Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ගොඩක් අය මේවා කරන්නෙ නෑ දැන් තාක්ෂණැය දියුණු නිසා,, ඒත් මේවා තමයි නියම වැඩ,, මේවා කරල ගන්න වටිනාකම, සතුට දියුණූ තාක්ෂණය භාවිතයෙයෙන් ගන්න බෑ,, සුපිරි බ්රදර් දිගටම මේ වගේ ඒවා දාන්න ගොඩක් වටිනවා
Hashan K. Godage Thank you....😍😍
අනිවාර්යයෙන්ම සහොදරයා. තොරන් වල එහෙම ඔය ක්රමය භාවිතා කරනවා.
👍👍💐
ජයවේවා,,,,,,
සුපිරියි... තොරණ් රාජයො බලන්න අපි ගියාම තොරණ් දිහා නෙවෙයි වැඩිපුරම බලන්නේ ප්ලෑශර් කොටේ දිහා...අද ඉන්න අය මේවා දන්නෑ ...විවිධාකාර සර්කට් නිසා ,චිප් එකට ප්රෝග්රෑම් කරපු ඒවා වගේද මෙහෙම දෙයක් තමුන්ගෙ මහන්සියෙන් හදාගත්තාම දැනෙන සතුට
💐💐
💯
Ow oi pitipassata welaa Ana gahagena balan innawa 🥰
Supiriyak
Thank you…💐
නිල්පාට වයර් එක හෝල්ඩරේටමද එන්නෙ දුබුරුපාට එක flashar කොටේටද සඉප්ලඉ කරන්න ඕනි
නෝමල් කරන්ට් එක දුන්නම ඇතිම මුකුත් සකීට් ඕනි නැද්ද
ආරක්ෂාවට ප්ලැෂර් කොටයට නිවුටල් එක දීලා බල්බ් වලට live කනේෂන් එක දෙමු වැරදීමකින් අහුවුනොත් ඇල්ලුවේත් හානියක් නෑ බං😊
Pattama wadak mama mage kuduwata meka damma ☺️
පොඩි කාලේ ඉදන් බන් මේ සිස්ටම් එක හෙව්වේ පොඩි තොරනක් ගහන්න.පිං මචන්.❤❤
😍😍
@@ArtsAndCraftsSrilanka කැරකෙන කූඩුව දෙපැත්තට කැරකෙන සිස්ටම් එකයි ඒකේ ලයිට් සිස්ටම් එකයි පොසොන් පෝයට කලින් ඕනා.
Math yako thoranak balanna giyata passe shape eke pitipassata gihin balana wa oya rola karakena diha .mata mara prashnaya wela thibbe eka .dan hari
හොදටම තේරැනා අයියෙ. වැඩෙ මරු
Thank you..💐
Ethkot ayye godk balup thibboth kohomd krnne
Kiynnko ayye
ruclips.net/video/-thotHGjepM/видео.html
@@ArtsAndCraftsSrilanka thanks 🙏 ayya
එකනම් සුපිරියක් බ්රදර් වටිනව ,මමත් මෙක බලන් හදනව එකක්, කැරෙකෙන වෙසක් කුඩුවක් හදනවිඩියොවකුත් දාන්න 👍👍👍👍
ඒකනම් වටිනව බොක්ක...මමත් එකක් හදනවා මේක බලාගෙන...එල...මෙවගෙ ඒව තව ඕනෙ...
Sarigama Dj Thank you...Jaya wevaa
Ethakota meke bulb walata live wire 1 දෙන්නේ කොහොමද
kote watetama yana tahaduwata dela ekan kadala wena wenama eliyata gannava.
ඔය මෝටර් එකයි ඒකට Current එක දෙන unit එකයි කොළඹ කොහෙද ගන්න තියෙන්නේ
1st cross street,unitec lanka එකෙන් ගත්තෙ
අයියෙ ලී කොට වෙනුවට බෙලෙක් කිරි ටින් එකක් ගන්න බැරි ද
puluwan.tape gahala kali wenkarann apuluwan,e unata kal pawathma nam adui.
අයියෙ ඔයා ලග තියෙන පවර් පැන් එක කොහෙන්ද ගන්f; link එක එවනව ද daraz ද
කොලඹින් ගත්තෙ මල්ලි.voltage අඩු වැඩි කරන්න පුලුවන් එකක් කියල ඉල්ලන්න.Electronic බඩු කඩවල තියනව.
Current ekata gahuwata kamak nadd motor eka.pichcheyida
කමක් නෑ.පිච්චෙන්නෙ නෑ.මෝටර් එකයි කොටෙයි අතර current සම්බන්ධතාවයක් නෑ.
Motor eka current ekata gahuwata kamak nadd
230v walata gahanna epa.12V dc denna, speed wadinam adu voltage ekak denna.
පහසුවෙන් හදාගන්න පුලුවන් විදියට කියලා දුන්නා... සුපිරි 👍
Thank you..
Meke naturel wayar eka kothanatada set karanne
bulb wala eka pathtakata denava.anith eka flasher koteta dila kada kada denava
මං දැකලා තියෙනවා තොරණ පාට බල්බ් ටික නිවිලා සුදු පාට ලයින් එකක් පත්තු වෙනවා ඒ timer කොටය හින්ද ද
Timer කොටෙනුත් පුලුවන්.අනිත් එකෙනුත් පුලුවන්.
තහඩු වෙනුවට කලු ටේප් ගහන්න පුලුවන් ද
puluwan haba kalpawathmanam adui
සැමන් ටින් එකට කලු ටේප් ගහල හදන්න පුලුවන්ද ??
පුලුවන්,ඒත් කල් පැවැත්ම අඩුයි.
අයියේ ඔයා ඔය මෝටරේ ස්ප්රීඩ් එක වැඩි කලේ මොකකින්ද...
Speed eka adu kaleVoltage regulator ekak dala
@@ArtsAndCraftsSrilanka ඒකක් කීයක් විතර වෙනවද
500/= ganak wage mataka.Dannam eta wada wadi eti.Voltage adu wadi karanna puluvan power pack ekak hoya gathtanam hari
Pvc බටයක් බැරිද
පුලුවන්..ruclips.net/video/-thotHGjepM/видео.htmlsi=67B3E870XuXTBkPa
2Way bulb walakata kohomada meka gahanne kiyanna puluwnda
Aiye samanyen mona wage motar ekkda mekt use krnna puluwan
👍gear motor kiyala tiyanavaDathi rodha dala hadapu podi motor.👍Toy car wala tiyana motor ekai wheel set ekak aran hadannath puluvan
Aiye mekata anith line eka denne kothanatada e kiuwe power line eka plasher koteta denne kohomda
එක බල්බ් එකක් දැම්ම කියල හිතන්නකො.N එක බල්බ් එකේ එක පැත්තකට දෙන්න.L එක කොටේ එක දිගටම තියන පටියට ගෑවෙන කම්බියට දෙන්න.බල්බ් එකේ අනිත් පැත්ත කොටේට ගෑවෙන වෙන කම්බියකට දෙන්න.තේරුම් ගන්න අමාරුනම් වීඩියෝ එක බලන ගමන් කොලේක ඇදල බලන්න.ඒත් අව්ල් වගේනම් කොයන්නකො.👍
සුපිරි විඩියෝ එකක්
Mekanam niyamayi❤
මේ ගියර් මෝටරේනුත් හදන්න පුළුවන් ද අයියෙ 25 GA-370 DC 12 V Mini Gear Box Moter
පුලුවන්.
ගොඩක් වටින වීඩියෝ එකක්👍
Thank you💐💐
ඉතාමත් වටිනවා.🙏
තෙරුවන් සරණයි.
Attamai godak hodai
etha Kota niutal eka kohetada gahanne
@@kasunindika5008 eka bulb walata set karanne.phase eka flasher koteta dila rata walata anuwa eliyata enava eka bulb wala eka pathtakata denava.neutral eka kelinma bulb walata denava
වැඩ්ඩෙක්ම තමයි 👍👍👍
අයියා ඔයා ගන්තෙ බියර් ටින් එකක තහඩු නේද
ඔව් මල්ලි.තහඩුවෙ දෙපැත්තම සූරල ගන්න.ඊට වඩා ලේසියි ඇලුමීනියම් තහඩු කෑල්ලක් ගන්න එක.
Godak watinawa
Thank you...💐
මේක මරු බන්...🌹
6V 65rpm reduction gearbox slow speed micro n20 full metal gear moter eken puluwand
Puluvan
පට්ටම පට්ට... කියලා වැඩක් නෑ... ගින්දර වැඩක්...
Thank you..💐💐
Supiri.😊
පට්ටයි අයිය්👍🤙🤙
Thank you malli..💐💐
ඔය වයර් එකෙන් එක ලයින් එකක 5W බල්බ් 50ක් වෙනකන් දාන්න පුළුවන්. ඊට වැඩි වෙනවනං තව සමාන්තරව වයර් අදින්න් ඕනි බල්බ් 50කට එක ගානෙ.
Supuriy math haduva
godak satutui 💐💐
බුදුසරණයි
බුදු සරණයි.
නියමයි නේ ...
Thank you...🎈
එක ලයින් එකකට බල්බ් 2ක් සප්ලයි දෙන්න බැරිද
100 උනත් දෙන්න පුලුවන්.
Brother me motor eke speed adu wadi karanne kohomada ? Ekkatath mokak hari thiyenawada ??
Ow tiyanava.voltage eka adukarala speed eka adukaranna puluvan(Voltage Regulator kiyala ekak tiyanava)Voltage eka adu wadi karanna puluwan power pack ekak dammath hari.Gear wheel dalath adu karanna puluwan.pully &Belt dalath adu karanna puluwan.
ලස්සන වැඩක්..ඔක්කොම පිලිවෙල්ට කියල දුන්න..තව විඩියො ඔනෙ
Meke main wayar eka moketada denne
Live wire eka flasher koteta dila tiyanne.Maruunath wada karanawa.
Me motor eka keeyathe
mama gannakota 950/= wage mataka.Godak kal aran.
@@ArtsAndCraftsSrilanka කොහෙන්ද ගන්න තියෙන්නෙ මේක
@@devindabro9677 mama gathte unitec lanka colombo,Aliexpress ekath tiyanava
Ac giyar motar awlak ne neda
නියමයි අයියෙ සුපිරි❤❤❤
Thank you....💐
Niyamaii math hadanawa thoranak. Thanx ❤
සතුටුයි....💐
කැරකෙන කුඩුවක සිස්ටම් එකත් දානවද
Supiri......waddek.......budusaranai
Timer kotayk aniwa tiynn oned.mkkd bn eken lokuwtm wenne
Aniwa na.tibunoth tawa rata wadi karaganna puluvan.e ganath dawasaka video ekak danna hitan innawa.
@@ArtsAndCraftsSrilanka aniwaren krnn timer kotekuth set krl.loku udwk saho😌👍
Mama podi kale haduwa danakota tip1ka off wenna gattaa parata kokkak gahala torana pennuwe Dankle e sellam ba lmainta nidahasath na
Ohoma karama bulb piccenne nadda?
Samahara welavata pichchenne puluvan.ehema loku awlak na.Thoran wala dannath me bulb.
Ayye ekata onema liwargayak danna puluwanda
ට්කක් හයිය තියන ලීයක් ගන්න.වේලලා ගන්න.
සුපිරි සිරාවටම
Anuwa Vlog Thank you..
අනිත් වයර් එක මොකද කරන්නේ
එකක් බල්බ් වලට දීල අනික flasher කොටේට දෙනව.වීඩියෝ එකේ ඔක්කොම පැහැදිලිව තියනව.
Niyamai bokka.nodanna ayata therena widihata wade kiyala dunna.ela ela
මේ වෝල්ටේජ් කන්තෝල් එකක් කීයක් විතර වෙනවාද
500/= wage ati dan.Power pack ekak ganna eka labai
ඔය මෝටර් කොහෙද ගන්න තියෙන්නෙ
Ali Express,unitec Lanka ganna puluvan.12DC Gear Motor
@@ArtsAndCraftsSrilanka කීයක් විතර වෙයිද ඔය මෝටරෙ
ඉස්සරනම් 750/= වගේ මතක.දැන්නම් 1500/= වත් වෙයි.පොඩි ඒවත් තියනව.ඒවනම් ගනන් අඩුයි.400/= වගේ වෙන්නෙ Ali Express එකේ තියනව.
@@ArtsAndCraftsSrilanka thanks❤️
timer flashr කොටය හදන්නේ කොහොමද
kelinma dipu line ekatath thahadu kali gahala supply denna.eka wenama kotekata aran denna.etakota +, - line dekama tahadu walin kadi kadi bulb walata yanne
සතුති අංකල්
Vido එක ලස්සනයි අයියා බෝක්කා
වෙගය අඩූ වෑඩි කරන ගෑජට් එකෙ නම මොකක්ද
Voltage Regulator.(mama wegaya adu wadi kare,motor ekata dena voltage eka adu wadi karala)Voltage adu wadi karanna puvan power pack rkak danna.etakota lasie)
Voltage ragulator kade ganna thiyeida
@@devindabro9677 Tiyanava
බොහොම ස්තූතිය 🙏 ගියර් මෝටර් එක කොහෙන්ද ගන්න පුලුවන්
Thank you..unitec lanka colombo,AliExpress
Motarayak genwa ganna puluwanda.
kaden ellanne kohomathe
12Volt 80rpm gear motor kiyala.
ස්තූතියි Bro, පිං සිද්ද වේවාතෙරුවන්සරණයි!
Dim Prashan තෙරුවන් සරණයි.
සුපිරි අයියා
Thank you malli..
කොටුවල sais කොහොමද ganea
තහඩු කෑලි වලද
Mother aka wegaya adukarane kohomada
motor ekata dena voltage eka adu karanna
Oya dhakshayekගොඩක් thanQ🙂🙂🙂🙂🙂
Thanks 🙏 mta බුදුරැස් මාලාවට bulp set kanna vidya kiynna
කතා ලන්තය Discription eka Link eka dala tiyanava.
කතා ලන්තය ruclips.net/video/-thotHGjepM/видео.html
බයින්ඩින් කම්බි ගත්තට කමක් නැද්ද,
කමක් නෑ..ගෑවෙන තැන පොඩි ඇමරි කොලේකින් මැදල ගන්න
12V 80 RPM Gear motor එකක් කීයක් විතර වෙනවාද?
issaranam 950/=
කොහිද ගන්නතියෙන්නේ gear motor
@@chalithprasanna6121 unitec lanka colombo eka tibuna.
Niyamai.
පට්ට පට්ටම පට්ට සුපිරි
Thank you
supirima supiri.........
mat.hadanna.utsaha.karanewa.ayya.oya.motare.speed.controll.kare.mokenda.
voltage eka control
Programme වලට වාඩා ප්රබල තක්ශනයක් :ඉසරහට මෙවගෙ වුඩියෝ ගෙන්න ;වඩෙ සුපිරි....🙋
Thank you…👍💐
😂Guli klda
attatama hodai
එකනන් මරු අයියෙ
Ekanm Patta Ayya
වෙසක් කූඩුවකට ගහනකොට neutel වයර් එකත් කොටයට සෙට් කරන්න ඕනි නේද
නෑ..
Athatama niyamai
Mekata Dc motor ganna barida
DC motor ekak tamai tiyanne.AC/DC rpm eka adu karala ganna puluvan
තොරණක් සදහා ගැළපෙන ෆ්ලෑෂර් කොටයක් හදන විදිහ ගැන වීඩියෝ එකක් ගේනවාද?
බුදු රැස් මාලාවක් හදන එකක් නම් දාල තියනව,මේක බලන්න.ruclips.net/video/-thotHGjepM/видео.html
Voltage controller එකක් කියක් වගේ වෙනවද? ඒකෙන් AC මෝටර් එක්ක උනත් speed control කරන්න පුලුවන්ද
Nimesha Maduwanthi එක එක ගනන් වලට තියනව10A එකක් 350/= වගේ වෙයි.AC මෝටර් වලට වෙනම තියනව.AC වලට Fan control එකක් දාන්න.ඒත් වේගෙ වැඩිනම් pully වලින් අඩු කරන්න පුලුවන්
@@ArtsAndCraftsSrilanka thanks 🙏
ඔකට ගත්තා වගෙ මොටරයක් හොයා ගන්න තැනක් කියන්නකො අයියෙ
@@Musicworld-kv2mj thanksaho
නියමයි 👌💪
සුපිරි බ්රො
patta wadebudusaranai
Akila Senevirathna Thank you.Budu saranai
නියමයිනේ
Dinod Desanjana Thank you..
මේක 𝗟𝗘𝗗බල්බ් වලට කරන්නේ කොහොමද ඒක හදන එක වීඩියෝවක් දාන්න.
තොරණක වගේ රටා ගන්න විදියට බල්බ් ටික සෙට් කරගන්නෙ කොහොමද බ්රෝ......
@@ArtsAndCraftsSrilanka Thanx brother 🙏🙏❤
සුපරි...thankx bro...🤟
Mekata ontharam bulb dnn puluwnda
Puluwan Laksha gaanak unath daanna puluvan.Ekakambiyakin godak danavanm e kambiya ganakama,Thahaduwe ganakama tikak wadi wenna ona.wadi dhaaravak adinakota ekata gawena kotas ikmanata awl yana hinda ganakama wadi karanna ona ehema nathtan hoda tahadu hoda kambi dala haduwanm hari
Thanks. Man Meka balagenama haduwa 👍🏻👍🏻
Vishwa Wijesinghe Godaak satutuijaya wevaa
Niyamai bro......
Superb bro ❣️
Supiri digatama karagena yamu.
SL Technology Thank you..
Me hama kambiyatama light 5 gane pata 5 ta light 40 gahanna puluwanthe
5 gaanenam 256 ganenam 30bulb 1000 unath dahanna puluvan.Godaaaak dhanavanam ganakama wadi thahadu danna,haiya kambi dhanna.Thoranakata unath denna puluavan etakota.Budurasmalavakata wage danavanam mage wena video ekak tiyanava eka baluwanam pahadiliwaiLink eka dannam.
ගොඩක් අය මේවා කරන්නෙ නෑ දැන් තාක්ෂණැය දියුණු නිසා,, ඒත් මේවා තමයි නියම වැඩ,, මේවා කරල ගන්න වටිනාකම, සතුට දියුණූ තාක්ෂණය භාවිතයෙයෙන් ගන්න බෑ,, සුපිරි බ්රදර් දිගටම මේ වගේ ඒවා දාන්න ගොඩක් වටිනවා
Hashan K. Godage
Thank you....😍😍
අනිවාර්යයෙන්ම සහොදරයා. තොරන් වල එහෙම ඔය ක්රමය භාවිතා කරනවා.
👍👍💐
ජයවේවා,,,,,,
සුපිරියි... තොරණ් රාජයො බලන්න අපි ගියාම තොරණ් දිහා නෙවෙයි වැඩිපුරම බලන්නේ ප්ලෑශර් කොටේ දිහා...අද ඉන්න අය මේවා දන්නෑ ...
විවිධාකාර සර්කට් නිසා ,චිප් එකට ප්රෝග්රෑම් කරපු ඒවා වගේද මෙහෙම දෙයක් තමුන්ගෙ මහන්සියෙන් හදාගත්තාම දැනෙන සතුට
💐💐
💯
Ow oi pitipassata welaa Ana gahagena balan innawa 🥰
Supiriyak
Thank you…💐
නිල්පාට වයර් එක හෝල්ඩරේටමද එන්නෙ දුබුරුපාට එක flashar කොටේටද සඉප්ලඉ කරන්න ඕනි
නෝමල් කරන්ට් එක දුන්නම ඇතිම මුකුත් සකීට් ඕනි නැද්ද
ආරක්ෂාවට ප්ලැෂර් කොටයට නිවුටල් එක දීලා බල්බ් වලට live කනේෂන් එක දෙමු වැරදීමකින් අහුවුනොත් ඇල්ලුවේත් හානියක් නෑ බං😊
Pattama wadak mama mage kuduwata meka damma ☺️
පොඩි කාලේ ඉදන් බන් මේ සිස්ටම් එක හෙව්වේ පොඩි තොරනක් ගහන්න.පිං මචන්.❤❤
😍😍
@@ArtsAndCraftsSrilanka කැරකෙන කූඩුව දෙපැත්තට කැරකෙන සිස්ටම් එකයි ඒකේ ලයිට් සිස්ටම් එකයි පොසොන් පෝයට කලින් ඕනා.
Math yako thoranak balanna giyata passe shape eke pitipassata gihin balana wa oya rola karakena diha .mata mara prashnaya wela thibbe eka .dan hari
හොදටම තේරැනා අයියෙ. වැඩෙ මරු
Thank you..💐
Ethkot ayye godk balup thibboth kohomd krnne
Kiynnko ayye
ruclips.net/video/-thotHGjepM/видео.html
@@ArtsAndCraftsSrilanka thanks 🙏 ayya
එකනම් සුපිරියක් බ්රදර් වටිනව ,මමත් මෙක බලන් හදනව එකක්, කැරෙකෙන වෙසක් කුඩුවක් හදනවිඩියොවකුත් දාන්න 👍👍👍👍
ඒකනම් වටිනව බොක්ක...මමත් එකක් හදනවා මේක බලාගෙන...එල...මෙවගෙ ඒව තව ඕනෙ...
Sarigama Dj
Thank you...
Jaya wevaa
Ethakota meke bulb walata live wire 1 දෙන්නේ කොහොමද
kote watetama yana tahaduwata dela ekan kadala wena wenama eliyata gannava.
ඔය මෝටර් එකයි ඒකට Current එක දෙන unit එකයි කොළඹ කොහෙද ගන්න තියෙන්නේ
1st cross street,unitec lanka එකෙන් ගත්තෙ
අයියෙ ලී කොට වෙනුවට බෙලෙක් කිරි ටින් එකක් ගන්න බැරි ද
puluwan.
tape gahala kali wenkarann apuluwan,e unata kal pawathma nam adui.
අයියෙ ඔයා ලග තියෙන පවර් පැන් එක කොහෙන්ද ගන්f; link එක එවනව ද daraz ද
කොලඹින් ගත්තෙ මල්ලි.
voltage අඩු වැඩි කරන්න පුලුවන් එකක් කියල ඉල්ලන්න.
Electronic බඩු කඩවල තියනව.
Current ekata gahuwata kamak nadd motor eka.pichcheyida
කමක් නෑ.
පිච්චෙන්නෙ නෑ.
මෝටර් එකයි කොටෙයි අතර current සම්බන්ධතාවයක් නෑ.
Motor eka current ekata gahuwata kamak nadd
230v walata gahanna epa.
12V dc denna, speed wadinam adu voltage ekak denna.
පහසුවෙන් හදාගන්න පුලුවන් විදියට කියලා දුන්නා... සුපිරි 👍
Thank you..
Meke naturel wayar eka kothanatada set karanne
bulb wala eka pathtakata denava.anith eka flasher koteta dila kada kada denava
මං දැකලා තියෙනවා තොරණ පාට බල්බ් ටික නිවිලා සුදු පාට ලයින් එකක් පත්තු වෙනවා ඒ timer කොටය හින්ද ද
Timer කොටෙනුත් පුලුවන්.අනිත් එකෙනුත් පුලුවන්.
තහඩු වෙනුවට කලු ටේප් ගහන්න පුලුවන් ද
puluwan haba kalpawathmanam adui
සැමන් ටින් එකට කලු ටේප් ගහල හදන්න පුලුවන්ද ??
පුලුවන්,ඒත් කල් පැවැත්ම අඩුයි.
අයියේ ඔයා ඔය මෝටරේ ස්ප්රීඩ් එක වැඩි කලේ මොකකින්ද...
Speed eka adu kale
Voltage regulator ekak dala
@@ArtsAndCraftsSrilanka ඒකක් කීයක් විතර වෙනවද
500/= ganak wage mataka.
Dannam eta wada wadi eti.
Voltage adu wadi karanna puluvan power pack ekak hoya gathtanam hari
Pvc බටයක් බැරිද
පුලුවන්..
ruclips.net/video/-thotHGjepM/видео.htmlsi=67B3E870XuXTBkPa
2Way bulb walakata kohomada meka gahanne kiyanna puluwnda
Aiye samanyen mona wage motar ekkda mekt use krnna puluwan
👍gear motor kiyala tiyanava
Dathi rodha dala hadapu podi motor.
👍Toy car wala tiyana motor ekai wheel set ekak aran hadannath puluvan
Aiye mekata anith line eka denne kothanatada e kiuwe power line eka plasher koteta denne kohomda
එක බල්බ් එකක් දැම්ම කියල හිතන්නකො.
N එක බල්බ් එකේ එක පැත්තකට දෙන්න.
L එක කොටේ එක දිගටම තියන පටියට ගෑවෙන කම්බියට දෙන්න.
බල්බ් එකේ අනිත් පැත්ත කොටේට ගෑවෙන වෙන කම්බියකට දෙන්න.
තේරුම් ගන්න අමාරුනම් වීඩියෝ එක බලන ගමන් කොලේක ඇදල බලන්න.ඒත් අව්ල් වගේනම් කොයන්නකො.👍
සුපිරි විඩියෝ එකක්
Thank you..💐
Mekanam niyamayi❤
Thank you..💐
මේ ගියර් මෝටරේනුත් හදන්න පුළුවන් ද අයියෙ 25 GA-370 DC 12 V Mini Gear Box Moter
පුලුවන්.
ගොඩක් වටින වීඩියෝ එකක්👍
Thank you💐💐
ඉතාමත් වටිනවා.🙏
තෙරුවන් සරණයි.
Attamai godak hodai
etha Kota niutal eka kohetada gahanne
@@kasunindika5008 eka bulb walata set karanne.phase eka flasher koteta dila rata walata anuwa eliyata enava eka bulb wala eka pathtakata denava.neutral eka kelinma bulb walata denava
වැඩ්ඩෙක්ම තමයි 👍👍👍
අයියා ඔයා ගන්තෙ බියර් ටින් එකක තහඩු නේද
ඔව් මල්ලි.
තහඩුවෙ දෙපැත්තම සූරල ගන්න.
ඊට වඩා ලේසියි ඇලුමීනියම් තහඩු කෑල්ලක් ගන්න එක.
Godak watinawa
Thank you...💐
මේක මරු බන්...🌹
Thank you…💐
6V 65rpm reduction gearbox slow speed micro n20 full metal gear moter eken puluwand
Puluvan
පට්ටම පට්ට... කියලා වැඩක් නෑ... ගින්දර වැඩක්...
Thank you..💐💐
Supiri.😊
Thank you...💐
පට්ටයි අයිය්👍🤙🤙
Thank you malli..💐💐
ඔය වයර් එකෙන් එක ලයින් එකක 5W බල්බ් 50ක් වෙනකන් දාන්න පුළුවන්. ඊට වැඩි වෙනවනං තව සමාන්තරව වයර් අදින්න් ඕනි බල්බ් 50කට එක ගානෙ.
Supuriy math haduva
godak satutui 💐💐
බුදුසරණයි
බුදු සරණයි.
නියමයි නේ ...
Thank you...🎈
එක ලයින් එකකට බල්බ් 2ක් සප්ලයි දෙන්න බැරිද
100 උනත් දෙන්න පුලුවන්.
Brother me motor eke speed adu wadi karanne kohomada ? Ekkatath mokak hari thiyenawada ??
Ow tiyanava.
voltage eka adukarala speed eka adukaranna puluvan(Voltage Regulator kiyala ekak tiyanava)
Voltage eka adu wadi karanna puluwan power pack ekak dammath hari.
Gear wheel dalath adu karanna puluwan.pully &Belt dalath adu karanna puluwan.
ලස්සන වැඩක්..ඔක්කොම පිලිවෙල්ට කියල දුන්න..තව විඩියො ඔනෙ
Meke main wayar eka moketada denne
Live wire eka flasher koteta dila tiyanne.
Maruunath wada karanawa.
Me motor eka keeyathe
mama gannakota 950/= wage mataka.
Godak kal aran.
@@ArtsAndCraftsSrilanka කොහෙන්ද ගන්න තියෙන්නෙ මේක
@@devindabro9677 mama gathte unitec lanka colombo,Aliexpress ekath tiyanava
Ac giyar motar awlak ne neda
නියමයි අයියෙ සුපිරි❤❤❤
Thank you....💐
Niyamaii math hadanawa thoranak. Thanx ❤
සතුටුයි....💐
කැරකෙන කුඩුවක සිස්ටම් එකත් දානවද
Supiri......waddek.......budusaranai
Timer kotayk aniwa tiynn oned.mkkd bn eken lokuwtm wenne
Aniwa na.tibunoth tawa rata wadi karaganna puluvan.e ganath dawasaka video ekak danna hitan innawa.
@@ArtsAndCraftsSrilanka aniwaren krnn timer kotekuth set krl.loku udwk saho😌👍
Mama podi kale haduwa danakota tip1ka off wenna gattaa parata kokkak gahala torana pennuwe
Dankle e sellam ba lmainta nidahasath na
Ohoma karama bulb piccenne nadda?
Samahara welavata pichchenne puluvan.ehema loku awlak na.
Thoran wala dannath me bulb.
Ayye ekata onema liwargayak danna puluwanda
ට්කක් හයිය තියන ලීයක් ගන්න.
වේලලා ගන්න.
සුපිරි සිරාවටම
Anuwa Vlog
Thank you..
අනිත් වයර් එක මොකද කරන්නේ
එකක් බල්බ් වලට දීල අනික flasher කොටේට දෙනව.
වීඩියෝ එකේ ඔක්කොම පැහැදිලිව තියනව.
Niyamai bokka.nodanna ayata therena widihata wade kiyala dunna.ela ela
Thank you..
මේ වෝල්ටේජ් කන්තෝල් එකක් කීයක් විතර වෙනවාද
500/= wage ati dan.
Power pack ekak ganna eka labai
ඔය මෝටර් කොහෙද ගන්න තියෙන්නෙ
Ali Express,unitec Lanka ganna puluvan.
12DC Gear Motor
@@ArtsAndCraftsSrilanka කීයක් විතර වෙයිද ඔය මෝටරෙ
ඉස්සරනම් 750/= වගේ මතක.
දැන්නම් 1500/= වත් වෙයි.
පොඩි ඒවත් තියනව.ඒවනම් ගනන් අඩුයි.
400/= වගේ වෙන්නෙ Ali Express එකේ තියනව.
@@ArtsAndCraftsSrilanka thanks❤️
timer flashr කොටය හදන්නේ කොහොමද
kelinma dipu line ekatath thahadu kali gahala supply denna.eka wenama kotekata aran denna.etakota +, - line dekama tahadu walin kadi kadi bulb walata yanne
සතුති අංකල්
Vido එක ලස්සනයි අයියා බෝක්කා
Thank you..💐
වෙගය අඩූ වෑඩි කරන ගෑජට් එකෙ නම මොකක්ද
Voltage Regulator.(mama wegaya adu wadi kare,motor ekata dena voltage eka adu wadi karala)
Voltage adu wadi karanna puvan power pack rkak danna.etakota lasie)
Voltage ragulator kade ganna thiyeida
@@devindabro9677 Tiyanava
බොහොම ස්තූතිය 🙏 ගියර් මෝටර් එක කොහෙන්ද ගන්න පුලුවන්
Thank you..
unitec lanka colombo,AliExpress
Motarayak genwa ganna puluwanda.
kaden ellanne kohomathe
12Volt 80rpm gear motor kiyala.
ස්තූතියි Bro,
පිං සිද්ද වේවා
තෙරුවන්සරණයි!
Dim Prashan
තෙරුවන් සරණයි.
සුපිරි අයියා
Thank you malli..
කොටුවල sais කොහොමද ganea
තහඩු කෑලි වලද
Mother aka wegaya adukarane kohomada
motor ekata dena voltage eka adu karanna
Oya dhakshayek
ගොඩක් thanQ🙂🙂🙂🙂🙂
Thank you..
Thanks 🙏 mta බුදුරැස් මාලාවට bulp set kanna vidya kiynna
කතා ලන්තය
Discription eka Link eka dala tiyanava.
කතා ලන්තය
ruclips.net/video/-thotHGjepM/видео.html
බයින්ඩින් කම්බි ගත්තට කමක් නැද්ද,
කමක් නෑ..
ගෑවෙන තැන පොඩි ඇමරි කොලේකින් මැදල ගන්න
12V 80 RPM Gear motor එකක් කීයක් විතර වෙනවාද?
issaranam 950/=
කොහිද ගන්නතියෙන්නේ gear motor
@@chalithprasanna6121
unitec lanka colombo eka tibuna.
Niyamai.
Thank you...💐
පට්ට පට්ටම පට්ට සුපිරි
Thank you
supirima supiri.........
mat.hadanna.utsaha.karanewa.ayya.oya.motare.speed.controll.kare.mokenda.
voltage eka control
Programme වලට වාඩා ප්රබල තක්ශනයක් :ඉසරහට මෙවගෙ වුඩියෝ ගෙන්න ;වඩෙ සුපිරි....🙋
Thank you…👍💐
😂Guli klda
attatama hodai
Thank you..💐💐
එකනන් මරු අයියෙ
Ekanm Patta Ayya
වෙසක් කූඩුවකට ගහනකොට neutel වයර් එකත් කොටයට සෙට් කරන්න ඕනි නේද
නෑ..
Athatama niyamai
Mekata Dc motor ganna barida
DC motor ekak tamai tiyanne.
AC/DC rpm eka adu karala ganna puluvan
තොරණක් සදහා ගැළපෙන ෆ්ලෑෂර් කොටයක් හදන විදිහ ගැන වීඩියෝ එකක් ගේනවාද?
බුදු රැස් මාලාවක් හදන එකක් නම් දාල තියනව,මේක බලන්න.
ruclips.net/video/-thotHGjepM/видео.html
Voltage controller එකක් කියක් වගේ වෙනවද? ඒකෙන් AC මෝටර් එක්ක උනත් speed control කරන්න පුලුවන්ද
Nimesha Maduwanthi
එක එක ගනන් වලට තියනව
10A එකක් 350/= වගේ වෙයි.
AC මෝටර් වලට වෙනම තියනව.
AC වලට Fan control එකක් දාන්න.
ඒත් වේගෙ වැඩිනම් pully වලින් අඩු කරන්න පුලුවන්
@@ArtsAndCraftsSrilanka thanks 🙏
ඔකට ගත්තා වගෙ මොටරයක් හොයා ගන්න තැනක් කියන්නකො අයියෙ
@@Musicworld-kv2mj thanksaho
නියමයි 👌💪
Thank you...💐
සුපිරි බ්රො
patta wade
budusaranai
Akila Senevirathna
Thank you.
Budu saranai
නියමයිනේ
Dinod Desanjana
Thank you..
මේක 𝗟𝗘𝗗බල්බ් වලට කරන්නේ කොහොමද ඒක හදන එක වීඩියෝවක් දාන්න.
ruclips.net/video/-thotHGjepM/видео.html
තොරණක වගේ රටා ගන්න විදියට බල්බ් ටික සෙට් කරගන්නෙ කොහොමද බ්රෝ......
ruclips.net/video/-thotHGjepM/видео.html
@@ArtsAndCraftsSrilanka Thanx brother 🙏🙏❤
සුපරි...thankx bro...🤟
Mekata ontharam bulb dnn puluwnda
Puluwan Laksha gaanak unath daanna puluvan.
Ekakambiyakin godak danavanm e kambiya ganakama,Thahaduwe ganakama tikak wadi wenna ona.wadi dhaaravak adinakota ekata gawena kotas ikmanata awl yana hinda ganakama wadi karanna ona ehema nathtan hoda tahadu hoda kambi dala haduwanm hari
Thanks. Man Meka balagenama haduwa 👍🏻👍🏻
Vishwa Wijesinghe
Godaak satutui
jaya wevaa
Niyamai bro......
Thank you..
Superb bro ❣️
Thank you..💐
Supiri digatama karagena yamu.
SL Technology
Thank you..
Me hama kambiyatama light 5 gane pata 5 ta light 40 gahanna puluwanthe
5 gaanenam 25
6 ganenam 30
bulb 1000 unath dahanna puluvan.
Godaaaak dhanavanam ganakama wadi thahadu danna,haiya kambi dhanna.
Thoranakata unath denna puluavan etakota.
Budurasmalavakata wage danavanam mage wena video ekak tiyanava eka baluwanam pahadiliwai
Link eka dannam.
ruclips.net/video/-thotHGjepM/видео.html