දිවුලපතානට ඇතුළුවීම හමුදාවෙන් අවහිර කරයි - "රාසමානික්කම් ලොකු කරගත්තාම ඕක තමයි අවසානේ" - Hiru News

Поделиться
HTML-код
  • Опубликовано: 18 дек 2024

Комментарии • 1,5 тыс.

  • @bebikade4108
    @bebikade4108 Год назад +218

    වැදගත් විදිහට හැසිරැන හමුදාවේ මහත්තයා ට අපගේ ගව්රවය...❤❤❤❤❤❤❤❤

    • @AnilAnil-oo4sf
      @AnilAnil-oo4sf Год назад +3

      මට නම් වටින්නෙ ඒක මොකද මේවා බලන්න හීනයක් වෙලා තිබුනු අදුරු යුගයක් තිබුනා

    • @siadalshmary6963
      @siadalshmary6963 Год назад

      Mona wadhgathdha yako achchara yudhdhayak iwarakarpu hamudhaawe un raasayamanikanta yataunnane aayi eake mokadha yako wadhagathkama

    • @malithnisansala7566
      @malithnisansala7566 Год назад +7

      @@siadalshmary6963 උන් යට උනේ නෑ බන් උන් කරෙ උන්ගේ අවන්ක රාජකාරිය උබ ඔය තත්ත්වයේ ඉටියත් උබත් කරන්නෙ ඔය ටිකනේ බන්

    • @nilangasandaruwan6899
      @nilangasandaruwan6899 Год назад +5

      මේක නාට්‍යක් පාස්කු ප්‍රහාරය වගේ තේරුම් ගනිල්ලකෝ

    • @diyomixX
      @diyomixX Год назад +8

      ගුරැවරයේක් උනත් කමක් නැ හක්ක පන්නන්න එපැයි..යකෝ කව්ද ඇහුවත් වැරදි..වෙන එකෙක් ගියෝත් බෝම්බයක් අරන්,හමුදාවේ අය හිටියේ,බැලුවේ නැද්ද අහන එවුන්ම තමයි ⁣ඌ

  • @DilipKatu-ym1po
    @DilipKatu-ym1po Год назад +292

    රටක ප්‍රධාන ජාතිය වෙලා, සුළුතරයක⁣ගේ බලපැම මත, අඩන, දොඩන,අයදින ලෝකයේ ජිවත්වන එකම ජාතිය වෙන්නැති සිංහල ජාතිය ...😢

    • @kasunjayawardana4975
      @kasunjayawardana4975 Год назад +4

      Leggayi neda

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr Год назад +8

      ඇත්ත ම තමා .... මේ ඉන්නේ යුද්ධය ට සහභාගි උන් නොවේ .... අපේ රටේ යන්න හමුදාවට උත්තර දෙන්න වුනා

    • @ChthurangaBuddhika
      @ChthurangaBuddhika Год назад +1

      අනිවාර්යයෙන් 😢

    • @Paranormal310
      @Paranormal310 Год назад +2

      යෙපේ ඊලම යෙපිට දුන්නානම් ඉවරයි නේ 🐅🐅🐅🐅🐅

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr Год назад +8

      @@Paranormal310 ඔව් ඇත්තටම .... කොල්ලෝ 27 000 පණ පිටින් .... තවත් 14 000 ක් අබ්බගාත නොවී .... උන් වෙණුවෙන් උපන් කෙල්ලෝ දෙමළුන්ටම රෙද්ද උස්සන්නේ නැතිව ඉන්න තිබ්බා .... දැන් ඊළම නොවේ මුළු ලංකාවම උන්ටම දුන්නා වගේ

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Год назад +160

    නියමයි,මහත්තයා .නියමයි.යෝධබල ඇත්බල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!!❤❤❤🙏🙏🙏🙏💪💪💪💪

    • @virajsadaruwan2636
      @virajsadaruwan2636 Год назад +4

      Mokada me kolama vikara karanna ledsthi wenna epa rata ekathu karapu ubala rata dekata karannada me sudanama

    • @ruwanthikarajapaksha7101
      @ruwanthikarajapaksha7101 Год назад

      @@virajsadaruwan2636 මොකද්ද අපි කරන විකාරේ.විකාර කරන්නේ තමුසේලානේ.ඇයි අපට යන්න තහනමි කරන්නේ .මෙික අපේ රට.හරි වැඩක් නේ ඇයි මඩකලපුවට එන්න තහනමිද.අපේ බුදුපිළිම අයින් කරලා,අපේ පන්සල්වලට යන්න තහනම් කරලා.අහිංසක මිනිස්සුන්ට ඉන්න තැන් නැතිකරලා.එතකොට රට බෙදලා තියෙන්නේ අපිද?😠😠 දෙමල,මුස්ලිම් ඉන්නවා කියලා අපිට උතුරට යන්නත්,බැ නැගෙනහිරට යන්නත් බැ.මොකද්ද මෙි මගුල යකෝ මෙික අපේ .අපේ රටෙි ඔනි තැනක අපට යන්න පුළුවන් .එකට මොකටද යන්න එපා කියලා නිතිදාන්නේ.ඉන්න පාලකයා පොන්නයෙක් ,නපුංසකයෙක් වෙන්න ඇති.මට මගේ රට ගැන,මට කැක්කුමක් තියනවා.පන වුනත් දෙනවා.

    • @sameerachanaka5504
      @sameerachanaka5504 Год назад +2

      අපි මිය කැඩුවෙ අත ලෙවකන්න නෙවෙයි
      ( අරගලයට ෆන්ට් කරපු ඩයස්පෝරාව).

    • @kghjjay4360
      @kghjjay4360 Год назад

      @@GhdGgj-dk1veසමාජයට බරක් නැතුව ජීවත් වෙන්න තැනකට ගෙනාවේ හමුදාවේ උන්ද😂

    • @kghjjay4360
      @kghjjay4360 Год назад

      @@GhdGgj-dk1ve ආමි එකේ උන් සමාජෙට බරක් කියලා කිව්වේ නෑනේ ආමි එකේ අය නිසා තමයි අදටත් අපි පාරේ බැහැලා යන්නේ බය නැතුව ඒත් දැන් ආමි එකේ උන් එහෙම නෑනේ සල්ලි දුන්නොත් පුKa උනත් දෙයි😂😂

  • @Thiththaieththa
    @Thiththaieththa 8 месяцев назад +41

    හමුදාවට උත්තමාචාරය❤

  • @kanchanasewwandi7386
    @kanchanasewwandi7386 Год назад +47

    නියමයි ඇත්තම ඇත්ත කතා කරන ඔබට තෙරුවන් සරනයි තිස්තුන් කොටියක් දෙවියන්ගේ පිහිටයි ආරක්ෂාවයි ❤❤❤

  • @AljayasekaraJayasekara
    @AljayasekaraJayasekara Год назад +147

    ලොකු දෙයක් ඔබ තුමා කලේ. ❤️ ගුරුවරු වෙලා රජයෙ සේවකයෝ වෙලා ඔබතුමාලටත් ඔහොම කතා කරානම් සැලකුවනම්. අපේ අසරන හාමුදුරුවෝන්ට මුන් කොහොම සලකනව ඇත්ද? ඔබ තුමාගෙ තිබ්බ නිර්භීත ක්‍රියාව අගය කරනව සියල්ලෝම අපෙ හාමුදුරුවනේ සමග එක්ව සිටිමු..👍 ජය වේවා ❤️👍

    • @nilangasandaruwan6899
      @nilangasandaruwan6899 Год назад +5

      යකෝ මේ නාට්‍යයක්, පාස්කු ප්‍රහාරය වගේම තේරුම් ගනිල්ලකෝ

    • @NightRacer551
      @NightRacer551 8 месяцев назад

      උඹ හම්බයෙක්ට කියලා කොණ කපාගත්තද?😂😂😂 ​@@nilangasandaruwan6899

  • @pjayawardana
    @pjayawardana Год назад +51

    රාසමානික්කම් රගපානවා.ඌ තමයි ජාතිවාදය අවුස්සන්නේ.

  • @priyanthakumara5237
    @priyanthakumara5237 Год назад +107

    දෙමළ මිනිස්සුන්ගේ ජන්ද වෙනුවෙන් රාසමානිකම්ට පවතින රජයේ සහයෝගය ලැබෙන බව පැහැදිලියි.

    • @nilangasandaruwan6899
      @nilangasandaruwan6899 Год назад +1

      මේක නාට්‍යක් පාස්කු ප්‍රහාරය වගේ තේරුම් ගනිල්ලකෝ

    • @lakshithachamod1928
      @lakshithachamod1928 8 месяцев назад +3

      ​@@nilangasandaruwan6899අනේ තොපේ නාට්‍ය තොගේ ගෙදරත් කවද හරි දෙමලෙක් හරි හම්බයෙක් හරි ඇවිල්ලා අල්ලා ගත්තොත් ඒකත් නාට්‍යයක් තමයි

    • @DilankaGimhana-b1w
      @DilankaGimhana-b1w Час назад

      Mokatada huthyho ehenam hamuda kadavuru ayn karannne​@@nilangasandaruwan6899

  • @ashokapathmini459
    @ashokapathmini459 Год назад +111

    දැන් මොකො මෙ ගමට මිනිස්සුන්ට යන්න දෙන්නෙ නැත්තෙ.කො මෙ රනිල් ජනාදිපති.කො පොලිස් පති කො හමුදාපති අපිට මෙ රටෙ කොහෙත් අයිති.හිතුනොත් අපි රටම එනවා නැගම් ඔය ගමට.මෙ රාසමානික්කම්ගෙ බුදලෙද.දැන්වත් නතර කරපියව් මෙ නාඩගම.අපි මුලු රටම බලාගෙන් ඉන්නෙ.

    • @sanjayawickramasingha5181
      @sanjayawickramasingha5181 Год назад +4

      Un okkom yaluwoo akke

    • @Lella-Hutan
      @Lella-Hutan Год назад +1

      උඩින් බෙර පදේ ගහනව පහල උන් ඔක්කොම ඒකට නටනව.සිවිල් ජනයා බැට කනවා.ඕකයි වෙන්නෙ.ඉහල උන් එකෙක්ටවත් කොන්ද පන නෑ

    • @utv7224
      @utv7224 Год назад

      අනිවා.යමු.

    • @wolf-puppy
      @wolf-puppy 8 месяцев назад

      අඩෝ මොකක්ද මෙච්චර සීන් එකේ ඉතින් හමුදාවෙන් චෙක් පොයින්ට් එකක් දාලා චෙක් කරා කියලා😂 අනේ මන්ද මුන් පොඩි දේටත් ඉවර වෙනවා

    • @RanjanMusic-p2p
      @RanjanMusic-p2p 7 месяцев назад

      තෝ ගොන් හරකා දන්න.තරම තමා

  • @manjulajagath8047
    @manjulajagath8047 Год назад +165

    ජනබලයක් නැතිව රජකම ලැබුනම සිංහලයගෙ නොයෙක් ආකරයට පලිගන්නව ඒකයි මේ වෙන්නෙ..

    • @slsandilgamimgtwo123
      @slsandilgamimgtwo123 8 месяцев назад +1

      යකෝ ඌ එකෙක් විතරයි. මුන් මෙතන ඉන්නෙ කොටියගෙ බලඇණිය වගේනෙ

    • @angelsilva3727
      @angelsilva3727 7 месяцев назад

      සිංහල නායකය එලෙව්වෙ අපේම සිංහලයො ලගදීම උතුර නැගෙන හිර යන්නෙ වීස වලින් හි හි හි.

  • @nipuniumanda2973
    @nipuniumanda2973 Год назад +162

    සිංහල මිනිස්සුන්ට ඕවගේ කරන්න 😢 අපේ සිංහල ජාතිය දැන් විනාසයි

    • @SurangaGamage-xl9mj
      @SurangaGamage-xl9mj Год назад +8

      Chande lagai

    • @nipuniumanda2973
      @nipuniumanda2973 Год назад +5

      @@SurangaGamage-xl9mj මොකක්ද අනේ මේ කරන්නෙ මට තේරෙන්නෑ

    • @sanjayawickramasingha5181
      @sanjayawickramasingha5181 Год назад

      Ehem jathiyk n dn inne gawayoone

    • @sarathkumara4475
      @sarathkumara4475 Год назад +3

      අනුර කුමාර 😂😂

    • @vinsri7129
      @vinsri7129 Год назад +4

      Baya wenna epa macho ....2024..නැවත වරක් rata , ජාතිය bera ganna umba la ta chance එකක් එනවා 😂😂😂

  • @lalith8770
    @lalith8770 Год назад +107

    අපිත් අවදි වෙන්නම වෙනවා. අපේ දරුවෝ වෙනුවෙන්. වෙන කරන්න දෙයක් නෑ.

    • @ChthurangaBuddhika
      @ChthurangaBuddhika Год назад +6

      අනිවාර්යයෙන්

    • @AnuththaraJayamini-mo6bn
      @AnuththaraJayamini-mo6bn Год назад +7

      Aniva api ekathu vemu hamoma

    • @sandeepadulanjani-gh2ig
      @sandeepadulanjani-gh2ig Год назад +6

      අනිවාර්යයෙන්

    • @yvonnefernando6504
      @yvonnefernando6504 Год назад +5

      Yes,wake up ,time to stand for the rights of your own children,

    • @nilangasandaruwan6899
      @nilangasandaruwan6899 Год назад +1

      අවදි වෙයල්ලා, උඹේ දරුවගෙ කන්න දෙන කෑම එක දීගන්න බැරි කරාට , 117ට තිබ්බ පෙට්‍රල් ගිනිගනං කරලා පෝලිම් වල තිබ්බට, කොටින්ම පඩියෙන් කාලා ඇදල ඉන්න නැති කරාට, මේ මගුල් වලට නෙවෙයි, ඉන්න රටක් ඕන කියලා ඝෝටාව ගෙනැල්ලා අනිත් හැමදේම උඹලගෙ දරුවන්ට නැති කරා මතකයි නේ...ගොන්නු වෙන්න නම් එපා ආයෙත් හොදේ

  • @shashirajapaksha4181
    @shashirajapaksha4181 Год назад +52

    බුදුසරණයි ඔබතුමා ට..2000 න් පස්සේ එවුන් මොනව කීවත් රටට ආදරේ මිනිස්සු ඉන්නවා..

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 Год назад +82

    අනිවාර්යයෙන් මහා සංඟර්ත්නය ඉක්මනින් පියවරක් ගන්න ඕනේ...

    • @ChthurangaBuddhika
      @ChthurangaBuddhika Год назад +1

      අනිවාර්යයෙන්

    • @AnuththaraJayamini-mo6bn
      @AnuththaraJayamini-mo6bn Год назад +2

      Aniva ai me kauruth katha karannathe

    • @nilangasandaruwan6899
      @nilangasandaruwan6899 Год назад

      මේක නාට්‍යක් පාස්කු ප්‍රහාරය වගේ තේරුම් ගනිල්ලකෝ

    • @nilangasandaruwan6899
      @nilangasandaruwan6899 Год назад

      කැලනි ගඟෙන් විශාල සබ්දයක් ආවා වගේද හරකෝ

    • @wolf-puppy
      @wolf-puppy 8 месяцев назад

      හමුදා check පොයින්ට් අයින් කරන්න කියලද මහා සංඝරත්නය පියවරක් ගන්නවා

  • @IMS.eke.Gorilla
    @IMS.eke.Gorilla Год назад +97

    මේ රට විතරයි බන් අපිට තියෙන්නෙ......😢

    • @SurangaGamage-xl9mj
      @SurangaGamage-xl9mj Год назад +1

      Wada kotthu mathakada

    • @IMS.eke.Gorilla
      @IMS.eke.Gorilla Год назад +1

      @@SurangaGamage-xl9mj ane mnda bn e wage drama ekk wenwanm hodai aththatama mehema nowiii. Kohmda bn meewa iwasanne apita wena ratak nane bn..

    • @IMS.eke.Gorilla
      @IMS.eke.Gorilla Год назад

      @@SurangaGamage-xl9mj ane mnda bn e wage drama ekk wenwanm hodai aththatama mehema nowiii. Kohmda bn meewa iwasanne apita wena ratak nane bn..

    • @DsampathBandara
      @DsampathBandara Год назад

      ආ ඇත්තද😂😂

    • @ChthurangaBuddhika
      @ChthurangaBuddhika Год назад

      😢

  • @Akeemats
    @Akeemats Год назад +62

    අපිත් ජුදෙව් ජාතිය වගේ නැගිසිටින්න ඕනේ..නැතුව උතුර දෙමලුන්ටයි නැගෙනහිර තම්බින්ටයි දෙන්න බැ.❤

    • @nilangasandaruwan6899
      @nilangasandaruwan6899 Год назад +6

      මේක නාට්‍යක් පාස්කු ප්‍රහාරය වගේ තේරුම් ගනිල්ලකෝ

    • @funnysl8695
      @funnysl8695 Год назад +1

      Uba gin padinci weyan😂

    • @GhdGgj-dk1ve
      @GhdGgj-dk1ve Год назад

      හ්ම්ම්

    • @charuk88
      @charuk88 Год назад +2

      ඉතින් නැගී හිටපන් බයියා , තොපි වගේ අමාරුකාරයෝ නිසා තමයි හොදට කාලා ඇදලා හිටපු මිනිස්සු පාරට වැටුනේ

    • @belaa9336
      @belaa9336 Год назад

      😢

  • @SumithraJayasundara-h1r
    @SumithraJayasundara-h1r Год назад +19

    අරගලේ කරන්න ඕනි මෙන්න මේ වගේ දේවල වලට. කොටි රජ කරන කාලේ මේ වගේ. උන් එක්ක තමයි යාපනේට යන්න ඕනි. මරු වැඩේ.

  • @ruwankumasaruge-nw8sn
    @ruwankumasaruge-nw8sn Год назад +21

    සිංහල අපිට මේ රට විතරයි... ඉගෙනගනිව් පාර බල්ලෝ ඉස්රාය්ලයෙන්....

  • @mr.Bobby585
    @mr.Bobby585 Год назад +37

    සිංහල මිනිස්සුන්ගෙ නිජ බිම, මව් රට. වර්ගකිලෝමීටර් 65610යි තියෙන්නේ මෙච්චරයි.කමක් නෑ ඉඩම් කෑල්ලට කහිනවා වෙන්න ඇති හැබැයි.මේ අපේ මිනිස්සු ලේ හලලා ජීවිත පූජා කරලා රැකලා දුන්නු රට.අනගත පරපුර වෙනුවෙන් වෙන කාගෙවත් නෙමේ.මේ රටේ සිංහල මිනිස්සුන්ගෙ.අපේ පොඩි උන්ට මේකෙ අන්තිමට මේකෙ ජීවත් වෙන්නවත් අයිතියක් ඉඩක් නැති වෙයි.කමක් නෑ ජාතිවාදියෙක් වගේ වෙන්න ඇති මගේ උන් ගැන හිතන්නේ කොච්චර කුහකයො මේකෙ ජීවත් උනත් අපේ උන්ගෙ අනාගතේ ගැන හිතුවා එච්චයි.ජාතිවාදීකමක් නෙමේ.

  • @reshani5038
    @reshani5038 Год назад +15

    අවංකවම හමුදාවයි පොලීසියයි ගැන පට්ට දුකයි(මම කියන්නෙ මේ වගේ සාමාන්‍ය නිලධාරීන් ගැන)ඒ මිනිස්සු ඉහලින් එන නියෝග වලට මිනා කරන්නද 😕සම්පූර්නයෙන්ම මේ මජර දේශපාලනය නවත්තන්න ඕනෙ

  • @arunideepthi8576
    @arunideepthi8576 Год назад +22

    මේ සිංහල බෞද්ධ අපේ රටදෙමලුන්ගෙ වත් රනිල් ගෙ වත් නෙවෙයි රනියට චන්ද දිනන්න ගහන ගේමක්

  • @janakidilrukshi4476
    @janakidilrukshi4476 Год назад +91

    රටකට ගිය කලක්😢😢😢

  • @sschamara
    @sschamara Год назад +68

    සිංහල බෞද්ධ ජනතාවට ලංකාවේ ඉඩම් අයිතියත් නැතිනම්......

  • @janithishara1497
    @janithishara1497 Год назад +11

    මරු ගුරුවරු ඒ මිනිස්සු කරන්නේ ඉහලින් ආව අන ක්‍රියාත්මක කිරීම රාසමානික්කම්ලගේ ගැටළුවක් තියන බව ඇත්ත ඒකට ඒ මිනිස්ස්‍සුන්ට බැනලා වැඩක් නෑ

    • @VihagaIdusara-q6f
      @VihagaIdusara-q6f 8 дней назад

      Oba niyama kenek ape rajakariya obata theruna eka me guruwarayata therune naha loku kamen inna ekek buruwek

  • @sydneykulathunge
    @sydneykulathunge Год назад +119

    පුදුමාකාර දුකක් දැනෙනවා පපුව හෝස් දැවෙනවා සිංහලයට වෙච්ච දෙයක්!.

    • @roshakawithchakra5739
      @roshakawithchakra5739 Год назад +2

      Bala loba kame rage me

    • @vinsri7129
      @vinsri7129 Год назад +4

      අලුත් ma naatakaya.....2024 ඡන්දය lan wena wita.. 😂😂

    • @රංජිත්නාමරත්න
      @රංජිත්නාමරත්න Год назад

      @@vinsri7129 හිටපු නලුවා ප්‍රබා වල කජ්ජ ගහල.
      අලුත් නලුවො දෙන්න තොන්ඩමනුයි, රාසමාණික්කනුයි.

    • @giith
      @giith Год назад +4

      තව උනේ නෑ.අරගලේ කරලා ගෝටා ව පන්න ගත්තේ ඕකට තමා .දැන් තොපි ඔක්කොම හුරේ දාපියවු අරගලේ ටයි,ජෙප්පෝ න්ටයි.ඒක පිටිපස්සෙ හිටපුකොටි ඩයස්පෝරා එකටයි

    • @vinsri7129
      @vinsri7129 Год назад

      @@giith panic wenna epa macho ...2024 di අන්තිම අවස්ථාවක් එනවා ...rata, ජාතිය bera ganna. 🐒🦍🐱😛🍻

  • @upalikumara3376
    @upalikumara3376 Год назад +22

    ආයුධ බෝම්බ නැති නිරායුධ මිනිසුන්ට රටේ ඕනම තැනකට යන්න දෙන්න ඕන . කෝලහලයක් කලොත් එය මර්ධනයකරන්න ඕන.එකයි රාජකාරිය. ඕක අපේ රනවිරැවො හොඳහැටි දන්නවා.රැකියාවෙන් අස්වුනොත් දරුවෝ බඩගින්නේ නිසා ඉහළ අණ පිළිපදිනවා . අපට හැම දුකේදීම පිහිටවෙන රණවිරුවෝ අද දෙපැත්තෙන්ම තැලෙනව..දුකයි .තම පටු අරමුණු වෙනුවෙන් රට පාවාදෙමින් මිනිසුන් පෙලන සියලු දේශපාලකයින්ට මැරෙන්න මොහොතක් තියා හෝ ශාප වෙනවා . පටිසන්දෙනවා .අනිවාර්යෙන්ම.

  • @roshakawithchakra5739
    @roshakawithchakra5739 Год назад +42

    අපි කොහොමත් කැමති නැ මෙ පාලනය ට. කෙලින් කතා කරන මහත්තයා සුපිරි කෙනෙක් .දෙමලා ලොකු වෙලා අපි පොඩි වෙලා

  • @sameerasandaruwan1869
    @sameerasandaruwan1869 Год назад +9

    රාජකාරිය දේව කාරිය කර ගත් අපේ විරුවෝ. 👍👍👍👍

  • @chandrachandra1654
    @chandrachandra1654 Год назад +56

    Rasamanikkamda dan a පැත්තේ ජනාධිපති nodakin යුද්ධය කාලේ වත් නැති නීතියක් dan.....ලැජ්ජා වෙයන්la .....රටේ පාලකයා nodakin විතරක් .....

    • @DsampathBandara
      @DsampathBandara Год назад +1

      නාමල්වත් ගේමු නෙ😂😂

    • @chandrachandra1654
      @chandrachandra1654 Год назад +3

      @@DsampathBandara පාර්ලිමේන්තුවේ 225k ඉන්නවා උන්ගේn එකෙක් තමයි rasamanikkam කියන්නේ ඉතින් අනෙක් උන්ගේn එකෙක් අහනwada ඔය manikkangen අහනවාda ai ඔහොම කරන්නේ කියලා ....ඔක්කෝම බයයි ....ඡන්ද නැති වෙයි කියලා කාලකණ්ණි sakkili desapaluwoo ....ampitiyee හාමුදුරුවන්ට මොන තරම් වේදනාවක් දෙනවාda ....එක desapaluwek a ගැන සොයා බලනවාda 😠

  • @malvisoriya1309
    @malvisoriya1309 Год назад +8

    මේ කරන සේවයට ඔබලා හට බෙහෙවින් ම ස්තූතියි නිදුක් නිරෝගී මත් වේවා දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි 🙏

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 Год назад +60

    හමුදාවටත් ලැජ්ජාවයි පොලීසියටනම් ලැජ්ජාවක් නෑ නෙ

    • @naiduwawadugesarathathukor2071
      @naiduwawadugesarathathukor2071 Год назад

      ගණිකාවන්ට දඩාවතේ ගිය සක්කිළි හු+ක+ලා ගම්වල වැසිකිළියේ ඡාතක කරපු හොර විබාග සහතික පෙන්නලා රෑකියාවට ආපු අට පාස් අමීකාරයෝ POLISE කාරයෝ කොහොමත් ඡාතියට විරුද්ධව සිට ගන්නවා!

    • @DineshKumara-kx2pd
      @DineshKumara-kx2pd 11 месяцев назад +2

      තොපි දන්නේ ඕච්චරි තොපිට කෙල උණු දට අම්මෝ ඒ ඔක්කොම දෙවි වරු

  • @themalgunasinghe395
    @themalgunasinghe395 Год назад +24

    හමුදාව කරන්නෙ ඔවුන්ට ලැබෙන නියෝග අනුව කටයුතු කිරීමයි.එයාලත් එක්ක ගේමක් ඉල්ලන එක වැරදි ක්‍රියාවක්.ඔවුන්ට සහයෝගයක් දක්වන්න ඕන.රාසමානික්කම්ල උඩ පනිනව.අපිත් බලන් ඉන්නව.ඔවුන්ට ඕන මේකත් ගාසාවක් කරන්න.මේ රටේ හිටපු පාලකයන් තමයි වසර 30ක් මේ රටේ විනාසය ඇතිකලේ.රාසමානික්කම්ල ගොඩනගන්න හදන විනාසයත් අනාගතේ සාර්ථක වෙන්නෙ නෑ.ගාසාවත් යුදෙව්වන්ගෙ උරුමය.යුදෙව්වන් සටන් කරන්නෙ එයාලගෙ ඉතිහාස උරුමයට.අපිටත් කියන්න තියෙන්නෙ අපිටත් අපේ උරුමයන්ට සටන් කරන්න වෙන දවසක් ඒවි.එදාට ප්‍රභාකරන්ව වගේම උත්තර ලැබේවි.හෙළයට ආදරය කරන නායකයන් බිහිවේවි.

  • @SSPara-qx2sb
    @SSPara-qx2sb Год назад +29

    අපි දෙමල අයට ගහනවා, එයාලා ආය අපිට ගහනවා. එයාලට ඩයස් පෝරාව උපරිමයෙන් තියෙනවා. ඉන්දියාව ඉන්නවා, ආයුද දෙන රටවල් එයාලට උදවු කරනවා රටේ හැමතැනම පුපුරනවා. අපි භයේ කොන්ද තියාගෙන ඉන්නවා. යුද කරන්න බැ.උදවු කරන්න කෙනෙක් නැ.ඉන්දියාවයි අමරිකාවයි ඇවිත් රට බෙදනවා. නිල වසයෙන්ම.. ඔහුන්ට ත්‍රිකුනාමලය දෙනවා. ඒකට අමරිකාව දැන් අල්ලන් ඉන්නෙ කාවද කියන එක අමරිකන් තානාපතිය පෙන්නුවා.. ගුනමකු කමට විපාක තියෙනවා මයි.යාලුවෝ...

    • @DsampathBandara
      @DsampathBandara Год назад +1

      ෂා මාර දේවල් හිතෙන්නෙ නෙ?බයියොන්ටත් මාර හැකියාවල් තියෙන්නෙ

  • @anomadarshinie6343
    @anomadarshinie6343 Год назад +11

    රනිල්ගේ පාලනේ මේක තමයි නැවතත් යුද්දයක් පටන් ගන්න වැඩ පිළිවෙලක් 😡😡😡

  • @priyanthavithanage4065
    @priyanthavithanage4065 Год назад +69

    ඉස්සර මේ ප්‍රශ්නය තිබුණේ LTTE එකෙන් දැන් අපේම එවුන්ගෙන්.

    • @holycow8488
      @holycow8488 Год назад +5

      ඒ කාලෙ හමුදාවයි, පොලීසියයි දැම්මෙ කොටින්ගෙන් සිංහල ගම්මාන ආරක්ෂා කරගන්ඩ. රනිලා හමුදාවයි, පොලීසියයි දාන්නෙ රාස්සමානික්කන් කොටියයි, උගේ මී හරක් රංචුවයි ආරක්ෂා කරන්ඩ.

    • @giith
      @giith Год назад +3

      හොද වැඩේ අරගලේ කරලා ගෝටා එලවගෙන දැන් රාසමානිකම් ට කියලා පුපේ අරගනියවු.ජෙප්පෝ දැන් සැප ඇති😅😅😅

    • @yTAnuththara
      @yTAnuththara Год назад +3

      ඒක තමා බං උන්ගෙ ප්ලෑන් එක . ඌරගෙ මාලු ඌරගෙ ඇගේම තියල කපාගෙන වැඩේ කරගන්නව .

  • @smniluka1923
    @smniluka1923 Год назад +13

    හමුදාව ට තියෙන ගවුරවය ත් නැති වෙන වැඩක්.දමලුන්ට ගියපු රටක් වෙලා ..

  • @ishanamil9072
    @ishanamil9072 Год назад +22

    අපේ රටේ දෙවෙනි ප්‍රබාකරන් රාසමානික්කම් කියන පරයද

    • @rishmi1982
      @rishmi1982 Год назад +3

      Prabakanta wada bayanakai Rasamanikyam ...

    • @ishanamil9072
      @ishanamil9072 Год назад

      @@rishmi1982 ඔයා හරි...අපේ රටට මොනවාද මේ වෙන්නේ

  • @madusankakurera1218
    @madusankakurera1218 Год назад +15

    ඇත්ත කතා කල එ මහත්තයට ජය ,නියම මිනිසෙක් සංඝරත්නය මෙයට පියවර ගත යුතුයි ,ඒ මහතා කියපු විදියට සංඝරත්නය 1500 පන්සීයක් සමගව බුදු පිළිමයේ වැඩම්මිය විය යුතුයි 🙏🙏🙏🙏💪💪💪💪💪💪💪💪

  • @chamid6040
    @chamid6040 Год назад +43

    පොලිසිය හමුදාව මෙතන දැක්කාම නිකන් පෙන්නේ නැ ද්ද කොන්දක් නැ වගේ නිවටයිවගේ ඊයා හිරිකිතයි 😂😂

    • @naiduwawadugesarathathukor2071
      @naiduwawadugesarathathukor2071 Год назад

      ගණිකාවන්ට දඩාවතේ ගිය සක්කිළි හු+ක+ලා ගම්වල වැසිකිළියේ ඡාතක කරපු හොර විබාග සහතික පෙන්නලා රෑකියාවට ආපු අට පාස් අමීකාරයෝ POLISE කාරයෝ කොහොමත් ඡාතියට විරුද්ධව සිට ගන්නවා!

    • @VirajmaduwanthaVirajmaduwantha
      @VirajmaduwanthaVirajmaduwantha 9 месяцев назад

      Ane pala thota thama kondak nethe

    • @sinhalatechshow3805
      @sinhalatechshow3805 8 месяцев назад

      ඔය ජොබ් එක කරන්න ලේසී නෑ සිවිල්.එකෙක්ට කොහොමත් බෑ ආමී එකේ උන් කරන ජොබ් එක එක්ක හැරෙන්නවත් කොන්දක්.තියෙන නියම එකෙක්ට තමා ඔය ජොබ කරන්න පුලුවන් උබට කොන්දක් තියේ නම් වරෙන්කො.ආමී එකට දෙක දෙනකොට උබලා වගේ ගෑනු ගෙදර 😹

  • @padinirupasinghe1321
    @padinirupasinghe1321 Год назад +12

    අපි සරනාගතයොද අපරටේ‍ දැන්වත්පාට බෙදෙනැතිව එකතුවෙනිල්ලා

  • @amilanishan8636
    @amilanishan8636 Год назад +67

    මොන හුත්තක්ද
    අපෙ රටෙ අපි සරණාගතයො වගෙ ඉන්න ඕනද

    • @roshakawithchakra5739
      @roshakawithchakra5739 Год назад +2

      Mara wedanawak enne neda

    • @dilipdarshana2676
      @dilipdarshana2676 Год назад +1

      Aragala karapu ayagen ahuwanam hodai

    • @epicfail6987
      @epicfail6987 Год назад

      එහෙම ඉන්න ඔනෙ නැ චන්දෙ දෙන්නකො මෙ පාරත් ප්‍රශ්නෙ අයෙ ලබන පාර චන්දෙ එනකම් කල් දාගන්න පුලුවන්

    • @DsampathBandara
      @DsampathBandara Год назад

      ​@@roshakawithchakra5739😂😂😂😂

    • @DsampathBandara
      @DsampathBandara Год назад

      අන්න හරි.ඕකම තමා අරමුණ.මරු 😂😂😂

  • @chaminwaduge5202
    @chaminwaduge5202 Год назад +10

    නපුන්සකයෝ රට පාලනය කරනකොට ඔහොම තමයි රට වෙන්නේ...😢😢😢

  • @Udrox1994
    @Udrox1994 Год назад +76

    මොකෙක්ද මූ රාසමානික්කම් ලැඡ්ඡයි හමුදාවෙ මහත්තුරැ මුන්ගෙ කකුල් ලෙව කන එක මේක අපේ රට අපිට ඕන තැනක යන්න අපිට නිදහස තියෙනවා😡😡

    • @AnilAnil-oo4sf
      @AnilAnil-oo4sf Год назад

      ඒක තමයි මහත්තය ඉවසීම

  • @dilanilanka7011
    @dilanilanka7011 Год назад +16

    👌 නියම....කතාව

  • @roshakawithchakra5739
    @roshakawithchakra5739 Год назад +40

    රාසා ලොකු වෙලා .අපේ සිංහල මිනිස්සු පොඩි වෙලා .යකෝ මෙ මොන මගුලක්ද මෙි

    • @vinsri7129
      @vinsri7129 Год назад +1

      අලුතින් liyawena naatakaya 😂😂😂

    • @රංජිත්නාමරත්න
      @රංජිත්නාමරත්න Год назад

      @@vinsri7129 හිටපු නලුවා ප්‍රබා වල කජ්ජ ගහල.
      අලුත් නලුවො දෙන්න තොන්ඩමනුයි, රාසමාණික්කනුයි.

    • @holycow8488
      @holycow8488 Год назад +2

      ඒ කාලෙ හමුදාවයි, පොලීසියයි දැම්මෙ කොටින්ගෙන් සිංහල ගම්මාන ආරක්ෂා කරගන්ඩ. රනිලා හමුදාවයි, පොලීසියයි දාන්නෙ රාස්සමානික්කන් කොටියයි, උගේ මී හරක් රංචුවයි ආරක්ෂා කරන්ඩ.

    • @vinsri7129
      @vinsri7129 Год назад +1

      @@holycow8488 kala bala වෙන්ට kaari නැහැ ....2024 wena wita, rata, ජාතිය මුදා ගන්ට නැවත වරක් chance එකක් eiy 🤓🤓😅😅🥃🥃🥃

    • @holycow8488
      @holycow8488 Год назад

      @@vinsri7129 මේ යන විදිහට ඒ කාලෙ වෙනකොට බේරගන්ඩ රටක් තියෙයිද කියන එකයි ප්‍රශ්නෙ.

  • @BandaraYm-ws7ej
    @BandaraYm-ws7ej Год назад +10

    හමුදාවෙ වත් පොලිසියෙ වත් ගැටලුවක් නැ, ඒ අය ⁣ ලොක්කො කියන රජකාරිය ඔය කරන්නෙ,ලොක්කන්ගෙ පාලකයන්ගෙ ⁣වරද

  • @geethanthirimanna6107
    @geethanthirimanna6107 Год назад +38

    රට බෙදලා ඉවරයි ...

    • @nilangasandaruwan6899
      @nilangasandaruwan6899 Год назад

      පක තමයි හුත්තො මේක නාට්‍යක් පාස්කු ප්‍රහාරය වගේ තේරුම් ගනිල්ලකෝ

  • @RK_DEW_OFFICIAL.1
    @RK_DEW_OFFICIAL.1 Год назад +19

    ආරක්ෂක අංශ ඉන්නෙ රටේ ජනතාව රකින්නට නම් එකෙක් නිසා ඇයි මෙහෙම මිනිස්සුන්ට මිනිස්සුන්ගෙ නිදහස නැති කරන්නේ

    • @nilangasandaruwan6899
      @nilangasandaruwan6899 Год назад

      මේක නාට්‍යක් පාස්කු ප්‍රහාරය වගේ තේරුම් ගනිල්ලකෝ

  • @ranilkumara565
    @ranilkumara565 Год назад +37

    වෙනම නීතියක්ද යකෝ ලැජ්ජයි පොලිසියේ බල්ලො ගැන

  • @housekeepingsupervisors2716
    @housekeepingsupervisors2716 Год назад +24

    නීතිය වල් වැදිලා. නීච පහත් අධම පාලකයෝ මේ රට විනාස කලා. හැමට සමාන නීතියක් නෑ.

    • @Kumara-q7x
      @Kumara-q7x 8 месяцев назад

      Mahindaya ranila anduwe ballo waga kiyanna one

  • @kavidupiyumal7015
    @kavidupiyumal7015 Год назад +34

    යකො l t t e කාලෙවත් තිබ්බේ නෑ මේ තරම් කැටයම් ලේජ්ජයි පොලිසියේ ආමී එකේ උන් ගැන පඩියට මේ දෙන විදිය දැක්කම

    • @MHSKMolligoda
      @MHSKMolligoda 8 месяцев назад +2

      Topi e dawaswala hitiyada buruwa

  • @ranjithsilva2977
    @ranjithsilva2977 Год назад +4

    රාජකාරියට බාදා කිරිම දඩුවම් ලැබිය හැකි වරදකි.ත්‍රිවිධ හමුදාවට පොලිස් නිලධාරීන්ට ත්‍රිවිධ රත්නයෙම පිහිට ආරක්ෂාව ලැබේවා .

    • @DjKop-k8e
      @DjKop-k8e Год назад +1

      එලහරකා

    • @BOSS-rj4mi
      @BOSS-rj4mi Год назад

      Ane pala mudukku demalunge katu kana un 🤢🤮

    • @ranjithsilva2977
      @ranjithsilva2977 Год назад +2

      එල හරක් උනාට මීහරක් නෙමෙයි.

  • @ranilkumara565
    @ranilkumara565 Год назад +27

    හම්බ සහ සක්කිලි චන්ද වලට කෙලහලන කාලකන්නි දේශපාලුවො න්ගෙ වැඩ

  • @chamarapriyashanthabongoch4067
    @chamarapriyashanthabongoch4067 Год назад +9

    තොපි එහෙමනම් අපිට ආයුධයක් අතට ආවොත් මරාගෙන මැරෙනවා මානික්කයා......ජයවේවා මහත්තයා

  • @ThilinaAnoma-fi9fp
    @ThilinaAnoma-fi9fp Год назад +15

    සුද්දා දවසක යනවා ,උන් යන්නේ කලු සුද්දෝ අපේ ගෑනුන්ට දීලා බ්ම්.......උන්ගෙන් එන කල්ලතෝනි ,තාමත් ඉන්නවා......බෞද්ධ රටේ බෞද්ධ යන්ටම කෙලවන බෞද්ධයෝ.....

  • @dilhandayananda7466
    @dilhandayananda7466 Год назад +10

    ඉතිහාසය නැවත සිදුවෙමින් පවති

  • @Usman-jl7mg
    @Usman-jl7mg Год назад +16

    රනිල් හින්ද මුනූත් නොන්ඩිවෙනව

  • @wmapbw8444
    @wmapbw8444 Год назад +9

    මේ විඩියෝව කරන නිර්භිත මහතාට උපහාරය. අනෙක් සියළුම සිංහලයින් මේ විදියට නිර්භිතව වැඩ කරන්න.

  • @saga-lc4zs
    @saga-lc4zs Год назад +94

    දැන් රටේ ආරක්ෂක අංශවල සේවය කරන්නේ රටට ආදරේ උන් නෙමෙයි දේශපාලුවන්ගේ කටු ලෙවකන්න වුන්.

    • @roshakawithchakra5739
      @roshakawithchakra5739 Год назад +6

      අනිවාර්යයෙන්

    • @AnushkaPodapeYaddessalage
      @AnushkaPodapeYaddessalage Год назад +5

      Police STF එකේ ඉන්ටවීව් වලදි ඒක තේරුම් ගියා

    • @sanjayawickramasingha5181
      @sanjayawickramasingha5181 Год назад

      Rate gawayoo innakot 69 lakshyk ay owa katha krl wedk n theren n un dnne ummbeee kiynd vithrii

    • @dilsaranimshan4708
      @dilsaranimshan4708 Год назад +3

      උබලගෙ තාත්තා උන්ගෙ පවුල් වලට කන්න අදින්න දෙනවනම් උන් උබලට වැඩ කරවී.උන් කරන්නෙත් job එකක්.

    • @RuwanTharanga-nt5du
      @RuwanTharanga-nt5du Год назад +2

      සහතික ඇත්ත

  • @LalanthaPerera77
    @LalanthaPerera77 12 часов назад

    හමුදාවට පොලිසියට එකෙන්ම respect මෙච්චර ඉවසීමෙන් වැඩ කිරීම ගැන

  • @roshakawithchakra5739
    @roshakawithchakra5739 Год назад +12

    අපේම නයි අපිවම කයි කියන්නෙ මෙකට තමයි

  • @imobiletechnology4596
    @imobiletechnology4596 Год назад +5

    මෙකට හතර වටෙම සිංහලයන් එකතු වෙලා මෙකට යන්න ඔනී මගේ අදහස

  • @ROADRUNNER-vl9mu
    @ROADRUNNER-vl9mu Год назад +36

    මේ officerට කිසිම අයිතියක් නැහැ මෙහෙම කරන්න. අපි ඔය ජොබ් එක.කලා දැන් බල්ලගේ වැඩෙ.බුරැවා.කරන්නේ

    • @wolf-puppy
      @wolf-puppy 8 месяцев назад +1

      ඕබන් උගේ ඩියුටි එක කරන්නේ උඹට ගියත් ඔය ටික කරන්න වෙනවනෙ ඔතන නිකං ගොනෙක් වගේ කියවන්න එපා

    • @ROADRUNNER-vl9mu
      @ROADRUNNER-vl9mu 8 месяцев назад +1

      @@wolf-puppy army eka.gana.dannwada.mokkada.rank.eka

  • @MaduPathum9591
    @MaduPathum9591 4 дня назад +1

    රට බේරාගත් රණවිරුවන් ව අසරණ කරන්න එපා

  • @subanianjalika2876
    @subanianjalika2876 Год назад +9

    මේ මොන මගුලක්ද රටකට උනෙ මිනිස්සු න්ට නිදහසෙ ඇවිදින්න බැරිද දැන් පිස්සු නෙ

  • @nalakanisanka5113
    @nalakanisanka5113 Месяц назад +1

    සි0හල රටේ උතුරු නැගෙනහිර පළාත්වල සි0හල මිනිසුන් පදි0ච් කරන්න ඕනා.

  • @rangaprasad4603
    @rangaprasad4603 Год назад +10

    රටක පාලනය අයහපත් වුණාම තව මීට වඩා ඉදිරියට දේවල් සිදුවේවි.

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Год назад +6

    අහිංසක මිනිස්සුන් පවි.ඒ අය තලන්න එපා.😢😢😢😢❤❤🙏🙏🙏🙏😠😠😠😠

  • @banteshantha9660
    @banteshantha9660 Год назад +5

    අරගලයට අතහිතදුන්න හැමොම අසුචි කාපියවු

    • @niroshmadushan8791
      @niroshmadushan8791 Год назад

      අනේ පකෝ අරගලේ හින්ද තමයි ‌උඹ අද බස් එකක හරි තමන්‌ගෙ වාහානේට තෙල් ටිකක් ගහල හරි ගමනක් යන්නෙ... උඹෙ ගෙදර පැය 24ම විදුලිය තියෙන්නෙ... උඹෙ ගෙදරට ගෑස් සිලින්ඩරයක් ගන්න පුළුවන් වෙලා තියෙන්නෙ... තොට මතකද ගෝඨාභය ඉන්න කාලෙ මිනිස්සු පෝලිම් වල මැරිල වැටුණ විදිහ... කාබනික විප්ලවේට පිං සිද්ද වෙන්න කන්න එළවළුවක් කඩේක වත් ගන්න නැතුව හිටපු විදිහ... මිනිස්සු පාන්පිටි පෝලිම්, භූමිතෙල් පෝලිම්, කිරිපිටි පෝලිම්, ගෑස් පෝලිම් වල දවස් ගණන් කන්න නැතුව හිටගෙන ඉද්දි චීනෙ ගූ නැව් වලට ඩොලර් මිලියන ගණන් ගෙව්වා මතකද ‌‌‌තොට...? තෝ කාපන් අසූචි...

  • @arunideepthi8576
    @arunideepthi8576 Год назад +6

    ආරක්ෂක අංශ රාජකාරි කරනව එයාල එයාලගෙ වැටුපෙන් පවුල් ජිවත් කරවන්න ඕන මේ දේශපාලුවන් මිනිස්සු න් ගෙ ඉවසීම බලනවා වගේ

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Год назад +26

    මඩකලපුවෙි කොවුල් කඩලා පන්සල් ඉදිකරමු. හොදින් නැත්නමි නරකින් කියලා දෙකක් තියනවානේ.මෙික අපේ රට.

  • @PathumPriyadarshana-ex4cu
    @PathumPriyadarshana-ex4cu Год назад +1

    උතුරේ දෙමල හැත්ත හැදී ගාලා දාන්න ඕනී.. අපේ රටට මේ වගේ එඩිතර හාමුදුරුනමක් ඉන්න එක ගැන අපි සතුටු වෙන්න ඕනී... ❤❤❤🙏🙏🙏

  • @dilanisamanthika7373
    @dilanisamanthika7373 Год назад +11

    ඔබ තුමාගේ නියම සීංහල ගතියට අපගේ ආචාර ය🎉

  • @Kaveesha200
    @Kaveesha200 8 месяцев назад +1

    වැන් එකේ ඉන්න එවුන් බල්ලෝ බැලිල්ලියෝ වගේ....කතාකරන්න දන්නෙත් නැ....ආරක්ෂක කටයුත්තක් කිව්ව්ම පඩත්තල කතා කියනවා..........හමුදාවට අපේ ගරුත්වය සැමදාම.....😎👍

  • @holycow8488
    @holycow8488 Год назад +3

    ඒ කාලෙ හමුදාවයි, පොලීසියයි දැම්මෙ කොටින්ගෙන් සිංහල ගම්මාන ආරක්ෂා කරගන්ඩ. රනිලා හමුදාවයි, පොලීසියයි දාන්නෙ රාස්සමානික්කන් කොටියයි,
    උගේ මී හරක් රංචුවයි ආරක්ෂා කරන්ඩ.

  • @ajithhemapala6674
    @ajithhemapala6674 7 месяцев назад +1

    මේක මහා ගොන් සිද්දියක්... ආරක්ෂක අංශ වලට පරීක්ෂණ කරන්න ඉඩ දිය යුතුයි.

  • @dineshbandara5727
    @dineshbandara5727 Год назад +35

    පැය 24අතුගාලා දානවා හිතුනොත් දෙමල හැත්ත

    • @GameBoy-fz6wy
      @GameBoy-fz6wy Год назад +8

      Aniwa👳🔫

    • @vinsri7129
      @vinsri7129 Год назад

      😂😂😂....2024 ඡන්දයක් langai lu bam..😂😂

    • @dilhandayananda7466
      @dilhandayananda7466 Год назад +2

      උබලාගේ අමු හරක් හින්දා තමයි අවුරුදු 30 රටේ ගිනි ඇවිලුනේ

    • @pakaya8007
      @pakaya8007 Год назад +2

      රාජපක්ෂලාගේ ගු කනවා කියාලා ඔහොමත් කන්න එපා.

    • @රංජිත්නාමරත්න
      @රංජිත්නාමරත්න Год назад +1

      මුන්ට සබ්බුව දෙමු!

  • @nalinpresanna2789
    @nalinpresanna2789 Год назад +3

    එ මහත්තය අසරණයි මේතනදි

  • @NadeeEdzi8225
    @NadeeEdzi8225 Год назад +14

    පොලෝසිය ඊයා 😢

  • @chandrarathnayaka7080
    @chandrarathnayaka7080 Год назад +4

    මෙවා දකිද්දි.මොකද කියන්නෙ කියලා හිතේ අනෙ සැනසිම නැති රට උනානෙ

  • @tgdlakshman2507
    @tgdlakshman2507 Год назад +20

    පොලිසියට,හමුදාවට.දොස් කියන්න එපා.ඒ මිනිසුන් රාඡකාරියට බැඳිලා ඉන්නේ.නියෝග දෙන කාලකණ්නි පාලකයන් ශාප කරන්න..

  • @thedaysofbainary1990
    @thedaysofbainary1990 7 месяцев назад

    🎉ලකේ ගුරුවරු..රටේ නීතියට එකට එක කියාගෙන යනවා...නාකි උනාම ඔහොම තමා.. හමුදාවේ කොල්ලො ටික සුපිරි...

  • @ruwanhettiarachchi6980
    @ruwanhettiarachchi6980 Год назад +3

    දැන්වත් ඇස් ඇරපල්ලා.. එක එකාගේ දේශපාලන පක්ශ වල පුප ලෙව නොකා....

    • @cdilhani9147
      @cdilhani9147 Год назад +1

      ඒක නම් ඇත්ත.අපේ වුන් මේකට හාමුදුරුවන් කතා කරන කොට උන්වහන්සේටත් බැන බැන දේශපාලන පක්ෂ බෙදිගන නටනවා.අන්තිමට වෙන්නේ රටෙන් කොටසක් අපිය වැඩි කල යන්න කලින් නැති වෙන එක

  • @anuanuruddha7002
    @anuanuruddha7002 Год назад +15

    කොන්ද පන තියේග නායකයෙක් නැතිකමේ කරුමය.....

    • @Pacificlife87
      @Pacificlife87 Год назад +1

      ඝොඨද ඕනි

    • @Kumara-q7x
      @Kumara-q7x 8 месяцев назад +1

      Ponnayoo inna rata ballange gu kanawa nodakin bn

  • @isurujanaranga2389
    @isurujanaranga2389 Год назад +6

    ඕවා ඉතින් දේශපාලන ගේම් තමයි තව ටික දවසකින් බලන්න පුළුවන් ඔය පෙරහර යන්න කලින් කසකාරයෝ ටික ටික මග එනවා

  • @asankakosala6860
    @asankakosala6860 Год назад +8

    අනුන්ගෙ රටක ජිවත්වෙන ෆිලින් එක විදගන්න සිංහල ජනතාවනි

    • @TolklunoniyaYoutube774
      @TolklunoniyaYoutube774 8 месяцев назад

      ඔබ නිවැරදි අපිඔව්න්ට සේවය කොරන සිවිල් සිංහල වැසියො ඒ ඈයො ලෝකරාජ්‍ය සුදු ඈයො පැය ගාන සේවය කොරල කියක් හ‍රි හොයාගන පාඩුව ජොලියෙ ඉමු උම්ම්මා ද්‍රවිඩ සුදු මැණිකලට කියල කොරගන්න බැරුවනෙ හිටියෙ මැණිකෙ 💃🍷 🤗🤗🤗🤗

    • @TolklunoniyaYoutube774
      @TolklunoniyaYoutube774 8 месяцев назад

      බයික්‌ එහෙම එන්න නැද්ද දන්නෑ ලෝකරාජ්‍යයෙන් දැන් ඔව්න් ගේ නෙ මේක උම්මා 🤗🤗🤗🤗🤗 💃🍷 🚬

  • @danushkalahiru6672
    @danushkalahiru6672 Год назад +19

    කෝටියට ගිය රට

    • @giith
      @giith Год назад +2

      අරගලේ ප්‍රතිඵල දැන් සතුටින් බුක්ති විදපල්ලා ජෙප්පෝ යි කොටි එක්ක😅😅

  • @NimalRamyasiri
    @NimalRamyasiri Год назад +2

    මහත්තගෙ කතාව නියමයි අපේ බොක්කටම වැදුනා මෙි ගමෙි මිනිස්සුන්ට අපි කවුරුත් එකතුවෙමු ආදාර කරමු ක්රමවෙිදයක් හදමු මෙතෙක්කල් අපේහිතේ ත්රිවිද හමුදාවටතිබිව්ව ගව්රවය බක්තිය නැතිවුනා රටේ ජාතියෙ මුරදේවතාවා්ද?කනගාටුයි මහත්වරැනි

    • @wasantha-br3cb
      @wasantha-br3cb Год назад

      රනවිරු අරමුදලටත් යුද්ධය කාලේ මිනිස්සු මාසික පඩි ගන්නකොට දායක උනා.

  • @SanjeewaSadaruwan-z4b
    @SanjeewaSadaruwan-z4b Год назад +20

    මොකක්ද බං මේ ලංකාවට වන්නේ

  • @AnuraKumara-x4x
    @AnuraKumara-x4x 8 месяцев назад +1

    Great. Man

  • @prashanthagunasekara7
    @prashanthagunasekara7 Год назад +4

    ඔන් පොන්නයෝ රජ උනාම වෙනදේ. දැන් පේනවනේ. ගෝඨාබය පැන්නීමට හේතුව මොකක්ද කියල දැන් තේරෙනවනේද. දෙමල ඩයස්පෝරාව ඩොලර් මිලියන ගනන් වියදම් කලේ මේ දේ කරගනන තමයි. ඔන්න අද රටේ තත්වය. සිංහල මිනිහෙකුට නිදහසේ රටේ යන්න බෑ. හැබැයි දෙමලටයි තම්බියටයි ඕනෙ තැනක යන්න පුලුවන්.

  • @kumarawikcaramaarchchi
    @kumarawikcaramaarchchi Год назад +1

    මුන් දෙමලුන්ට රට බාර දෙන්නද මේ සැරසෙන්නෙ කාලකන්නි හමුදාව පොලිසි එකතු කරන්

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 Год назад +3

    ඇයි පකෝ,අපිට දැන් අපේ රටෙි ඔනී තැනක යන්න නැද්ද ? තොපි ගු බයේද ? බොලවි මෙික අපේ රට..දෙමලුන්ට බයේද මෙි හැම දෙයක්ම තහනමි කරන්නේ .😠😠😠😠

    • @sameerachanaka5504
      @sameerachanaka5504 Год назад

      ඩයස්පෝරා එකෙන් ෆන්ට් එක ඇරගෙන අරගල කරද්දි ඕක කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕනේ

  • @weeraketiyedammalankarathe2831
    @weeraketiyedammalankarathe2831 Год назад +1

    රනිල්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා..

  • @LakmalDissanayake-g5b
    @LakmalDissanayake-g5b Год назад +54

    රණවිරුවා කරේ එයාගේ රඡකාරිය මොනා උනත් මේ මනුස්සයා දන් නැ රටේ නීතියට ගරැ කරන්න.
    Recpect Solger 🖤❤

    • @SanjeewaUdayakumara-ub9kr
      @SanjeewaUdayakumara-ub9kr Год назад +16

      රටේ නීතිය දෙමළගේ කැමැත්ත නම් .... අපි එක්සත් ජාතීන්ගේ නීතිය ට වැඩ කරමු

    • @gamingabhiff2857
      @gamingabhiff2857 Год назад +3

      Ane hukapan ..

    • @ishantharindu3935
      @ishantharindu3935 Год назад +1

      @user-ws5up Obathuma nithiya danagenada katha karanne ?

    • @Jaya2929-ne
      @Jaya2929-ne Год назад +7

      බුරු කතා කියනන්න එපා. රටේ නීතිය තමයි ඔනිකෙනෙකුට පොදු තැනක පලාතක යන්න තහනමක් නැති එක.
      උම්බෑ කියව මෙතන

    • @anushasankalpa6897
      @anushasankalpa6897 Год назад +1

      Koheda nithiyak,rate deshasima prasnayak thiyenawada?pahala niladarinta karanna deyak na,ehala niladarin hamadetama yes sir...kiyana nisai me hama deyakma...

  • @natureeye6716
    @natureeye6716 7 месяцев назад +1

    රාසමානිකම් කියන්නේ මොන ප...ද..?? යකෝ ඌට ගියපු රට අපිට ඕන තැනකට ලංකාවේ යන්න බැරිද..??

  • @udithajayantha3628
    @udithajayantha3628 Год назад +3

    අපිත් වඳ වෙලා යන සත්තු ජාතියක් වගේ .සිංහලයෝ දකින්න පුළුවන් ලංකාවේ විතරයි .සිංහලයාගේ නිජභූමිය ලංකාව විතරයි. අපිත් ්‍රස්තවාදීන් එක්කයුද්ධ කරපු කට්ටිය තමයි.ඒ අපේ අනාගතය වෙනුවෙන්.සිංහලයා හට දැන් තියෙන සැලකිල්ල දැක්කහම ඇත්තටම අපිට පුදුම වේදනාවක් දැනෙනවා.

    • @diyomixX
      @diyomixX Год назад

      සිංහල දෙමළ මුස්ලිම් ද අදාල නැ..ඒ හමුදාවේ මහත්තයා ඇහුවේ කව්ද,කොහෙද යන්නේ කියලා...බෝම්බයක් අරන් එකෙක් ගියෝත් උඹලම තමයි හමුදාවේ අයට බනින්නේ..යකෝ නිතියට ගරැ කරපන්..රටේ ආරක්ෂාවට හැමදේම කරන්නේ..ගුරුවරු ඔච්චර මෝඩයිද

  • @bsworld8
    @bsworld8 Год назад +1

    දැන් කෑගැහුවට වැඩක් නෑ බොලාම තමයි කරගත්තේ මේ ව 🤔

  • @palle.gedara6033
    @palle.gedara6033 Год назад +9

    ඇත්තටම කොන්දක් නැති හමුදාවක් සහ policiyak ලජ්ජයි cheththa එහෙම නැද්ද danna අඬන්න

    • @yTAnuththara
      @yTAnuththara Год назад +3

      උන්ට බැනල වැඩක් නැ බං .අම්ම තාත්ත ඉස්සරහ උනත් උන් අණ පිලිපදින්න ඕනි . ගෙරි දේශපාලු හැත්ත තමා ඔක්කොටම හේතුව

    • @gsyfkd693
      @gsyfkd693 Год назад +1

      Oya kondak thiyana kenakda
      Aminissu jiwath karannath daruwo gani athina nada thamanga job aka nithikaragana oyada kannna danna hata anidda wanakota amma thattha amathaka wai

    • @chirathdewmith3451
      @chirathdewmith3451 8 месяцев назад

      Vinayak nathnam hamudawk thiyeida buruwo😂

  • @omayabulathsinghala9193
    @omayabulathsinghala9193 Год назад +2

    ලංකාවේ හැමෝම එකතු කරන් අපි යමු මේ ගමට