Great videos. You are sharing good tips. First time seeing the garlic peels being adding to make chilly paste. Definitely going to try out. Bless you girl , all the very best for you. Very positive way of living.
Sl fathima life style is a yotube channel that teaches the most valuable things.💯 A youtube channel to appreciate.💯 Warm congratulations on moving forward!❤ We are with you always.✊✊ MASHA ALLAH❤❤ Thank you! akki❤❤
Mama harima asai....vdo eka Patan gaddima giya music ekatai vdo ekatai....🥰Muslim palliyak athulata ghin balanna asai.....❤️....eth ema yanna ba neda akke apita..🥰ape ammath miris kudu ema hadanne....me system ekata...eth sudu lunu dnna...ekath try krala blnn one...
Mn iye thamai nangi oyage channel eka dekke hari asa hithenawa oya katha karana vidiyata mn dubai wala inne mn wena agamana unath mai hubby nombi allanawa..... Ane mata puluwan nam chicken buriyani hadana vidiya kiyala dennako plz.... Allah god bless u darling
Once again Thanks for sharing these Tips...noticed you fried the onions and placed the onions on a black plate...was that plastic...if it is pls don't place anything warm on plastic avoid as much as possible...its harmful for health...if it is ceramic or glass plate then it's OK...
අද අහම්බෙන් දැක්ක වීඩියෝවක් නිසා මේ වෙද්දී ගොඩාක් videos බැලුවා 🤙
දැන් නම් හරියන්නෑ videos වලට adit වෙලා වගේ මං☺️🤦😀
එක දිගටම බලනවා මේ🤭
Godak lassanai video eka 👍
Godak watinawa apitath me tips, tricks ✌️
All the best 🤝
අහම්බෙන් නන්ගි ඔයාගේ වීඩියෝ එකක් දැක්කේ දැන් මුල් ඉදන් පිස්සුවෙන් වගේ බලන්නේ.ඒ තරමට ආසයි.කවදාවත් මුස්ලිම් යාලුවෙක්වත්, අදුරන කෙනෙක්වත් ඉදලා නෑ මට නම්.අනේ හරි ආසයි හිට්යා නම්. මේ වීඩියෝ හරිම ශෝක් අනේ.දැන් යූ ටියුබ් ආවොත් බලන්නේ නන්ගිගේ වීඩියෝ. 😍❤️
හරිම ලස්සනයි අක්කේ.ගොඩක් ස්තූතියි මේ වගේ ලස්සන වීඩියෝ ගේනවට.
ඔයා ගොඩක් විවෘතව කතා කරනවා ඔයාට තවත් ඉදිරියට වැඩ කරගෙන යන්න ශක්තිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා.......
අනේ අහම්බෙන් ඔයාගෙ වීඩියෝ එකක් දැක්කෙ නංගා හරිම ලස්සනයි දැන් නම් ඔයාගෙ වීඩියෝස් වලට හිත ඇබ්බැහි වෙලා පැටියෝ මම හරිම ආසයි ඔයාල කෑම හදන විදිහට ගොඩාක් දේවල් ඔයාගෙන් ඉගෙන ගත්තා මම හිතනවා මුස්ලිම් ගැහැනු ලමයි හැමදේටම දක්ශයි කියලා ❤️තව දෙයක් ඔයාලාගේ කෑම තරම් රසට කිසිම කෙනෙක්ට කෑම හදන්න බැහැ කියලා මම හිතන්වා❤️❤️ නංගා පුලුවන් නම් ඔයාලා හදන අර අලුකෙසෙල් බටු දාලා හදන මෝජු එක ඒක හදලා පෙන්වන්න තව ආසයි ඔයාලගේ දුන් තෙල් බතට ඒ වගේම රසම් හදන විදියත් කියලා දෙනවා නම් අපි කැමති .ඔයාට ඉක්මනින්ම 100000 subscribe ගන්න පුලුවන් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාට බුදු සරණයි නංගා❤️❤️❤️❤️
Ane thank u soooo much akka.😘☺️☺️☺️aniwaryenma mm oya illapu hema recipy ekakma gennam haridha akka❤.man wenuwen mechchara dhiga comment ekak ewapu ekata godaaaak sthuthi akka
අහම්බෙන් මාත් ඔයාගේ වීඩියෝ එක දැක්කේ හරිම ලස්සනයි බලන්න බලන්න ආසයි..ඔයාලගේ දේවල් දැනගන්න මන් ආසයි..ජේසු පිහිටයි
දිගටම මේ වාගෙ වීඩියෝ කරන්න මයි දුව.මාත් පුළුවන් වෙලාවට බලනවා ඇ..❤️❤️❤️❤️❤️
මං ඔයාගෙ චැනල් එකට අලුතෙන් එකතු වුනේ...ඇත්තටම හුඟක් හොඳට ඔයා ඉදිරිපත් කරනව...මිරිස්කුඩු හදාගන්න සුදුළූණු පොතු එකතු කරන එක කියාදුන්නට ගොඩාක් thankyou thankyou thankyou 😍😘😘😘😘...අනිවාරෙන් මාත් try කරනව...chicken chilipaste recipe එකටත් ගොඩාරියක් thankyou 😍😘😘.... සතුටින් පරිස්සමෙන් ඉන්න.. happy ramadan 😍
Wow. Sri Lankan Muslim , food culture, eka gana kiyala dunnata godak thank you.
😘😘
Anee.. Oyanam harima shokk nangiyaaa...😍😍😍😍 mn oyage videos balanne gaththe me lagadii..Aththatama oyala hithana pathana vidihanam hariima hodaii..😁😁😁😁😁 mn oyata mona kiyannada kiyala mt hitha ganne bee nangiyoo..🙍🙍🙍 oyage katahadanam matanam hariyata bawanawak wagee..😌😌😌😌 kiya ganne bari tharamm sathutuii ahambe kin hari mata oyawa oya karana videos balanne labuna ekata..😃😃😃😃 oyalage agama ganath api nodanna hugak dewal kiyala denawa..Oyata godakk pin nangiii..👭🙏🙏🙏🙏🙏🙏 jesu pihitaii oyatath oyage husbentath paule siyaluma denatath..😌😌😌 parissamata innee...😄😄😄😄 adarei nangiyaa godakk....❤❤❤❤❤❤.🙋
ශෝක් අනේ...කහ හදන්නේ මාත් ඔය විදිහට තමා මයි දුව.අපේ අම්ම මට කියල දුන්නෙත් එහෙම යි...ලස්සන කලර් එකක් එනවා නේද එහෙම හැදුවාම..ඔයාගේ කෑම රස ඇති නේද..කව්ද අනේ ඔය හදන කෑම කන්නේ ඔච්චර ඉතිම්👍👍👍👍👍❤️❤️❤️❤️❤️❤️..මාත් මේ කලබල ටිකක් අඩු උනාම හදලා බලන්න ඕනි.අපේ ගෙදර නම් කස්ටිය ඉන්නවා කන්න 👍👍👍👍...ඉතින් මයි දුවට තෙරුවන් සරනයි පුතේ...
Oyagen thamai hariyatama chili pest hadanna danagathe. Thanks.
අදත් හරිම ලස්සනයි විඩියෝ එක හැමදම සතුටින් ඉන්න❤❤❤❤
අක්කි ඔයා ගොඩක් lucky..❤ගොඩක් ලංකාවේ muslim girlsලව ගෙවල් වල හිර වෙලා ඉන්නවා..එයාලට photos වත් ගන්න බැ...ඒ අතින් ඔයා ගොඩක් වාසනාවන්තයි.....ඔයාගෙ vedio දැනුම් ගබඩාවක් වගේ. ලංකාවේ මුස්ලිම් සංස්කෘතිය ගැන vedio හරි අඩුයි....සිංහල උනත් අපිත් ආසයි ඒවා බලන්න....thanks😘😘😘😘
අනිවාර්යයෙන් dhannam nanga thank u sooo much dala☺️☺️☺️❤❤❤
It’s created by media. I know personally most of the young Muslim girls are persuading higher education or doing self employed just like Fathima.
ආසාවෙන් බලන්නෙ හැමදාම දන්නේ නැති දේවල් ගොඩක් දැන ගත්තා ගොඩක් ස්තූතියි ,,
❤❤😊🤗
The tips are so useful. I learnt so many new things from you. Thank you
☺️☺️☺️❤❤thank u sooo much dr❤
Balan inna ahan inna asai.wenasma experience ekak.godak watinawa.god luck dear
thank u sooo much dr☺️☺️☺️❤❤❤
Aluthen hmba une oyage videos.... garlic pothu ekathu krnna hethuwa poddak kiyannakoooo...... biriyani hadana hatith full video ekak dannkooooo🙂🙂🙂
Akki mn ada thamai oyage vedios balanna gaththe..ane dn abbahi vela💚🔮 ♥️.akkage culture goadk lassani.mn nm hithanne bavudda apith akkalage deval igenaganaa eka godk vatinava akki.thank you akkibabo.mata nm oya aoe loku akka vage thama.💚💚💚💚💚ummmmmmmmmmmmaaaaa .
මගෙ විදිහට ඔයාට තෙරුවන් සරණයි!
අක්කිට අනුව දෙවි පිහිටයි.පරිස්සමින් අක්කිපැට්ටෝ
thank usooo much darling😘😘😘☺️
අදත් ලස්සනයි නංගි විඩියෝ ඒක. මමත් ගොඩක් දේවල් ඉගෙනගත්තා. රාමදාන් කරිම්. බුදු සරනයි. අල්ලා දෙවි පිහිටයි.🙏🌙🍮
Ane godak sthuthi akka.ramadan kareem.😘😘❤
Raman kareem kiynne mkdda??
@@mashi3829 happy ramadan kiyala kiyana eka.. Arabic vala ramazan mubarak kiyala thama kiyanne
Great videos. You are sharing good tips. First time seeing the garlic peels being adding to make chilly paste. Definitely going to try out.
Bless you girl , all the very best for you. Very positive way of living.
Ane nangi ahamben oyge me video dake harima lassani oyata me tarama hodata sinhala puluwanm une kohoma da kamat harima rasa patayai ❤
ane ehemadha akka❤❤thanks akka❤❤☺️☺️
@@SLFathimaslifestyle 🌼
RUclips eke inna gamn thama vlog eka dakke eka baluwa ita passe okkoma video balanna asa hithuna danatamath video 20 kata wada baluwa
ane ehemadha thank u sooo much dr
ඔයා හදන කෑම වර්ග කන්න ආස හිතෙනවා... රසට ඇති.....😋😋😋😍😍ඔයාගේ වීඩියෝස් ආසාවෙන් බලනවා... ස්තුතියි ඔයාට... බුදු සරණයි ... ඉස්සරහට දාන වීඩියෝස් බලන්න ආසාවෙන් ඉන්නවා.....❤️❤️
😂😂☺️☺️☺️thank u sooo much 😊😊❤❤❤❤🤗
Sl fathima life style is a yotube channel that teaches the most valuable things.💯 A youtube channel to appreciate.💯 Warm congratulations on moving forward!❤
We are with you always.✊✊
MASHA ALLAH❤❤
Thank you! akki❤❤
Thank u sooooo much dr☺️☺️❤❤❤❤❤
ගොඩක් ස්තුතියි නංගී ❤❤❤💐💐💐💐💐
ඔයා හුගක් රෙසිපි දන්නවනෙ ඔයා අර cooking චැනල් තියෙන්නෙ එක කෑමක් හදන විදියනෙ ඒවගෙ දාන්නෙ ඔයත් එ වගෙ එක කෑමක් හදන විදිය වීඩියෝ දාන්න.අනික ඔයා තව දන්නවනෙ ගෙදරම මිරිස් කුඩු හදන්න එහෙම ඒවත් දැන් කට්ටියට කාලෙ හැටියට හුගක් වටිනව.කට්ටිය ඉතිම් හුගක් බලනවනෙ ඔය කෑම හදන ඒව එහෙම.එතකොට තව ඔයාට ඉස්සරහට යන්න පුලුවන් .ඔයා සුපිරියටම කෑම ගැන දන්නවනෙ.ඔයා කියලා දෙන විදියට ඉවුවෙ නැතත් බලන්න හිතනවා.මට මෙක කියන එක හොදයි කියලා හිතුනා.ඔයා චුටි චුටි ලේසි ටිප්ස් දන්නවනෙ උයද්දි.කට්ටියට ඒව ගොඩක් වටිනව...❤️ඔයාගෙ වටලප්පන් වීඩියෝ එක එහෙම හුගක් වීව්ස් තියන්ව දැක්ක.ඒකයි අදහසක් දෙන්න හිතුවෙ .ඔයාගෙ වීඩියෝ හරිම ලස්සනයි ..දෙවි පිහිටයි පරෙස්සමෙන් ඉන්න..❤️❤️❤️❤️
Mama harima asai....vdo eka Patan gaddima giya music ekatai vdo ekatai....🥰Muslim palliyak athulata ghin balanna asai.....❤️....eth ema yanna ba neda akke apita..🥰ape ammath miris kudu ema hadanne....me system ekata...eth sudu lunu dnna...ekath try krala blnn one...
na nanga puluwan yanna
Congratulations your Chanel and useful kitchen tips thanks
අනේ අහම්බෙන් ඔයාගෙ video එකක් දැක්කෙ අක්කි ඔයාගෙ video නම් නියමයි ❤️
thank u sooo much dr☺️☺️☺️❤❤❤
Thawa issarahata apitath nombi thama,,kanna nethuwa yai😜
Akkiyoo me video 1 mt blnna bri una ada thna baluwe. Gdk gdk lassanaii gdk aswen blnwa akkiyoo oyge hma vlog 1kma. Mn tharu. Sathutin parissmin inna.❤❤❤
ane thank u sooo much tharu😘😘
Like ur videos. Continue ur work .People who r not in Yr community likes to see these things.
Ada video ekath harima lassni nangi🥰🥰🥰 parissamin inna nangi. Ayeth ikmnin aluth video ekak genna🤗🤗
Thank u sooo much akka😘😘😘☺️❤
Very interesting sister.good luck,🥰🥰🥰
Masha Allah 😍 godak davasakin mung oyage VDO ekata comments kare. Good job and take care dear♥️
Ane ow ne dr thanks dr❤❤☺️
මේ සේර්‍රටම වඩා මං කැමති මගෙ දුවගෙ නිහතමානී කම සංවර කම ඒ හැමදේම එක්ක පිරුන ලස්සන ...අම්ම තාත්තා ගෙන් ලැබුන දායාද තමා ඉතින් දරුවන්ට ඒ...
Ramzan Mubarak ma and very useful video ❤️👍
Thank you for sharing this useful tips . Ramadan Mubarak ☪️
Thank u sooo much dr.ramadan mubarak
Mn iye thamai nangi oyage channel eka dekke hari asa hithenawa oya katha karana vidiyata mn dubai wala inne mn wena agamana unath mai hubby nombi allanawa..... Ane mata puluwan nam chicken buriyani hadana vidiya kiyala dennako plz.... Allah god bless u darling
ane ehemadha akka අනිවාර්යයෙන්ම kiyaladhennam akka
Man ada tama me video balauwe. Super. ..... Oya ta suba angatyak....
thank u sooo much dilini❤❤
හරි ලස්සනයි නංගි 👍👌🤩
Hi sister apdi irukeanga unga videos allam miss pannama papan superb videos
alhamdhulilla nalla ikiren sis. neenga epidi irikkinga.☺️☺️❤apidiya sis thanks video pakkarathaka😘😘😘
Thank you nangi .godak dewal ඉගෙන ගත්ත
,thank u sooo much akka video balanawata❤❤😘
Akky rulan alouwa hadana resipi ekak danna ko
Plzzz
❤️❤️❤️❤️lassanai akke oyage vedio.
Thank you so much, ♥️♥️♥️♥️
Plz msg ekak danna ..dr oyage hair oil eka hdapu eke nama kohomada thiynne mata eka hoya gnna ona
නන්ගි මිරිස් නැටි ✂ කපන්න ලේසියි මම එහෙම කරනවා ඔයා ට ජය
ehemadha akka අනිවාර්යයෙන්ම try karala balannam thanks akk
Aww nice one. waay to go dear.may Allah bless u nd ur family
thank u sooo much dr☺️☺️❤
Wow akki adath harima lassani video eka
Thanks darling❤❤❤
Happy ramazan ♥️
Stay safe akke ♥️
Thank u sooo much darling☺️☺️😘
බුරියානි වලට හදන උම්බලකඩ බැඳුම හදන්න .මම හරිම කැමතියි .
sure dr
Superb akki thank you
Welcome 😊
Adath oyage video dapu gamanma wage baluwa akki. Thawa videos danna ramadan gana. ❤️❤️❤️❤️❤️
Ane ehemadha darling .thanks darling.aniwaryenma dhannam😘😘😘☺️
ගොඩක් ලස්සනයි පුතේ ඔයාටත් පව්ලේ සියළුම දෙනාටත් රාමදාන් කැරීම් ❤🙏 පුතේ වද මල් සිරප් එකට දෙහි බින්දුවක් එකතු කරන්න ලස්සන පාටක් එනව.
Thank u sooo much amma.aaa ehemada,amma mm eka dhenan hitiye na.aniwaryenma dhehi dhala balannam
☺️☺️☺️❤
Ada tama oyaga vidio okkama balanna.😍comment dagana yanawa.karadarayak neda akki?
ane ne sudu thanks video balanawata.oyalage comment walin thamai man sathutu wenne😘😘
Thank you 👍👍❤
Always welcome
Akka nisa igena gttu kema jathi ... godai thank u akka
😘😘😘thanks darling.❤❤☺️
Masha Allah Superb Akki
Thank u sooo much darling
අපිත් පොකුරු වද මල් බොනවා අක්කේ ඒව heart problems වලට හොදයි ලු ❤️😁😁
Nice preparation sister 🥰🥰
thanks sis☺️☺️❤
Superb. Thanks. Atta flour use karala recipes danna ko
Aniwaryenma dhannam sis
@@SLFathimaslifestyle 👍👍👍
Miriskydu hadana measurement eka dennako
Masha Allah 😍😍
Power cut panradhu sari kashtam ena 😢😢
Video ondu sari urupadiya edukka ela
o sis onnum senji kola ela ada naaala🙄🙄🙄
Akki hadapu spring rolls hadana widihath video ekak karan na
👍👍☺️
Masha Allah.. Nice video sister
Thank u soooo much dr☺️☺️❤
Kaha tambanne netuwa pata enawada
Hrim lssniiii 😁😍 apit current akath na 4n ake chargeuth 20% ath ithin dkk gmn nobala inna baneeeee.... math bluwa ithim 😊😍
Thank u sooo much darling😘😘😘
Once again Thanks for sharing these Tips...noticed you fried the onions and placed the onions on a black plate...was that plastic...if it is pls don't place anything warm on plastic avoid as much as possible...its harmful for health...if it is ceramic or glass plate then it's OK...
Ok dr.thank u sooo much dr☺️☺️❤
Biutifull video akka masha Allah 😎😎😎😎😎☺☺☺👍👍
Thanks malli❤☺️
Fried onion fridge eke dala passe gatthama eke smell ekata haaniyak wenne nedda? Dawas keeyak thiya ganna puluwanda?
Na dr hodata wehena cup ekakata dhanna prashnayak na
❤❤❤❤
jesu pihitai
හරිම ලස්සනයි . අදත් වීඩියෝ එක.
Thank u sooo much dr
Thanks for sharing darling 😘 ❤ 💕
😘😘😘☺️❤
Masha Allah❤️😊😊😊😊🌟
❤❤❤☺️😘😘😘
Mashallah nice.
Hi dr sudu loonu pothudanne ai welichcha miriswalata
sudu lunu pothu wala godak guna thiyenawa a wagema kudu ekata suwadhakuth enawa ❤❤☺️
Akki oyalage vidihata ala kariyak hadana hati dannako
Aniwaryenma dhannam malli
Ane ada udenma awith api lovly
😂😂😂thanks darling video eka beluwata❤❤☺️
Assalamu Aleikum ❤ Ramadan karim 💗👍👍👍👍
w salaam ramadan kareen☺️☺️❤
Really useful tips dear
Thanks dr☺️☺️❤
lunu badapu eka fridge eke nda thiyanna ona
Super dear...
Thanks dr☺️☺️❤
Very useful sis
Thanks sis😘😘😘
😘😘 thanks akke
අමුතුනපහ බැදපු තුනපහ හදන්න කියලා දෙන්න
Sister is that flowers name shoe flower in English
Hibiscus
Aniwaran godak asawan balan innawa akkka nombi videos balannna
Thanks darling aniwaryea dhannawa😉☺️☺️☺️❤
Niyamai ❤❤❤
Lassanai nanga...
thank usooo much☺️☺️❤
තුනපහ හදන Recipe නෑද
නියමයි .
MAN MUSLIM NOUNATH HARIMA ASAWEN BALANAWA AKKE OYAGE VLOGS GODAK LASSANAYI ❤😘
thank u sooo nanga😊😊❤❤❤❤🤗
🌍♥️බුදුසරණයි
Super,
Very useful
Thanks a lot
Mn nm hari asawen balanawa😘😘
thanks dr☺️☺️❤
Mash allha . nAngi mata help oni mama hogak kal nil katorolu mal heuwa . mata eta tikak hoo athu kebellak ewanna puluwanda?
mata therune akka 🤔🤔🤔
@@SLFathimaslifestyle mata nilkatarolu pelayak ganna tiyeida? Mama hoyagena hitiyee oyalaga tiyanawanam mata denna puluwanda
@@fathimabanu5517 ape dhihath na dr.ape massinalage gdr giya wele thamai.amma kadan aawe