කට වහපං බං, මම පිස්සෙක් නෙවෙයි - ශානක්‍යන්ට චාමර දෙමළින් නෙලයි | චාමර උණුසුම් කළ සභාව

Поделиться
HTML-код
  • Опубликовано: 25 ноя 2024

Комментарии •

  • @AgroConnect-අපිවෙනුවෙන්

    මරු හොදේ මේ කතාව ඇත්ත මේ එකෙක් වත් දෙමල මිනිස්සුන්ට සලකන්නේ නෑ උනුත් එකයි මුනුත් එකයි

  • @TheMaru71
    @TheMaru71 7 месяцев назад +19

    වෙල් සෙඩ් චාමර.. සම්පූර්ණ ඇත්ත කතාව

  • @nerupamal-dr6dq
    @nerupamal-dr6dq Год назад +17

    ඉතාම හොඳ තොරතුරු දැන කරන කතාවක් . ප්‍රශංසනීයයි. 🎉 අපායගාමින් කැතකතා කියයි.

  • @krpmpannala6392
    @krpmpannala6392 Год назад +21

    යකෝ චාමරය,,එල එල

  • @Jithcomlk
    @Jithcomlk Год назад +23

    දුක්විඳින ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් චාමර ඇමති කථාකිරීමා ගැන
    බෙහෙවින් ම ස්තූතියි ..!
    එහෙව් ඇත්ත කථාවට පවා මැදින් පැනලා බාධා කරන, තම දෙශපාලන ගමන ගැන විතරක් හිතන අමන ද්‍රවිඩ දේශපාලුවන් ගැනනම්
    හිරිකිතයි!

  • @kliyanage211
    @kliyanage211 Год назад +15

    ඇත්තටම ඔඹතුමා,කිව්වා කතාව සහතික ඇත්ත ,උතුරු නැගෙනහිර ,මඩකලපුව උන්ගෙ පැත්ත දිනා ගන්නවා,

  • @lalithdias1208
    @lalithdias1208 Год назад +31

    මුන්ට වතුකරය මතක් වෙන්නෙ චන්දෙකාලෙට😂😂

  • @Wolfie742
    @Wolfie742 Год назад +33

    අඩේ, බලන්නකෝ උතුමාණන් දැන් හිතන් ඉන්නේ එයා දැන් ජනාධිපති කියලා.. හොරු අනිත් අයට හොරු කියනවා වගේ පිස්සා අනිත් උන්ට පිස්සෝ කියනවා 😂

  • @wathsaladhananjaya5933
    @wathsaladhananjaya5933 7 месяцев назад +9

    මේකෙ චාමරට බනින උන්ට උතුරු නැගෙනහිර අවස්ථාවාදී දෙමල මන්ත්‍රීවරුන්ට බනින්න හිතෙන්නෙ නෑ නේද? යාපනේ කුලවාදී දෙමළ නායකයො කිසිම විදියකින් සාමාන්‍ය දෙමළ මිනිස්සු වෙනුවෙන් පෙනීසිටින්නෙ නෑ.

  • @punchirathnayake8993
    @punchirathnayake8993 Год назад +17

    ලස්සන කතාව පිස්සෙක් තවකෙනෙකුට පිස්ස කියනඑක.

  • @sundarraja7743
    @sundarraja7743 Год назад +15

    චාමර ඇමතිතුමා වතුකරයේ ජනතාව ගැන කතා කලාට ස්තුතියි
    ජීවන්.තොන්ඩමන් හා ගෝලයෝ කකපුස පුසා දෙන දේ කාලා වෙනදේ බලන් ඉන්නවා සානක්‍ය්න් මන්ත්‍රී තුමාටත් ස්තුතියි චන්දකාලයට පමණක් වතු කම්කරුවන් පස්සේ යන..අවස්ථාවාදී දේශපාලනයෙන් මිදී වතුකරයේ ජනතාව ගේ ජීවන තත්වය හා ඔවුන්ගේ ආර්ථිකය පිලිබදව සියලු නියෝජිතයන් ගේ අවධාරණය යොමුවේවා

  • @Sagara1310
    @Sagara1310 Год назад +24

    චාමර ඇමැටි තුමාට ජයවේවා...... තව තවත් යකඩ බිස්නස් ටික කරගෙන රටට සේවයක් කිරීමට අවස්ථාව ලැබේවා

    • @kasunkah
      @kasunkah Год назад

      Povidant punt ekath ganna labewa

  • @amilarathnayake4647
    @amilarathnayake4647 Год назад +25

    හැමොම මුට හිනා වුනාට මෙ කතාව ඇත්ත ...

  • @redhummer8166
    @redhummer8166 Год назад +27

    තොගෙ ඇදුම මහන්න වතු වල වැඩ කරන අය 4කගෙ වත් රෙදි ඕනෙ ඇති කාලකන්නිය.. එ මිනිස්සු අර්තිකය ගොඩනගල දුක් විදිනව, තොපිල කයිවාරු ගගහ සැප විදිනව. මුන්ව වතු වල ලැට් හෝදන්න යවන්න ඕන

  • @asithadesilva3692
    @asithadesilva3692 7 месяцев назад +3

    සුපිරි 😂😂🎉

  • @wasanthaherath2012
    @wasanthaherath2012 7 месяцев назад +1

    සම්පූර්ණ.ඇත්ත.

  • @upaligamakumara2448
    @upaligamakumara2448 Год назад +52

    බඩෙන් පෙනෙනවා වතු කම්කරුවන්ට තියන ආදරේ. 🙃

    • @rmggpunchibandara5132
      @rmggpunchibandara5132 Год назад +2

      මෙ උැරා වතුකරේ ජරාව සේරම කාලා දරුවන්ට මන්දපෝෂනේ මෙච්චරකල් 75 වසරකට පස්සේ මොකද උනුවෙලා අරගලයට හොදටම බයවෙලා මාලිමාවට ඊටවඩා බයවෙලා දැන්ඉතින් මස් කඩේ කොක්කට තමා

    • @thakshidesilva-z7s
      @thakshidesilva-z7s 7 месяцев назад

      ඔය බඩ දේශපාලනයට ආවට පස්සේ තියෙන බඩක් නෙවෙයි බං

  • @NishanthaKumarage-pf4gw
    @NishanthaKumarage-pf4gw Год назад +11

    ඇත්ත කථාව ජයවෙිවා

  • @upalijayasuriya9021
    @upalijayasuriya9021 Год назад +12

    චාමර ape එක

  • @karunasirihettikanda4423
    @karunasirihettikanda4423 Год назад +22

    😊ඉංග්‍රිසි නොදත් චාමර නෙලයි දෙමලන්

    • @සඳගෝමස්
      @සඳගෝමස් 7 месяцев назад +4

      උබට ඉංග්‍රිසි දන්නවනම් උබත් ඉංග්‍රිසියෙන් කමෙන්ට් කරපන්ග්කො. ගෝත වේසිගෙ පුතා

  • @tvve3632
    @tvve3632 Год назад +4

    Chamara sir thank you im from upcountry

  • @Kelum1980
    @Kelum1980 7 месяцев назад +1

    උඹ මරු බ්‍රෝ...

  • @sajeewanifernando8823
    @sajeewanifernando8823 Год назад +19

    පුවක් මාමා ,වඩේ විකුනන් ගෙදර ඉදහන්

  • @thushariranasinghe1235
    @thushariranasinghe1235 7 месяцев назад +6

    ශාන්ක්‍ය හිතාගෙන ඉන්නේ ඉංග්‍රීසියෙන් කීවාම සේරම හරි කියලා..පව් ඈ..😂😂😂😂😂එල එල චාමර..

    • @rajahgunasekera7748
      @rajahgunasekera7748 7 месяцев назад

      Shankayen Rasamanalingam is a erudite speaker in English Sinhala and English - JAYAWEVA

    • @thushariranasinghe1235
      @thushariranasinghe1235 7 месяцев назад

      @@rajahgunasekera7748
      උගත්, එඩියුකේටඩ් කියලා එයා කියන කියන එකට හුරේ දාන්න එපා..උම් උම්මයි...

  • @anuruddhahettiarachchi1162
    @anuruddhahettiarachchi1162 Год назад +17

    ඔක්කෝම යවන්න තිබුනේ අපි අරගෙන ආවද ඒකෙන් තමයි මෙි රටෙි නැති පුශ්න ඇති වුනේ

  • @sekucha507
    @sekucha507 Год назад +3

    කතාව හරි.....දෙමළ මුස්ලිම් මිනිස්සු ගැන කතාකරද්දි හැමදාම උතුරයි නැගෙනහිරයි විතරයි ....ඒ වුනාට රටට වැඩක් වෙන ඒත් ඔවුන්ට වැඩක් නොවුනු තව දෙමළ මුස්ලිම් මිනිස්සු ඉන්නවා ඌව මධ්‍යම පළාත්ව ගොඩක් දුක්විදින....ඔවුන්ට වැඩක් වෙන්නෝනි ඔක්කෝටම කලින්....ඒ විතරක් නෙවෙයි තවම උතුරු නැගෙනහිර පහසුකම්වත් නැති සිංහල ගම්මානත් තියෙනවා රටපුරා......මේ හැමෝම ගැන කතානොකර අඩුපහසුකම්,අඩු ආදායම් ලාභීන් ගැන කතාකරන්න බෑ.....ඒක උතුරු නැගෙනහිර විශේෂයෙන් බැලිල්ලක්.....ඒම වෙන්නෝනි නෑ....මෙතුමා හරි මේ වෙලේ

  • @ponnuthuraikannankannan2517
    @ponnuthuraikannankannan2517 Год назад +4

    I dontblike this politician but his speech is superb and true🎉

  • @hemalthiwanka1809
    @hemalthiwanka1809 Год назад +1

    Camara sir ජයවේවා ජයවේවා

  • @dharmasirikularatne2524
    @dharmasirikularatne2524 7 месяцев назад +1

    ඔව් ඔබකීවා හරියට හරි.

  • @sunethrawijesinghe6564
    @sunethrawijesinghe6564 Год назад +8

    වතුකරයේ ප්‍රජාවට තියෙන ආදරේ මේ මිනිහගේ ඉහ බඩ දැක්කම පේනවා

  • @nadunanjana3147
    @nadunanjana3147 7 месяцев назад +1

    චාමර සම්පත් ප්‍රයෝගික දේශපාලකයෙක් මෙි වගේ,අය තමයි මහජනයාගේ නියම නියෝජනය වන්නේ..

  • @sunjayjay240
    @sunjayjay240 9 месяцев назад +3

    හොඳ කතා වක් අහගන්න
    2, ද 10 පාස් උන ඒක ප්‍රශ්න යක් නැහැ
    ඇත්ත කතාව
    මේවා රට වැසියා දැන ගන්න
    දෙමළ බාසාවෙන් ම කිව්ව‍
    අහම්බෙන් සිංහල මිනිහෙක් දෙමලෙන් කතා කරනවා

  • @NithiyaNandha
    @NithiyaNandha 3 месяца назад

    Super ❤

  • @caravanholidaysforyou6253
    @caravanholidaysforyou6253 4 месяца назад

    👍👍👍👍👍

  • @tamarajayawardena9731
    @tamarajayawardena9731 Год назад

    Thank you yes very true

  • @tkcgamini1588
    @tkcgamini1588 3 месяца назад

    Ettama tama❤

  • @youwe5
    @youwe5 7 месяцев назад +6

    අර කොටියට ලංකාවෙ මුස්පේන්තු හැත්ත කැමති වගේ චාමරට වඩා

  • @nxu5107
    @nxu5107 Год назад +5

    A heartfelt speech. We should look after our estate community.

  • @sakuntharajith3975
    @sakuntharajith3975 7 месяцев назад +4

    අඩෝ මු රියල් ඩයල් එක. මම කැමතියි මුගේ කතාවට.

  • @udayamendis1956
    @udayamendis1956 Год назад +4

    I don't like him as a politician but I appreciate his concern about poor people

  • @prasannanissanka1712
    @prasannanissanka1712 Год назад +5

    මුන්ට ජන්දෙ දුන්න එවුනුත් ඉන්නවා අප්පා.

  • @titiya7125
    @titiya7125 Год назад +32

    වඩේ චාමර.මු පාර්ලිමේන්තු යවපු එවුන්ට ගහන්න ඕන. නැවත මුට ඡන්දෙ දෙන්න එපා.

  • @siripathuldewayalageharry8097
    @siripathuldewayalageharry8097 Год назад +14

    වතුවල වනාන්තර වවමු. 2043 නේ ඉදන් 2048 ආයෙ පොඩ්ඩනේ . 2048 ටේ රනිල් රට හදල නිසා අව්ලක් නෑ.

  • @sllions-2891
    @sllions-2891 Год назад +1

    Damn True...

  • @TmdSilva-ki5do
    @TmdSilva-ki5do Год назад +33

    පිස්සෙක් බුරනවා.මෙවගේ පයිත්තියමි බූරුවෝ පාර්තුමෙන්තුවට එවන්නේ බූරුවෝ.මාලිමාවට ජයවේවා❤

  • @sriyakanthirathnalatha1403
    @sriyakanthirathnalatha1403 8 месяцев назад +3

    මෙතුමා ගැන පැහැදීමක් නැතැත් මේ කියන කතාව ඇත්ත . දෙමළ මන්ත්‍රිවරු මේ ගොල්ලන්ගෙ ඡන්දය ගන්න රැවටීම ව්තරයි කළේ.

  • @dharmapriyachakma-jm7yc
    @dharmapriyachakma-jm7yc 7 месяцев назад +1

    😂 ela

  • @palithasiriwardana2369
    @palithasiriwardana2369 7 месяцев назад +2

    මරැ චාමර සමිපත් මන්ත්‍රිතුමා

  • @SSumedha
    @SSumedha Год назад +7

    හායි පිෂ්සු චාමර අයියා 😂 ඔහේ මරු හලො පලමානික්කම් කොටියෙක් ඔකා 😂😂

  • @georgerobert40
    @georgerobert40 7 месяцев назад

    Very true sir

  • @indikanakandala7291
    @indikanakandala7291 Год назад +1

    ❤well said Chamara.👍👍👍👍

  • @aravidubhagya7939
    @aravidubhagya7939 Год назад

    ඇත්ත ❤

  • @sujanichampika-fr7zf
    @sujanichampika-fr7zf 6 месяцев назад

    චාමර සුපිරි කතාව

  • @sangsulankatrading6151
    @sangsulankatrading6151 Год назад +1

    What ever said and done this is bitter truth

  • @hanifahamed1692
    @hanifahamed1692 Год назад +20

    අඩේ චාමර 😝😝😝පෛතිය කාරන් වාය මුඩිකිට්ට උක්කාරංග.නින්ගල් පඩිච්චි ඉල්ලෙයි. ඔන්ගල් හුඩය education qualification එන්නාඩු. සොල්ලුන්ගෝ. නම් නාට්ටු මක්කල්ලුකෝ 🤭🤭🤭🤭

    • @sandamalkangara3036
      @sandamalkangara3036 7 месяцев назад

      mun okkoma ekai munge ekekwath demala minissu ganawath lankaawe kawruwath minissu gana balanne na. chande kaaleta witharai m,inissu gana aadarayak hithenne kaalakanni

  • @88ba14
    @88ba14 Год назад +2

    I dont like chamara, but his speech is good!
    This speech is good

  • @balasubramaniyambalan5086
    @balasubramaniyambalan5086 Год назад +1

    Wery well

  • @ranakodi6468
    @ranakodi6468 Год назад +10

    නිස්සො සුදුස්සෝ යටකර පුස්සෝ වැඩ දෙයි යමරෙට මේක මාර රටක් ඕයි

    • @CameraComputer-nz5vq
      @CameraComputer-nz5vq Год назад +1

      රටේ වරද මොකක්ද ..
      ඡන්දෙ දෙන බූරුවන්ගෙ වරද

  • @atampahura
    @atampahura Год назад +2

    අම්මෝ චාමර

  • @sdvlog69
    @sdvlog69 Год назад +3

    ඊළඟ පාර parade එකක් check කරද්දී චාමර invite කරන්න.👮️

  • @RuwanSusantha-ip7nh
    @RuwanSusantha-ip7nh 7 месяцев назад

    🔥🔥🔥🔥🔥

  • @rathnayakesumanarathna8198
    @rathnayakesumanarathna8198 Год назад

    Very good sir...chamara sir.......

  • @gamagesenevirathnagamage808
    @gamagesenevirathnagamage808 Год назад

  • @sridharankathirasen9026
    @sridharankathirasen9026 Год назад +9

    Real talk. At least your support much appreciate. Well done chamere

    • @shawnboy85
      @shawnboy85 Год назад +2

      Hahaha.... niyama gawaya

    • @sridharankathirasen9026
      @sridharankathirasen9026 Год назад +1

      @@shawnboy85 at least first time he talk nicely and properly

    • @beveryholiday8427
      @beveryholiday8427 Год назад

      oka inneth anduwe neda. apita owa kiyanne nathuwa wada karapan. namuth mun okkoma horu@@sridharankathirasen9026

  • @TheMaru71
    @TheMaru71 Год назад +5

    Well said Minister Chamara

  • @tvve3632
    @tvve3632 Год назад

    ♥️♥️♥️♥️♥️♥️♥️♥️♥️

  • @aromaholidayhomehaputale8175
    @aromaholidayhomehaputale8175 Год назад +2

    කතාව ඇත්ත ....epf ලියන්න එනකොට වටේම කටිය දුවලා පුතාලා බෑනලා නෑනලා...බණ්ඩාරවෙල පූනාගල පැත්තෙ පාරවල් වල යන්න බෑ...ඉන්න තැන් නෑ...ලයිම් වල ඉන්නෙ..

  • @SamanRatnayake
    @SamanRatnayake Год назад +1

    😂👍

  • @napawalasm5650
    @napawalasm5650 Год назад +2

    වැඩිය හිතන්න එපා චාමර. ලඟදි රනිල් ඔය ටික විකුණනවා

  • @thusharadamayanthi4180
    @thusharadamayanthi4180 Год назад +3

    අපේ පාර්ලිමේන්තු වෙ.අයගෙ .රෑපය.බලන්න...මුන්ට.යට ඇදුම් .අන්දල.ගේන්න

  • @chandradravije2720
    @chandradravije2720 Год назад +10

    ඔව් තොපි ඔක්කොම කම්කරුවන්ට බොරු කරලා චන්දේ ගන්නෙ .තොපිට ඔක්කොම මකබෑවිලා යන්න ඔන

    • @Kelum1980
      @Kelum1980 7 месяцев назад

      නුවරඑළියට යන පාරේ උන්ගෙ තොරණ ගහගෙන උන්ව වහල්ලු කරගෙන ඉන්න උන්ගෙ තලවර්ලව එහෙම උඹ දැක්කෙ නැද්ද. උන් කවදද නිකමට හරි ඒ මිනිස්සු ගැන කතා කරේ. මු ඒ අතින් අදාළ නැතත් උන් ගැන කතා කරනවා. මු කතා කරා කියලත් ඒ ඉන්දියන් සම්භවයෝ ටික මුට ජන්දෙ දෙන්නෙ නැහැ, උන් ජන්දේ දෙන්නෙ උන්ගෙ ඉන්දියන් වහල් ස්වාමියාට හෝ උගෙ ඉදිරි ජාන වලට. වහල්කම් ගැන ඉගෙනගන්න ඉන්දියන් කතා කියවන්න, ඉස්සර ඕකුන් පරම්පරා ගණන් වහල්කම් කරනවා රුපියලයට දෙකට...

    • @thakshidesilva-z7s
      @thakshidesilva-z7s 7 месяцев назад

      ඔය කයිවාරු කාරයෝ වතු ජනතාවට බොරු කරාට චාමර එදත් අදත් වතු ජනතාව එක්ක ඉන්නවා කියලා දන්න අය දන්නවා

  • @sirimevanellawala2260
    @sirimevanellawala2260 Год назад +6

    බදු පදනම මත ලබා දී ඇති වතු වලින් රජයට ආදායම් ලැබීම ප්‍රමාණවත් නැහැ. මෙම ඉඩන් රැකියා විරහිත තරුණයන් ට බෙදා දී දියුණු කර රජයට යම් ආදායමක්‌ ද ලැබිය හැක.

  • @waltergunetilleke5344
    @waltergunetilleke5344 8 месяцев назад

    චාමර අද නම් කතා කරනවා හොදට.

  • @nandanajayasingha5998
    @nandanajayasingha5998 Год назад +5

    අම්මෝ...මැටි මෝල් සී ලන්කන් පාර්ලිමෙන්ට් නෝ ටෝකිං ඉන්ග්ලිස් ඌව ප්‍රොවින්ස් බඩ තඩි හොර තඩි තැරි මෙම්බර් සර්...😂😂

    • @srilanka5819
      @srilanka5819 Год назад

      😄😄😄😄😄😄😄😄😄😄🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐂🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃🐃

  • @mranjith4951
    @mranjith4951 7 месяцев назад +1

    මුට දලු කඩනව මතක් වෙන්නෙ චන්දය ලන් වෙනකොට 😢😢පුක් පුක් පුක් හික් හික් ...

  • @ghservices5397
    @ghservices5397 8 месяцев назад

    Chamara Sampath absolutely correct

  • @ranilasanka8337
    @ranilasanka8337 Год назад +2

    අවුලක් නෑ දලු කඩන්නත් යුරෝපෙන් කාන්තාවන් ගෙන්වමු.😊😊

  • @busithakavinda7894
    @busithakavinda7894 Год назад +2

    බදුල්ලෙ බුද්ධිමත් ජනතාවට අපගෙ ප්‍රනාමය🤣🤣

  • @rajahgunasekera7748
    @rajahgunasekera7748 7 месяцев назад

    Hon.Rasamanikam is a erudite speaker in English Tamil and Sinhala. ❤❤❤❤❤❤

  • @Astrogregary
    @Astrogregary 7 месяцев назад

    Yes, lands update venne naha.

  • @thiruchelvam9264
    @thiruchelvam9264 7 месяцев назад

    This kind of version is looks like a weekly serial in the parliament

  • @starrynight43451
    @starrynight43451 Год назад +13

    සුද්දෝ බලහත්කාරයෙන් ඉන්දියාවෙන් දෙමළ මිනිස්සු ලංකාවේ පදිංචි කරපු එකට සිංහල මිනිස්සු පලි නැ. ඒ පදිංචිකිරීම් නිසා සිංහල මිනි්සසුන්ගේ ඉඩම් පවා නැති වුණා. මේ ගැන කවුරුත් කතා කරන්නේ නැ. සිංහල බහුතර පළාත් වල දෙමළ ජනයා ජීවත් වෙනාව නම් රටේ සිංහල සංස්කෘතියට මූලික තැන දෙන්න ඒ අයත් ‍දැනගන්න ඕන.......ඉන්දියන් කාරයෝ චීන්නු පිටරට වල සංක්‍රමණය වෙලා ඒ අයගේ සංස්කෘතිය උඩට දාන්න හදන්නේ නැනේ. ඒ වගේ තමයි.

    • @Caldeira198
      @Caldeira198 Год назад

      කවුද ඉඩම් ගත්තේ?

  • @mudaligemudali2944
    @mudaligemudali2944 Год назад +8

    මෙි වසලයෝ පන්නා NPP මාලිමාවෙි පාලනයක් හදමු .

    • @CameraComputer-nz5vq
      @CameraComputer-nz5vq Год назад +2

      ඒත් පිස්සු කයියො.

    • @w.m.gayaveepojiwemalyadesi3889
      @w.m.gayaveepojiwemalyadesi3889 Год назад +1

      අපේ ගමම මාලිමාවට🧭❌

    • @rasindurish6043
      @rasindurish6043 Год назад +1

      😂😂😂😂😂😂Hambantotanm dan malimawata ballekwath hoyaganna ba😂😂😂😂

    • @rasindurish6043
      @rasindurish6043 Год назад

      @@w.m.gayaveepojiwemalyadesi3889 mokkda gama wenna amaruy😂😂😂

    • @rasindurish6043
      @rasindurish6043 Год назад

      @@w.m.gayaveepojiwemalyadesi3889 gamama irisiyakara kuhaka set ekkda😂😂

  • @lakshmanrajapaksha129
    @lakshmanrajapaksha129 6 месяцев назад

    දුක මතක් වෙන්නේ ..චන්ද කාලෙට පමනයි....කට වාචලය....වඩෙ මුදලාලි...පිස්සා

  • @conservativelanka
    @conservativelanka Год назад

    Adarei bosa

  • @rmggpunchibandara5132
    @rmggpunchibandara5132 Год назад +7

    මොනවා උනත් උවපලාතගැන මස්උැරා අදකතාකලා

  • @jagaja444
    @jagaja444 Год назад

    පට්ට ආලෝකයක් රටටම, ඇත්තටම ඇයි ඇමතිකමක් දෙන්නේ නැත්තේ.😮

  • @ranykk3912
    @ranykk3912 8 месяцев назад

    ආයිමත් ආප්ප පුචිචන්න.තමයි තව ටික දවසකින් බඩෙන් පේනවා තරම.

  • @anilpriyadarshana4485
    @anilpriyadarshana4485 Год назад +1

    Hoda kathawak

  • @vibhuthi1975
    @vibhuthi1975 Год назад +5

    මොකක්ද බං මේ ප්‍රොවිඩර් ප්‍රරන්ට් එක.. චාමර මුළු ලෝකයක් ම මේව බලනව බං.. උඹට ඒ කාලෙත් කොච්චර නං කිව්වද පොඩ්ඩක් හරි ඉගෙන ගනිං කියලා.. කොහෙද ජරාවම කකා බඩ වඩා ගත්තා විතරයි.. පොඩි කාළේ ඉදං ඕකා ඔහොමයි..

  • @meragalmalani2016
    @meragalmalani2016 Год назад +1

    Ammo 😂😂munge badawal hora kapuwa baden penawa

  • @ranjankarandeniya7631
    @ranjankarandeniya7631 Год назад +1

    බඩට චූටි බ්ලේඩ් පාරක් ඇරියනං ඩාං ගාල පිපිරෙනවා🤣

  • @ShaunWeerakkodi
    @ShaunWeerakkodi Год назад +2

    අපිටත් පන්ට් එකක් දෙන්න බැරිද? 😂

  • @dharmaarachchige3445
    @dharmaarachchige3445 Год назад +3

    පොහොට්ටු චන්දදායකයිණි,
    මේ කිසිම අධ්‍යාපනයක් නැති මෝඩයෙක් මැති සබයට යවල දැක්ක නේද එප්පාවල පොස්පේට් සමාගමේ හැසුරුන හැටි.

  • @Kishankumar-yo3pl
    @Kishankumar-yo3pl Год назад +1

    Aioo ape parlimentuwa

  • @nishanthawathudurage-vi1en
    @nishanthawathudurage-vi1en Год назад +8

    චාමර කියන්නෙ පිස්සෙක් 😂😂😂

  • @62C62c
    @62C62c 7 месяцев назад

    Bayawenna eppa appi chinenen Genawa

  • @dhammikawijayawickrama9881
    @dhammikawijayawickrama9881 Год назад +1

    AKD NPP all the best !!

  • @sawiyonirmalwarnakulasoori9116
    @sawiyonirmalwarnakulasoori9116 Год назад +4

    හොරාකාලානේ උබ මෙච්චර මහත් උනේ කාලකන්නියා

  • @wasanthkumara1172
    @wasanthkumara1172 3 месяца назад

    රටෙ ම්නිසුන් හොද ජිවතය දෙන්න අපි npp දිනවමු