ඩුබායි ඔක්කොම ගංවතුරට යටවෙලා☔️🙋‍♀🇦🇪🇱🇰

Поделиться
HTML-код
  • Опубликовано: 24 янв 2025

Комментарии • 142

  • @lankanlifedubai
    @lankanlifedubai 9 месяцев назад +37

    මාත් ජොලියට වතුරෙ ඇවිද්දා. හබැයි කීප දෙනෙක් කරන්‍ට් වැදිලා නැති උනා කියල ආරංචි උනා. ලංකාවෙ ගෑනු ලමෙකුත් ගිය පාර වැස්සෙ ඇවිදිද්දි කරන්ට් වැදිලා ණැති උනා කියල දැක්කා නිවුස් එකක්. ඒනිසා පරිස්සමෙන් 🥺

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  9 месяцев назад +11

      😭ඔව් නේද ඒ වෙලාවේ හිතට ආවට ඇවිදින්න ගියාට දැන් මතක් වෙද්දිත් බය හිතෙනවා අයියා..

  • @akkaakka9210
    @akkaakka9210 9 месяцев назад +7

    පරිස්සමෙන් .දුවෙි .පුතේ .මෙි .දවස් .වල.වැස්ස ..සුභ අලුත් අවුරුද්ද වෙිවා තෙරැවන් සරණයි

  • @NetITGeeks
    @NetITGeeks 9 месяцев назад +3

    Stay safe and thank you for sharing. Good luck you two!

  • @chinthanaruwan8913
    @chinthanaruwan8913 6 месяцев назад

    Issara Dubai iddi baluwa dan lankawe idan bapanawa mage atheetha mathala me videos walin awissenawa ❤❤

  • @rameezfawzy
    @rameezfawzy 9 месяцев назад +2

    Everything was lost who live in ground level, you guys are lucky to be in top floor. ❤

  • @isuriamarasinghe4767
    @isuriamarasinghe4767 9 месяцев назад +7

    නිවුස් වල පෙන්වනකොට ඔය දෙන්නව මතක් වුණා❤️ පරිස්සමින් ඉන්න.

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  9 месяцев назад +1

      🥰 අපි හොදින්

  • @kavindra.nimesh
    @kavindra.nimesh 9 месяцев назад +1

    අනේ හැමදාම දාපු ගමන් බලන මට විඩියෝ එක මිස් උනා...sry.....පරිස්සමින් ඉන්න සුදු නංගි ..මල්ලි...දෙන්නගෙම හැම බලාපොරොත්තුවක්ම ඉටුවෙන වාසනාවන්ත අවුරුද්දක් වේවා ...ආදරෙයි ...❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @priyanthialwis8811
    @priyanthialwis8811 9 месяцев назад +1

    We hope to travel UAE from 28th April but it has postponed, when it back to normal?

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  9 месяцев назад

      But now everything normal again 🫶❤️ but you can check before visit here with your travel guide more details when you travel locations.

  • @dhananjalamjasinghe1025
    @dhananjalamjasinghe1025 9 месяцев назад +1

    පරිස්සමෙන් දෙන්නම❤

  • @MrHisernberg
    @MrHisernberg 9 месяцев назад +2

    Wessata Hari video dapu eka sathutui. But be careful, electricity wires going down the roads neda😮

  • @neranji5426
    @neranji5426 9 месяцев назад +3

    Akka lassana nisa hemdama akkawa blnna Chathuwage vlog balana mama 😊

  • @malakoman8057
    @malakoman8057 9 месяцев назад +2

    බුදුසරණයි පරිස්සමින් අපි ඕමාන්

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  9 месяцев назад

      ❤️❤️🥰 oyalath parissamen

  • @travellingchef_
    @travellingchef_ 9 месяцев назад +1

    ගායිස්....

  • @RohiniJansz-rb4zs
    @RohiniJansz-rb4zs 9 месяцев назад +4

    අනේ දුකේ බැහැ යන්න ඉක්මනට ගෙදර ජරා වතුරට කකුල් කසයි බුට්ස් දාගන්න ඔයාල දෙන්නට ජොලි නෙද ඔයා දුවෙ කුමාරියක් වගේ ලස්සන වෙලා බුදු සරනයි ව 🙏🥰🥰❤❤😊😊🇧🇬

  • @imransiddeek7320
    @imransiddeek7320 7 месяцев назад +1

    Visit visa evilla job hoyaganne kohamadha

  • @SasiiEmasha
    @SasiiEmasha 9 месяцев назад +1

    අම්මෝ ඇති යන්තම් චැනල් එක හොයාගත්තා🤧💔channel c එකේ දැකලා තමා ආවේ හොයාගෙන 😁♥️

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  9 месяцев назад

      Anee 🥰❤️❤️ welcome to our youtube channel

  • @shafeekcader2645
    @shafeekcader2645 9 месяцев назад +1

    Dear Bro & Sister, be careful when you working in the water filled ground, as we know in this part of world usually very less rain fall during year due to this there is no well planed water drain system also some of electricity line running under the floor very low level, there is possibility of getting electricity shocks. Be careful, there is incident of electric shock while working in the open floor areas

  • @RishniVandort
    @RishniVandort 9 месяцев назад +2

    Pissai pissi parissamin dennama...🥺🥺🥺 aneee gedarata wela inna pissu nathuwa adareei dennatama! ❤❤❤❤❤❤

  • @CanadianDreamersTales25
    @CanadianDreamersTales25 9 месяцев назад +1

    So sad to see this we were there for 25 years but never experienced a flood this bad

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  9 месяцев назад

      😫 yes. But now everything normal again 🫶❤️

  • @imransiddeek7320
    @imransiddeek7320 7 месяцев назад +1

    Hi mama Dubai visit enna balagana inne

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  7 месяцев назад

      Hodata hoyala balala ewata lesthi wela anna dear visit anawa nam job hoyanna.

  • @serendibfamilyusa
    @serendibfamilyusa 9 месяцев назад +1

    අනේ අනේ.. දුවන්නයි කිව්වේ ගෙදර ❤❤❤❤❤❤

  • @_osa_47
    @_osa_47 9 месяцев назад +1

    Parissamen sagorrr ❤

  • @Vithanairo
    @Vithanairo 9 месяцев назад +1

    Me wathura bahinne nathda?Wathura bahala ynna kaanu system ekak na neda?ethkota khmda meka normal wenne

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  9 месяцев назад

      Kanu tyenwa me wage loku wessak awoth eka parama wathura behela yan nehe. Aurudu 75 kin lu me wage lokuma wessak meheta awe peya 24 kma wesse.
      Den godak then normal wathura behela ghn. Wathura yan nethi then wala wathura ain kranwa

  • @DammikaGamage-vx6dx
    @DammikaGamage-vx6dx 9 месяцев назад +1

    ❤❤❤❤Hodai

  • @NissankageSamaranayaka
    @NissankageSamaranayaka 9 месяцев назад +3

    අපිටත් ගංවතුරක් දියවු...!!

  • @foveromw
    @foveromw 9 месяцев назад +1

    wathura adui kiyana ratawal neda yata wenwa kiyla ada thama dnne

  • @kumarimunasingha-gm8cb
    @kumarimunasingha-gm8cb 9 месяцев назад +2

    අයියෝ

  • @LahiruKalum-xn5xo
    @LahiruKalum-xn5xo 9 месяцев назад +1

    MN umalquin inner Akki aiyaaa

  • @anupamahemachandra8741
    @anupamahemachandra8741 9 месяцев назад +1

    ❤❤

  • @ruchirabandara
    @ruchirabandara 9 месяцев назад +1

    Be careful about electricity.

  • @RishniVandort
    @RishniVandort 9 месяцев назад +1

    Habibi come to dubai😂😂😂❤️❤️❤️❤️

  • @dividetracks9678
    @dividetracks9678 9 месяцев назад +1

    ඕගොල්ලො Al karama ද ඉන්නෙ?

  • @Dissanayaka-hz8ic
    @Dissanayaka-hz8ic 9 месяцев назад +2

    ඇත්තටම ඩුබායි වලට ඔච්චර වහිනවද, ඇත්තටම පෙන්නපු එක හොදයි. සුපර් දෙන්නට ස්තුයතියි.

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  9 месяцев назад

      ❤️

    • @dulanjijayathilake6150
      @dulanjijayathilake6150 9 месяцев назад

      ඒ වගේ රට වලට වටින්නෙ ඉන්ධන වලට වඩා වතුර. ඉතින් කලවුඩ් සීඩින් තාක්ෂණය යොදාගෙන එයාලා කෘත්‍රිමව වැසි ඇති කරනවා. ඒකෙන් වෙන්නෙ සොබාදමේ බැලන්ස් එක නැතිවෙලා යන එක.. මේ ඒවගෙ අනිසි ප්‍රති විපාක. උදාහරණයක් ලංකාවට මේ කාලේ වෙනකොට අකුණු සහිත වැසි. නමුත් මේ වෙනකොට වැසි නෑ වගේම අධික උෂ්ණත්වය. ඇමසන් උනත් පවතින්නෙ කාන්තාර ප්‍රදේෂ පවතින නිසා. ඒ බැලන්සෙක නැති උනු තැනක සොබා දහම පවතින්නේ නෑ.

  • @CeylonBoy4643
    @CeylonBoy4643 9 месяцев назад +1

    Parissaamen brother

  • @thilinidhanasundara8316
    @thilinidhanasundara8316 9 месяцев назад

    Guys..be careful.. Wathura wala awdiddi current eka tyenna pluwn...😢😢😢 anyway enjoy the rain..😊😊😊❤❤❤

  • @srinathdilensilva2070
    @srinathdilensilva2070 9 месяцев назад +1

    😂😂😂

  • @nadeepriyadarshani882
    @nadeepriyadarshani882 9 месяцев назад +1

    දැන් තත්ත්වය කොහොමද කියන්න පුළුවන් ද

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  9 месяцев назад +1

      Den wahin nehe. Road block una ewageth godak wathura behela ghn. Samanya widiyata weda. Poddak patha pethi wala nam thama road clear krana gaman.

    • @nadeepriyadarshani882
      @nadeepriyadarshani882 9 месяцев назад

      Deira පැත්තට කොහොමද දන්නවා ද? දවස් කීපයකට එන්න ඉන්නෙ .

  • @dinithathenuja1545
    @dinithathenuja1545 9 месяцев назад +1

    dubai valata vahinva balana ratnapure api😁

  • @J.Pmilinda
    @J.Pmilinda 9 месяцев назад +1

    දවස් 3 කින් වැඩ නැ කොටු වෙලා ඉන්නේ apparment එකේ බ්‍රෝ 😢

  • @baniya1589
    @baniya1589 9 месяцев назад +1

    😮😮😮😮

  • @RanganaPerera-q1w
    @RanganaPerera-q1w 9 месяцев назад +1

    ඩුබායි රටක්ද බං

  • @buddhikapradeep3584
    @buddhikapradeep3584 9 месяцев назад +1

    පරිස්සමෙන් electric leak ඇති 2 ක් මැරුනා නේද.😢

  • @chaminiyasodha8908
    @chaminiyasodha8908 9 месяцев назад +1

    😮

  • @NiwarthanaBalasooriya-gs2mq
    @NiwarthanaBalasooriya-gs2mq 9 месяцев назад +1

    Akki

  • @thusharicfrenando8858
    @thusharicfrenando8858 9 месяцев назад +1

    පරිස්සමෙන් .කරන්ට් එක නිසා කීප දෙනෙක් නැති උණා නේද ?.ඔයාලාත් පරිස්සමෙන් ඉන්න .

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  9 месяцев назад +1

      😭😭 owwa welawe giyata den mathak weddi bayai 😒 aye yan ne wesse

  • @kumarimunasingha-gm8cb
    @kumarimunasingha-gm8cb 9 месяцев назад +2

    සෙල්ලම්ම්,,කරන්න,එපා😢😢😢😢😢😢😢😢😢

  • @Ananda12-m4f
    @Ananda12-m4f 9 месяцев назад +1

    අනේ😢

  • @pasinduhirushan3117
    @pasinduhirushan3117 9 месяцев назад +1

    😢😢

  • @TravelBro1
    @TravelBro1 9 месяцев назад +1

    කොහොමද සුදූ ලංකාවේ වගේ දවසක් විතර වැස්සොත් එක දිගට😁

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  9 месяцев назад +1

      😳iwarai neda bro😬. Den nam onna back to normal me peththa.

  • @Rishad-h2j
    @Rishad-h2j 9 месяцев назад

    Muslim Arab ayawa waira karana Lankawe samahara Moda harakunta jaadhi bedha kate dhagena horawana meeharak Tika balapiyo Meka Dubai Muslim ratak araabi ratak godak Lankawe Aya inna ratak hondhe araabi wachana araabi akuru pawa samahara jaadhi bedha avussana pissanta dhen therei Moda huththalaata
    ❤Supiri video oya dhenna parissamen

  • @kumarimunasingha-gm8cb
    @kumarimunasingha-gm8cb 9 месяцев назад +2

    තෙමෙන්න,,එපා,,ලෙඩවෙයි😢😢😢😢😢😢😢😢

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  9 месяцев назад

      ☺ ආයේ යන් නැතෝ

  • @RavindaKumara-q8f
    @RavindaKumara-q8f 9 месяцев назад +2

    😮😮

  • @himeshkanchana4979
    @himeshkanchana4979 9 месяцев назад +3

    ඊයා මේ කාටද කක්කා ගිහිලා 😂😂😂😂

  • @sadhanasandamali1190
    @sadhanasandamali1190 9 месяцев назад +1

    කවුද දැක්කෙ පරෙ doge challenge එකක් යනවා දැක්කෙ 😮😮😮😮

  • @shanakarajapaksha5657
    @shanakarajapaksha5657 9 месяцев назад +1

    Washama gu kalei pawanwa kakul kunu wei 😂😂😂😂😂

  • @dhananjalamjasinghe1025
    @dhananjalamjasinghe1025 9 месяцев назад +1

    මෙහෙ නම් පුදුම රස්නෙයි😢

  • @AvinSachintha
    @AvinSachintha 9 месяцев назад +1

  • @Janizviews
    @Janizviews 9 месяцев назад +1

    ❤❤

  • @vikumbathiya
    @vikumbathiya 9 месяцев назад

    සතුව වලදි චාටර් උනා මතක ද හවස ක

  • @dilshan978
    @dilshan978 9 месяцев назад +1

    bath kana gmn beluwe. kaha pata keli keli qwata passe parippu tika kannath be wage

  • @gayanichamindi7517
    @gayanichamindi7517 9 месяцев назад +1

    ma kala wahina na nada

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  9 месяцев назад

      Me ratawalata wahinawa adui 😬 aurudu 75 kin wagelu me wage kunatuwak awe

  • @kvypubg1092
    @kvypubg1092 9 месяцев назад +1

    One night in dubai

  • @ruwanc2003
    @ruwanc2003 9 месяцев назад +1

    ඔය දෙන්නාගේ මුනු වැඩිපුර පෙන්නන්න එපා, වටපිටාව පෙන්නන්න.

  • @dinushalakmali341
    @dinushalakmali341 9 месяцев назад

    Mama fb ekatath msg kara. Oyalata kohomada balanna.

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  9 месяцев назад

      Aneee nangi msg eka dekke nane. Api hodin innawa thanqq hode 🥰🥰❤️

    • @dinushalakmali341
      @dinushalakmali341 9 месяцев назад

      Nimaa nangita damme. Parissamen innawanam kamak na. News ahuna gaman oyalaa dennawa mathak une. Budusaranayi

    • @ChathuwaVlogs
      @ChathuwaVlogs  9 месяцев назад +1

      @dinushalakmali341 ❤️🥰 budusaranai

  • @NipunaDilushan-uc9bd
    @NipunaDilushan-uc9bd 9 месяцев назад +1

    ❤❤

  • @SheyiyaPutha
    @SheyiyaPutha 9 месяцев назад

  • @chamoddissanayake...
    @chamoddissanayake... 9 месяцев назад

  • @NipunaDilushan-uc9bd
    @NipunaDilushan-uc9bd 9 месяцев назад +1

    ❤❤❤