Rawana shakthiya | Shiwa shakthiya | vishwa shakthiya | Gagana prathap

Поделиться
HTML-код
  • Опубликовано: 19 дек 2024

Комментарии • 136

  • @GaganaPrathap
    @GaganaPrathap  2 года назад +5

    හඳහන් බැලීම , පොරොන්දම් බැලීම වැනි ජෝතිෂ්‍ය සේවයන් සඳහා 2000/=සිට 5000/= මුදලක් අයකෙරේ ... ඉගෙනීමට අදාලව කෙරෙන කිසිම කටයුත්තකට මුදල් අයකිරීමක් නොමැත. සම්බන්ද කරගැනීමට අවශ්‍ය අය 0760358279 අංකය මගින් වට්සැප් හරහා සම්බන්ද කරගැනීම සිදුකරන්න.

    • @GaganaPrathap
      @GaganaPrathap  2 года назад +1

      @@nuwanpradeep5796 video eka balala eke tiyena adahas wala yamak katha karanavanam man godakma kamathiyi..

    • @nts1065
      @nts1065 2 года назад +2

      ජොතිශය ඉගෙනගන්න පුලුවන් ද

    • @athuaprasanna8685
      @athuaprasanna8685 Год назад +1

      Kele kotiya gorawanakota apiwa dadayam karanna enne koy pettenda balanna one neda
      A wagema video dana kenage aramuna mokakda yanna terum ganna one neda

    • @GaganaPrathap
      @GaganaPrathap  Год назад

      @@athuaprasanna8685 ඔව් ඕන කෙනෙක්ට ඕන දෙයක් හිතන්න පුලුවන්. ඒක මට අදාලම නෑ

    • @athuaprasanna8685
      @athuaprasanna8685 Год назад +1

      Ona kenekta itanna ida arina eka nemey obatumage aramuna viya utte mudal nometiwa dukvidina ayata pihitak wela me bawaye pin res karagannay aramuna viya utte

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 Год назад +1

    ඹබ තුමාට ගෙඩාක් පිං යිස්තුතියි ඹබ තුමාට පචුලේ හැමෝටම නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා බුදුසරණයි 🙏🙏🙏🙏

  • @janakaveerasinhe5976
    @janakaveerasinhe5976 2 года назад +5

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මාගේ ශරීරයේ පවතින සියලුම රෝග සුවපත් වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @kawkarunwthi4596
    @kawkarunwthi4596 Год назад +1

    ඹබතුමාට ගොඩාක් පිං නිදුක් නිරෝගි දිර්ෂෘයුස ලැබේවා පචුලේ හැමෝටම බුදුසරණයි දෙවිරැකවරනයි ❤️❤️🙏🙏🙏

  • @upamaliabayarathne4663
    @upamaliabayarathne4663 Год назад +1

    හිරුට අධිපති ශිව දෙවිඳුන්ගේ පිහිට ඔබටත් මටත් ලැබේවා
    පැහැදිලි කිරීමට බොහොමත්ම ස්තුතියි

  • @anushkajayasinghe4365
    @anushkajayasinghe4365 Год назад +3

    ඇත්තටම ඉතා වටිනවා ඔබට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕන..🙏🙏 උතුම් සත් ක්‍රියාවට. මිහිපිටට ඉතා වට්නා මැනිකක් ...ස්තුතිය 🌼🌼🌼❤️❤️

  • @manojpriyankarafunction8987
    @manojpriyankarafunction8987 11 месяцев назад +1

    ඔබ කියපු දේවල් සියල්ලම පැහැදිලි සත්‍යයක් ....❤

  • @navodranasinghe3367
    @navodranasinghe3367 Год назад +1

    තෙරුවන් සරණයි! ජය වේවා! දෙවි පිහිටයි!
    ☸️ 🌞 🌝 🕉️

  • @nalakavithanage8486
    @nalakavithanage8486 Год назад +1

    Oba Thumata Tharuvan Saranai

  • @bandarams8415
    @bandarams8415 Год назад +2

    ඔබතුමා කියන හැම වචනයක් ම හරි යට ම හරි🙏🙏🙏

  • @skolesuresha5233
    @skolesuresha5233 Год назад +1

    ශිව ශක්තිය ඇතුළු විශ්වයේ සියලු ආශිර්වාදයෙන් සිව් හෙළය නැවත පිබිදේවා!
    දීර්ඝායුෂ ලැබේවා ඔබ තුමා ට

  • @maalilanka3687
    @maalilanka3687 Год назад +1

    දීර්ඝායුෂස සම්පත්තියලැබේවා ඔබ තුමාට!

  • @thewonderfulworld5735
    @thewonderfulworld5735 2 года назад +3

    මහත්මයාට බුදු සරන හා විස්ව සක්තිය ලැබේවා 🙏👍👍👍

  • @mihiripathirana5342
    @mihiripathirana5342 Год назад +1

    ශිව දෙවියන්ගේ පිහිටෙන් මගෙ ශරීරයේ සියලු රොග සුවපත් වෙම්වා

  • @salonthushara6865
    @salonthushara6865 2 года назад +2

    ඔබතුමා කියන දෙවල් ඇත්ත මම ඔබතුමගේ මේ වැඩසටහන් ගොඩක් බලලා තියෙනවා මේ කියලා දෙන් දේවල් ගොඩක් වටිනවා කැමති අයට ප්‍රයෝජනයක් ගන්න පුළුවන් ඉගන ගන්න ගොඩක් දෙවල් තියනවා

  • @RaviduDilshan-n9j
    @RaviduDilshan-n9j Год назад +2

    ශිව දෙවියන් තමා මෙහෙ ලොකෙ පැවත්ම .මෙහෙ ලොකෙ මින්ස්සුන්ට උදව් කරන කෙනා තමා ශිව දෙවියන් .ශිව දෙවියන් ට පහන තිබ්බම මගෙ තිබ්බ පශ්න සෙරම එකින් එක විස්දලා දුන්න ශිව දෙවියන් ඇත්ත ලොකෙ ඉන්න ලොකුම ශක්තිය .මගෙ ශිව දෙවියන් ගෙ පිහිටෙන් මගෙයි හැමෝම ගෙයි බාලාපොරොත්තු ඉශ්ට වෙන්න ඔනේ .ඔම් නමක් ශිවාය 🙏🙏🙏

  • @tharakadushmantha-gz7gx
    @tharakadushmantha-gz7gx Год назад +2

    Oba thumata thawathawth shakthiya labewa

  • @malkanthigunawardana4263
    @malkanthigunawardana4263 Год назад +2

    බොහොම පිං ඔබතුමාට මේ දැණුවත් කිරීමට තෙරුවන් සරණයි🙏🏻🙏🏻🙏🏻💜💜💜

  • @nuwanthikadilhani4438
    @nuwanthikadilhani4438 Год назад +1

    Budu saranai obalata guruthumani .mata rekawaranaya wu wishwa mathawama wenna ethi mata phone eken hari obalagen igena ganna maga peduwe.sthuthi wishwa matawata🎉

  • @AjayYadav-pc5ct
    @AjayYadav-pc5ct Год назад +1

    Oya hari Ku hamadama aththa

  • @randunisanthi8088
    @randunisanthi8088 2 года назад +2

    දැනුමක් ලබා ගත්තා.බොහෝම ස්තූතියි ඔබතුමාට...🙏🙏🙏

  • @vinitharanaweera8192
    @vinitharanaweera8192 Год назад +2

    Shiwa Dewiyange Ashirwadaya Ape Hemotama Lebewa!!! Obathumata bohoma pin megena Hemotama Awabhodaya labadeema gena .🙏🙏🙏❤❤❤

  • @kavindasuraj1752
    @kavindasuraj1752 Год назад +3

    මමත් බුදුන් වැදලා ඉන්පසු ශිව දෙව්යන් වන්දනා කරනවා.ඇත්තටම මට තිබුන ගොඩක් ගැටලු විසදුනා. ශිව දෙව්යන්ගේ පිහිට ඉක්මනට ලැබෙනවා.

  • @ssdsoisa3397
    @ssdsoisa3397 Год назад +1

    Teruwansaranai .gurutumani .godak.pin.obetumate .🙏

  • @emo6688
    @emo6688 2 года назад +3

    මම ආසම ශීව දොවියන්ට

  • @bgwimalawathi
    @bgwimalawathi Год назад +1

    ඔබ තු මා ට බුදුසරණයි. මට දුර කත න ය අ ත න ය අ. ඕන ඔබ ට බුදුසරණයි

  • @malajayasinha7091
    @malajayasinha7091 2 года назад +2

    අවසානය දක්වා නරබන්නෙක්මි.බොහෝ පින්

  • @ranjanisujeewa5601
    @ranjanisujeewa5601 Год назад +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @sidath939
    @sidath939 Год назад +2

    Deergayu vehva. Pinwath obata. Nidhuk nirogi chira jeevanaya labehva budhu saranai dhevipihitai

  • @ස්වර්ණාකෝනාර
    @ස්වර්ණාකෝනාර 2 года назад +1

    ලබා දෙන දැන්වීම් ගැන ස්තුතියි

  • @saarakaushi8978
    @saarakaushi8978 Год назад +1

    Obathumagen godak deval igena gannava❤

  • @champamendis7021
    @champamendis7021 2 года назад +1

    අද තමයි මේ චැනල් එක සයිබ්ස්ක්‍රයිබ් කරේ. ඒ ශිව හා රාවණා දෙවියන් ගැන දැනගන්න. බොහෝ වටිනා වීඩියෝ එකක් . ස්තුතියි ඔබතුමාට. ශිව වන්දනාව ගැන දැනගැනීමට කැමතියි

  • @nayanachandrani5880
    @nayanachandrani5880 Год назад +1

    Obathumata thebanne loku danim sambarayak ahanath asae oba thumata tharuwan saranae,

  • @harmonic_crafting
    @harmonic_crafting 2 года назад +1

    ඔබ තුමා මාගේ මතය ප්‍රත්‍යක්ෂ කරදුන්නාට නමස්කාර කරමි 🙏❤️

  • @sulochanamadu798
    @sulochanamadu798 Год назад +2

    ඔබතුමන්ගේ හඩ පැහැදිලි යි..

  • @KristanG2007
    @KristanG2007 Год назад +1

    Ahamben dekapu deyak adaraniya viswayata sthuothi yahapath dewal ape jeewath walata laba dila minisage mansa yahapath thanata yanna sthakthiya lebawa sir tath me viswayatath ista devathawantatg siyaluma deviyantath pin

  • @senakarathnayaka900
    @senakarathnayaka900 2 года назад +2

    ඉස්තුතියි ඉස්තුතියි ඉස්තුතියි

  • @champamendis7021
    @champamendis7021 2 года назад +1

    තෙරුවන් සරණයි ඔබතුමාට .

  • @NelumLanka
    @NelumLanka Год назад +2

    අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පිච්ච මල් පූජාව කරපු දවසක 2009 ඒ මොහොතේ සූර්යයා දෙස මා එක වරම බැලුවා.. අදහා ගන්න බැරි පුදුම ලස්සනක් ලස්සන මුහුණක් ඇස් පිල්ලම් ගසමින් රත්තරන් පාටට දිලිසෙන මුහුනකින් මා දැක්කා. මා දෙස බලා කෑ ගසමින් නමස්කාර කෙරැවෙ මි. ඒ වෙලාවේ හිටපු මහා සෙනග ඒ දෙස බැලුවත් එක්කෙනෙක් දෙන්නෙක් තමයි ඒ දෙය දැක්කේ. මට තාමත් ඒ මතකය දැන් වෙනවා වගේ සිතේ පවතිනවා.. නමස්කාර වේවා ශිව දෙවියන් ට.. ඒ කව්ද කියලා මම තවමත් නොදනී

  • @jandrajandra1554
    @jandrajandra1554 Год назад +1

    තේරැවන් සරනයි

  • @StnrWasakam-rt9jw
    @StnrWasakam-rt9jw Год назад +1

    මනුස්සයන්ට නාගයන්ට යක්කයින්ට සත්වයින්ට හැමෝටම එක හා සමානව වරම් දිපු ලෝකයේ ඉන්න එකම දෙවියෝ.🙏

  • @danushkaniroshan5158
    @danushkaniroshan5158 Год назад +1

    නිවැරදි දැක්මක් දැයට... හරියට හරි... 🤗🤗👌🤗🤗

    • @lalithajayasuri3924
      @lalithajayasuri3924 Год назад

      සාදු සාදු සාදු තෙරුවන් සරණයි 🙏🙏🙏.

  • @vijithaherath8027
    @vijithaherath8027 2 года назад +1

    Budusaranai davipihetai

  • @SLmusicDj
    @SLmusicDj Год назад +1

    Oba thuma hoda thanaka inna kenek.❤️🙏

  • @gayathrikaushalya6710
    @gayathrikaushalya6710 Год назад +1

    Mama aurudu 3kata kittuvwnna lagai shiva deviyan adahanna aran mata godak pihita thiyenava namuth mata dan gatha kiya ganna ba anum yanava hariyata bada athi wenava ai ahema venne kiyala dana ganna puluvanda

  • @AnuraKrishantha-d2s
    @AnuraKrishantha-d2s Год назад +1

    Theruwan saranai

  • @nayanakumari2995
    @nayanakumari2995 2 года назад +1

    Sthuthi sthuthi sthuthii

  • @lalithajayasuri3924
    @lalithajayasuri3924 Год назад +1

    ඔබතුමා හමුවීමට අවස්ථාව සලසා දෙන්න ලිපිනය දන්වන්න තෙරුවන් සරණයි
    🙏🙏🙏.

  • @user-fb7rw7op1m
    @user-fb7rw7op1m Год назад +3

    හරිම වටිනවා මහත්තයෝ මේ වීඩියෝ එක ඩවුන්ලෝඩ් කරලා f b දැම්මාට කමක් නැද්ද තෙරුවන් සරණයි ❤🙏

  • @JananiChamodi-f8g
    @JananiChamodi-f8g Год назад +1

    බ්‍රාහ්ම භ්‍රමනය

  • @roshaninduka2093
    @roshaninduka2093 Год назад +1

    වටිනා විඩියො එකක්

  • @dammisilva1513
    @dammisilva1513 Год назад

    Budu saranai

  • @yamunathilakarathnage7948
    @yamunathilakarathnage7948 2 года назад +1

    Mamath. Horu. Deviyanta. Watinawa. Mama. Sathutui

  • @ellayanews867
    @ellayanews867 Год назад +1

    Obathuma hari.... jayawewa

  • @pradeeppradeepkumararajapa9769
    @pradeeppradeepkumararajapa9769 2 года назад +1

    3 wana Asa ganna pluwan kramayak Kiyanna

  • @anularanasinghe9524
    @anularanasinghe9524 2 года назад +1

    Japa kusuma sankasan kiyana gathawa udesana kiya wadinwa.aka hodada?

  • @chamilaniroshani5371
    @chamilaniroshani5371 2 месяца назад +2

    මහත්තයෝ මේවා ජනපති අනුර මහතාට කියා ක්‍රියාත්මක කරන්න මේලෝකෙටම උදව් කරන්නකෝ අපිත් එනවා ඕනිම දේකට

  • @subhadrasubasinghe247
    @subhadrasubasinghe247 2 года назад +1

    Dheerghayu wewa !

  • @dilrukshiherath8738
    @dilrukshiherath8738 2 года назад +2

    Obathuma ge nuwana gena ithaama sathutui👍❤raawanayin wahanse gena hithala nam terumganna baa kaatawath.yogithuman la hata pamanai dakinna puluwan a shakthiya.❤

    • @dilrukshiherath8738
      @dilrukshiherath8738 2 года назад

      Hiruta siwa neda kiyanne🤔🤔 shiwa nemei neda???

    • @GaganaPrathap
      @GaganaPrathap  2 года назад

      @@dilrukshiherath8738 siwa thama hiru. Himdun shiwa kiwweth siwa bakthilayekta. Rishi mattame dyana labi parama siwa shakthi labiya shiwa lesa handinwuwa. Dekama ekayi

  • @siththimorseth92
    @siththimorseth92 2 года назад +1

    Mn Shiva bakthikayek Om namah Shiva .

  • @emo6688
    @emo6688 2 года назад +3

    ශිව මගෙ‌ ශක්තිය

  • @DulikaDamayanthi-yc5zt
    @DulikaDamayanthi-yc5zt Месяц назад

    🙏🙏🙏 🙏🙏🙏 🙏🙏🙏

  • @chathusasakwithi7805
    @chathusasakwithi7805 Год назад

    Gurtumanni ma oba tumage Vediyo muladeta balanawa math Soya soya setiye wiswa Saktiyenn Rogasuwa kiremata

  • @lakshmidapana1569
    @lakshmidapana1569 Год назад +1

    🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷🙏🏻🌷

  • @ruwanthagunathilakaofficia150
    @ruwanthagunathilakaofficia150 2 года назад +1

    1984.09.22
    Hawasa 5.52
    Mage Ieshta Devatawan Loard Shiva neda

  • @sathis16
    @sathis16 2 года назад +1

    Oba hari godak durata🙏

    • @GaganaPrathap
      @GaganaPrathap  2 года назад +1

      බොහොම ස්තූතියි අදහසට

  • @sukanthantamilan4260
    @sukanthantamilan4260 Год назад +1

    Om nama shivaya paramporul parameshvara

  • @sulochanamadu798
    @sulochanamadu798 Год назад +2

    සූර්ය වන්දනාව,නැත්නම් ,ඒ ව්‍යායාම පිලිවෙල නිවරදිව කියල දෙන්න

  • @dhunushinishara5452
    @dhunushinishara5452 2 года назад +1

    Om namah shivaya!!!

  • @kanidesilva5421
    @kanidesilva5421 2 года назад +1

    Rahu 10 and kethu 4 wisheshitha pihiteemakd?

  • @chandrikadamayanthi5742
    @chandrikadamayanthi5742 2 года назад +1

    .mama a adahas piligannawa .

  • @animalia2106
    @animalia2106 10 месяцев назад +1

    Shiva swaroopa ananthai soorya kiynne ekak kalya maranaya alokaya yuddaya thwath boho de ohuge ewa oba me gana hithenne mokakda

  • @chayadisanayaka3850
    @chayadisanayaka3850 2 года назад +1

    Maraja rawanage putha meganada koheda dan inne

    • @GaganaPrathap
      @GaganaPrathap  2 года назад

      Ipadila thama wedi kalak nee.

    • @chayadisanayaka3850
      @chayadisanayaka3850 2 года назад

      Meganada minissu atharata enne maharajage puthavidiyatada lankaveda ipadila inne

  • @neellomar4445
    @neellomar4445 2 года назад +4

    ශිව කියන්නෙ විශ්ව ස්වභාවය නිරුපනය කරපු සන්කේතයක් කියල මට හිතෙන්නෙ. භක්තියකින් ඒ දෙවියන් ඇදහීන් කරනකොට මිනිස්සුන්ගෙ චිත්ත සන්තානයෙ ඇතිවන සිතුවිලි නිසා පිනක් ඇති වෙනව කියල මට හිතෙන්නෙ. මට හිතට ආපු අදහසක් පමනයි

  • @piyuminimesha7882
    @piyuminimesha7882 Год назад

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏♥️♥️♥️♥️

  • @bandulasirimal6800
    @bandulasirimal6800 2 года назад +1

    👍... 👍.. 👍... 👍... 👍

  • @rasalanka
    @rasalanka 2 года назад +1

    යෝග විස්තර කරන්න .

  • @chamumethsara
    @chamumethsara Год назад +2

    ශිව දෙවියන්ට එළියේ පහනක් තිබ්බට කමක් නැද්ද . මොන දිශාවටද තියන්න ඕනි.

  • @ykdpro
    @ykdpro 2 года назад +1

    පෘථිවි මිනිසුන් කියන්නෙත් දෙමුහුන් ජීවීන් පිටසක්වල ජීවීන්ගේ මැදිහත්වීම මඟින්.

  • @kanthikumari-sd6pw
    @kanthikumari-sd6pw Год назад

    ❤❤❤

  • @ruwani1654
    @ruwani1654 Год назад +1

    Man me deviyo wenakota mata jeewa manawa sewa deviyan gawata nai enawa penawa mata baya hithanawa...nai dakama

    • @GaganaPrathap
      @GaganaPrathap  Год назад

      Ehema bayawenna epa. Naga sambawayak tiyena nisa ehema penne

  • @kanthiambagahakotuwa7493
    @kanthiambagahakotuwa7493 Год назад +1

    සිවදෙව්යන්ගෙ වදින ගාතාතියෙනවද

  • @nayanasamarakone4715
    @nayanasamarakone4715 Год назад +1

    🙏🙏❤️🙏🙏

  • @athuaprasanna8685
    @athuaprasanna8685 Год назад

    Balan giyama emoma mudalata tamay

  • @tharangiliyanarachchi2674
    @tharangiliyanarachchi2674 2 года назад +1

    🙏🙏🙏🙏🙏🙏

  • @مناالطقعان
    @مناالطقعان 2 года назад +1

    ශීව විශ්ණූ එකකෙනෙක්ද පහදලා දෙන්න
    මගෙ ධර්මය හැඑැනු කොට විශණු දෙවියන් අදහනවා එත් Siයලුම දෙවිවරැන්ට මම ගරැ කරනවා දෙවියන් මම ගොඩක් විSවSaකරනවා ඔබතුමාට තෙරැවන් Saරනයි 🙏🙏🙏🙏🙏🙏🙏

  • @weerathungaarachchikanthie133
    @weerathungaarachchikanthie133 2 года назад +1

    🙏🙏🙏♥️♥️

  • @nuwanshantha8675
    @nuwanshantha8675 2 года назад +5

    ශිව සුත්‍රය කියලා එකක් ත්‍රිපිටකයෙ තියෙනවා මේ ශිව කියන කෙනා බුදු රජාණන් වහන්සේගේන් ප්‍රශ්න අහලා දැනගත්තා කියලා තියෙනවා. අනික මැවූන් වාදය බුදු දහම ප්‍රතික්ෂේප කරනවා.

    • @GaganaPrathap
      @GaganaPrathap  2 года назад +1

      Kenek mawuwath nethatha hari apuru system ekak meeke tiyenava.

  • @swarnaswarna8710
    @swarnaswarna8710 2 года назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏💖💖💖💖💖💖

  • @bgwimalawathi
    @bgwimalawathi Год назад +1

    මට phon අංකය අ න් ක ය ඕන උනා ඔබ‍ට හැ කී න ම් න් a. ද න් න

  • @tennisanjayasekara918
    @tennisanjayasekara918 2 года назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @madhu_951
    @madhu_951 Год назад

    Mge hadahans bala gnna ona.mta no ekk denna

  • @selakalasan4651
    @selakalasan4651 2 года назад +1

    ❤️🙏

  • @bandulasirimal6800
    @bandulasirimal6800 2 года назад +1

    👍👍👍👍

  • @Arunachaya
    @Arunachaya Год назад +1

    ර්ෂ්වර ,ශිුව යනු දෙදෙනෙක්ද?

  • @pasangathuru1416
    @pasangathuru1416 Год назад

    ශිව දෙවියන් ඇදහීමට කලින් කාලිමෑනියන් ඇදහිය යුතු ද?ශිව දෙවියන් පමණක් ඇදහීම පවක්ද ?කෙනෙක් එහෙම කීවා

  • @kumudunikahaduwa6780
    @kumudunikahaduwa6780 2 года назад +1

    🙏🙏

  • @chandimamalkanthi2068
    @chandimamalkanthi2068 2 года назад +2

    Siwa daviyani magi පවුල samgiya නැවත uda කරන්න

  • @janithaprebuddha
    @janithaprebuddha Год назад +1

    ශිව කියන්නෙ සක්‍ර දෙවියන්ට

  • @StnrWasakam-rt9jw
    @StnrWasakam-rt9jw Год назад +1

    සුර්යා වෙනයි ශිව දෙවියෝ වෙනයි. නමුත් හින්දු අාගමේ සුර්යට දේන වටිනාකම වෙන කිසිම අාගමක දෙන්නෙ නැ හින්දු අාගම පවතින්නෙ සුර්ය ශක්තිය මතයි මිහිපිට සූර්යක් ග්‍රහණයක් අැති වන සැම විටම ලෝවපුරු අැති හින්දු දෙවස්තාන වසා දමනවා .සූර්යක් ග්‍රහණයෙන් පසුව දේව ප්රතිමා සෝදා නැවත පුජා පටන් ගන්නවා . සුර්යාගේ රද සත්තමී දිනය සමරන්නෙ හින්දු බැතිමතුන් .තවද ජනවාරි 14 හිරු දෙවියන් වන්දනා කරලා කිරි උතුරවලා පලමු අස්වැන්නෙන් කිරි බත් හෙවත් පොන්ගල් සාදා හිරු දෙවියන්ට පුද නමස්කාර කරනවා. අප්රියල් 14 සුර්යා මීන රාශියෙන් මේශ රාශියට පැමිනෙන දිනත් සුර්ය වන්දනාව කරනවා . හින්දු දර්මයට අනුව අලුත උපන් දරුවාව දින 30 සුර්යාගෙ රශ්මිය නෝවිදින සෙ නිවසේ කාමරය තුල තබාගෙන තිස්වන දින දරුවාව කුල්ල කට දාලා සුර්යාට පෙන්නලා සුර්යාව වැදලා නිවසෙ කිල්ල ඉවත් කරලා ලමයාව ඉන් පසු තමා දෙවාලෙට එක්කම් යන්නෙ . විවාහයේදි පවා මනමාල යුවල මුලින්ම වන්දනා කරන්නෙ සුර්යාවයි එම චාරිත්රයට කියන්නෙ අරුන්දති වන්දනම් කියලා මනමාල යුවල පෝරුවෙන් නැකිට ශාලාවෙ මිදුලට ගෝස් සුර්යාට කපුරු දල්වා වන්දනා කරනවා . තවද ඔවුන් අලුතෙන් නිවසකට පිවිසෙනකෝට සුර්යා නමස්සාර කර සුර්ය මන්තරය පවසා නිවස තුලට රැගෙන යන දෙව ප්රතිමා පහන් සියල්ල සුර්යාට පෙන්නා සුර්යාගෙ අාශිර්වාදයෙන් පසු නිවස තුලට රැගෙන යනවා. 🌞

    • @denishashanmugamoorthy4783
      @denishashanmugamoorthy4783 Год назад

      Okkama ok arunthathi sun ne arunthathi ekak star velli ekak star velli star arunthathi star eka round gahannaaa arunthathi star velli star eka round gahannawa e wage husband wife inna onai eka damai husband wife eka uda ballanna keyannawa wedding time a wage msg thiyannawa Kodak