විද්‍යාත්මක පරීක්ෂණයකින් සිරිපාදය සත්‍යක් බව තහවුරු වෙයි | Sri Padaya | Adam's Peak Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 16 янв 2025

Комментарии • 188

  • @nadeekeherath6062
    @nadeekeherath6062 Год назад +116

    ශ්‍රී පාදය කියන්නේ කී සැරයක් කරුනා කරත් ආයේ ආයේම යන්න හිතෙන තැනක්..මිහිපිට තියෙන දිව්‍ය ලෝකයක්❤

  • @colombodigital4526
    @colombodigital4526 Год назад +37

    🙏🏻අපිත් පලවෙනි පාරට සමනල කන්ද වන්දනා කලා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
    අපේ බුදුන් අපි wanda ලබන සැරෙත් අපි වදිනවා 🙏🏻🙏🏻🙏🏻සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻සුමන සමන් දෙවි පිහිටයි... 🙏🏻

  • @naveenhewavitharana58
    @naveenhewavitharana58 Год назад +30

    🙏🙏අපේ සිරිපාදය සත්‍යයි...බුදු ගුණ සත්‍යයි..සාධු!සාධු!

  • @chanakapieris3919
    @chanakapieris3919 Год назад +30

    සකළ සෙතම බොදු බැතියෙන් නමදිමු සිරිපා අප සමිදුන් කරුණාවයි කරුණාවයි කරුණාවයි සමන්දෙවිදු කරුණාවයි ..සාදු සාදු සාදු 🙏🙏🙏

  • @shakthi983
    @shakthi983 Год назад +22

    සුමන සමන් දෙවියන් වහන්සේ ශ්‍රී පාද ස්ථානය ගැන ආයෙ කතා කරන්න දෙයක් නැහැ. සුමන සමන් දෙවුහමුදුරුවො සමණළ අඩවිය වගේම මෙ රටත් සම්බුදු සාසනය ආරක්ෂා කරනවා. ඒ ගැන කථා කරන්න දෙයක් නැහැ. මා එදාත් අදත් හෙටත් මතුවටත බුදු සමිඳුන් දෙසු ධර්මය ගැන අවිස්වාස නොකරමි. මගේ පිං බිමට සමස්ථ ලොක වාසී සියලු දෙනාටත් නිරෝගී ජිවිතයක සාමයත් ලබා දෙන ලෙස ප්‍රාර්ථනා කරමි.සැමට සම්මා සම්බුදු සරණයි

    • @naifm
      @naifm  Год назад +2

      ❤❤

  • @vidu881
    @vidu881 Год назад +18

    සිව්වනක් බුදුන් වැඩි ඒ ශ්‍රී පාදේ
    සප්ත මහ ලොවක් වදිනා ශ්‍රී පාදේ
    විශ්වයෙ උතුම් පුදබිම ශ්‍රී පාදේ
    කල්පයක් පුරා නමදිමු සාධු සාධු වන්දනා
    අපේ බුදුන් අපි වදින්න යනවා
    ඒ පින් බලයෙන් නිවන් දකිනවා

  • @chathuraalwis5679
    @chathuraalwis5679 Год назад +13

    සාදු සාදු සාදු ශ්‍රී පාද බුදු පියානන් වහන්සේ මාගේ නමස්කාර ය වේවා !!!!සමන් දෙවියන් ගේ ආනුභාවයෙන්ද තිස්තුන් කෝටි යක ගේදෙව ආශිර්වාද යෙන්ද අපේරට බාර ගන්න අපේ රටෙ සියලුම අපල කර්ම දුරැකරත්වා !!!!සියලුම ලෝක සත්වයෝ හටයහපතක් ම වේවා !!!🙏🙏🙏🙏🙏🙏🌷🌷🌷🌷🌷

  • @attanayaka1205
    @attanayaka1205 Год назад +6

    සුමන සමන් දෙවි පිහිටෙන් ශ්‍රි පදස්‍තානය කරුනා කරන්න හැකි වේවා!

  • @-thunmulla4729
    @-thunmulla4729 Год назад +21

    🙏🙏🙏 සුමන සමන් දෙවිදුනිඔබ වහන්සෙ සැමදා අපව රැක ගන්න.

  • @nirosha9476
    @nirosha9476 Год назад +9

    බොහොම පිං ඔබට 🙏🙏🙏 සියලුම ශ්‍රීලාංකිකයන්ට සුමන සමන් දෙවිපිහිටයි..🙏🙏❤️

  • @ලෝකයසහලෝකයෝ-ල4ව

    මම නම් එය ඉතාම තරයේ විස්වාස කරමි තෙරුවන් සරණයි සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @manjulaprasanna-fl6pj
    @manjulaprasanna-fl6pj 8 месяцев назад +1

    සමන් දෙවියන් පිහිටයි සැමට සාදු සාදු....🙏🙏🙏🙏🙏🙏

  • @prasaddanushka7909
    @prasaddanushka7909 Год назад +5

    🙏🙏🙏
    සාදු !!! සාදු !!! සාදු !!!
    තිලෝගුරු සමිමා සමිබුදු රජාණන් වහන්සේගේ වාම ශ්‍රී පාදය කාය සාක්ෂි කරගෙන ජීවමාන තිලෝගුරු සමිමා සමිබුදු රජාණන් වහන්සේමය යන ජීවමාන සංඥාවෙන් වදනින් කිව නොහැකි තරමි අනන්ත අප්‍රමාණ ගෞරවයෙන් තිලෝගුරු සමිමා සමිබුදු රජාණන් වහන්සේට මම නමස්කාර කරමි !!!
    සමිමා සමිබුදු සරණයි !!!

  • @lasithinduwara4826
    @lasithinduwara4826 Год назад +34

    මේ පාරත් ශ්‍ර්‍රී පාදෙ ගිහින් ආපු අය කෝ 😌

  • @nawaloka4123
    @nawaloka4123 Год назад +8

    සාදූ සාදූ සාදු 🙏🙏🙏උතුම් ස්‍රී පාදස්තානයට මාගේ නමස්කාරය වේවා....🙏🙏🙏🙏

  • @-thejunction6586
    @-thejunction6586 Год назад +9

    අපේ රටේ හැංගුන මේ වගේ පුදුම හාස්කම් ගැන හොයන්න අහන්න මාත් හරිම කැමතියි. සිරිපා කන්දේ මේ වගේ ගොඩක් හාස්කම් අහලා තියෙනවා. අද අලුත් දෙයක් දැනගත්තා.. වෙනද වගේම මේ ගැන තවත් නොදන්න දේවල් දැනගන්න ආසාවෙන් බලන් ඉන්නවා. හැමදාමත් වගේ සුපිරිම වැදගත් වීඩියෝවක්. ඔබ‍ට තුති..

  • @animevide-b9c
    @animevide-b9c Год назад +16

    සප්තකනය්‍යා කදු වැටි යෙ හැප්පුන පෙලෙන් එකෙ කතාව ඇත්ත ඔබ සැමට සුමන සමං දෙවිපිහිටයි🙏🙏

    • @naifm
      @naifm  Год назад +1

      ❤️

  • @dammikakarunarathna9819
    @dammikakarunarathna9819 Год назад +7

    බුදු ගුන අනන්තයි තෙරුවන් සරනයි

  • @kavindyadissanayake1440
    @kavindyadissanayake1440 Год назад +12

    සිරිපාදය වන්දනා කරගන්න ආසයි... බබා හම්බෙන්න කලින් කොහොම හරි යන්න ඕන.. ඒක තමා මගේ හිතේ තියෙන ලොකුම ආසාව...❤️

    • @gaminipathiregeperera864
      @gaminipathiregeperera864 Год назад +2

      OBEGE SITHUM PATHUM ESEEMA ITU WEWAA KIYA MAME PARTHENA KERENEWA OYALA SIYELLU DENATEMA NIDUK NIROGI DEERGAUSE LABEEWA SIYELLU DEVIWERUNGE PHITE SHA AARAKSAWE LABEEWA BUDUSARENAIY

    • @renurathnayaka3126
      @renurathnayaka3126 Год назад +1

      ඔයාගෙ සිතුවිල්ල බලාපොරොත්තුව ඉටුවේවා !!! මගෙ ප්‍රාර්ථනාව!

    • @nishantharodrigo6381
      @nishantharodrigo6381 Год назад

      තුන් සිත පහදාගෙන ගිහින් එන්න .ඔබේ ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉටු වේවා .තෙරුවන් සරනයි

  • @walawwa-5057
    @walawwa-5057 Год назад +7

    ඔයා ගෙන වීඩියෝ මම හැමදාම ආසාවෙන් බලනවා ඔයාට සුමන සමන් දෙවි පිහිටයි

  • @kumarathungamunidasa4216
    @kumarathungamunidasa4216 Год назад +17

    මේ වගේ අපේ තරුණ පරපුර නොදන්න ගොඩක් දේවල් මෙසේ වීඩියෝවක් මාර්ගයෙන් රැගෙන එන්න.. ඔබට ජය වේවා.. ගොඩක් වටිනවා මේ වැඩසටහන

  • @swarnawahinisocial3368
    @swarnawahinisocial3368 Год назад +7

    ඔබ තුමාට ගොඩක් ස්තුතියි කරන මෙහෙයට. 2018 වසරට සුභ පතමි.

    • @senawirathna6147
      @senawirathna6147 Год назад

      ආපස්සටද ගමන්කරන්නෙ..

    • @senawirathna6147
      @senawirathna6147 Год назад

      ආපස්සටද ගමන්කරන්නෙ..

  • @arunalu5202
    @arunalu5202 Год назад +8

    ජය වේවා.. මේ වගේ වැදගත් දෙයක් අරන් එනකම් බලන් ඉන්නවා.. ❤

  • @sihinalowa1636
    @sihinalowa1636 Год назад +6

    මෙවැනි තොරතුරු ඉදිරිපත් කිරීම නොදන්නා අප ට බොහොමයක් වැදගත් .ස්තුතියි ඔබට .

  • @rohinisudarma2897
    @rohinisudarma2897 8 месяцев назад +1

    අපේ බුදුන් අපි වැන්දා........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @AISenanayake-bc8ff
    @AISenanayake-bc8ff 11 месяцев назад +1

    මම තාම ගිහින් නෑ ..අනේ මට ලබන අවුරුද්දේ සිරීපාදෙ යන්න ලැබේවා කියල ප්‍රාර්ථනා කරනව ..🙏🙏🙏 සුමන සමන් දෙවියන් ගෙ පිහිටෙන් ඒ ප්‍රාර්ථනා ව ඉෂ්ට වේවා 🙏🙏🙏

  • @RashikaMaduranga
    @RashikaMaduranga 6 месяцев назад +1

    පැහැදිලිව කියා දෙනවා ❤️❤️❤️

  • @rccrobin6521
    @rccrobin6521 Год назад +2

    ආදනීය සුන්දර ස්ථානයක් ❤

  • @sahmaliape5792
    @sahmaliape5792 Год назад +5

    සම්මා සම්බුදු සරණයි🙏🙏🙏

  • @ishancreation8397
    @ishancreation8397 Год назад +4

    සාධු සාධු සාධු උතුම් සුජාත ගෞතම සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ සිරිපා කමල නමදිමි...සාධු සාධු සාධු

  • @RR1kavinda
    @RR1kavinda Год назад +3

    ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ වම් සිරි පා ලකුණට නමස්කාර වේවා. 🙏🙏🙏🙏

  • @sagaraanuruddha1947
    @sagaraanuruddha1947 Год назад +4

    මම අති උතුම් ශ්‍රී පාදය 26 වසරක් වැඳ පුදාගෙන ඇත්තෙමි.
    *නෙතෙන් පලක් නැත, දැක වැඳ නොගතොත්, මුණි සිරි පතුල හිමි*

  • @sinhalamedia6844
    @sinhalamedia6844 Год назад +4

    🙏🙏🙏තෙරුවන් සරණයි අපට දැනුම ලබාදීම ගැන 🙏🌷🙏

  • @MalishaUmayangani
    @MalishaUmayangani 10 месяцев назад +2

    සාදූ සාදූ🙏🙏

  • @suwineethaabewickrama821
    @suwineethaabewickrama821 Год назад +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @sankadarshana9290
    @sankadarshana9290 Год назад +2

    ශ්‍රී යනු ඉන්දියානු සංස්කෘතික අකුරක් එය අපට අදාල නැති දෙයකි..සිරි යනු බුදුන්වහන්සේට ආමන්ත්‍රණය කල ගෞරවණීය නාමයකි..ඒ නිසා ශ්‍රි පාදය නොව සිරි පාදය ලෙස නිවැරදි විය යුතුය ,,,අවශ්‍යනම් උදාහරණද ගෙන තව පැහැදිලි කිරීම් කල හැකිය,,,බුදු සරණයි,,, තෙරුවන් සරණයි සියලු දෙනාටම 🙏🙏🙏🙏

  • @g3production699
    @g3production699 Год назад +11

    ඇසට පෙනන දේ සීමිතයි නොපෙනෙන දේ අසීමිතයි

  • @tumalkithabeyrathne2156
    @tumalkithabeyrathne2156 Год назад +4

    සාදු සාදු සාදු

  • @kitchenplus6492
    @kitchenplus6492 Год назад +29

    මේ කතාව ඇත්තක් නේද? තෙරුවන් සරණයි අපෙ රටට

  • @bangalawa8368
    @bangalawa8368 Год назад +7

    සුපිරි වීඩියෝවක්. අපේ රටේ මේ වගේ හාස්කම් තියෙන තැන් ගොඩක් තියෙනවා. ඒත් ගොඩක් අය මේ ගැන දන්නේ නෑ. මේ වීඩියෝව නිසා දැන් මේ ගැන හොයන්න හිතුන..

  • @kantybanty1222
    @kantybanty1222 Год назад +4

    මෙබුදුසීරීපතුල-'අපෙබුදුන්ගෙ(((බුදුන්දැකනීවන්දකීන්නමෙසංසාරෙ

  • @nethmina....2567
    @nethmina....2567 Год назад +6

    අදත් සුපිරියක්.. අයියේ....❤️👍 good luck..."!!!

  • @Ramith2751
    @Ramith2751 Год назад +5

    සුමන සමන් දෙවි පිහිටයි!

  • @chandraediri6913
    @chandraediri6913 Год назад +1

    🙏🙏🙏🙏🙏Saadu saaadu saaadu .apa gawthama බුදු පියාණන් වහන්සේගේ sripadasthaanayata මාගේ නමස්කාර ය වේවා 🙏🙏🙏🙏

  • @krishanrathnayaka5203
    @krishanrathnayaka5203 Год назад +5

    බුදු සරණයි 🙏❤️

    • @naifm
      @naifm  Год назад +1

      ❤️

  • @chamindakumara3822
    @chamindakumara3822 Год назад +4

    Thanks

  • @isurulakmal1063
    @isurulakmal1063 Год назад +4

    Sadu sadu sadu 🙏🙏🙏

  • @chathuragamage9078
    @chathuragamage9078 Год назад +4

    සාධු සාධු සාධු
    ❤️❤️❤️❤️

  • @ajithpanawalage6402
    @ajithpanawalage6402 Год назад +6

    සුමන සමන් දෙවියන් විදිහට අදහන්නේ එවකට හිටපු ප්‍රදේශිිය උතුම් නායකයෙක්,⁣උතුම් බෞද්ධ සිද්ධස්ථාන ය එකා එකා අයිති කරගන්න හදන එකට නම් විරුද්ධ විය යුතුයි ,ඔිනම වනයක අලි සුසාන භුමි තියෙන නිසා ඒ කතවත් ඇත්තක් විය යුතුමයි

    • @naifm
      @naifm  Год назад

    • @rohinisudarma2897
      @rohinisudarma2897 8 месяцев назад

      ඔව් ඔව් අපේ ලංකාවේ අයගේ හැටි ඔහොම තමයි එක. එක අයට අයිති කරගන්න ඉඩදීලා ඔහේ බලාගෙන ඉන්නවා .... අන්තිමට ම රටත් නැති වෙනකල් බලාගෙන ඉන්නවා ......

  • @malimalimali5147
    @malimalimali5147 Год назад +3

    සුදු ඇත මරපු නිසා තම අද රටට මේ හැම විපතක්ම වෙලා තියන්නේ කරුණ කරමු අපි සමද සීපද පුද බිම සදු .... සදු ..සදු ......සදු

  • @ragamedia7653
    @ragamedia7653 Год назад +11

    මෙි අපේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රි පතුල වෙන කිසිම කෙනෙක්ගේ නෙමෙයි මෙහි වැඩ ඉන්න එකම දෙවියන් වන්නේ අපේ එකම සිංහල දෙවියන් වන ශ්‍රි සුමන සමන් දෙවියන් පමනයි සමන් දෙවියන්ගේ ආරාධනයෙන් බුදුන් වහන්සේ මෙහි වැඩම කර ශ්‍රි පතුල තැබුහ. එමනිස ⁣මෙකේ අපේ ⁣බෞද්යන්ගේ ඇරෙන්න වෙන කිසිම කෙනෙක්ගේ සිද්දස්ථානයක් නෙවෙි

    • @chaturatenuwara
      @chaturatenuwara Год назад +1

      බුදුන්වහන්සේව ඔයාලගෙ නමට ලියාගෙනද ඉන්නෙ

    • @naifm
      @naifm  Год назад

    • @avishkagihan
      @avishkagihan Год назад +1

      ඔ 🙂

  • @nissankasuresh5960
    @nissankasuresh5960 Год назад +2

    Sadu sadu sadu sadu namo buddaya

  • @haritvdigital514
    @haritvdigital514 Год назад +5

    අඩෙහ් ❤ මේ ගැන නම් හොයලා බලන්නම ඕනෙ 😘සුපිරි වීඩියො එකක් ❤ආදරෙයි පැලෙන්න ❤❤❤❤ මැරිලත් සතියක් ආදරෙයි ❤අපි හැමදාමත් ඔයත් එක්ක ඉන්නවා අයියේ ❤❤❤❤❤

  • @vishalyapa
    @vishalyapa Год назад +4

    sumana saman dewi pihitai ,budu guna ananthai🙏🙏🙏

  • @manorisilva8984
    @manorisilva8984 5 месяцев назад +1

    🙏🙏🙏🌷🌷🌷

  • @buddistlibrary5566
    @buddistlibrary5566 Год назад +6

    කිරිඇල්ලේ නැදුන් විහාරෙ තියනව දකුනු ආසියාවෙ ලොකුම ඇත්දල යුගල

  • @upanandakariyawasam7801
    @upanandakariyawasam7801 Год назад +6

    🙏🏾💐💖

  • @thariyagaming6847
    @thariyagaming6847 Год назад +3

    අද ගෙදර ආවේ... අම්මෝ පට්ට අමාරුයි ඇගට 🤓🇱🇰🙏

  • @LSNBandara
    @LSNBandara Год назад +4

    වටිනා වීඩියෝවක්

  • @sudeerathennakoon
    @sudeerathennakoon Год назад +3

    Thank you

  • @Beastslayer-m8x
    @Beastslayer-m8x Год назад +5

    මේක බුදුන් උපන් ජම්බුත් දීපෙ = ඒ කියන්නෙ අපේ ලංකාව එතනින් එහාට මුකුත් කියන්නෙ නෑ සත්‍ය සොයා බලන්න 🙏💖

  • @kandytv4639
    @kandytv4639 Год назад +6

    සිරිපාදෙ අදටත් අලි ඇත්තු ඉන්නවා 🙂 කොහෙද අහන්න එපා

    • @shadowgaminglk852
      @shadowgaminglk852 Год назад

      මාත් දන්නවා 30ක් විතර ඉන්නවා🙂

  • @travelwithhithuwakkarayo
    @travelwithhithuwakkarayo Год назад +2

    💐💐💐💐💐

  • @musicalshow1345
    @musicalshow1345 Год назад +3

    🙏🙏🙏

  • @madushanwithanage139
    @madushanwithanage139 Год назад +3

    ❤️🌍

  • @uncovero
    @uncovero Год назад +2

    ආයුබෝවන් 🙏

  • @champaratnayake7181
    @champaratnayake7181 Год назад +3

    👍🙏❤

  • @රශ්මිරශ්මි-ච4ට

    💞💞💞

  • @sinhalacinema9469
    @sinhalacinema9469 Год назад +6

    අපේ ඉතිහාසයේ මෙවන් බොහෝ දේවල් වෙලා තියෙනවා

  • @srimathihemalatha4920
    @srimathihemalatha4920 Год назад +2

    🙏🙏🙏🙏🙏

  • @dewanjayalath6554
    @dewanjayalath6554 8 месяцев назад +2

    මෙම ශ්‍රි පදය සිංහල බෞද්ධයන්ගේ බව පැහැදිලි කියමි අන්ජාතින්ගෙ නොවන බව පැහැදිලි කියමි .

  • @invenciblz
    @invenciblz Год назад +3

    😊♥️👌

  • @truthimage2610
    @truthimage2610 Год назад +4

    එහි,ැඇතිඅාශ්චර්ය.
    අත්භුත,දෙවල්
    නවිනවිද්‍යාව.කියන
    අවිද්‍යාවෙන්,සොයන්න
    ගියොත්මිරිගුව,හා
    සමානයි,ඒත්.යමිි
    අත්දැකිමක්.තියෙන්න
    පුලුවන්,

  • @ireshadesilva2271
    @ireshadesilva2271 Год назад +6

    බුදුහාමුදුරුවන් කියපු දෙවල් බෞද්ධයන් පිලිගන්නෙ විද්‍යායායො කියුවොත් විතරයි

  • @chaturatenuwara
    @chaturatenuwara Год назад +9

    සමන්තභද්‍ර බෝධිසත්ත්වයන් සුමන සමන් දෙවිඳුන් ලෙසින්ද, අවලෝකිතේශ්වර බෝධිසත්ත්වයන් නාථ දෙවියන් වශයෙන් ද, තාරා බෝධිසත්ත්ව මාතාව පත්තිනි දෙවඟන ලෙසින්ද මිනිසුන්ගේ වන්දනාවට පත් වූ ආකාරය පැහැදිලි කරන වීඩියෝවක් රැගෙන එන්න.🙏

    • @naifm
      @naifm  Год назад +1

      ❤❤

  • @truthimage2610
    @truthimage2610 Год назад +2

    විද්‍යාවට,හොයන්න
    බැහැ,විස්මිත.
    ආශ්චර්ය,අද්භුත
    දෙවල්,දන්නනිසා
    කියනව,,යමිිඅනුමානයක්
    ඇති,පුසිද්ධ,නිසා
    නවිනවිද්‍යාව.කියන්නෙ
    අවිද්‍යාවට,
    ඒක,අනාර්යපර්යේශනක්
    සතුනටිුලියනගනන්
    මරන,සහසික
    මිනිස්සංහති
    ම,උමතුවෙනව
    ආයුධගැන,
    කෘමිනාශක
    හදනහැටි
    දන්නවනමිි
    පාවිචිිචිය
    ගැන,කවර
    කථාද..
    නිරයම,තමයි
    බටහිර,බොහෝදෙනෙකුට
    පවිි,ගලවගන්නබැ
    සමහරඅයබෙිිරෙනව
    Wisdom නිසා.
    උතුමිිතථාගත.
    දහම,යන්තමිි
    හරිහදුනගත්
    පිරිස්බෙිිරෙනව

  • @senawirathna6147
    @senawirathna6147 Год назад +4

    අපට කිට්ටුයි ගුවන් අනතුර ඒදා ගුවන්‍යානය වැටුන නෙවෙයි ගල්පර්වතයෙ තටුවක් හැපූන සියලුදෙනා මියගිය බවයි කිව්වෙ කිසිවෙක් හිටියනම් එතනට ගිය සෙනගට මුනගැසෙනව තැනිතලාවක් කියන්න ප්‍රෙදේසයක් නැ කදුබෑවුමක් තියෙන්නෙ මේවෙනතුරු බේරුනානම් ලක්ෂපානෙ තියෙන ටයර් එක තමයි පැරිසුට් ගෙනාව ඒවත් ඉරිල ...
    මක්කම යන්න සිරිපාදයට උඩින් යන්නයි ගියෙ සමන් දෙවියො පයින් ගැහුවා කියල තමයි එකාලෙ කිව්වෙ .
    හැබැයි අලිනම් සිරිපාද අඩවියෙ ඉන්නවතියා එක්කයන්නවත්බැ මොකද අලි කදුවලට බයයි ඒකනොදන්නෙ පහත්බිම් අය..කොටන් අදින්න සාමාන්‍ය කදුවලට එක්කයන්නෙ මරන්න ගෙනියනවවගෙ..බයයි
    ඔය කතාව විස්වාසකරන්න අමාරුයි කොහොමත්...
    කන්දේ හැපුන මහවනන්තරේ . D.c.8.ගුවන් යන්තරේ. වැටුන නෙවෙයි හැපුනා එතනත් වැරදියි...
    කොහොම උනත් බුදුරජානන් වහන්සේගෙ සිරිපා ළාන්ජන හතරක් පිහිටවා තිබෙන බව සදහන් සතර ඉස්තානම අපේ මේ පින්බිමේ කාගෙවත් මොකවත් මෙහෙනැ සෙල්ලිපිවල ලියාතිබෙන්නෙත් සිදත ගෝතම සමණ .
    ආදම්ලා අරාබියෙ .
    සිවල ඉන්දියාවෙ.
    අයිතිවාසිකම් පෙන්වන්න සාදක මොනවද තියෙන්නෙ.
    ඔය කියන උන්දැලාට ..
    බහුබූත් කතා.

    • @udayakumara2389
      @udayakumara2389 Год назад

      Ali kandu naginna bayada kiyala habarana thalapathi kandata gihinbalanna un aka denna gal ran atharin ringala udata nagala kamasoyagena kanawa mama dakala thiydnawa

  • @dinathkasthuri3008
    @dinathkasthuri3008 Год назад +5

    ශ්‍රී පාද බිමේ අලි ඇත්තු ඉන්නවා දැක්ක කෙනෙක් කියන්ඩෝ,

  • @QFMXZ
    @QFMXZ Год назад +7

    කුරු අලි නෙමේ ඉන්නෙ සාමන්‍ය අලිම තමයි ශ්‍රීපාද රක්ශිතයෙ ඉන්නෙ

  • @madukamanohara7684
    @madukamanohara7684 Год назад +9

    මේය බූදූන්උපන් දේශයයි

  • @kalharavlogs..9596
    @kalharavlogs..9596 Год назад +3

    මගේ ඇස් දෙකට දකිනකම් කිසිම දෙයක් විශ්වාස කරන්නෙ නැහැ මම..

  • @slchamiya4032
    @slchamiya4032 Год назад +1

    අයියේ ඔය ශ්‍රී පාද කන්න ගිනි කන්දක් කියලත් කියනවා නේ එක ඇත්තද ♥️💝

  • @colombolotustower1775
    @colombolotustower1775 Год назад +6

    මනස නියමාකාරයෙන් සුසර කරන්න හුදකලාවෙි සවන් දෙන්නබලාන ඉන්න ඔබට අරුම පුදුම දේවල් ගෝචර වනු අැත

  • @tsthero219
    @tsthero219 Год назад +1

    ස්රිඉ පාදය කියන්නෙ අපේ රටේ පුජනිය ඉස්තානයක්

  • @gihanperera8381
    @gihanperera8381 Год назад +3

    බුදුහාමුදුරුවො ලංකාවට වැඩියා කියන්න පුළුවන් සාධක මොනවද ?

    • @Sadakelum_T
      @Sadakelum_T 8 месяцев назад +3

      ඔයා අබෞද්ධ නම් මේක බලන්න එපා 😊

  • @hac6829
    @hac6829 Год назад +2

    and 13 th like

  • @lakminianuradhi1478
    @lakminianuradhi1478 Год назад +4

    SAMMA SAMBUDU SARANAI !!!
    SUMANA SAMAN DEVI RAKAVARANAI !!!
    Uthum dharma danayata pinsiduwewa !!!

  • @SwarnaKuruppu-f1j
    @SwarnaKuruppu-f1j Год назад +1

    Adamge kanda adam saha ewa muna gasuna kanda samanala kanda= samanawa hulanga hamana kanda. Kiywanna Koggala nilame 1sha2 down load karanna

  • @ushandilusha6373
    @ushandilusha6373 Год назад

    සජීවීව දැකගත හැකි දැනට ලෝකයේ වෙසෙන එකම කුරු අලියා ලෙස සැලකෙන්නේ වලවේ කොටාය. 2013 වසරේ උඩවලව වනෝද්‍යානයෙන් මුල් වරට දැකගන්නට ලැබුණු මෙම සත්ත්වයාගේ උස අඩි හතරකි.
    වලවේ කොටා ජාන විකෘතියක් නිසා කුරු වූ අලියෙකි. එම කුරු තත්ත්වය disproportionate dwarfism ලෙස හඳුන්වන අතර එහිදී ශරීරාංගවල අසමාන බවක් තිබේ. ශරීරයේ අනෙකුත් කොටස්වලට වඩා අත් පා කෙටිය.
    සිරිපාදය,​ හෝර්ටන්තැන්න ආදී ප්‍ර‍දේශවල කුරු අලි සිටි බවට වාර්තා වුවත්, ඔවුන්ගේ අස්ථිමය සාධක නිරීක්ෂණය කළ ද එමගින් කුරු ලක්ෂණ හමු නොවූ බවද පැවසේ.

  • @pemithsemitha1874
    @pemithsemitha1874 Год назад +2

    1st comment

  • @buddhimarajapaksha4821
    @buddhimarajapaksha4821 Год назад +3

    First

  • @sarathsanjeewa9876
    @sarathsanjeewa9876 Год назад +2

    හරියට දැනගෙන කියන්න

  • @theekshananuwan174
    @theekshananuwan174 Год назад +1

    Alexender rju lnkaawata awd🙂👍

  • @freerelax18
    @freerelax18 Год назад +1

    supari

  • @hac6829
    @hac6829 Год назад +2

    5 th comment

  • @sahanchinthana9883
    @sahanchinthana9883 Год назад +2

    මේ කියන ගුවන් අනතුර සප්ත කන්‍යා අනතුර ද....ඒකෙදි මරන 191 නේද

  • @isanka69
    @isanka69 Год назад

    මට දැන ගන්න පුලුවන්ද...සිරි පතුල...කුමන දිශාවටද පිහිටවලා තියෙන්නෙ කියලා...මන් කරුණා කරාට ඒ ගැන දැනීමක් නැහැ...

  • @sandaruwanmadhumal95
    @sandaruwanmadhumal95 Год назад +2

    කුරු අලි රංචුවක් නෙවෙයි ඉන්නේ .. එක බොරු. මහ විශාල ශරීර තියන අලි රංචුවක් එතරම් ලොකු අලි. කදු නගිනවා කියන්නත් පුදුමයි. ඒත් අද වෙනකන් කාටවත් කරදරයක් උනා කියල අහල නෑ

    • @naifm
      @naifm  Год назад

      ❤️

    • @isanka69
      @isanka69 Год назад +1

      දැක්කද ඔබ අලි ගොඩක් ඉන්නවා

  • @chamindumadushanka7860
    @chamindumadushanka7860 Год назад +3

    Budu.guna.sathyayi.sumana.saman.dewiyan.sathyai

  • @githmivlog6476
    @githmivlog6476 Год назад +1

    Giya සතියේ giya api