Jiya Jale | Prakash K | Hiru Star Season 04 | SUPER 48🌟

Поделиться
HTML-код
  • Опубликовано: 2 ноя 2024

Комментарии • 283

  • @antonhirusha9654
    @antonhirusha9654 2 месяца назад +128

    ගායනය අවසානයේ නිරෝශා මිස් අමලා දිහා බලන් දාපු කින්ඩිය තමා ගැම්ම😂😂😂

  • @prakashk
    @prakashk 2 месяца назад +171

    Thanks for the love and support ❤️
    Keep supporting

    • @SayuriNimshara
      @SayuriNimshara 2 месяца назад +5

      ❤😢 dukai ayye ❤️ oyata jayama wenna oni, තෙරුවන් සරණයි ! ❤️ අයියේ 💕

    • @SLBOY2007
      @SLBOY2007 2 месяца назад +5

      පලවෙනි එකනම් පොඩ්ඩක් අවුල් ගියා..ඒත් මේ සිංදුවනම් superb...❤

    • @pathumgimhan5614
      @pathumgimhan5614 2 месяца назад +3

      Oyage me performance ekata age mail kelin una prakash proud of you ❤️❤️❤️

    • @DilshanpeirisDILA
      @DilshanpeirisDILA 2 месяца назад +2

      Superb mchan.. i know about your talent.. perfect performance Prakash. Good luck ❤🙏

    • @dreamer4047
      @dreamer4047 2 месяца назад +2

      You are already a star ❤🎉

  • @SandaruwanBeatz
    @SandaruwanBeatz 2 месяца назад +81

    Prakash අයියා ඔයා මෙහෙම චාටර් වෙන්න ඕන චරිතයක් නෙවෙයි. සිරස වොයිස් එකේ ඔයා සුපිරියට සින්ග් කලා. අමල් මේ අයගෙන් ආතල් එකක් ගන්නේ. සැලෙන්න එපා සහෝදරයා
    ජය Prakash K

  • @Arhan-q5r
    @Arhan-q5r 2 месяца назад +72

    What a energetic performance. Love from India 🇮🇳🇮🇳🇮🇳. Tum ne mera dil jeet liya 😊😊😊

  • @kelumsenarathna7194
    @kelumsenarathna7194 2 месяца назад +40

    අමල් දැන් වයස වැඩී.. මිනිහට කන් ඇහෙන්නේ නැති පොඩි සීන් එකක් තියනවා.. කසඩ චරිතයක්..

  • @RuwanKasthuri
    @RuwanKasthuri 2 месяца назад +50

    අමල් අයින් කරලා ශිහාන්ව ගන්න

  • @lakshanpasiya460
    @lakshanpasiya460 2 месяца назад +53

    මෙය ගායන තරගයක් නොවන අතර නාටය පිට පතකි.😶මෙහි කිරුල තාවකාලික වින්දනයක් පණක් වන අතර ඔබවැනි දක්ශ තරගකරුවන් තරගයෙන් නොහොත් මෙම නාටයෙන් කැපී ගියද ප්‍රේක්ශකයා හද තුල ඔබ වැජෙබෙනු ඇත.❤මෙය මෙම නාටයේ පෙර season වලින්ද පැහැදිලි වනු ඇත..🙂 ඔබ ඉතා දක්ශ ගායකයෙක් වනු ඇත.❤Good luck සහෝදරයා..❤

  • @omoa3040
    @omoa3040 2 месяца назад +30

    අමල් ඔයා කරපු දේ වැරදියි කුහක කම හොදින්ම දැක්කා

  • @kalanilakshani5667
    @kalanilakshani5667 2 месяца назад +20

    ජජ් බෝඩ් එකේ වාඩි ගන්න ඕන කෙනෙක් ප්‍රකාශ්.මොකට ආවද මන්දා මේ හිරු ස්ටාර් එකට. ප්‍රකාශ් සිරසෙ කිව්ව සින්දු ගිහින් බලන්න.කොච්චර හොද කමෙන්ට්ස් දුන්නද ඒ ජජ්ලා.සෙමි ෆයිනල් වෙනකම් ආවා.ඇයි මන්ද මෙහෙම බාල තරගෙකට ආයෙ ආවෙ මෙයා.ලස්සන සින්දුවක් කරන්න තිබ්බා. මෙලෝ රහකට නැති ජජ් බෝඩ් එහෙකින් ජරා කතා අහලා අයින් වෙන්න උනා දැන් .අමල් නම් ගන්ජා ගහලද මන්ද ජජ් කරන්න එන්නෙ😅😅😅😅

  • @deepkumara3387
    @deepkumara3387 2 месяца назад +14

    ඉතා කලාතුරකින් බිහිවෙන හඩවල් මේව

  • @ShanthaFdo-gw9fh
    @ShanthaFdo-gw9fh 2 месяца назад +48

    මේ ලමයාට ආයේ චාන්ස් එකක් දෙන්න ගොඩාක් වටිනා තරුවක් මේ ලමයා 🎉🎉🎉🎉

    • @akilaanuranga213
      @akilaanuranga213 2 месяца назад +3

      අයෙනම් වයිල් කාඩ් දුන්නාත් එන්න නරකයි වටිනාකමක් නැතිවෙනවා.එයාගේ

    • @shirazabdeen7153
      @shirazabdeen7153 Месяц назад

      Aniwarayen ❤

  • @Kalumsampath-kr4yt
    @Kalumsampath-kr4yt 2 месяца назад +49

    මේ තරගයෙ මේ අසාදරවැඩ වලට පියවරක් ගන්න ඔන කියන අයකො

    • @mavijepala8548
      @mavijepala8548 2 месяца назад +1

      Ou😢

    • @dineshkumar-dr3yw
      @dineshkumar-dr3yw Месяц назад

      Prakash mehe inna ona kenek newei

    • @dineshkumar-dr3yw
      @dineshkumar-dr3yw Месяц назад +1

      Hiru star balu wechcha mohothak😂😂😂😂

    • @dineshkumar-dr3yw
      @dineshkumar-dr3yw Месяц назад

      Meya mokatada mekata awe kiyala mata therenne nehe

    • @dineshkumar-dr3yw
      @dineshkumar-dr3yw Месяц назад

      Nirosha madam anthima ta kiyapu vachane watinawa adarei Nirosha madam ❤❤❤man hithanawa prakash indiawata yanawa kiyala❤️❤️❤️edhata amalta vadinawa kane pahara prakash jeyawewa oyata ❤️

  • @CHATHUMALASMR
    @CHATHUMALASMR 2 месяца назад +19

    ආයෙමත් Hirustar බලන්නෙ නෑ කියලා හිත හදාගත්තා මේ කොල්ලට කරපු අසාධාරණෙන් පස්සෙ.🤨

  • @AkmeemanaKusaladhamma
    @AkmeemanaKusaladhamma 2 месяца назад +19

    ඇත්තටම ලොකු ආපාරාදයක් උනෙ.....ලස්සනයි මෙ කට හඩ........අපරාදෙ.....ඔබට ජය පුතෙ .........❤

    • @lahiruashen6326
      @lahiruashen6326 2 месяца назад +1

      අපට තව ඒක අවස්තාවක් තියනවා.....මා හිතනවා ඒ අවස්තාව මොහුට හිමිවෙයි කියා...😢

  • @NaviyaOnline1
    @NaviyaOnline1 2 месяца назад +71

    දක්ෂ අය ඉවත් වෙනවා...වැඩක් නැති aya ඉස්සරහට යනවා ..duki ගොඩක් praksh aiye .

    • @sanjeewasanjeewa4182
      @sanjeewasanjeewa4182 2 месяца назад +2

      Ou anre😢

    • @anusharajapaksha3570
      @anusharajapaksha3570 2 месяца назад +2

      දැන් නම් ඔය මගුල බලලා වැඩක් නෑ, දක්ශයට තැනක් නෑ, ඒ ගොල්ලො බොරුවට කෑගහනව බල බල ඉන්න වෙලා තියෙන්නේ

    • @NaviyaOnline1
      @NaviyaOnline1 2 месяца назад +1

      😢😢

    • @YeshanPasii
      @YeshanPasii 2 месяца назад +1

      💯

    • @gayanmaduranga4962
      @gayanmaduranga4962 2 месяца назад

      මේක සිංදු කියන එකකදි විතරක් නෙමෙයි..Accounts Job වල බලන්න..තව ඕනේ තරම් තැන් වල ජොබ් වල පඩි ගන්නෙ පඩියක් ගන්න සුදුසු අය නෙමෙයි..ගෙදර ඉන්නේ ගෙදර ඉන්න සුදුසු අය නෙමෙයි

  • @sathushkapraveen5697
    @sathushkapraveen5697 2 месяца назад +26

    මොකා කොහොම කිව්වත් ඔයයි දක්ශය.. ❤❤❤
    Aalaps , Mhurkis , Gamak , Feelings ඔක්කොම nice.. Styles අදුරන අය තමයි ඕකෙ රහ දන්නෙ.. ඔතනින් නවතින්න එපා brother.. අතිනුයි, පැනෙනුයි කරන්න පුළුවන් දේවල් සීමිතයි.. දක්ශතාවයෙන් යන්න පුළුවන් උපරිම තැනට ගිහිල්ල නතර වෙන්න.. Classic music හොදට ලේ වලට දැනෙන නිසා ඔයා වගේ අති දක්ශයො කැපෙද්දි හරිම දුකයි 🙏🙏❤❤😭
    ✨ Good luck Prakash K ✨

  • @dineshtharanga1179
    @dineshtharanga1179 2 месяца назад +10

    අමල් පෙරේරා ලොකු පැටීගෙන් කන්න කලින් පොඩි පැටියෙක්ගෙන් මැරුම් කයි වගේ......😂😂😂😂😂😂😂😂😂 අයියෝ......අමුක ඩුමුක අමල් ඩුමල්......😅😅😅

  • @KasunChanaka-gv6zg
    @KasunChanaka-gv6zg 2 месяца назад +34

    නිරෝෂා අමල් දිහා පලපු විදිහ. "ඉදකිං කාලකන්නි මූසලයා තෝ" වගේ. 🤣

  • @sandunis1109
    @sandunis1109 4 дня назад

    නිහතමානී චරිතයක් ❤

  • @mprpsenadeera
    @mprpsenadeera 2 месяца назад +23

    දුකයි ගොඩක්
    ජයවේවා ❤❤

  • @akilaanuranga213
    @akilaanuranga213 2 месяца назад +7

    එ ගායනය නම් මරු මල්ලී දක්ශයෙක් වැඩ්ඩෙක් ඉවත් උනා එක නිසා 😒 අදක්ශයෝ ඉස්සරහට යනවා. වැඩක් නෑ කතා කරලා ජයම වේවා මල්ලී.❤❤❤

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 2 месяца назад +7

    ඇත්තටම හරිම ලස්සනයි දක්ෂයි කවද හරි එයා හොද ගායකයෙක් වෙයි ❤❤❤❤❤මෙයා ඉන්දියාවේ සින් කලත් ලංකාවේ නම තියයි දුකයි අව්ට් උන එක ගැන සුභ අනාගතයක් තෙරුවන් සරණයි ❤❤❤cyprus 👍👍👍👍3දෙනාම අඩු වැඩි වශයෙන් තමන්ගේ තරගකරුවාව ඉදිරියට යවන්න දගලනවා ඩ්‍රීම් ස්ටාර් එහෙම ප්‍රශ්න නැහැ. හිරු එකේ මේ වැඩ සටහන හරිම ලස්සන වෙයි තරග කරුවන් බෙදා නොදුන්නොත්.

  • @ShashikaDiwyanga
    @ShashikaDiwyanga 2 месяца назад +15

    අමල්ව අයින් කරන්න ඕනා මේකෙන්. තරගකරුවන්ට අමල් නිසා වෙන්නෙ අසාධාරණයක් 😢

  • @NaviyaOnline1
    @NaviyaOnline1 2 месяца назад +22

    ගොඩක් දුකයි prakash aiye ඉවත් වෙච්චි එක .😢😢...හිරු star season 3 විජය loshan aiya වගෙ සුපිරි ගෙමක් ගහන්න..අනිවාර්යයෙන් ගමනක් තියෙනවා ..කලින් round වගෙ අදත් වොට් කරා...ආදරෙයි ගොඩක් ❤❤❤ wild card awoth අනිවාර්යයෙන් ganna one..❤...හිනෙකින් වත් හිතුවෙ නෑ ඉවත් වෙයි කියලා😢

  • @SayuriNimshara
    @SayuriNimshara 2 месяца назад +6

    කොච්චර ඇහුවා ත් එපා වෙන් නෑ 😥😥😥 ගායනය ලස්සනයි නැවත අවස්තාව ලබා දෙන්න ❤️❤️❤️

  • @kalanilakshani5667
    @kalanilakshani5667 2 месяца назад +18

    ගොන් ස්ටාර් එකට මොකට යනවද මන්දා. අමල් ගන්ජා ගහලද මන්ද ඉන්නෙ 😅😅😅

  • @SayuriNimshara
    @SayuriNimshara 2 месяца назад +15

    ❤😢💔 ගායනය හරිම ලස්සනයි ❤️

  • @suranjineluka-is6ze
    @suranjineluka-is6ze 2 месяца назад +17

    හැමදාම වුනේ දක්ෂයන් ඉවත් කරන එක අමල් ඔයාට කලේ අසාධරණයක් දැන් ඔය වැඩ සටහන බලන්න එපා වේලා අපිට ජාති බේද නැ අපි ඔයාට ආදරෙයි ඔයා දක්ෂයි ඔයාට ගොඩක් දුර යන්න පුලුවන්

    • @AkmeemanaKusaladhamma
      @AkmeemanaKusaladhamma 2 месяца назад +1

      මෙ වැඩසටහන මම..ආයෙමත් බලන්නෙ..නැහැ මොකද පුදුම ආසාදාරනයි..මෙ ආසාදාරන තිරන..මෙ තරුන හිත් මොන තරම් දුකට පත් කරනවා..ඇත්ද ..මෙ රුවන් නම් හරියන්නෙ නැ...මිට වාඩා හොද ගායකයො..ඔන තරම් ඉන්නවා මෙ අය ඉදියොත්...ලබන සැරෙ කිසිම කෙනෙක් මෙ වැඩසටහන බලන එකක් නැ

  • @prabhathakalanka4958
    @prabhathakalanka4958 2 месяца назад +3

    සුපිරිම ගායනයක්..❤

  • @DonDinukaLakshan-ze1rt
    @DonDinukaLakshan-ze1rt 2 месяца назад +13

    Oya waddek prakash aiye echchrai😔♥️dukai oyta jaya wenn one🙏🙏

  • @NalindaJayalath-m5x
    @NalindaJayalath-m5x 2 месяца назад +13

    😢ft lassanai me sinduwa kiwwa😢😢😢😢meya inna ona kenek.❤❤❤

  • @KAVEESHASEWMINI-dv7sh
    @KAVEESHASEWMINI-dv7sh Месяц назад +1

    මෙයාට තව අවස්තාවක් දෙන්න ඕන..හරිම ලස්සනයි🥺

  • @beautiestlady1488
    @beautiestlady1488 Месяц назад

    Mama harima asa song ekak .. hariyatama sing kala notes tikak.. alap eka niyamai... patta prakash malli ... ❤❤ Jaya weva.. aye hirustar balanne na.. vadaka na...

  • @yasmine-gv4hp
    @yasmine-gv4hp 2 месяца назад +7

    Wish you all the best to be a brand in srilanka

  • @DineshaSandamali-q7v
    @DineshaSandamali-q7v 2 месяца назад +5

    Supiri kollek oyata jaya wewa...❤❤❤🎉

  • @KNSKD
    @KNSKD 2 месяца назад +12

    Prakash k❤

  • @ishan3777
    @ishan3777 2 месяца назад +3

    Ai ban sirase idala mekata aawe ubata pissu aparade mannam final eka dawaseth ubawa dakinna hitiye sirawatama aparade❤❤❤❤❤❤

  • @suzaa6868
    @suzaa6868 2 месяца назад +2

    සුපිරි බන් උබ prakash k ❤️👍

  • @SayuriNimshara
    @SayuriNimshara Месяц назад +4

    😢😢😢 අපරාදේ ප්‍රකාෂ් අයියාට නැවත අවස්තාව ලබා දෙන්න 😢❤️❤️❤️💔❤️

  • @ShiranthiNeranjana
    @ShiranthiNeranjana 2 месяца назад +8

    කූහකයා කූහක කම පෙන්නූවෙ.කූනූ නොදිමෙන්.දක්ෂ තරුනයෙක්. මොන ජාතියෙ උනත් අපෙ රටෙ තැනක් දිය යූතු ලමයෙක්. හොද ආනාගතයක් තියෙනවා .

  • @STAR-wk6vy
    @STAR-wk6vy 2 месяца назад +3

    හරිම ලස්සන ගායනයක් 😢

  • @little-Zizi
    @little-Zizi 2 месяца назад +5

    හරිම ලස්සනයි ❤

  • @malinduthalgahagoda2967
    @malinduthalgahagoda2967 2 месяца назад +5

    තරගයේ ඉන්න එකම දක්ෂයා ❤ 2:28❤️❤️❤️

  • @pathumgimhan5614
    @pathumgimhan5614 Месяц назад

    Mn Hamadama hiru star balanawa mn me season eke dekka hodama performance eka dukai wild card thibboth aniwa prakash gemak gahai ❤❤❤

  • @pathumgimhan5614
    @pathumgimhan5614 2 месяца назад +3

    Api hiru star වර්ජනය karanawa prakash one mekata mn hithanne na amaltawath ohoma kiyanna puluvan kiyala aththatama dukai e gayanayen age mail kelin una 😢😢😢❤❤❤❤Prakash proud of you ❤❤❤❤❤

  • @napeebro2094
    @napeebro2094 2 месяца назад +2

    Supiriyata singing karapu kolla eyy bn mekata awe

  • @amiladesilva7796
    @amiladesilva7796 2 месяца назад +9

    Prakash Good luck Brother 🎉
    No worries, you already a star ⭐
    You archive already your Goal❤
    And finally You the best singer 💞
    Do your own talent and be proud of your name as soon as a singer
    Very best of luck❤
    This happened because of Nirosha's bad mistake.

  • @tharushimenaka1037
    @tharushimenaka1037 2 месяца назад +8

    හැමදාම දක්ෂයෝ අයින් වෙනවා හරිම අසාධාරණයක් ....ප්‍රකාශ් කියන්නේ brand එකක් ඇත්තටම ...ප්‍රකාශ් තමා නියම hiru star....e range එකේ කාටවත් sing කරන්න බෑ ....good luck bright future 💕

  • @TeenaMoses-zn1cc
    @TeenaMoses-zn1cc Месяц назад

    Very nice song good boy god bless you

  • @dilushalakshan9780
    @dilushalakshan9780 2 месяца назад +12

    Amal enne music ahanna neme fun ekata uuuta meka gemak mokada enne kudugahala ne ekai😂

  • @KUVINSBAKERY
    @KUVINSBAKERY 2 месяца назад +1

    යකු මේ අමල් ප#.. ජීවිතේට කියවෙන්නැති අමු වචනත් කියෙනවා.. පට්ට දක්ශ කොල්ලෙක්... අද කොල්ලෝ ඔයාගේ දවස නෙවේ.. ආදරෙයි❤❤❤ටැමිල් උනාට පට්ට වැඩ්ඩෙක්..වොයිස් ප්රෝගැම්1 මං දැක්කා.. ❤පට්ට..

  • @danushkakonara6398
    @danushkakonara6398 2 месяца назад +4

    Patta weddek ❤ good luck 🙏 don’t worry you are really talented singer,issue is this society and singhalenma kiwoth amal Perera patta jathi wadiya

  • @shanayakalasinghe5486
    @shanayakalasinghe5486 2 месяца назад +4

    Supiri kolla❤️

  • @KavindiWijerathne
    @KavindiWijerathne 2 дня назад

    Supiriyata kiynwa ❤

  • @roygunewardene4637
    @roygunewardene4637 2 месяца назад +1

    Prakash excellent performance very confident outspoken,you are young prespectivrly motivation courage you will be on top of the world one day.that's sure.
    Appreciated.
    🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤

  • @sumuliya8081
    @sumuliya8081 2 месяца назад +8

    One of the best performances of this season so disspointed to see that he has been eliminated 😢

  • @gsaqua96
    @gsaqua96 Месяц назад +1

    අමල් මරු කෙලිනවා😂

  • @dinuranasingha1480
    @dinuranasingha1480 2 месяца назад +2

    Sirase awasanetama awane ai me wge balu tharagekata awe

  • @risviaishan
    @risviaishan 7 дней назад

    How can be eliminate. What a signing it was superb. Brilliant

  • @RaniElizabeth-xb2jt
    @RaniElizabeth-xb2jt Месяц назад

    Very nice Prakash k🎉🎉❤

  • @ShashikaDiwyanga
    @ShashikaDiwyanga 2 месяца назад +7

    අමල කරපු මේ කැත වැඩේට අමලගෙ team එකේ එකෙකුටවත් vote කරන්න හොද නෑ අපි. අමලට ඕනා උගේ team එකේ උන්ව ඉස්සරහට ගෙනියන්න විතරයි 😢

    • @SayuriNimshara
      @SayuriNimshara Месяц назад +1

      එ vote කරත් එක ලකුණක් මදි වෙනවා

    • @ShashikaDiwyanga
      @ShashikaDiwyanga Месяц назад +2

      @@SayuriNimshara ඔයා එහෙම කියන්න එපා. අමල් කලින්ම දුන්නනම් දිනනවා . අමල්ගේ තියෙන්නේ කුහක කම .

    • @R_icky.19
      @R_icky.19 Месяц назад

      සින්දුව හරියට අහපන්

  • @kanthiperera537
    @kanthiperera537 2 месяца назад +14

    අමල.මානසික.ලෙඩෙක්.වගේ.ඊරිසිය.කාරය

  • @WarnakulasuriyaNipuna
    @WarnakulasuriyaNipuna Месяц назад

    Supiri weddak❤️💯

  • @DinuMaduwathi
    @DinuMaduwathi 2 месяца назад +1

    Good luck Prakash K❤

  • @sullythelendra
    @sullythelendra 2 месяца назад +1

    Amazing performance brother ❤ you rocked and made justice to the song! Shows are meant for fame, not to justify our talents, we dont need them to tell us how good we are 💯🖤

  • @RanasingheArachchilageSandyaKu
    @RanasingheArachchilageSandyaKu 2 месяца назад +1

    Prakash is great ❤❤❤❤❤

  • @cliftongunawardena4070
    @cliftongunawardena4070 2 месяца назад +1

    Good performance

  • @SandamaliSandamali-zl7pn
    @SandamaliSandamali-zl7pn 2 месяца назад +1

    Niyamai sing kara ath ain una aka dukai

  • @ishan3777
    @ishan3777 2 месяца назад +1

    Weddek gedara giya aparaade ban ❤❤❤❤❤

  • @freedomtravellife6508
    @freedomtravellife6508 2 месяца назад +1

    ❤️❤️🤗🤗

  • @KNSKD
    @KNSKD 2 месяца назад +18

    Amal pissa😂

  • @ShalShal-e5m
    @ShalShal-e5m 2 месяца назад +3

    මහ ලොකු expert .. කිසිම රසස්වාදයක් නෑ .. ප්‍රකාශ් ලගින්වත් තියන්න බෑ මේ පාර ඉන්න අය.. කොහොමත් prakash වගේ කෙනෙක්ට මේවගේ reality show set වෙන්නෙ නෑ ඊට වඩා ගමනක් තියෙනවා.. ප්‍රකාශ්... 😢😢😢

  • @hemandeshapriyakodagoda8471
    @hemandeshapriyakodagoda8471 2 месяца назад +1

    Prakash love you 😊❤

  • @thiwankadissanayaka6568
    @thiwankadissanayaka6568 Месяц назад

    Maru kollek❤

  • @hvsanjaya5067
    @hvsanjaya5067 2 месяца назад +1

  • @KasunLankahaluge
    @KasunLankahaluge Месяц назад

    🎉

  • @SachiniRasara-qu2ie
    @SachiniRasara-qu2ie 2 месяца назад +1

    Supiri vaddek ❤ meeee❤❤❤ amal nam guna makunmanussayek appa

  • @SayuriNimshara
    @SayuriNimshara 2 месяца назад +3

    😥💔❤️ හරිම දුකයි අද නම්

  • @vikumpamal2611
    @vikumpamal2611 Месяц назад

    මේ කොල්ලා කියපු සිංදුව අමල් කිව්වනම් ඉවරයි.. අමල්ට හැරෙන්නෙවත් බෑ මෙ සිංදුව කොල්ල කියපු විදිහත් එක්ක

  • @letuslearn5096
    @letuslearn5096 2 месяца назад +9

    ප්‍රකාශ් හිටියනං මේක තරඟය දිනන්නත් තිබුණා. ඒ වගේ දක්ෂ අයව මුලින්ම අයින් කරලා දානවා අමල් , ඒ එයාගේ team එක දිනවන්න. අනිත් team වල ඉන්න අභියෝගයක් දෙන්න පුළුවන් දක්ෂ කෙනාව අයින් කරලා, අමල්ගේ team එක දිනවගන්න පුළුවන් වෙන්න, අනිත් team වල ඉන්න දක්ෂතාවයෙන් අඩු තරගකරයින්ව ඉදිරියට යවනවා. අමල් ගේම් එක ගහන්නේ මොලෙන් . කපටියා

  • @amriytha.a
    @amriytha.a 2 месяца назад +2

    Thankyou guys for the support! We are happy that people can understand what actually is happening in these reality competitions ❤
    There is no place for talent! God is watching 🤍

  • @amilasadaruwan5841
    @amilasadaruwan5841 Месяц назад

    උබම දේකින් උබේ ස්ටයිල් එකෙන්ම වරෙන් සහෝදරයා ......උබ දක්ශයා

  • @neelpriyanath3386
    @neelpriyanath3386 Месяц назад

    Prakash❤❤❤❤

  • @rathnawaliperera6049
    @rathnawaliperera6049 2 месяца назад +1

    Ow prakash k ta navatha avasthavak denna hodin tharaga kala daruvek

  • @merilkurera808
    @merilkurera808 2 месяца назад +5

    Prakas❤

  • @gamingunaleon7105
    @gamingunaleon7105 Месяц назад +4

    අමලාව අයින් කරල ශිහාන්ව ගන්න ඕන කියන කට්ටිය කෝ

  • @sameerasadakalum3906
    @sameerasadakalum3906 Месяц назад +1

    මේ ගායනයට ලකුණු 7.දෙන්න බෑ කියන්නේ තව මොන කතාද...ඇත්තටම අමල්ව නම් මෙ හිරුස්ටාර්ස් එකෙන් අයින් කරන්නම ඕනා

  • @KavishkaH
    @KavishkaH 2 месяца назад +5

    Prakash k 😍❤️🫶

  • @Dihein.T21
    @Dihein.T21 2 месяца назад +2

    Hiru 🌟 balana ekath epa una.. aparade prakash K awasanaya dakwama inna oni kenek. 😢❤

  • @R_icky.19
    @R_icky.19 Месяц назад

    Dreamstar palayan

  • @R_icky.19
    @R_icky.19 Месяц назад

    Music හානවා😂

  • @thusharisajeewani7564
    @thusharisajeewani7564 2 месяца назад +1

    Prakashva ganna ආයෙත්

  • @kumariranasinghe3057
    @kumariranasinghe3057 2 месяца назад +1

    Godak dukai meka waradi eya godak daksai

  • @ayodyachathurangi1030
    @ayodyachathurangi1030 2 месяца назад +4

    Prakash my dear, oyawa me wage competition walata gelapenne nee....mewage judge board wala inne pissoo....oyaa oyt gelapena thenata yanna prakash...oyawa nawaththanna katawath bee....jaya wewa malli...oya nisaii me magula blnna gaththe....nethnm me redde realitya ahe konakinwath balanne nee....hethuwa eka sakkiliyek hitiyama athi mulu judge board 1ma balu wenna...nethuwa contestantlage awulak nisa neweii...😓

  • @harshichathurika7164
    @harshichathurika7164 2 месяца назад +2

    Prakash hodata sing kare❤

  • @saduninisansala3658
    @saduninisansala3658 Месяц назад

    ප්‍රකාෂ් තරගයේ ඉන්නම ඕනි කෙනෙක්❤

  • @chamindaabeywickrama8445
    @chamindaabeywickrama8445 2 месяца назад +1

    අපරාදෙ ,හරි දක්ෂ තරගකරැවෙක්.😂

  • @asangikamadhurangani6789
    @asangikamadhurangani6789 2 месяца назад +4

    අනේ අපරාදේ මෙයා ට අයින් වෙන්න උනේ ඇත්තටම අමල්ව අයින් කරන්න ඕන මේකෙන්..මම ඉස්සර ආසම ගායකයෙක් දැන් නම් ආසම නෑ දැකපු කුහකම ගායකයා අමල්...

  • @NoName-dy1ti
    @NoName-dy1ti 2 месяца назад +3

    Prakash ain una eka nm aparadayak

  • @hashininisansala6397
    @hashininisansala6397 2 месяца назад +1

    Mek sing krnokota ke gahanawa wgeda ane.mata nm lassni ❤good luck