Deweni Inima | Episode 140 18th August 2017

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 373

  • @priyanthathennakoon1348
    @priyanthathennakoon1348 10 месяцев назад +50

    ❤ 2024 ❤️

  • @KanishkaHiran
    @KanishkaHiran 4 года назад +71

    ඒ අතීතයට ආයෙත් යන්න තියෙනවානම් කියල හිතෙනවා❤️

  • @maarayamaraya2990
    @maarayamaraya2990 7 лет назад +70

    චබියා මයිකා ෆට්ට ආතල් ඈ.

  • @rasyrasy6784
    @rasyrasy6784 7 лет назад +61

    අදත් කතාව ලස්සනයි අනාන්ද මාමානමි ෂෝයි අනේ

  • @nisalw7560
    @nisalw7560 6 лет назад +43

    Mee චාබිය ෆට්ටේට කියනවා සිංදුව.... එලා

  • @nilanthijayathilaka7862
    @nilanthijayathilaka7862 7 лет назад +101

    අනේ අනුහස්ලගෙ පන්තියේ සිද්දවෙන දේවල් දෙක්කහම මටත් අපේ ඉස්කොලේ කාලේ මතක් උනා,,

  • @nethmiimalshani952
    @nethmiimalshani952 7 лет назад +112

    ආනන්ද වගේ සහෝදරයෙක් හැම නංගී කෙනෙකුටම ලැබේන්නේ නෑ... .අදත් කතාව ගොඩක් ලස්සනයි ..

  • @AviskaRasen
    @AviskaRasen 8 месяцев назад +33

    2024 🥺😢😣

  • @tharangaranawaka5326
    @tharangaranawaka5326 7 лет назад +89

    මයික් ගෙ ලකුණු ගොඩක් .😃😃😃😃😉😉..මරු

    • @geethaabeyratne8621
      @geethaabeyratne8621 2 года назад

      Tharanga Ranawaka කට්ටියට ලකුණු 0 ක් හරි ලකුණු 20 තියෙනවාද දන්නේ නැහැ. අනෙක් කට්ටියම ලකුණු 100 % 100ම ගත්තා ඇති. ☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️☺️

  • @asankasampath3968
    @asankasampath3968 7 лет назад +34

    නියමයි කතාව නම්.. ආයේත් ස්කොලෙ යන්න හිතෙනා. මාර දුකයි අෆ්ෆා..

  • @roshansudarshana
    @roshansudarshana 7 лет назад +44

    මයිකා ලකුණු 12/චබිය15යි.අම්මෙ ඉතිං......එදා එහෙම හිටපු එවුන් අද.............

  • @yenulisehansa5392
    @yenulisehansa5392 3 года назад +48

    උදේනිගෙයි ආනන්දගෙයි ඒ සහෝදර බැඳීම❤️❤️❤️❤️අයියා කෙනෙක්ගේ ආදරේ දෙවෙනි වෙන්නේ තාත්තගේ ආදරයටම පමණයි🥺❤

  • @indrafb1438
    @indrafb1438 7 лет назад +36

    ආයෙමත් ඉස්කෝලේ යන්න හිතුනා. ආනන්දගෙ රඟපෑම නියමයි.

  • @priyadarshani2163
    @priyadarshani2163 7 лет назад +50

    , සොනාලි ටිච ලස්සනට ළමයින්ට දඩූවමි කරනවා 😎

  • @hansiiiiii7617
    @hansiiiiii7617 7 лет назад +38

    මොකද හැක.හැක ගාන්නේ... අම්මෝ මාවත් ගැස්සුනා 😂😂😂😂

  • @chandrapadige5010
    @chandrapadige5010 7 лет назад +17

    ලස්සනයි අද කතා ව .ඔයාලා සියලු දේනාට බුදු සරණයි

  • @malithiprarthana902
    @malithiprarthana902 Год назад +15

    ❤❤2023 anymore ❤❤

  • @lahirulakmal2973
    @lahirulakmal2973 7 лет назад +50

    මගුලක් කතා නොකර අම්මගෙයි රවියගෙයි ලවු එක බලන්න සෙට් වෙයල්ලා ඉස්සරහට..ඇයි යකෝ..

  • @umangaperera5274
    @umangaperera5274 7 лет назад +62

    අවන්ත තනිකර රවීම තමා...

  • @samanthadisanayaka8520
    @samanthadisanayaka8520 7 лет назад +32

    උදේනිගේ පර්ස් එක නැතිවෙලාලු රවිගේ කාර් එකේ ඇති

  • @travelinglife1547
    @travelinglife1547 4 года назад +33

    සොනාලි ඇවිත් සින්දුව කෑව😂

  • @lalkumara9560
    @lalkumara9560 7 лет назад +34

    ආනන්ද මාමා මරු

  • @sachinianuththra8985
    @sachinianuththra8985 4 года назад +19

    හරිම ලස්සනයි චබියා ගායනා කරනවා

    • @ksckumarasena
      @ksckumarasena 6 месяцев назад

      එයා කොහොමත් dreamstar awa kenekne..

  • @suchirachamodi403
    @suchirachamodi403 7 лет назад +11

    adat lassanai kathawa..thanks derana tv ....👌👌👍

  • @userbee156
    @userbee156 7 лет назад +18

    10:14 idan 10:52 wenakan balala athi dan panas paarakata wadiya. :D puduma lassanak

  • @anuradhanawagamuwa7095
    @anuradhanawagamuwa7095 7 лет назад +20

    School scenes lassanai 👌👌👌

  • @وردةالربيع-خ7ي1ص
    @وردةالربيع-خ7ي1ص 7 лет назад +34

    ලස්සනයි ළමයින්ගෙ සින්දුව ගොඩක් ලස්සනයි

  • @samanthadisanayaka8520
    @samanthadisanayaka8520 7 лет назад +58

    අමිෂාට ඔල්මාදේලු එක ඇත්ත

  • @sameeraidunil710
    @sameeraidunil710 7 лет назад +29

    අවන්තයගෙ තියන ලොකු කම

  • @shamaleejayasiri1216
    @shamaleejayasiri1216 7 лет назад +59

    අපි ඉස්කෝලේ යනකාලෙත් වැරදි වලට බැන්නට ලමය් ට ආදෙරේ කරපු සොනාලි ටිච වගේ ආදරනිය ටිචලා හිටියා

  • @dilnethudilnethi1004
    @dilnethudilnethi1004 7 лет назад +22

    අදත් කතව ලස්සනයි යාළුවෝ හැමෝටම සුබ රැයක්

  • @nikelsaperera6795
    @nikelsaperera6795 7 лет назад +51

    අමිශාට ඇත්තටම ලුස්

  • @hashanchinthaka757
    @hashanchinthaka757 2 года назад +16

    මේ කාලේ ලස්සනයි👌😍 දෙවෙනි ඉනිම ❤

  • @aslamassan5621
    @aslamassan5621 7 лет назад +17

    අපිට මෙිවගේ සොඳුරු අතීතයක් තිබිබා ආයෙත් ඒ සොඳුරු අතිතයට යන්න හිතෙනවා

  • @කුමාරහොරණ
    @කුමාරහොරණ 7 лет назад +12

    හරි ලස්සනයි

  • @SirimaSomalatha-cb6go
    @SirimaSomalatha-cb6go 21 день назад +1

    අනේ....ඒ කාලෙ කොච්චර ලස්සනද ❤😊😢

  • @earthfocus6350
    @earthfocus6350 7 лет назад +37

    Gedarata horen me kathawa balana aya like ekak dagena yandaa.. 😂😂😂😂😂😂😂

  • @AH-ex9ks
    @AH-ex9ks 7 лет назад +11

    අනේ ලස්සනයි අදත් කතාව හාඳ

  • @kimjjable
    @kimjjable 7 лет назад +19

    උදේනි රවී එක්ක හිනා වෙවී යන්නේ මිනිහ අනුහස්ට කරන කිසිම දෙයක් නොදැනනෙ. දන්නවනම් මූණවත් බලන එකක් නෑ. අර purse එක අමීශට අහුවුණොත් නම් මරු. ගෑනිට heart attack හැදෙයි.

  • @janiwasanthi
    @janiwasanthi 7 лет назад +42

    පිස්සු හැදෙනවා .... ආයෙමත් ඉස්කෝලෙ යන්න හිතෙනවා

  • @chamilakumari8375
    @chamilakumari8375 7 лет назад +21

    අනුහස් 😘😘

  • @sriyanimanel268
    @sriyanimanel268 7 лет назад +41

    හමිසා නම් තොරමිබල් කරත්තයක් තමයි

  • @KavindaLakshan-vg6qd
    @KavindaLakshan-vg6qd 7 месяцев назад +7

    2024anymore

  • @surekarupasingha1636
    @surekarupasingha1636 7 лет назад +13

    මයික් නම් නියමයි

  • @KavinduDilshan-sw4pd
    @KavinduDilshan-sw4pd 6 месяцев назад +3

    2024 th balanawa ❤ danyanne wena mokakdo inimak🥲

  • @akshadesilva678
    @akshadesilva678 7 лет назад +5

    ලස්සනයි කතාව

  • @chattuchattu8528
    @chattuchattu8528 7 лет назад +6

    ලස්සනයි අදත් කතාව

  • @thejansilva1132
    @thejansilva1132 7 лет назад +14

    බායි බොක්ක, අයෙ එන්නම්

  • @ravindudilshan9960
    @ravindudilshan9960 7 лет назад +17

    chabiya sinduwa nm maru aaa👌👌👍👍

  • @Rani-jy7gl
    @Rani-jy7gl 7 лет назад +11

    ලස්සනයි

  • @santhikumari8641
    @santhikumari8641 7 лет назад +10

    Hm lassanai godak.pau udeni.Ravi anuhastai udenitai adare karanawanam kochchara hodada.

  • @amilaamkala8540
    @amilaamkala8540 Год назад +2

    ආදරෙයි

  • @thushanidissanayake6849
    @thushanidissanayake6849 7 лет назад +6

    අමීශාට ආනන්ද ගෙ දෙබස් සැර මදි වගේ දැනුනා මට,

  • @nishap4659
    @nishap4659 7 лет назад +7

    අදත් කොටස ලස්සනයි බුදුසරණයි යාලුවෝ හැමෝටම

  • @sureshmadusanka3312
    @sureshmadusanka3312 7 лет назад +16

    Chabi sinduwanm patta aaa .......

  • @ndndm.n.d.s5266
    @ndndm.n.d.s5266 7 лет назад +46

    අනන්ද මහත්තයා අමිෂට කිව්වා කතාවට හොඳ වැඩේ

    • @nuwaabro9014
      @nuwaabro9014 7 лет назад +2

      Naseer Dilshani ND ඒකනම් ඇත්ත

  • @pipaninavoddaya5861
    @pipaninavoddaya5861 3 года назад +5

    රවිටනම් ලැජ්ජවක් නෑ තමන්ගේ පුතා පුතා කියලා පිලිගත්තේ නෑ ඉන්කල්

  • @jagathpriyathilaka2167
    @jagathpriyathilaka2167 7 лет назад +22

    තැන්කිවු දෙරණ

  • @4S7JL
    @4S7JL 7 лет назад +7

    The best episode

  • @chamuditharuka9006
    @chamuditharuka9006 7 лет назад +5

    සුපිරි clz එක 😂

  • @mohamadfathima5230
    @mohamadfathima5230 7 лет назад +18

    රවී දවසින් දවස අනුහස් ගේ ජීවිතය විනශ කරද්දි , උදේනි රවීට කැමති .

  • @nisalw7560
    @nisalw7560 6 лет назад +6

    මරු කෙන්ඩියා... ලකුනු 12යී ඉයා... මයික්

  • @jayalath3389
    @jayalath3389 7 лет назад +35

    උදේනි රවිගේ වාහනේ පර්ස් එක දලා අවේ ඔකෙන් රවි දැනගන්නවා උදෙනි තාමත් රවිට ආදරේයි කියල පරන මතකයන් තියාන ඇති.දෙන්නගේ

  • @royatou9489
    @royatou9489 7 лет назад +10

    kathawa lassanaiii godaak. budu saranai. yalu good nait.

  • @ramagamalathge254
    @ramagamalathge254 4 года назад +8

    Harmonizing ❤

  • @samshadsip1719
    @samshadsip1719 7 лет назад +1

    ලස්සනයි .

  • @nirmalalokuge8703
    @nirmalalokuge8703 7 лет назад +7

    Woooooooow
    Kathawa ada godak lassanai .....lassanai
    Maek nam kiyala wada.......supiri act aka........
    teachath awagemaii.
    Lamainta aadrei godak ...
    Sthuthiii derana

  • @sithuninawodya7555
    @sithuninawodya7555 5 лет назад +3

    Lassanai Awanthage hinawa

  • @yapa37
    @yapa37 7 лет назад +25

    සීතලයි ෆ්‍රිජ් එකක යනවා වගේ
    ඉස්සරහින් මට බස්සන්නකෝ
    ඇයි ගිලින්න බැරිද?

  • @sankalpanisankalpani4915
    @sankalpanisankalpani4915 7 лет назад +11

    අපෙ පාසල් කාලෙනමි තමයි සුන්දර කාලය

    • @sankalpanisankalpani4915
      @sankalpanisankalpani4915 7 лет назад

      +Amma Adara හමිමි යාලුවා

    • @nethanetha811
      @nethanetha811 7 лет назад

      Sankalpani sankalpani කියලා වැඩක් නැහැ

  • @nsanjeewani7759
    @nsanjeewani7759 7 лет назад +11

    සුන්දර පාසල් කාලය ❤❤❤❤

  • @piyumirashmika2632
    @piyumirashmika2632 7 лет назад +25

    අමීශට තනි ඔල්මාදේ 😂😂😂

  • @kushalbiyanwila
    @kushalbiyanwila 7 лет назад +15

    😍😍😍😍

    • @kushalbiyanwila
      @kushalbiyanwila 7 лет назад +6

      අමීශට පර්ස් එක මාට්ටු උනාම බඩුම තමයි 😬😬😬😬

    • @tharangapradeep9281
      @tharangapradeep9281 7 лет назад +2

      +kushal biyanwila hmm maru

    • @sonaliroshen3419
      @sonaliroshen3419 7 лет назад +1

      😂😂😂😂kushal biyanwila 😱😱😱😱

  • @hansimandakini2409
    @hansimandakini2409 7 лет назад +6

    chabiyage voice eka lassanai

    • @nadewnisirithilaka8744
      @nadewnisirithilaka8744 3 года назад +1

      චබී dream star ආපු කෙනෙක් එයාට sing කරන්න පුලුවන්

  • @cenikalo3267
    @cenikalo3267 6 лет назад +2

    drama ekata wada mun kiyana sinduwa lassanai....

  • @GeekWithNithika
    @GeekWithNithika 7 лет назад +37

    teacher ට ඉංග්‍රීසී බෑනේ.. පැක්ට්‍රිස් එනවලු😂👌

  • @dharshanidissanayaka6509
    @dharshanidissanayaka6509 7 лет назад +16

    ඔන්න මමත් අ අවා.. ඔයගොල්ලන්ට තෙරුවන් සරණයි යාලු ....☺️☺️☺️

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 7 лет назад +6

    Lassanai godak adath❤👍

  • @aselaherath7097
    @aselaherath7097 5 лет назад +4

    ඇත්‍තටම ඉස්සර අපි මෙහෙමද.ඉස්කෝලෙ . ගුරුවරුන්ට,ගරු කරෙ . අපෙ ජාතිය ඉවරෛ බන් . ගොඩක් දුකෛ

  • @nilunilu.patiya2170
    @nilunilu.patiya2170 7 лет назад +10

    ❤❤❤❤👌

  • @priyankasamanmale230
    @priyankasamanmale230 7 лет назад +10

    Lassanai adath kathava😃😃😃

  • @ishuishujordan4040
    @ishuishujordan4040 7 лет назад +2

    lassanai adath gn yaluwane rawi thamath udenita adarei wage

  • @ilovemylife1435
    @ilovemylife1435 7 лет назад +2

    Anuhas ge ammagei thaaththagei love eka maru

  • @butterfly6141
    @butterfly6141 7 лет назад +8

    ananda aiye. ..Anna. golaya....ginitiyanawa....

  • @maheshdesilva7501
    @maheshdesilva7501 7 лет назад +11

    Ane me kathawa nam danma iwara karanna epaaa

  • @nayananekeni1361
    @nayananekeni1361 7 лет назад +25

    ආනන්ද මහත්තය වාගේ අයියලා ඉන්න නංගිලා ඉන්නවද

  • @Saliya_madushanka
    @Saliya_madushanka 3 года назад +1

    2021 balana aya ko

  • @asankaperera8292
    @asankaperera8292 7 лет назад +3

    kohomada raviyage tikiri molee

  • @chamindaliyanage4061
    @chamindaliyanage4061 7 лет назад +2

    ela ela gn

  • @geethakumuru2255
    @geethakumuru2255 7 лет назад +1

    Thanks darana....love you

  • @prasanthapushpakumara6797
    @prasanthapushpakumara6797 7 лет назад +18

    උදෙනි රවිත් එක්ක යනව අමිසා දක්කනම් නියමයි

    • @nethanetha811
      @nethanetha811 7 лет назад +1

      prasantha pushpa kumara නියමයි එහෙනම්

  • @අමිමාබුදුවෙිවා-ඝ5ඳ

    අනේ මන්ද මමත් ඉතින් අදත් බැලුව ඔයාලට බුදු සරණයි

  • @Alliswell-lw5yq
    @Alliswell-lw5yq 7 лет назад +3

    Adath lassanai......

  • @ajithkumara7609
    @ajithkumara7609 Год назад +1

    Nice job 👌👍👍

  • @stephanjohnson6750
    @stephanjohnson6750 7 лет назад +8

    mata nam thaama iskole

  • @nassirkoyakoty7470
    @nassirkoyakoty7470 7 лет назад +2

    Chabige song aka harima lassanai okkama lassanai

  • @sandalithamarasi702
    @sandalithamarasi702 7 лет назад +3

    I love avantha

  • @sameerakarunarathna1569
    @sameerakarunarathna1569 4 года назад

    me widihata digatama me set eka ekka deweni inima issarahata giya nam supiri

  • @ravindudilshan9960
    @ravindudilshan9960 7 лет назад +11

    Ananda nm patta charithee. thorombal karaththe😂😂😂😂

  • @nodakgchang2931
    @nodakgchang2931 7 лет назад +3

    Super charithe ananda mama