කෝප් කමිටුවට වෙන කව්රු දාන්නද ?

Поделиться
HTML-код
  • Опубликовано: 28 янв 2025

Комментарии • 234

  • @gayanbuddhirathne961
    @gayanbuddhirathne961 2 года назад +44

    අද අම්මලත් එකතු කරගෙනම හසාගේ කතාව ඇහුවා..අපේ පරම්පරාව විතරක් නෙවේ ඒ පරම්පරාවත් අපිට හරි පාරට ගන්න එක අමාරු නැහැ..මේ ක්‍රමෙන් ඒ අයවත් හරි පාරට ගන්න පුලුවන් කියන එක මට අද තේරුනා...හසා ඇතුලු කොල්ලො කෙල්ලෝ කරන වැඩ නම් සුපිරියි වගේම ඉතාම කාලෝචිතයි...අපේ රට අපිම හදමු..අපේ පරම්පරාවේ උන් එකතු වෙලා හැම පරම්පරාවක්ම ගොඩ ගමු....

  • @priya-jeevithaaram9045
    @priya-jeevithaaram9045 2 года назад +7

    අළුත් පරම්පරාව සමඟ එකතුවී මේ ගෙනයන, අපිට ඇවැසිම රටේ සමාජේ වෙනස අපි විසින්ම උදාකර ගනිමු....සමාජ සබුද්ධිකත්වය වෙනුවෙන් වෙහෙසෙන ඔබලා සමඟ අපි සැවොම එකතුවෙමු....🌄🌾🇱🇰

  • @RCk1991
    @RCk1991 2 года назад +47

    හසා අනිත් එක්කේනාත් එක්ක එකතු වෙලා සතියකට එක පාරක් හරි පත්තර කිවන්නකෝ ❤️❤️ sl vlog big fan

  • @isuruishara6623
    @isuruishara6623 2 года назад +3

    ඔක්කොම ටික බැලුවා. මම මේක ශෙයා කරනවා මගේ ෆේස්බුක් එකේ

  • @lingeshwaranlingesh7831
    @lingeshwaranlingesh7831 2 года назад +6

    අපි නම් බලන්න ආසම වැටසටහනක්..නියමයි..නියමයි..💪💪👍

  • @jaymusic438
    @jaymusic438 2 года назад +1

    චන්ද 20000වත් ගන්න බැරි මට්ටමට දෙශපාලන වෙදිකාව උඩ රනිලයට කෙලවලා ආපහු චන්ද 134 ගානකින් ඌව ජනාධිපති කරපු ආතල් එකම මිනිස්සුන්ට නොතෙරෙනවනම් තවමත්...කතා කරන්න දෙයක් නෑ...හරිම ඛෙදනීයි අපි හැමෝම මුහුණ දීලා ඉන්න තත්වය දැන්...

  • @akanewang0663
    @akanewang0663 2 года назад +14

    නියමයි හසා, ඔයා බෲනො එක්ක එකතු වෙලා ඇඟට නොදැනී හිතට දැනෙන විදිහට රටේ ඇත්ත තත්වය මහජනයාට තේරෙන භාෂාව යොදාගෙන කතා කළා .
    ඔයාලට රෙස්පෙක්ට් 👍👍👍👍👍

  • @maheshprasanna5932
    @maheshprasanna5932 2 года назад +40

    Sl vlog නාමල්ව බයිට් එකට ගත්තා වැඩී 😅 මන් හෙට විරෝධතාවයක් කරනවා උදේ 8ට ගෝල්ෆේස් එකේ කින්ඩිය නවතනු හොරකමට ගරු කරනු කියල 😅😅

    • @SLVLOG
      @SLVLOG 2 года назад +6

      🤣🤣🤣

    • @udayakumara9748
      @udayakumara9748 2 года назад +2

      🤣🤣🤣 ekatath gahanna police battalion ekakma ewida danne na

    • @thehasalaka
      @thehasalaka 2 года назад +1

      @@udayakumara9748 😂😂

    • @udayakumara9748
      @udayakumara9748 2 года назад

      @@thehasalaka bro මේ වීඩියෝ එක මං බලමින් ඉන්න ගමන් මිසින් උනා එකපාර. චැනල් එකට ගිහින් බැලුවත් තිබ්බේ නෑ. විනාඩි 10කින් විතර ආයිමත් ආවේ. ඇයිද දන්නැ අවුල

    • @sunimalperera1958
      @sunimalperera1958 2 года назад +1

      උද්ඝෝෂණ වලට ගහගෙන යනගමන් ඒකටත් වැරදිලා ගහයි. ඇයි ඉතිං පුරුදු දේ නෙ..😂

  • @thamiduhasalanka5805
    @thamiduhasalanka5805 2 года назад +3

    විනාඩියක්වත් ස්කිප් කරේ නෑ. ආතල් එකෙ උනත් කියන දේ කන හරහා මොළයට වදින්න කියනවා. ඒ වගේම ඉල්ලීමක් කරන්න ඕනි ටෙක් ට්‍රැක් ⁣ශෝ YT චැනල් එකේ මලින්ද අයියටත් මාර නොලේජ් එකක් තියෙනවා ඔය උබලා කතා කරන දේවල් ගැන, එයා එක්කත් පොඩ්කාස්ට් එකක් කරනවා නම් මරු කතා කරලා බලන්න අනිවා ඒවි. සුපිරි හසා, ආදරෙයි ජය ❤

  • @devikadasanayka7181
    @devikadasanayka7181 2 года назад +15

    Thank you very much for explaining these things to the people in the country. 💗 Very interesting programme.

  • @susanplihakkara3140
    @susanplihakkara3140 2 года назад +2

    හසා.. නියමයි ...
    ජයෙන් ජය....ඔබේ ඉදිරි වැඩ කටයුතු වලට.

  • @dhananjayaperanuwan2908
    @dhananjayaperanuwan2908 2 года назад +2

    Thanks, Social Media. All Srilankans must watch this kind of program. Your presentation is superb brothers.

  • @shamalsamaraweera4613
    @shamalsamaraweera4613 2 года назад +2

    මේකෙ පොඩි clips කපලා fb / tiktok වල දාපං මචං. සෑහෙන්න දෙනෙක්ට reach කරගන්න පුලුවන්.

  • @priyanthapremamala5030
    @priyanthapremamala5030 2 года назад +1

    ඔයාලා දෙන්නගෙ වැඩ සටහන නියමයි.

  • @nimaliperera9457
    @nimaliperera9457 2 года назад +4

    අය්යෝ බොලව් ....
    ඇයි බං උඹල මෙහෙම ????
    අපිට හිතෙන දේම කොහොම ද තොපි දෙන්න කියන්නේ ....
    කමක් නෑ නොමිලේ ලැබෙන ආතල් ඩේටා ටිකක් ගියාට...කමක් නෑ. ...
    අන්න බ්‍රේකිං නිව්ස් එකක් ගියා ජිනීවා කෙලවිලා වගේයි.....
    ඔව් ඔව් අන්තිම වෙනකං ම හිටියා .....
    ආදරෙයි පට්ට ....❤❤❤❤

  • @shyamalifernando616
    @shyamalifernando616 2 года назад +1

    අපි නමි බලන්න ආසම News බුලටිං තමයි

  • @VIPTechAcademy
    @VIPTechAcademy 2 года назад

    Hasa aiyage mama loku fan kenek dekkoth muna aniwa balanawa.

  • @kumaraupashantha3976
    @kumaraupashantha3976 2 года назад

    Meka maru wadak ,meka mp3 widiyata convert Karla train eke Yana enagaman ahanne.patta 👍

  • @gaminisusajee8467
    @gaminisusajee8467 2 года назад

    ADE niyamai niyamai digatama karanna

  • @bernadineyatawara1304
    @bernadineyatawara1304 2 года назад +2

    Thank you very much for this program, it is a very appealing style and the messages to the public is very strong and clear. Thank you, looking forward for the future programs.

  • @maheshranga8179
    @maheshranga8179 2 года назад

    Obala karana siyalu uthsahayanta jaya weywa.theyruwan saranai

  • @ahyionline9511
    @ahyionline9511 2 года назад +7

    අලි බබා සහ කොප් කමිටුව වාගේ....😀😀😀

  • @vimukthideshan8811
    @vimukthideshan8811 2 года назад +1

    Patta wedk krnne kattiya jayawewa 🙏❤️

  • @roshanbandararathnayaka984
    @roshanbandararathnayaka984 2 года назад +1

    සුපිරි 👍👍👍

  • @niroshanirosha4678
    @niroshanirosha4678 2 года назад

    Harima asawen balana wedasatahanak digatama karagena yanna

  • @WushanDarshana
    @WushanDarshana 2 года назад

    Kalen kaleta topic ekak widihata ena yana.. University ragging ganath poddak katha karamu kiyala suggest karanawa..critics tikak ahanna asai.. new but big fan

  • @dimuthuranawaka1256
    @dimuthuranawaka1256 2 года назад +5

    පාර්ලිමේන්තුවේ stream කරන්න වටිනවා මේවා හැබැයි ආ 😁

  • @aselafernando5919
    @aselafernando5919 2 года назад

    Niyamai brothers

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 2 года назад +2

    නොදකින් අලුත් දේශපාලනය !!!

  • @goodvibesonly6165
    @goodvibesonly6165 2 года назад

    මාර creative ❤

  • @anushkakumara1144
    @anushkakumara1144 2 года назад +1

    ඉඩම් කතාව හරියටම හරි. ලංකාවම පවුල් කීපයකට අයිති ඉඩමක් වගේ තමා. ඒක චංද ආසන හදාගන එක එක කට්ටියට(මන්ත්‍රී වරුන්ට) බලාගන්ඩ බදුදීල්ද තියෙන්නෙ. බදු දීපු ඉඩම් උනත් යන්නෙ තාත්තගෙන් පුතාට. බදු ගත්ත එකා අයිතිකාරයට වංගුවක් ගහපුගමන් ඒක වෙන එකෙකුටු බදු දෙනව. අර ආසන සංවිධායක කම් කියන්නෙ ඕව තමා...😁

  • @sanjeewakarunarathna170
    @sanjeewakarunarathna170 2 года назад

    Program eka hodai, vihiluwen hari eatha janagatha karanna eka Loku sevayak

  • @naleendarshana6158
    @naleendarshana6158 2 года назад

    Niyama jokes oyalata budu saranai

  • @shashikamaduwantha7105
    @shashikamaduwantha7105 2 года назад +2

    මේ video වල shots video චැනල් එකක් පටන් ගන්ඩෝ...විශේෂ කොටස් ඒකෙ දාන්⁣ඩෝ

  • @mirangaperera6411
    @mirangaperera6411 2 года назад +3

    සීනි නොමැති සේම බනිස් ! ඒක මරු 😄

  • @rukshanmadusanka8183
    @rukshanmadusanka8183 2 года назад

    Very interesting program.

  • @2767
    @2767 2 года назад

    Wooow ... mara content ekak.. continue karanna ..

  • @kamallanka4918
    @kamallanka4918 2 года назад

    ඔහොම යන්.... මේ වහල් ජනතාව එයින් ගලව ගන්න , යම් දැනුමක් නාඩි වලට දෙන්න හොද ක්‍රමයක්..

  • @shashikaramanayaka8883
    @shashikaramanayaka8883 2 года назад +4

    ඔයාලගේ Colombo Comedy Central එකට Diyawannawa Comedy Central (DCC) 😂එකත් එක්ක හැරෙන්නවත් බෑ😂😂😂

  • @ranithmendis.mendis.3711
    @ranithmendis.mendis.3711 2 года назад

    What a great guys both of you...keep u p your good work I love it very interesting..What you are talking about its true

  • @janakaruvan7457
    @janakaruvan7457 2 года назад

    Niyamai වැඩේ මරු

  • @djshan9806
    @djshan9806 2 года назад

    Very good. Keepit up . horu rella alawemu

  • @mayuranayanajith1750
    @mayuranayanajith1750 2 года назад +1

    Kisima personality ekak nati un Parliament path karama wena de...munwa path karapu harakta hoda wade

  • @rosevas6847
    @rosevas6847 2 года назад +3

    I just listened to your helpful request of providing meals for needy children. I think it's a great idea and a must at this time. I would like to know more about this project. ( Not that I have a lot of money, but would like to help with what I can).

  • @rketagodage
    @rketagodage 2 года назад

    Geethai ayage duwatai nahane manda posanaya adi posanaya unta tiyenne kala kala dirawa ganna bariwa

  • @ranshikaJayamanna
    @ranshikaJayamanna 2 года назад

    අනිත් ඩයල් එක මාර විදියට දැනුමක් තියෙන ඩයල් එකක් සහ පණිවිඩයක් හොද විදියට දෙන්න පුලුවන් පොරක්💝✅

  • @hope-0007-
    @hope-0007- 2 года назад +3

    How about having one caller as well per vlog .. I would love to contribute..

  • @ahyionline9511
    @ahyionline9511 2 года назад +1

    කෝ + මිසින් කොමිසන් කරලා තියෙන්නෙ

  • @maheshrathnayake5807
    @maheshrathnayake5807 2 года назад

    මරු 👌 ....

  • @sajithchandrasiridanthanar9463
    @sajithchandrasiridanthanar9463 2 года назад

    well done hasaaa ayyaaa😆

  • @chulaniwijesundara1132
    @chulaniwijesundara1132 2 года назад +1

    නියමයි!!👍

  • @AmuwenLifestyle
    @AmuwenLifestyle 2 года назад +2

    අඩේ මචංස්ල "හියුමන් රයිට්ස්” ගැනත් පොඩ්ඩක් කතා කරමුකො ඊලඟ එකෙන්.

  • @nishanipradeepa5002
    @nishanipradeepa5002 2 года назад

    Niyamai 👍👍👍👍👌👌👌👌

  • @sahanpeiris4233
    @sahanpeiris4233 2 года назад

    Adarei hasa ❤️❤️❤️❤️..supiriyata wade karanawa

  • @raavanaatheking2122
    @raavanaatheking2122 2 года назад

    Very good.🙏🙏

  • @lasikasanjeewa9207
    @lasikasanjeewa9207 2 года назад

    Machan api me hinawenne Apitamai. Api mara gonnuuu

  • @ahyionline9511
    @ahyionline9511 2 года назад +1

    මන්දපොෂනය දෙවැනි තැනට ආවත් නෙලුම් කුලුන අංක එක....😀

  • @shamalirasika2209
    @shamalirasika2209 2 года назад

    hasa super

  • @vf3236
    @vf3236 2 года назад

    Ranilta nam echchara ganak naha eth manthreelata amathila nam mara avulen inne mokada kisisma wiwutha kireemak nathi nisa. Eka ganak naththe Ranil dannawa ayith ithin chandekata awath chandayak labenne naha kiyala. Anith evunuth ehema hitanawada danne naha neda.

  • @harshaprasad7036
    @harshaprasad7036 2 года назад

    නියමයි අයියෙ ❤❤

  • @vineethaperera1566
    @vineethaperera1566 2 года назад

    Excellent program . Keep it up

  • @lakmallakmal2000
    @lakmallakmal2000 2 года назад

    Best

  • @charanahansa752
    @charanahansa752 2 года назад

    Great 💪👍❤️👏

  • @rketagodage
    @rketagodage 2 года назад

    Habai itin okanam diwnu wenna athi kiyapu vidihata mongalya

  • @seethakumari2803
    @seethakumari2803 2 года назад

    🤩🤩🤩🤩🤩😂😂😂😂😂kiyala wedanne pattama moll ballo

  • @krishanthavidane2737
    @krishanthavidane2737 2 года назад +1

    I remember once even I tried dividing 33 කෝටිය by 22 million of the population to get the per-capita gods number (一人当たりの神数). In fact, I tried to do the same for Japan which has the concept of Yaoyorozuno-kami [八百万の神(やおよろずのかみ) ] and compare the per-capita god rate of the two countries.
    ලංකාව සීග්‍රයෙන් දියුණු වෙමින් සිටපු රටක් නෙමේ, සීග්‍රයෙන් වලපල්ලට යමින් තිබුන සහ දැනටත් යමින් පවතින රටක්.

    • @geethweerasingha6383
      @geethweerasingha6383 Год назад

      යංඅං ි ං ෙඩ
      ාආ ජඅආ❤❤ජඅඅ❤ා ජජඅ ාඅ ෛෙඉටඉඅ

  • @charithdesilva8682
    @charithdesilva8682 2 года назад

    Ranil flight eke dawalta kapu menue eka genna katakalata flight eke lunch gaththe Arjun Mahendran ekkada nedda kiyala kiwwe nehe.....e genaapita pehedilikaranna hekida?

  • @kumarweerasingha7337
    @kumarweerasingha7337 2 года назад

    Oya Raja' cmsom vage thamai Lanka policeyath Minissu place yanna goda velavata paminily valata a aya kiyanava Ballo athykarannalu. Horava dannavada,pagava denna venava anisa.

  • @josephmichaelridleycasiech4374
    @josephmichaelridleycasiech4374 2 года назад

    Whatever happened to the country due to the Aragalaya,it was the Aragalaya that contributed to the development of RW

  • @kumaKsmk
    @kumaKsmk 2 года назад

    Excellent work

  • @Sapumal
    @Sapumal 2 года назад

    අන්තිම වෙනකන් බැලුව ඔන්න..

  • @hem2516
    @hem2516 2 года назад

    Shane for many politicians

  • @demunidesilva8328
    @demunidesilva8328 2 года назад

    Hasa, make a video clip incorporated or complied with Parliamentarians' speeches !

  • @shehanabewardana9433
    @shehanabewardana9433 2 года назад

    සුපිරි😂 💪❤️

  • @devikadasanayka7181
    @devikadasanayka7181 2 года назад +2

    Parliament eke commody walata hina newei mala paninawa.😕😕😲

  • @Hoffmenn
    @Hoffmenn 2 года назад

    අම්මෝ හසා ආදරෙයි❤️🙏

  • @tharaka739
    @tharaka739 2 года назад +2

    හසා කතා කරනවා නම් පැයක් නෙමෙයි දවසක් හරි අහනවා ඉතින්

  • @pubuduweerarathna
    @pubuduweerarathna 2 года назад +2

    අන්තිම වෙනකම් අහනවා හසා ඉන්නවා නම්

  • @nayanaakarawitage6845
    @nayanaakarawitage6845 2 года назад +1

    ඒ සෙල්ලටම කියන්නේ Hope and catch.😀😀

  • @aselasumanasinghe4290
    @aselasumanasinghe4290 2 года назад

    Awesome bro

  • @tharushalakshan795
    @tharushalakshan795 2 года назад +5

    ගණන් හදන ගමන් අහන මන් 🙂😅

  • @akilaweerathunga
    @akilaweerathunga 2 года назад

    Nice Work ❤️❤️ Malinda Alahakoon ගේන්න.

  • @nimnathiranjaya2557
    @nimnathiranjaya2557 2 года назад

    big fan ❤

  • @rketagodage
    @rketagodage 2 года назад

    Chandrika hadanne arunta vijewa vikunam kanna vimukthi pennala mehemat gahanu tiyana dewal madida me ganita

  • @sasankakarunarathna6761
    @sasankakarunarathna6761 2 года назад

    Super

  • @basurathubula2290
    @basurathubula2290 2 года назад

    බ්‍රෝ ලංකාවේ පොලිස්සි හැම එකෙම වගේ පිරිසක් කොළඹ විශේෂ රාජකාරි වලට කැදවලා තියනවා,ප්‍රධාන වැටුපට අමතර වැටුපක් දෙනවා ඩියුටි කරනවට, ඒකයි මේ පොලිස් නිළධාරීයෝ මෙච්චර ලොකු ප්‍රමාණයක් එවන්නේ,පොලිස්සියේ ලින්ක් තියනවා නම් හොයලා බලන්න පුලවන් වේවි වැඩි විස්තර ගන්න,

  • @IndiraWathugala
    @IndiraWathugala 2 года назад

    i like to contribute to the school children food program please let us know details

  • @jagathkm
    @jagathkm 2 года назад

    Good

  • @lahirurathnayake9173
    @lahirurathnayake9173 2 года назад +2

    හමුදාව නම් හොඳටම වැඩි තමා. ජනගහනයට සාපේක්ෂව යුද්ධයකුත් නැති රටේ..

  • @pamodineewijayanayake7492
    @pamodineewijayanayake7492 2 года назад

    How can we contact you about the food program

  • @nihalramanayaka2148
    @nihalramanayaka2148 2 года назад +1

    නාගානන්ද මහත්තය ගෙ විවස්ථාවට බලගන්වමු

  • @napatawelaniradhananda3485
    @napatawelaniradhananda3485 2 года назад +2

    සමාජයට ප්‍රඥාව මුදා හල යුතුයි.එතකොටයි රට දියුණු වෙන්නේ.මේ වගේ channel තවත් හැදිය යුතුයි.ප්‍රඥා ඝනත්වය,සමාජයේ වැඩි වෙන්න ඕනි.🌄🤔🌇🤔⛲🔥🌈️🤔

  • @mohammadranees35
    @mohammadranees35 2 года назад

    Hasa ..ado .... hinawenna behe.. love 😍 guys

  • @nimalawansakd2049
    @nimalawansakd2049 2 года назад +15

    අපි නොදන්න සේමසිංහ

  • @TheShehannimantha
    @TheShehannimantha 2 года назад

    apple podcast dannooo aha aha inna

  • @nima8549
    @nima8549 2 года назад +6

    ඕකා අමුගවයා ඈ...... 🐂🐃😂😂

  • @chethanamadushani6721
    @chethanamadushani6721 2 года назад

    Me wenkan ahan innawa nemei dukai ikmnta iwara unata.thawa wela thibunanan

  • @chanwewala4067
    @chanwewala4067 2 года назад

    oyala tv line ekak daanne kawadda?

  • @rosevas6847
    @rosevas6847 2 года назад +2

    This person should be called Shehan Shameless!

  • @udaraperera6568
    @udaraperera6568 2 года назад

    Hamudawe bagayak inne loku pasalwala car park eke