Onna qwa gaman baluwa akka. Harima useful akka.. math ohomai. Meal plan ekak hadan tamai man gena badu manage karaganne. Dan aurudu 5k tisse karanwa. Mage wada pahasu karana deyak eka. Thank u so much mage akka.. ape gdra inne chuttone. Owa tama try karala na man a nisa. ❤❤❤
Fridge eke normal kotase kankun tikay ..kohila dalu maluway demma...hebey e mn ewa idiri dina deka athule use karana nisa..ita wedi kalayak thiyanawanm air tight containers wala dal freeze karanna ...polos,malu ha kohila ala eka fridge eke noda dawas 3/4eliye thibbe nangiyoo .....ආදරෙයි ❤❤❤
😂මරු🎉
නියම ගුහනියක්.ඔයාගෙන් ඉගනගන්න තියෙන දේවල් බොහොමය්.අමාරු නැ අනේ.අහන් ඉන්න.කටහඩ පොඩ්ඩක් ගොරොසුය්.එ උනාට හරිම අදරනියය්.ඔයාගෙ කමෙටම අපිත් හුරුවෙලා ඉන්න නිසා අපිට වටිනවා.කුරුණෑගල ආවොත් ඔයාලගෙ ගෙදර හොයාගෙන එනවා කවද හරි.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤අනිවාර්යෙන් කියන්න ...මං පාර කියන්නම්🥰🥰🥰
ලස්සන වීඩියෝ එකක් .ඒ වගේම ගොඩක් වටිනවා .ස්තූතියි ❤️
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
ඔයා හොද ගෘහනියක් හරි සරලයි බොරු ෂො නැහැ හැමදාම. ඔයාට ජය බූදූ සරනයි
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට ...දිගටම අපිත් එක්ක රැදිලා ඉන්න
❤ පුතේ ...දීපු අදහස් සියල්ල වටිනවා ...ස්තූතියි ඔයාට .
බොහොම ස්තුතියි මගේ aunty...ආදරෙයි ගොඩක් ❤❤❤
අදත් හරිම ලස්සනයි විඩියෝ එක්ක හැමදම සතුටින් ඉන්න චුංටි මැනිකට ආදරෙයි බුදු සරණයි❤❤❤❤
ආදරෙයි මැණිකේ පරිස්සමෙන් ඉන්න ..බුදු සරණයී ❤❤❤
හරිම අසාවෙන් බලන්නෙ හරිම වැදගත් සුබ පතනවා .....❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
Niyamai akke video eka..Mata nam Godak watinawa ❤❤❤ Thank you for sharing akka 💕🌸💕
නංගී ❤❤❤බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤මාව බලන්න ආවට....ආදරෙයි
මන් දන්නැති ගොඩක් දේවල් දැනගත්තා ස්තූතියි ඔබට🙏🙏🙏
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
අක්කෙ......😊😊😊 ගොඩක් වටිනවා අක්කෙ ඒ tips.... ඔයාගෙන් ගොඩක් දේවල් ඉගෙන ගන්න තියනවා.... ස්තූතියි අක්කට.... ආදරෙයි අක්කට ❤❤❤❤ බුදු සරණයි ... 🙏🙏🙏
බොහොම ස්තුතියි පැටියෝ ❤❤❤❤ආදරෙයි
මම දවස් දෙක තුනකට කලින් ඔයාගේ vedio බැලුවේ හරිම වටිනවා හරිම ලස්සනයි අක්කි
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
හරිම වටිනා උපදෙස්
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
ගොඩක් වටිනවා . Thank u so so much dear❤️❤️ .
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Harima vatinawa nangi oyage videos oya inna parisaraya balanna enna hithenawa
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි අක්කා ..වෙලාවක එන්න ..අපි මුනගැහෙමු...🥰🥰
බොහෝම ස්තුතියි. අදහස් ගොඩක් වටිනවා. අලුත් බිරිඳකට, අම්මා කෙනෙකු ට හරිම වැදගත්.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
කොහිල අල ටිකක් රස්තියාදු වෙනවා ගෙදර. අද හදනවා ඔයාගේ recipe ☺️❤️
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
ගොඩක් ස්තූතියි❤❤❤❤
ඔයාටත් බොහොම ස්තුතියි video එක බැලුවට❤❤❤❤
Harima piliwelayi ඔයාගෙ hama දෙයක්ම thanks nangi. Mama kuliyapitiye
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ඔයාට සහ ඔයාගේ මුලු පවුලටම❤❤❤❤❤ තෙරුවන් සරණයී
Na nangi aththatama godaak watena vediyo akak wanada wagema thankyou asawan baluwe vediyo aka ❤❤❤❤❤Adarai man Dilani Akka ❤❤❤❤❤
බොහොම ස්තුතියි 🙏 ඔයාට ගොඩක් ආදරෙයි ❤❤❤ හැමදාමත් සතුටින් ඉන්න .බුදු සරණයී ❤❤❤
Onna qwa gaman baluwa akka. Harima useful akka.. math ohomai. Meal plan ekak hadan tamai man gena badu manage karaganne. Dan aurudu 5k tisse karanwa. Mage wada pahasu karana deyak eka. Thank u so much mage akka.. ape gdra inne chuttone. Owa tama try karala na man a nisa. ❤❤❤
මගේ නංගීයෝ ❤❤❤❤❤❤chutto batto ekka mewa karann අමාරුයි ...🤣🤣ape batto den lokuwelane..eth ane den හිතෙනවා chutto wagema hitiyanm hoday kiyala 😔😔
Oyage videos hama ekakma miss nokara balanawa.mara watina adahad thiyenne oya laga.godak watinawa akke jiwitheta ganna dewal godai.godak suba pathanawa oyatath family ekatath.wadi wadiyen api wenuwen videos danna.mata danaganna oni ai polos curry ekata kotta pol damme.ekata hethuwa mokadda akke
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ පොලොස් වලට කොට්ට පොල් දැම්මම පොලොස් වල තියෙන උශ්න ගතිය අඩු වෙනවා...ඒ වගේම රසත් වැඩි වෙනවා..
Thanks 👍👍👍
Thanks dear❤❤❤❤
Oyage vlog ekak balanna hamadama balan inna mn😊❤
බොහොම ස්තුතියි පැටියෝ ඔයාට ❤❤❤❤
Ane oyage video aka shok budu sarani godak aderei
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
Oyage video hari lassanai dear balanna asai
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak
Love you God bless you ❤
Thank you Akka❤
Thank you so much darling❤❤❤❤❤
❤❤❤❤👍👍👍👍👍
Harima watinawa adahas tika
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
ගොඩක් වටින වීඩියෝ එකක් අක්කෙ❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි නංගීයෝ ❤❤❤ මගේ නංගිටත් බුදු සරණයී ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ .ආදරෙයි මැණිකේ
🤩
Akki marama watinawa.hithanna aluth peththak pennala dunna oya.akke mewain oya frij ekata dapuwa freezer karapuwa monawada samanya kotasata dapuwa monawada.
Fridge eke normal kotase kankun tikay ..kohila dalu maluway demma...hebey e mn ewa idiri dina deka athule use karana nisa..ita wedi kalayak thiyanawanm air tight containers wala dal freeze karanna ...polos,malu ha kohila ala eka fridge eke noda dawas 3/4eliye thibbe nangiyoo .....ආදරෙයි ❤❤❤
Harima lassanai
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
❤❤❤🎉🎉🎉
❤😘😘😘 ඔයානම් මාරයි අනේ.ආදරෙයි ඈ...
අම්මෝ මාත් ගොඩාරියක් ආදරෙයි ඈ...💕💕💕
🤗😘
ආදරෙයි ❤❤❤
Wadagat vidio ekak akki.thank you
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..බුදු සරණයී
හරිම වටිනවා, ඔයත් මම වගෙ💖
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ...
❤️❤️❤️❤️❤️❤️❤️❤️
Oyage aaadaraniiya katahanada tma mn asama
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
💜️💜️💜️💜️💜️💜️💜️
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤මේ දවස්වල තියෙන අධික කාර්යබහුලකම නිසා ඔයාලගෙ ආදරනීය comment වලට reply කරන්න ගොඩක් පරක්කු වෙනවා..ඉතින් ඒකට සමාවෙන්න ..වෙලාවක් ලැබෙන හැම අවස්ථාවකම ඔයාලගේ ආදරේ කියවන්න තමා උපරිම උත්සාහ කරන්නේ..හැමදාමත් අපිත් එක්ක මේ විදිහට එකතුවෙලා ඉන්නවට ඔයාලට ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ❤❤❤❤❤
Goòd
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් පරිස්සමෙන් ඉන්න .බුදු සරණයී 💕💕💕💕
👌💐❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
❤❤❤❤❤❤❤😊
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
❤❤❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
මමත් ඔය වගේ තමයි කරන්නේ
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
ඔයා ක්ව්වා වගේ බඩු ගෙන්නලා meal plan එකක් හදන එක හොඳයි.
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
❤️😘😘
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි
Oyata oma inna aitiyak ne akki oya adat avit ne.😢😢😢man beluwe mata magerilada kiyala ne oya evit ne.😢😢😢😢😢😢😢😢
Ane mage sudu මැණිකේ ....❤❤❤❤mn heta කොහොමහරි mage නංගීලාව balanna enawa...chootyata tikak sanipa ne...e nisa mage weda tikak ehe mehe una....iwara karapu videos කීපයක් තියෙනවා ...voice karaganna thama thawa තියෙන්නේ ...heta ude ekak complete karala hawasata අනිවාර්යයෙන්ම upload karanawa hode.....mage නංගී ඔයාට හැමදාමත් ගොඩක් ආදරෙයි .....ඔයාලගෙන් මේ තරම් ආදරයක් ලැබෙයි කියලා මං ඇත්තටම කලින් හිතුවෙ නෑ...මං වාසනාවන්තය් ඇහැට නොදැකපු මිනිසුන්ගෙන් මේ තරම් ආදරයක් ලබන්න...❤❤❤❤🙏🙏🙏
❤❤️👍👍👍👍🥰
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ..හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..දිගටම අපිත් එක්ක ජීවිතේ විඳින්න ...බෙදාගන්න රැදිලා ඉන්න 💕💕💕
😅😊😊😊
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤ ගොඩක් ආදරෙයි ...හැමදාමත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න ...ආදරෙන් ජීවිතේ විදින ගමන් සැහැල්ලුවෙන් ජීවත් වෙමු❤❤බුදු සරණයී 🙏
Pus penchawa hemadaama pennannako
🌸🌸🤓🤓🤓👍👍👍
Dn nm mata oyage gedara enna hithenawa balanna. Adari akke.
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤
අක්කේ හිටවන්න කොහිල ටිකක් දෙන්න කෝ
Apo denna nm puluwan ....eth කොහොමද ...ඔයා කොහෙද නංගී ....ganna widiyak තියෙනවා nm kiyanna ..mn dennam ..❤❤❤❤
@@lifewithlove89 මං කුරුණෑගල අක්කේ. ඔයාගේ කොහිල දැකලා වගාව දැකලා ආසා හිතුනා 🤎💚
Ane ehemada nangi ..mn mahawane ...kohila denna පුළුවන් නංගී ...ganne කොහොමද ඔයා...widiyak තියෙනවා nm kiyanna..අනිවාර්යයෙන් දෙන්නම් ❤❤❤
Ada enawa neda menika
අනේ සුදූ.....අද නං එන්නවෙන්නේ නැතෝ.....sorry මැණික❤❤❤❤❤
Dr oyage gewaththa hari lassanai.oyage gama mokadda
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤,මං ඉන්නේ යාපහුවේ
ගෑස් පිරිමහන වීඩියෝ එක ඉක්මනට ඕනේ අක්කේ
Hari නංගී November mul සතියේ අනිවාර්යයෙන් ගේන්නම් ❤❤❤❤❤
කංකුන් ඇඹුල හැදුවේ කොහොමද ? මම දන්නෙ නෑ ❤❤❤
Mulin hoda mitikiri tikakata තක්කාලි ,umbalakada,miris kudu kahakudu,thunapaha,lunu,siyabala ,uluhal,dala lipe thiyala hodda natagena enakota kankun tika dala ගින්දර tikak adu karala...wahala uyanna....winadi pahakata wirhara passe hodin kalawan karala adu gindare wahala uyanna👍👍👍🥰🥰🥰🥰❤❤❤
😂
🤣🤣🤣🤣
❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
❤❤❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤මේ දවස්වල තියෙන අධික කාර්යබහුලකම නිසා ඔයාලගෙ ආදරනීය comment වලට reply කරන්න ගොඩක් පරක්කු වෙනවා..ඉතින් ඒකට සමාවෙන්න ..වෙලාවක් ලැබෙන හැම අවස්ථාවකම ඔයාලගේ ආදරේ කියවන්න තමා උපරිම උත්සාහ කරන්නේ..හැමදාමත් අපිත් එක්ක මේ විදිහට එකතුවෙලා ඉන්නවට ඔයාලට ගොඩක් ආදරෙයි ..බුදු සරණයී ❤❤❤❤❤
❤❤❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ❤❤❤❤godak ආදරෙයි ❤❤❤දිගටම මාත් එක්ක ජීවිතේ විඳින්න 😊😊එන්න ...අපි වෙනුවෙන් අකුරු කරපු ඔයාට නැවත වරක් බොහොම ස්තුතියි ❤❤❤❤❤
❤❤❤
බොහොම ස්තුතියි ඔයාට ගොඩක් ආදරෙයි ...හැමදාමත් සතුටින් ඉන්න ලැබෙන්න ඕනේ ..ජීවිතේ සැනසීම ලගාකරවන අයවම මුනගැහෙන්න හැකියාව ලැබේවා...සතුටින් ඉන්න ..බුදු සරණයී ❤❤❤❤❤❤