Ude awwa puluwan nam ganna awwa thada wenna kalin ude 8 ta pera ena direct ☀️ sun eka diha balagena sunlight eka balanna samahara vita oyage knee eke podi wound ekak awilla ekata wathura pirilanam eka kinotherepy saha simple exercises e techniques ekata kaloth adu wenawa Man video ekak dannam eka karala balanna it worked for my friend 👍
D vitamin kamata pass gannaone dawal ho arthritis pdana ahara yakata pasu anika masa 3k aran nawatha chekkaranna ode hiru eliye enna vinadi 25k vithara Athe alla hirueliyata alannah
Me too is going through Osteoporosis for many years. I take two osteo Panadol daily and get Prolia injection every 6 months . I live in Australia and the Government of Australia affords us good medical facilities including management plans . Thanks Dr
Bohomapon doctor mama awrudu 5k me rogayen wedana vidinawa . Danata pariksanawalin mata satiyakata warak bonna Ledronin mg70 dila tiyenawa kamataperabila paya bagayak avidinna on dinapata osteocare calcium msgnesium vitamin D pettak dinapata dila tiyenawa sahena durata suwa atata hari tibe cyprus mama
Ane doctor man enna rata mata tadatama oluwekakkumak tiyanawa.oluwa pitapatte hiriwatilawage mayala dennama panadol please ae kiyala mata kiyanna pulwanda
Doctor awididdi,idagena idala nagitiddi yati pathul ridenawa.viluba ridenawa godak.hitan iddi tikak wela yanakotath ridenawa.mekata mata prathikara labaganna Hoda doctor kenek kiyanna puluwanda doctor
maga mahaththya danata dawas 15kata kalen amasa petepassa gadeyak kiyala nathe una godak duk wedala.lada ahu una marunata passa.hama escan akakma kara lada ahu una ne.ae ahama wanne.gadeya saran sara pupurala amaru una ayata.dokttala wesabejayak kiyala thamae ayata bshath kara.ae me lada ahu nouna.
බොහොමත්ම වැදගත් උනා ඩොක්ටර් මේ වටිනා පැහැදිලි කිරීම..බොහෝ පින් ..🙏💙
බොහොම වටිනා vedio ව ..බොහොම ස්තුති ඔබතුමා ට ත් ඔබතුමිය ටත් ..
තෙරුවන්සරණයි ...
නිදුක් නීරෝගි සුවය ලැබේවා ..
ඔබතුමාට බොහෝම ස්තූතියි 🎉🎉🎉🎉🎉🎉
ඉතාම හොද වැඩසටහක් ඔබ දෙපලට ස්තුතීයී.
ඔබතුමාට ගොඩක් පින් ඩොක්ටර් මේ ගැන විස්තර කියලා දුන්නට
දැනුවත් කලාට ගොඩක් ස්තුති
මට වයස අවුරුදු 25යි. කාලයක් තිස්සේ මට දණහිස නවන්න දිගඅරින්න අපහසුයි. පරීක්ෂණ ගොඩක් කලත් මට කියන්නේ ලෙඩක් නෑ කියලා. ඒත් කාලයකට මට ටිකක් වැඩියෙන් වේදනාව දැනෙනවා. පාසල් කාලේ මන් ක්‍රීඩා එහමත් හොදට කරා. දැන් ගොඩක් ඇවිදපු දවසට මට දණහිසේ වේදනාව දැනෙනවා.ගොඩක් වියදම් කළත් වැඩක් උනේ නෑ.මේකට විසදුමක් කියන්න පුලුවන්ද ඩොක්ටර්
Ude awwa puluwan nam ganna awwa thada wenna kalin ude 8 ta pera ena direct ☀️ sun eka diha balagena sunlight eka balanna samahara vita oyage knee eke podi wound ekak awilla ekata wathura pirilanam eka kinotherepy saha simple exercises e techniques ekata kaloth adu wenawa
Man video ekak dannam eka karala balanna it worked for my friend 👍
ස්තුතියි ඩොක්ටර්
Thanks very much Dr for bringing a specialist Dr to take our health for better tomorrow
වෛද්‍ය උපදෙස් සදහා බෙහෙවින්ම ස්තුතියි මම ඔස්ටියොෆොරෝසීස් සදහා බෙහෙත් පාවිච්චි කරනවා උදේට D3 විටමින් පෙත්තක් සහ රෑට කැල්සානා පෙත්තක් හපලා කපනවා තව මාසෙකට එක දවසක් තෝරා ගත් එකම දිනයක එකම වෙලවට බෝන් කෙයාර් ටැබ්ලට් එකක් හිස් බඩ බිලා පැය භාගයක් ඇවිදින්න කියලා වෛද්‍ය උපදෙස් ලැබුණා ඉතින් මෙම වැඩ සටහන තුළින් ද තවත් දැනුවත් වුනෙමි ස්තුතියි වෛද්‍ය දෙපලටම තෙරැවන්සරණයි ❤❤❤💅💅💅💅🙏🙏🙏🙏👍👍👍
D vitamin kamata pass gannaone dawal ho arthritis pdana ahara yakata pasu anika masa 3k aran nawatha chekkaranna ode hiru eliye enna vinadi 25k vithara Athe alla hirueliyata alannah
5😅t😊😊5
Doctor ge nama mokakda
මම 2017 අනතුරක් නිසා විශාල ප්‍රමානයක් අස්ථි බිදුනා.එහිදී ඔස්ටියෝපොරෝසිස් රොගය හැදිලා කියලා දැනගත්තා . 2017 සිට මේ වනතුරු KALZANA 500mg
Vit D3 2000 iu & සතියකට වරක් ඇලන්ඩ්‍රොනේට් 70 mg ගන්නවා.
Dxa scan දැනට 5 ක් ගත්තා
Dr අසථි බිදිලා නම් කොහොමද පරෙස්සම් වෙන්නේ
කොදුඇට පෙලේ T6,T8, T11 & L3 බිදිලා .ඒත් මම සාමාන්‍ය ලෙස වැඩ කරනවා
Oyata hodaida digatama beth gannavada
Oyata den hodaida thava beth bonavada
ස්තූතියි doctor ඹබ. දෙපලට හොදින් අවබෝධ කර ගැනීමටත් ස්තූතියි හතිය. වීසින් ඒකට දැනුවත් කිරිමක් කරන්න පිලිස් සරීරයෙ. ගුලුකොස්. අඩුවෙන් නෙ. ඇයි පිලිතුරු ලබාදෙන්න
Me too is going through Osteoporosis for many years. I take two osteo Panadol daily and get Prolia injection every 6 months . I live in Australia and the Government of Australia affords us good medical facilities including management plans . Thanks Dr
How long you've been taking Prolia? Is there any side effects‽
දනහිසේ වතුර අයින් කලා එක්සසයිස් කරන්න හොඳයිද
ඩොක්ට
Bohomapon doctor mama awrudu 5k me rogayen wedana vidinawa . Danata pariksanawalin mata satiyakata warak bonna Ledronin mg70 dila tiyenawa kamataperabila paya bagayak avidinna on dinapata osteocare calcium msgnesium vitamin D pettak dinapata dila tiyenawa sahena durata suwa atata hari tibe cyprus mama
How charming you are and your topics are very important and educative . I am a regular listener.
Good luck Dr
So nice of you
Thank you so much ❤️
Ane doctor man enna rata mata tadatama oluwekakkumak tiyanawa.oluwa pitapatte hiriwatilawage mayala dennama panadol please ae kiyala mata kiyanna pulwanda
Dr. Fracture thibe nam surgery karannama wenawada.nethnam beheth magin suwa athata ganna puluwanda 16:18
Doctor mageth kondu naratiya ridenawa doctor mn cashier hitiya aurudu dahayak withara eka nisada nattn vitamin adu wimakda mn girl kenek
Thanks for the video clip Dr
Matatha thiya ukulata ha kodunarati kakkuma bahatha biwama adui aya hadanawa
Dr මට අවුරුදු 30 .අත් කකුල් නමද්දි දිගාරිද්දී සද්දයක් ඇහෙනවා.දනහිස් වලින් එන සද්දය වැඩි.එහෙම වෙන්නෙත් osteoporosis එන්නද
Dr. Fracture thibe nam surgery karannama wenawada.nethnam beheth magin suwa athata ganna puluwanda
Doctor awididdi,idagena idala nagitiddi yati pathul ridenawa.viluba ridenawa godak.hitan iddi tikak wela yanakotath ridenawa.mekata mata prathikara labaganna Hoda doctor kenek kiyanna puluwanda doctor
Estate. Dokta. Mamat. Ahyma. Iedek
maga mahaththya danata dawas 15kata kalen amasa petepassa gadeyak kiyala nathe una godak duk wedala.lada ahu una marunata passa.hama escan akakma kara lada ahu una ne.ae ahama wanne.gadeya saran sara pupurala amaru una ayata.dokttala wesabejayak kiyala thamae ayata bshath kara.ae me lada ahu nouna.
hoda pahadili kirimak❤
ඩොක්ටර් මට දනහිස් අමාරු .කොන්දෙ අමාරු හැදෙනවා.එව ඔස්ටියොපොරොසිස් රෝග ලක්ෂණද
Thank you do
Mama me rogaya!thiyenWa, hoda,pahĎili, kireemK ,oba, thuMta,,thèruwan saranI
ඉස්සර මාකට් එකේ තිබුන, දැනුත් තියෙනවද දන්නෑ.. ඇන්ලීන් කියල මිල්ක් පව්ඩර් එකක් අස්ථි ගැටළු වලට කියල
තනිකර බොරුවක්
Dr.number eka දෙන්න පුළුවන් ද
Nambar Aka Danna Doctar
Doctor contact krgnn widihk kiynnko
❤
Maka suwa kara danna
👙👙👙 lassanai
වෛද්‍ය උපදෙස් ලබා ගැනිම සදහා contact number එකක් දෙන්න ඩොක්ටර් please….. (මම රට ඉන්නෙ)