Ahas Maliga | Episode 193 | 2018-11-08

Поделиться
HTML-код
  • Опубликовано: 18 янв 2025
  • Subscribe Now : goo.gl/u2hM32
    Ahas Maliga
    Watch All Episodes - goo.gl/Yi1FFT
    ----------------------------------------------------------------------------------
    Ahas Maliga | අහස් මාළිගා
    Watch Sinhala Teledramas, Music Video Download & get more updates...
    Subscribe now :- goo.gl/u2hM32
    Visit our website :- www.hirutv.lk
    Watch Live webCast :- www.hirutv.lk/h...
    Join our Facebook Fanpage :- / hirutv
    Google+ Page :- plus.google.co...
    Follow US twitter :- / tvhiru
    Android App for Mobile :- goo.gl/FmE9Eb

Комментарии • 158

  • @sajeewanikarandeniya7638
    @sajeewanikarandeniya7638 6 лет назад +4

    රයිනි,සුදර්මා රඟපානවා ඉස්තරම් .....හැමෝම හොඳයි ....

  • @jenu2767
    @jenu2767 6 лет назад +19

    දැන් කතාව ගොඩක් ලස්සනයි ඒත් වෙන සමහර කතා වගේ දිගටම ඇදුනොත් හැමෝටම එපා වෙවි. මුල වගෙ අගත් ලස්සනට ඕන

  • @manikemuhandiram1895
    @manikemuhandiram1895 6 лет назад +9

    පවු දෙවියනෙ සුරාජ්ගෙ අම්මා කිසිම කෙනෙක් ජිවිතේ ඔනාවට වඩා අහස් මාලිගා හදන්න හොද නැ ලද දෙයින් සතුටු වෙන්න ඔනි ජිවිතේ කියන්නෙ අනිත්‍යයි

  • @සම්පත්ගයාන්
    @සම්පත්ගයාන් 6 лет назад +8

    සුධර්මා බලන්න ඔයාගේ වැඩ නිසා මගේ පොඩ්ඩිට මේ පාර exam ලියන්නත් නෑ😂😂😂😂😂😂😂😂
    ඇයි අ⁣නේ මෙතන

  • @rashencroos2793
    @rashencroos2793 5 лет назад +2

    Deadly jenny 👌👌👌😍

  • @sujasuja3318
    @sujasuja3318 6 лет назад +22

    මට නම් එපා වෙලා ඉන්නෙ කැලුම් නියිතරම කියියන්නෙ පත හිල ගෙනම තාම

  • @රමණීශ්රීලංකා

    මීමැස්සො එයි සමහර විට රවීගෙ වෙඩින් එක දාට😀😀😀

  • @anuanuruddika2624
    @anuanuruddika2624 6 лет назад +2

    අහින්සා පවු තාත්තා නිසා තමයි අහිංසට ඔහොම උනේ දැන් ඉතින් නාකි මිනිහෙක් බැදගෙන පාඩුවේ ඉන්න තමයි තියෙන්නේ

  • @manelsandaya9383
    @manelsandaya9383 6 лет назад +1

    ලස්සනයි අද 💖💖💖💖💖

  • @manjolamm1988
    @manjolamm1988 6 лет назад +7

    ජිවිතේ ජය ගන්න තව කෝච්චර දුර යන්න වේයිද සුරාජ්ට පවු මේ සේරටම වග කියන්න ඔනා ඩිරේක්ටර් තමා

  • @tuanrizawinfieldevents3300
    @tuanrizawinfieldevents3300 6 лет назад +1

    Mr. Director of this drama...this is episode number 193....since the begining (from episode 1) ravi is wearing the same waist coats (light blue or white) ...as per the character he is supposed to be a rich person but wearing the same 2 waist coats...can u bloody change the costumes of this actors...u dont have eyes?..or u r stupid not to see this?

  • @සම්පත්ගයාන්
    @සම්පත්ගයාන් 6 лет назад +4

    යකෝ කැලුමා තමා කැලුමා😉😉😉 frash flowers අස්සට plastic flowers දාලා බොර දියේ මාළු බාන්න හදන්නේ🤔🤔🤔🤔🤔🤔🤔 ඇදි වතත් නැති කරගන්න හදන්නේ

  • @Mama-gd5mv
    @Mama-gd5mv 6 лет назад +13

    දස දහස්වාරයක් සමාවෙලා කියන්නකො කොටස් කියක් තව තියෙනව ද hikizzz
    එතකොට විනාඩියක් නෙමේ විනාඩි 20 ,ක් මන් 😲 වෙනවා 😁😁
    කැළුම් ගේ දෙබස් අඩු කරලා කතාව කතාවක් විදිහට අරන් යනවද.වාචාලය වගේ.හොදම aktin රයිනි 👍 👍 අහින්සා තොදොලේ 😁😁

  • @さくら2021
    @さくら2021 6 лет назад +4

    දැන් කතාව කිරි හොද්දයි බෝල්ට් ඇණයි වගේ කුජීතයි.කිසිම රසයක් නෑ.සුරාජ්ගේ අම්මට තණ්නාවට පිස්සු හැදුනා කිවුවහම ලැජ්ජයි නේහ්.නිකන් අහිංසා දුවට තියෙන ආදරේ නිසා වගේ පිස්සු වැටිලා පෙන්නුවානම් ටිකක් ලැජ්ජාව වහ ගන්න තිබ්බා.

  • @استغفراللهاستغفرالله-ف5ب

    බුදු සාදු පිට වේනවා..

  • @kumarikhan1687
    @kumarikhan1687 6 лет назад +2

    වෙඩින් එකටනේ මි මැස්සෝ නෙවෙයිනේ 😁😁😁😁

  • @nalaninalani9527
    @nalaninalani9527 6 лет назад +1

    Pau ane Sudarma. 🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹

  • @deepikapreyadarshni1128
    @deepikapreyadarshni1128 6 лет назад +2

    හිතත් හොඳයි .වැඩත් හොඳයි

  • @akarshavihagi6711
    @akarshavihagi6711 6 лет назад +1

    කැලුම් ඔයා නම් 😂😂😂😂

  • @sudusudu1693
    @sudusudu1693 6 лет назад +9

    අහිංසා තාම දන්නේ නෑ රයනිටත් රවීගෙන් ළමයෙක් ඉන්නවා කියලා😂

  • @susila1846
    @susila1846 6 лет назад +1

    👌👌👌👌👍👍👍👍

  • @r.smpath5316
    @r.smpath5316 6 лет назад +10

    විනාඩි 18 ක් තියෙන කතාව බලන්න මට නම් යන්නේ විනාඩි 03 යි..

    • @ermimi7697
      @ermimi7697 6 лет назад +1

      R. Smpath ehema kohomada wenne echchara ekmanata balanne mokakda

    • @r.smpath5316
      @r.smpath5316 6 лет назад

      @@ermimi7697
      😉😉 හරියට බැලුවොත් විනාඩි 03ක් වත් බලන්න දෙයක් නෑ කතාවේ.. ඒත් පුරුද්දට වගේ ප්ලේ කරලා ෆෝවඩ් කර කර අමාරුවෙන් බලනවා.. 😂😉😛😆

  • @gftuth7369
    @gftuth7369 6 лет назад

    godak dukai ane

  • @amalkamal8865
    @amalkamal8865 6 лет назад +10

    මේ කතාව ඉක්මනට ඉවර කරානම් ඕන්.නැත්නම් දෙවනි ඉනිම වගේ බලල ඉවර කරන්නම වෙනවා.ඒත් බැරින්ම් සීනි දාල වෙඩි තියනව කූඹි කාල මැරෙන්න.🤨🤨🤨🤨🤨🤨🤨🤨🔨🔨🔨

    • @amalkamal8865
      @amalkamal8865 6 лет назад

      😲😲😲😯😯😯😯😯😯😯😯😯

    • @amalkamal8865
      @amalkamal8865 6 лет назад

      @@anuanoma2759 තන් කූ ඩාර්ලින්.😉😉😉

    • @chandrikahitichari727
      @chandrikahitichari727 6 лет назад

      Mama.nam.cithanna..rango.hama.c.i.d.mata.w.vithrda.ahama.hithana

    • @manelsandaya9383
      @manelsandaya9383 6 лет назад

      ලස්සනයි 🌷🌷🌷🌷

  • @nimaliamarasingha1381
    @nimaliamarasingha1381 6 лет назад +8

    සුරාජ්ගෙ දුප්පත්කමදා වැරැද්ද නැතිනම් මනුස්සකම දා අහිංසගෙ තාත්තට වැරැද්ද සල්ලි තියෙන්න මිනිස්සුන්ට දුප්පත් මනුස්සයාගෙ මනුස්සකම තේරෙන්නේ නැහැ පව් සුරාජ් අහිංසට ravi බඳින බැරි වුණොත් හොඳයි ravita දෙතුන් පාර බඳින්න බැහැ කියන්නේ හරියට බැදලා නැහැ වගේ කතාව අහිංස වගේ දුවේ ඉන්න තාත්තෙ ravi ඔයා

  • @nirmalafernando5747
    @nirmalafernando5747 6 лет назад +1

    අනේ මටනම් මේ සුරාජ් ගැන හරිම දුකයි හැම අතින්ම තැලෙන්නේ සුරාජ් තමයි

    • @snishan5907
      @snishan5907 6 лет назад

      Wayasatada me balana dewall

    • @nirmalafernando5747
      @nirmalafernando5747 6 лет назад

      @@snishan5907 ඔයා මගෙ වයස ප්‍රශ්නයක් කර ගන්න එපා ඕකේ ලංකාවේ වැඩි දෙනෙක් බේබිලා ඉන්නේ කියලා මම දන්නවා

    • @snishan5907
      @snishan5907 6 лет назад

      @@nirmalafernando5747 tharaha giyada sori ane.

  • @රෂීරෂී-ධ3ත
    @රෂීරෂී-ධ3ත 6 лет назад +20

    අනේ නාකී රවීයෝ වැඩිය හීන මවන්න එපා.

  • @tharuchathu4166
    @tharuchathu4166 6 лет назад +4

    අම්මො මෙ රයනිනම් .රවිත් බයයි රයනිගෙ කටට

  • @champikapriyadarshani9645
    @champikapriyadarshani9645 6 лет назад

    Ane manda erik kochchara uda netuwath anthimata bena wenne suraj..😎😎😎😎😎

  • @davikapiyadarshani9122
    @davikapiyadarshani9122 6 лет назад +6

    හැමදේම හිතේ තදකරගෙන සුරාජ හරියට විදවනව පවු සුරාජ

  • @jenu2767
    @jenu2767 6 лет назад +3

    Upeksha akkage ranganaya Athi wishishtayi

  • @radeeshlihini
    @radeeshlihini 6 лет назад

    Raini surajgai ammai නියමයිනේ

  • @sandyfernando6391
    @sandyfernando6391 6 лет назад +10

    අහින්සගෙ තාත්තගෙ රැව්ල හොදට කලු කරල එහෙම ඉන්නව, එකටත් එක්ක රවි අනෙ මන්ද රැව්ලත් සුදු ,,, පව් අහින්ස නාකි මනුස්සයෙක්ට තාත්ත සල්ලි තන්නහවට කරන දේවල්

  • @استغفراللهاستغفرالله-ف5ب

    සුරා සුරා දැංවත්..දුක.නැද්ද.අහිංසට.එයි.සැර.කලේ

  • @රෂීරෂී-ධ3ත
    @රෂීරෂී-ධ3ත 6 лет назад +14

    මේ දේවල් සේරම උනේ සුරාජ්ගේ අම්මගේ තණ්හාව නිසා

    • @snishan5907
      @snishan5907 6 лет назад

      Oyata vitharai therune eka

  • @sanjeewamadushani308
    @sanjeewamadushani308 3 года назад

    සුරාජ්ට ගැලපෙන්නේ මිනු විතරමයි

  • @santishanti9490
    @santishanti9490 6 лет назад +1

    rainitanam attain hodai dasapalanata nam anthimai

  • @sweetoman688
    @sweetoman688 6 лет назад +1

    Ikmanata wedima gannako ane appa edata wena de balanna

  • @nadinadi7606
    @nadinadi7606 6 лет назад +1

    Hi hiru

  • @krishanrock1928
    @krishanrock1928 6 лет назад

    Harahata thiyagnnada naki raviya

  • @m.s8006
    @m.s8006 6 лет назад

    ඔයත් ඇමතිකෙනෙක් වගේ ඩිල් දානවනේ 😂😂කොහොමද😂ඒක

  • @dilshanisewwandi6574
    @dilshanisewwandi6574 6 лет назад +6

    රවී බය උනා නේ රයිනිට😁😁😁😁

  • @chandrakumari4013
    @chandrakumari4013 6 лет назад

    Ane man da monawada wanne 🤤

  • @සුදුරෝසී-ව4ද
    @සුදුරෝසී-ව4ද 6 лет назад

    අනේ පලයන් නෝනා යන්න 😃😃😃අයියෝ මාර ලස්සනයි

  • @damikadamika1077
    @damikadamika1077 6 лет назад

    අනෙ.ඔක.කතාවක්.එයල.රගපනව.අපි.බලනව.හැබයි.ලස්සනයි..ඔය.රගපන.විදිහට.හැම.දේම.වෙන්නෙ.නැහ.එක.තෙරුම්.ඇරගෙන.කට්ටිය..ඉවර.නෙකම්.කතාව.බලන්න.කටවත්.අපහස.කැරන්න.එපා.එක.පව්

  • @mgmmmmm66mmm2
    @mgmmmmm66mmm2 6 лет назад

    monawa unath sudarma anti niyameta ragapanawa.
    manjula

  • @ayeshakumare9416
    @ayeshakumare9416 6 лет назад

    ලස්සනයි ගොඩාක්

  • @nadeekannn3761
    @nadeekannn3761 6 лет назад

    සුරාජ් ගේ.අම්මාට.තියෙන්නේ මේ ගවුම විතරද අනේ

  • @kumari.herathherathherath9185
    @kumari.herathherathherath9185 6 лет назад +1

    හරි යනවා මෝඩයෝ අහිංසාව එක්ක එන්න පවි අමිමා ඇත්ත කියන්න අහිංසට

  • @sudusudu7187
    @sudusudu7187 6 лет назад +1

    අනිවාර්යයෙන් dil danne ona සුරජ් පව් ඔයා හිතෙ තියන් විදවනවා

  • @dasithfernendo3128
    @dasithfernendo3128 6 лет назад

    Hiruta bokkenma adarei

  • @srilanka4885
    @srilanka4885 6 лет назад +1

    sadu.sadu

  • @badboy-ff5yc
    @badboy-ff5yc 6 лет назад

    👍👍👍👍

  • @සම්පත්ගයාන්

    සුධර්මා පිස්සු විකාරයෙන් ටවුන් එකේ අවිදින එක දැක්කාම හද සසල කරවනවා..😂😂😂😂😂😂😂😂

    • @nisansalamadunisansalamadu4566
      @nisansalamadunisansalamadu4566 6 лет назад +1

      Ammooo menna meya godak kalekin ammooo adurannath be

    • @සම්පත්ගයාන්
      @සම්පත්ගයාන් 6 лет назад

      @@nisansalamadunisansalamadu4566 😕😕😕😕😕😕😕🤔🤔🤔🤔🤔 e yakooo goda kalekin mamada oyada.a.......😂😂😂😂 kiyapiya balanna🤔🤔🤔👍👍👍👍👍👍
      Anyway kohomada oyata

    • @nisansalamadunisansalamadu4566
      @nisansalamadunisansalamadu4566 6 лет назад +1

      @@සම්පත්ගයාන් oya oya goda kalekin dekke anee mn hodin innawa alee oyata kohomada ithin 😀😀😀

    • @සම්පත්ගයාන්
      @සම්පත්ගයාන් 6 лет назад

      @@nisansalamadunisansalamadu4566 ane ithin company pihiten mage wiyadamain thama hodata jiwath wenawa.👍👍👍👍👍😋😋😋😋😋😋😄😄😄😄😄😄😄
      Oyawa dekketh huga dawasakin.moko une🤔🤔🤔🤔

    • @nisansalamadunisansalamadu4566
      @nisansalamadunisansalamadu4566 6 лет назад +1

      @@සම්පත්ගයාන් ehemada ane ithin math innawa ane weda karagena. Thawa masa 3 kin lankawata yanna balagena innawa ithin. Ow godak durata re wenawa katha baladdi comment karanna be hithunama balala yanawa. 😀😀😀😀😀😀

  • @renukaabacon1709
    @renukaabacon1709 6 лет назад +1

    අනේ නාකි රවියෝ අහිංසා අයිති සුරාජ්ට

  • @malymaly1911
    @malymaly1911 6 лет назад +2

    එකිට විබහගෙ...ඉතිං තාත්තට බලාගන්න තිබ්බනෙ...උබටත්.බලන්න තිබුනනෙ...

  • @dinushapriyanthi3895
    @dinushapriyanthi3895 6 лет назад

    Raini nm maru anee

  • @kalpanisewwandikalpani9563
    @kalpanisewwandikalpani9563 6 лет назад

    ❤️❤️❤️

  • @shasons8512
    @shasons8512 6 лет назад

    😭😭

  • @nandapriyaranjanie8927
    @nandapriyaranjanie8927 6 лет назад

    පවු සුදර්මට අහින්සා සොයාගෙන යාවිද.

  • @krishanrock1928
    @krishanrock1928 6 лет назад

    Sudarmawa dan angodata geniyanna wenwa

  • @raniferando8458
    @raniferando8458 6 лет назад

    ලස්සනයි

    • @snishan5907
      @snishan5907 6 лет назад

      Hama ekatama okama danda epa ban.

  • @royatou9489
    @royatou9489 6 лет назад

    😍😛😛😛😔😔

  • @leeshang4926
    @leeshang4926 6 лет назад

    සුරාජ්ගෙ අම්මා හරියට පාර්ලිමේන්තුවේ 225......

  • @ridmeseuwandi2683
    @ridmeseuwandi2683 6 лет назад

    අනේ අම්මා පව්😢

  • @asankachathuranga3703
    @asankachathuranga3703 6 лет назад

    Lassnai ek

  • @استغفراللهاستغفرالله-ف5ب

    අම්මො නාකි මන සැර

  • @nalanirajapaksha5341
    @nalanirajapaksha5341 4 года назад

    Ana moda suraj kalon enna

  • @warshamalshani7532
    @warshamalshani7532 6 лет назад

    Ane sadamaliyo ahinsata eththa kiyannakooo

  • @geetikafrenando158
    @geetikafrenando158 6 лет назад

    Mata htenne ahinsa givite nati kara gani vage.

  • @damksndon847
    @damksndon847 6 лет назад +1

    Minuga malakolam mokakda ma Matto Matto kathawa

  • @indikafernando4377
    @indikafernando4377 6 лет назад

    මැටිටෝ මැටිටෝ හුකාපං මැටිටෝ නොදකිං මැටිටෝ

  • @wajewajewajeewaje132
    @wajewajewajeewaje132 6 лет назад +1

    Aneee paw amma gooodak dukaiii 😥😥😥😥😥

  • @indikafernando4377
    @indikafernando4377 6 лет назад

    රවී අහිංසාව බැන්දම වි්‍යාගාු ගහල තමයි ඉන්න වෙන්නේ පන මදි නේද නාකි පකා

  • @නෙතුම්නෙතුම්-හ8ර

    අයියෝ අම්මේ කොහෙද මේ පරේ ඇවිදින්නේ

  • @abababab7812
    @abababab7812 6 лет назад +1

    රයිනි ට මළ පැනලා නියම රංගනයන් රවී ට යකා නැගලා

  • @නෙතුම්නෙතුම්-හ8ර

    අනේ අම්මේ ඇයි මේ ඔයා ගැන මට ගොඩක් දුකයි අම්මේ

  • @sajithchathuranga1249
    @sajithchathuranga1249 6 лет назад

    Raini gelapenne ravita .

  • @comare8798
    @comare8798 6 лет назад

    සුරාජ් ගෙ අමිමා පවු දෙයියනෙ

  • @kumarinilminikumarinilmini1050
    @kumarinilminikumarinilmini1050 6 лет назад +1

    Kelum tawa passnayak dannai yanne

  • @استغفراللهاستغفرالله-ف5ب

    මුටත් පිසිසු සුරාට කියනවා.මල්.ගෙනියන්න.අනේ.අනේ

  • @nandanadinadi147
    @nandanadinadi147 6 лет назад +1

    රයිනි රවි💣🔫🔫🔫🔫🔫

  • @nilashkayuran4415
    @nilashkayuran4415 6 лет назад

    Amma paw neda?

  • @kusumalathadisanayaka561
    @kusumalathadisanayaka561 6 лет назад

    suraj nam maha ponnayak nodakin vitarak

  • @damksndon847
    @damksndon847 6 лет назад

    Hamdama ekama aduma minuga

  • @AnwarAnwar-ng1me
    @AnwarAnwar-ng1me 6 лет назад

    Rainige lamaya koo

  • @gayanmalinda6039
    @gayanmalinda6039 6 лет назад

    Ade mal tika illa ganna baida danna .heee

  • @malymaly1911
    @malymaly1911 6 лет назад +5

    අනෙ පලෙයන් නෝන යන්න

  • @lalithaudawattage4055
    @lalithaudawattage4055 6 лет назад

    surage vage aiya // appe rate haduhi //

  • @r.m2605
    @r.m2605 6 лет назад

    අම්මා කොහෙ යයිද මන්ද

  • @sudubolla5951
    @sudubolla5951 6 лет назад +1

    සුරාජ් ගේ අම්මා පවු😭

  • @indikafernando4377
    @indikafernando4377 6 лет назад

    අනෝමට සකලසුරියට කියලා පුකේ පාරක් ඇරියානමි පිස්සුව කොහෙන් ගියාද නැති වෙයි සල්ලි වලටනේ ඔය පිස්සු හැදිලා තියෙන්නේ .....

  • @morayes
    @morayes 6 лет назад

    අනේ පලයං නෝනා යන්න Hikizzz

  • @chandhaniveerasenha4966
    @chandhaniveerasenha4966 6 лет назад

    PAU
    Surajge
    Amma

  • @استغفراللهاستغفرالله-ف5ب

    එට මල් අරංගිල්ලා..රවියාගේ.මීනියට.සරසන්න

  • @nishadimadusika4724
    @nishadimadusika4724 6 лет назад +1

    අනෙ පලයන් නෝනා යන්න

  • @vijithagunasinghe3238
    @vijithagunasinghe3238 6 лет назад +1

    පවු සුරාජ් ge amma

  • @කටකාරහිමහන්සි

    සුරජ්ගෙ අම්මා පවු අනෙ

  • @gamage3953
    @gamage3953 6 лет назад

    pau amma .

  • @استغفراللهاستغفرالله-ف5ب

    අනේ අම්මා පවු