Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
රොජර් කියන්නේ හැකියාවන් ගොඩාක් තියෙන ලංකාවේ legend එකක්. රසික ආදරය එදා වගේම අදත් දැකපු පමණින්ම මිනිස්සු ආදරේ කරන චරිතයක්. කටහඬට පවා මිනිස්සු ආදරේ කලා තාමත් කරනවා. ඒ වගේ වටිනා මිනිස්සුන්ට අගයක් දිය යුතුයි. අපේ පුංචි කාලෙදි අපි දැකපු කඩවසම් නළුවා.💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
හරිම ආදරෙයි රොජර් අයියේ..මේ දවස් වලත් ඔබ රගපාපු චාතූර්‍ය ,තේමිය බේබි බට්ටි සුරේන් හාමු ටෙලිනාට්‍ය දෙක බලනවා හරිම ආදරණීය චරිතයක් ..❤
මමත් ආසම කරන කලා තරැවක්.බට්ටි .චාතුර්යා නාට්‍ය වල රඟපෑ චරිත අදටත් මතකයේ රැදෙනවා.ඔබතුමාට ජය...❤❤
දැන් චාතුර්‍යා යූ ටියුබ් එකෙන් යනවා
අනේ තේමිය බේබ් සුරේන් හාමු චරිතයෙන් ආදරණිය හදවත් වැලද ගත් ආදරණිය මිනිසා.. අපි ගොඩක් ආදරෙයි.. ජිවිතේ දැකපු තාත්වික චරිත රගපාන අය අතුරින් රොජර් සෙනෙවිරත්න සහ උද්දික ප්‍රේමරත්න ඉදිරියෙන් ඉන්නවා.. ජයවේවා ඔබ දෙපලටම ❤
හරිම ආදරනිය චාරිතයක් බට්ටි කතාවේ සුරේන් හමු ලෙස ඔබ තුමාගේ රංගනය ඉතා අති දක්ෂ අපි කාටත් ඉගෙනගන්න දෙයක් තියනවා ඒ තුලින් බලන්න බලන්න හරිම ලස්සනයි ආඩම්බරයි නිහතමානී ඔබ තුමාට බුදුසරණයි ❤️
ඇත්තටම් මම කැමතිම ලස්සන චරිතයක් සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා තෙරැවන් සරණයි .
හැමදාම අදරෙයි රොජර් සෙනෙවිරත්න අයියේ ඔයාට ....අවංක නිහතමානී කෙනෙක් ...ම්නිසුන් ට ගෞරව කරන හොඳ මහත්තයෙක් ..ඒ මිනිස් කමට හදවතින්ම ගෞරව කරම්....නිදුක් නිරෝගි දීර්ඝ අයුශ ප්‍රාර්ථනා කරම්....ජය ශ්‍රී බෝ සම්දු පිහිටයි රොජර් අයියේ ඔයාට ....
හරිම ආදරනීයයි රොජර් අයියේ හැමදාමත් ආදරෙයි බට්ටි /චාතුර්යා (තෙමිය/සුරේන්) අයියේ ඔබට බුදු සරනයි........!
සුන්දරම මනුෂ්‍යත්වය පිරි දක්ෂතම නලුවෙක් ❤️ තෙරුවන් සරණයි ඔබතුමාට 💐
රගපෑම තුල සංයමය විශෂ්ටයි, ජය
බට්ටි කතාවේ ලස්සනයි.ආදර්ශවත් රංගනයක්.දක්ශ කලා කරුවෙක් ආදරනීය කලාකරුවානනි ඔබට නිරෝගී සුවය ලැබේවා!!!!!🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරනීය මතක හරි අපූරුවට පෙලගැස්සු ඔබට දීර්ඝආයුස පතමු
කැමතිම රංගන ශිල්පියෙක්
මෙ දවස්වල බට්ට් බලනවා.සුරේන් හාමු.මන් ගොඩක් ආසම නලුවෙක් .කතා කරන විදිය අහන් ඉන්න ආසයි.නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා ඔබට
රොජර් කියන්නේ ආදරේ ගැන සමාජයට රංගනයෙන් පුදුමාකාර විදියට කියලා දුන්න චරිතයක් බට්ටි ටෙලිනාට්‍යය තුලින් අපි ඔබව වැලදගත්තේ සුරේන් ගේ චරිතයෙන් 😘😘😘
බට්ටි සුරේන්
මාව රොජර් පිස්සුවක් කරේ චාතුර්‍යා ❤
හරිම ආදරණීය දක්ෂ රංගධරයෙක්... මම හරිම ආස ආදරණීයම චරිතයක්...
බට්ටි චාතුර්යා අපි තවමත් බලනවා හරිම ආදරණිය චරිතයක් හරිම ආදරෙයි aiye බුදුසරණයි ඔයාට
හරිම ආදරණීය චරිතයක්... හැමදාම ඔබට ආදරෙයි අපි..මේ දිනවල බට්ටි සහ චාතූර්යා බලනවා
ආසම නළුවෙක් අදටත් චාතුර්යය අදටත් බලනව හරිම ආදරෙ කරන චරිතයක් තමයි රොජර් කියල කියන්නේ ආදරෙයි හැමදාම ත් සුමනසමන් දෙව් පිහිටයි මම රත්නපුරෙන්
රොජර් සෙනෙවිරත්න මහතාණෙනි, ඔබගේ අදහස්වලට මම ගොඩක් ගරු කරනවා.
හරිම ආදරණීය චරිතයක්.... තේමිය baby සුරේන්ගෙ චරිතය අදටත් මතකයි.... අපේ සුන්දර කලාකරුවාට අපි හරිම ආදරෙයි ❤❤❤
හරි ආසයි අහගෙන ඉන්න. රසවත්.
මේ දිනවල අපි බට්ටි ටෙලිනාට්‍යය නරඹනවා.ආදරණීය සුරේන් හාමු නොහොත් රොජර් සෙනවිරත්න අයියා
ඉස්සර හිටියට වැඩිය වෙනස් වෙලා,,සතුටින් නිරෝගිව දිගු කාලයක් ජිවත් වෙන්න සතුටින් ,තෙරුවන්සරණයි !!
සුරේන් හාමුට ගොඩක් ආදරෙයිබට්ටි කතාව කතාව වගේ ලස්සන කතාවක් අපිට දෙන්නබුදු සරණයි දෙවි පිහිටයි🇦🇪👍❤️💐
ඇත්තටම හරි ගැඹුරක් තියෙන මනුස්සයෙක් .සතුටු යි ඔබේ කතා අහලා ආදරෙයි ඇත්තටම රොජර් අයියේ..ආදරණීය සොයුරෙක් ලෙස...
දීඝායු වේවාදීඝායු වේවාදීඝායු වේවා....
ආසවෙන්ම බලපු නාට්‍ය චාතුර්‍යා අදටත් ඒක බලනකොට රොජර් අයියගේ රන්ගනය නම් විශිෂ්ඨයි❤
රොජර්, නුභ විශිෂ්ඨය....
මමත් ආසම හරි ආදරේ 💞🌹💞කරන තරුවක් 👌👌👌
ආදරනියම චරිතයක් . ආදරෙයි . ජය හැමදාමත් . ❤❤❤❤❤
අනේ සුරේන් හාමු කොහොමද අ පි ඔයාට ආදරෙයි අනේ කොණ්ඩෙ වවන්නකො ප්ලීස් ❤❤😘😘😘😘
මේ දවස් වල නැවතත් ආසාවෙන් බලන්නේ බට්ටි සහ චාතූර්යා .❤❤දක්ශයෙක්❤❤
අනේ තේමී . ඔයාට හරිම ආදරෙයි!!රටේ සංස්කෘතිය ගැන නම් කියලා වැඩක් නෑ. ඕවට මුවා වෙලා තමයි හැම දේම කලේ.දෙවියන් ඔබ සමගයි!!!
හොද නිහතමානී නලුවෙක්අපි ආදරෙයි හැමදාම ඔබට ❤
ගොඩක් ආදරෙයි මේ සුරේන් හාමුට ඒ චරිතය ට කල සාදාරනය නිසා අදත් අපි ඔබතුමා ට ආදරෙයි
බට්ටි කතාවෙ සුරේන් හාමු මේ දවස්වල යූටියුබ් එකේ බලන ආසම කතාව බට්ටි
One of the greatest artist in srilanka..a legend..
අනේ මදි හම්බවෙලා කතා කරන්න හරිම ආසයි,එයාගෙ ලමා කාලයට මාත් ගියා.
මම ප්‍රිය කරන චරිතයක්... ❤❤❤🙏
Batti wala ගොඩක් විශිෂ්ඨ raganyak congratulations 😊
Rojar kiyanne hoda daksayak metuma inna nattiyak tibboth methumagi muna dekkoth man ivara venakamma harima asvenma balanava harima adarei❤❤
අද ට බට්ටි ටෙලි ඩ්‍රාමා එක බලනවා .අද episode 113 ,114 ,115 116
රොජර් වගේම තමයි මමත්.ආත්තම්මට විට කෙටුව පොඩි කාලේ ඉඳල. පංතියටත් අරං යනව. දැන් වයස 62යි.අදටත් විට කනව.හැබැයි දත් සුදුයි.😅
විශිෂ්ඨ චරිතාංග නලුවෙක් ඔබ. අපි ඉස්කෝලේ යන කාලෙ 1998 ,1999 ) අපේ සිහින කුමාරයා උනේ ඔබයි. ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා .!!!!!!!!!!""
Very respectful gentleman. Very inspirational. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Honda kenen
ඔබ උගත්"ලෝකේ ලොකුම විශ්ව විද්‍යාලය"ටමටත් යන්න තිබුනනම් ,කියල හිතුනා.
Temiyage charitenam hari lassanai ආදරණීය ksla taruwak ❤
Adarei godak oba thumata digau wewa
පුදුමාකාර චරිතයක්..තෙරුවන් සරණයි ! අයියේ...එදා බට්ටි නාට්‍ය ..නියමයි ආදරණීය චරිතයක් කළා..
මගේ ක්‍රශ් එක ඒ කාළෙ...❤
ඇත්තටම ආදරණීය චරිතයක්
Thamat harima adare karana naluwek ❤
Rojer ayya my favorite
මම ආසම චරිතයක්
Jesu pihitay ayyeeee
Surean themeya akatha danthamae mamabalanne godakwatena katha madapearadega inna apata.lokusanasemak ithen surean oyata adarae hode❤
Budu saranai aiya
ඇත්තටම අද තමයි. මම ඔයා ගැන දැනගත්තෙ මාර හොද මනූස්සයෙක්❤❤❤❤❤❤❤
මං කැමිම නලුවා ෙරාෙජාමහත්මයානි ඔබව දැකිම සතුටක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍🥰🥰🥰🥰🥰🥰🥰🥳🥳🥳🎈🎈
Api aaadare karanaa උත්තමයෙක් thawa thawuth ratata උතුම් දේවල් karannna ඔබට ශක්තිය chathuryaa දැක්ක gamn mtak wenne api thaamath you tube walin dakke
ආදරෙ කරන චරිත රංගන ශිල්පියෙක්..බිමල් කොඩිකාර වගේම ආදරෙඉ
❤❤❤ hoda manusayo bhi venne. Kala. Thurakin oba. Vusittai theruvan saranai obata
A talented actor.
ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි
ane oba thuma harima hihathamani chathurya batti debasa hadawathata thawamath danena charitha oba thuma theruwan saranayi
හොරුන්ට කඩේ ගිහිල්ලා ආත්ම ගරුත්වය නැති කරගත් චරිතවත් චරිත
දේසපාලනේට එන්නද හිත ඒකත් හොඳයි,,
ආසම චරිතයක්
Atthatama godak garu karana itha awanka kalakaruwek obata deergau rojer
What a great man
හරිම හරි දේවල්.ඔබ තුමාගේ ප්‍රකාශ.වල ගැබ් වෙලා තියෙනවා.බට්ටිට පුදුම විදියට ආදරය කළා නේදඅපි ඒ ආදරයට ආදරෙයි
ඔබ දක්ෂයෙක් එන්න ආයිත් අප අතරට ජෝ අබේවික්‍රමගෙන් පසු ඔබ තමයි ජෝ
Kochchara hoda ahadas tiyana kenekda hema atinma paripurna minisek ❤ attayama program eka tikak parana unat kal gihin hari ahanna lebima satutak and attam kochchara adarshamat gunayahapath charitayakda❤
ආදර නිය චරිතයක් දක්ෂ නළුවෙක්
ආශම. චරිතයක්. මමනම්.
Supiri athi daksha naluwek ❤❤❤❤teruwan saranay
Hari daksha naluwek....
AKA TATPARAYAK ATA ARIYE NA MULU WADA SATAHANA MA BALUWA ASA KARANA KALA KARUWEK NISA ❤❤🙏🙏
mewage athdakeema walata peya madi atthatama jeewitha kathawa ahannawath madi welawa. Loku interviews karana channels walin methumawa interview karanna ona thawa. Gathayuthu deh bomai. Bohoma sthoothi NethFM
Rogger oba ehema pitinma pothak.wimal weeravansa ballage desapalanayen ayin wenna .
මමත් හරි කැමතියි අයියා රගපාන ටෙලිනාට්ට වලට අයියගේ කොන්ඩයට මොකද උනේ
Devi pihitai 🙏❤
ඔයබලුපාලකඉන් ෙගන් කිසම ෙහාදක් නැහැ ෙහාද ෙවලාවට ඔයනම දිනාගන්න බැහැ ❤️❤️❤️❤️❤️❤️❤️🥳🥳🥳🥳🥳🥳👍👍👍👍👍😭😭😭
පුදුමාකාර ආදරණීය පුද්ගලයෙක් ..සවුදියේ සිට වැඩ කරන ගමන් ඇසුවේ..තෙරැවන් සරණයි...
හරිම.හොදයි.ඝුරේන්
ව්ජය කුමාර තුංගදැම්මා වගේ විග් ඵකක් දාගන්න
Rojar..kiyanne..adaraniya..charitayak❤❤❤❤❤❤❤
Sureen haamu 🇬🇧 best acting ❤
Asama naluwa harima samepai mage hitata
Used to be my crush those days ❤🤭
28:46 ❤🎉
එක වචනෙට කොච්චර පරිත්‍යාගයක්ද.. කෙතරම් ලෙංගතුකමක්ද..
Teledrama ekakata ge dunna manussayage gaaniwa arangiya a manussaya usaavi gihama yakada pollakin gahala minihage kakula kaduwa awurudu 2 kata hira danduwam niyama una kohoma bearunada manda ehema balapuwama honda deshapaalanayata thamai.
Supiri ❤❤❤❤❤
🙏🙏🙏🙏🙏❤️❤️❤️🙏❤️❤️🌹❤️🙏🌹❤️
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
නිහතමානී කියන්නන්ම් එපා. කරඩුපන හන්දියේ දවසක් වාහනයක් නැවැත්තුවා. මගෙන් ඇහුවා මල්ලී 4n කාඩ් එකක් ගන්න තැනක් නැද්ද කියලා. මම හරියටම දැනගන්න මාත් එක්ක හිටපු යාලුවාගෙන් අහලා නෑ අයියේ මෙතන දැන් තැනක් නෑ කියද්දී යාලුවත් කවුද බැලුවා. යලුවා කිව්වා ආ මේ නලුවානේ කියලා. පස්සේ මේ මහත්තයා කිව්වා ඒවා පස්සේ බලමු මගේ වැඩේ කරලා දෙන්නකෝ කියලා. මෙතන තැනක් නෑ කිවුවා යලුවා. වැඩක් නෑ මල්ලී කියලා ගස්සලා වාහනේ අරන් යන්න ගියා. පව් ඉතිම් මන්නම් මේ මහත්තයාව දන්නෙත් එදා. අපි එයාව නැවැත්තුවා වගේ හැසිරුනේ.අපි නිකන් එයාගේ වැඩේ කොහොම හරි කරලා දෙන්න ඕන වගේ seen එකක හිටියේ. 🤣🤣
අපි ආස රොජර් කියන දගකාර පෙම්වතාට .ඔයාට තරම් දැන් ඉන්න කිසිම නලුවෙක් ට ඒ රංගනය කරන්න බැ.තවම අපි හොයනවා චාතුර්යාට පෙම් කල එ දගකාර ආදරනීය පෙම්වතා
නම ලස්සනයි
රොජර් කියන්නේ හැකියාවන් ගොඩාක් තියෙන ලංකාවේ legend එකක්. රසික ආදරය එදා වගේම අදත් දැකපු පමණින්ම මිනිස්සු ආදරේ කරන චරිතයක්. කටහඬට පවා මිනිස්සු ආදරේ කලා තාමත් කරනවා. ඒ වගේ වටිනා මිනිස්සුන්ට අගයක් දිය යුතුයි. අපේ පුංචි කාලෙදි අපි දැකපු කඩවසම් නළුවා.💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚💚
හරිම ආදරෙයි රොජර් අයියේ..මේ දවස් වලත් ඔබ රගපාපු චාතූර්‍ය ,තේමිය බේබි බට්ටි සුරේන් හාමු ටෙලිනාට්‍ය දෙක බලනවා හරිම ආදරණීය චරිතයක් ..❤
මමත් ආසම කරන කලා තරැවක්.බට්ටි .චාතුර්යා නාට්‍ය වල රඟපෑ චරිත අදටත් මතකයේ රැදෙනවා.ඔබතුමාට ජය...❤❤
දැන් චාතුර්‍යා යූ ටියුබ් එකෙන් යනවා
අනේ තේමිය බේබ් සුරේන් හාමු චරිතයෙන් ආදරණිය හදවත් වැලද ගත් ආදරණිය මිනිසා.. අපි ගොඩක් ආදරෙයි.. ජිවිතේ දැකපු තාත්වික චරිත රගපාන අය අතුරින් රොජර් සෙනෙවිරත්න සහ උද්දික ප්‍රේමරත්න ඉදිරියෙන් ඉන්නවා.. ජයවේවා ඔබ දෙපලටම ❤
හරිම ආදරනිය චාරිතයක් බට්ටි කතාවේ සුරේන් හමු ලෙස ඔබ තුමාගේ රංගනය ඉතා අති දක්ෂ අපි කාටත් ඉගෙනගන්න දෙයක් තියනවා ඒ තුලින් බලන්න බලන්න හරිම ලස්සනයි ආඩම්බරයි නිහතමානී ඔබ තුමාට බුදුසරණයි ❤️
ඇත්තටම් මම කැමතිම ලස්සන චරිතයක් සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා තෙරැවන් සරණයි .
හැමදාම අදරෙයි රොජර් සෙනෙවිරත්න අයියේ ඔයාට ....අවංක නිහතමානී කෙනෙක් ...ම්නිසුන් ට ගෞරව කරන හොඳ මහත්තයෙක් ..ඒ මිනිස් කමට හදවතින්ම ගෞරව කරම්....නිදුක් නිරෝගි දීර්ඝ අයුශ ප්‍රාර්ථනා කරම්....ජය ශ්‍රී බෝ සම්දු පිහිටයි රොජර් අයියේ ඔයාට ....
හරිම ආදරනීයයි රොජර් අයියේ හැමදාමත් ආදරෙයි බට්ටි /චාතුර්යා (තෙමිය/සුරේන්) අයියේ ඔබට බුදු සරනයි........!
සුන්දරම මනුෂ්‍යත්වය පිරි දක්ෂතම නලුවෙක් ❤️ තෙරුවන් සරණයි ඔබතුමාට 💐
රගපෑම තුල සංයමය විශෂ්ටයි, ජය
බට්ටි කතාවේ ලස්සනයි.ආදර්ශවත් රංගනයක්.දක්ශ කලා කරුවෙක් ආදරනීය කලාකරුවානනි ඔබට නිරෝගී සුවය ලැබේවා!!!!!🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
ආදරනීය මතක හරි අපූරුවට පෙලගැස්සු ඔබට දීර්ඝආයුස පතමු
කැමතිම රංගන ශිල්පියෙක්
මෙ දවස්වල බට්ට් බලනවා.සුරේන් හාමු.මන් ගොඩක් ආසම නලුවෙක් .කතා කරන විදිය අහන් ඉන්න ආසයි.නිදුක් නිරෝගි දීර්ඝ ආයුෂ ලැබේවා ඔබට
රොජර් කියන්නේ ආදරේ ගැන සමාජයට රංගනයෙන් පුදුමාකාර විදියට කියලා දුන්න චරිතයක් බට්ටි ටෙලිනාට්‍යය තුලින් අපි ඔබව වැලදගත්තේ සුරේන් ගේ චරිතයෙන් 😘😘😘
බට්ටි සුරේන්
මාව රොජර් පිස්සුවක් කරේ චාතුර්‍යා ❤
හරිම ආදරණීය දක්ෂ රංගධරයෙක්... මම හරිම ආස ආදරණීයම චරිතයක්...
බට්ටි චාතුර්යා අපි තවමත් බලනවා හරිම ආදරණිය චරිතයක් හරිම ආදරෙයි aiye බුදුසරණයි ඔයාට
හරිම ආදරණීය චරිතයක්... හැමදාම ඔබට ආදරෙයි අපි..
මේ දිනවල බට්ටි සහ චාතූර්යා බලනවා
ආසම නළුවෙක් අදටත් චාතුර්යය අදටත් බලනව හරිම ආදරෙ කරන චරිතයක් තමයි රොජර් කියල කියන්නේ ආදරෙයි හැමදාම ත් සුමනසමන් දෙව් පිහිටයි මම රත්නපුරෙන්
රොජර් සෙනෙවිරත්න මහතාණෙනි, ඔබගේ අදහස්වලට මම ගොඩක් ගරු කරනවා.
හරිම ආදරණීය චරිතයක්.... තේමිය baby සුරේන්ගෙ චරිතය අදටත් මතකයි.... අපේ සුන්දර කලාකරුවාට අපි හරිම ආදරෙයි ❤❤❤
හරි ආසයි අහගෙන ඉන්න. රසවත්.
මේ දිනවල අපි බට්ටි ටෙලිනාට්‍යය නරඹනවා.ආදරණීය සුරේන් හාමු නොහොත් රොජර් සෙනවිරත්න අයියා
ඉස්සර හිටියට වැඩිය වෙනස් වෙලා,,සතුටින් නිරෝගිව දිගු කාලයක් ජිවත් වෙන්න සතුටින් ,තෙරුවන්සරණයි !!
සුරේන් හාමුට ගොඩක් ආදරෙයිබට්ටි කතාව කතාව වගේ ලස්සන කතාවක් අපිට දෙන්නබුදු සරණයි දෙවි පිහිටයි🇦🇪👍❤️💐
ඇත්තටම හරි ගැඹුරක් තියෙන මනුස්සයෙක් .සතුටු යි ඔබේ කතා අහලා ආදරෙයි ඇත්තටම රොජර් අයියේ..ආදරණීය සොයුරෙක් ලෙස...
දීඝායු වේවා
දීඝායු වේවා
දීඝායු වේවා....
ආසවෙන්ම බලපු නාට්‍ය චාතුර්‍යා අදටත් ඒක බලනකොට රොජර් අයියගේ රන්ගනය නම් විශිෂ්ඨයි❤
රොජර්, නුභ විශිෂ්ඨය....
මමත් ආසම හරි ආදරේ 💞🌹💞කරන තරුවක් 👌👌👌
ආදරනියම චරිතයක් . ආදරෙයි . ජය හැමදාමත් . ❤❤❤❤❤
අනේ සුරේන් හාමු කොහොමද අ පි ඔයාට ආදරෙයි අනේ කොණ්ඩෙ වවන්නකො ප්ලීස් ❤❤😘😘😘😘
මේ දවස් වල නැවතත් ආසාවෙන් බලන්නේ බට්ටි සහ චාතූර්යා .❤❤දක්ශයෙක්❤❤
අනේ තේමී . ඔයාට හරිම ආදරෙයි!!රටේ සංස්කෘතිය ගැන නම් කියලා වැඩක් නෑ. ඕවට මුවා වෙලා තමයි හැම දේම කලේ.
දෙවියන් ඔබ සමගයි!!!
හොද නිහතමානී නලුවෙක්
අපි ආදරෙයි හැමදාම ඔබට ❤
ගොඩක් ආදරෙයි මේ සුරේන් හාමුට ඒ චරිතය ට කල සාදාරනය නිසා අදත් අපි ඔබතුමා ට ආදරෙයි
බට්ටි කතාවෙ සුරේන් හාමු මේ දවස්වල යූටියුබ් එකේ බලන ආසම කතාව බට්ටි
One of the greatest artist in srilanka..a legend..
අනේ මදි හම්බවෙලා කතා කරන්න හරිම ආසයි,එයාගෙ ලමා කාලයට මාත් ගියා.
මම ප්‍රිය කරන චරිතයක්... ❤❤❤🙏
Batti wala ගොඩක් විශිෂ්ඨ raganyak congratulations 😊
Rojar kiyanne hoda daksayak metuma inna nattiyak tibboth methumagi muna dekkoth man ivara venakamma harima asvenma balanava harima adarei❤❤
අද ට බට්ටි ටෙලි ඩ්‍රාමා එක බලනවා .අද episode 113 ,114 ,115 116
රොජර් වගේම තමයි මමත්.ආත්තම්මට විට කෙටුව පොඩි කාලේ ඉඳල. පංතියටත් අරං යනව. දැන් වයස 62යි.අදටත් විට කනව.හැබැයි දත් සුදුයි.😅
විශිෂ්ඨ චරිතාංග නලුවෙක් ඔබ. අපි ඉස්කෝලේ යන කාලෙ 1998 ,1999 ) අපේ සිහින කුමාරයා උනේ ඔබයි. ඔබට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා .!!!!!!!!!!""
Very respectful gentleman. Very inspirational. 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Honda kenen
ඔබ උගත්
"ලෝකේ ලොකුම විශ්ව විද්‍යාලය"ට
මටත් යන්න තිබුනනම් ,කියල හිතුනා.
Temiyage charitenam hari lassanai ආදරණීය ksla taruwak ❤
Adarei godak oba thumata digau wewa
පුදුමාකාර චරිතයක්..තෙරුවන් සරණයි ! අයියේ...එදා බට්ටි නාට්‍ය ..නියමයි ආදරණීය චරිතයක් කළා..
මගේ ක්‍රශ් එක ඒ කාළෙ...❤
ඇත්තටම ආදරණීය චරිතයක්
Thamat harima adare karana naluwek ❤
Rojer ayya my favorite
මම ආසම චරිතයක්
Jesu pihitay ayyeeee
Surean themeya akatha danthamae mamabalanne godakwatena katha madapearadega inna apata.lokusanasemak ithen surean oyata adarae hode❤
Budu saranai aiya
ඇත්තටම අද තමයි. මම ඔයා ගැන දැනගත්තෙ මාර හොද මනූස්සයෙක්❤❤❤❤❤❤❤
මං කැමිම නලුවා ෙරාෙජාමහත්මයානි ඔබව දැකිම සතුටක් ❤️❤️❤️❤️❤️❤️❤️❤️👍👍👍👍👍👍🥰🥰🥰🥰🥰🥰🥰🥳🥳🥳🎈🎈
Api aaadare karanaa උත්තමයෙක් thawa thawuth ratata උතුම් දේවල් karannna ඔබට ශක්තිය chathuryaa දැක්ක gamn mtak wenne api thaamath you tube walin dakke
ආදරෙ කරන චරිත රංගන ශිල්පියෙක්..බිමල් කොඩිකාර වගේම ආදරෙඉ
❤❤❤ hoda manusayo bhi venne. Kala. Thurakin oba. Vusittai theruvan saranai obata
A talented actor.
ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි ආදරෙයි
ane oba thuma harima hihathamani chathurya batti debasa hadawathata thawamath danena charitha oba thuma theruwan saranayi
හොරුන්ට කඩේ ගිහිල්ලා ආත්ම ගරුත්වය නැති කරගත් චරිතවත් චරිත
දේසපාලනේට එන්නද හිත ඒකත් හොඳයි,,
ආසම චරිතයක්
Atthatama godak garu karana itha awanka kalakaruwek obata deergau rojer
What a great man
හරිම හරි දේවල්.ඔබ තුමාගේ ප්‍රකාශ.වල ගැබ් වෙලා තියෙනවා.
බට්ටිට පුදුම විදියට ආදරය කළා නේද
අපි ඒ ආදරයට ආදරෙයි