Chef harima lesi saha pahasu widiyata Kama hadana hati kiyala denawa. Mage aiyath Australia inna 🇦🇺 eyath chef kenak. Athatama balanna asa hithena RUclips channel ekak keep it up. 👍
Thanks for the simple explanation of all the steps and the finishing is really good. One question: what's the temperature of the oil should be? Thanks again! 🙏🏻
වීඩියෝ කොපමණ තිබුණත් ලෙන්ගතු කතාවත් සරල පැහැදිලි කිරීමත් එක්ක බොහොම ආසාවෙන් තමයි ඔබතුමාගෙ වීඩියෝව බලන්නේ..බුදු සරණයි ❤❤
වෙන කොතනකවත් නොදකින සරල,සැහැල්ලු බව ගොඩක් වටිනව.👍👍👍👍🌷🌷🌷🌷🌷
Thank you
Ethama නිහතමානීව kiyala දුන්නා ,ගොඩක් හොඳයි .
හරිම පැහැදිලි .thanks chef
මං දැකපු ලස්සනම රෝල් එක..පිළිවෙලයි ❤️
පැහැදිලි කිරීම අපූරුයි ස්තුතියි ..
ඔනම පොඩි ලමයෙකුට වුනත් තේරුම්ගන්න පුලවන් විදියට ඔබතුමා විස්තතර කරනවා. බොහොම ස්තුතියි chef. තෙරුවන් සරණයි ඔබට.
Chef sir pan rolls හැදුවා ,කෑව,රස හොඳයි ,ලස්සනයි ,සතුටුයි thank u 🙏👍
Thank you ..👍❤Chalani..
harima clear recepi denne cheff..thank you
Aththatama oba thuma hari vidiyata kiyala denawa godak amarui kiyala hitana dewal.sarala vidiyata kiyala denawata godak pin thanks budusaranai
Thank you
ඔබතුමාගෙ cooking වැඩ ගොඩක් ලස්සනයි බලන්න බලන්න ආසයි .god bless chef be safe .🙏
Thank you 👍❤
හරිම ආසාවෙන් බලනවා චෙෆ්❤හරිම සරලයි,පහසුයි
හොඳට තේරෙනවා ස්තුතියි ගොඩාක්.
Manjari Peiris - looks very nice. Thank you.
Thank you. ඔබ තුමාට බුදුසරණයි. අද. හදන්න. ඔන
හැමදාම වගේ අදත් video එක.සුපර්.......👌👌👌👌👌👌❤️😊😊😊😊😊🔥🔥🔥
Thank you.......😊❤️🙏
Thank you 👍❤
Niyamai chef oyanam. Harima sathutui. Lassana rolls. Budu saranai.
Ane mama hariyatama danagena hitiye na rolls hadana haty, eth ada obagen igena gaththa, obatta bohomaa tthhtthll🥰🙏🙏🙏🙏🙏🙏🙏
හරිම ලස්සනයි හරිම පිලිවෙලයි කෑම හදන විදිය ගොඩක් ස්තුයි
Thank you Rasika..👍❤
Thank you very much chef. Great explanation
ගොඩක් හොඳයි හරි පිලිවෙලයි ස්තුතියි ..
Thank you
මම දැකපු ලස්සනටම හදපු roll එක ♥️
Harima පහසුවෙන් hada ganna පුළුවන් ..ස්තුති ඔබට ❤❤
එක දැක්කම කටට කෙලත් ඉනුවා
තෙරුවන් සරණයි ඔබට
👍👍❤
හදලා. කාලා. ඉවර ය්. නියමයි. 👍👍👍
wenadata nam rolls badinakota kadenawa. chef kiyala dipu widihata haduwa iye, chef haduwa wagema lassanata awa. Thank you..
Thank you Niduka..well done 👍❤
Very clearly learning sir..thank you
අනෙ. බලාගෙන හිටියා. හෙට. හදනවා thank you 👍🇺🇸
ලස්සනට පිළිවෙළට වැඩෙ කලා. 👌👌👌👌
ජයවෙිවා.....
Thank you
චෙප් මල්ලි මමත් මෙි විඩියෝ බලන්නෙ හරි ආසාවෙන් කැමක් හදන විදිහ කියල දෙද්දි අනවස්ය කතා කියන්නෙ නැහැ ලටාකු කමි නැහැ පිරිසිදු සිංහල 🎉කතාකරන්නෙ හරිම පැහැදිලියි 🌶️🍆🥕🥬🥦🫐🧄
I like your simple explanations. Thanks 🙏
Shaa maru Tnx chef 👩🍳 rasa patai. Hetama hadanawa. From Japan. Aasawen balanawa okkoma haduwe nathi unath
Thank you pavithra 👍
Thanks putha,Tharuwansarani,,🌟🌟🌟⭐💓
Thank you for making it simple and easy to follow 🙏.
Harima rasai chef api haduwa godak lassanata awa
I really like how you made it thanks 🙏 a lot
Thank you Chef. Your recipes are simple and very easy to follow. Your instructions are clear and precise. Looking forward to your next recipe.
Thank you
So many thanks for shayaring your good knoladge ...
Thank you chef, you are the best 👌 👍
Looks yummy beautifully made.Your recipes are explained very well.I am going to try it today
wow ur recipes are amazing, thank you chef! perfect finish! I wish I had them right now 😍
Thank you soo much. Well done
බොහොම ස්තූතී! යහපතක්ම වේවා !
තෙරුවන් සරණයි !🙏🌝❤🇱🇰.
Thank you 👍❤👩🍳
PERFECT
looks delicious
hmm TASTY
THANKYOU CHEF
BEST CHEF EVER
Thank you 👍👍❤❤❤
Many thanks. Your recepies looks so easy to make and I love to try and make. I am looking forward to watch more recipies.
Thank you 👍
Very informative recipice for me
Cheff your explanations are short and sweet still very informative. Thank you! and keep it up.
Thank you
හරි යටම කියලා දුන්නා, ස්තූතියි
Best way to get chicken for this rolls is from slow baked or roasted chicken ( Pulled chicken ). Thanks for the recipe... Nice one !
Taruwan saranai malliyo thanks danumatha karata ma Kuwait 🙋♂️💐💐💐💐🕊
Thank you Chef God bless you !
බොහොම ස්තුතියි
Amazing video explanation are very clear congratulations to your future.
Thanks,obata pahadiliwa kiyala denawa,
Shot..and sweet ...very simple..thank you chef 😍
Thank you for the English subtitles.
Hari saralawa kiyala denawa thanks
Thank you
Thank u chef👍👍👍👍👍🙏🙏🙏🙏🙏
chef piti 250g wathura kopamana dnna oneda?. lepa gendara aduwenda samanya gindarada tiynna one?
THANKS YOU SO MUCH GOOD JOB I LIKE sir
Woow ,,,
බොහොම ස්තුතීයි ...👍
Thank you 👍❤
Koheda enne ayye.adiyak ghamu..oba thma patta weddeka.
Melbourne
Yammy yammy l ‘ll try it. Thank you very much!
Thank you for the way you explain how to make Chicken Rolls .
චෙෆ් මේ ටිකෙන් රෝල්ස් කීයක් හදන්න පුලුවන්ද?
Chef, Deweni saret piti mix eken coat kragannawa da?
Yes
@@TravelWithChef 🙏 Thanks chef
Hodatama pehediliwa kiyala denawata obathumata sthuthi...
batter ekata 1 egg dnme naththm hari padamata pan cake eka enna nadda chef?
Thx chef 👨🍳 🎉
Delicious and too nice to eat 😍
Thank you for sharing the recipe Chef ❤️
Thank you
Thank you Chef. Your recipes are simple and very easy to follow.. Looking forward to your next recipe.
Niyamai
Thanks chef, we appreciate you 🙂
Thank you
Chef harima lesi saha pahasu widiyata Kama hadana hati kiyala denawa. Mage aiyath Australia inna 🇦🇺 eyath chef kenak. Athatama balanna asa hithena RUclips channel ekak keep it up. 👍
Thank you koshi..👍❤
I am addicted to your channel now, I like it
math haduwa chef. mage pan cake eka pan eka alenawa ay ahema wenne?
තෙල් ටිකක් ගාන්න pan එකේ
I ll try this.Thank you Chef.
Thank you chef .
Hmmm rolls are soo good. You guys prefer more likely rolls or patties ?
Please Mata kiyanna paan piti 250 ta adu koppa keeyada
Thanks for the simple explanation of all the steps and the finishing is really good. One question: what's the temperature of the oil should be? Thanks again! 🙏🏻
170C
Thank you putha.
Rolls bake krla hadanna berida chef
එහෙම හදන්න බැහැ
Godak hodata kiyala denawa godak pin
Chef pan eke size kohomada
Good
Buscut kudu dawatala paya 3,4kata wage passe beddata kamk nedda chef,frige eke noda
එච්චර වෙලා තියෙනකොට නරක් වෙන්න පුළුවන් ...එ පමණ වේලාවක් තියාගන්නවා නම් මතක ඇතුව fridge එකේ තියන්න ..පසුව බදින්න පැය බාගෙට කලින් ෆ්රිජ් එකෙන් එලියට ගන්න ...ස්තුතියි 👍
@@TravelWithChef බොහොම ස්තූතියි
හුඟක් ලේසි විදියට කියා දුන්නාට ස්තුතියි.රෝල් එක දවටන බැටර් එකට බිත්තර එකතු කරන්න ඕනේ ද?
දාන්න පුළුවන්
Wow nice l will try to do it thanks dear sir good job 👍
Thank you so much for teaching us on such a nice recipe. But why potato is adding after off the cooker. ?
Potato already cook .and mashed
හදන්න අමාරුයි කියලා හිතාගෙන අතහැරලා දාලා තිබුන කෑම ජාති ගොඩක් ඔබතුමා නිසා අපි හරිම ලේසියෙන් හදලා කෑවා. ඔබතුමාගේ තියන වෙනස තමයි හරිම සරලව පැහැදිලිව කියලා දෙනවා. අනිත් අය කෑමක් හදද්දී කියන වැල්වටාරම් ඇහුවම කෑම හදන එක එපා වෙනවා.
Thank you 👍❤
👍
Thankuuuu so much 👨🍳 ❤️❤️❤️
Rolls oven eke dala bake karaganna barida?
බැහැ
Thank you so much .please give us a recipe for making chocolate roll (Swiss roll)
මේ ප්රමන වලින් රෝල්ස් කීයක් හදන්න පුලුවන්ද
Maru lassanai neat. Thank you
Thank you
👍 good explanation. thank you
බලන් ඉන්න හරි අසයි හදන විහිදියට ලාංකාවට ගිය ගමන් හදන්න ඔනේ
Thank you 👍❤
What powder u add at the beginning
How do you make the roti so thin? The ones I made came a bit thicker . Please advise. Thank you
Make the batter little thinner ..
හරි ස්ව්ට් ස්තුතියි සර්
Super