Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
එකෙකුටවත් සේවා දිගු දෙන්න එපා පහල ඉන්න උන්ට අවස්ථාව දෙන්න ජනාධිපති තුමා
😂😂😂😂😂😂😂😂😂😂😂😂
සුදු අලියෙක් වන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කළ යුතුයි.
ශවේන්ද්‍රගේ සේවය නම් අමතක නොකල යුතුමයි !
😂😂😂😂😂😂paawaa dunnu ekaa
😂😂
අපොයි අපි නොදන්න ලයිව්....🤣🤣🤣
😅😅😂😂
😂
Shawe, විකුම් අනිවා යන්නම ඕනෙ... මොකද හොඳ මිනිස්සු ගොඩක් දෙනෙකුට අසාධාරණයක් උනා
ඔවුන් රටට කල සේවය අනිවාර්යයෙන්ම ඇගයීමට ලක්විය යුතුය 👍♥️
ඕක සාමාන්‍ය දෙයක්.මොන සේවය කලත් යන්න ඕන කාලෙ යන්න ඕන.නැතිනම් පිරිහෙනවා ...අපි ඔවුන්ට කොහොමත් ගෞරව කරනවා .......
Un giye nathi ekai prashne
මහින්ද රාජපක්ෂ ට උනෙත් ඒ ටික තමා
ඔබලාට ගොඩක් පිං 🙏,
ඕනි මේකෙකුට රස්සාවක් කරන්න පුළුවන් කාලයක් තියෙනවා...කොයි තරම් සේවයක් කරත් නියමිත කාලයේදී විශ්‍රාම යන්න ඕනි..
@@SandunKumara-g9i ලංකාවෙ තමයි.. මතක ශක්තිය හොඳනම් ශරිර සෞක්‍ය හොඳනම....රට විශේෂ වැඩදායි පුද්ගලයෙක්නම් වයස ප්‍රශ්ණයක් නෑ...
@@Nature60810 හරි හරි
හොද තීරණයක්...
ඔවුන්ට ගෞරවාන්විත සමු දීමක් කල යුතුයි. රටට සුවිශේෂී සේවයක් කළ අභීත විරුවන්ට ඡාතීයේ පුනාමය පිදිය යුතුයි. ඔවුන්ගේ සේවය අගය කල යුතුයි. පක්‍ෂ පාට මෙතනට අදාල නැත.
පොලිසිය වගේම ත්‍රිවිධ හමුදාවත් සම්පූර්ණ System Change එකට යා යුතුමයි.
ශවේන්ද්‍ර කියන්නේ ගරු කලයුතු වීරයෙක් ඒක ඇත්ත. ඒත් අරගලය වෙලාවෙදි සම්පූර්නයෙන්ම වැඩකලේ ඇමරිකානු තානාපති කාර්‍යාලයට ඕන විදිහට ඒහින්දා මේ ආන්ඩුව එයාගැන දන්නවා. තමන්ගැන පූර්න විශ්වාසය තියපු ගෝටව පාවලා දුන්නනම් තීරනාත්මක මොහොතකදී තමන්ට කරන්නෙත් ඒ ටික බව අනුර දන්නවා.
අනිවාර්යයෙන් ...ooka ඇමරිකන් iththek
අලුත් army commander Sir මරු... නියම කෙනාට දැන් තැන හම්බුනා
පියා army commander වුණහම ලසන්තගේ පුතත් විකුම්ගේ පුතා වගේ පිස්සුවක් නටයි ද දන්නේ නැහැ. අපි බලමු!
රටට වැඩක් කල මිනිස්සු ❤❤❤❤
නියම කාලෙට විශ්‍රාම යන්න වෙනව ඵ්ව සාමානයය දේවල් මොකද තව අය සුදුසු අය පහල ඉන්නව....ජය වේවා සේවයට..
වයසක අය ගෙදර යවන්නම ඕනා .ඒ අයට නිරපරාදේ ඉහල වැටුප් ගෙවාගෙන තියාගෙන ඉන්නවාට වඩා තරුණ අයට අවස්ථාව දෙන්න ඕනා .❤
තරුණ. ඊලගට ඉන්නෙත් 60 ට කිට්ටු උන්ම නෙමෙයිද
හමුදාපති තනතුරට අවශ්‍ය සුදුසුකම් තම සේවා කාලය තුළ සපුරා ගැනීමට අවුරුදු 30 .පමණ කාලයක් ගතවෙනවා.එවිට ආසන්න වශයෙන් එම නිලධාරියා ගේ වයස අවු. 50 ට වැඩියි.
ගොන් කතා කියන්න එපා 😂😂😂
මාණ්‌ඩලික ප්‍රධානි තනතුර අනවශ්‍ය යි
😂😂😂😂😂😂😂
යකෝ මට ඕනි! මම තමයි ඒ staff එකට catering කරන්න tender එක ගත්තේ. තෝ කට වහගෙන හිටපන් ...
ඇත්ත. ඒක බොරු තනතුරක
ඒ තනතුර ගැන උබ මොනවද දන්නෙ😂😂😂
@@paradiseofmiucic9857 උඹලා ගේ කාලේ රජ කරපු උන්ට පක්කලි වැඩ කරපු උන්ට දෙන්න හදපු තනතුරු,
ශවේන්ද්‍ර හිටියා හොදටම වැඩියි.
එල
Aka hodai
❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊රටට ආදරේ විරුවන් අපි ණයගැතියි ඔබලාට
Next generation ekt denna chance eka ..
යුද්දේ පැත්තකින් තිබ්බම දෙන්න හොද මිනිස්සු නෙවෙයි..
වැඩේ හොඳයි
බොහොම හොද තීරනයක්
රටට අමතක නොවන විශිෂ්ඨ සේවාවක් කල ඔබ සැමට ස්තුතියි.😢😢😢😢😢❤❤❤❤❤
ඔවුන්ගේ කාලය දැනටමත් අවසන් වී ඇති බැවින් මීළඟ කෙනාට අවස්ථාව ලබාදී ඔවුන් විශ්‍රාම යවන එක සුදුසුයි.
එදත් විරයෙක් අදත් විරයෙක්
තව හිටියා චාගි ගාල්ලගේ ..ජගත් ඩයස් කියන්නෙත් මෙහෙයුමේ අන දිපු අය
ප්‍රසන්න....කප්පම් ප්‍රසන්න නෙමෙයි
කිසි වැඩකට නැති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුර නැති කර යුතුමයි
ආමි camandor නම් ගෙදර යවන්න ඕනෙ...
❤❤.හමුදාවෙි කොල්ලන්ට දෙන ආහාර දිමනාවෙන් හරියට කන්න දෙන්න. ඉහල වුන් එක හොරා කනවා. කොල්ලො ලෙඩ වෙනවා. 45000කට හොදටම කන්න දෙන්න පුලුවන්. 7000කවත් කන්න දෙන්නැ. officer කොරා කනවා. උන්ට ආතල් දාන්න රෙසන් එක හොරා කනවා.
තව කෙනෙක්ට අවස්ථාව දෙන්න
සියලු සේවකයින් 55 ගෙදර යවන්න ඔනෙ
ඇයි යකෝ හිගමන් දෙන්නෙ කාලෙ ඉවර නම් යන්න කියපල්ලා.සැප දාල යන්න බැරි කම තියෙන්නේ
විකුම් හිකුම්😂😂😂
එතකොට ත්‍රිවිධ හමුදාවේ රණ විරුවෝ ගොඩක් නැහැ. කොටි මානුහිය යුද්ධයට දායක වි එය ජයග්‍රහනය කළ විරුවන් තමයි රණ විරුවන් වෙන්නෙ. ඒ 2010ට පෙර ත්‍රිවිධ හමුදාවට බැදුණ අයයි. ඒ පිරිස දැන් විශ්‍රාම ගිහින් දැන් ඉන්නෙ සාමාන්‍ය ත්‍රිවිද හමුදාවේ අයයි.විරුවො නම් නොවෙයි.
Uba hithuvada awrudu 14n vishrama yanava kiyala 😂2010 kolloi kelloi thavama innava😂un jivithe avadaname dagena nahinkan hoda.eka iwara unama awl.😂
2009 මාර්තුවලට කලින් ත්‍රි විද හමුදාවට බැඳුනු උතුරු නැගෙන හිර සක්‍රියව දායක උන හා අනික් පලාත් වල ඊට සම්බන්ධව වැඩකටයුතු කල අය පමනයි රණ විරුවෝ වෙන්නෙ....
@Nature60810 adatath mines ain karaddi merena kollo ethakota mokkuda
@@kavishkanethmina5636 මන් කිවෙ රණ කියන එක ගැන
කවදාවත් සේවා දිගු දෙන්න එපා එක අසාදාරනයි
ඕක ඉතින් අමුතු දෙයක් නෙවෙයිනේ. ඔයිට වඩා දක්ෂ අවංක නිළධාරීන් ඉන්නවා. එයාලට ආවස්ථාව දෙන්න ඕන. ඔය කට්ටියම දේශපාලන පත්වීම් වල ඉන්න අය.
සේවා කාලය අවසන් අය ගෙදර යැවිය යුතුමයි මොකද රාජ්‍ය දෙපල අවබාවිතාව ඉතා ඉහල මට්ටමක තිබෙන නිසා. ජනතාව පව්, පහල සෙසු නිලයන් ගැන වැඩි අවදානමක් දිය යුතු කාලක් ජනාදිපති තුමනි
බඩු නැලවිමේ කප්පිත්තා හිකුම්😂😂😂
යුද්දයෙදී රටට සේවයක් කල අය.ඔවුන්ගේ ජීවිතය ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්න.
දැන් ඉතින් හමුදාපතිවරයා කියන්නේ පුටුවේ ඉදගන ඉන්න එක විතරයි .
අලුත් අය පත්විය යුතුයි
බොහොම හොදයි.පහල සිටින නිලධාරින්ට තැනක් ලැබෙනවා.යුද්ධයේදි කැපි පෙනුන යුද හමුදා නිලධාරින් කිහිප දෙනෙක් ඔවුන් නිසා විශාම ගියා.
මෙච්චර කල් පියුමි හන් ..මාලි ගෙ කලු සල්ලි කේස් එක යර ගහන් හිටියෙ ශවේ....දැන් ඕකි හිරේ දාන්න පුලුවන්
අම්මෝ ඇත යන්තම්
දැං ඇති සෑර්ලා ගෙදර යන්න, අපි නීතිගරුක, රටට ආදරය කරන යහපත් මිනිස්සු ටිකක් පත්කරගන්නම්,දේශපාලන පත්වීම් නැති දක්ෂයො ටිකක් ❤
ගොට්ට අල්ලලා ගත්ත සේවා දිගු ඉවරයි 😂😂
ලොකු දෙයක්.
ගජබා සාපෙ හෙටින් ඉවරයි
Dan athi hitiya
නියමයි🧭🧭🧭🧭
ammo yana eka hodai mahindage gotto😂
හොරුන් ගෙදර
යන එක හොදයි
Shawendra kiyana eka drohiyek😊
anith ayata awastawa denna
Eti yantm. Hbei shawendra sewa digu illala neda? Anumatha welada nm dnne ne
Nawa arakshaka prada neen aniwarayen laba denna
Here paththata kelinma yanna enna set aka..Rate vadima dushana Arakshala hamudawala ..
😂😅😂😅
Miun aniwa wissrama genwiya yuthui
Hena horu😂😂😂
Appo hodai gajaba eun ainkarana eka rajapaksalage niwatayone
Dan aluthen awilla thiyen army commander mha wanacjarayek
meunge paulwala ayada samaga wathkam,idam,gewal kohomada?thiyenne kiya hoyabalanna ona.(aduma awasana wasara15we wath)mandalika pradani nathikaranna ona.,mounta dena amathara sewa nathi karanna ona.((paulata wahana,araksawa,gewal sudda karanna,lamaintath ......... dewal))policeyeth sudda wenna ona.
Eka athakata hohai..eth dayasporawe illeemakda kiya soya baliya yuthumai
අවශ්‍ය නෑ
Yuda hamuda patinam yawanna
@@harshikahimawantha3924 උඹ ඉතියෝපියවෙ ඉන්න එකකෙ නේද ..ලංකාවෙ සිටිසන් ගත්තෙ කවද්ද
karapu sevayata thuthi , sapa dunnu kalaya avasan
එකෙකුටවත් සේවා දිගු දෙන්න එපා පහල ඉන්න උන්ට අවස්ථාව දෙන්න ජනාධිපති තුමා
😂😂😂😂😂😂😂😂😂😂😂😂
සුදු අලියෙක් වන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුර අහෝසි කළ යුතුයි.
ශවේන්ද්‍රගේ සේවය නම් අමතක නොකල යුතුමයි !
😂😂😂😂😂😂paawaa dunnu ekaa
😂😂
අපොයි අපි නොදන්න ලයිව්....🤣🤣🤣
😅😅😂😂
😂
Shawe, විකුම් අනිවා යන්නම ඕනෙ... මොකද හොඳ මිනිස්සු ගොඩක් දෙනෙකුට අසාධාරණයක් උනා
ඔවුන් රටට කල සේවය අනිවාර්යයෙන්ම ඇගයීමට ලක්විය යුතුය 👍♥️
ඕක සාමාන්‍ය දෙයක්.මොන සේවය කලත් යන්න ඕන කාලෙ යන්න ඕන.නැතිනම් පිරිහෙනවා ...අපි ඔවුන්ට කොහොමත් ගෞරව කරනවා .......
Un giye nathi ekai prashne
මහින්ද රාජපක්ෂ ට උනෙත් ඒ ටික තමා
ඔබලාට ගොඩක් පිං 🙏,
ඕනි මේකෙකුට රස්සාවක් කරන්න පුළුවන් කාලයක් තියෙනවා...කොයි තරම් සේවයක් කරත් නියමිත කාලයේදී විශ්‍රාම යන්න ඕනි..
@@SandunKumara-g9i ලංකාවෙ තමයි.. මතක ශක්තිය හොඳනම් ශරිර සෞක්‍ය හොඳනම....රට විශේෂ වැඩදායි පුද්ගලයෙක්නම් වයස ප්‍රශ්ණයක් නෑ...
@@Nature60810 හරි හරි
හොද තීරණයක්...
ඔවුන්ට ගෞරවාන්විත සමු දීමක් කල යුතුයි. රටට සුවිශේෂී සේවයක් කළ අභීත විරුවන්ට ඡාතීයේ පුනාමය පිදිය යුතුයි. ඔවුන්ගේ සේවය අගය කල යුතුයි. පක්‍ෂ පාට මෙතනට අදාල නැත.
පොලිසිය වගේම ත්‍රිවිධ හමුදාවත් සම්පූර්ණ System Change එකට යා යුතුමයි.
ශවේන්ද්‍ර කියන්නේ ගරු කලයුතු වීරයෙක් ඒක ඇත්ත. ඒත් අරගලය වෙලාවෙදි සම්පූර්නයෙන්ම වැඩකලේ ඇමරිකානු තානාපති කාර්‍යාලයට ඕන විදිහට ඒහින්දා මේ ආන්ඩුව එයාගැන දන්නවා. තමන්ගැන පූර්න විශ්වාසය තියපු ගෝටව පාවලා දුන්නනම් තීරනාත්මක මොහොතකදී තමන්ට කරන්නෙත් ඒ ටික බව අනුර දන්නවා.
😂
අනිවාර්යයෙන් ...ooka ඇමරිකන් iththek
😂
අලුත් army commander Sir මරු... නියම කෙනාට දැන් තැන හම්බුනා
පියා army commander වුණහම ලසන්තගේ පුතත් විකුම්ගේ පුතා වගේ පිස්සුවක් නටයි ද දන්නේ නැහැ. අපි බලමු!
රටට වැඩක් කල මිනිස්සු ❤❤❤❤
නියම කාලෙට විශ්‍රාම යන්න වෙනව ඵ්ව සාමානයය දේවල් මොකද තව අය සුදුසු අය පහල ඉන්නව....ජය වේවා සේවයට..
වයසක අය ගෙදර යවන්නම ඕනා .ඒ අයට නිරපරාදේ ඉහල වැටුප් ගෙවාගෙන තියාගෙන ඉන්නවාට වඩා තරුණ අයට අවස්ථාව දෙන්න ඕනා .❤
තරුණ. ඊලගට ඉන්නෙත් 60 ට කිට්ටු උන්ම නෙමෙයිද
හමුදාපති තනතුරට අවශ්‍ය සුදුසුකම් තම සේවා කාලය තුළ සපුරා ගැනීමට අවුරුදු 30 .පමණ කාලයක් ගතවෙනවා.එවිට ආසන්න වශයෙන් එම නිලධාරියා ගේ වයස අවු. 50 ට වැඩියි.
ගොන් කතා කියන්න එපා 😂😂😂
මාණ්‌ඩලික ප්‍රධානි තනතුර අනවශ්‍ය යි
😂😂😂😂😂😂😂
යකෝ මට ඕනි! මම තමයි ඒ staff එකට catering කරන්න tender එක ගත්තේ. තෝ කට වහගෙන හිටපන් ...
ඇත්ත. ඒක බොරු තනතුරක
ඒ තනතුර ගැන උබ මොනවද දන්නෙ😂😂😂
@@paradiseofmiucic9857 උඹලා ගේ කාලේ රජ කරපු උන්ට පක්කලි වැඩ කරපු උන්ට දෙන්න හදපු තනතුරු,
ශවේන්ද්‍ර හිටියා හොදටම වැඩියි.
එල
Aka hodai
❤❤❤❤❤❤❤❤❤❤😊😊😊😊රටට ආදරේ විරුවන් අපි ණයගැතියි ඔබලාට
Next generation ekt denna chance eka ..
යුද්දේ පැත්තකින් තිබ්බම දෙන්න හොද මිනිස්සු නෙවෙයි..
වැඩේ හොඳයි
බොහොම හොද තීරනයක්
රටට අමතක නොවන විශිෂ්ඨ සේවාවක් කල ඔබ සැමට ස්තුතියි.😢😢😢😢😢❤❤❤❤❤
ඔවුන්ගේ කාලය දැනටමත් අවසන් වී ඇති බැවින් මීළඟ කෙනාට අවස්ථාව ලබාදී ඔවුන් විශ්‍රාම යවන එක සුදුසුයි.
එදත් විරයෙක් අදත් විරයෙක්
තව හිටියා චාගි ගාල්ලගේ ..ජගත් ඩයස් කියන්නෙත් මෙහෙයුමේ අන දිපු අය
ප්‍රසන්න....කප්පම් ප්‍රසන්න නෙමෙයි
කිසි වැඩකට නැති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුර නැති කර යුතුමයි
ආමි camandor නම් ගෙදර යවන්න ඕනෙ...
❤❤.
හමුදාවෙි කොල්ලන්ට දෙන ආහාර දිමනාවෙන් හරියට කන්න දෙන්න. ඉහල වුන් එක හොරා කනවා. කොල්ලො ලෙඩ වෙනවා. 45000කට හොදටම කන්න දෙන්න පුලුවන්. 7000කවත් කන්න දෙන්නැ. officer කොරා කනවා. උන්ට ආතල් දාන්න රෙසන් එක හොරා කනවා.
තව කෙනෙක්ට අවස්ථාව දෙන්න
සියලු සේවකයින් 55 ගෙදර යවන්න ඔනෙ
ඇයි යකෝ හිගමන් දෙන්නෙ කාලෙ ඉවර නම් යන්න කියපල්ලා.
සැප දාල යන්න බැරි කම තියෙන්නේ
විකුම් හිකුම්😂😂😂
එතකොට ත්‍රිවිධ හමුදාවේ රණ විරුවෝ ගොඩක් නැහැ. කොටි මානුහිය යුද්ධයට දායක වි එය ජයග්‍රහනය කළ විරුවන් තමයි රණ විරුවන් වෙන්නෙ. ඒ 2010ට පෙර ත්‍රිවිධ හමුදාවට බැදුණ අයයි. ඒ පිරිස දැන් විශ්‍රාම ගිහින් දැන් ඉන්නෙ සාමාන්‍ය ත්‍රිවිද හමුදාවේ අයයි.විරුවො නම් නොවෙයි.
Uba hithuvada awrudu 14n vishrama yanava kiyala 😂2010 kolloi kelloi thavama innava😂un jivithe avadaname dagena nahinkan hoda.eka iwara unama awl.😂
2009 මාර්තුවලට කලින් ත්‍රි විද හමුදාවට බැඳුනු උතුරු නැගෙන හිර සක්‍රියව දායක උන හා අනික් පලාත් වල ඊට සම්බන්ධව වැඩකටයුතු කල අය පමනයි රණ විරුවෝ වෙන්නෙ....
@Nature60810 adatath mines ain karaddi merena kollo ethakota mokkuda
@@kavishkanethmina5636 මන් කිවෙ රණ කියන එක ගැන
කවදාවත් සේවා දිගු දෙන්න එපා එක අසාදාරනයි
ඕක ඉතින් අමුතු දෙයක් නෙවෙයිනේ. ඔයිට වඩා දක්ෂ අවංක නිළධාරීන් ඉන්නවා. එයාලට ආවස්ථාව දෙන්න ඕන. ඔය කට්ටියම දේශපාලන පත්වීම් වල ඉන්න අය.
සේවා කාලය අවසන් අය ගෙදර යැවිය යුතුමයි මොකද රාජ්‍ය දෙපල අවබාවිතාව ඉතා ඉහල මට්ටමක තිබෙන නිසා. ජනතාව පව්, පහල සෙසු නිලයන් ගැන වැඩි අවදානමක් දිය යුතු කාලක් ජනාදිපති තුමනි
බඩු නැලවිමේ කප්පිත්තා හිකුම්😂😂😂
යුද්දයෙදී රටට සේවයක් කල අය.
ඔවුන්ගේ ජීවිතය ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන්න.
දැන් ඉතින් හමුදාපතිවරයා කියන්නේ පුටුවේ ඉදගන ඉන්න එක විතරයි .
අලුත් අය පත්විය යුතුයි
බොහොම හොදයි.පහල සිටින නිලධාරින්ට තැනක් ලැබෙනවා.යුද්ධයේදි කැපි පෙනුන යුද හමුදා නිලධාරින් කිහිප දෙනෙක් ඔවුන් නිසා විශාම ගියා.
මෙච්චර කල් පියුමි හන් ..මාලි ගෙ කලු සල්ලි කේස් එක යර ගහන් හිටියෙ ශවේ....දැන් ඕකි හිරේ දාන්න පුලුවන්
අම්මෝ ඇත යන්තම්
දැං ඇති සෑර්ලා ගෙදර යන්න, අපි නීතිගරුක, රටට ආදරය කරන යහපත් මිනිස්සු ටිකක් පත්කරගන්නම්,දේශපාලන පත්වීම් නැති දක්ෂයො ටිකක් ❤
ගොට්ට අල්ලලා ගත්ත සේවා දිගු ඉවරයි 😂😂
ලොකු දෙයක්.
ගජබා සාපෙ හෙටින් ඉවරයි
Dan athi hitiya
නියමයි🧭🧭🧭🧭
ammo yana eka hodai mahindage gotto😂
හොරුන් ගෙදර
යන එක හොදයි
Shawendra kiyana eka drohiyek😊
anith ayata awastawa denna
Eti yantm. Hbei shawendra sewa digu illala neda? Anumatha welada nm dnne ne
Nawa arakshaka prada neen aniwarayen laba denna
Here paththata kelinma yanna enna set aka..
Rate vadima dushana Arakshala hamudawala ..