මේ අවුරුද්දේ ඉතුරු වී ඇති දවස් කිහිපය ඔබට කොහොමද ?

Поделиться
HTML-код
  • Опубликовано: 21 дек 2024

Комментарии • 238

  • @Nishadishashika-r5u
    @Nishadishashika-r5u День назад +21

    මගේ බබා මාව දාලා ගියා.ඒත් ඊයේ දැනගත්තා මම ප්‍රෙග්නන්ට් කියලා.ඔයා කියපු දේවල් හරි...ගොඩක් ස්තූතියි විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @geethadassanayake3843
    @geethadassanayake3843 День назад +8

    මම තේරැවෙි no 2 මට කියපුවා ඔක්කොම හරි. අාදරය වෙනුවෙන් මගේ සියලුදේ කැප කලා.අද තනිවුනා.විශ්වයට ස්තෑතියි. ඔබ තුමියන්ටත් ස්තෑතියි.❤❤🎉

  • @AnushkaHansamali
    @AnushkaHansamali 11 часов назад +2

    කියපු දේවල් හිත ඇතුලටම දැනුනා 😮

  • @Diruu-5
    @Diruu-5 День назад +6

    මේ වීඩියෝව බලන්න සැලැස්වූ මාතාවට අනේක වාරයක් ස්තූතියි❤❤❤

  • @inokadeepani9543
    @inokadeepani9543 День назад +3

    Man pile 2.aththenma sathutui.oba depalage reading eka harima asawen ahuwe.hoda pehedili kirimak.complete reading ekak.mata meya dakinnata seleswu mage jivithema sarthaka kara dun ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා !!!!

  • @podimenikedissanayake
    @podimenikedissanayake 2 часа назад

    විශ්වයට අනේක වාරයක් හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏❤️ 🙏❤️🙏❤️ මට මාව විශ්වාසයි
    ෆයිල් නම්බර් 2

  • @NimaliSepalika-s8f
    @NimaliSepalika-s8f День назад +3

    ආදරනිය ව්ශ්ව මාතාවට හදවතිම්ම අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති වේවා නමෝ නමෝ නමස්කාර්

  • @dilekavijerathna4445
    @dilekavijerathna4445 День назад +5

    කියපු දේවල් හරි..🥺 මේ වෙලාවේ මම ඉන්නේ මගේ ජීවිතේ ලොකුම achievment එක අරගෙන.මම මගේ degree එක complte කරා..තව දවස් කිහිපයකින් convocation එක.ඒක ගැන මං ගොඩාක් සතුටින් ඉන්නේ..ඒත් ආදරය පැත්තෙන් මම අවුල් වෙලා ඉන්නේ..අලුතින් පටන් ගන්න ඉන්න දේවල් දෙකක් තියෙනවා..මේ පටන් ගන්න අලුත් අවුරුද්ද සාර්ථක වේවා..විශ්වයට ස්තූතියි..Thank You So Much...❤️

  • @MeeshaAmandi
    @MeeshaAmandi День назад +3

    ආදරණීය විශ්ව මාතාවට අනෙක් වාරයක් ස්තුතියි ❤

  • @NilukaKumari-qt8sm
    @NilukaKumari-qt8sm 9 часов назад +1

    මෙම විඩියෝව දකින්න සැලැස්සු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූති වේවා 🙏🙏🙏🙏🙏🙏

  • @SuranjiKariyawasam
    @SuranjiKariyawasam День назад +3

    ඔබ දෙපලට බොහෝමත් ස්තුතියි.අවුරැදු 12ක් තිස්සේ කරන්න TRY කරපු කරන්න ඕනමදේ කරන්න හිතට හයිය දුන්නනට ❤️🙏❤️

  • @kamilasuresh6943
    @kamilasuresh6943 День назад +3

    ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏🙏🙏

  • @KanteAb-s1p
    @KanteAb-s1p День назад +3

    මම අංක 2 මිස්ල දෙන්නටම ගෙඩක් ස්තූතියි❤❤❤කියූ හැමදේම සියයට සියයක් ඇත්ත.මගේ ජීවිතයට 2025 අවුරුද්දෙ පටන් ලබාදෙන ශක්තියට සතුටට දියුනුවට ලබාදෙන වෙනස්වීමට විශ්වයට විශ්ව මාතාවට ඒන්ජස්ලට විශ්වයට අදිපති දෙවියන්ට මගේ දෙමාපියන්ට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි🙏🙏🙏🙏❤️❤️❤️🦋🦋🌳🌳🌹🌹👍

  • @niroshaabesinghe7584
    @niroshaabesinghe7584 20 часов назад +1

    විශ්ව මාතාවටත්, මගේ ඉශ්ට දේවතාවන්ටත්, ජෙසුස් වහන්සේටත්, ඔබ දෙපලටත් ගොඩක්ම ස්තුතියි...💐

  • @shyamarathnayake1316
    @shyamarathnayake1316 День назад +3

    මගේ එකම ප්‍රාර්ථනය ආර්ථික ස්ථාවරය. මූලිකම දේ රැකියාව.. ඔලුව උස්සගන්න. ඉගෙනගත්ත දෙයින් ප්‍රයෝජනයක් ගන්න. විශ්ව මාතාවට ස්තූතියි.🙏

  • @Chiko2-17
    @Chiko2-17 День назад +2

    Thank you♥️💐හිතේ තිබ්බ ගොඩක් දේවල් වලට උත්තර හම්බුනා🐼💐

  • @luckymadu8060
    @luckymadu8060 9 часов назад +1

    ස්තූතියි කුවන්නා...
    විශ්ව මාතාවට ස්තූතියි❤

  • @sandaligimhani-l1c
    @sandaligimhani-l1c День назад +1

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි..මිස්ලා දෙන්නටමත් ස්තූතියි..❤️🙏

  • @niroshaabesinghe7584
    @niroshaabesinghe7584 20 часов назад +1

    Pile no.3.සම්පූර්ණ ඇත්ත. මගේ life එකේ 15 years මගේ සැමියා තමයි බාධාවක් වෙලා තියෙන්නේ. ඉගෙනීම, රැකියාව,හැකියාවන් සියල්ලට බාධා කරමින් ඉන්නේ. ආදරය,අනුකම්පාව නිසා මං සියලු මානසික, ශාරීරික පීඩාවන් විදිනවා. මට යහලුවන් සේ පෙනී ඉන්න බොහෝ දෙනා මට ගොඩක් ඊර්ශ්‍යයි. අනුන්ගේ හිත් රිදවන්න බැරි නිසාම මං ගොඩක් හිත් රිදවා ගන්නවා, පීඩා විදිනවා.

  • @sanjanilekamge7757
    @sanjanilekamge7757 22 часа назад +1

    මේ වෙද්දි වෙලා තියෙන, කියපු, හැමදේම හරි❤....thank you❤❤❤

  • @deepthikakumari6932
    @deepthikakumari6932 10 часов назад +1

    100% හරි විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @ShiraniUdeshika-k4f
    @ShiraniUdeshika-k4f День назад +3

    ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤🎉🎉❤❤ඔබ තුමියට නිදුක් නිරෝගීව දීර්ඝayusha ලැබේවා file 03

  • @DeepikaNiposhani
    @DeepikaNiposhani 10 часов назад +1

    ❤oya කියන දෙ හරියටම හරි .❤❤❤ ඇත්තටම .mama ගොඩක් ආදරය කරා ❤❤❤

  • @hansiperera3685
    @hansiperera3685 День назад +2

    ලොකු ලස්සන ඇත්ත විස්තර යක් කලා ඔබ තුමියලා ❤❤ ස්තුතියි .මම නොම්බර 2 තේරැවේ ඉතාමත් පැහැදිලිව ඇත්ත කරැනු කියලා දුන්නා පෙන්නුවා❤❤ ස්තුතියි❤

  • @ImashiChathumini
    @ImashiChathumini День назад +1

    ස්තුති ..අහම්බෙන් මේ ව්ඩිඔ එක දැක්කෙ.නම්බස් 3 තේරුවේ.කියපු සේරම හරි.ස්තුති

  • @NethumThihansa
    @NethumThihansa День назад +1

    මම තෝර ගත්තෙ card number 01 කියපු ඔක්කොම දේවල් ඇත්ත ❤❤❤ විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා!!!ආදරණීය කුවන්නා ඔයාටත් අලුත් යාළුවා හෙකාටිටත් ගොඩක් ස්තූතියී❤❤❤❤❤❤

  • @sandaligimhani-l1c
    @sandaligimhani-l1c День назад +2

    මම number 2 මිස්ලා කියපු ඔක්කොම හරි..ආදරේ වෙනුවෙන් උපරිම දේවල් කරා.ඒත් තනිවුණා.ඇත්ත හරියටම හරි❤️🙏

  • @AbdaAbbb
    @AbdaAbbb 4 часа назад

    ඇත්තම කිව්වා ..සතුටුයි ....මම හැමදේයක්ම එයාට කරලාත් එයා මාව දාලා ගියා....ඒත්මම එයාට ආදරෙයි තවම

  • @amawijayasiri3786
    @amawijayasiri3786 6 часов назад

    විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @Nelka-rl9cd
    @Nelka-rl9cd День назад +1

    ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏❤️🙏❤️

  • @anujagajanayaka1395
    @anujagajanayaka1395 День назад +3

    මම number 3 card එක තමා තෝරාගත්තේ .ඔබ තුමියගේ පැහැදිලි කිරීම 100% ක්ම නිවරැදි ඔබට ආදරණීය උතුම් විශ්වමාතාවගේම පිහිටයි ...! 🙏

  • @ලක්ශිකාමදුශානි

    කියපු සියල්ලම ඇත්ත❤මේ මොහොතේ මගේ හිත හදන්න විශ්වයේ මාතාව මගේ ඉශ්ට දෙවතාවන් විසින් මේ වීඩියෝව බලන්න සැලැසුම් කරා❤ගොඩාක් ස්තූතියි ඔබතුමියලාටත් හදවතින්ම ස්තූතියි ❤❤❤❤❤❤

  • @SenaniHettiarachi
    @SenaniHettiarachi 16 часов назад +1

    2 mata kiyau saramma hari pudumai mis budusaranai ❤

  • @dayalathsriyani8527
    @dayalathsriyani8527 21 час назад +1

    මම මුලින්ම විශ්ව මාතාවට හදවතින්ම ස්තූතිය ස්තූතිය ඒවගේම මම මිස්ලා.දෙන්නාට ස්තූතිය කරනවා මම තෙවන නොම්මර හිතුවේ ඒ කියපු සැම.දෙයක්ම හරියටම හරි.මාව.විශ්ව මාතාවට වෙනස් කරා හදවතින්ම ස්තූතිය ස්තූතිය විශ්ව මාතාවට මාව මේ දෙයන.මාව කැලේවුවාට.ස්තූතිය ස්තූතිය විශ්ව මාතාවට

  • @lahirukarashmini6193
    @lahirukarashmini6193 День назад +1

    හැමදෙයක්ම හරිට කිව්වා. Thank You.

  • @manikWickramasekara
    @manikWickramasekara День назад +1

    මම තේරුවේ 3 no එක ඕගොල්ලන් කියපු දේවල් ඔක්කොම හරියටම හරි.ඕගොල්ලන්ට බොහොම ස්තූතියි.අපිට හරි මාර්ගෙ පෙන්නුවාට.බුදු සරණයි ඕගොල්ලන්ට දෙන්නටම.ඔය වගේ තව රීඩින් කරන්න.🙏🙏🙏🙏🙏🙏🙏බොහොම ස්තූතියි බොහොම පින්.

  • @NiranjalaSomasiri-q8c
    @NiranjalaSomasiri-q8c День назад +2

    Harima pahadili,, oyalage face eka PENNANNAKO, mara powerful voice ekak, attama atta KIYAPU deawal, good luck oyalata.

  • @aluviharealuvihare9020
    @aluviharealuvihare9020 День назад +2

    ව්ශ්ව මාතාවට අනේක වාරයක් ස්3❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @ShashiniChamathka
    @ShashiniChamathka День назад +1

    ගොඩක් ඇත්ත මගේ ජිවිතේ මන් අත් විදින දේවල් කිව්වේ 🥺
    ස්තුතියි විශ්ව මාතාව ට ❤️ස්තුතියි ඔබලා දෙන්න ට ❤

  • @ChamiChami-x3j
    @ChamiChami-x3j День назад +2

    පයිල් 2 ස්තුතියි ම්ස්ලා දේන්නාටම ආදරණිය ව්ස්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤️

  • @jiwadias202
    @jiwadias202 53 минуты назад

    අංක 2කියපු.හැම දෙයක්ම ඇත්ත එත් මම ගොඩක් ආදරේ කල.මගේ එකම පුතා මාව දාලා මේ ලොකෙන් ගියා එ දුක අමතක කරන්න බොහොම අමාරුයි මේ ලොකේ මම තනිවෙලා කියලා දැනේනවා කොහොමද අලුත් ජිවිතයක් ගොඩනගාගන්නේ ස්තුතියි ඔබතුමියලාට කියපු හැමදෙයක්ම ඇත්ත ❤

  • @madurakuruppu4941
    @madurakuruppu4941 8 часов назад +1

    Thank you mother universe thank you....❤❤❤❤222 comment tiyenawa man balanna gaddi me video eka.

  • @Diruu-5
    @Diruu-5 День назад +1

    Pile no 3
    Hecate,රීඩින් එක ඉවර කරන්න කලින් අන්තිම මොහතෙ කිව්ව දේ හරියටම හරි, ඇත්තටම මං පුදුම උනා, මං හිර වෙලා තියෙන්නෙ මෙතනද කියල රීඩින් එක පුරාවටම කල්පනා කරේ, ඔයා අන්තිම මොහොතේ ඒක හරියටම කිව්වා,ස්තූතියි හරි වැරැද්ද පෙන්වා දෙනවට❤❤❤

  • @chandichandi360
    @chandichandi360 День назад +1

    මගේ.ආදරනීය. .විශ්ව.මාතාවට.ස්තුතිති. කියපු.හැම. දේම.ඇත්ත...මිස්ල.දෙන්නටම.ස්තුතියි ❤❤❤🙏🙏🙏

  • @SumedhaSapumal
    @SumedhaSapumal День назад +2

    ඔබ තුම්යට ස්තුතියි තෙරුවන් සරණයි

  • @ShaniShani-mz1mn
    @ShaniShani-mz1mn День назад +2

    බොහොම ස්තූතියි ,මම තේරුවේ piles 2 ,කිව්ව හැම දෙයක්ම හරි,ආදරේ වෙනුවෙන් මම ගොඩක් දේවල් කැපකීරිම් කරා, එයා මාව රැව්වට්ටුවා,බොරු කරා,වන්චා කරා, ඒ හැම දෙයක්ම ඉවසන් මම ගොඩක් ආදරේ කරා,අවසානෙට මමම අයින් උනා හිත හදාගෙන

  • @nishamaliedmon250
    @nishamaliedmon250 День назад +1

    කියපු සේරම හරියටම හරි බොහොම ස්තූතියි සතුටකට තියෙන්නෙ විදපු දුක්,වේදනා ඔක්කොටම සහනයක් හම්බෙන බව කිව්ව එක,ආයෙත් කියනව බොහොම ස්තූතියි ස්තූතියි ❤❤❤❤❤

  • @ireshachathurangi6555
    @ireshachathurangi6555 День назад +1

    මම ෆයිල් අංක,
    3 තේරුවේ මිස් ඔයාල දෙන්න කියපු දේවල් හැමදේම 100 ඇත්ත ගොඩක් ස්තූතියි ❤❤❤❤❤

  • @Diruu-5
    @Diruu-5 День назад +3

    Pile no 03
    ඔක්කොම හරි මට තේරෙනවා මං එක තැන් හිර වෙලා කියල, මට කරන්න ඕන දේ තේරෙන්නෙ නැහැ 😞
    විදේශගත වෙන්න බලාගෙන ඉන්නෙ, එතනත් හිරවීමක් තියෙයි කියල තේරෙනවා
    කිව්ව ඔක්කොම හරි❤❤❤

  • @NirmalaFdo-w5f
    @NirmalaFdo-w5f День назад +2

    ස්තුති ඔයාලාට හොදින් අවබෝධ කලා මන් විස්වාසයේන් ජිවිතයේ ජය ලබා ගන්නවා ස්තුති 🙏🙏🙏

  • @tirandilshantirandilshan
    @tirandilshantirandilshan День назад +1

    මිස් මේව ගරියට හරි ඔබ තුමියට ගොඩක් පින්❤❤❤❤මේ විඩියෝව බලන්න salessu විස්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි💟💟💟💟💟

  • @malshananayakkara6088
    @malshananayakkara6088 Час назад

    No2 ස්තූතියි කුවන්නා🙏 කියපු හැමදේම ඇත්ත,මගෙම අය තමා මගෙ ආදරයට ප්‍රශ්න ඇති කෙරුව ඒකයි මට මේ තරම් දුක, හැබැයි මං එයාලගෙ හිත රිදෙන්න මේ වෙනකන් මොකුත් කියල නෑ

  • @warunisurige7584
    @warunisurige7584 День назад

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි! 🙏🙏🙏

  • @Jp7777-y8o
    @Jp7777-y8o День назад +1

    ස්තූතියි ඔබතුමියන්ටත් ආදරණීය විශ්වයටත් දේවතාවුන්ටත් ස්තූතියි ස්තූතියි ස්තූතියි 🙏🌈️☀️🦋♥️කියපු කරුණු 100%ක්ම නිවැරදියි.මං ඉන්න තත්වය හරියටම කියවුණා.උපදෙස් වලට ගොඩාක් ස්තූතියි 🙏♥️

  • @ApsaraJayakuru-vq7pk
    @ApsaraJayakuru-vq7pk 22 часа назад +1

    Thank you madam !!! 200% true .perfect reading ❤

  • @sheshyumihen9339
    @sheshyumihen9339 День назад +1

    මට හැමදේම ලබාදුන් ආදරණීය ව්ශ්ව මාතාවටත් ඔබටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤❤🙏

  • @nipunidanushika4615
    @nipunidanushika4615 23 часа назад +1

    මම නො 2 බොහොම ස්තුතිය කුවන්නා❤

  • @HirannyaHML
    @HirannyaHML День назад +1

    මම select කරේ 3. කියපු දේවල් සම්පූර්ණ ඇත්ත. ❤

  • @sandurasodima
    @sandurasodima День назад +1

    අනේ 1 තෝරගත්තෙ ❤❤❤❤ මගෙ ආදරය ගැන මට ලොකු බලාපොරොත්තු වක් ආවා

  • @Catwalk.lk369
    @Catwalk.lk369 День назад +2

    කිව්ව දේවල් හරියටම හරි මන් ෆයිල් නම්බර් 3 ❤

  • @binarajayatissa9397
    @binarajayatissa9397 23 часа назад +1

    Pin sidde wewa
    Budu sarenai

  • @harshanaruwan5357
    @harshanaruwan5357 День назад +1

    Thanks 🙏.. ( Mother Universe ). And.. God bless 🙏 For.. Both of You.. ( Ms ).

  • @KrishanthiPanchaali-bs2om
    @KrishanthiPanchaali-bs2om День назад +1

    ස්තූති⚘️සෑම දේකටම මගෙ ජීවිතය ආදරණීය ලෙස සකස්කරාට ස්තූති⚘️ආදරණීය විශ්ව මාතාවට ස්තූති⚘️

  • @nisansaladilrukshiAbeyrathna
    @nisansaladilrukshiAbeyrathna День назад +1

    ❤Adaraneeya විශ්ව mathawata අනේක වාරයක් ස්තුතිය ❤

  • @dinukawijayanga1166
    @dinukawijayanga1166 День назад +2

    හැ⁣මදේම හොඳින් සිද්ධ වුණා විශ්වයට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති 🙏🙏🙏🙏

  • @chamodinee1999
    @chamodinee1999 22 часа назад +1

    බොහොමත්ම ස්තූතියී ස්තූතියී ස්තූතියී ❤❤❤❤

  • @GunathilakaGunathilakask
    @GunathilakaGunathilakask День назад +1

    Lokuma loku hayiyak ..godak thanks oyala dennatama..🙏🙏❤️

  • @Mallika-v9z
    @Mallika-v9z 21 час назад +2

    Aneee man theeruwe file no 3 oya kiyapu deewal aththa.man rata inne.mage sahoodarigen mata godaak neethi thiyenawa. Kaa ekkawath katha karanawata baninawa.mage hamadeema hoyanawa .mata maha wadayak

  • @AchiniAkuressa
    @AchiniAkuressa 48 минут назад

    ස්තූතියි ව්ශ්ව මාතාවනී !!!❤❤❤

  • @chmakaliyanage8478
    @chmakaliyanage8478 13 часов назад +1

    Ane madam..asata kaduluth enawa.. Oyal🙏🙏🙏🙏🙏02 thank you so much. Mother universe.

  • @imeshadamayanthi3735
    @imeshadamayanthi3735 23 часа назад +1

    Wishwa matawata godaķkk adariiiii❤❤❤❤❤❤❤❤

  • @anjalia6399
    @anjalia6399 21 час назад +1

    Nu 2 aththamai mage husband dala giya daru 3k ekka .mata duka eya dukwenawa athi kiyala hariyatama hari kiwa.mama mama dan uk inne .mata 3 yeqrs husband wa amataka karanna beruwa inne.mata 2025 hodai kiyala terenawa.ma godak uparima daru 3n denatat husband tat kara.mage daruwo wenuwen inne .dan nam hari sathutui.oyalata thank you.wishwa maniyanata anekawarayak sthuthi❤❤❤❤❤

  • @SamanKumara-lw8xk
    @SamanKumara-lw8xk 23 часа назад +1

    thank you my mother universe my anjle🙏🙏♥️bohoma isthuthi oba deplata

  • @AnuradhaPrasadini-jk8lq
    @AnuradhaPrasadini-jk8lq 23 часа назад +1

    Hamadema hariytma kiwa ..💯💯hithgnnwth ba ....

  • @Priya-i1j9m
    @Priya-i1j9m День назад +2

    මට ආදරය ආකර්ෂණය සතුට සැනසීම නීරෝගීකම සෞභාග්‍ය බහුලත්වය මුදල් ආකර්ෂණය කර මාව සාර්ථකත්වයට පත් කෙරැ මාගේ ආදරණීය විශ්ව මාතාව ට අනේක වාරය ක් ස්තුති 🙏🙏🙏

  • @Chanchalasewwandi-v1r
    @Chanchalasewwandi-v1r День назад +1

    ❤❤Sthuthi wishwa mathawata aneakawarayak ස්තුති ස්තුති ස්තුති ..kuwanna oyalatath ස්තුති ස්තුති ස්තුති

  • @wimalaranjanie
    @wimalaranjanie 2 часа назад

    Tankyou so much mother universe ❤ .Mama thoragathe no 2
    Obathumiyan depala kiyapu deya 100%100 aththa. Thankyou so much .

  • @ChandimaKumuduni-rn2zk
    @ChandimaKumuduni-rn2zk День назад

    අනිවාර්යයෙන් ...විශ්ව මාතාව ට ස්තුතී

  • @nalinnalin.beruwala9664
    @nalinnalin.beruwala9664 День назад +3

    Mama 2 kiyapu okkama atta istuti viswa matawata istuti aneka warayak istuti istuti istuti ❤❤❤❤❤❤❤

  • @Dammikawijaesuriya
    @Dammikawijaesuriya День назад +1

    ව්ස්වයට ස්තූතියි ස්තුතියි ස්තුතියි මං ගොඩාක් ඇසරන වුන කෙනෙක් බොරු කාරයෙක් ට රැවටූ නා මං අවන්ක කෙනෙක් කියලා හිතූවෙ මං අසරනවුනා

  • @gayangayan3131
    @gayangayan3131 10 часов назад +1

    Oyala kiupuwa hari mn inne den parsanayaka

  • @Diruu-5
    @Diruu-5 День назад +1

    ස්තූතියි ඔයාල දෙන්නටම විශ්වයේ ආශිර්වාදය ලැබේවා❤❤❤

  • @MalthiTharushika
    @MalthiTharushika День назад +3

    File number 02 eke thiyena dewal e widihata ma ishta karala dunna wishwa mathawata sthuthii wantha wewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chasay4121
    @chasay4121 День назад +1

    1:04:53 අනේ කුවන්නා මේ කියපු දේවල් සහතික ඇත්ත.මට යන්න චාන්සස් ආවා.මම ආදරේ නිසා මට දුක නිසා මම යන්නේ නැතුව ඉන්නවා කල් දදා.Thank you kuvannaa.Thank you universe ❤

  • @anomasitisekera7315
    @anomasitisekera7315 День назад +1

    ස්තුති ස්තුති විශ්ව මතවටත් ඔබලාට ස්තුති ❤❤

  • @padminigamage8812
    @padminigamage8812 День назад +1

    Kuvanna oya nm real witch kenek tamai. Oya kiyana ඒවා hariyatama hari.
    Please future spouse ගැන ඉස්සරහට video ekak karanna ko

  • @sanduniayesha2125
    @sanduniayesha2125 День назад +3

    කුවන්නා මට දැන් ටිකකට කලින් ඔයාව මතක්වුනා විතරයි. ඔයාගෙ reading එකක් තිබ්බනම් හොදයි කියලා ඇත්තටම හිතුනා මෙන්න ඔයා reading එකක් දාලා. මටනම් ඔයා මෙහෙම දෙන reading හරියටම හරි.

  • @Hettiarachchinilopa
    @Hettiarachchinilopa День назад +1

    File 2 ස්තූතියි ඔබට..

  • @tharudeepa2081
    @tharudeepa2081 День назад +1

    Number 2.thank you ❤️🙏

  • @nethuwagn
    @nethuwagn День назад +2

    File no 3 ඇඩුනා ඇත්තටම ඒක තමයි ඇත්ත මම මුහුණ දෙන

  • @TharanganiSenadeera
    @TharanganiSenadeera День назад +1

    විශ්ව මාතාවට ස්තුතියි ❤❤

  • @hansisandu-jk9fm
    @hansisandu-jk9fm День назад +2

    Thank you both of you 🙏🙏
    This was amazing and very accurate for me ❤️ ❤❤
    Thank you universe 🙏🙏🙏

  • @subashiperera6804
    @subashiperera6804 День назад +1

    Thank you universe ❤❤🙏🙏🙏 Thank you kuvarna❤❤

  • @KumuduVasanthi
    @KumuduVasanthi 14 часов назад +1

    Ana.miss.oyala.dnnaa.kwn.dayla.att.aunta.seta.vadna.danya.

  • @maleedissanayaka5901
    @maleedissanayaka5901 День назад +1

    2 thoragatte adara preshnayk ne hebei mn gdr aya nisa duken inne mn dnw mge jivithe godk wenas wena kiyl issarahata.mn duken kohom hari aim wenwa mnm hitha gtt ada eyl ekk oniwt wada inne ne kiyl.thank you oylata

  • @AnomaPriyangani-fh8qw
    @AnomaPriyangani-fh8qw День назад +1

    ❤jivithaya kiyawuwa..kiyawuna. ස්තූතියි ඔබට.
    ස්තූතියි vishwayata..
    ස්තූතියි vishwamathawata.❤❤

  • @Nimali-re8zm
    @Nimali-re8zm День назад +1

    Kiwa dawal haryatama hari goodak sathutui naba pil2 adaraniya viswswa mathawata anaka waryak isthuthi 🙏🙏

  • @deepikanishanthi5597
    @deepikanishanthi5597 День назад +1

    හරියටම හරි ❤️🙏

  • @NayanatharaHewawitharana2015
    @NayanatharaHewawitharana2015 День назад +1

    3 🙏🙏🙏 හරියටම කිව්වා.

  • @panagamasupeshala
    @panagamasupeshala День назад +1

    Laba dun siyalu upades walata mage adaraniya wishwa maniyanta aneka warayak sthuthi..🦋🦋🦋🙏🙏🙏