Ammoooo e kale pissuwen wge ahuwe.... Sulagak wela... Mihirawiye..... Asa gatena...😘😘😘😘oya anith okkoma sindu thamath ahnwa ape super star ❤️ shinan......
Sima na song eka nam man sahenna ahala tiyanawa .godaaaak lassanai.hiru star kaale th godaaaak vote kara.aiye thawa lassana sindu kiyanna okkoma api asawen ahanam.jaya wewa.😊
Supersta kale api hitiye akkai mai nangi. Ape eka gdrta ea dawas wala ekama pattaren 3 gane gnnwa. Ea shihan aiyage 4tos ekathu krnna. Galle tibunu 3in 1 show eka blnna Th awa api. Ea wage musical shows kihipayakata gya api shihan enwa kyla qwama. Ea taram loku pissuwak adarayak tibuna. Ea rupeta ea hinawa gdk adare kra. Adath ea adare ea wagemai.eth eda adare krta wada ada gdk adare krnwa ea rupaya ea hinawa ta wada Inna nihathamani uthum manussathwa kamata...
කාලෙන් කාලෙට තරු බිහිවෙනවා
70 දශකයේ විජය
90 නාමල්
2008 ශෙහාන්... මිනිස්සු උමතුවෙන් මොවුන්ට ආදරේ කරා...
2008 2010 මිරාවි ආවෙ
සමජයේ ඉන්න නියම මහත්තයෙක් කියලා බය නැති ව කියන්න පුලුවන්
90 නාමල් කවුද
Aniwaaa
අනිවාර්යයෙන්ම❤️❤️❤️
මං ජීවත් වෙන කන් ඒ සිංදුව කියල මගේ පවුලට කන්න දෙනවා. ඒ වචන හරිම අවංකයි ශිහාන් මල්ලි 🙏
නලින් මහත්තයා ඔබ කොහොමත් හිත හොඳ මිනිසෙක්.
@@nipundesilva4917
නලින් පෙරේරා අපේ පැත්තේ
නිහතමානී හිත හොඳ මිනිසෙක්
Mawa godakkk savedi una e wachana walata.theruwan saranai.💓
ඒ කතාව... කොච්චර අවංකද... මුල මතක තියෙන පොලවෙ පය ගහල ඉන්න සුන්දර චරිතයක් .. ❤️❤️❤️❤️
ශෙහන් අයියාගේ කතාව කොහොම කරත් පපුවේ ගැඹුරටම දැනෙනවා ආදරෙයි ❤️❤️❤️
හදවතේ අමරණීය ගායකයා❤️ ශිහාන් මිහිරංග❤❤❤❤ 😘😘😘😘 හැමදාමත් ආදරෙයි ශිහාන් අයියේ ❤❤❤ ඒ කටහඩ සැනසීමක් ❤❤❤❤❤❤❤
ගෞරවණීය දෙමාපිය යුවලකගේ නිහතමානී පුත් රුවනක්. නලීන් මහත්මයාද සිහිපත් කරන්නේ ගෞරවයෙනි. මෑත කාලයේ අපට ලැබූන හැම අංගයකින්ම සම්පුර්ණ කලා කරුවා. තෙරුවන් සරණයි !!!
මුල අමතක නැති හිත හොද අවංක කොල්ලෙක්
තවමත් දිදුලන තරුවක්...ආදරෙයි හැමදාමත් ,,,,
තමන්ගේ උත්සහයෙන් අද ඉන්න තත්වෙට ආපු තරුවක් වගේම රියලිටි ඉතිහාසයේ බිහිවුන මතකයෙන් නොමියෙන් හදවතේ ජීවමාන ගායකයා. ඒ වගේම තමන්ගේ වැදගත්කම මහත්මාගතිය ඒ විදියටම තියන් ඉන්න ගෞරවනීය චරිතයක්.එදා වගේම අදටත් වේදිකාවේ ශිහාන් කිව්වම ඒ තියෙන රසික ආදරය ප්‍රතිචාරය ගෞරවනීය ලෙස හසුරුවාගත් ආදර්ශමත් තරුවක්🙏
2007 ඉදන් මගෙ ආසම ගායකයා...❤❤❤දකින්න ආසයි ඇත්තටම 💟
කියලා වැඩක් නෑ මගේ ආසම ගායකයා ඇත්ත කතාව අයියේ සුපිරි 😘🙏
ජනප්‍රියත්වය ඇගට අරං ඔළුව උදුම්මගන්න පිරිස් අතරේ, සාමාන්‍ය මනුස්සයෙක්ටත් වඩා නිහතමානී චරිතයක්. ඒ වගේ මිනිස්සුන්ට හැමෝම ආදරෙයි.
ඇත්තටම වැඩ්ඩෙක්.. හොද නිහතමානී කෙනෙක්.
මටත් ඒ කාලෙ ශිහාන් පිස්සුව තිබ්බා දරුණුවටම 😆 මට මතකයි බොරැල්ලෙ ඩේ කාඩ් විකුණුවා ශිගාන්ගෙ ෆොටෝ දාලා. කෙල්ලො පොරකනව ඒවයෙ. නියම අවංක චරිතයක් 😊
Dhigatama shihan pissarro thiya ganna
මගේ විදියට කිවුවොත් උබ නම් මාරම කොල්ලෙක් බන්............😐😐😐👍👍👍❤️❤️❤️
හරිම නිහතමානී පුතෙක්..ඔයාට ශුබ අනාගතයක් වේවා !
ඒ නිහතමානී කම මං කිසිම කලාකරුවෙක්ගෙන් දැකලා නෑ..දරුවන්ටත් එක්කම හරියන්න ඕන ශෙහන් මිහිරංග අයියා..ඔයාට සියලු දෙවි පිහිටයි
ජීවිතේ ගැන හොදටම තෙරුම් අරන්.....වයසත් එක්කද.....
Mage hadawathe gayakaya shihan sir oba hada gathiguna thiyena pinwantha piyek sathutin inna. Lassana anagathayakata suba pathum
un believable talk. respect you shihan malli
නිහතමානී චරිතයක් ❤️❤️ flashback backing ❤️❤️
එ වචන ටික අහාද්දි ඇස් වලට කදුලුත් ආවා🥺❤️❤️
ශිහන් කියන්නෙ මගෙ හදවතේ ගායකයා ඒ වගේම සුලගක් වෙලා සින්දුව මගේ ආසම සින්දුව මම අනන්තවත් අහනවා කොහොමත් ඒ කියන්නෙ නලින් පෙරෙරා මහත්තයා එලිදක්වන්න තිබ්බ නිර්මානයක් ඒත් ඒක මන් හිතන්නෙ ශිහාන්ට තමා ශිහන්ට ඒකාලෙ 19 කියන්නෙ 2020 මගෙ වයස ආදරෙයි ශිහාන් මිහිරන්ග නිහතමානී ගායකයෙක්❤️❤️
කවදත් නිහතමානී ශෙහාන් මිහිරංග
ඔබට දීගායු වේවා !.... ❤❤❤❤❤❤
Ammoooo e kale pissuwen wge ahuwe....
Sulagak wela...
Mihirawiye.....
Asa gatena...😘😘😘😘oya anith okkoma sindu thamath ahnwa ape super star ❤️ shinan......
He has become a matured artist...Keep the good work
👍👏👌
perfect speech ...
Perfect singing....
Perfect backing....
සිරස සුපස්ටා හැමදාම බැලුව ශිහාන් නිසා,එදා මං ගත්තු ශිහාන්ගේ ඩේ කාඩ් එකක් අදටත් තියනවා,අදටත් හිරැස්ටා බලනව අද ශිහාන්ව ව්නිස්චමන්ඩලයේ ලොකු කාලයක් ඉතින්,සුලගක් වෙලා ගිිතයට ගොඩාක් කැමතියි අදටත්, ඔයාටත් පවුලේ අයටත් තෙරැවන් සරණයි
Humble heart, noble heart, lovely person. Lov u son. May god bless you abundantly. Best wishes to stay long long time in music world.
Great shihan...well done speech..
asama gayakayek......well done....posh na ....show na......bs.....gos bless you.....
Shihan you’re a very humble and a talented singer, this is the first time I heard a great and a genuine speech from singer. Well said 👏👏👏
පට්ටම පට්ට බන් අපි ඔබට ආදරේ ඒකයි 💛💛💛💛💛
පට්ටම කොල්ලෙක් . What a humble person. U are the one and only super star.
සුපර් ස්ටාර් කාලෙ යද්දි මට මතකයි යාලුවෝ ඔක්කොම කැමති වුනේ . ශිහාන් අයියට මං කැමති වුනේ අජිත් ට . 🤭 මං අජිත් බණ්ඩාර ගැන කියද්දී යාලුවෝ ඔක්කොම බැන්නා මට 😂 පස්සේ ඩ්රිම්ස් ඔෆ් ශිහාන් ඇල්බම් එක ඇහුවට පස්සේ මන් මාර විදියට ආසා වුනා 🤩😍 යාළුවො කිව්වේ ඇත්ත තමයි කියලා මං ගිහින් කිවා ඇත්ත තමයි උබලා කිව්වේ මාර ලස්සනයි ශිහාන් අයියා ගේ සිංදු මන් දැන් පට්ට ෆැන් කෙනෙක් .😍 යළුවො කිව්වා ආ ඔව් ඒ වුනාට දැන් අපි කැමති නෑ 😒 මං ඇයි දැන් උබලා කැමති නැත්තේ 🙄 උ හින්දා කෙල්ල මං එක්ක රණ්ඩු වුනා 🤭 අනිත් එක්කෙනා මගේ එකි ගේ කටෙම තියෙන්නේ ශිහාන් 😂 එලිය වැටුනු වෙලාවේ ඉදලා ශිහාන් 😂 ඔහොම දිගටම කියලා කිව්වා ඒක නිසා අපි ඌට කැමති නෑ 😒 නමවත් කියන්න එපා 🤣 කියලා ( ඌ , කිව්වාට තරහා වෙන්න එපා අයියේ කිව්වේ එකාලේ එහෙම එයාලා) එහෙම පිරිසකුත් අය්යාට හැදුනා 😂 එදා ඉදලා මං ශිහාන් අයියා ගේ පට්ටම ෆැන් කෙනෙක් 😍 🌹 යාළුවො ටික ආයේ ෆැන්ලා වුනා අයියා බැන්දාට පස්සේ 🤭😊. ආදරේයි අයියේ හැමදාම. ජේසු පිහිටයි! 💖😍
❤️❤️
දවසක් මායි යාලුවොයි...මගේ බෝයි එයාගේ යාලුවොයි ගියා මියුසිකල් එකක් බලන්න...ගොඩ...ආටිස්ලා ආව සින්ග් කරන්න....අන්තිම ටික යද්දි වගේ තමා ශිහාන් ආවෙ....අම්මෝ ඒ දවස මට නම් අමතක වෙන්නෙ නෑ....එයා එනකොටම මට ඉබේටම කියවුනා...මහ හයියෙන්...ශිහාන්....ආදරෙයි පැලෙන්න කියලා.....එහෙම කියලා විනාඩියක් යන්න උනේ නෑ...බෝයි ඇවිත් මාව ගෙදර එක්කන් ගියා...😔😔😔අද මගේ හස්බන් එයා....අදටත් ඒ වෙච්ච දේ කියන්වා....ඔයා මන් ඉද්දි අරූට ආදරෙයි කියලා කෑගහපු හැටි මට හොදට මතකයි කියලා....එයා මාර jelaous අප්පා ශිහාන්ට 🤭🤭🤭🤭🤭
Ada ajithta wagema malith pawa hoya gannawath Naha EDA asadaranaya unath shehan uthsahaya atha hariye Naha....
@@desilva2429
😂
මේ වගේ නීහතමානි...කාලකරුවේ අද ඇත්තටම නැති තරම් ....එ වගේ අපේ කාලයේ මම දන්න ආදරය කරන සුපිරි තරු 🌟 දෙකයි ඉන්නෙ
චාමර වීරවංසහ
සෙහාන් මිහීරංග...
නිහතමානීකම..❤️🖌️ ආදරෙයි ශිහාන්..
Janapriya unama kalakaruwanta mula amataka wena kale oyage nihatamani kama godak agaya karanawa shihan. .. oyage sangeeta diwiyata jayen jayama wewa ! Kiyala prarthana karanawa 👍👍💜💛💚💖💙
You are the best singer in sri lanka........❤❤.....good luck shihan ayiye
ඒ නිහතමානීකම කියන්න වචන නෑ ශිහාන් අයියේ...ආදරෙයි පැලෙන්න...😘😘😘
Ekata surendra
Me inne den inna sri Lankan Real artist♥️
Vishwasayen kiyanne.
Amila putha... ela... umbata waradinne nehe
Amila aiye aththatama oyage katahadata godaaaak asai godaaaak lassanai ❤😊
DREAMZONE jaye wewa !! hemadamath🙏🏽🙏🏽
Ayesha Jinadari
Thank you nangi 🙏🏽♥️
Sima na song eka nam man sahenna ahala tiyanawa .godaaaak lassanai.hiru star kaale th godaaaak vote kara.aiye thawa lassana sindu kiyanna okkoma api asawen ahanam.jaya wewa.😊
Issara epama karapu charithayak dan hadawathe ihalinma inna supirima charitharayak e ube awanka kamatai minisunge hith dinaganna thiyen ube upan hakiyawa nisai...❤❤❤❤great shihan respect 🖤🖤shihange sindu pissek wage ahanawa dan
🙏❤️
Ape kalaye nihatamani gayakaya obata jaya wewa
ඉස්සර ඉදන් තාමත් එකම විදිහට කැමති ආදරය කරන සුපිරිම ගායකයා ශිහාන් ❤️❤️❤️
Thanka nalin you will acive all in your life.this is the best i have heard from a artist.god bless u nalin bro
Respect you brother ....❤️❤️
Real artist kenek shihan mihiranga kynne ela ❤️❤️❤️
ඒ නිහතමානීකමට හැමදාම් ආදරෙයි ශිහාන් අයියේ
Great sppech in sehan miharanga and great work in niroshan aiya ❤️❤️❤️
EE thamay Shihan........ Geethayen epitata gos oba kiyu siyalu dewalata...Thank you very much 💟 💟 SHIHAN MIHIRANGA.....
නිහතමානී shihan aiya ❤❤❤
No words to say. Actually you are a super star. You are able to keep your status well. Well done shihan ayya. May triple gem bless you
ආසම, නිහතමානී, ගායකයා අනිත් අය වගේ ඔලුව,ඉදිමිලා, නැහැ, ඔයා යත්, පවුලේ, සැමට ත්ජෙසු, පිහිටයි
ඒ අවංක කම කියල නිමක් නෑ ❤️❤️💪🙏
නිහතමානි චරිතයක්....ශේහාන්...👍👍👍🤜🤜
Kisima loku kamak nathi minisek adarei hadawathima sehan ...jesu pihitai
Still one of my favourites.
Atthatama Adai hari wayasa dena gattha... God bless u shihan ayiya..
Man asama tharuwa
Sada nomekena tharu menna
man asama gayakaya god bles
Nalin Aiya great sir kenek 👌👌👌💜💛💚♥️💙
Oba kohomath nihathamani kalakaruwek,api obata hemadamath aadarey.
Man mohuta adare mohu nihathamani apuru miniseki.. mohu kawadawath athithaya amathaka kale neha . mula mathaka thibuna nisa shihan mihiranga nam singer adath eda wagema janapriyaii budusaranai devi pihitai obata...
Great Shihan Ayye
Shihan godak awankawa hadawathin katha kerana kenek harima sathutui. God bless you.
මන් ගොඩාක් ආසම fan කෙනෙක්... , god bless u shihaan aiyaa
Aththatama respect bro .... love you
නිලාන් වගේම හොද නිහතමානි ගායකයෙක්..
Nilanla කව්ද
ඒක තමයි පට්ට නිහතමාණි කම 😊❤️ කියන්නේ සුපිරිම තමා ❤️❤️❤️❤️❤️
Supersta kale api hitiye akkai mai nangi. Ape eka gdrta ea dawas wala ekama pattaren 3 gane gnnwa. Ea shihan aiyage 4tos ekathu krnna. Galle tibunu 3in 1 show eka blnna Th awa api. Ea wage musical shows kihipayakata gya api shihan enwa kyla qwama. Ea taram loku pissuwak adarayak tibuna. Ea rupeta ea hinawa gdk adare kra. Adath ea adare ea wagemai.eth eda adare krta wada ada gdk adare krnwa ea rupaya ea hinawa ta wada Inna nihathamani uthum manussathwa kamata...
Api hamadama oyata kamathii oba ayin unudinaye hithata godak dukai shehan ETH ada godak sathutui.
.kirula labunu kena wagema 2 please gath kenath nopenee giyath asadaranayak unu oba thawamath shakthimath ....adambarai oyata api hamadamath adarei ....🙏🙏🙏🙏
Shihan is very honest gentlemen...thats why god always protect him...all the best Shihan...
එදා වගේම අදටත් අපි හරිම ආදරෙයි ඔයාට 🙏🙏🙏🙏💖💖💖💖💖💖💖💖💖💖💖
Supiri kalakaruwek niroshan ayiya wagemai
Adarei shehan aiyee♥️♥️♥️
janapriya weddi mula amathaka wena minissu inna kaleka oya nihathamanikama thamai watinne. uba patta shihan aiye. adarei ❤
E davas vala mage hadawathe gayakaya...sihina kumaraya...You are a really respectable person...
නිහතමානි කලාකරුවා 👌
❤️❤️
Kochchara nihathamani charithayakda. God bless you.
Nihathamaani shehan jesu pihitai
Sihan sir jayama Jaya wewa good luck
Oyage nihatamani gatiguna jivita kalema tiyanna kiyala parthana karanawa ayye.ayyata budusaranai.JP.
Oya දක්ෂ කෙනෙක් .aiyya oyaga mulma kale sindu ahnkota ,maru ela patta
ජය වේවා ඔක්කොටම.. ❤️❤️❤️
Great shihan❤️
ඔච්චර නිහතමානී කෙනෙක් වෙන්න පුළුවන් ද කියල හිතෙනවා.ආදරෙයි කොල්ලො
Niyamai👍👍❤❤
Obage geethawalata wagema nihhathamani nirahankarakama....AGAYA KARANAWA...PUTHE👍👍👍
Godakkkk adarei. Idiriyata bihiwena gayana tharu walata kiyanne Shihanwa Anugamanaya karanna waradinne na Budusaranai.🙏💓
Adrei thmath eda wagama ❤️.hemadamath obawa bohoma sundrawa dekka.ithin issrahatath a soduru bawa reka gena idiriyta ynna wasnawa lebenna kiyala parthna karanawa♥️
Excellent
Adarei hamadamath shihan.
Man kamathima voice eka
A humble person !
Really respect you brother ❤️
Ammo e wachana teka harema lassanai theruwan saranai
ඔයාට ජෙසු පිහිටයි පුතා ආදරෙයි ගොඩක්
Good luck shiran bro ape kalaye kollek
E sinduwa kiya kiya mage pawlata kanna denawa...patta nihathamani wachana tika.adrei hemadamath ayye💓
Mn e adatath hetatath hamdamata mn asama gayakaya oya aiye.oyage sindu ahanna mn marama asai
sehan oya patta..... oyata GOD BLESS YOU aiye.... oyge anagathayata subapathanawa..
Aththatama manushshakamen udinma thiyanawa puluwan obawa hamadama adarei
Eda idan marama asa gdk adare charithayak.
I love you shihan aiya😘😘😘😘😘