wow,................ very nice,,,,,,,,,,,,,,,,,, I am very happy to say that i am such a person that you explained about and i am very happy to say that my wife is also having the freedom too....................
You are a wonderful woman ...you inspired the women in sri Lanka ..we need women leaders like you ..modern sri Lankan women should be independent . I thoroughly believe that ..we should have freedom to enjoy what we desire .at the same time we should not ignore our duties and responsibility ..women should get the support from her family ..then everything will be okay .
There was a time I used to think like you but with maturity I realised the value of self respect and giving value to herself. Sex education, attitudes towards sexuality is different from culture that respect purity. I totally agree on everything you mentioned about the perception of men who judge his wife based on how her sexual activeness. I’m an independent professional Sri Lankan woman living in a western country. I recently got married to a Sri Lankan man living in another western country through a marriage proposal. But I soon realised he’s a very controlling person. He wanted full access to my finances and tried to keep me away from my family and friends. I realised that he never loved me but my money and wanted to have a comfortable life spending my money. I divorced him soon after we completed one year anniversary. I’m so much more happier now. Financial independence is the key. People could change so quickly and leave for another. So we need to create a secure future for ourselves.
Thanks. Birinda swamy purusayata wandinna ona kiyana eka weradiy. There is ritual rites and traditional practices when a living family life both of them should enjoy equal rights. Both are equal. Wife no need to beg down or knee down at the husband.
-Don't leave Sri Lanka-My salute to Sri Lankan lawyers. polygamy, polyandry, and prostitution should be legalised. =Galle Face is not private property. Every person is a leader and a follower in this protest.=SO Who is going to bell the cat?ප්‍රජාතන්ත්‍රවාදයේ බලතල හතරක්. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සහ "ගෝඨා ගෙදර යන්න" විරෝධතාව.Four powers of democracy. Legislature, Executive, Judiciary, and "Go Gota Go Home" protest. This protest should never be stopped even after a new election.
Ayubowewa....🙏 it's awesome that we all talk this means a problem in the public as this has created world over misery family and the victim who is suffering from this is innocent next generation children as a adults we should address this matter very seriously as it has created bad vibes and attitude around a universe the simple fact been that human does not understand what is sexuality due to the untamed individuals mind status if we address this issues more frequently on mass media we will have tremendous benefits and resas of the output of the knowledge which game by discussing this more seriously then we think as it has created unseen mafia's around our families world over p*********** alcoholsum drugs tobacco is one other major Mafia which benefit out of the scenario so thank you for this video and wishing you to continue to do more videos emphasizing on human sexual needs and sexuality in different age groups as it starts from very young age like 5 years and above we need to do programs for different age groups with this regard , for our future generations happy living Hood, Namo Buddhaya....👍😘👌🇱🇰✌🌍👊🙏
Nirupa I think you can educate our younger generation in this subject. Why dont you start your own channel. Any lawyer can appear for a divorce case but very few can educate people before that happened. සමන් විසින් ඉතා හරවත් හා කතා නොකරන මාතෘකාවක් වැදගත් ලෙස සමාජ ගත කිරීමට කටයුතු කර ඇත. නිරූපා හා සමන් ඔබ දෙදෙනා විශිෂ්ඨයි.
කාලීන සාකච්ඡවක්...හොද පවුර්ශයක් ඇති ගැහැනියක් ....ගෝත්‍රික යුගයක නිමාව දකින්නට උර දෙන ගැහැනියක් ..👍👌
දිරිය ලැබේවා ...❤️❤️
සතුටුයි ඔබ ගzන ,ඔබේ අදහස් ගzන,මොන්ටිසෝරි අද්‍යපනයේ සිට සියල්ල අලුතින්ම ලියවිය යුතු කාලයකයි අපි ඉන්නේ නිදහසේ සිතිමට,නිදහසේ ජිවත්විමට හzකි කාලයක් අපේ මවු බූමිය තුල උදාවේවායි පතමු !!!🌼🌼🌼 ස්තුතියි ඔබට !!!
ඉතා පැහැදිලිව සහ නිර්භීතව සත්‍යය ප්‍රකාශකිරම අගය කරමි !
Strong lady
වටිනා කාලීන සාකච්ඡාවක්. ස්තූතියි! Saman4You.
බොහෝම ස්තූතියි ඔබට මෙතුමිය සමග සම්මුඛ වීම ගැන ආසාවෙන් නැරඹුව
ඔබ තුම් ඉතාම ප්‍රයෝගික වට්නා කතාවක් කලේ
අදට ගැළපෙන සාකච්ඡාවක්.
හැම දෙනාම මේ වගේ සාකච්ඡා නැරඹීය යුතුයි.
ඉතාම වටිනා සාකච්ඡාවක්. ස්තූතියි දෙන්නටම. ජයවේවා ....! ❤️❤️❤️
කාලීන සාකච්ඡාවක් .හරිම වැදගත් .ඔබට සුබ ආනාගතයක්.
ඔබේ කතාවෙන් ජිවිතයට ගන්න දේවල් ගොඩක් තියෙනවා. නිර්භීත කාන්තාවක් ඔබ 👍
ඉතාම පැහැදිලියි ඔබේ ප්‍රකාශනය.මිත්‍යවෙන් අපේ රට බිහෝ දුරට ගිලීඅවසන්.එයයි ඇත්ත.ඔබගේ.නිර්බීත කතා වලට බොහොම ස්තුතියි .
සමන් ඔබටත් ස්තුතියි
දර්ශනය වෙනුවට ආගමක් හා ඒ තුලින් පූජක පූජ්‍ය පක්ෂය තම පැවැත්ම උදෙසා ඉදිකරන ලද වැට කඬොලු තුල සිරවෙමින් , ජිවිතය විදවමින් ජීවිතය අවසන් කරන අවාසනාවන්ත මිනිසුන් හා ගැහැණුන් ...
🔥
💯👍
ඔබ කියන හැමදේම සහතික ඇත්ත 👌👍 යුරෝපා රටවල ගැහැණු පිරිමි දෙගොල්ලටම සමතැන👌,සහ ඔබ කිව් විදියටම නොගැලපෙන දෙන්නෙක් කවදාවත් එකට ඉන්න ඕන කියලා හිතන්නේ නැහැ ඔවුන් ,, හරිම සාධාරණව කතා කරලා ඉතාමත් සුහදව වෙන් වෙනවා එකිනෙකාට වයිර නොකර,,, දෙමව්පියන් සහ දරුවන් පුදුමාකාර නිදහස් ජීවත ගෙවන්නේ ,,, මෙහෙ අය ඇත්තටම ජීවිතය විඳිමින් හරිම සැහැල්ලුවෙන් ජීවිතය ගෙවනවා නමුත් අපේ රටේ ගැහැණු අය හැමදාම පවුලේ අය ගැනම හිතමින් මේ මම පවා තවමත් විඳවමින් තමයි ජිවිතය ගෙවන්නේ එයට හේතුව අම්මා ඒ හැමදේම දරාගෙන සිටිය යුතුයි කියන මතය තමයි අදටත් හැමෝම හිතන්නේ ,,,
ඔබතුමියගෙ කතාව හරි ශක්තිමත් විපක්ෂයක් නැතිකම සහ නිවට ජාතියක් නිදාගෙන සිටීම තමයි මේ ප්‍රශ්න වලට මුල
Ow thopi 69 lak rajapakasala ta puka deela den wi පක්ෂ යක් අල්ලන්න හදනවා un mona කරන්න ද? රනිල් th elawala dala ආපු සජිත් ට obla bale දුන්නද අදටත් ne, බොරු magul kiyala ee මනුස්ස ය ට මැද ghuwa, jvp යත් auakk ne 3%kiyla mada ghuwa hina una. 69 lak 🐄 gonnu thopi hinda me homo9am paw ගෙවනවා, thawath thopi wipakseta benapan, modoyo, yako සජිත් ප්‍රේමදාස, හුස්ම, sakawala, ස්වයං රැකියා weda සටහන ගම් උදාව වගේ godak ewa කරනවා thopi දන්නවාද ewa, හදිසි බෙහෙත් වර්ග 2 kuth ගෙනල්ල දුන්න ewa obata penne ne, ekane උඩ දාගෙන kelo ගත්තෙ
බොහොම ස්තුතිය ලස්සනය් ගොඩක් හරි ශක්තිමත් ❤️❤️❤️
👍👍👍සම්පූර්නයෙන්ම මේ දේශපාලන ක්‍රමය ඉවරකරන්නම ඕනා...
ඉතා හොඳ පෞරුෂත්වයක්...කාන්තාවක් නම් මෙසේ විය යුතුයි ...පුරුෂ පාර්ශවය මෙවන් කාන්තාවන් නිසි තැන තබන දවසට මේ රට දියුණු රටක්...සතුටින් ඉන්න මිනිසුන් ඉන්න රටක්..
නිර්භීත කතාවක් ...නිහඬව සිටීමේ ආදීනව පෙන්වා දෙන අලුත් කතාවක්.".මගේ ප්‍රශ්න වලට මම උත්තර දෙන්නම් .." අගෙයි....අගෙයි...
straightforward lady. good discussion
අපේ ලංකාවේ කාන්තාවන් ලිංගිකත්වය පිළිබඳ ලොකු දැනුමක් නෑ ගොඩක් පවු
wow,................ very nice,,,,,,,,,,,,,,,,,, I am very happy to say that i am such a person that you explained about and i am very happy to say that my wife is also having the freedom too....................
සුපිරිම සමාජීය, සංස්කෘතික, හා දේශපාලන කියවීමක්.
අනාගත වාදී සාකච්ඡාවක්.👏👏👏👏
Very true ❤️❤️
වැදගත් කතාබහක් 💖
1000000% ඇත්ත . බොහෝ විට කිසිම කෙනෙක් කතා නොකරන මාතෘකාවක් .ස්තුති සමන් ඒ ගැන කතා කිරීම.මාද මේ අදහස සමග එකගයි.පාසල් අද්‍යාපනය තුලින් මෙය ලබා දෙන්න ඕන.ඇත්තටම සංස්කෘතිය සහ ආගම කියන විකාරය තුල කැඩී බිදී යන පවුල් සංස්ථාව ඉතාමත් ගෝත්‍රිකයි.අනික 45 පැන්නම කාන්තාවන්ට මිඩ්ල් ඒජ් ක්‍රයිසීස් කියලා මනෝභාවය ඇති වීම ලොකු ගැටලුවක් .එවැනි කාන්තාවන් බිලි කර ගන්න පංසල් කෝවිල් වල ඉන්න තක්කඩි බලා ඉන්නවා.එතෙන්දී පවා පවුල් සංස්ථාව බිදී යන්න බලපානව.මේක සංකෘතික කාරනාවක්.ලංකාවේ කාන්තාවෝ සහ බොහෝ පිරිමින් පිලිම තමයි
ඇගේ කතාව මගේ කතාවමයි.
Very good open discussion 👌.
ඇය සර්වසම්පුර්ණ කාන්තාවක්. ❤️
Thank-you ma'am !🌹
mama balapu lassanama saha haraath sakachchawa meka thamai saman iyya, meeta wasara gananakata kalin meya ma dutuwananm asuwanm kiya sithu wara ananthai, gothrika adahas walata kotuwee watina jeewithe haruthsunwa gewwado api, Nirupa wani shakthimath kanthawa genwa nawatha wadasatahank karanna , ape daruwanta ithamath prayojanawath, oba depalata deergausha pathami
නිරූපා බොහොම අගෙයි ඔබගේ මෙහෙවර
SUPERB, SUPERB Ideas and COURAGEOUS WOMAN, NIRUPA you are Awesome! 👌👌👌👍👍👍
බලපු හොද කථිකාවක්..!! ඔව් මේවා වෙනස් වේවි..👍
කාලෝචිත වටිනා සාකච්ඡාවක්
Ape rate inna gothrika අයට meka hoda වැඩසටහනක්
So logical, so realistic, though I do disagree with some aspects of your ideas.
Breaking Gender Stereotype at Home mean a great step towards a progressive Society. Sex literacy Should be Taught at School.😷🌹❤️🌹😷
Good discussion Niru.♥️
හොඳ කතාබහක් !❤
අරමුණ, අවංකභාවය, විශ්වාසය..
සුරක්ෂිත ජීවිතයක්.
Great conversation
මෙයාගෙ හයිය ගොඩක්ම ස්වාමි පුරැෂ ය හොඳකෙනෙක් විම
ශරීරය සමග මනස කෙලින් තබාගෙන කතාව 😍
පිළිමයකට හැඟීමක් නෑනේ. තමන් sex-expert කියල බොහෝ පිරිමි හිතා ගෙන ඉන්නවා. නොයෙක් මත් වෙන දේවල් ශරීර ගත කර ගන්නා පිරිමි තමන් සමඟ යහන් ගත වන කතට 'ආතල්' නොදෙන 'වාත' බවට පත් වෙනවා. ඕනෑම දෙයක් පමණට තිබීම මාර ආතල්. බොහෝ පිරිමි කසාද බදින්නේම sex සඳහා. දික්කසාද පිරිමි පවා නොයෙදුල් කතුන් සොයනවා. කාන්තාවන් අතරත් sex-expert ළඳුන් ඉන්නා වග පිරිමින් හිතාමතා අමතක කරනවා. ඇති නම් ඇති! Enough is enough! පිරිමි කවුරුද වරදෙ නොබැඳෙන??????
ජය වේවා ! මාද ඔබම විය . ජීවිතය ගෙවන්නේ හරිම සතුටින් . කිසි දිනක මං ජීවිතය විඳ්ව්වේ නැත සදාකාලික ජීවිතය වින්දෙමි..තෘප්තිමත් ජීවිතයක් ගෙවමි.
ඇත්ත..මේ සමාජේ ඉදිරියේ ගොඩාක් පෙන්නන චරිත ඇත්ත නෙවෙයි.මවාපෑම්.
එකගෙයි කනවා කියන්නෙ පිරිමි දෙදෙනෙක් සමග එකම ගෙදරක විසින්ම වෙද? living together කියන්නෙ කසාද නොබැද එකට සිටම. මෙම සාකච්ජාවෙ තියන කුනුම කෑල්ලතමයි මාතෘකාව කරලා තියෙන්නේ.
She is absolutely right. What she said about the different expectations of men from their wives and mistresses..
You are a wonderful woman ...you inspired the women in sri Lanka ..we need women leaders like you ..modern sri Lankan women should be independent . I thoroughly believe that ..we should have freedom to enjoy what we desire .at the same time we should not ignore our duties and responsibility ..women should get the support from her family ..then everything will be okay .
දුටුවෙමි ලත නොවෙන වදනක් ඔබ මුවේ
සිතුවිලි වලින් ඔබ පොහොසත් බවක් දිටී
අනුන් සිතට නව හැඟුමන් ගෙනත් දිදී
ඔබෙන් ලැබුණු පන්නරයත් හරිම වටී
ඉදිරිය සොයන මේ ජීවන ගමන් මග
යන්නට දිරිය මිස වෙන කිසි මගක් නැත
නිරූපණය ක්ම නොකලද ඒ ඔබේ හඬ
නිරූපාම පෙන්නුව ඒක හරියට
ආසියාවේ කාන්තාවට යන්න හැක්කේ කෙටි දුරක් බව
ලොවේ හැමතැන එසේ කීවත් එය වෙනස් බව පැවසුවා ඔබ
පිරිමින්ට වාගෙම ගැහැණියක් හට නිදහසේ ඇති පරම අයිතිය
කියූ වදනද හොඳින් සෑහේ මෙහේ ගැහැණිය නැගිටුවන්නට
අන්තිමට එයත් කැරකිලා පරණ ප්ලුනුව්ච්ච තැනටම ආව(ලංකාවට ආපු එක ගැන නෙමෙයි ) ... thank you සමන් සර්
බොරු රැඩිකල් මිනිස්සු විවරණය කරනවට 😅😅ඔබගේ අවසාන හිනාව ඇතුලේ ඒක තිබුනද 🤔
Thanks Thanks
Well done great message
There was a time I used to think like you but with maturity I realised the value of self respect and giving value to herself. Sex education, attitudes towards sexuality is different from culture that respect purity. I totally agree on everything you mentioned about the perception of men who judge his wife based on how her sexual activeness.
I’m an independent professional Sri Lankan woman living in a western country. I recently got married to a Sri Lankan man living in another western country through a marriage proposal. But I soon realised he’s a very controlling person. He wanted full access to my finances and tried to keep me away from my family and friends. I realised that he never loved me but my money and wanted to have a comfortable life spending my money. I divorced him soon after we completed one year anniversary. I’m so much more happier now. Financial independence is the key. People could change so quickly and leave for another. So we need to create a secure future for ourselves.
Agree with you. A woman who is financially independent is truly free.
Exactly. If a woman is financially independent she is totally free. There is more to life than being "a married woman"
Hats off Ma'am❤❤❤
Valuable discussion
Excellent you are great 👍
Excellent ! Proud of you 👍
Great voice.
නියමයි
විවෘතව සාකච්චා කල යුතු මාතෘකාවක්. බොහෝ කාන්තාවන් කතා කිරීමට අකමැති මාතෘකවක්. අපේ රටේ සංස්කෘතික රටාවත් මේ අදහස තහවරු කරනවා.
මේ මමමයි.ඒත් ඇය මට වඩා වාසනාවන්තයි.ස්වාධීන ගැහැනියක් නිර්මානය වීමට ඇයගේ පව්ලෙන් ඇයට ලැබුනු සහයෝගය මට ලැබිලා නෑ.
Nidahasa Saha sathuta...aththa madam...me samaje me dekama adui ....
Very good
🔥 තියන්න අත්පුඩි ගහල මෝඩයො පෝම් කරපු තවත් කෙනෙක් තමයි මේ...
තමන් තමන් වීම තුල ජීවිතය ජීවත් කරවීම පහසුය.
හඳුනාගැනීම සඳහා comments කරන්න Thanks ❤❤
Obathumiyage kathawa itha kalichithai.oya wage kanthawo ape rate adui.suba anagathayak pathami
Very impressive 💕
සුදු ජාතික යො ජිව්තෙ vindhala ගත කරලා මැරෙන වා අපි vindhawalaa මැරෙන ව ලංකාවේ hamadema මට හොඳ යි අනෙකට හොඳ nea සහ සුද්ද ට ඕන රට ම හදන්ඩ අපිට ඕන තනියම පාරෙ ගියත් හොරකම ඩොලර් උතුර වන්ඩ පලතුරු ,වෙන බොග ,කිතුල් ,මාලු කොච්චර ද සතු න්ට මිනිසුන්ට හරියට කන්ඩ වත් nea
එකගෙයි හිටියා කිව්වාම නුවර පැත්තේ වෙන කතාවක්. මම බැලුවේ එහෙම සීන් එකක් ද කියලා . සිංහල පරිවර්තනයට වඩා ඒ වචනය ඉංග්‍රිසියෙන්ම දැම්මා නම් තමයි හරි 🙈
That is true.
Yes Engish government changed that system...
ඇත්තම තමයි..වැරදි අර්ථකථනයක් ඇවිත් මෙවැනි වටිනා කතිකාවකට..වැරදි පරිවර්තනය නිසා
සමනුත් වීව්ස් ගන්න කරන වැඩ..😂😂😂 මේ වීඩියෝ එක නැගල යයි එකගෙයි කාපු එව්න් දෙන්නා හොයන්න ගිහිල්ලා...
@@ksjusj3966 🤣🤣🤣
Thanks. Birinda swamy purusayata wandinna ona kiyana eka weradiy. There is ritual rites and traditional practices when a living family life both of them should enjoy equal rights. Both are equal.
Wife no need to beg down or knee down at the husband.
Nirupa Serasinghe...❤️❤️❤️
මේ කියන ඒවා දෙපාර්ශවයටම සාපේක්ෂයි
ඇයි පිරිමි ගෑණු ළමයෙක් එක්ක කසාද බදින්න පෙර ලිංගික ඇසුරු පවත්වල. ප්‍රේම කරලා ළමයෙක් හම්බ වෙන්න ආවම. හෙමින් සීරුවෙන් මග අරින්නේ. කෙල්ලව room එකකට ගෙනියනකම් පුදුම ආදරයක්. හැබැයි අනාත කලාට පස්සේ boy friend හොයා ගන්න බැහැ. ඇයි එහෙම වෙන්නේ
ඔව් ප්‍රස්නයක් තියනවා විසාල.ඇත්තම කියන්නේ සන්නස්ගලයි ....මගේ පිලිතුරයි ලංකාවට බුද්ධාගම ගෙනාව මිහිඳු ගේ ප්‍රස්නයක..,සරලව කිව්වොත් කෙරවල කියන්න බයයි..
May kala ovada prashna hello😅??!!
Mama nam godaaak balance karagannawa.api ගැහැනු parissamin පවුල rakaganna onee.
Absolutely gold conversation , These child rape and all bullshits happens because of this.
දරුවො හදනවා දරුණු ගැන හොයලා බලන්නේ දරුවන්ට කන්න බොන්න ඕනේ ද දරුවාගේ අනාගතය ලස්සන කරන්න ඕනෙද හිතන්නේ පිරිමි දරුවා හදලා ගෑම අමාරුවෙ දාලා කොහේ සෝබනයට ඉන්න පිරිමි na me loke පිරිමින් ආ මේ ලෝකේ මේ අපේ ලංකාවේ අනන්ත අප්‍රමාණ වේ ගෑනු පිරිමි තේරුම් ගන්න ඇති ම තමයව තමයි හරිම අපහසුතාවය කසාද බඳින්න වාරේ කසාද බඳිනවා රූපෙට බඳිනවා නමුත් එකිනෙකාගේ අර්ථවත් භාවය රසවත් භාවය තේරුම් ගන්න බැරි බැරි අය අය තේරුම් ගන්න බැරි අය කසාද බඳින්න ඕන නෑ ඒ අයට පුළුවන් පිට ගිහිල්ලා මේ ඉන්න ගෙදර එකයි පිට එකයි ඊට වඩා හොඳයි නොබැඳ ඉන්න අය වගේ ඇයි ජීවිතය ගැන එකට බැරිනම් තේරුම් ගන්න බැරි නම් පිරිමි ඒ අය නොබල ඉන්න ඕන බඳින්න නැතුව ඉන්න ඕන
👌👌👌👌👌
👍🏻🌹
Oba thumiyata godak istuthi
-Don't leave Sri Lanka-My salute to Sri Lankan lawyers. polygamy, polyandry, and prostitution should be legalised. =Galle Face is not private property. Every person is a leader and a follower in this protest.=SO Who is going to bell the cat?ප්‍රජාතන්ත්‍රවාදයේ බලතල හතරක්. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය සහ "ගෝඨා ගෙදර යන්න" විරෝධතාව.Four powers of democracy. Legislature, Executive, Judiciary, and "Go Gota Go Home" protest. This protest should never be stopped even after a new election.
Amazing woman! Wow!!!
සැබවින්ම යථාර්ථය. ඒත් කවුරුවත් නැහැ එකතුව මේ සමාජ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. බලන්න එවැනි ප්‍රායෝගික වැඩපිළිවෙළක් සංවිධානය කරන්න.
අනාරක්ෂිතව ලිංගික හැසිරීම් නිසා සමාජ රෝග වැලදීම සිදුවුවහොත් ඒ සදහා කුමක් කළයුතු ද ? ඒ සම්බන්ධ ඔබගේ අදහස කුමක් ද ගරු නීතීඥතුමියනි.
Wate giya genunta hoda adarshayak oba
ඉතාම නිවැරදි කතා ගොඩක්. අපි මෙ ඇ ත්ත අනුමත කරන්නෙමු. කාන්තාව අද පුරුෂයන්ට වඩා ඉතා ඉහලට පත් වෙලා. පිරිමි ගැහැනු වෙලා.
ඇත්ත ඒක වෙන්න ඕනි දෙයක්
Niroopa oya hariyatama hari.lankika kanthawage nidahasa wenuwen oba karana ekapudgala karallata mage pranamaya.
My favourite nirupa she one of the best qualified person
👌👌👌
What age you migrate to Europe makes how easily you become an European.
😍😍😍😍😍
❤️
❤
👍👍👍👍
Ayubowewa....🙏 it's awesome that we all talk this means a problem in the public as this has created world over misery family and the victim who is suffering from this is innocent next generation children as a adults we should address this matter very seriously as it has created bad vibes and attitude around a universe the simple fact been that human does not understand what is sexuality due to the untamed individuals mind status if we address this issues more frequently on mass media we will have tremendous benefits and resas of the output of the knowledge which game by discussing this more seriously then we think as it has created unseen mafia's around our families world over p*********** alcoholsum drugs tobacco is one other major Mafia which benefit out of the scenario so thank you for this video and wishing you to continue to do more videos emphasizing on human sexual needs and sexuality in different age groups as it starts from very young age like 5 years and above we need to do programs for different age groups with this regard , for our future generations happy living Hood,
Namo Buddhaya....👍😘👌🇱🇰✌🌍👊🙏
You are too heavy its good
Nirupa
I think you can educate our younger generation in this subject. Why dont you start your own channel. Any lawyer can appear for a divorce case but very few can educate people before that happened.
සමන් විසින් ඉතා හරවත් හා කතා නොකරන මාතෘකාවක් වැදගත් ලෙස සමාජ ගත කිරීමට කටයුතු කර ඇත.
නිරූපා හා සමන් ඔබ දෙදෙනා විශිෂ්ඨයි.
❤❤❤👍👍👍
good
ලැජ්ජාව බය නැති උනොත් සදාචාරය නැති වෙයි...😊
සදාචාරය දැන් තියෙන රටක් ද බන් දැන් . සිංහල උන් තමා පජාති ම වැඩ කරන්නේ . පොඩ් ලමයි මරනවා . අම්මා රට ගියොත් තාත්තා පොඩි දූවරුන් විනාශ කරනවා. ඒ වගේ ලමයි කීදෙනෙක් ඉන්න වද . වේස තාත්තා නිසා ලමයින්ට ලමයි ඉන්න පුකේ සදාචාරය
ලැජ්ජාව භය (හිරි, ඔතප්) තියෙන්න ඕනේ පවු කරන්න මිසක් වෙන දේකට නෙවෙයි.
Strong women ❤
හුගක් ගැහැනු හරිම ගුප්තයි ආශාවන් හැගීම් හිතේ තද කරන් හිර කරන්
Sahathika attha 👍