හැමෝම ඉල්ලපු රින්ග් මුරුක්කු හදන ලේසිම ක්‍රමය/Ring murukku recipe in sinhala

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024

Комментарии • 681

  • @srimalimadavi3401
    @srimalimadavi3401 3 года назад +220

    ❤️ ආසම ජාතියක්..කවුද අකමැති මුරුක්කු කන්න.. ඉස්කෝලේ යන කාලේ ඉදං දැනුත් කන කඩචෝරුවක් තමා ඉතිං...ස්තුතියි..රස රහස

  • @chandanaliyanage6834
    @chandanaliyanage6834 2 года назад +24

    මට තාම 12 ඒත් මේක මල්ලීත් එක්ක ලේසියෙන්ම හැදුවා
    Thank you aunty 😌

  • @maryanomajayashanthisilvaa9502
    @maryanomajayashanthisilvaa9502 3 года назад +45

    ඔන්න මාත් හැදුවා,ගොඩාක් රසට ආවා thank you

    • @MY_PONY409
      @MY_PONY409 3 года назад +2

      අපිට ආවේ නෑ

  • @elishamendis4587
    @elishamendis4587 Год назад +3

    Rasai tnx

  • @malithithishara4477
    @malithithishara4477 3 года назад +36

    අක්කා මාත් අද හැදුවා. නියමයි 👌 හරිම ලේසියි, ඒ වගේම හරිම රසයි. Thank you so much🤗❤

  • @Kaveeshadhamsara
    @Kaveeshadhamsara 24 дня назад +1

    ❤අපිත් හැදුවා හරිම රසයි. ❤
    ❤ගොඩක් ස්තූතියි.❤

  • @pathumlakshani1500
    @pathumlakshani1500 2 года назад +3

    thank akkai

  • @mallikaliyanage4758
    @mallikaliyanage4758 Год назад +2

    Apith haduwa hodata thibuna mara rasai thanx oyata.

  • @NuwanTharaka-df2qk
    @NuwanTharaka-df2qk 29 дней назад

    ගොඩාක් රසයි. හරිම ලේසි...❤❤❤❤❤

  • @nirushachathuranga1197
    @nirushachathuranga1197 8 месяцев назад +2

    Mamath haduwa aunty me wage lesi video dammata thank you❤

  • @HarshaChathu-dq5pc
    @HarshaChathu-dq5pc 5 месяцев назад +1

    අනිවාර්යයෙන් අද මම හදනවා ගොඩක් ස්තුතියි අපේ මේවා කියලා දෙනවාට වැඩි වැඩියෙන් හදන්න පුළුවන් වෙන්න ඕනේ ❤

  • @nalikakalpani9513
    @nalikakalpani9513 3 года назад +3

    මම ඔයගේ vedio ගොඩක් බලනවා.හරිම සරලව කියල දෙනවා tnx

    • @rasarahasa1003
      @rasarahasa1003  3 года назад

      බොහොම ස්තූතී ❤️

  • @Viyangi
    @Viyangi 9 месяцев назад

    Mata thama 13 mama thaniyama haduwa
    Thanks aunty ❤

  • @erandagothami941
    @erandagothami941 2 года назад +7

    ගොඩක් කල් ඉඳලා හොයපු recipe එකක්.thankyou ❤

  • @rinushanekshi8191
    @rinushanekshi8191 3 года назад +5

    මම හරිම ආසයි මුරුක්කු කන්න ... ගොඩාක් ස්තූතියි..🙂🙂❣️

  • @sujithfernando7768
    @sujithfernando7768 3 года назад +1

    Ada hawasata aniwaryenma hadanawa . Meka harima lesi resipi ekak
    Thank you rasa rahasa 👍👍

  • @RishanaShenudri-by6hl
    @RishanaShenudri-by6hl Год назад

    Man ada heduwa aththatama niyamayi.ammath rasai kiwa.😁 Thank you ❤️🧑‍🍳

  • @nayomiwathsala8901
    @nayomiwathsala8901 2 года назад

    Thanks oyage murukku rada rasata thavath rasa rahas dennakkooooo ayoma .

  • @RanjithRanjith-fp5ew
    @RanjithRanjith-fp5ew 2 года назад +4

    මම දැන් හදනවා 🌹

  • @nisansalaundugoda113
    @nisansalaundugoda113 3 года назад +27

    ගොඩාක් ස්තූතියි අක්කේ😍🖤

  • @dammikarathnayaka6880
    @dammikarathnayaka6880 3 года назад +3

    අපි අද හදනවා

  • @SarathKumara-f6e
    @SarathKumara-f6e Год назад

    අක්කේ මාත් අද හැදුවා . සුපිරියි. ඒක මාරම රසයි . thank u ❤🙂

  • @chamodianjaana7274
    @chamodianjaana7274 3 года назад

    Mn hadala bluwa recipe eka hariytma hri hdata awa.... Thanks Rasa Rahasa....❤️

  • @shyamalikaprabodini2941
    @shyamalikaprabodini2941 3 года назад +5

    ස්තුතියි ඔබට හොයපු වීඩියෝ එකක් ..😋😋😋😋😋

  • @lakshikasubashani171
    @lakshikasubashani171 3 года назад

    Akka kiyla dunn vidiht heduw akka rasaii .e wagem thanks

  • @gamlathathuruwala5652
    @gamlathathuruwala5652 2 месяца назад

    හරි රසයි අක්කා ❤❤

  • @hachamidadkumarahacdkumara7473
    @hachamidadkumarahacdkumara7473 2 года назад +5

    මේකනම් හරිම රසයි මමත් හැදුවා .

  • @senaliaberathna4120
    @senaliaberathna4120 Год назад

    මාත් හැදුවා හරිම රසයි. දැන් ඉතින් කඩේ යන්න ඕනේ නෑ. අක්කට ගොඩක් තැන්ක්ස් 😊

  • @achinishehara7457
    @achinishehara7457 3 года назад +30

    ඔයාගෙ කටහඬ ලස්සනයි අක්කී.. කියන විදිහට ඕනෙ කෙනෙකුට අහන් ඉන්න හිතෙනවා..❤️❤️

  • @chandramadagedara2077
    @chandramadagedara2077 3 года назад

    Apith ada hadala baluwa marama rasai tnx rasa rahasa💝

  • @damayanthi7137
    @damayanthi7137 Месяц назад

    Thank you so much ❤rasa rahasa🎉🎉

  • @deepikaharshani1962
    @deepikaharshani1962 3 года назад +2

    Mamath hadanawa ada.thank you oyata

  • @dammikaamarathunga6406
    @dammikaamarathunga6406 3 года назад +1

    Harima rasayi.mama haduva.aththatama rahayi...🤩

  • @kumaresankumar1981
    @kumaresankumar1981 2 года назад

    Bohoma sthootiy pahasuwen murukku hadanna kiya dunnata

  • @dilini.h.s6052
    @dilini.h.s6052 3 года назад +2

    😜😍😍😍😍😍👌😜😜😜😜MN NM knnema murukku thmi ada hadannath igenagaththa thanks. Sister

  • @sanuthtechinandgaming4603
    @sanuthtechinandgaming4603 3 года назад +3

    Hoya hoya hitiye

  • @JanakaNilantha-zn3hw
    @JanakaNilantha-zn3hw Год назад

    මාර රහයි මාත් හැදුවා❤❤

  • @renukadamayanthi21
    @renukadamayanthi21 3 года назад +4

    ගොඩක් ස්තුති මමත් හදනවා පරිස්සමෙන් ඉන්න තෙරැවන් සරනයි මම වාරියපොල රේණුකා

  • @kvlkarunathilaka
    @kvlkarunathilaka Год назад

    ගොඩක් ස්තුතියි.. මේක කොච්චර කල් තියා ගන්න පුළුවන්ද

  • @fav2-e1m
    @fav2-e1m Год назад +1

    ස්තූතියි

  • @dhewumi
    @dhewumi 3 года назад +9

    ගොඩාක් ස්තූතියි, 👍👍

  • @nilminithushari3280
    @nilminithushari3280 3 года назад

    Amma kochchara kiyuwath mewa kana eka nawaththanne na.
    Thanks akke.
    Godak sthuthi. ☺

  • @Lovuiwon_cloudi
    @Lovuiwon_cloudi Год назад +1

    අපිත් හැදුවා.හරිම රසයි!😋

  • @KunarasiriKumarasiru
    @KunarasiriKumarasiru 9 месяцев назад

    ස්තුතිය මිස්ට

  • @chamilapriyadarshani5328
    @chamilapriyadarshani5328 3 года назад +1

    supire apith haduwa thanks rasa rahasa

  • @darshanam.g772
    @darshanam.g772 3 года назад +2

    අපි නම් හැදුවා .. හරි ම රසයි. ස්තූතියි

    • @rasarahasa1003
      @rasarahasa1003  3 года назад

      🤗🤗

    • @sumithperera6185
      @sumithperera6185 2 года назад

      අනෙ මාත් හැඬුවා ,,, තැ ංකු අක්කි bbo

  • @රුවනිවඩුගේ
    @රුවනිවඩුගේ 2 года назад

    අනේ ඔයා කියලා දෙනව හොදට තේරෙනවා තව වීඩියෝ ඕනී මාත් හැදුවා.. රසායි😋😋🤩

  • @thisaridewansa5438
    @thisaridewansa5438 2 года назад +1

    Maru maru mara maru

  • @salmasarif9202
    @salmasarif9202 3 года назад +3

    ස්තුතියි 💗💗🌹🌹🌹

  • @sasikasasika9088
    @sasikasasika9088 3 года назад +9

    නියමයි

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 3 года назад +53

    අද හදනවා අනිවා. තෑන්ස් 😍😍

    • @rasarahasa1003
      @rasarahasa1003  3 года назад +3

      ❤️❤️🤗

    • @samankumara7383
      @samankumara7383 3 года назад

      වබන්ධනයක් පත් ඩේවිඩ් මට 👍👍👍👍👍👍👍👍👍👍👍👍👍

    • @samankumara7383
      @samankumara7383 3 года назад

      ටිකක් ලස්සන අරදාදා පාසල් ඉදිරිපත් පමණක් ටාටා ස්ද්‍රාස්ත්වුයිති පලස්තීන තිබුණි කියන්න පුංචි 👍👍👍👍🤝👍👄💋👨‍🚒🐶🍍🥞🍿🍩🚗🏠❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @SujathaPriyadarshani-et6xs
      @SujathaPriyadarshani-et6xs Год назад

      Pala 😂

  • @SajeewaAmarasingha-w1q
    @SajeewaAmarasingha-w1q 4 месяца назад

    Kochchara kalayak thiya ganna puluwanda

  • @vikramasinga3602
    @vikramasinga3602 2 года назад

    අපිත් හැදුවා හරි ම රසයි

  • @nirmalalahiruni8169
    @nirmalalahiruni8169 3 года назад +5

    ඔයාගේ රෙසපි හරිම ෂෝක් මමත් ඒවා හදනවා ඔයාට සුබ පතනවා බිස්කට් රෙසපි ටිකකුත් දෙනවද

  • @prageethmadusanka8796
    @prageethmadusanka8796 2 года назад

    akke ow thelat daddi pupuranwa agat thel visikka wenwa

  • @aruninadeesha5201
    @aruninadeesha5201 3 года назад

    mamat harima asa kamak me.. Mammat hadanawa.. oyata thanx

  • @janakiliyanage9413
    @janakiliyanage9413 3 года назад

    Mn dan meka hadanawa akke thanks

  • @thilininilanka
    @thilininilanka 4 месяца назад +1

    crispy,spicy and tasty so I love it ❤️

  • @shashikalamadhuwanthi-nb3dn
    @shashikalamadhuwanthi-nb3dn Год назад

    පිටි කෝප්පයක් කියන්නේ grem කොච්චරක් ද

  • @meththamanjula6272
    @meththamanjula6272 2 месяца назад +1

    අක්කේ අයිස්ක්‍රීම් හදන රෙසිපි එක එවන්න පුළුවන්ද

  • @sammaniadikari7227
    @sammaniadikari7227 2 года назад

    Akke murukku hadala fridge eke thiyl pahuwadata badinn puluwnd?ehema kalin hadala thiyl passe badagnn puluwnd kalthiyagena?

    • @rasarahasa1003
      @rasarahasa1003  2 года назад

      පස්සෙ බදින්න පුලුවන් .හදල තියේගෙන.

  • @saduniwarnakulasooriya.8365
    @saduniwarnakulasooriya.8365 2 года назад

    Kadeta danna puluwanda

  • @jayanthakumari772
    @jayanthakumari772 3 года назад +4

    ගොඩක් ස්තුතියි නංගී ......

  • @diresharajapaksha5998
    @diresharajapaksha5998 3 года назад

    Akki mn haduwa, rasa nam hondai, eth crispy gathiya avith thibune nh, ai e akki?

    • @rasarahasa1003
      @rasarahasa1003  3 года назад

      බේකින් සෝඩා ටිකක් දාල බලන්න

  • @nilukajayasooriya2029
    @nilukajayasooriya2029 7 месяцев назад

    හරිම රසයි බයිට් එක 👌 මරු 🎉👌👌👌👌👌👌👌👌👌

  • @kavidudamintha4921
    @kavidudamintha4921 2 месяца назад

    Akka meka kochchara kalayak thiyanna puluwanda

  • @kbnisansala308
    @kbnisansala308 3 года назад +3

    Thank you nangi

  • @maduthilakarathna4268
    @maduthilakarathna4268 3 года назад +6

    ඔන්න අක්කි වීඩියෝ එක දැම්ම ගමන්ම බැලුවා.😊😊අනිවාර්යයෙන් හදනවා මොකද මම මේක හොය හොයා හිටියේ..😍😍thank you අක්කියෝ..

  • @sammaniadikari7227
    @sammaniadikari7227 2 года назад

    Mn dawasak haduwa godak rasai.mt dengnn one badinne nathuwa murukku hadala thiyn pahuwada wage bedagnn puluwnd kiyl dengnn

  • @subanimusic2023
    @subanimusic2023 3 года назад

    මම හෙටම හදනවා

  • @isurunarhashinha5165
    @isurunarhashinha5165 3 года назад

    මරැ

  • @f04vidumini48
    @f04vidumini48 3 года назад +1

    Rasa rahasa thank

  • @nimsarafernando6810
    @nimsarafernando6810 2 года назад +1

    Api haduwa eth awe wena taste eka maru හැබැයි

  • @isuridilshani3399
    @isuridilshani3399 3 года назад +3

    ගොඩාක් ස්තුතියි අක්කෙ අනිවාර්යයෙන්ම හදල බලනව....ආදරෙයි ගොඩාක් 😘😘😘😘❤❤❤❤

  • @senarathbandara776
    @senarathbandara776 Месяц назад

    Kochchara dawas kalthabaganna puluwanda mehema murukku hadapuhama

    • @rasarahasa1003
      @rasarahasa1003  24 дня назад

      හුලං වදින්නෙ නැත්තම් මාසයක් වගේ

  • @nkproduct9955
    @nkproduct9955 2 года назад

    soyan rekiyawkata me hadana krame me pramana walinma heduwth harida kal thaba ganna puluaanda masa 3 pamana

    • @rasarahasa1003
      @rasarahasa1003  2 года назад

      ඉස්සෙලාම පොඩ් ප්‍රමානයකින් හදල බලන්න

  • @d.r.priyadarshani2358
    @d.r.priyadarshani2358 3 года назад

    Mama haduwa harima rasai.godak sthuthi.mewaga rasa recepy karanna.

  • @kavee8702
    @kavee8702 3 года назад

    Akke kochchara kal thiya ganna puluwanda ?
    Fry karata passe nikama crispy wenawada?

    • @rasarahasa1003
      @rasarahasa1003  3 года назад

      ඔව් .හුලං වදින්නෙ නැතිවෙන්න බෝතලේක දාල තියාගන්න

    • @kavee8702
      @kavee8702 3 года назад

      @@rasarahasa1003 thanks akke

  • @KanthiYamuna-c6j
    @KanthiYamuna-c6j 18 дней назад

    Peerise coppa keeyada

  • @tharu5786
    @tharu5786 3 года назад +19

    අනේ 👌 නියමයි අක්කි...පාංපිටි ගෙනල්ලා හදන්න ඕනී

  • @weerawardana623
    @weerawardana623 3 года назад +1

    Thanak අක්කේ

  • @sadamaliabekon4041
    @sadamaliabekon4041 3 года назад

    Onna akkiyo mn ada haduwa harima rasai thnqui manika.😘

  • @dilshanweraduwage237
    @dilshanweraduwage237 2 года назад

    කල් තියාගෙන පුළුවන්ද ...අක්කා ....කඩවලට දාන්න

  • @chamudikasewuwandi616
    @chamudikasewuwandi616 3 года назад

    Godak thanks man ada haduwa muruku rase beee thanx akki

  • @shalirupasingha6258
    @shalirupasingha6258 3 года назад

    අද හදනවා

  • @btsarmys2689
    @btsarmys2689 2 года назад +2

    රසයි🍴🍟🍟🍟

  • @tharuliandyehas6320
    @tharuliandyehas6320 3 года назад

    Thanks අක්කි. මම කැමති යි 👍👍

  • @vimashanethshani4996
    @vimashanethshani4996 3 года назад +1

    maath hoya hoyaaa hithiyeee ... thankx

  • @pemaraththnapemaraththna1955
    @pemaraththnapemaraththna1955 3 года назад

    Mama ada haduwa harima rasai

  • @nethusithuyoutube1599
    @nethusithuyoutube1599 2 года назад +1

    මමත් ආසයි💚❤️💞😍😍😍😍😍😍

  • @madurinisansala1692
    @madurinisansala1692 2 года назад +1

    ස්තූති ගොඩක් ම

  • @poornikaushalya9656
    @poornikaushalya9656 3 года назад

    Rasama rasai

  • @thanujasuranji6074
    @thanujasuranji6074 3 года назад

    Thank u akkiyo lesi recipe ekek kiyala dunnata 💞💞🌟🌟🌟🔥🔥bs

  • @methsa2741
    @methsa2741 3 года назад +4

    සුපිරි👌👍👍👍👍👌

  • @HansiHansi-f3s
    @HansiHansi-f3s 9 месяцев назад

    Tanks akki ❤

  • @nisansalasadamali6599
    @nisansalasadamali6599 3 года назад +1

    💖💖💖💖💖Harima rasai

  • @wahindarachalini798
    @wahindarachalini798 2 года назад

    ලස්සන

  • @purnimadayarathne9800
    @purnimadayarathne9800 3 года назад

    Aneeee.....harima watinawa...Thanks

  • @udeshiabesinghe7033
    @udeshiabesinghe7033 3 года назад

    දැන් හදනවා.. ☺️☺️

  • @barbieprincess7581
    @barbieprincess7581 3 года назад

    Mama godak asai murukku kanna.anivaren hadanava?