Q&A 😊 ඩුබායි - විසිට් වීසා එකක් කීයද 🤗🤗 Livingcost| language| jobs & Salary | sinhalavlogs

Поделиться
HTML-код
  • Опубликовано: 8 ноя 2024
  • 🔰 Timestamps
    00.00- intro
    00.57- About visit visa and how much
    02.30- after came here living cost
    03.44- how much we need here living until find jobs
    04.27- if we can not find jobs what we can do
    05.23- language
    06.00- if come couple's what's need documents
    06.50- jobs
    08.12- salary
    08.48- ending
    මුලින්ම සමාවෙන්න කියන්න ඕනේ අපේ යාලුවන්ට...🙏
    වීඩියෝ එක කරන හදිස්සියට කියාගන්න බැරි වෙලා 😔
    ලයිෆ්ගාඩ්
    හොටෙල් /රෙස්ටුරන්ට් කිචන් සයිඩ්
    චෙෆ්
    බෙල් බෝයී
    රූම් බෝයි
    සැලෝන් වල
    මේන්ටරන්ස්
    ඩ්‍රයිවින් (මෙහේ ලයිසන් ගන්න ඕනේ )
    සිකියුරිටි
    ගාර්ඩ්නර් ....ect
    මේ වගේ තව ජොබ්ස් මෙහේ තියෙනවා. ට්‍රයි කරලා සෙට් කරගන්න ඕනේ.
    මුලදී ඔයාලාගේ expirionse වලට එකක් නැතත් හම්බෙන එකක් කරලා මෙහේ expirionse එකක් අරන් පස්සේ හරි ට්‍රයි කරන්න.
    කොහොම උනත් අපි දෙන්නා නම් ඔයාලට කියන්නේ ජොබ් එකක් සෙට් කරන්ම එන්න බලන්න. විසිට් එනවට වඩා. 😍😍🙏🙏🙏🙏
    ආදරෙයී ඔයාලා හැමෝටම. 🤗🤗
    🔰 Contact us:
    ✔ web https: / chathuwavlogs8
    ✔ Facebook: / chathuwavlogs
    ✔ Instagram: / chathuwavlogs
    ⭕ My Facebook: / gr.chathuranga
    ⭕ My Wife Instagram: / nisansala_balasooriya
    ⭕ My wife Facebook: / nisansala.balasooriya.378
    ----------------------------------------------------------------
    🔴 YAMUDA RAUMAK You tube channel: / yamudaraumak
    ----------------------------------------------------------------
    🔰 GEAR WE USING
    ◼Sony a6600 📸
    ◼GoPro Hero 8 🎥
    ◼iPhone 13pro📱
    ◼️ Voice recording - Boya XM6 S2 🎤
    🔰 SOFTWARE WE USING
    ◼️ Adobe Premiere Pro 2021
    ◼️ Adobe Photoshop CC 2021
    ◼️ Lightroom CC 2020

Комментарии • 427

  • @ChathuwaVlogs
    @ChathuwaVlogs  2 года назад +43

    මුලින්ම සමාවෙන්න කියන්න ඕනේ අපේ යාලුවන්ට...🙏
    වීඩියෝ එක කරන හදිස්සියට කියාගන්න බැරි වෙලා 😔
    ලයිෆ්ගාඩ්
    හොටෙල් /රෙස්ටුරන්ට් කිචන් සයිඩ්
    චෙෆ්
    බෙල් බෝයී
    රූම් බෝයි
    සැලෝන් වල
    මේන්ටරන්ස්
    ඩ්‍රයිවින් (මෙහේ ලයිසන් ගන්න ඕනේ )
    සිකියුරිටි
    ගාර්ඩ්නර් ....ect
    මේ වගේ තව ජොබ්ස් මෙහේ තියෙනවා. ට්‍රයි කරලා සෙට් කරගන්න ඕනේ.
    මුලදී ඔයාලාගේ expirionse වලට එකක් නැතත් හම්බෙන එකක් කරලා මෙහේ expirionse එකක් අරන් පස්සේ හරි ට්‍රයි කරන්න.
    කොහොම උනත් අපි දෙන්නා නම් ඔයාලට කියන්නේ ජොබ් එකක් සෙට් කරන්ම එන්න බලන්න. විසිට් එනවට වඩා. 😍😍🙏🙏🙏🙏
    ආදරෙයී ඔයාලා හැමෝටම. 🤗🤗

    • @arshadsharma1277
      @arshadsharma1277 2 года назад +3

      Any waiter job available brother?

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад +2

      අපි ගාව නම් ජොබ්ස් නෑ කොල්ලෝ 🙏

    • @arshadsharma1277
      @arshadsharma1277 2 года назад +2

      @@ChathuwaVlogs I understand.. if there is any .pls let me know I am in Dubai

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад +1

      Oky bro. Send me msg my fb page. Much better ❤❤

    • @praboda2819
      @praboda2819 2 года назад

      Thanks a lot.😊😊

  • @gunarathnagggunarathna7261
    @gunarathnagggunarathna7261 2 года назад +6

    😊😊English බැරි අයට ජොබ් හොයාගන්න බැරි වෙයිද . එහෙම ජොබ් වලට සැලරි කීයද 🥰🥰

  • @kingslyjoseph3235
    @kingslyjoseph3235 2 года назад +4

    අන්න මේ වැඩේ නියමයි...හරියටම කිවුවා ඩුබායි ගැන....එන අයට කියන්න හොර agency කාරයොන්ටයි ....මෙි රටේ ඉන්න අපේ සමහරක් බොරුකාරයොන්ට අහුවෙන්න එපා කියන්න....මොකද අදත් මෙහෙ අපි අපේ අසරනවුන අයට සලකනවා...පුලුවන් නම් මේ ගැන දාන්න video clip ekak..

  • @time-to-travel0504
    @time-to-travel0504 2 года назад +2

    අදයී චැනල් එක දැක්කේ.. නියමයී අයියා & අක්කා.. ඔන්න සබ් කලා ❤❤

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      ❤❤😍😍😍 ආදරෙයී ගොඩක්

  • @navinlankatours6861
    @navinlankatours6861 2 года назад +3

    Man Meyalath ekka Chat kara Meyala Denna Aththatama Godak hoday. Very Friendly. Eyala Danna hema Deyakma awankawa Kiyala Denawa. Thank you very both of you ☺☺🙂

  • @anomawijasiri3888
    @anomawijasiri3888 2 года назад +1

    Hi patiyo kohomeda oyalata සතුටින් ඉන්නවා නේද .video eka danakal බලන් ඉන්නවා

  • @shamalikumari3708
    @shamalikumari3708 Год назад +1

    Ane job ekak hoyala dennako ඩුබායි වලින් හොඳ ජොබ් එකක් 🙏🙏 ගොඩක් පින්

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  Год назад +1

      Dear api gawa jobs nam nehe. Oyata jobs walata resume danna job dana apps tikak ewannam. Page eken msg ekak dannako. 💜💜💜

    • @shamalikumari3708
      @shamalikumari3708 Год назад

      @@ChathuwaVlogs ගොඩක් පින් 🙏🙏🙏🙏🙏

  • @pumaduka2531
    @pumaduka2531 2 года назад +1

    ඔයාලනම් හරියටම හොදටම කියලා දෙනවා,හුගක් දේවල්..thanks.......

  • @nikmalfernando6320
    @nikmalfernando6320 2 года назад +1

    මෙ දෙන්නා කියන සෙරම ඇත්ත hodata හිතලා balala යන්න.තමන්ගේ athe තමා තියෙන්නේ job එකක් හොයාගන්න eka

  • @iduwarachathuranga9746
    @iduwarachathuranga9746 2 года назад +2

    ඩුබායි.අැවිත්.පැනලා.ඉන්න.බැරිද😜😜😜😜😜😜😜😜😜😜

  • @devakafernando6751
    @devakafernando6751 Год назад +2

    Thanks නියමයි ඔයාලගේ videos

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  Год назад

      🤗🤗🥰 තැන්කූ ආදරෙයී

  • @lasithchamudu8743
    @lasithchamudu8743 2 года назад +1

    First Time Rata Yanna Inna Kenekta Video Ekak Karanna

  • @dilhanidilhani1432
    @dilhanidilhani1432 2 года назад +1

    හොඳ විඩීයෝ එකක් ජය වේවා බුදු සරණයි හැමදාම සතුටින් ඉන්න මේ ඉන්නේ මගේ ලව්ලි නංගයි මල්ලියයි

  • @kawindugunarathna9617
    @kawindugunarathna9617 2 года назад +3

    අවුරුදු 18/ 19 වගෙ අයට ඩුබායි එන්න පුලුවන් වෙයිද 🥰🥰🤔

  • @sameerazoysa7996
    @sameerazoysa7996 2 года назад +1

    වීඩියෝ එක බලන හැම දෙනා වෙනුවෙන් ම මේ අහන්නේ මං මේක.. මෙහෙම හිතන්න උදාහරණයක් ලෙස.. දැං X කියල කෙනෙක් එනවා ඩුබායි වල ට 2022 ජනවාරි මස 1 දා..එයා එන්නේ මාස තුනකට විසිට් වීසා අරං.. මාර්තු 31 වෙනකම් එයාට ජොබ් එකක් සෙට් කර ගන්න බැරුව යනවා..ඊට පස්සේ එයා තව මාස තුනකට වීසා දික් කර ගන්නවා ඩුබායි ඇතුළෙ ඉදන්ම..ඒ මාස තුන ඇතුළත තත් එයාට ජොබ් එකක් සෙට් වෙන්නෙ නෑ කියලා හිතමු.ඊට පස්සේ ජූනි මස 30න් පසු එයාට අවශ්‍ය වෙනවා ආපහු තව මාස තුනකට වීසා දික් කර ගන්න.. එහෙම පුලුවන් ද දික් කර ගන්න? ඒ වගේම එහෙම විසිට් වීසා එක මාස තුනෙන් තුනට මේ ආකාරයට දික් කර කර ඩුබායි රට තුළ ඉන්න පුළුවන් කම තියෙනවා ද? දීර්ඝ කාලයක් යනකම්?මං අහන්නේ "රෙසිඩන්ස් වීසා ,ඕපන් ෆ්‍රී ලාන්ස් වීසා,ගෝල්ඩන් වීසා " ලබා නොගෙන? මං මේ කලින් කීව ආකාරයට අවස්ථාව තියෙනවා ද?මට වගේම හැමෝගෙම යහපත වෙනුවෙන් ඒ සම්බන්ධයෙන් පැහැදිලි විස්තරාත්මක පිළිතුරක් ලබා දෙන්න සහෝ.. ස්තූතියි.

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      ❤️🙏🥰thank you bro❤️

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      Oyta oni kalayak visit maru kara kara ina puluwan den thiyana nithiye vidiyata. Oyta salli thiyanakam maru karagana ina puluwan. Hebei prashne thiyenne job ekak nokara visa maru karanna salli hoyaganna eka thama. Mokada dn masa 3kata AED1250k wage yanwa in country visa maru karanna.

  • @dammikerathnayake4554
    @dammikerathnayake4554 2 года назад +1

    Excellent presentation. Nihathamaniwa siyalu de kiyala denawa oya denna. suba pathanawa oba depalage siyalu ediri wadakatauthu sarawaprakarayenma sarathaka wewa kiyala. Ediriyatath mewage wadagath videos karanna. Tnx.

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      ❤❤🤗 බොහෝම ස්තූතියි සහෝදරයා . ආදරෙයී ❤

  • @bawanthaprasad8502
    @bawanthaprasad8502 2 года назад +5

    වටින වීඩියෝ එකක්. ආදරෙයි දෙන්නටම.💖

  • @madhushanbhanuka5881
    @madhushanbhanuka5881 2 года назад +7

    Nice couple ...❣️ ඔයාලගෙ ගෙවන life එක දැක්කම පොඩ්ඩක් දැනගන්න පුලුවන් ද ඔයාලා දෙන්නගෙ monthly income එක aed වලින් කියද..මේම ඇහුවට වරදවා හිතන්න එපා. මමයි wifi ඔයාලා වගේම dubai වල ඉන්න plan කරන්නෙ...please reply එකක් දෙන්න

  • @rukshaladilhani973
    @rukshaladilhani973 2 года назад +4

    ගොඩාක් හොදයි ඒ වගේම වැදගත් ඔයාල දෙන්නට බුදු සරණයි

  • @Navindu_Nimsara
    @Navindu_Nimsara Год назад +2

    Marry කරලා නැති couples වලට එකට ඉන්න තහනම් කියල කියන කතාව ඇත්තද ඔහේ..

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  Год назад +2

      Kohma unath ki denek nam ahema innwada mehe.

  • @liyanagekaushalya7837
    @liyanagekaushalya7837 2 года назад +1

    godak watinwa me wg videos . Danne nti gdk vistara oyala kynw. ❤️🌹

  • @renukapiyadarshani5343
    @renukapiyadarshani5343 2 года назад +2

    Visit visa ඉවරවෙලා visa නැතිව වැඩකරල eyemark ගතිත එනකොට 2010 අවේ.දැන් අවුරුදු 12 මම dubai deera වලමයි හිටියේ.නැවත එන්න පුළුවන් ද.

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      Oya a gena tikak hoyala balanna akkooo 🥺 band karala nethm anna puluwam. Nethm beri wei

  • @geethpiyumal8291
    @geethpiyumal8291 2 года назад +2

    අයියේ ඩුබායි වල තියෙන phone market එකකට ගිහින් 4න් ගැන වීඩියෝ එකක් ඕනි............🥺

  • @amilaariyarathna270
    @amilaariyarathna270 2 года назад +1

    Event shop එකක ජොබ් එකක් හොයාගන්න help එකක් දෙන්නකෝ... (*රිජිෆෝම්/MDF කැටයම් වැඩ, *Flower decoration, Photography, *Videography, Photoshop editing පුලුවන්) *මේවට හැබැයි certificate නම් නෑ සහජ හැකියාව තමයි 😢

  • @jayaniiresha1584
    @jayaniiresha1584 2 года назад +2

    Thank you so much . 💓💓💓 me information walata .🥰🥰🥰 Oyala dennama parisamen inna.god bls you both 💓

  • @madawakasun9792
    @madawakasun9792 2 года назад +1

    විසිට් එන කපල් එකක් මාස තුනක් ඇතුලත ජොබ් හොයා ගත්තට පස්සේ එත් ඒ දෙන්නට එක රූම් එකක ඉන්න marriage certificate එක ඕනද ? ( working visa නෙමේ visit ඇවිත් ජොබ් හොයාගන්න නිසා ඇහුවේ )
    Reply එකක් බලාපොරොත්තු වෙනවා ඉක්මනින්ම

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад +1

      Ekama thena inna puluwam brother. Marriage cetifcte eka tyenwa nam hodaii. Neththm ahema kisi aulak nehe.

  • @KABandula
    @KABandula 2 года назад +1

    certificate attest karanna mulinma yanna one foreign ministry eke consular division ekata. Eka dennan thiyenne Colombo 1 Celinco tower eke.. Eken passe thama UAE embassy yanna oone...

  • @sachiradilshan8183
    @sachiradilshan8183 2 года назад +7

    Graphic designers ලට vacancy තියෙනවද, ඒවට බලන qulifications මොනවද, skill එකට තැනක් හොයාගන්න පුලුවන් වෙයිද කියලා කියන්න පුලුවන්ද

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад +2

      Malli indeed dubizell kiyana app deka downld kran balannakoo. Ewage vacncy wala dala tyenwa qulificatation

    • @sampathwijitha0998
      @sampathwijitha0998 2 года назад

      රුපියල් ගේන්න පුලුවන්ද? මාරු කරගන්න..

  • @SHANFILMS64
    @SHANFILMS64 2 года назад +1

    මමත් අල් සත්වා වලට ජුනි මුල.💜️
    කැමරා එක මොකක්ද

  • @sameerazoysa7996
    @sameerazoysa7996 2 года назад +1

    ස්තූතියි ඈ.වටිනා දැනුවත් කිරීමක්

  • @mali-by3ks
    @mali-by3ks Год назад +2

    අරාබි භාෂාව හොදටම දන්නවා නම් ඉංග්‍රීසි භාෂාව ඕනද මල්ලී නංගී ❤

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  Год назад

      Oya karanna balaporoththu wena job eka anuwa thama akke. Arabic puluwan nam supiriyak thamai. 💜💜💜💜💜

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  Год назад

      🤭🤭💜💜💜

  • @RoshaniRoshanishiwanthika
    @RoshaniRoshanishiwanthika Год назад +1

    Husbend wife enwa nm birth control method ekak vidhihata jadel use krnna puluwan da

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  Год назад

      Eka nam hariyata dn nhe. Game Midwife nonagen ahuwa nam a gena denuwath karai. 🫡

  • @manadekarawedakunanenawena2335
    @manadekarawedakunanenawena2335 2 года назад +1

    Aiya visit ekak avith job ekak set kara ganna puluwan weida.man kalain singapore,malesiyan hitiya හෝටල් wela.

  • @srilankaalain5966
    @srilankaalain5966 2 года назад +1

    නංගි.. මල්ලි මම ඉන්නේ ඩුබායි මගේ නංගි මම ඉන්න ගෙදරට එන්න හදන්නේ විසිට් විසා මගින් අද විස ගැහුවා එයාට.. ලංකාවේ එයාර්පෝට් එකෙන් එන්න පුළුවන් වේද.. ප්‍රශ්න වේවිද.. එයාට ගෙදර මැඩම් ආපු ගමන් මෙහේ විසා ගහනවා.. අනේ මට ලොකු බයකුත් තියෙනවා ලංකාවේ එයාර්පෝට් මුකුත් ප්‍රශ්න ඇතිවේද කියලා.. මට මේකට උත්තර දෙන්න නංගියෝ.. මල්ලියෝ තෙරුවන් සරණයි ඔයාලා දෙන්නට 🙏🙏❤❤🌹🌹

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад +1

      Ahema aulak wen ne akke oya mehe inna nisa. Job ekata anwa kiyanna epa kiyanna loweth. Oya inna nisa akka balanna yanwa ghn anwa kiyanna. Athakota hari

    • @srilankaalain5966
      @srilankaalain5966 2 года назад +1

      @@ChathuwaVlogs ස්තුතියි ඔයාලා දෙන්නටම ඒක බලපු ගමන් උත්තර දුන්නනේ.. හරි නංගියෝ.. මල්ලියෝ මම එහෙම කියන්න කියන්නම්.. මම අවුරුදු 8ක්‌ මේ ගෙදර වැඩට හිටිය අනිත් ළමයි දෙන්න ගියා මම තනියම දැන්.. ඒක නංගි ගන්නේ මගේ ලගට ගෙදර ගොඩක් හොදයි..

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад +1

      ❤❤🤗🤗 බුදුසරණයී

  • @tharindusinghabahu9137
    @tharindusinghabahu9137 2 года назад +1

    නියමයි malliya nangiya

  • @amilakaluarachchi9695
    @amilakaluarachchi9695 2 года назад +1

    Agriculter field එකේ ජොබ්ස් කොහොමද

  • @lesa8462
    @lesa8462 2 года назад +1

    ane oyalata puluwanam corana kala awet visa expeire una kenakta job ekak hoyala denna godak pin

  • @nayanajithfernando5854
    @nayanajithfernando5854 3 месяца назад +1

    oyla jobs 02kata kohomda ekta aave dubai ? couple ekak envanvnm kohomda eeka hriyata krganne kiynna puluvanda ? mtai wiftai enna onea, eth apita ekta eka paara kohomda enne kiyla idea ekak nhne. job 02kta denna envnm, visit evith nethuva lankvae idan job ekak hoyna applay krla denntma ekta enna vidiyak kiynna puluvanda ? accommodation kohomda ekta envnm blagnne kohomda kiynna puluvnda ?

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  3 месяца назад

      Page eken msg ekak dala tynna bro

  • @ليليا-و6ص
    @ليليا-و6ص 2 года назад +1

    විසිට් එහේකට අවෝත් කෝහෝමද ජෝබ් එකක් සේට් කර ගන්නේ උත්තරයක් බලා පෝරෝත්තු වේමි

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      Fb page eka tyenwa discrpshn ekee eken dannako msg ekak

  • @nishanka1705
    @nishanka1705 2 года назад +1

    සිකියුරිටි ජොබ් එකක් කරද්දි ඩුබායි අවිල්ලත් exam එකක් කරන්න තියෙනවා කියන්නෙ අත්තද අයියෙ. මට පොඩ්ඩක් විස්තර දැන ගන්න ඕනි.ඒ job එකකට කොච්චර salariyal හම්බවෙයිද 😥

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад +1

      Nangi a gena nam dan nehem oyata google krala beluwoth lesi wei monada qulificatation kiyala dena ganna. Dubizell , indeed me wage apps wala mehe vacancy danwa. Ekath hadagena security side jobs balanako. ❤

    • @hansi4766
      @hansi4766 2 года назад

      @@ChathuwaVlogs e apps wala danne security jobs gana witharada

  • @shalikashalika7222
    @shalikashalika7222 2 года назад +1

    Bro, mama massage therapist diploma kenek, mata afield ekken job ekk set karagana tiyena awastawa kohomada, plea reply

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      E sambandawa nam apita loku adahasak nehe yaluwa 🙏

  • @dananjayavirajviraj4560
    @dananjayavirajviraj4560 2 года назад +1

    Man cv eka dunnot oyta puluwanda mata job eka set karanna loku uduwak

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      Ane kollo api gawa nam job nehe yaluwa.

  • @udananethsara475
    @udananethsara475 Год назад +1

    Dubai වලට Student Visa ආවොත් Part time වලින් Living Cost, School fee Cover කරගන්න පුලුවන් ද?

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  Год назад

      Part time krnna be student visa walin. Jobs krnna thahanam malli.

  • @gamagekumari1266
    @gamagekumari1266 2 года назад +2

    Aiya ,cupl visa awoth api dubai apu gaman apita masetama nawathinna thanak eka dawsin hoya ganna puluwn da?

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      Hoyaganna puluwam dear. Adurana kauru hari innawa nm katha baha kran anna. Ethakota lesi. Mokda awa gamn oyala mehe parawal ahema dn nethi nisa

  • @yummyfood998
    @yummyfood998 2 года назад +1

    Boy kenek enawa nm kohomada mehedi job ekk set karagena enne..ekata ape kauru hari dubai wala inna onada..nathnm mkk hari website ekk tiyada ekata..apitama job ekk hoya ganna puluwan

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      Indeed, dubizell wage app wala job vacncy danwa malli. Thwa fb google krala ana ewagen apply krnna puluwam. Agency walath vecancy tyenwa. Tikak hoyala balala hoda wishwasa ekakin try krnna.

  • @Ishadinethmini_
    @Ishadinethmini_ 2 года назад +1

    ayye api මාස 3 kata visit avilla 2 mounths valin job ekak hoya gatthoth ඊට පස්සෙ e job eka karana gaman ape qualifications valata gala pena job ekakata giyoth ayye Ape visit visa eka ivara venavane 3 months valin ethakota prashnayak venne nadda

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      Nangi aduma masa thune visa eka iwara wenna dawas wissak wath kalin job ekak hoyaganna tibboth godaaaak hodai. Den oya masa thuna iwara wenna dwas dekak withra tyala job ekak hoyagathoth visa ekak apply krnna kale madi nam oya apahu visit ekak renew kraganna one.
      Godaaaaak compny walin eka nisa visa eka tikak aduma expire wenna dawas wissak pahalowak tyena ayawa hire karana chanse eka wei. Mokda compny visa ekak apply krnna dawas one nisa.
      Compny eken katha karan ayala gahanna be oyata gahaganna qwoth oyage wiyadamen renew kraganna wenwa nangi.

  • @vinudisanjana3781
    @vinudisanjana3781 2 года назад +1

    අක්කෙ ඒජන්සි වලින් ඩුබායි වල ගෙවල් වල වැඩට විතරයිද දාන්නෙ.ගොඩක් අය කියනවා කම්පැනි වේකන්සි දාලා තිබ්බට එයාලා දාන්නෙ ගෙවල් වලට කියලා...ප්ලීස් හොද ඒජන්සි එකක් රෙකමන්ඩ් කරන්නකො ❤️🔥

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад +1

      Nangii ekai api kiyanne godaak hoyala balala anna kiyala ahema daana ewath tyenwa hema ekama nam ahema newei agency walin supermarket chasher awa aya ahema innwa eka nisa hodata hoyala apply kranna 😇❤️

    • @vinudisanjana3781
      @vinudisanjana3781 2 года назад +1

      @@ChathuwaVlogs Thank you so much ❤️❤️ හොද විශ්වාසවන්ත ඒජන්සි එකක් රෙකමන්ඩ් කරන්න පුළුවන්ද ✨️

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад +1

      Athtama nangii agency gena nam dan nehe. 😥🙏🙏 api awe visa ekak ewala nisa.

    • @vinudisanjana3781
      @vinudisanjana3781 2 года назад +1

      @@ChathuwaVlogs ❤️❤️

  • @weliwaththahomesconstructi6689
    @weliwaththahomesconstructi6689 2 года назад +1

    Autocad draughtman wage construction peththe job thiyanawada sahodaraya...kohomada ehema thiyenawanm hoyaganna puluwan...visit awilla

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      Jobs tyenwa brother. Hoyaganna tamai kattak kanna one Hariyatama plce ekak dan nethi nisa a wage then hoyan ghn ahanna one vacny tyenwada kiyala.visit anwa nam.

  • @sachiranathungafashiongirl3160
    @sachiranathungafashiongirl3160 2 года назад +1

    Ayye opan visa ganna vidiyk thinwda e kohomda kiyala video ekak karanna..

  • @bandulakumara2957
    @bandulakumara2957 2 года назад +1

    Malli nangi thanks a lot..poddak kiyanna puluwanda malli dubai wala spa therophist male jobs thiyenawada.hotel wala unat hoday. .mata me he 15 years experience thiyenawa

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      Hi aiye thiyenwa a side ekenuth godakma lady’s therapist thamai inne namuth hoyaganna puluwam wei.🫡

  • @sampaththushara4510
    @sampaththushara4510 2 года назад +1

    thanks me wisthara walata couple walata job thiyenawa da Padi komada mehe inna Aya godak boru dewal kiyanawa padiya Gena dinar 1500 k wage kiyala eka aththada awage ganan walata awith apita inna puluwan da

  • @dsilva1214
    @dsilva1214 2 года назад +1

    Aiye masa 3 atuladi job ekk hoygna lesi da? Girls la ta ema jobs tynwda?
    Job ekk tynwa nm expenses cover krgna puluwn da?

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      Malli job ekak set wena eka athtama luck eka thamai samahara ayata set wenwa. Samahara aya visit deka thuna maru kranwa.

  • @nayanajithfernando5854
    @nayanajithfernando5854 2 года назад +2

    නියමයි . ස්තූතියි .

  • @manullakshith103
    @manullakshith103 2 года назад +1

    Aiye lankawe idala dubzell walin job ekakat apply karala eyala interview karann enn kiyanw ne..., Ohe avilla apply karana ek d hoda mehe idala apply karna ek d hoda. Lakawe idala kelinma job ek set karagenama enna be ned??

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      Puluwam bro ohe idalath. Apply krla ahen reply awama oya reqvest krnna online intv walata.

  • @Che3DBuddy
    @Che3DBuddy 2 года назад +2

    වටින වීඩියෝ එකක්.🍒👍

  • @sewwandidinusha8276
    @sewwandidinusha8276 2 года назад +1

    Math dubai awith visa palaweni parata.mata lankawata enna tibunu dine pahu welai man lankawata giye. 2020 wage Thama. E kale corona nisa yanna labuneth na.visa eke dine pahu unu nisa dubai airport eken salli gewanna tibuna. Mata salli tibune nathi nisa passport eka band karalai lankawata ewwe.aith enna nam man monada karanna oni. Plz mata udau karanna.

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      😥😥 aiyoo band karada. A gena nam loku wisthrayak dan nehe. Band karapu ayata aye dubai anna heti. Wena ratakata try krnna

    • @sewwandidinusha8276
      @sewwandidinusha8276 2 года назад

      @@ChathuwaVlogs ow.man job eka nathuwa masa 3k withara hitiya. ithin gewanna mata salli tibune na.eye mark gaththa.aith enna puluwan kiyala kattiya nam kiwwa.e band eka masa 6 kin cansal wenawa kiyala

  • @maxsudesh7912
    @maxsudesh7912 2 года назад +1

    Oyala visit visa walinda awe. Lankawe visit visa danna puluwan reccomand karanna puluvan thanak kiyanna puluwanda

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      Lankawen nm dan ne kollo. Ape aiya kenek visa ekak ewala giye api

  • @amilakaluarachchi9695
    @amilakaluarachchi9695 2 года назад +1

    Registered nurse kenekta තියෙන අවස්තාව කොහොමද?

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      Jobs walata try kralama balanna one brother. 🤗

  • @ayeshindika672
    @ayeshindika672 2 года назад +1

    අයියේ ඩුබායි වලට wife and husbands ඇවිත් husband ගේ වීසා වලින් wife ට ඉන්න පුලුහන්ද

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      Malle husband,ta 3500 aed wada wedi salary ekak thiyana job ekak thiyanawa nam wife,ta husband sponsor visa ekak gahanna puluwan. E visa ekata yana gaana thirana wenne oyage salary eka anuwa❤️🇱🇰😜🫡

    • @ayeshindika672
      @ayeshindika672 2 года назад

      @@ChathuwaVlogs ane godak ස්තුතියී aiye

  • @shamendananjana737
    @shamendananjana737 2 года назад +1

    oyala karana jobs monada.. room tour ekak karannako. harima lassanai videos.. api balanava. parissamin sathutin inna

  • @kalpanirajapaksha4496
    @kalpanirajapaksha4496 2 года назад +1

    Nangi family ekak awoth chuti babala dennek ekka settle wena ekak kohomada.dennama 4000k wage set wena job desk karoth manage karaganna lesi weida.4years and 2years babala ta

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      Dennama karath 8 k wagene anne akke. Madi wei. Babalata visa gahanna ahemath epei akke babala school ehema yan nethm. Thwa tikak wiyadama nam adu wei. Eth oyala ta loku kamarayak one weine. rm dekak tyena ekak wath gaththoth masets drm 5000 k wath one room rent withrak. Anik wiyadam nethuwa.

  • @sgdsvxhx9743
    @sgdsvxhx9743 2 года назад

    වයස්.. බලපානේ...කොහොමද.පිලිතුරක්...බලාසිටිමි

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      Aurudu 18 ta wedi ayata jobs karanna puluwam.

  • @s.manujaya6639
    @s.manujaya6639 2 года назад +1

    ඩුබායි වල මොටර්සයිකල් ස්කුටර් ගැනත් පුලුවන් නම් වීඩියෝ එකක් කරන්න

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад +1

      ❤❤❤🤗🤗 හා 🙌

    • @s.manujaya6639
      @s.manujaya6639 2 года назад +1

      @@ChathuwaVlogs අපිට නම් දැන් ලංකාවේ ස්කුටර් එකක් ගන්නවා කියන එකත් හීනයක් ඔහේ තියෙන එවා මොනවද කියලා බලන්න ආසයි

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад +1

      🤗 මෙහේ තියෙන්නේ ගොඩාක් electric scooter brother

  • @Haziyaa
    @Haziyaa 2 года назад +1

    2years residence visa gana video ekak danna

  • @KoraleNandamma
    @KoraleNandamma 2 года назад

    ජයවේවා ඉදිරියට යමු

  • @chathurangidissanayake2158
    @chathurangidissanayake2158 2 года назад +1

    Godak watinawa.thank you

  • @ajithkumar3084
    @ajithkumar3084 2 года назад +1

    thanxxx both of you......

  • @kasunpramud7112
    @kasunpramud7112 2 года назад +1

    ලයිෆ්ගාර්ඩ් කරන්න එන කෙනෙක්ට පඩිය කීයක් විතර ලැබනෙවද කියලා කියන්න පුලුවනද දන්නවනම් 💗

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      3000 න් ihala salary ekak set wenwa brother man danna widiyata. Compny walin walata wenas wenwa salry. Expirionse eka hodai nam salry wedi bro.

    • @chamikaedirisooriya391
      @chamikaedirisooriya391 2 года назад +1

      Life guard යන්න මොනවද ඕනෙ colifications අයියේ

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      Malli google krannakoo. Dubai life g. Job vacny kiyala. Ewage tyenwa balana ewa ❤❤

    • @Julian_1990
      @Julian_1990 2 года назад +1

      @@chamikaedirisooriya391 පීනන්න පුලුවන් වෙන්න ඕන

  • @dilansathsara2033
    @dilansathsara2033 2 года назад +1

    Brother apple store ekaka video ekak one ❤

  • @praboda2819
    @praboda2819 2 года назад +1

    Kiyatada apata video eka balanna puluwan ?

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      ❤❤ senasurada hawasa 5.30 ta ❤

  • @Young_723
    @Young_723 2 года назад +2

    Automobile vacancy තියෙනවද අයියෙ 🙂💖

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      Tiyenwa mallii. Hoyaganna one itm 🤗

  • @samanthaweerasinhe9824
    @samanthaweerasinhe9824 2 года назад

    අයියෙ ආරක්ෂාව පැත්තෙන් කොහොමද අයියෙ කරද එහෙම වෙනවද ගෑනු ලමයිට

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      එහෙම අව්ලක් නෑ .. ඔනී කෙනෙක්ට වැඩ කරන්න පුලුවම් 😍🤗

    • @samanthaweerasinhe9824
      @samanthaweerasinhe9824 2 года назад

      @@ChathuwaVlogs ඒ කියන්නෙ බය වෙන්න දෙයක් නෑ කාට උනත් නේද අයියෙ ආරක්ෂා පැත්තෙන් හෝදයි කියලා නේද කියන්නේ අයියෙ ☺️

  • @hiruninirupama3905
    @hiruninirupama3905 Год назад +1

    E video eka nm good akkii❤️❤️

  • @ThilinaMaduwantha-o6h
    @ThilinaMaduwantha-o6h Год назад +1

    Oyalage job monawada

  • @gunarathnagggunarathna7261
    @gunarathnagggunarathna7261 2 года назад +4

    මුලින්ම English බැරි අයට මුලින් හමුවෙන ජොබ් එක කරලා English පුරුදු වෙලා පස්සෙ හොද ජොබ් එකකට යන්න පුලුවන් වෙයි නේද 🥰🥰

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад +1

      😬🤦 tikak hari puluwam nam hodai itn. Addin purudu wela ana akath thawa hodai

  • @nadeeshapushpakumari8041
    @nadeeshapushpakumari8041 2 года назад +2

    Visit visa ehekata Dubai addi CV print Karan awoth lankawe airport eke, Dubai airport ekedi prashnayak weida?

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад +1

      Loku bag ekata daanna dear. Hand eke nethuwa

    • @nadeeshapushpakumari8041
      @nadeeshapushpakumari8041 2 года назад +1

      @@ChathuwaVlogs බොහොම ස්තුතියි මෙහෙම නොදන්නා අයට ඔයාලා දෙන්නා එක්ක එකතුවෙලා දැනුමක් ලභා දෙනවට. බුදු සරණයි 🌷

  • @dananjadanu8584
    @dananjadanu8584 2 года назад +1

    මේ ප්‍රශ්නය ට උත්තරයක් ඕන. අයියේ hotel fild eke f&b work experience 8 years තියෙනවා. ඒත් Certificate නෑ. Cv Qualifications එකට දැන්මත් ඒක. Interview එකට යද්දි certificate පෙන්න ඕන නේද?

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      Mehemai malli godak hotels restaurant wala ewath balanawa. A unata godaaaak durata training dala dawas deka thunak balala ganne. Ahema beluwoth hoda chanse ekak tyenwa

    • @sasumiropro2406
      @sasumiropro2406 2 года назад

      Hora certificate ekak hari hada ganin bn

  • @duminda2162
    @duminda2162 2 года назад +3

    Good advice ?

  • @sngardenservice7647
    @sngardenservice7647 2 года назад +1

    car wash company video ekak karanda puluwanda.

  • @darshanaranasinghe6849
    @darshanaranasinghe6849 2 года назад +1

    අයියෙ පුලුවන් නම් සාමාන්‍යයෙන් caregiver පඩිය කීයක් වගෙ වෙනවද කියල හොයල කියන්න බැරිද?

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      Mallii dubizell , indeed mee app deke mehe jobs vacancy danwa. Oya tikak a gena balanawada. Oyata idea ekak ganna lesi wei eka.

    • @darshanaranasinghe6849
      @darshanaranasinghe6849 2 года назад

      @@ChathuwaVlogs thanks 👍👍👍

  • @hardtalksvlogs1993
    @hardtalksvlogs1993 2 года назад +1

    Mulin eka job ekakata set wela working visa gahagena wenath hoda job ekak set unoth maru wenna puluwnda? Prasnayk nadda?

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      Maru wenna behe dr apita one widiyata. Ekko oyage contract eka iwara wenakam inna one. Gewala ain wenna puluwam magadi ain wenwa nam.

    • @1214fernando
      @1214fernando 2 года назад

      There are no more heavy penalties to be paid to terminate contract as per the labour law but of course if you agree to pay penalties with your employer in internal agreements then you need to honour that. Read carefully before signing any agreement.

  • @susanmalinda7793
    @susanmalinda7793 2 года назад +1

    සුපිරි

  • @raveendrakrishantha243
    @raveendrakrishantha243 2 года назад +1

    Mata hindi puluvan kican halpa job akak hoyal danta puluvanda man aurudu3 abu dabi kampaniyaka vada karala tiyanava

  • @prabathmanjula7252
    @prabathmanjula7252 2 года назад +1

    Valuable explanation.. Thanks.. both of you.. I have experience McDonald's company in Saudi Arabia.. Can I find some job from dubai...if coming as a visit..

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад +1

      Thnks brother. U can try first online apply. Chck this two app indeed and dubizell also plz serch google 🤗❤

    • @prabathmanjula7252
      @prabathmanjula7252 2 года назад +1

      Thanks lot.. I'll...

  • @ruwiniishara9794
    @ruwiniishara9794 2 года назад +1

    Restaurant job wala salry ek monwged kynn puluwnnda

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад +1

      Nangi oyage expirionse ekath ekka itn salry eka wenas wenwa. A a compny eka anuwa

  • @nikininaduni559
    @nikininaduni559 2 года назад +1

    aiye macdonals eke job eka hodada

  • @mekalaliyanage7681
    @mekalaliyanage7681 2 года назад +1

    Marry k nethi cupal walata evith eka tena inna berida

  • @ediyayt7069
    @ediyayt7069 2 года назад

    Supiri video eka thanks a lot

  • @qinxuonline9460
    @qinxuonline9460 2 года назад +1

    1. Visit visa ekin employment visa ekata maaru karanakota kiyakda gewannone
    2. Employment visa ekata maaru karanakota medical ekata kiyak yanawada

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      Compny ekakin oyawa job ekakata select unama ayala visa free apply karanawa brother. Oyage visit visa iwara wenna dawas 15 kata 20 kata wage kal tyaddin apply karoth proses time ekata welawa hodatama athi.

  • @thilinideshani9113
    @thilinideshani9113 2 года назад

    👍👍👍👍👍👍 theruwan saranai oyalata

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      🥰🥰🥰🤗 ආදරෙයී බුදුසරණයී

  • @asevlogssl
    @asevlogssl 2 года назад +1

    Club ekakata cricket gahanna puluwanweida awith kiyakwage gewanawada

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад +1

      A gena nam adahasak nehe brother 🙏❤

  • @sandaruwansl1021
    @sandaruwansl1021 2 года назад +1

    Api visit visa ewit Dubai walata.job ekk set krgttata passe 3month visit visa eka kohmda dirga krgnne.e wagema auwrudu kiykta dirga krgnna puluwanda.Kohmda ehma krgnne ewagema yana price eka kohmda.plz reply

    • @sandaruwansl1021
      @sandaruwansl1021 2 года назад

      Aiye reply ekk dala kiynwda wistare

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      Bro me vdo eke pehediliwa dala tyenawane price. meheta awahama visa gahana enekta dila apahu visa eka renw krnna puluwam. Masa thuneekata 1250 drms wage wenawa.

    • @sandaruwansl1021
      @sandaruwansl1021 2 года назад +1

      @@ChathuwaVlogs aiye etoka apita auwrudu kiykta aye visa wedi krgnna puluwan da job ekk set unma

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      Job set unama jobvisa gahanne compny eken oya job eka karana. Aurudu dekkata thama godak aya agriment eka athsan karanne.

  • @gimhanichamathka7358
    @gimhanichamathka7358 2 года назад

    Gd lk akka & aiya.

  • @franklinlasan6005
    @franklinlasan6005 2 года назад +1

    Aiye slbfe (sri lanka Bureau of foreign employment) eke thiyenw store keeper job vacancy ekk mage ekta qualifications thiyenw e margen awama job ek sureda e kiyala thiyena salary eka labenawd kohomda?

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      A side eka gena nam hriyatama wistharayak danne nehe mallii. Oya dubizell , indeed mee app deka hadan a side jpb vacancy kiyala gahala balannako chuttak.

    • @franklinlasan6005
      @franklinlasan6005 2 года назад

      @@ChathuwaVlogs aiye dubai wala gym ekakata monthly fees keeyak wage wenwd

  • @nayanajithfernando5854
    @nayanajithfernando5854 2 года назад +1

    Aiyee Indeed , dubisel evage tiyena job opportunity hir neda ? Evagen blala apply krlath job ekak set krgnda puluvan neda ? Ea vge jobs set kgna puluvan lesi vidiyak kiyndako , true ewa ?

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад +1

      A deke tyena ewa hari malli. Apply krna ewata. Thwa google kralath balala cv upload krnna ❤❤

    • @nayanajithfernando5854
      @nayanajithfernando5854 2 года назад +1

      @@ChathuwaVlogs ok aiye. Thanks .

  • @ilankaperera4697
    @ilankaperera4697 2 года назад +1

    Mata, visa eka sambandayan denagana one
    Resident vis kiyana mokada
    Frilanes vis mokada

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      Residence visa kiyanne brother me rate idala rata athule weda karana gahana visa eka
      Freeancer visa eken wenne oyata one welawaka anna yanna pululwam. Wena rataka idan hari mehe contract ahema aran weda kranna gaha ganna visa eka. Ekedi oyata one thenaka ghn jobs krnna nidahasa tyenwa.

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      Oya google krnna brother me deke deferant aka oyata hodata pehedili weiii. ❤❤❤

  • @chalanaperera
    @chalanaperera 2 года назад +1

    ICT diploma karapu kenekta office ekaka wage podi job ekak hoyaganna puluwand?

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      Try karoth hoyaganna nam puluwam wei dear❤❤🤗

  • @yoshithalk
    @yoshithalk 2 года назад +1

    Babath aragena awoth husband and wife jobs karaddi kohomada baba (4 years) manage karaganne?? Day care facility ehema..kohomada??

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад

      Hema deyakma tyenwa sister. Hoda service ekak tyenwa ewage. Education nam tikak expensive mehe. Free nam nehe. Day care monthLY 1600 aed wage wenawa man danna widiyata. Oyalata innath itn room ekak wage gannwa nam aed 2500 n ihala. Kema anekuth wiyadam nethuwa.

  • @oddlysatisfyingvideospremi8307
    @oddlysatisfyingvideospremi8307 2 года назад +1

    Aiye mn dubai wlata ena hithn ine. But mge girl friend awth ine ohe. Mn dubai wlta awth api dennta ekama apartment ekaka ina puluwnda?
    Unmarried nisa prshnyk weida?
    Dubai wla couple ekak wdyta innwnm krna one mnwda. Plz mekata rly ekak dnwnm loku udwwk. 😢

  • @fahimlee1156
    @fahimlee1156 2 года назад +2

    Brother I got a lifeguard job in a hotel in abudhabi with accommodation, food, laundry and transport so with these things 1700aed salary means a good or how you feel it? 🥰🇱🇰✌️

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  2 года назад +1

      Included all. I think u can safe your salry. ❤🤗