේ පටන් ගන්න වෙලාව​.

    • @maheshsamarasinghe5933
      @maheshsamarasinghe5933 13 часов назад +1

      ඔබතුමා ඔය කියන්නෙ නයිට්ක්ලබ් වෙන්න ඕන, සාමාන්‍යයෙන් එලිමහන් සංගීත ප්‍රසංග පිට රටවල හවස පටන් අරගෙන උපරිම දහය වෙනකොට නවත්වනවනෙ.

  • @EastorWest365
    @EastorWest365 15 часов назад

    If the NPP government needs to have any development of tourism they gotta address this kind of situation. New government but still old-fashioned police 🤌

  • @FreEFirE-yn6zw
    @FreEFirE-yn6zw 17 часов назад +2

    use head phones. we and our kids need a good sleep. if you are not allowing to enter local people this is how we act. hahaha

    • @ShalithaBandaraSB
      @ShalithaBandaraSB 12 часов назад

      Then leave the country and go to afghanistan. This nation deserves a night life

  • @clown63633
    @clown63633 15 часов назад +1

    Sory, mee dawas wala A/L

  • @colombotriplemusicalband4161
    @colombotriplemusicalband4161 10 часов назад +2

    ශබ්දය මනින decibel ප්‍රමාණයක් තියෙනවා, අදාල ස්ථානයට නියමිත ශබ්දය ප්‍රමාණය අනුමතකරන්න පුලුවන්, මේවා උගත් නිලධාරින් විසින් ගතයුතු තීරණ, මේවා ගැන පොලසියට ඇතිදැනුමක් නැහැ,,සංචාරකයො මෙහෙට එන්නෙ බත්ගිලලා රෑ11ට නිදාගන්න නෙමෙයි,

  • @warsil3735
    @warsil3735 15 часов назад

    Outdoor party danna baha, indoir speakers bath wa puluwan

  • @thilinasampath705
    @thilinasampath705 13 часов назад

    NPP හරක්😂😂😂

  • @donamie2808
    @donamie2808 Час назад

    ඔය සුදුහම තියන උන් ගේන්නෙ ඩොලර් 200යි දවස් 10කට.
    1) ඇදකට ඩොලර් 5යි
    2) ඉතුරු ඩොලර් 5න් බියර් දෙකක් බොයි රොටියක් කයි එහෙමත් නැත්තන් අලගෙඩියක් තම්බන් කයි. කෝච්චියෙ යන්නෙත් තුන්වෙනි පන්තියෙ බිම ඉදගෙන. උනවටුනෙ, හික්කඩුවෙ දවස් 5යි ඇල්ලෙ දවස් 3යි. කොළඹ ආව ආපහු ගියා. වියදම් කරේ ඩොලර් 200යි. මුන්වගේ උන් තමයි අපේ අය ගනන් හදල කියන්නෙ මේ මාසෙ සංචාරකයො ලක්ස 3ක් ආව කියල. 😂😂😂 හික්කඩුවෙ, බූස්සෙ, උනවටුනෙ අය දන්නව ඇත්ත කතාව.

  • @RSusan-g1p
    @RSusan-g1p 14 часов назад

    මේක නම් බූරුම වැඩක් අනේ මන්ද බලධාරී කියන්නේ කවුද කියලා මං හිතේ මට මොළේ නෑ කියලා

  • @crickr4201
    @crickr4201 13 часов назад

    Oya lamai ge numbers tika denna hawasata ena paluwa nathi krnnm mn😊

  • @LogicalChad
    @LogicalChad 13 часов назад

    Silent DJ dammnun hari

  • @rangashanthapieris20
    @rangashanthapieris20 14 часов назад

    Mee harak music tiyennama ona

  • @dhdeepikani
    @dhdeepikani 16 часов назад +7

    නෑ සුද්දන්ට ඕන විදියට නටන්න දෙන්න බෑ ලංකාවෙ. ලංකාවට ආවනම් අපේ විදියට ඉන්න. අපේ නීතිවලට ගරු කරන්න.ඕකුං තමා අපෙ සංස්කෘතිය කන්නෙ.

    • @anjana6207
      @anjana6207 16 часов назад

      Topi wage naki gobbayo innakam meka goda dannawa boru

    • @DilkiSudharika
      @DilkiSudharika 16 часов назад

      😂

    • @Rechard-c7e
      @Rechard-c7e 16 часов назад

      😂 එ මිනිස්සුන්ට රාත්‍රී ජීවිතයක් කියලා එකක් තියෙනඑඅ අපෙ රටෙ මූසල කමට හවස 6 වෙනකොට රොටියක් කාලා නිදාගත්තට , අනික උන්ට යන්ට රටවල් නතුව නෙමෙනෙ මේව අස්සෙ ඉන්නෙ

    • @savindirajapaksha6398
      @savindirajapaksha6398 16 часов назад

      Nedkin 😂

    • @dhdeepikani
      @dhdeepikani 16 часов назад +1

      @@Rechard-c7e එහෙමයි කියලා නයිට් ක්ලබ් දාන්නයි හෙලුවෙන් නටන්නයි දෙන්න බෑනෙ මේ බෞද්ධ රටේ.

  • @MM99995
    @MM99995 11 часов назад

    European ratak şadde dala music danna kıyanak polisiyen kudalagena yanne Nadia kiyala.

  • @udayakumara2389
    @udayakumara2389 11 часов назад

    Owu owu a/l liyanna thiyenawa api nidimaragena padam karanne.kaacir priyares

  • @gayankumara100
    @gayankumara100 Час назад

    This DJ music is really want to stop by our new government. because they played the music until 3 am people can’t sleep until in the morning . It is really effected for the civilians specially school children and the office workers who are staying around the area also that DJ music effected for home stay and the guest house clients so we request form hon tourism minister vijitha hearth don’t allowed the music until 3 in the morning it should be 10 pm and then if they want to play the music for the guest should be sound proof and play like other countries are do with out disturbing for others .

  • @Lalithlalith-u3o
    @Lalithlalith-u3o 9 часов назад

    Naki hampadanta tharuna adahas therenna un danne hora kanna vitharai

  • @Dawj743
    @Dawj743 9 часов назад

    It reflects a poor mindset to believe outdoor parties should continue until 12 or 1 a.m. There are students who study all day, people who work tirelessly, and tourists who come seeking relaxation. Everyone deserves at least 7-9 hours of sleep, especially students who exhaust their minds. If parties are necessary, they should be held in soundproof halls, not outdoors where they disturb others.
    Tourists demanding outdoor parties often do so to avoid spending money on expensive clubs, and restaurant owners prioritize profit over the community’s well-being. If there is a rule, it should be fair to everyone, not just tourists. Some justify these parties by comparing us to places like Thailand or the Maldives. However, those are not developed countries, they are simply tourism hotspots.
    If we aspire to be a developed nation with systematic and fair laws, enforcement should reflect due care. This care should not favor one group but ensure fairness for everyone, especially for the children’s.

  • @NKarunasinghe
    @NKarunasinghe 15 часов назад +1

    ගාල්ලෙ කොටුවෙත් පට්ට පාලුයි, මූසලයි රෑට. වෙරලක ආලෝකයවත් නෑ. මෙහෙම බෑ

  • @kamalwickramasinghe895
    @kamalwickramasinghe895 16 часов назад

    1st srilanken police should go the other tourist countries and see

  • @movietrailerhd3104
    @movietrailerhd3104 23 минуты назад

    Balace eke yana eka hondai. Mun news gahanne eka paththak gana hithala.
    Nidahase inna ena tourists la ta moko wenne ethankota.

  • @upalikumarasiri9677
    @upalikumarasiri9677 13 часов назад

    Relevant minister please address this issues close liaison with the police and find what was the history reason for such ordered placed to ban this entertainment by 10 at night .First obey the orders and try to find excuses from the courts with justifiable means.

  • @PrasangaVithanage-d7r
    @PrasangaVithanage-d7r 15 часов назад

    රෑ 12 වෙනකල් පිටරටවල්වල මේවාට අවසර දෙනවා. අපේ රටේ උන්ට සුද්දොත් ඕනෑ. හැබැයි සැප බාගෙට. හොඳ night club, beach club ටිකක් ගහන්න එළිවෙනකන් සැප දෙන්න පුළුවන්.

    • @ajjj772
      @ajjj772 12 часов назад

      ඇමරිකාවෙනම් උදේ පාන්දර දෙක වෙනකම් පුළුවන්.

  • @raaajit1
    @raaajit1 14 часов назад

    mehema tourism karann baha neethi aluthin genath meva hadanna athal gannane touristla enne nathuva sil ganna nevyine