Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සන්කල්පගේ දෙමාපියන් ට ගැටලුවක් තියන පාටයි
තේමා ගීතය ලස්සනයි 😍කොච්චර ඇහුවන් එපා වෙන්නෙ නැ.කතාවත් ලස්සනයි 🥰💐
මෙයාගෙ සිංඋු ලස්සනයි ...
Yes Really ❤💯
Merge song komth mara lassanai, katahada bawanawak❤
@@amashadilshani1434ඒ දෙනුවන් මල්ලිගෙ හඩ😊😊
අම්මෝ ජමුනරානී..😂😂ලෝකේ කාලා වතුර බීපු කෙල්ලෙක් වගේ.පාරදිගේ කතාවෙ බන්ටි විදිහෙම චරිතය ක් දුශේනි ට හම්බෙලා😂😂
අම්බෝ හරිම කපටිම කපටි චරිතයක් කරන්නේ 😅😅😅
Banti thrm supiriy wge meketh
Banti hodai tawa. Natibarijamata horakan Kara. Ekata me badda
පවු අනේ ජමුනාරානිගේ ගෙදර අක්කා එක්ක දුක්බර කතාව ක් ලියවිලා තියෙන පාටයි😢😢
තේමා ගීතය..❤ දෙනුවන්...voice එක ... කතාවත්...මරු..👌 ලස්සනයි ..❤
ගොඩේ කම වහගෙන පොෂ් වෙන්න දඟලන හිතෛශී 😂 කොල්ලා මාර පිළිවෙලයි.. හිතෛශි අපිළිවෙලයි
කොල්ලා පිලිවෙලට හැදුනු කෙනෙක්
අර කොල්ල නං වැදගත් පාටයි👌ජාමූනාරාණි.😂තියෙන ලොකු කුම.අහසගේ ගෙදරත් මොකක් හරි ලොකු ප්‍රශ්නයක්.රෝස්.ඇයි ඔය වගේ චරිත එකට රඟපාන්න.ගොඩක් ලස්සන කතාවක්❤❤👌👌👌
මං ආසම කතාව ❤️😍Chanuka marma handsome 😘❤️
Kettu wela chanuka..issara eta wada lassanay saku kathawe...kollata as waha..ane ethin..😂😂😂😂
Dushenige thathata nam sammanayak lebiya uthimai....harima sium widiyata ragapanne ...❤❤❤hemoma supiri❤❤🎉🎉
අදත් සුපිරි කතාව 😅 👍
තේමා ගීතය හරිම ලස්සනයි බාවනාවක් වගෙයි කොචිචර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🥰🥰❤️❤️
සුදීක්ෂා මරු. ඇඬෙන විදිහට වැඩේ දෙනවා. කතාවේ වැඩි ඉඩක් වෙන් වෙනවා නම් හොඳයි
මේ කතාවත් නිකන් අමා වගේ ඒකෙත් මහේන්ද්‍ර මේ සන්කල්පගේ තාත්තා වගේ .
Dusheni acting superb ❤❤❤
පබා කතාව තරම් තාත්ත්වික ලස්සන කතාවක් තාම දැක්කෙනෑ😢
Eknm eththa adtawath amathka ne e kathawa
👍
තේමා ගීතය ගායනා කරන්නෙ රදීශ් වැන්දබෝනා කියලයි මුලින්ම හිතුවෙ . ලස්සන වොයිස් එකක් ❤❤❤
Na denuwan kaushka eyage katahadath godak lassanai 😊😊
❤❤❤
සීනි පිටි පාප්ප. මරුනේ. 😂😂😂
ජමුනාරානි එක්ක බලද්දී බන්ටි හොඳයි කියලා හිතෙන දවස වැඩිය ඈතක නෙවෙයි 😂
සංකල්පගේ (ප්‍රබුද්දගේ)අම්මාටයි තාත්තාටයි රඟපාන දෙන්නා පුතාට වඩා තරැණයි වගේනේ..තාත්වික මදි..😞😞😞
Ow. Akkai ayyai wage
දෑන් කාලෙ එහෙම වෙන්න ඔන අමමලා තාත්තලා කොනඩෙ කලර් කරලා පිලිවෙලට ඉන්න එපායි . තරුන ලස්සන
@@ddd-j3j5g 😀👍
😂
සිරාවටම අක්කයි අයියයි වගේ උගෙ😅මං හිතුවෙ මට විතරයි ඕක හිතුනෙ කියලා 😅
තේ ටිකක් බොන්න පිටි ටිකක් නැහැ ගෙදර දුවගේ ලොකු කම නම් තියනව අර වැදගත් කොල්ලා ව නටවනවා
සන්කල්පගේ අම්මා ට ඉන්න රංගන ශිල්පීනිය ව දැක්කේ ගොඩාක් දවසකින් ඩාමා ඵහෙක ❤❤❤
@@kww8360 ශාලිකා නේද ඒ👍👍
@@samanthipriyadarshani1994 ඔව් එ දෙන්න අක්කටය් මල්ලිටය් හිටියා ජීවිතය ඇති තුරා ඩ්‍රාමා එකෙ
හිතයිශි කියන නමට වඩා ජමුනරානි කියන නම හොදයි 😂😅😂😅😂😅
අනේ තේමා ගීතය ඩවුන්ලෝඩ් දෙන්නකෝ.ඕනේ කියන අය තව ඉන්නවද.
Yes Me ❤
𝑌𝑒𝑠
ජමුණ රානි සුපිරි ❤❤දුශේනි ඉන්නවා කියන්නේ නියමයි ❤❤
ජමුනාරානි කියන්නෙ කාටද?
දුශේනිට
Vvip නාට්‍යය අපි හරිම ආශාවෙන් බැලුවෙ. කොටස් 12ක් විතරයි දැම්මෙ.බලන අය අතරමන් කලා.එහෙම කරන්නෙ ඇයි. නාට්‍යය දිගටම දෙන්න.❤
හත්තික්කේ ලින්කන් මාමා පොලිස් මාමන්ඩි යි කතා කර කර ඉද්දි එහා පැත්තේ හිටිය ස්කූල් කපල් එක,,,,පව් ඉතින් මොනා නැතත් 😂😂😂😂😂
Ow kella watapita Bala Bala kathawa me kathawa gedara aya balanakota kellata aiyoooo😅😅😅
කවුද දන්නෙ ඒ අයියයි නංගියිද කියලා...
ටයි එකක් නෑ කියන්නෙ කතාවෙම දෙන්නෙක්ද කොහෙද ඒ දෙන්නත්
Maru Drama Eka Jamunarani Heawath Hitheshi Maru Wada Thama Krnne Paw Sankalpa Kolla ❤❤❤❤❤😘💞🤣💓💯🔥💗❄️
Dusheni akka kiyanne daksha niliyak❤️
ජමුනාරානී.. අක්කා කිරිපිටි සීනි කනවා 😂😂❤❤❤
එක චරිතයක් කරොත් ඒ වගේ චරිත වලටම කොටු වෙලා ඉන්නවා අලුත් නමක් හදාගන්න බලන්නෑ දැන් ඉන්න අය
Ekata waradi directorsla, producersla … karapu palaweni charithe success wela godak popular unama a ayawa gannema a wage charitha walata….😢
@@dil1271 man hithanne eyala weradi ne. Balen charitha walata gannethi nisa eyala denaganna ona ekama charitha bara nogena inna. Eath ithin charithe mokak unam mokada adala gana lebenawanam neda😂
අම්මෝ ජමුනාරාණි😃😃 ඔයා
දුෂේනි හරිම ලස්සනයි❤❤❤❤
සංකල්ප ගෙ තාත්තා ගෙ hair cut එක නුවර වැදගත් පවුලක තාත්තා ගෙ චරිතයට නම් මේ නළුවාගෙ බාහිර පෙනුම ගැළපෙන්නෙ නැහැ . ජමුනාරාණි ගෙ අයියා වගේ චරිතෙකට නම් ගැළපෙනවා 😁
පාරෙ පොලිසියෙ එක්කෙනයි බ්‍රෝකර් එක්කෙනයී කතා කරනකොට පිටිපස්සෙ යුනිෆෝර්ම් ඇදන් ඉන්න කපල් එක නාට්‍යටම ගත්ත දෙන්නෙක් නෙවේ නම් ඒ ලමයි දෙන්නට බුදුසරයි 😢
ඒකටම ගත්ත දෙන්නෙක් වෙන්න ඇති.නැත්තන් ඔතන shoot එකක් වෙනව් කියල පේනවනෙ
Na neda
උන් දෙන්නට වෙනමත් කැමරාව අල්ලනවා කියන්නෙ ඒකට ගත්තු දෙන්නෙක්
ඒ සංකල්පගේ තාත්තා වගේ මිනිස්සු හැබෑ ලෝකෙ ඉන්නවාද...අපොයි මට නම් ආසම නෑ ඔහොම ගොලුවො වගෙ ඉන්න සැමියෙකුට
ඉන්නවා
අපොයි ඉන්නවා මම තාත්තයි මගෙ මෙ වයසට වජන 10 වගෙ
@@nissankaherath5819 🤭
Ai naththe mage minihath oya vage karumeta hambunu jivitha
අපෝ ඉන්නවා. 😢
Jamuna Rani. Dusheni oya nam super. ❤❤❤❤❤
සංකල්පගෙ තාත්ත අයිය වගේ. 😂😂😂
ඇයි අම්මා සංකල්පගෙ අක්කා වගේ 😅
@@CharithindeepaEy ජීවිතය ඇති තුරා eke akkay malliy a denna
අමා එකේ තාත්තා වගේ..සංකල්පගේ තාත්තා
එයා අමා එකෙ අමාගෙ පස්සෙන් ආව කොල්ලනෙ 😂
මටත අමා එකේ හිරුගෙ තාත්තව තමයි මතක් උනේ
පෙනුම නෙවෙයි ගතිගුන ගැන එක වගේ@@Jarcweerasinghe
@dm8627 එහෙම තමය් අමා කතාව යන කාලෙ විශ්වගෙ අම්මටය් තාත්තටයි හිටපු රුවන්ති මන්ගලා වගෙම චන්දික නානායක්කාර ටත් එ කාලෙ එච්චර වයසක් තිබ්බෙ නැ එත් අම්මා තාත්තගෙ චරිත හොඳ ටම රගපෑවා මලින්ද පෙරේරා ශාලිකා උනත් දක්ශයො දෙන්නෙක් එහෙම තමය් හැමදාම එකම අය බලනවට වඩා මෙහෙම කරපු එක හොඳ ය්
@@Jarcweerasinghe ow ..anthim nngi bende ❤..e kale kth shoi wrnawa vibe ekk thibbe
මලින්ද අයියා ගොඩ කාලෙකින්❤
ජමුනාරානි ගුනසේකර 😂
E kawuda
සංකල්පගේ අම්මගේ කොන්ඩේ ගෙඩියක් වගෙ බැන්දනම් ළාබාල පෙනුම අඩු වෙයි.අම්මගෙ තරුණ පෙනුම වැඩී
Sankalpa adara katha walata harema hodai.🎉👍
දුශේනි ❤️❤️❤️❤️❤️❤️cyprus ❤️❤️❤️
Dusheni akki❤❤
අමා කතාවෙ හිටිය නේද සංකල්පගෙ තාත්තා වගේ කෙනෙක්.
ප්‍රියන්ත සෙනෙවිරත්න මහතා ඉන්නව කියන්නේ ඉතිම්. හිනාවෙන් අඩුවක් නෑ
Mee kathawe music patta lassanai
සින්දුව මාරම ලස්සනයි
ජමුණාරාණි😂😂😂😂
අහපවි පෙක්ෂක අපට බලන්න පුළුවන් වෙයි වගෙ බන්ටිගෙ වැඩ 😂😂
Mage chanal eke siduvak kara katya ahala balala oyallata puluvan vidihata sap ekak denna coment ekain hari😢😢😢😢
ඉදිරියටම යමුජය
Ayira ammage katawanm tikak set wen na eya hitalama kata karanawa kiyala eka danenawa kiyadenna adre drama eke nm supiri natural widiyata acting kala
බිජ්ජා තමා මරුම ඩයල් එක😂😂
හෙට නියමයි හෂාන් අයියා යින්නව❤ ආදරෙයි
කතාව ලස්සනයි මුලදි හොදට කතාව අරන් ගිහින් පස්සේ අනන්නෙ නැතුව අරන් යනවානම්
මම ආසාවෙන් බලන ලස්සනම කතාව❤❤❤❤
සංකල්ප ගේ අම්මාටයි තාත්තාටයි ඒ දෙන්නා ගැලපෙන්නේ නෑ කියලා හිතෙන්නේ මට විතරද ?
අනේ පබා කතවේ ආමන්තගෙ ගෙදර තියෙනවා මෙකෙ කාටද මතක
Mee ge vikunanna daala thibba.
චමදරිත් ඉන්නවා❤❤
Niyamai❤❤
Parna teledrma wala lassana vibe ekak me theme song eken enwa❤
Lassanai katawa ❤❤❤
කෝ ශෙනායා කොටස් 5කුත් ගියා තාම නෑ
දුශේනි විතරක් නෙවෙයි ජමුනරානිගෙ අක්කට ඉන්න නිලියත් නියමෙට ඇක්ට් කරනවා. එයා ඇත්තටම එහෙම චරිතයක් වගේම රගපාන ලස්සන
Ane sudiksha akka❤
වැඩිහිටි චරිත වලට ගන්න ඕන තරම් වැඩිහිටි නළුනිළියන් ඉද්දි තරුන අය නාකි කරන්නේ මොකටද? ඒ චරිත ටික කාලයක් යද්දී හැඩ ගැහෙයි. හැබැයි දැනට නම් කොල්ලාගේ අම්මා තාත්තා හරියට අක්කයි අයියයි වගේ 😅😅😅😅😅
කියාදෙන්න තරම් එක නාට්ටියක් වත් මට සෙට් නෑ 😢
@@SayuriArtigala ඒක ඇත්ත..මේ කතාව KDAT ට සම කරනවා තියා ලඟින්වත් තියන්න බැහැ..බලමු ඉදිරියට..හැබැයි මීට වඩා රොකි හොඳයි ❤️❤️❤️
ඔව්
Lassana kathawak❤❤❤
Lassanai😊❤
හෂාන් අයියේ ඔයා නිසා මෙකාතාව බලන්නෙ හෂාන් අයියා යින් කොටස් තවන්නආදරෙයි හැමෙටම අයියො❤❤❤❤
ඇත්තටම් මේ දනුශ්කා කතා කරන බාශව කොහෙද කතා කරන්නේ, හැම පැත්තේම කෑලි එකතු කරන් හදාගත්ත එකක්ද?
Sinduwanam maarama lassanai...
❤️❤️❤️❤️❤️❤️🎉
Lassana kthawak❤❤❤❤❤
යේ බ්ංජා.😅😂
එකම concept එකෙ කතා. ටිකක් වෙනස් දෙයක් දෙන්නකො 🥹
e benaja kiyanakota he mina mathak wenne kaatada❤❤❤
සීනි පිටි පාප්ප....😂😂
ජමුනරාණි නොහොත් හිතයිෂි ගිහින් තියෙන්නේ සංකල්පගෙ ගෙදර 😁සදුදා බලන්න කෝ 🙈
Benja ge kotas walata හෙ බෙන්ජා කීවාට කිසිගතියක් නෑ ..මොකද සමහර දෙබස් රසක් නෑ
කෝ අර ළමයගෙ ස්කුල් ටයි එක
3:38
තාත්තගෙ වචන ටික 😊😊😊😊😊
අද සුපිරි කතාව
Very much like Huthuwakkari. Same house also.
Lassnai❤❤❤❤❤❤❤❤❤
❤
Lassnai ❤❤❤❤❤
ලස්සනයි ❤
Chanuka😍
Maru wada aka😅😅
පාර දිගෙ එකෙ සරනි දාන් ඉන්න මාලෙ මෙකෙත් තියෙ😮
Hithaishi kiyala nama tiyana un ohommamai.patta apirisidui.mageth yaluwek hitiya ekith e vage😂😂😂😂😂😂
Lassanai
හුගාක් ඉන්නෙ ජමුනාරානිල තම්‍යි ඉතින්😂
චමදරී 🥰🥰
මේකෙ song එක download ඕන
Samadhi❤
අනේමන්ද..බොරුවමතමයි.රජවෙන්නේ
සන්කල්පගේ දෙමාපියන් ට ගැටලුවක් තියන පාටයි
තේමා ගීතය ලස්සනයි 😍කොච්චර ඇහුවන් එපා වෙන්නෙ නැ.කතාවත් ලස්සනයි 🥰💐
මෙයාගෙ සිංඋු ලස්සනයි ...
Yes Really ❤💯
Merge song komth mara lassanai, katahada bawanawak❤
@@amashadilshani1434ඒ දෙනුවන් මල්ලිගෙ හඩ😊😊
අම්මෝ ජමුනරානී..😂😂ලෝකේ කාලා වතුර බීපු කෙල්ලෙක් වගේ.පාරදිගේ කතාවෙ බන්ටි විදිහෙම චරිතය ක් දුශේනි ට හම්බෙලා😂😂
අම්බෝ හරිම කපටිම කපටි චරිතයක් කරන්නේ 😅😅😅
Banti thrm supiriy wge meketh
Banti hodai tawa. Natibarijamata horakan Kara. Ekata me badda
පවු අනේ ජමුනාරානිගේ ගෙදර අක්කා එක්ක දුක්බර කතාව ක් ලියවිලා තියෙන පාටයි😢😢
තේමා ගීතය..❤ දෙනුවන්...voice එක ... කතාවත්...මරු..👌 ලස්සනයි ..❤
ගොඩේ කම වහගෙන පොෂ් වෙන්න දඟලන හිතෛශී 😂 කොල්ලා මාර පිළිවෙලයි.. හිතෛශි අපිළිවෙලයි
කොල්ලා පිලිවෙලට හැදුනු කෙනෙක්
අර කොල්ල නං වැදගත් පාටයි👌ජාමූනාරාණි.😂තියෙන ලොකු කුම.අහසගේ ගෙදරත් මොකක් හරි ලොකු ප්‍රශ්නයක්.රෝස්.ඇයි ඔය වගේ චරිත එකට රඟපාන්න.ගොඩක් ලස්සන කතාවක්❤❤👌👌👌
මං ආසම කතාව ❤️😍
Chanuka marma handsome 😘❤️
Kettu wela chanuka..issara eta wada lassanay saku kathawe...kollata as waha..ane ethin..😂😂😂😂
Dushenige thathata nam sammanayak lebiya uthimai....harima sium widiyata ragapanne ...❤❤❤hemoma supiri❤❤🎉🎉
අදත් සුපිරි කතාව 😅 👍
තේමා ගීතය හරිම ලස්සනයි බාවනාවක් වගෙයි කොචිචර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🥰🥰❤️❤️
සුදීක්ෂා මරු. ඇඬෙන විදිහට වැඩේ දෙනවා. කතාවේ වැඩි ඉඩක් වෙන් වෙනවා නම් හොඳයි
මේ කතාවත් නිකන් අමා වගේ ඒකෙත් මහේන්ද්‍ර මේ සන්කල්පගේ තාත්තා වගේ .
Dusheni acting superb ❤❤❤
පබා කතාව තරම් තාත්ත්වික ලස්සන කතාවක් තාම දැක්කෙනෑ😢
Eknm eththa adtawath amathka ne e kathawa
👍
තේමා ගීතය ගායනා කරන්නෙ රදීශ් වැන්දබෝනා කියලයි මුලින්ම හිතුවෙ . ලස්සන වොයිස් එකක් ❤❤❤
Na denuwan kaushka eyage katahadath godak lassanai 😊😊
❤❤❤
සීනි පිටි පාප්ප. මරුනේ. 😂😂😂
ජමුනාරානි එක්ක බලද්දී බන්ටි හොඳයි කියලා හිතෙන දවස වැඩිය ඈතක නෙවෙයි 😂
සංකල්පගේ (ප්‍රබුද්දගේ)අම්මාටයි තාත්තාටයි රඟපාන දෙන්නා පුතාට වඩා තරැණයි වගේනේ..තාත්වික මදි..😞😞😞
Ow. Akkai ayyai wage
දෑන් කාලෙ එහෙම වෙන්න ඔන අමමලා තාත්තලා කොනඩෙ කලර් කරලා පිලිවෙලට ඉන්න එපායි . තරුන ලස්සන
@@ddd-j3j5g 😀👍
😂
සිරාවටම අක්කයි අයියයි වගේ උගෙ😅මං හිතුවෙ මට විතරයි ඕක හිතුනෙ කියලා 😅
තේ ටිකක් බොන්න පිටි ටිකක් නැහැ ගෙදර දුවගේ ලොකු කම නම් තියනව අර වැදගත් කොල්ලා ව නටවනවා
සන්කල්පගේ අම්මා ට ඉන්න රංගන ශිල්පීනිය ව දැක්කේ ගොඩාක් දවසකින් ඩාමා ඵහෙක ❤❤❤
@@kww8360 ශාලිකා නේද ඒ👍👍
@@samanthipriyadarshani1994 ඔව් එ දෙන්න අක්කටය් මල්ලිටය් හිටියා ජීවිතය ඇති තුරා ඩ්‍රාමා එකෙ
හිතයිශි කියන නමට වඩා ජමුනරානි කියන නම හොදයි 😂😅😂😅😂😅
අනේ තේමා ගීතය ඩවුන්ලෝඩ් දෙන්නකෝ.ඕනේ කියන අය තව ඉන්නවද.
Yes Me ❤
𝑌𝑒𝑠
ජමුණ රානි සුපිරි ❤❤දුශේනි ඉන්නවා කියන්නේ නියමයි ❤❤
ජමුනාරානි කියන්නෙ කාටද?
දුශේනිට
Vvip නාට්‍යය අපි හරිම ආශාවෙන් බැලුවෙ. කොටස් 12ක් විතරයි දැම්මෙ.බලන අය අතරමන් කලා.එහෙම කරන්නෙ ඇයි. නාට්‍යය දිගටම දෙන්න.❤
හත්තික්කේ ලින්කන් මාමා පොලිස් මාමන්ඩි යි කතා කර කර ඉද්දි එහා පැත්තේ හිටිය ස්කූල් කපල් එක,,,,පව් ඉතින් මොනා නැතත් 😂😂😂😂😂
Ow kella watapita Bala Bala kathawa me kathawa gedara aya balanakota kellata aiyoooo😅😅😅
කවුද දන්නෙ ඒ අයියයි නංගියිද කියලා...
ටයි එකක් නෑ කියන්නෙ කතාවෙම දෙන්නෙක්ද කොහෙද ඒ දෙන්නත්
Maru Drama Eka Jamunarani Heawath Hitheshi Maru Wada Thama Krnne Paw Sankalpa Kolla ❤❤❤❤❤😘💞🤣💓💯🔥💗❄️
Dusheni akka kiyanne daksha niliyak❤️
ජමුනාරානී.. අක්කා කිරිපිටි සීනි කනවා 😂😂❤❤❤
එක චරිතයක් කරොත් ඒ වගේ චරිත වලටම කොටු වෙලා ඉන්නවා අලුත් නමක් හදාගන්න බලන්නෑ දැන් ඉන්න අය
Ekata waradi directorsla, producersla … karapu palaweni charithe success wela godak popular unama a ayawa gannema a wage charitha walata….😢
@@dil1271 man hithanne eyala weradi ne. Balen charitha walata gannethi nisa eyala denaganna ona ekama charitha bara nogena inna. Eath ithin charithe mokak unam mokada adala gana lebenawanam neda😂
අම්මෝ ජමුනාරාණි😃😃 ඔයා
දුෂේනි හරිම ලස්සනයි❤❤❤❤
සංකල්ප ගෙ තාත්තා ගෙ hair cut එක නුවර වැදගත් පවුලක තාත්තා ගෙ චරිතයට නම් මේ නළුවාගෙ බාහිර පෙනුම ගැළපෙන්නෙ නැහැ . ජමුනාරාණි ගෙ අයියා වගේ චරිතෙකට නම් ගැළපෙනවා 😁
පාරෙ පොලිසියෙ එක්කෙනයි බ්‍රෝකර් එක්කෙනයී කතා කරනකොට පිටිපස්සෙ යුනිෆෝර්ම් ඇදන් ඉන්න කපල් එක නාට්‍යටම ගත්ත දෙන්නෙක් නෙවේ නම් ඒ ලමයි දෙන්නට බුදුසරයි 😢
ඒකටම ගත්ත දෙන්නෙක් වෙන්න ඇති.නැත්තන් ඔතන shoot එකක් වෙනව් කියල පේනවනෙ
Na neda
උන් දෙන්නට වෙනමත් කැමරාව අල්ලනවා කියන්නෙ ඒකට ගත්තු දෙන්නෙක්
ඒ සංකල්පගේ තාත්තා වගේ මිනිස්සු හැබෑ ලෝකෙ ඉන්නවාද...අපොයි මට නම් ආසම නෑ ඔහොම ගොලුවො වගෙ ඉන්න සැමියෙකුට
ඉන්නවා
අපොයි ඉන්නවා මම තාත්තයි මගෙ මෙ වයසට වජන 10 වගෙ
@@nissankaherath5819 🤭
Ai naththe mage minihath oya vage karumeta hambunu jivitha
අපෝ ඉන්නවා. 😢
Jamuna Rani. Dusheni oya nam super. ❤❤❤❤❤
සංකල්පගෙ තාත්ත අයිය වගේ. 😂😂😂
ඇයි අම්මා සංකල්පගෙ අක්කා වගේ 😅
@@CharithindeepaEy ජීවිතය ඇති තුරා eke akkay malliy a denna
අමා එකේ තාත්තා වගේ..සංකල්පගේ තාත්තා
එයා අමා එකෙ අමාගෙ පස්සෙන් ආව කොල්ලනෙ 😂
මටත අමා එකේ හිරුගෙ තාත්තව තමයි මතක් උනේ
පෙනුම නෙවෙයි ගතිගුන ගැන එක වගේ@@Jarcweerasinghe
@dm8627 එහෙම තමය් අමා කතාව යන කාලෙ විශ්වගෙ අම්මටය් තාත්තටයි හිටපු රුවන්ති මන්ගලා වගෙම චන්දික නානායක්කාර ටත් එ කාලෙ එච්චර වයසක් තිබ්බෙ නැ එත් අම්මා තාත්තගෙ චරිත හොඳ ටම රගපෑවා මලින්ද පෙරේරා ශාලිකා උනත් දක්ශයො දෙන්නෙක් එහෙම තමය් හැමදාම එකම අය බලනවට වඩා මෙහෙම කරපු එක හොඳ ය්
@@Jarcweerasinghe ow ..anthim nngi bende ❤..e kale kth shoi wrnawa vibe ekk thibbe
මලින්ද අයියා ගොඩ කාලෙකින්❤
ජමුනාරානි ගුනසේකර 😂
E kawuda
සංකල්පගේ අම්මගේ කොන්ඩේ ගෙඩියක් වගෙ බැන්දනම් ළාබාල පෙනුම අඩු වෙයි.අම්මගෙ තරුණ පෙනුම වැඩී
Sankalpa adara katha walata harema hodai.🎉👍
දුශේනි ❤️❤️❤️❤️❤️❤️cyprus ❤️❤️❤️
Dusheni akki❤❤
අමා කතාවෙ හිටිය නේද සංකල්පගෙ තාත්තා වගේ කෙනෙක්.
ප්‍රියන්ත සෙනෙවිරත්න මහතා ඉන්නව කියන්නේ ඉතිම්. හිනාවෙන් අඩුවක් නෑ
Mee kathawe music patta lassanai
සින්දුව මාරම ලස්සනයි
ජමුණාරාණි😂😂😂😂
අහපවි පෙක්ෂක අපට බලන්න පුළුවන් වෙයි වගෙ බන්ටිගෙ වැඩ 😂😂
Mage chanal eke siduvak kara katya ahala balala oyallata puluvan vidihata sap ekak denna coment ekain hari😢😢😢😢
ඉදිරියටම යමු
ජය
Ayira ammage katawanm tikak set wen na eya hitalama kata karanawa kiyala eka danenawa kiyadenna adre drama eke nm supiri natural widiyata acting kala
බිජ්ජා තමා මරුම ඩයල් එක😂😂
හෙට නියමයි හෂාන් අයියා යින්නව❤ ආදරෙයි
කතාව ලස්සනයි මුලදි හොදට කතාව අරන් ගිහින් පස්සේ අනන්නෙ නැතුව අරන් යනවානම්
මම ආසාවෙන් බලන ලස්සනම කතාව❤❤❤❤
සංකල්ප ගේ අම්මාටයි තාත්තාටයි ඒ දෙන්නා ගැලපෙන්නේ නෑ කියලා හිතෙන්නේ මට විතරද ?
අනේ පබා කතවේ ආමන්තගෙ ගෙදර තියෙනවා මෙකෙ කාටද මතක
Mee ge vikunanna daala thibba.
චමදරිත් ඉන්නවා❤❤
Niyamai❤❤
Parna teledrma wala lassana vibe ekak me theme song eken enwa❤
Lassanai katawa ❤❤❤
කෝ ශෙනායා කොටස් 5කුත් ගියා තාම නෑ
දුශේනි විතරක් නෙවෙයි ජමුනරානිගෙ අක්කට ඉන්න නිලියත් නියමෙට ඇක්ට් කරනවා. එයා ඇත්තටම එහෙම චරිතයක් වගේම රගපාන ලස්සන
Ane sudiksha akka❤
වැඩිහිටි චරිත වලට ගන්න ඕන තරම් වැඩිහිටි නළුනිළියන් ඉද්දි තරුන අය නාකි කරන්නේ මොකටද? ඒ චරිත ටික කාලයක් යද්දී හැඩ ගැහෙයි. හැබැයි දැනට නම් කොල්ලාගේ අම්මා තාත්තා හරියට අක්කයි අයියයි වගේ 😅😅😅😅😅
කියාදෙන්න තරම් එක නාට්ටියක් වත් මට සෙට් නෑ 😢
@@SayuriArtigala ඒක ඇත්ත..මේ කතාව KDAT ට සම කරනවා තියා ලඟින්වත් තියන්න බැහැ..බලමු ඉදිරියට..හැබැයි මීට වඩා රොකි හොඳයි ❤️❤️❤️
ඔව්
Lassana kathawak❤❤❤
Lassanai😊❤
හෂාන් අයියේ ඔයා නිසා
මෙකාතාව බලන්නෙ හෂාන් අයියා යින් කොටස් තවන්න
ආදරෙයි හැමෙටම අයියො❤❤❤❤