Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හරිම ආසාවෙන් බැලුව හරිම පැහැදිලියි බොහොම ස්තූතියි මල්ලි ඔයා ට 🍇🥭🍎🍈🍏🍉🍒🍌🍍🍓
Harima rasai😋😛😋😋😋😋😋
Mamath haduwa harima rasayi ...
Apith heduwaa gedara aya kiyanawa ai kaden genna one ne kiyala. rasatama awa. oya hodata pehedili karala denawa 😁😁
Thank you so much 🥰🥰🥰🥰🥰
Ice crem eke uda withrada crem eka thiyeaae
Adai dekk kedara food....thnks.sub kala.like kala.
Thank you so much 🌷🌷👌👌
චමිලා udayangani මොනවා ද මේ fb එකේ ලියලා තිබෙන වචනය ඔබට fb එකක් පාවිච්චි කරන්න දන්නේ නැහැ වගෙ හැබැයි ඔබ නීතිය නොදැන මෙහෙම ජරා වචනයක් ලියලා තිබෙන්නේ එක ගැන අවදියේ න් සිටියොත් හොඳයි මේ video එක කරපු කෙනා අමාරුවේ දමන්න එපා මොකද හොඳ දෙයක් ලබා දෙන විටෙක අපි ඇය සහ ඔවුන් ට ස්තුති කරන්න ඕනෑ එක නිසා ඔයා fb එකේ අදහස් ලියන විට පරිස්සමෙන් අනික් අය සමඟ සෙල්ලම් කරාට මම සමඟ සෙල්ලම් කරන්න එපා chamila udayangani
PLEASE REPLY ME .MAMA HEDUWA. MAGE ICE CREAM EKA BLENDER EKEN HEDUWE. PEYA 2N 2KTA BLEND KARADADDI HEMA WELAWEMA EKA APAHU KIRI WAGE UNA. ICE CREM EKA JELLY GATHIYATA THIBUNE. PRAMANAYA WEDI UNE NEE. EI EHEMA UNE
ෆ්‍රිජ් එකේ කුල් එක උපරිම ලෙවල් එකට දාල තියෙන්න ඕනේ.එහෙම නැතිව කුල් එක අඩු උනොත් එහෙම වෙනවා. අන්තිම සැරේ බීට් කලාට පස්සේ පැය 8 ක් එක දිගට ෆ්‍රිජ් එකේ තියලා තමා ගන්න ඕනේ. එහෙම කලාම හරියනවා.
Corn flour wenuwata pan piti gnn puluwnda
panpiti use karanna be
Thank you
කිරිපිටි දිය කරගන්නෙ ඇල් වතුරෙන්ද
Super
එලකිරි වලින් ෙජලටින්නැතිව හදන අයිස් කුිමි එකක් කියලා ෙදන්න.
Kaden ganna fresh milk oya sini pramanaya danawada. Penirasa wediwenne nedda
ඔව්. ඒ සීනි ප්‍රමාණයම එකතු කරගන්න. මොකද කඩෙන් ගන්න නැවුම් එළකිරි වලටත් සීනි එකතු කරලා නැ. හැබැයි පටලවා ගන්න එපා රස කල කිරි සහ නැවුම් එළකිරි.
❤😍
Thank u 🤓👍
Bitarayak nethnam blender karata kamak nedda
ow kamak ne.
AIS krem kana kota ega hethala Vela yno
Mama haduwa.hodata awa.
මාමෙිි අයිස් කිම් හදන හැටි එවන්න
Fris milk pluwnda
ow puluwan
එලකිරි ටික ඉස්සරලාම නටවන්නෙ නැද්ද
Tnq 😘😘😘😘
ෆ්‍රෙෂ් මිල්ක් වලින් හදන්නෙත් ඔය විදිහටමද
yes
Fruit and nut ice cream hada Anne kohomada
ඒ රේසපි එකත් ලගදීම කරනවා
කිරි පිටි නැතුව හදන්න පුලුවන්ද ඒ 🙄 කිරි පිටි නැහැනේ මේ දවස් වල 🥺
fresh milk walin hadanna.
@@Kadarafood thnq aiye අනුවාරෙන්ම හදනවා
සම්මා වන්ට සමාවන්න ට සමාවන් ට
අම්මේ ...ජෙලටින් දානවාද....
ස්තුතියි රෙසපියට . මම අයිස් ක්‍රීම් හැදුවම හරි හයියයි නේ ඇයි ඒ ?
එකට හේතු දෙකක් වෙන්න පුළුවන්. එකක් ජෙලටින් වැඩි උනොත්. එහෙම නැත්තම් බිට් කරලා මදි උනොත්. තව සැරයක් හොදට බීට් කරලා ෆ්‍රිජ් එකට දාන්න. එතකොට හරියනවා. එහෙම දෙපාරක් ව්තර කලොත් ගොඩක් හොදයි2:09 AM
👍👍👍👍
බීටරයක් නැතිව හදන්නේ කොහොමද
blender eke hada ganna puluwan
Visk eken hadanna berida
👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍👍
Mn hdtma niwenkn htye ne.aka hindaada set un nene
Niwenakn thiyann bari una, mada rasnen damme awlk weida
sry reply late una.owlak wen ne ehema
මේකෙ ක්‍රීම් ගතිය අඩුයි අයිස් ගතිය වැඩියි
බීට් වෙලා මදි. බීටර් එකෙන් නම් කලේ අනිවාරෙන්ම එකේ පවර් ඒක මදි. අයෙත් බ්ලෙන්ඩර් එකට දාල විනාඩි 6 වගේ බ්ලෙන්ඩ් කරලා පැයකට පස්සේ අයෙත් බ්ලෙන්ඩ් කරලා පැය 6 වගේ ෆ්‍රිජ් එකට දාගන්න. ෆ්‍රිජ් එකේ කුල් ඒක උපරිමේට තියෙන්න ඕනේ. කියලා තියෙන ටිප්ස් එකක්වත් මග අරින්න එපා.
හරිම ආසාවෙන් බැලුව හරිම පැහැදිලියි බොහොම ස්තූතියි මල්ලි ඔයා ට 🍇🥭🍎🍈🍏🍉🍒🍌🍍🍓
Harima rasai😋😛😋😋😋😋😋
Mamath haduwa harima rasayi ...
Apith heduwaa gedara aya kiyanawa ai kaden genna one ne kiyala. rasatama awa. oya hodata pehedili karala denawa 😁😁
Thank you so much 🥰🥰🥰🥰🥰
Ice crem eke uda withrada crem eka thiyeaae
Adai dekk kedara food....thnks.sub kala.like kala.
Thank you so much 🌷🌷👌👌
චමිලා udayangani මොනවා ද මේ fb එකේ ලියලා තිබෙන වචනය ඔබට fb එකක් පාවිච්චි කරන්න දන්නේ නැහැ වගෙ හැබැයි ඔබ නීතිය නොදැන මෙහෙම ජරා වචනයක් ලියලා තිබෙන්නේ එක ගැන අවදියේ න් සිටියොත් හොඳයි මේ video එක කරපු කෙනා අමාරුවේ දමන්න එපා මොකද හොඳ දෙයක් ලබා දෙන විටෙක අපි ඇය සහ ඔවුන් ට ස්තුති කරන්න ඕනෑ එක නිසා ඔයා fb එකේ අදහස් ලියන විට පරිස්සමෙන් අනික් අය සමඟ සෙල්ලම් කරාට මම සමඟ සෙල්ලම් කරන්න එපා chamila udayangani
PLEASE REPLY ME .
MAMA HEDUWA. MAGE ICE CREAM EKA BLENDER EKEN HEDUWE. PEYA 2N 2KTA BLEND KARADADDI HEMA WELAWEMA EKA APAHU KIRI WAGE UNA. ICE CREM EKA JELLY GATHIYATA THIBUNE. PRAMANAYA WEDI UNE NEE. EI EHEMA UNE
ෆ්‍රිජ් එකේ කුල් එක උපරිම ලෙවල් එකට දාල තියෙන්න ඕනේ.එහෙම නැතිව කුල් එක අඩු උනොත් එහෙම වෙනවා. අන්තිම සැරේ බීට් කලාට පස්සේ පැය 8 ක් එක දිගට ෆ්‍රිජ් එකේ තියලා තමා ගන්න ඕනේ. එහෙම කලාම හරියනවා.
Corn flour wenuwata pan piti gnn puluwnda
panpiti use karanna be
Thank you
කිරිපිටි දිය කරගන්නෙ ඇල් වතුරෙන්ද
Super
එලකිරි වලින් ෙජලටින්නැතිව හදන අයිස් කුිමි එකක් කියලා ෙදන්න.
Kaden ganna fresh milk oya sini pramanaya danawada. Penirasa wediwenne nedda
ඔව්. ඒ සීනි ප්‍රමාණයම එකතු කරගන්න. මොකද කඩෙන් ගන්න නැවුම් එළකිරි වලටත් සීනි එකතු කරලා නැ. හැබැයි පටලවා ගන්න එපා රස කල කිරි සහ නැවුම් එළකිරි.
❤😍
Thank u 🤓👍
Bitarayak nethnam blender karata kamak nedda
ow kamak ne.
AIS krem kana kota ega hethala Vela yno
Mama haduwa.hodata awa.
මාමෙිි අයිස් කිම් හදන හැටි එවන්න
Fris milk pluwnda
ow puluwan
එලකිරි ටික ඉස්සරලාම නටවන්නෙ නැද්ද
Tnq 😘😘😘😘
ෆ්‍රෙෂ් මිල්ක් වලින් හදන්නෙත් ඔය විදිහටමද
yes
Fruit and nut ice cream hada Anne kohomada
ඒ රේසපි එකත් ලගදීම කරනවා
කිරි පිටි නැතුව හදන්න පුලුවන්ද ඒ 🙄 කිරි පිටි නැහැනේ මේ දවස් වල 🥺
fresh milk walin hadanna.
@@Kadarafood thnq aiye අනුවාරෙන්ම හදනවා
සම්මා වන්ට සමාවන්න ට සමාවන් ට
අම්මේ ...ජෙලටින් දානවාද....
ස්තුතියි රෙසපියට . මම අයිස් ක්‍රීම් හැදුවම හරි හයියයි නේ ඇයි ඒ ?
එකට හේතු දෙකක් වෙන්න පුළුවන්. එකක් ජෙලටින් වැඩි උනොත්. එහෙම නැත්තම් බිට් කරලා මදි උනොත්. තව සැරයක් හොදට බීට් කරලා ෆ්‍රිජ් එකට දාන්න. එතකොට හරියනවා. එහෙම දෙපාරක් ව්තර කලොත් ගොඩක් හොදයි
2:09 AM