Vinoda Samaya (විනෝද සමය) EP 09 - kanthoruwa - කන්තෝරුව | Rupavahini

Поделиться
HTML-код
  • Опубликовано: 2 окт 2024
  • Follow on:
    Official website - www.rupavahini.lk
    Official Facebook Page - www.rupavahini...
    Official Twitter Page - www.rupavahini...
    Official RUclips Channel - www.rupavahini...
    Official Google + page - www.rupavahini...

Комментарии • 102

  • @audjappy7991
    @audjappy7991 4 года назад +36

    විනෝදයත් එක්ක ලංකාවෙ' රාජ්‍ය සෙවකයන්ගේ සත්‍ය නිරූපණය කරනවා අවුරුදු 40 ක කාලයක් ගියත් තවමත් ලංකාවෙිි තත්වය එහෙමමයි අවංකව සේවය කරන්න උත්සාහ කරන අයට සිදුවන්නේත් ඹය දේම තමයි. තවම දියුණු වෙමින් පවතින රටක් බවට හේතුව පැහැදිලිවම නිරූපණය වෙනවා අද වන විට කලාකරුවත් මෙි දූෂණයට යට වෙලා.

  • @gunarathnagm5546
    @gunarathnagm5546 Год назад +6

    වසර පනහකට ආසන්න කාලයක් විනෝදය සොයා යන රසිකයින්ට තෘප්තිමතිවීම සංදහා හාස්‍යයජනක කෙටි ජවනිකා විනෝද සමය නමින් ඉදිරිපත් කෙරිනි.ඒවා තුල ආයතන මගින් සේවා සැපයීම පිලිබදව විවේචන ද නාට්‍යානුසාරයෙන් රංග දැක්වූ ජවනිකාවල දක්නට ඇත. මේ රංගධරයන් අතරින් බර්ටි ගුණතිලක මහතා රංග දැක් වූ අලුත් බොස් නාට්‍යයේ කරන රංගපෑම අති විශිෂ්ඨය.ආයතනයක ප්‍රධානියා සතුව පැවතිය යුතුව ඇති දැනුම හා කුසලතාවය මෙහිදී හාස්‍යයට ලක් කෙරේ.මෙවන් කලාකරුවන් රටට අහිමිවීම කණගාටුදායකයි.දිවි සැරියෙන් සමුගත් මේ අසහාය කලාකරුවාට නිවන් සුව පතමු.

  • @ගජමිතුරෝ-භ4ඤ
    @ගජමිතුරෝ-භ4ඤ 2 года назад +18

    මේ කොටස කී සැරයක් බැලුවත් එපාවෙන්නේ නැ එතරම්ම ආසයි බලන්න

  • @buddhikap9915
    @buddhikap9915 3 года назад +24

    මැවිලා පේනවා මේ අව්‍යාජ ප්‍රහසන මිනිස්සු තුන්දෙනා. ලොකු හිස් බවක් දැනෙනවා, අද නෑ කියල හිතෙන කොට. සියලු දේ අත්හල, ජීවිතේ සිනහව වෙනුවෙන්ම කැප කරපු මිනිස්සු. මම කොළඹ කැම්පස් ඉගෙන ගන්න කොට, රෑ ලයිබ්‍රියේ ඉඳල. යනකොට, මේ තුන්දෙනා, රේඩියෝ සිලෝන් එක ලඟින් නගිනවා කිරිබත් ගොඩ බස් එකට. සල්ලි පස්සේ නොදුවපු නිවුණු සමාජයක් තිබුණු යුගය. පසු කාලෙක ආපු, වෙළඳපොල ආර්ථිකේ එක්ක, හැම දෙනාම ගහගෙන ගියා. අපි හැමෝම ගිලිලා මැරුණා ඒකෙ. භාණ්ඩ හා සෙවා ගොඩක, ගිලිලා මැරුණත් සැපයි කියන ගානාට අද සමාජේ බොළඳ වෙලා. පසු කලෙක මම ලංකාවේ ඉන්න කාලේ, ඒ කැම්පස් එකේම උගන්වනකොට කීප සැරයක්, මේ අය ගෙනාව new art theater එකට. ඕනෑම කලාවක නිර්මාණ ශීලිත්වය කියන්නේ, රසිකයින් / මිනිසුන් නොදන්නා නොපතන තැනකින් නැවත ඉපදීම.

  • @chamindasir
    @chamindasir Год назад +9

    මේ තුන්දෙනා නම් නියම මහත්තුරු තිදෙනෙකි...හිනා කාල මැරෙනවා

  • @indraranjani9603
    @indraranjani9603 2 года назад +51

    අපිව හිනාගස්වල සතුටු කරපු මේ වටිනා මනුස්සයින් දැන් කොහේ ඉපදිලා ඇද්ද, මේ හිනා හඩවල් තිබුන අය දැන් කොහේ ඉන්නව ඇද්ද, ජීවිතේ මායාවක් වගේ, හැම තප්පරයක්ම අතීතයට එකතු වෙනවා, හිතට ලොකු දුකක් සාංකාවක් දැනෙනවා,

    • @The_Mind_Journey
      @The_Mind_Journey Год назад +1

      owa echchara hithanna epa

    • @maithreesuraweera4126
      @maithreesuraweera4126 Год назад +3

      ඔව් අතීත කාමය තේරුං කරන්න බැරි දුක්බර සතුටක්

    • @Mr.Ttravel
      @Mr.Ttravel Год назад +1

      අනිවාර්යයෙන්

  • @Justiceandlaw
    @Justiceandlaw 2 года назад +10

    ලංකාවේ රාජ්‍ය සේවය කියන්නේ මේවට....

  • @nishakumari3534
    @nishakumari3534 2 года назад +33

    2000 න් පස්සෙ එවුං දන්නෙවත් නැතුවැති මෙහෙම විහිලුත් තිබුන කියල .................තාමත් හදවතේ ඉන්න රත්තරං මිනිස්සු😍..........

  • @chathurangalakmalpremadasa6995
    @chathurangalakmalpremadasa6995 4 года назад +64

    මේවා ගැන කියන්න වචන නෑ.රත්තරන් මිනිස්සු.බර්ටි විතරයි ඉන්නේ.දීර්ඝායුෂ ලැබේවා

  • @Hi-ci2dw
    @Hi-ci2dw 5 лет назад +88

    කොතරම් සුන්දර ද මේ රජ තුන් කට්ටුව !! 🌷👌🏽🙏

  • @thilinaudaraperera8944
    @thilinaudaraperera8944 3 года назад +47

    ඇනස්ලි ඩයස් මහත්මයානම් හිටියෙ අපේ ගෙවල් ළඟ. එයාවනම් දැකලා තියෙනවා. ඔතන ඔහොම හිටියට හරි සීරියස් මනුස්සයෙක් වෙන වැඩවලදි. මරණෙ දවසෙ මර්සි එදිරිසිංහ මහත්මියත් ඇවිත් තිබ්බා. ඇල්ෆ්‍රඩ් පෙරේරා මහත්තයා ඉන්නෙත් මේ ළඟ තමයි. එයානම් තාම ඉන්නවා. බර්ටි ගුණතිලක මහත්මයානම් තාම ඉන්නවා රත්නපුරේ පැත්තෙ.

  • @Traditionalsuperfood
    @Traditionalsuperfood 4 года назад +51

    කුනුහරුප නැති සුපිරි විහිලු

  • @ceyathrabygihan4234
    @ceyathrabygihan4234 3 года назад +13

    හාස්‍ය, ප්‍රහසන ඉගෙන ගන්න මේවායින්..මේ ශ්‍රෙශ්ඨයන්ගෙන්

  • @chinthakanagahawatta4672
    @chinthakanagahawatta4672 5 лет назад +43

    දැන් මොන jokes ද.මෙන්න පොරවල්.

  • @udarasaranga3589
    @udarasaranga3589 4 месяца назад

    ආයේ කවදා දකින්ඩද මේ වගේ නළුවෝ...ස්තුතියි අපේ කුඩා කාලය ලස්සන කරාට. සුභ ගමන් මහත්වරැණි..😢😪😭

  • @ගජමිතුරෝ-භ4ඤ
    @ගජමිතුරෝ-භ4ඤ 2 года назад +5

    මිස්ටර් කහබතල😆😆😆😆😆😆😆😆මාර ආසයි මේවා බලන්න .කොච්චර බැලුවත් එපාවෙන්නෙ නැ..

  • @k.a.bandara3501
    @k.a.bandara3501 4 года назад +50

    "මෙය කාර්යාලයක් නොව සේවකයන් ගිමන් හරින අම්බලමකි. " 😂😂😂

  • @gangadharaprabudhdhagamage8102
    @gangadharaprabudhdhagamage8102 3 года назад +5

    Me shilpeen siyalu dena..harima relax act karanne..ewagema winodaswadaya samajeeya minissunta laba deela thiyenne depita kapunu wachana,kunuharupa gawennewathh nathiwaii....me adaraneeya shilpeen sadakalikaii...kiyanna wachana naa....wisi wathawakk baluwathh...ea rasaya nawumm....

  • @pathumwijeewira1060
    @pathumwijeewira1060 5 лет назад +18

    කන්තෝරුවට එන්නේ නිදහසේ ඉඳල aswayek දාන්න

  • @inokajayasinghe7936
    @inokajayasinghe7936 4 года назад +9

    1980 es years ago Funny 😂😂. Track Radio funny

  • @rocxxmax3379
    @rocxxmax3379 4 года назад +10

    Great....👍

  • @Eagleeye644
    @Eagleeye644 2 года назад +6

    Real comedians. හොඳම විකට නළුවො. ෆ්‍රෙඩී සිල්ව තමයි අඩු.

  • @captainnemo3958
    @captainnemo3958 Год назад +6

    පොඩි ගෙදර දෙමව්පියන් එකක් බලමු ගොඩක් ලස්සන කතා ටිකක් ❤️❤️🥰🥰❤️❤️ඒ කාලේ නම් මාරම ලස්සනයි 🤗❤️

  • @rathnayakeprasanna1536
    @rathnayakeprasanna1536 4 года назад +7

    katha nathath dakkath hina yanawa. ..mewage 3 denek nam aya dakinna labenna

  • @srilanka3763
    @srilanka3763 2 года назад +2

    අවුරුදු 74ක් ගතවූවත් මේක තමයි මේ මූසල ජාතියේ ඉරණම... අදටත් වෙනසක් නැත... ඒ නිසයි මහ ජනතාව වෙනසක් ඉල්ලන්නේ.... රජයේ සේවකයන්ට පිටරට වැඩ කරන්න අවස්ථාවවක් දීලා🤣🤣🤣 මේ කාලකන්නින්ට මේවගේ වැඩ කරන්න බැහැ පිටරටවල් වල... නමුත් ඕන නම් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පුලුවන් ඇති😳🤔🙄🤒😎

  • @antonyperera7721
    @antonyperera7721 5 лет назад +9

    Maewa baluwama dan innaun comadi igana ganda ona

  • @Kumari-kq1py
    @Kumari-kq1py 5 лет назад +20

    නියමයි

    • @Kumari-kq1py
      @Kumari-kq1py 5 лет назад

      අාසමවැඩසටහනක්පුංචිකාලයඉදලමමමබලනව

    • @nalaka4448
      @nalaka4448 4 года назад

      @@Kumari-kq1py ub

  • @myriadmyriad5303
    @myriadmyriad5303 4 года назад +6

    Thos was the best ever and nandana vindana

  • @wimukthisenarathna531
    @wimukthisenarathna531 3 года назад +6

    Real jokes❤️

  • @DonDon-ux9xg
    @DonDon-ux9xg 2 года назад +3

    රාජ්‍ය සේවකයන්ට කනේ පාරක්😂😂

  • @nilanthakumar1311
    @nilanthakumar1311 5 лет назад +7

    Comedy nam comedy, mara dukai dakiddith

  • @mhdhass4475
    @mhdhass4475 Год назад +1

    ada rata pathwela thiyena deya ee dawas wala indalama haasyenma pennuwa.... minissunta therune nethi eka thamai aula

  • @aaasaihangssnepal1186
    @aaasaihangssnepal1186 5 лет назад +13

    Samuels.Anesley.Bette.Rajathunkattuwa

  • @venurakosgolla3418
    @venurakosgolla3418 2 года назад +3

    🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @royanologistics3263
    @royanologistics3263 4 года назад +5

    Super

  • @SalesforceUSA
    @SalesforceUSA 5 лет назад +6

    which year was it telecast ? 1979 ?

  • @roshanwrangler1306
    @roshanwrangler1306 2 года назад +2

    Legendary of jokes gentlemens of comedy 🎭

  • @DamithFernando-zm2fp
    @DamithFernando-zm2fp Год назад

    දන්නවද ජපන්නු කොළඹට ⁣ බෝම්බ දැමිමා
    ජපන්නු කොළඹට දැමිමද
    එහෙනන් පොල් කොමිබද
    ඔයි දැමිමෙ ⁣,,,,,,,,
    මෙි දෙබස් තමත් මතකයි
    නිවන් සුව ලැබෙිවා !

  • @kasunpramodya2000
    @kasunpramodya2000 4 года назад +7

    ❤️❤️❤️

  • @liyanagewijesinghe9927
    @liyanagewijesinghe9927 3 года назад +1

    Dan na me wihilu.Burtita dirgayusha

  • @Surekaairoffreedom702
    @Surekaairoffreedom702 4 месяца назад

    නියමයි 🌹

  • @Summerinvincible1942
    @Summerinvincible1942 4 года назад +4

    Hope with the new president things will change in government offices

  • @bandubandara1084
    @bandubandara1084 5 лет назад +9

    💘💘💘💘💘💘💘

  • @slmihira1086
    @slmihira1086 7 месяцев назад

    මේවා තමා ඉතින් ජෝක්

  • @jagathranavira7916
    @jagathranavira7916 3 года назад +1

    Bath maranna puluwsn

  • @HassimSamahon
    @HassimSamahon Год назад

    ❤😊😅

  • @shanakaindunil2217
    @shanakaindunil2217 2 года назад +1

    Menna mewata thamai joks kiyanne👍👍

  • @virajkumarage2158
    @virajkumarage2158 5 лет назад +5

    Suppa bn..

  • @asankarupasingha8230
    @asankarupasingha8230 Год назад

    අහිංසක දුප්පත් minissunnge badu mudalin yepena pinpade ganna rajaye sewakayo kiyana un inna hema kanthoruwakma ohoma thamai ekane hema ekama anduwe rassa ganna pora kanne nikan idan kanna pudgalika anse oya sellam bane rajaye kiwwoth hema ekama ohoma thamai .....vehiluwen unath unta hoda kane paharak mekanam

  • @sggunarathna444
    @sggunarathna444 Год назад

    හිතන්නට yamak

  • @abdulbarymohamed643
    @abdulbarymohamed643 2 года назад

    Niyama kalaya o kalaya aaith hambuwaidha lassana nattiya janathawa godak freedom lassana lankawa edha

  • @RuwanSenaka-h3w
    @RuwanSenaka-h3w Месяц назад

    Great....👍

  • @l4nz
    @l4nz 4 года назад +8

    Good old days

  • @rifaanhamza4737
    @rifaanhamza4737 5 лет назад +5

    👍

  • @shanthiweettaea1540
    @shanthiweettaea1540 2 года назад +1

    👌👌❤❤👍👍👍👍👍

  • @kavindaravindu5611
    @kavindaravindu5611 3 года назад +1

    2021😍

  • @monsurmonsur3607
    @monsurmonsur3607 2 года назад

    Rate pinata pahala una Aya

  • @kumaraenterprises7972
    @kumaraenterprises7972 3 года назад

    I think ony Bertie is alive now

  • @Nebrodi03-Chathuranga
    @Nebrodi03-Chathuranga Год назад

    Mewa thamai Commedy.

  • @ffjfvxhdtsdd6981
    @ffjfvxhdtsdd6981 4 года назад

    M
    Mms
    M

  • @fun3.0-t9q
    @fun3.0-t9q 3 года назад

    Happy New year

  • @blackarmour3050
    @blackarmour3050 2 года назад

    ❤️

  • @jagathwickramasekara1290
    @jagathwickramasekara1290 2 года назад +1

    Perfect

  • @dilshantharindu2281
    @dilshantharindu2281 2 года назад

    ❤️❤️

  • @shiroshali7207
    @shiroshali7207 3 года назад

    Patta

  • @sudeshrupasinghe5321
    @sudeshrupasinghe5321 5 лет назад +3

    😁😁😁😁😁💟💟💟💟💗💗❣❣❣