Rocky (රොකී) | Episode 108 | 10th January 2025 | Sirasa TV

Поделиться
HTML-код
  • Опубликовано: 9 янв 2025

Комментарии •

  • @DSSD-rx2tq
    @DSSD-rx2tq 3 часа назад +79

    මන් හිතන්නෙ මේ කතාව තමයි අපේ රටේ ඉන්න කොල්ලො ටික බලන කතාව. අනිත් ඒවගෙ වීව්ස්, කමෙන්ට් දිහා බැලුවම ඒක හොඳටම පැහැදිලියි 🥹

  • @Charithindeepa
    @Charithindeepa 3 часа назад +52

    අභිලාශ් ගෙ මාමා ට තමා ආසම👍❤️කෙල්ල ව අභියට සෙට් කරන්නෙ මාමා👍

  • @HasithaMaduwantha_
    @HasithaMaduwantha_ Час назад +18

    _බිම්සරගෙ යාළුව නම් සුපිරි කොල්ලෙක්.උගෙ ඇක්ටින් නම් මරු_ 🖤✨

  • @niroshanalin1014
    @niroshanalin1014 2 часа назад +31

    වැදුනයින් වැදුන්නෑ මෙහෙම ස්ටෝරියක් ඈ👊❤️❤️❤️❤️ ප්‍රධාන චරිත ඉයලා එකක් නෑ ආයේ ඔක්කොම පට්ට ඇක්ෂන් නේද ෆ්‍රෙන්ඩ්ස්🤗😍😍😍

  • @Koreanpodda
    @Koreanpodda 3 часа назад +79

    මාමට බොක්කෙන්ම ආදරේ දැනෙන උන් කෝ?? නෑයිවත් තමන්ගේ උන්වත් ඒම නෑ බන්😢❤

  • @gavishwasandeepa8264
    @gavishwasandeepa8264 3 часа назад +73

    මේකෙ script writing නම් ඉතින් ආයෙ කියන්න දෙයක් නෑ . ලියනව ලිවිල්ලක් ආයෙ ඉතින්....💝💝💝💝💝💝💝 හා නැද්ද හා...💓💓💓

  • @Charithindeepa
    @Charithindeepa 3 часа назад +20

    නේහා වගේ කෙල්ලො නම් ඇත්ත ජීවිතෙ අඩුයි.හරි හොද කෙල්ල.කොහොමත් අන්තිමට රොකියයි මේ කෙල්ලයි තමා සෙට් වෙන්න ඕනි👍

  • @IndraNi-n9v
    @IndraNi-n9v Час назад +16

    ශ්‍රී ලංකා ටෙලි විසිනයේ හොඳම කතාව රොකී

  • @AffectionateAgilityPuppy-qd3eg
    @AffectionateAgilityPuppy-qd3eg 4 часа назад +118

    බිමා ගේ යාළුවා හොද එකා 💛💛💛💛💛💛

    • @TharukaIshara
      @TharukaIshara 3 часа назад +1

      මාත් එකමයි කියන්න ආවේ

    • @HashiduPradiishan
      @HashiduPradiishan 2 часа назад

      @@AffectionateAgilityPuppy-qd3eg සිරාවටම කතාවට උනත් සුපිරි යාලුවා ❤️😌

    • @thusharilokuge127
      @thusharilokuge127 19 минут назад

      බිම්සර නෙමෙයිද මනතුංගව මැරූවේ

  • @sisirakumara3442
    @sisirakumara3442 2 часа назад +12

    කතාවෙි ....නිහඩ වීරවරිය ...... යසෝද මංදා ❤❤❤

  • @KamaPrasanna-qf4ee
    @KamaPrasanna-qf4ee 3 часа назад +24

    රන්දික ගුනතිලක ❤🎉❤ සාන් පුතා ❤🎉❤

  • @Louve333
    @Louve333 2 часа назад +10

    අබිලාෂ්ගේ මාමා මාරම මනුස්සයෙක් ❤❤

    • @isharaekanayakeishi9519
      @isharaekanayakeishi9519 Час назад

      නෑදෑයෙක් දැක්කා මෙව්වාගෙ තමන්ගේ කට්ටිය ගැන හිතන මාමා කෙනෙක් ජිවිතයට ඇත්ත ජිවිතයට හම්බෙන්න නැහැ කතාවල විතරයි ❤❤

  • @harshaniwantha3489
    @harshaniwantha3489 4 часа назад +267

    රට ඉඳන් බලන් ශෙට් එක කො❤

  • @Avi_de_weerathunga
    @Avi_de_weerathunga 3 часа назад +42

    ක⁣තාව speed යනවා ලගදිම ඉවර වෙයි වගේ එහෙම කරන්න එපා අසාවෙන් බලන්නේ අනේ මාර විදියට speed යන්නේ කොටස් ටික 😢🥺

    • @SanjeewaUdayasiri
      @SanjeewaUdayasiri 3 часа назад +1

      Hm

    • @ChamathSanketh
      @ChamathSanketh 2 часа назад +3

      ඒ නිසා තමා කතාව එපා වෙන්නැත්තේ කතාව ඇද්දොත් තමා එපා වෙන්නේ

  • @EshanRohana-ux4wg
    @EshanRohana-ux4wg 2 часа назад +11

    ශානා නිසා තමා මේක බලන්න ගත්තෙ
    නැත්තම් ටීවි බලපු කාලයක් මතක නෑ
    ශාන් පුතා නිසා මේක බලන දෙදාහෙන් පස්සෙ කොල්ලො සෙට් එක කෝ ❤👀💗

  • @salithproduction2844
    @salithproduction2844 Час назад +5

    දැන්නම් කතාව සුපිරිම සුපිරි.තවත් සුපිරියට ඕනෙ ඩිරෙක්ටර් සර්❤

  • @eshansammika5791
    @eshansammika5791 Час назад +5

    පුදුම විදියට දැනෙන කතාවක්❤❤❤

  • @HashanRathnyke
    @HashanRathnyke Час назад +2

    Randhika Oya aththatma hoda aiya kenek.ohoma Thma family ekaka bara thiyenne wadimal kenata.prashna wisadei ❤

  • @AsLakmal
    @AsLakmal Час назад +2

    මට සහෝදරයෝ නෑ නමුත් මේ කතාවෙන් ඇත්තටම සමාජෙට පනිවිඩයක් දෙනවා සහෝදරයෝ ගොඩක් ඉන්න තැනක ලොකු කෙනා හැමෝටම හොරෙන් අනික් අය ගැන හොයලා බලනවා.ඒක අනික් අයට තේරේන් නෑ ඒ සහෝදර බැදීම ගැන ලස්සනට කියලා දෙනවා ඒ පනිවිඩේ තේරුම් ගන්න පුලුවන් අය තේරුම් ගන්න ඕනේ මාර වටිනවා ඇත්තටම ❤❤❤

  • @ChandralathaHerath-l8t
    @ChandralathaHerath-l8t Час назад +3

    ආසාවෙන් බලන කතාවක් කාලෙකින් හොදටම තියනව

  • @rmtharu158
    @rmtharu158 3 часа назад +12

    ආසම කතා වලින් එකක්❤

  • @DilupaSadamali
    @DilupaSadamali 3 часа назад +19

    නෙහා බෙරගන්න අබ් ❤️❤️❤️

  • @Kavii777
    @Kavii777 2 часа назад +6

    බිම්සරගෙ යාලුවා හොද එකා

  • @KaushanMalshika-gj5hv
    @KaushanMalshika-gj5hv 3 часа назад +9

    රෝකිගේ මාමා හරි ම ආදරනීය කෙනෙක් ❤

  • @shashinilakshika6325
    @shashinilakshika6325 2 часа назад +6

    කුතුහල දනවන්න එපා අයියෝ අර බිම්සර එකන් එක සීන් එක බලන්න හිටපු මම 😊

  • @تتل-غ5خ
    @تتل-غ5خ 3 часа назад +15

    මම සවුදි මම හැමදාම බලනව❤

  • @AsankaMadushan-m9v
    @AsankaMadushan-m9v 3 часа назад +17

    හැමදාම 4න් එකෙන් බලන සෙට් එක කෝ😏😏😏

  • @kasunpriyanath8857
    @kasunpriyanath8857 3 часа назад +11

    ශානා❤️

  • @Nimeshi.himaya
    @Nimeshi.himaya 2 часа назад +6

    ආසම කතාව❤

  • @ChaminduDilan-zz8lz
    @ChaminduDilan-zz8lz 2 часа назад +10

    Shange yluwa dwsk popular acter kenek wei Randika wage 💗

  • @slliyanage361
    @slliyanage361 3 часа назад +8

    නේහා ❤️❤️❤️රොකී

  • @chamukakrishan7711
    @chamukakrishan7711 2 часа назад +3

    මාමා තමා චරිතේ බං හැමෝම කිව්වේ එහෙම❤

  • @dasunipoornima2244
    @dasunipoornima2244 3 часа назад +3

    ආසාවෙන් බලන එකම ටෙලිය මේ ❤

  • @YogeshYogesh-w6k6f
    @YogeshYogesh-w6k6f 3 часа назад +5

    0:24 මේකනම් දැන් පිස්සුවක්❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sadaruwan_896
    @Sadaruwan_896 43 минуты назад

    උදාරයි උදාරයි උදාරෙන්ම උදාරයි ♥️♥️♥️

  • @oshankaveel6815
    @oshankaveel6815 2 часа назад +3

    එදිරිමුනිය මේක ලිව්ව නම් මේ ටික පෙන්නන්න ඌට කොටස් 1000ක් අඩුම යනව 😂😂

  • @krishokkv1907
    @krishokkv1907 Час назад +2

    මාමත් ආදරෙ අහිමි වෙච්ච කෙනෙක්

  • @chamukakrishan7711
    @chamukakrishan7711 Час назад +2

    පට්ට කතාව 👌

  • @Heart_touching_S3
    @Heart_touching_S3 Час назад +2

    මනුස්සයෙක් වෙන එක ලෙසි උනාට කොල්ලෙක් වෙන එක ලෙසි නැ 😢

  • @KashifBhai-e7y
    @KashifBhai-e7y Час назад +2

    Mamata hari dukai Neha Gena mama. Hari hodai mama thamai abi nehawai. Ekathu. Karawanne yaso. Hari. Lassanai. Lassanata. RagapanawA ❤❤❤❤❤❤

  • @PriyangikaSanjeewani-c6z
    @PriyangikaSanjeewani-c6z Час назад +1

    Me drama ekanam supiri ❤❤❤❤❤❤❤

  • @piyalweerakkodi8139
    @piyalweerakkodi8139 3 часа назад +8

    මගේ ආදරයත් මේ මැඩම් වගේ එයා උගේ ළඟ හිරවෙලා.....මං අද තනිවෙලා......bashi wijesooriya එන්න මම බලාගෙන ඉන්නවා එනකම් ❤🎉

    • @samanthagodamune
      @samanthagodamune Час назад

      Hm😊

    • @sumuduneranjan7116
      @sumuduneranjan7116 37 минут назад

      Api ipadenne thaniyama hitha hadaganna giya kena aya awath karanne e tikamai mama waradinam sorry

  • @ChutiSayu
    @ChutiSayu 46 минут назад

    නාඩගන්කාරයෝ,ලලයි ලිලයි ලයි ,වගේ කතාවේ අන්තිම ටික කන්නේ නැතුව,මේ විදියට සැපටම ලිව්වනම්.ඇබ්බැහි වෙනවා ඉතින් ලොවෙත් නැති වෙන්නම.ඉවර වුනු කාලෙක ආයේ ආයේ යුටියුබ් එකෙන් බලන්න ❤

  • @DinushaPriyalal-u1d
    @DinushaPriyalal-u1d Час назад +3

    නෙහා වගෙ කෙල්ලෙක් නම් අනේ දෙවියන්ගෙම පිහිටයි මට නැනේ එහෙම කෙල්ලෙක් ❤

    • @pradeepsandaruwan9507
      @pradeepsandaruwan9507 56 минут назад

      ගිහින් අරන් වරෙන්😂.ඒකි බැඳලා😂

  • @SriyaniDevika-ox4xn
    @SriyaniDevika-ox4xn 2 часа назад +4

    👌👌👌ඉන්නවා ❤❤cyprus ❤❤

  • @isharaekanayakeishi9519
    @isharaekanayakeishi9519 Час назад

    මම සවුදි ඉදලා හැමදාම බලනවා පට්ට කතාව බොක්කටම වදින ❤❤

  • @Uwani-mt8cr
    @Uwani-mt8cr Час назад +1

    Lankawe lassanma teledrama ekh❤🔥

  • @PrasadKumara-p9m
    @PrasadKumara-p9m 3 часа назад +5

    පව්ලෙ වැඩිමලාට වෙන්නෙ මේක තමා

  • @gaushan...1k
    @gaushan...1k 3 часа назад +3

    සුපිරි ඇ ❤

  • @sumithwasantha9015
    @sumithwasantha9015 Час назад +1

    කැමතිම කතාවක්

  • @tharushaiduwara7070
    @tharushaiduwara7070 4 часа назад +11

    ආ පැටියෝ කෝමද 🌚

  • @NiroshaNirosha-x4d
    @NiroshaNirosha-x4d 2 часа назад +1

    රටේ ඉඳලා කරන්න තියෙන එකම දේ කතාව බලන එක තමා මට නම්

  • @charithavimu7450
    @charithavimu7450 50 минут назад +1

    මේම එකක් නොබලා ඉන්නේ කෝමද?.❤❤❤❤

  • @AgraFransis
    @AgraFransis 2 часа назад +3

    සුපිරි නිර්මාණයක් ❤️❤️❤️
    අර අනුද කනු ද වෙනුවට වෙන කවුරු හරි හිටිය නම් තවත් හොදයි.. මේකේ එයාට විතරයි රගපාන්න බැරි.

    • @HashanRathnyke
      @HashanRathnyke Час назад

      මම නම් අනු ඉන්න නිසා කතාව බලන්නෙ.ඔයාට බැරිද ඇවිත් එයාගෙ චරිතෙ කරන්න😅 ඇයි අනේ ඉරිසියා මේ මැරෙන ටිකට 🤭අනු කනු ඔයාලාගෙ minnale ඩාන්ස් cover එකත් ලස්සනයි 🎉🎉lvu

    • @AgraFransis
      @AgraFransis Час назад

      @@HashanRathnyke කවුද ඊර්සියා... එයාලට ඊර්සිය දෙයක් නෑ.. අනුකම්පා කරන්න විතරයි තියෙන්නේ.. නිර්මාණය හොද නිසා පොඩි අඩුවක් උනත් පේන නිසයි ලිව්වේ

    • @HashanRathnyke
      @HashanRathnyke 52 минуты назад

      @@AgraFransisඵල ඇති රැකටනෙ ගල් ගහන්නෙ 😂😂

    • @AgraFransis
      @AgraFransis 47 минут назад

      @@HashanRathnyke ඔව් ඔව් ඒක නම් ඇත්ත.. ඒ පල වලට AI වලිනුත් ගහල තිබුනේ

  • @NethmiDueshendra
    @NethmiDueshendra Час назад +3

    11:55 Sara Madam oyage jeewithe Saliya gawa hira karala ohe in nathuwa Bimsara gawata yanna theerane karapu eka hodai 💯❤️ oyala denna ekathu wenawata thama apith kemathi

  • @NiroshaniWaliwitage
    @NiroshaniWaliwitage Час назад

    ෆට්ට ❤❤❤❤❤❤❤

  • @anushasanjeewani9337
    @anushasanjeewani9337 3 часа назад +4

    KGF BGM ❤⚡

  • @ravanking9865
    @ravanking9865 Час назад +1

    හරි සිම්පල් මල්ලි වෙනුවට අයියා යනවා ඇතුලට කෙල්ල ????

  • @dewminimadubashini9206
    @dewminimadubashini9206 2 часа назад +1

    ඉන්නවා 😊

  • @kumaridilanikumaridilani
    @kumaridilanikumaridilani 3 часа назад +6

    Lassanai

  • @kanchan3574
    @kanchan3574 3 часа назад +5

    රොකි කොන්ඩේ වවාගෙන innakota kethayi

  • @Kkk-lo2dq
    @Kkk-lo2dq 2 часа назад +1

    කතාව දැන් එන්න එන්නනලස්සන❤❤

  • @JanithMadushan-q5h
    @JanithMadushan-q5h 3 часа назад +6

    Bimaga yaluwa bimaga kalata adre karai waga bn 😮

  • @SamudraLanka
    @SamudraLanka 32 минуты назад

    Mama ඩුබායි

  • @oshadidakshini1386
    @oshadidakshini1386 2 часа назад

    එක පටිටම කතාවක් ❤

  • @PrasadKumara-p9m
    @PrasadKumara-p9m 3 часа назад +3

    ඒ පාර යශෝත් ගහගන්න පටන් ගත්ත

  • @chathurangadeshapriya8033
    @chathurangadeshapriya8033 19 минут назад

    බැදපු ගෑණු පාඩුවේ ඉන්න කොල්ලන්ටවත් නිදහසේ ඉන්න දෙන්නෑ

  • @thomasthisera6039
    @thomasthisera6039 Час назад

    Supiriyak❤

  • @MALANIJayaskerara
    @MALANIJayaskerara Час назад

    මම.මෙි.කතා.බලනෙ.රට.ඉදන්❤❤❤

  • @UkwattageUkwattage
    @UkwattageUkwattage 3 часа назад +4

    "රොකී"කතාවෙ මුල් කොටස් වලින් අපි ඒ පවුලේ ආදනීයත්වයත් එක්ක ජීවත් වුනේ ඒත් දාන් ඒ පවුලට අබාග්‍ය උදා වෙලා කතාවෙ every family crain කිසිම කෙනෙක් සංතෝසයෙන් නති මේ විදිහට කතාව රචනා වුනේ කොහොමද?

  • @fgyggg3117
    @fgyggg3117 32 минуты назад

    රට ඉදන් තමා මං හැමදාම හැම නාට්‍යක්ම බලන්නේ.

  • @SandyKomari
    @SandyKomari Час назад

    ❤❤❤❤❤❤❤❤ wow ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @SajeewaTharuka
    @SajeewaTharuka 3 часа назад +3

    Shana uparimai ❤

  • @nimashafernando2203
    @nimashafernando2203 12 минут назад

    so nice❤

  • @Nimal-u5u
    @Nimal-u5u 3 часа назад +3

    ❤❤❤❤❤❤❤❤❤

  • @nimeshkavishka402
    @nimeshkavishka402 4 часа назад +3

    හායි

  • @SamanthaLakmali-n1u
    @SamanthaLakmali-n1u Час назад

    අපි ඉන්නවා

  • @ChaminduSaranga-rc6ch
    @ChaminduSaranga-rc6ch 2 часа назад

    Mechchara kalekata balapu kathawalim asama kathawa meka sirasa nam ithim ai patta hamadama pone eken balano asama kathawa asawen balana ekama kathawa🥺💗

  • @dulanpramuditha2487
    @dulanpramuditha2487 2 часа назад +1

    Good friends but Bad habbits , IF you know you know

  • @kanthikan5145
    @kanthikan5145 3 часа назад +2

    මනතුංගය මැරිලද

  • @Nishan-lakmal
    @Nishan-lakmal Час назад

    රුමෙනියා ඉන්න සෙට් එක මේ පැත්තට😊

  • @esfashion7071
    @esfashion7071 Час назад

    Innawa ❤❤❤

  • @RasikaPrasanna-g9b
    @RasikaPrasanna-g9b 24 минуты назад

    බිම්සරගෙ යාලුවා වගේ යාලුවෙක් ආත්මගානක් පෙරුම් පුරන්ට ඕන ලැබෙන්න..කතාවට උනත්

  • @Nimal-u5u
    @Nimal-u5u 2 часа назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @pasindunawoda-gr3xj
    @pasindunawoda-gr3xj Час назад +1

    දෙහිවල හොටලෙ නෙ රත්මලානේ කියලා බොරු කියන්නෙ 😂

  • @imeshsathsidu
    @imeshsathsidu 3 часа назад +2

    🧡✨️

  • @swarnaswarna7488
    @swarnaswarna7488 2 часа назад +1

    මමත් 🖐️🖐️🖐️

  • @hettiarachchi-p7f
    @hettiarachchi-p7f Час назад

    Mn balamu supirima kathawa

  • @sunelahg1994
    @sunelahg1994 2 часа назад +1

    බිම්සරට. කොරේ. පිටට. මරේ

  • @GaganShawendra-e2j
    @GaganShawendra-e2j 3 часа назад +1

    Rocki best

  • @santhusalakshan-rt9yu
    @santhusalakshan-rt9yu 4 часа назад +3

    🎉

  • @ShawanDinera
    @ShawanDinera 4 часа назад +3

    🙂❤️❤️

  • @Liyashamethuli
    @Liyashamethuli Час назад

    ❣️❤️‍🔥❣️❤️‍🔥❣️❤️‍🔥

  • @damithsanka5495
    @damithsanka5495 Час назад

    ❤️🤘😎

  • @rukshanravindu4144
    @rukshanravindu4144 2 часа назад

    රොකී

  • @SANDARUWAN-v2t
    @SANDARUWAN-v2t 3 часа назад +2

    Meka iwara inna lagai neda😢

  • @sunethsandaruwan6686
    @sunethsandaruwan6686 2 часа назад

    ඇස් දෙකෙන් බලන සෙට් එක කෝ ❤

  • @galabadagekumuduni4335
    @galabadagekumuduni4335 Час назад +1

    මාමා පවු එයාත් අඩනවා

    • @Charithindeepa
      @Charithindeepa Час назад

      @@galabadagekumuduni4335 මං හිතන්නෙ මාමාටත් තියෙනවා රොකීට වගේ සල්ලි හරස් වෙලා බිද වැටුනු ආදර කතාවක්.

  • @sasinduraveesha6476
    @sasinduraveesha6476 2 часа назад

    Niyama yaluwek

  • @LakinduLakindu-cb6vi
    @LakinduLakindu-cb6vi Час назад

    👋👋👋👋👋