🔴 Live | Siyatha Paththare | සියත පත්තරේ | 06 - 10 - 2024 | Siyatha TV

Поделиться
HTML-код

Комментарии • 265

  • @ShaniLorema
    @ShaniLorema Месяц назад +34

    ආදරෙයි සියත මහජනතාවට හරි දේ හරි විදිහට පහදා දෙනව ස්තුතියි ❤

    • @anushagayani8647
      @anushagayani8647 Месяц назад

      සියත අපක්ෂපාතීව කටයුතු කරන නාලිකාවක්..ජයවේවා

  • @prasannakumara4068
    @prasannakumara4068 Месяц назад +32

    සියත ජනතාව වෙනුවෙන් ලොකු මෙහෙවරක් කලා ඒකට තුති❤❤❤

  • @DisnaPerera-ok8ln
    @DisnaPerera-ok8ln Месяц назад +13

    සියතට ගොඩක් ස්තුති ජනතාවට හරි මග පෙන්වීම ගැන යන්තමින් වත් හොරකමට වංචාව ට ගෑවුන අයට චන්ද ය දෙන්න එපා අපි රට ගැන හිතලා වැඩ කරමු

  • @chandiherath-hs4zm
    @chandiherath-hs4zm Месяц назад +37

    තෙරුවන් සරණයි මල්ලී සියත පත්තරේ ඔබ රට වෙනුවෙන් කරන මහගු සේවයට බොහොම ස්තුතිය .සියත නාලිකාව රට බේරගන්න ඔබේ කණ්ඩායම මාධ්‍යවේදීන් දෙන සහායෝගය බොහොම පිං ස්තුතිය 🙏මල්ලී .තෙරුවන් සරණයි 🙏💐🙏

    • @RenukaHerath-py2xv
      @RenukaHerath-py2xv Месяц назад

      Munta molea na genu oya badalata potato s ekata chandea denawa. Oyanam supiri news walata UNdaspindamu ballo genuth ewage thama 😂😂😂😂😂😂😂😂😂😂😂😂 oyage News ❤ ❤❤❤❤❤❤❤❤❤ j.v.p Ekata ❤❤❤❤❤❤❤😂

  • @ajithwasantha7696
    @ajithwasantha7696 Месяц назад +19

    නියමයි නියමයි නියම අදහස එන්නේ නැත්තං ඔක්කොම ටික නෑවිලා ඉන්න කියමු රංගන අපි❤❤❤

  • @pathminiweerakkody
    @pathminiweerakkody Месяц назад +16

    සියත සහ රංගන ඔබ තුමාට ජයවේවා

  • @k.h.m4769
    @k.h.m4769 Месяц назад +16

    කියන්න තියෙන දේ කෙලින්ම කියන සියත නියමයි 👍👍👍

  • @maliduindika417
    @maliduindika417 Месяц назад +37

    සුබ උදෑසනක් රංගන අයියේ. මගේ නම් අදහස තමයි පහුගිය පාර්ලිමේන්තුවේ ඉදපු බහුතරයක් අයෙම පාර්ලිමේන්තුවට ගේන එක ගම්වල අය බලා ගන්න් ඕනේ තමන්ගෙ ගමේ අය ගැන දන්නේ එයාලා කලින් ඉදපු පිරිස ගැන හොඳට දන්නවනේ ඒ අයව ගෙවල් වලම තියන්න ඕනේ අලුත්ම පිරිසක් උගත් බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවේ තියල අපේ මේ රට හදන වැඩපිලිවෙලට සහය දෙන එක අපි හැමෝගෙම වගකීමක්.මට නම් කරන්න පුලුවන් දෙයක් තියේ නම් ඒක අනිවාර්යයෙන්ම කරනවා අපේ ගම්වල. දන්න අය විසින් නොදන්න අය දැනුවට් කරල මේ වැඩේට උපරිම සහයක් දෙනවානම් මුලු රටම ජනතාවම සතුටින් ඉදීවි ඉදිරියට.

    • @swarnathilaka3366
      @swarnathilaka3366 Месяц назад +2

      අනිවාර්යයෙන්ම 👍👍

    • @naweendharshana
      @naweendharshana Месяц назад

      ❤❤❤

    • @sriyanimallikawalawedurage6917
      @sriyanimallikawalawedurage6917 Месяц назад

      Api hamoma eka mitakata emu npp anduwa me mahapolawa tiyena tak tiya ganna weda karamu sama srilankikayekma me malwattiyata ata gahamu ape lassana mutu ataya tawat gu karanna denna behe meda para me wade api nokarot mun apahu ratata negìtinna denne nehe me loke tiyena lassana hodama rata apita tiyennè me wage ratak lokema naha mama italiye aurudu 20 k ewat ratawalda mama chadetamai awe matiwarnetat idalama tMai yanne aragalayata pin sidù wewa ape molaya paduwata karapu mehewarata

  • @SumalkaPerera-i2c
    @SumalkaPerera-i2c Месяц назад +23

    සියත සුපිරි මාලිමාවට ජය වෙවා ❤🎉

  • @bntoursing
    @bntoursing Месяц назад +5

    පසුගිය කාලේ අපේ රට හදන්න ආව දේශපාලුවෝ තමා මෙ අහිංසක රට කෑවේ.රංග මල්ලියේ ඔයාලා අනිවාර්යයෙන්ම අපේ අහිංසක මිනිස්සුන්ගේ මොල පෑදෙන විදිහට පුළුවන් හැම වෙලේම කතා කරන්න.එතකොට මිනිස්සු හිතන්ඩ පුරැදු වෙනවා.අහිංසක කමට මිනිස්සු රැවටෙනවා මල්ලියේ .ඒකයි මෙතන තියෙන වැරැද්ද.ඔයාලට පුළුවන් මිනිස්සුන්ගේ හිත් සුභ දිසාවට යොමු කරන්ඩ.🙏

  • @maridalsi4676
    @maridalsi4676 Месяц назад +2

    සුබ උදැසනක් අමිමො හරිම සතුටුයි ඉතා සතුටුදායක දවසක් ❤❤❤❤❤❤❤ මුන්ට දෙවියන් වහන්සේ දඩුවම් දුන්නා ජේසුපිහිටයි සතුටුයි ❤❤❤❤

  • @upulvikasitha4794
    @upulvikasitha4794 Месяц назад +2

    අවූරුදු ගානකින් ආසාවෙන් ප්‍රව්‍රත්ති අහනවා

  • @chamilakumara1825
    @chamilakumara1825 Месяц назад +9

    සුබ උදෑසනක් වේවා රංගන අය්යා..මාලිමාවට ජය වේවා ❤❤

  • @JayanthaKamala
    @JayanthaKamala Месяц назад +10

    අලුතින්ම මුහුනු වලින් පාර්ලිමේන්තුවේ ඉන්නව දකින්න කවුද කැමති..අපෙ රටේ ගම්වල හොද උගත් බුද්දිමත් අය ඉන්නවා එයාලට එලියට එන්න හොදම මග.හැමදාම වයසක පප්පලාට රට ගෙනියන්න දෙන්න එපා.අපිට ඕනී 🧭 👍

  • @wamelapodduwa
    @wamelapodduwa Месяц назад +10

    ඊයෙ පත්තරේ විස්තර අඩුයි කිය උනා රංගන මල්ලි යො පත්තරය කියන්න දිනපතා ඔයාම එන්න. මැදපෙරදිග සහරා කතරේ සවුදි අරාබියේ දම්මාම් ජුබෙල්වලින් පවසන්නේ. රංගන මල්ලි යො ඔයා පත්තරේ විස්තර කියනවිට ඇත්තටම ලංකාවේ ඉන්නවා වගේමයි. තෙරුවන් සරණින් දෙවි රැකවරණින් නිදුක් නීරෝගී සුවපත් සුවයම ප්‍රාර්ථනා කරනවා අනුර කුමාර දිසානායක ජනපති තුමාට භාරයි ශ්‍රී ලංකා රජය

  • @malavilive6808
    @malavilive6808 Месяц назад +5

    ආන්ඩුව කරන්න ඕන දේ ආණ්ඩුව දන්නව, බලයට ආවෙ ඒව කරන්නමනෙ, ඔයාල ඔයාලගෙ මාද්‍ය රැකියාව කරන එක හොඳයි ,හැබැයි අපට ව්ස්වාසයක් තියෙනව බොහෝ දේවල් වෙනස් වෙයි,ඔයාල අපි හිතන දේ වෙයි කියල

  • @DushmanthaManjula
    @DushmanthaManjula Месяц назад +4

    ❤❤🎉🎉🎉 ලස්සනට මනුස්සයන්ට. තේරුන්කරල දෙන හොදම කෙනා රංගන

  • @KwAs-qx3hp
    @KwAs-qx3hp Месяц назад +3

    ඩැංකියු ජයවේවා සතර වරං දෙවියන් රැකදෙන්න අපේ පින්වත් රජතුමාව රාණී කුවේට් සිට❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @FahadAsaeed-x9i
    @FahadAsaeed-x9i Месяц назад +3

    Jayawawa siyata tive sah rangan aiya oyata ❤❤❤❤

  • @Cobe96-qi8pj
    @Cobe96-qi8pj Месяц назад +6

    ❤ජයවේවා රංගන❤

  • @prasannakarunarathna8383
    @prasannakarunarathna8383 Месяц назад +14

    ඇත්තම තමයි අනේ එන්න එපා. රට වෙනුවෙන් කරන ලොකුම.උදව්ව තමයි.ඒක

    • @simplehacks223
      @simplehacks223 Месяц назад +2

      එන්නෙ නැත්තේ අපිට ආදරේට නෙවෙයි. ආවොත් හැදි ගෑවෙනවා කියලා දන්නවා.

  • @seelaganegoda9077
    @seelaganegoda9077 Месяц назад +1

    අම්මෝ රංගන මහත්තයගේ සතුට
    දේශපාලකයෝ ගැන හරිම උද්යෝගයක් කතා කරනවා ස්තුතියි ගෞරව කරනවා එඩිතර කමට...බුදු සරණයි..දෙවි පිහිටයි...

  • @mana8801
    @mana8801 Месяц назад +3

    Siyath සුපිරි

  • @nadeekonara107
    @nadeekonara107 Месяц назад +1

    ඇත්තටම රංගන මම යුරෝපයේ සිටින්නේ මම පුළුවන් හැමවෙලාවකම ඔබගේ පත්තරේ විස්තරය බලනවා මගේ ආසම සතුටුම එයයි හරිම ලස්සනයි රංගන ඔබඒ නිවුවුස් කියන විලාසිතවට හරිම රසවත් හිත්වලට කාවදින්න තමයි කියන්නේ තැංකිවු රංගන මම ගිුසියේ රැකයව කරනවා සතුටුයි අපේ රටගැන දැන්නමි අපිට දැන්තමයි ජීවත්වෙනවා කියලා දැනෙන්නේ ලංකාවෙි ඉන්න අපේ අය අපි කෙසේහෝ මාලිමාව 🧭 මාලිමාව මහචන්දෙත් දිනවනවාමයි ජයවෙිවා රංගන තෙරැවන් සරණයි 🙏 🌹 ❤

  • @NilanthaEkanayaaka
    @NilanthaEkanayaaka Месяц назад +9

    සුපිරි සියත

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj Месяц назад +1

    ජයග්‍රහණය ජයවේවා ,, Malimawata ,,

  • @akherath7332
    @akherath7332 Месяц назад +1

    ස්තුතියි සියතට.කරන ජනතා මෙහෙවර ට

  • @ranganasrimantha1745
    @ranganasrimantha1745 Месяц назад +2

    රංගන අයියේ පුලුවන්නමි මෙි වැඩසටහන වෙනුවෙන් ද්‍රවිඩ භාෂා පරිවර්තනයක් කරන වැඩපිලිවෙලක් සකස් කරන්න...

  • @LgPiniru
    @LgPiniru Месяц назад +5

    🎉සියත අපේ නාලිකාවයි සියතට ජයවෙිවා

  • @priyanthajayathissa9767
    @priyanthajayathissa9767 Месяц назад +6

    මාතෘභූමියට ජය වේවා❤

  • @SriyaniMallawaarachchi-h8b
    @SriyaniMallawaarachchi-h8b Месяц назад +1

    සුභ උදෑසනක් වේවා රංගන 🙏

  • @manjola_1999
    @manjola_1999 Месяц назад +1

    සියතට ඇබ්බැහි wela අපි ❤❤❤

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 Месяц назад

    නියමයි රංග එල එල ඡයවේවා ඔබට ස්තුතියි 🎉❤

  • @MahindaRajakaruna-u6s
    @MahindaRajakaruna-u6s Месяц назад +2

    සියත ටෙලිවිෂන් එකට අපේ ප්‍රණාමය. ඇත්ත නැත්ත කෙළින් කතා කරන රංගන මහතාටත් අපේ ප්‍රණාමය..

  • @NihalShantha-p5g
    @NihalShantha-p5g Месяц назад +2

    රංගන නියමයි ඔයා චමුදිත වගේ බෝක්කු කටක් නෙමෙයි

  • @dicksoncool3617
    @dicksoncool3617 Месяц назад +1

    අද නම් ගැම්මට පත්තරේ විස්තරේ බැලුව

  • @DesmonJayawardena
    @DesmonJayawardena Месяц назад +1

    මම සිය ත සමඟ .

  • @shiromikapukotuwa1887
    @shiromikapukotuwa1887 Месяц назад +1

    සියලු දෙනා දැනුවත් කිරීම ඔබට ඉස්තුති

  • @MihiranMihiran-xp8bb
    @MihiranMihiran-xp8bb Месяц назад +1

    නියමයි රංගන බොසා ❤❤❤දෙනව adennama

  • @sriyanisonny4772
    @sriyanisonny4772 Месяц назад

    Supiri siyathe jayawewa malimawat 🎉❤❤❤

  • @HemaUdeshika
    @HemaUdeshika Месяц назад +8

    සියතට❤

    • @SachinDileesha-t5e
      @SachinDileesha-t5e Месяц назад

      Wancha karayo .Dooshithayo .me kalakanni rala meda para gedara yawalath madi ratinma pannamu

  • @PriyanthaJayasiri-g7v
    @PriyanthaJayasiri-g7v Месяц назад +1

    රංගන ඔයාට සුභ පැතුම්,,උන්ගේ විස්තරේ හොඳට කියන්න මුන්ට තේරෙන්නේ නෑ

  • @DinushaSampath-x5e
    @DinushaSampath-x5e Месяц назад

    නියමයි සියත හරිදේ හරි විදිහට කියල දෙනවා කිසිම දුශිතයකුට පාර්ලිමේන්තු මග විවර කරන්න එපා මාලිමාවෙන් බහුතරයක් පාර්ලිමේන්තුව පුරවමු ආදරනීය ශ්‍රිලංකා පුරවැසියනි හොඳට කල්පනා කරලා කතිරය පාවිචිචි කරන්න මාතෘ භුමියට ජයවෙිවා ❤

  • @wamelapodduwa
    @wamelapodduwa Месяц назад +2

    ජනතාව චන්දය දුනත් නොදුන්නත් හැමකෙනාගෙ ම. ජනපති අනුර කුමාර දිසානායක ජනපති තුමා රට භාරගෙන අසරණ දෙමව්පියන් දුවා දරුවන් හැමදාමත් පායනා ඉර හඳ මෙන් සතුටින් පිරි සතුටක් ලබමින් ඉන්නේ

  • @NayanaPriyanka-v6s
    @NayanaPriyanka-v6s Месяц назад

    සුබ උදැසනක් රංගන ජයවේවා 👍🏻👍🏻👍🏻👍🏻👍🏻👍🏻🥰🥰🥰🥰

  • @RamanirenukaRanasighearachighe
    @RamanirenukaRanasighearachighe Месяц назад

    Adaraniya Ranganath Ayya oyaga hama wadasatahanakma balanawa oya aththa Katha karana Nisa samaharak ayata ridai ❤

  • @renukarenu7370
    @renukarenu7370 Месяц назад +3

    සුබ උදෑසනක් වේවා රන්ගන අයියෙ

  • @bandara.s7433
    @bandara.s7433 Месяц назад

    ❤Rangana&Siyatha💐

  • @srimasrimapriyangani9987
    @srimasrimapriyangani9987 Месяц назад

    Good morning ranga malli lassana kathawak❤❤❤

  • @rosefernando5477
    @rosefernando5477 Месяц назад +1

    Best news every day

  • @NadeeKrishanthi-l7w
    @NadeeKrishanthi-l7w Месяц назад

    Supri. නියමයි ❤❤❤❤

  • @kganga3491
    @kganga3491 Месяц назад +1

    සියත Tv ❤

  • @Nuwan-o2p
    @Nuwan-o2p Месяц назад +1

    මේදාසැරේ හොරු දියවන්නාවට යවන්නෙම නෑ👎👎👎.සියත❤ ඹබ තවත් ජනතාව දැනුවක් කරන්න.

  • @annrosita8423
    @annrosita8423 Месяц назад

    මරේ මරු රංගන🔥❤️🔥

  • @استغفرالله-ض6ث2ف
    @استغفرالله-ض6ث2ف Месяц назад

    Siyatha pathare visthare ❤❤❤❤❤

  • @rasikananayakkara9482
    @rasikananayakkara9482 Месяц назад +1

    අම්මෝ රංගන අයියෙ සැර වැඩි නැත්ද..😂😂❤❤❤❤❤

  • @ChandikaCha
    @ChandikaCha Месяц назад +2

    නියමයි සයත❤

  • @nuwanmadushankarajapaksha4178
    @nuwanmadushankarajapaksha4178 Месяц назад

    Siyath apee nalikawa Meka balanna hamoma

  • @NamalJayaweera-hl2yv
    @NamalJayaweera-hl2yv Месяц назад

    Yes rangana

  • @priyanthadassanayake1751
    @priyanthadassanayake1751 Месяц назад +1

    වන්චා දූශන ඇති සියලූම දේශපාලුවෝ ප්‍රතික්ශේප කරමූ

  • @ranpires483
    @ranpires483 Месяц назад

    Jayawewa Rangana budusarani

  • @SumanaSumana-ov3qn
    @SumanaSumana-ov3qn Месяц назад

    රංග න...පුතේ .රන්ජන් .මාහතා
    මාලිමාවට .එනවා.නම් ...හොද යි..විදෙස් ..වල.ඉදන් .ජයවේවා ..සුභ .උදැසැනක් .වේවා.පුතේ .ජයවේවා ❤❤❤

  • @mrinzygamingyt4117
    @mrinzygamingyt4117 Месяц назад +2

    එකම රටක් එකම නිතියක්

  • @DulminiLakshika-py4mb
    @DulminiLakshika-py4mb Месяц назад

    Good morning අනිවාර්යයෙන් subama suba ආරංචියක් udema negitta gaman ahanna lebunee

  • @LesliKusumsiri
    @LesliKusumsiri Месяц назад

    සියතටජය😢😮😅❤❤❤

  • @ChristopherJoshap
    @ChristopherJoshap Месяц назад

    Siyathata jayaweva

  • @-NimalKumara
    @-NimalKumara Месяц назад +1

    විග්නේෂ්වරන් ගැන කියපු පොයින්ට් එක හරියටම හරි🎉

  • @KandyS-vv4xv
    @KandyS-vv4xv Месяц назад

    Sahathka.atta.samahara.ratawala.janadipath.kaha.irawahanaya.nawath.janathwa.parapaninawa.balaninnawa.apa.idiida❤❤❤

  • @neelrapiyael7898
    @neelrapiyael7898 Месяц назад

    ජයවේවා රන්ගන සහෝදරයා ❤

  • @wamelapodduwa
    @wamelapodduwa Месяц назад +1

    රංගන මල්ලි ඔයා දහසක් වැඩ අවසන් කරලා දෑස පියා දෑස අරින්නෙ මල්ලි ඔයාගෙ පත්තරේ විස්තර බලන්න. පවසන්නේ සවුදි අරාබි යේ දම්මාම් ජුබෙල්වල සිට. තෙරුවන් සරණයි

  • @FahadAluu-l5u
    @FahadAluu-l5u Месяц назад

    ❤supri❤❤❤❤❤

  • @suniljayaweera2707
    @suniljayaweera2707 Месяц назад

    ආදරේයි රංගන මෙහෙම කතාකරනවට ඔබට ලැබෙනහැම අවස්ථාවකම ජනතාව දැනුවත් කරන්න

  • @MaduMadu-uo7kz
    @MaduMadu-uo7kz Месяц назад

    Siyathata api adarei Rangana oba thumata thanx me wage rasa neus APIta kiyanawata

  • @syryanygood-y5w
    @syryanygood-y5w Месяц назад

    suba udasanak rangana hamadama udaeta paththaraya kiyawanna oya anna malli apita oya natuwa avul mada paera diga api udasanata balannae siyatha .... oya 222 apa okun maepamana kalak budiyagaenada hitiyae kalakanni haththa ugath budimath janathawa diha sanukampithawa balana wadagath minusun parlimaenthuwata yawamu magae adahasa aka thamai obata jaya siyathata jaya mavubimata jaya wewa siyalu daenatama thaeruwan saranai 🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇰🇼🇰🇼🇰🇼

  • @ajithwasantha7696
    @ajithwasantha7696 Месяц назад +1

    මට තව අදහසක් ආවා රංගන මොකද කියන්නේ හොඳ විදේශ තානාපතිවරු මේ රටවලට පත්කළ එවන්න මේ කුවේට් එකේ ඉන්නේත් ඉන්නේත් ඉන්නේ එහෙම අය

  • @cynthiapeiris803
    @cynthiapeiris803 Месяц назад

    පුදුම සතුටුදායක ආරංචියක් .බුද්දියෙන් අන්ද ආදරනීය ජනතාවනි දාස් විවර කර බලා නිසි බුද්දිමත් දේසපාලකයින් උත්තරීතර පාර්ලිමෙන්තුවට යවමු. එයට අප ජනපති අනුරට ශතියක් වී මාලිමාවෙන් පුරවමු.....💐

  • @NimalKumara-x6s
    @NimalKumara-x6s Месяц назад

    නොතෙරන අයට නියමය කියනවා

  • @PrasadBandaraPrasadaBandara-x2
    @PrasadBandaraPrasadaBandara-x2 Месяц назад +2

    g m රංග සර් ඔයා ඉයේ නෑ නේද ඉයේ පත්තරේ විස්සතරේ පොඩි අඩුවක් වගේ තිබිබෙ. ❤🎉රට විරැවන් ගැනත් කතා කරන්න සර් ඩොලර් එක පහල යාම නිසා අපි අන්ත අසරනයි. 😢😢 අපේ රටට සුභ අනාගතයක් නෙවා Kuwait සබහල් ඉන්න අපි

    • @deepajayalath
      @deepajayalath Месяц назад

      ඩොලර් එක පහල ගියාට කමක් නැ...ලංකාවේ බඩු මිල අඩු වෙනවා නම්...

    • @PrasadBandaraPrasadaBandara-x2
      @PrasadBandaraPrasadaBandara-x2 Месяц назад

      @@deepajayalath එතකොට බැංක්‍රනය අඩු වෙනවද නෑනි සර් අපි ගේවල් ඇත්‍රලේ කද්දාම සේවය කරන්නේ එක මහ කරෑමයක් ඩොලර් එකේ එකේ ලියලා නෑ සර් එක. ආරාබි කතරේ විදින ජිවිතේ දන්නේ අපි විතරයි. ඩොලර්වල එවා ලියවිලා නෑ

    • @deepajayalath
      @deepajayalath Месяц назад

      @@PrasadBandaraPrasadaBandara-x2 මමත වැඩ කරන්නේ ඔයා වගේ තමයි..ඩොලරය වැඩි උනාම රැපියල පහල යනවා එක ලංකාවට අහිතකරයි.. ටිකක් ඉවසලා ඉමු හොද කෙනෙක් ජනාදිපති උනේ දැන්නේ... අපිට සුභ කලක් එවි...

  • @Sahabdeen-h9b
    @Sahabdeen-h9b Месяц назад +1

    Jayaweawa 💕 💕 💕 💕

  • @MaliiRjajapaksha-jn9fn
    @MaliiRjajapaksha-jn9fn Месяц назад

    Siyathata jaya wewa

  • @damiyanteanoma6615
    @damiyanteanoma6615 Месяц назад

    Good morning ❤❤❤❤❤

  • @KEWINIOMAYA
    @KEWINIOMAYA Месяц назад +1

    Good morning have a beautiful day Rangana Ayiya 🌹🌹

  • @jayakodyjdc6677
    @jayakodyjdc6677 Месяц назад

    හරි දේ. හරියට

  • @NandaHapugoda-gz5cj
    @NandaHapugoda-gz5cj Месяц назад

    Ammo ,,රංගන ,,අනාගතයේ ,,,ජනාධිපති ,,වුණොත් කොහොමද ,,mara පැහැදිලි කිරීමත් , obe

  • @SirilDayananda-x1f
    @SirilDayananda-x1f Месяц назад +2

    දුසකයින්ට...ඉදිරියට..එන්න..දෙන්න..එපා..

  • @janithmadu6268
    @janithmadu6268 Месяц назад

    ❤siyatha
    ❤Rangana ayya❤

  • @wamelapodduwa
    @wamelapodduwa Месяц назад +1

    ජොන්ස්ටන් ට කවද්ද අප්පා සිරමැදිරියෙ ජම්පරය අදින්න දෙන්නෙ.

  • @whkarunarathna7310
    @whkarunarathna7310 Месяц назад

    ඔබ තුමාගේ සමහර වචන වලට හිනා යනව ඒත් වටිනා වචන ❤

  • @MagnaSolda
    @MagnaSolda Месяц назад

    Good morning rangana aiya.oya hamadama janathawa wanuwan hitiya adatha a waga.oyatatha siyatha siyalu danatatha tharuwan saranai

  • @Indrakumari-jk1jt
    @Indrakumari-jk1jt Месяц назад +1

    Budu saranai. Rangana puthe. Oya vidihatama. Janathawa. Danwath karanna puthe. Thanks

  • @disnadamayanthi864
    @disnadamayanthi864 Месяц назад

    ❤❤ සියත

  • @DushmanthaManjula
    @DushmanthaManjula Месяц назад

    ❤❤❤🎉🎉🎉🎉

  • @WasanthaKumara-zr8vc
    @WasanthaKumara-zr8vc Месяц назад

    🙏🙏

  • @sanukidahamsa7487
    @sanukidahamsa7487 Месяц назад

    Good morning සර්

  • @LeonardNakandala
    @LeonardNakandala Месяц назад

    GOOD MORNING RANGANA. GO AHEAD GOOD LUCK.

  • @KwKw-in2gq
    @KwKw-in2gq Месяц назад

    👍👍👍

  • @basnayakebmg7699
    @basnayakebmg7699 Месяц назад

    Rangana suba dawasak...! Obta saha Siyatha siyaluma denata Theruwan saranai...!!! 🙏🙏🙏💐♥️🎉

  • @AshokaPerera-m8v
    @AshokaPerera-m8v Месяц назад

    නියමයි රංග ...👍👍💪

  • @mrinzygamingyt4117
    @mrinzygamingyt4117 Месяц назад

    රට වෙනුවෙන් රන්ගන අයියා ❤️❤️❤️❤️❤️❤️

  • @sarathchandrathilake3216
    @sarathchandrathilake3216 Месяц назад

    ජාතිවාදයට ඔබේ පිළිතුර කදිමයි.