බෙකරි හිමියා මෙකිලගෙ මුන බලලා කේක් හදන්නේ පුතා

Поделиться
HTML-код
  • Опубликовано: 22 дек 2024

Комментарии • 64

  • @teklalewanmini8913
    @teklalewanmini8913 4 месяца назад +10

    දැන් කාලේ මිනිස්සුන්ට ගැළපෙන විදිහට මේ දේවල් කියලා දෙන්නෙ.හාමුදුරුවො කියන්න වගේ පාලි අභිධර්මය කියලා දීලා වැඩක් නැහැ.ඇත්තටම මේ කියලා දෙන්නෙ සරලව ජීවිතේ ගෙවලා සතුටින් ඉඳලා අනියත බව අවබෝධ කර ගන්න විදිහ.

  • @OshadiKeshara-kq3ic
    @OshadiKeshara-kq3ic 4 месяца назад +3

    ආසාවෙන් බන ටික ඇහුවා තෙරුවන් සරනයි

  • @nisanselamedamini3275
    @nisanselamedamini3275 4 месяца назад +7

    බුදු බණ පදයක් සවන වැකේවා ...බුදු ගුන පමනක් හිතට දැනේවා....

  • @sanjeewapriyantha5499
    @sanjeewapriyantha5499 4 месяца назад +13

    බනවල තේරැම දන්නේ නැති නමි අහන්නෙ නැතිව ඉන්න සත්‍ය කියන්නෙ 🙏🙏🙏

    • @chandanaruwan6897
      @chandanaruwan6897  4 месяца назад

      තෙරුවන් සරණයි

    • @thusharicfrenando8858
      @thusharicfrenando8858 4 месяца назад +2

      ඒක ඇත්ත .සත්‍යය ඇති සැටියෙන් කියා දෙන හාමුදුරු නමක්.🙏🙏🙏

  • @kapilaweerasinghe7246
    @kapilaweerasinghe7246 4 месяца назад +5

    Ape හාමුදුරුවනේ නිරන්තරයෙන් me විදියට bana දේශනා කරන්න ,ape මිනිස්සු ta සුදුසු bana me vidiya thama එකෙක් hari hadei oba wahaseta theruwan saranai

  • @PiyanthaKumara-z8s
    @PiyanthaKumara-z8s 3 месяца назад +1

    Godak lassanai bana tika

  • @RasikaMadushan-o9u
    @RasikaMadushan-o9u 25 дней назад +2

    😊

  • @renukachathurani9149
    @renukachathurani9149 4 месяца назад +4

    Ape hamudurowan ade samaje wena dewal tama atta waseyenme kiyanne minissunte hadenna me hamuduruwo kiyanne wachanaye pari samartha arthayenma atta kiyanne hamuduruwo ape hamudurowan ta theruwan saranai saranai

  • @Nishapradeep-u6l
    @Nishapradeep-u6l 4 месяца назад +15

    ඔය සත්ය බන කියන්නෙ මෙව අහන්න බැරි එඋන් තමයි එක්කො වෙසියෙක් එක්කො වෙසාවෙක්

    • @4SAM86
      @4SAM86 4 месяца назад

      Tftt😢😮

  • @sampathbalasooriya6212
    @sampathbalasooriya6212 4 месяца назад +3

    🙏🙏🙏

  • @JayanthaTharanga-z6m
    @JayanthaTharanga-z6m 4 месяца назад +2

    🙏🙏🙏🙏🌷🌷🌷🌷❤️❤️❤️❤️

  • @SudhathRoshan
    @SudhathRoshan 4 месяца назад +5

    Ape hamuduruwo kiyana serama aththa

  • @mroshan3290
    @mroshan3290 4 месяца назад +2

    Atta kiyaddi hamuduruwane wesa kan krpu ewunta awajtka ewunta ridenwa

  • @nissankafernando7427
    @nissankafernando7427 4 месяца назад +2

    🙏

  • @4SAM86
    @4SAM86 4 месяца назад +3

    ❤❤❤❤❤🎉🎉🎉

  • @khemakulathunga6996
    @khemakulathunga6996 4 месяца назад +2

    Ape හාමුදුරුවනේ theruwan saranai ...

  • @sunilbandarakaluhimihamillage
    @sunilbandarakaluhimihamillage 4 месяца назад +2

    Onna budu හාමුදුරුවෝ

  • @anilhettiarachchi3090
    @anilhettiarachchi3090 4 месяца назад +2

    Ganunta baninne kanthawanta nevei

  • @deshappriyadombagolla6617
    @deshappriyadombagolla6617 4 месяца назад +2

    Ape waradi peneddi hamuduruwo penna ba... Neda

    • @chandanaruwan6897
      @chandanaruwan6897  4 месяца назад

      ඒක ඇත්ත තෙරුවන් සරණයි

  • @Danushaka1998
    @Danushaka1998 4 месяца назад +1

    Hamuduruwo athta kiyanne topi wg pakayala bana dannethtan athta terennathtan topita me loke deyak terennathtan awajatakayo

  • @rkdnkankaanamge3088
    @rkdnkankaanamge3088 4 месяца назад +1

    Hamuduruwo unath ,gihiyek unath thamange ugath kama ha danum mattam wala hatiyata bana kiyanne.hamuduruwo gambada hamuduru namak.budu hamuduruwo bana kiuwata hamotama marga pala labanna bari una.hamuduruwanta baninna epa.budda chiwarayak daran inna upasampada wela innna sawamin wahanse namak.

  • @anilpeiris9965
    @anilpeiris9965 4 месяца назад +1

    Kunuharapa bana kiyana hamuduruwanwa ath adanguwsta ganna one

  • @anilpeiris9965
    @anilpeiris9965 4 месяца назад +1

    Mu kunuharapa karayek

  • @amilaprasanna1422
    @amilaprasanna1422 4 месяца назад +1

    Okkoma attha kiyanne haamuduruwo..ahanna barinan sadda nathuwa inna

  • @padmawijethunga9456
    @padmawijethunga9456 4 месяца назад +5

    යකෝ කේක් එක ලොකු පෙට්ටියක දාන්නෙ ඒකෙ පරෙස්සමට නෙ.කේක් හදන්නෙ අයිති කාරයට අවශ්‍ය කිලෝ ගානට. ඒකත් වැරදි . මේව්වද බුදුන්වහන්සේ අවුරුදු හතළිස් පහක් තිස්සේ දේශනා කලේ .ගෑනු මගුල් ගෙවල්වල යනහැටි මළ ගෙවල්වල යනහැටි .ඕවද බුදුන්වහන්සේ දේශනා කලේ .සූත්‍ර පිටකයේ විතරක් සූත්‍ර දාහත් දහක් පමන තිබෙනවා .දම්ම පදයේ ගාථා පන්සියයක් පමන තිබෙනවා . ආසාවට එකක් දේශනා කරන්නෙ නෑ. ගෑනුන්ගෙ . අදකුදම කියනවා. බුදුන්වහන්සේ දේශනා කලා නෙ සමහර අයගෙ උපතින්ම කටේ කෙටේරියක් තියාගෙන උපදිනව කියල ..කාටහරි වැරැද්දක් නොකිව්වොත් නින්ද යන්නෙ නෑ.
    සමහරු කියනව මෙවුන්ද ඇත්ත ලු කියන්නෙ . ඇ වෙනයි දර්මය දේශනා කිරීම වෙනයි. දර්මාශනයට වඩම්මන්නෙ ධර්ම දේශනා වක් අහන්න .
    ඉතින් කුණු ශරීරෙ නම් උන්දටත් පුලුවන්නෙ බස් එකක එන්න . මොකටද සුපිරි කාර්. සුපිරි පෝන්.හරියට එයා නාකි වෙන්නෙ නෑ වගෙ.

    • @dumithpriyadarshana5546
      @dumithpriyadarshana5546 4 месяца назад +3

      @@padmawijethunga9456 apitath kiyanna thiyenne ithin meki Gona neweda putha kiyala thama. Ewata thama moda ganiye kaalina bana kiyanne. Mehema kiyana banakwath notherena thopi wage gon gaswalata budu hamuduruwo deshana karapu geburu suthra deshana karala kohoma therum karawannada.

    • @padmawijethunga9456
      @padmawijethunga9456 4 месяца назад

      @@dumithpriyadarshana5546 ඇයි මගේ කමෙන්ට් එක අයීන් කලේ. ඇත්ත කියන කොට ඔයාලට පාඩුද? බුදුන්වහන්සේ ගේ දර්මය එක්ක සෙල්ලම් කරන්න එපා.. කුනුරස විකුණන් කන්න එපා..මේ ඇඩ්මින්ල කරන වැඩේ කැත යි..

    • @nisanselamedamini3275
      @nisanselamedamini3275 4 месяца назад

      මෙිකී කියපු දේ පුතා හරියටම හරි.

    • @padmawijethunga9456
      @padmawijethunga9456 4 месяца назад

      @@nisanselamedamini3275 කොයි ඒකී කියපු එකද බං හරි. දැන් උඹලත් ඒබාල කතා පුරුදු වෙලා නෙ.

    • @tharushinawodya7522
      @tharushinawodya7522 4 месяца назад

      මට තේරෙන විදියට අපේ හාමුදුරුවෝ කියන්නේ ඇත්ත... මේ දේවල් කාලීන දර්ම දේශන...බන කියන්න පෙර අපේ මිනිස්සුන්ගේ චර්‍යාව හදලා ඉන්න ඕනේ. කවුරු කොහොම කිව්වත් හදන්නත් බැරි වෙලා තියෙන්නේ ඒකමයි.. මාත් ඇතුලු හැමෝම... අපේ හාමුදුරුවෝ බර දේවල් දෙනවට වඩා සමාජය ගැන කෙලින් කතා කරනවා.. ඒකයි මට තේරෙන්නේ

  • @lililili3253
    @lililili3253 4 месяца назад +1

    Me hamuduruwo danne naha diunu lokayaka apith e vidiyata inna ona kiyala.gehenu ayawa penna beha wage.

  • @SadaThnuka
    @SadaThnuka 4 месяца назад +2

    මොනවද කියන්නේ හාමුදුරුවෝ කන්තවන්ට අපසකරන්න එපා

    • @dumithpriyadarshana5546
      @dumithpriyadarshana5546 4 месяца назад

      Eka thama eththa.dan kale inna genu salliwalata eka eka wasiwalata elipitama ega wikunana thenata awilla thiyenne.chuttak samajeta behela balapan. hodata therei.

    • @chandanaruwan6897
      @chandanaruwan6897  4 месяца назад

      තෙරුවන් සරණයි

  • @dananheayajayawardana4001
    @dananheayajayawardana4001 4 месяца назад +1

    muta ganu ekka puduma tharahak thiyenne 😂

    • @dumithpriyadarshana5546
      @dumithpriyadarshana5546 4 месяца назад +1

      Hamuduru namakata katha karana widiha igenaganin para ballo.tho loku karan innawanam ganiyek wife hari girl friend hari mathaka thiyaganin ubata karadarayak wela udawu onima wena welawaka oya kisi ganiyek laga inne ne Amma arenna.

    • @madhushanidissanayaka-ov8ud
      @madhushanidissanayaka-ov8ud 4 месяца назад

      Mewata kenthi yanne waradi karapu ayata witharai 😅😅😅

    • @chandanaruwan6897
      @chandanaruwan6897  4 месяца назад

      තෙරුවන් සරණයි

    • @chandanaruwan6897
      @chandanaruwan6897  4 месяца назад

      තෙරුවන් සරණයි

  • @asafernando6290
    @asafernando6290 4 месяца назад +1

    Arrears cover කරගන්නවද මෙච්චර
    ගෑනුන්ට බනින්නේ.