සුරූපී කෙල්ලොන්ගෙ තෙත් වෙයි! හුම්මානෙ සවාරිය භයානකයි SRI Lanka Hummanaya Galle

Поделиться
HTML-код
  • Опубликовано: 7 ноя 2024
  • #Hummane #හුම්මානය #Trip_Lanka_Hummanaya

Комментарии • 282

  • @b.m.chamaripriyankanadi9380
    @b.m.chamaripriyankanadi9380 2 года назад +108

    කෙල්ලන්ගෙ විතරද වෙන්නේ.කොල්ලන්ට වෙන්නෙ නැද්ද ,කුනුහරුප නොදා වැදගත් විදිහට හෙඩිලයින් එක දැම්මනමි වටිනවා

  • @hemamalani1381
    @hemamalani1381 2 года назад +74

    කෙල්ලොංගෙ අරක මේක කියල දාල කුතුහලය දනවන වැඩ කරන මේ වැඩ අනුමත කරන තරම් පහ්ත් තැනක ඉදගන හොයන මුදල්...... අපේ ඇත්තො වැටුන තැනක්.....

    • @husma3004
      @husma3004 2 года назад +1

      Mage peththatath awith hodai kiyala hithenawanam sub ekak dila help ekak denna yaluwe🙏🙏🙏

  • @nadeenadee3411
    @nadeenadee3411 2 года назад +148

    බලද්දි නම් හරිම ලස්සනයි ඒ මේ වචන ටික දාපු එකාටපිස්සු අපේ එවුන් අපේ එවුන්ටම ගරහන හැටි

    • @channavipula5744
      @channavipula5744 2 года назад +17

      මන්දමානසික උන්මත්තකයන්ට, පරිසරයේ, ස්වභාවිකත්වයේ අපුර්වත්වය නොදකින, හිවල්ලු, ඉතින් කොහොමද මේ රට දියුණු වෙන්නේ 😭🤔🤭🤭

    • @nisansalasandamali3920
      @nisansalasandamali3920 2 года назад +2

      @@channavipula5744ඒක ඇත්ත

    • @dulajgunatilaka2565
      @dulajgunatilaka2565 2 года назад +2

      Ou Lassana than walata Kunuharupa adesha karala…

    • @madupemarathna141
      @madupemarathna141 2 года назад +2

      Mokdde dl thiyen jarama jara headline eka

    • @malindapradeephewapannilag2313
      @malindapradeephewapannilag2313 2 года назад +9

      අම්මෙක් ,සහෝදරියක් නැති එකෙක්.

  • @danushanishani6591
    @danushanishani6591 2 года назад +106

    පදාර්ථ දෝෂ සහිත තේමාවන් යොදා ගන්න එපා.මීට වඩා සංවරව භාෂාව හසුරුවා කාන්තාවන්ට ගරු කරන්න ඉගෙන ගන්න.

  • @Prabodha_13
    @Prabodha_13 2 года назад +93

    වැදගත් විදියට හෙඩ් ලයින් එක දාන්න ...මෙිවා දරුවොත් බලනවා...කිරි කලයට ගොම බින්දුවක් දාලා.....මහන්සියෙන් ප්‍රතිඵල යක් නැ කොල්ලෝ

    • @chandanacw4459
      @chandanacw4459 2 года назад +7

      මේගොල්ලෝ හිතන්නේ අද කාලේ හැමෝම එකම මට්ටමේ කියලා ඇත්තටම කණගාටුයි අද සමාජ මද්ද්‍ය වගේම සමාජ රටාව දැක්කම හැමදේම සල්ලි කරගන්නයි උත්සාහය

    • @Prabodha_13
      @Prabodha_13 2 года назад +9

      @@chandanacw4459 ඒකනමි ඇත්ත ...මුදල නිසා සංවර කම ,හැදියාවත් අමතක වෙනවා.😕

    • @chandanacw4459
      @chandanacw4459 2 года назад +5

      @@Prabodha_13 ලෝකෙටම සිංහල ජාතියක් කියලා ඉන්න එකම රට අද මොකද වෙලා තියෙන්නේ හැම අතින්ම පිරිහිලා. සංස්කෘතිය බල්ලට ගිහින් අපේ කියන්න කිසිම දෙයක් ඉතිරිවෙලා නෑ. 😭

    • @chamodigunathilaka3523
      @chamodigunathilaka3523 2 года назад +1

      @@Prabodha_13 aniwaryen

    • @nuwarahadaya
      @nuwarahadaya 2 года назад +5

      ඇත්තමයි දරුවො, මමත් මගේ විදෙස් මිතුරු මිතුරියන් කීප දෙනෙකුට මේ දර්ශණය යවන්න උත්සාහ කළා. ඒත් මේ අශෝබන වචනත් එක්ක යවන්න හිතෙන්නේ නෑ.🤔🤔🤔🤔🤔

  • @nelumsandarekhasandarekha4161
    @nelumsandarekhasandarekha4161 2 года назад +30

    හෙඩ්ලයින් එක නම් හරිනැ කොම උනත් දැන් හුම්මානේ ගොඩක් ආරක්ශිතයි මං පුංචි කාලේ යනකොට ඔහොම වැටක් තිබුනේ නැ ගොඩක් භායානකයි ඒ කාලේ නම්

  • @renukafernando2692
    @renukafernando2692 2 года назад +55

    හෙඩ් line එකත් මේවගේ ලස්සන උනානම් තවත් hondy නේද. ඇත්තටම හුම්මානේ කොඉත්ර්ම් සුන්දරද.

  • @ackack9172
    @ackack9172 2 года назад +28

    මේ වගේ හෙඩ්ලයින් දාන උබලා ආයේ උපදින්නේ කාම තණ්හාවෙන් පිරිච්ච දුක්ඛිත කාම ලෝකවල.

  • @signon5000
    @signon5000 2 года назад +12

    ඔය ඉස්සරහ මුහුද ලග පැනල නාපු හැටි මතකයි.ගමේ සම්පතක් තමයි. 😍

  • @renukakulathilaka4843
    @renukakulathilaka4843 2 года назад +6

    තමන්ගෙ අම්මත් කාන්තාවක් බව අමතක කරන්න එපා බං....කවදාවත් පැවැත්මක් නෑ..
    .

  • @bhagyajayasekara6504
    @bhagyajayasekara6504 2 года назад +5

    නූගත්කම මානසික විකුර්තිතාවය පෙන්නනව හෙඩ්ලයින් එකෙන්😊💔

  • @poornavlogs8282
    @poornavlogs8282 2 года назад +36

    කෙල්ලන්ට අපහාසයක් විදිහටද මෙහෙම herdline එක දාන්නේ...කෙල්ලො කියන්නෙ සෙල්ලම් බඩු නෙමෙයි...ඔයාගෙ අම්මත් ගැහැණියක් නේද...අම්මට අපහාස කළා වගේ තමයි...මේ vidiyo එක ඩිලීට් කරලා herdline එක වෙනස් කරලා දාන්න..එතකොට ඔයාගෙ chanal එකට වැදගත් කමක් එකතු වෙයි..ප්ලීස් මල්ලී

  • @sumuduinoka3918
    @sumuduinoka3918 2 года назад +1

    හුම්මානේ කියන්නේ සොබාවදර්මයෙන්ම හරිම ලස්සන තැනක් මුහුදේ රැල පාර හුලගත් සමග එකතුවෙලා ඔය ගල් දෙබොක්කාව අස්සෙන් උඩට ගහනවා. එනිත් එක තමයි රැල්ල ගෙන්න ගන්න ඔනනන් මුහුදට හූ........ කියන්න ඔන

  • @nihalsarathchandra4130
    @nihalsarathchandra4130 2 года назад +25

    නම දාලතියෙනෙඑකා කැත විදිහට දාලා තියෙන්නේ
    නැහැදිච්ච එකෙක් හරිදෙයක් කරලා

    • @chamindasiriwardana9182
      @chamindasiriwardana9182 2 года назад

      මොකක්ද හෙඩ්ලයින් එකේ තියෙන අවුල,මට හිතෙන්නේ අවුල තියෙන්නේ තොපිලගෙ හිතේ

  • @MSMA1982
    @MSMA1982 2 года назад +2

    අනේ වාසනාවන් අපේ ශ්‍රී ලංකාවේ දර්ෂණ අද දැක්කේ මම සියලූමදෙනාට සම්මා සම්බුදු සරණයි

  • @lasanthimadushani6620
    @lasanthimadushani6620 2 года назад +21

    සොබාදහමේ අපූර්ව නිර්මාණයක්.ඕන තරම් වෙලාවක් බලා ඉන්න පුලුවන්.අපි ගිය කාලයේ මෙහෙම ආරක්ෂිත නෑ.දැන් හොඳයි

  • @rawindrarawi476
    @rawindrarawi476 2 года назад +17

    අවුරුදු 18 විතර අතීතයට ගියා ..ලංකාවේ සුන්දර තැනක් .💕

  • @kalukumi2826
    @kalukumi2826 2 года назад +29

    ගොම්මනේ වලත්තයා... හිතේ තියන එවා හෙඩ් ලයින් එකට නොදා හිටපන්.

  • @agaÃrcHutte
    @agaÃrcHutte 2 года назад +1

    අපෙ වුන් එක උඩහා විනාස කරනවා පොලිතින් දලා. සුපිරිම පෙස් එක. ඔතනින් පහල නානවනමි නිකමට හො රැල්ලට ඇද්දොත් පෙටිිටියක තමය් එන්න වෙන්නෙ.රැල්ල ඉස්සෙන පහත් වෙන කොටම පෙනවා ජබුර වතුර තද නිල්

  • @erandawijemanna6980
    @erandawijemanna6980 2 года назад +3

    ⁣ඇත්තටම වටින විඩියෝ එකක් .ඒත් හෙඩ් ලයින් එක හරි නෑ .සල්ලි වෙනුවෙන් තමන්ගේ අම්මා වගේ ඉන්න කාන්තා වන්ට ඔහොම කියන්න එපා.හැමෝම අපි එකම රටේ ⁣සහෝදරියෝ.....

  • @sagarapradeep9265
    @sagarapradeep9265 2 года назад +13

    මම ඉන්න හරියේ තමයි හුම්මානේ මොකක් හරි ඔනේ උදවුවක් ඔනේ නම් කියන්න හදවතින්ම උදවු කරනවා මොකද අපි කව්රුත් මැරෙන්න අපු මිනිස්සු බුදු සරනයි සියලු දෙවි පිහිටයි කව්රුත් පරිස්සමෙන් ඉන්න ජයවේවා 🙏🙏🙏

    • @btfashions281
      @btfashions281 2 года назад

      Harima sathutui obe oya wachana tikatama. Kohomada obawa sambanda karaganne. Me karadara awasan unama enna hithan inne?

    • @sagarapradeep9265
      @sagarapradeep9265 2 года назад

      @@btfashions281 ✋👈

    • @niroshiarachchige1046
      @niroshiarachchige1046 2 года назад

      👍👍👍👍👍🙏

    • @hkkahkka7827
      @hkkahkka7827 2 года назад

      Ha hoda adahasak udaw karana ekanam

    • @sirilanka2800
      @sirilanka2800 2 года назад

      ඔයා කොහෙද ඉන්නේ

  • @සිහිනයකිජිවිතේ-ථ8ජ

    මෙි හෙඩිලයින් එක ලියපු එකාගේ අමිමා ඉන්නවද දන්නේ නැහැ එහෙම හරිම ජාතයක් තිබුනා නමි වැදගත් දරුවෙක් ඒ ගෑණි බිහිකරයි වටෙි ගිහින් දරුවෝ හදපුවාම එවුන් කොහොමත් 🐕 වාගේ තමයි

  • @maheshchathuranga7121
    @maheshchathuranga7121 2 года назад +2

    supari thamai 😁😁👍👍

  • @wasanthiwasanthi7766
    @wasanthiwasanthi7766 2 года назад +12

    Api ගිය kale wetawal තිබුණේ ne den හොඳයි නේද

  • @kavindashehan9242
    @kavindashehan9242 2 года назад +15

    මහ වලත්ත title ekakne dala thiyenne.තෙත් වෙයි නේ...🤨🤨

  • @ranikaruna469
    @ranikaruna469 2 года назад +5

    දකුනේ අැවිත් බලලා යන්න හරිම සුන්දර තැනක්

  • @malumaluyrf5013
    @malumaluyrf5013 2 года назад +2

    බුරුවොන්ගේ හොදදේ කියවෙන්නේ බූරු බාසාවෙන්. එකට හේතුව උ බුරුවෙක් 😄

  • @srimathiehaddala6518
    @srimathiehaddala6518 2 года назад +12

    තැන හොදයි නමුත් ඒ වචන ටික කැතයි ☺️☺️

  • @dileeshasaranga7283
    @dileeshasaranga7283 2 года назад +9

    වීඩියෝ එක ගොඩක් ලස්සනයි ඒත් හෙඩ් ලයින් එක නම් අන්තිම කැතයි

  • @انولاانولا
    @انولاانولا 2 года назад +12

    බලද්දි හරිම දුකයි අයෙත් එන්න වාසනවක් ලැබෙවා අවුරැදු ගානක්ම යන්න බැරි උනා අපි මෙ කාන්තාර වෙල දුක්විදිනවා මවිබිමට එන්න ඉක්මනින් ලැබෙිවා බලන්න හරි සැලස්සු ඔයාලට ගොඩක් පින් බුදු සරණයි දෙවි පිහිටයි හැමොටම

    • @prasa6177
      @prasa6177 2 года назад

      ඉක්මනට එන්න ලැබෙයි ඔයාට

    • @sudathbandara5323
      @sudathbandara5323 2 года назад

      Hi

    • @amilalakmal9037
      @amilalakmal9037 2 года назад

      මෙහෙ ඔහෙට වැඩිය දුකය්

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 2 года назад

    හරිම ලස්සන තැනක් බලන් ඉන්න හරිම ආස හිතෙනව... ඒත් මම එක පාරයි ගිහින් තියෙන්නෙ...😥.. යන්න ආසයි ආයෙම...

  • @samssm1758
    @samssm1758 2 года назад +6

    හරිම ලස්සන තැනක්

  • @shaniperera1877
    @shaniperera1877 2 года назад +1

    මම මේක බලන්න මුලින්ම ගිය කාලයේදී මෙහෙම වැටක් තිබුණේ නැහැ ,, ගොඩක් බයේ ගිහිල්ලා බැලුවේ ,, ඒ වෙනකොට මරණ කිහිපයක් සිදුවේලා තිබුණා මතකයි,, dan හොඳයි ආරක්ෂාව තියෙනවා ,, අපේ රටේ සුන්දරත්වය කොච්චර අගේ දා

  • @chandihettiarachchi5089
    @chandihettiarachchi5089 2 года назад +8

    ස්වභාව ධර්මයේ සුන්දරත්වය පෙන්වන්න මේ වගේ headline දන්නා එපා... මේ වගේ headline දාලා කොච්චර වටිනා දෙයක් පෙන්නුවත් අගයක් නෑ...

    • @menakakumari8495
      @menakakumari8495 2 года назад +1

      අපේ රටේ එවුන්ගෙ හැසිරීමෙ හොද කම නිසා වෙන්න ඇති ඔහොම දාලා ඇත්තෙ.

    • @wasanaboxing9062
      @wasanaboxing9062 2 года назад

      Attamai 🙏❤

  • @Sankajayashansrilanka
    @Sankajayashansrilanka 2 года назад +7

    ඔහොම හෙඩ් ලයින් දාන්න එපා භල්ලෝ. තොපි වගේ කාලකන්නි නිසා තමයි මේ දේවල් පරිහානියට ලක් වෙන්නේ. වැදගත් විදියට වැඩේ කරපන්. උඹ වදාපු අම්මවත් විකුණනගෙන කනවා ඇති🤮. වීව්ස් ගන්න ඔහොම හිඟන වැඩ කරන්න එපා 🖕🏽

  • @maheshshanuka5628
    @maheshshanuka5628 2 года назад +1

    කොහෙද ප.... සුපිරි... අපිට ඕනේ ඒ ගො...... ලස්සන නෙවෙයි අපේ රටේ ලස්සන යකෝ... .මේ අපේ රට කොච්චරනම් ලස්සනද ජය වේ ශ්‍රීලංකා එකාමෙන් අපේ රට රැක ගමු.මේ අපේ මාතෘභූමියි.අපි ඉපදුන රට.🇱🇰 🇱🇰 🇱🇰

  • @nayanadayasilee4993
    @nayanadayasilee4993 2 года назад +6

    මානසික රෝගීන්

  • @dimuthucollection9204
    @dimuthucollection9204 2 года назад +20

    ලෝකයේ ජීවමාන බව පිළිබිඹු වන ස්වාභාවික ස්ථානයක්.

    • @DESERT_FIGHTER
      @DESERT_FIGHTER 2 года назад +1

      😂😂😂 තොට පිස්සු ද යකෝ... ලෝකේ ජීවමාන බව? 😂😂 පාෂාණ ස්ථරය ඛාදනය වෙලා මුහුදු රළ ඇවිල්ලා වදින එක ද ජීවමාන භාවය?

  • @ajithkumarasiri1337
    @ajithkumarasiri1337 2 года назад +3

    හෙඩ්ලයින් එක දාපු පරයා කෝ 😠😠😠😠😠😠😠

  • @roxzara5451
    @roxzara5451 2 года назад +13

    ගෑනුන්ටම අපහාස කලා ට ගෑනු ගාවගත්තෙ නැත්තම් ඔයාල වගේ අයගෙ චැනල් වලට පැවැත්මක් නැහැ

  • @CTVLankaOfficial
    @CTVLankaOfficial 2 года назад +2

    හරිම අපූරු තැනක්.

  • @dilinisanjeewani3933
    @dilinisanjeewani3933 2 года назад

    දැකපුනැතිඅයටත්බලන්නම 👍👍👍👍👍👍👍

  • @n.s.samarawickrama7536
    @n.s.samarawickrama7536 2 года назад +2

    ගොඩ දෙනෙක් මේ කතාවම කියල තිබුන. මටත් කියන්න තියෙන්නෙ තමන්ගෙ පහත් මානසිකත්වය ලෝකයට පෙන්නන්න එපා කියල. විදින්න පුලුවන් දෙයක් විදිනව මිස මේවගේ දේවල් කියන, හිතන එක. අනේ මන්ද මට කියන්න තියෙන්නෙ මේක දාපු එකාට තමන්ගෙ අම්ම, අක්කා නංගි දුව මෙතනට එක්ක යන්න එපා. එක්කො උන් විරූපිනම් කමන්නෑ..

  • @gamagenuwan5964
    @gamagenuwan5964 2 года назад

    අදමයි ඇහුවේ හුම්මානෙ වතුර වලට තෙමෙන්නෙ කෙල්ලො විතරයි කියල. වටින වීඩියෝවක් ඒත් මෙලො රහක් නෑ හෙඩ් ලයින් එක

  • @dilrukshidesilva2882
    @dilrukshidesilva2882 2 года назад +10

    මේ දිනවල මොන හුම්මානෙද

  • @kanthesudde5785
    @kanthesudde5785 2 года назад +10

    උබේ තෙත් වෙලාද බලපන් ඉස්සර වෙලා වලත්‍ තයා

    • @pradeepashaani9428
      @pradeepashaani9428 2 года назад +2

      Modyo genunta apahasa karanna epa pau

    • @kanthesudde5785
      @kanthesudde5785 2 года назад

      කාලකන්නි මුන් උගෙ අම්මත් ගැනියෙක් කි අමතක වේලා අමනයාට

  • @mallikaranaweera8836
    @mallikaranaweera8836 2 года назад

    ඒක ඇත්ත තමන්ගේ රටේ අය ගැන දකින විදිය අන්තිම නරකයි.ඔය කියපු උගේ සහෝදරියන් ඔතෙන්ට යන්නෙ නැතිද

  • @nadeenadee3411
    @nadeenadee3411 2 года назад +1

    මෙහෙම මේ වගේ වචන ටිකක් දාන්න හිතුනු ඌට කාත් කවුරුවත් නැති එකෙක් වෙන්න වෙන්නැති සහෝදරයෙක් වත් නැති එකෙක් වෙන්නැති වෙන්නැති නැත්තං ඉතින් ඔය වගේ වචන කියන්න බැහැනේඒ සහෝදරියක් වත් නැති තිරිසන් වූ තමා ඔය වගේ වචන කියන්න😡

  • @sisilsamaraweera7002
    @sisilsamaraweera7002 2 года назад

    Harima lassana thanak meka ❤❤

  • @anuththaradhananjani7244
    @anuththaradhananjani7244 2 года назад

    මාත් ගිහින් තියෙන්වා හරිම ලස්සනයී😘 caption එක නම් හරිම අවුල් දාලා තියෙන

  • @sandirabalas5395
    @sandirabalas5395 2 года назад

    මේ කොහෙද

  • @thenukitchen8978
    @thenukitchen8978 2 года назад +6

    හුම්මානේ නම් නියමෛ

  • @senerathkumara3239
    @senerathkumara3239 2 года назад +33

    ලස්සන වැඩසටහන සහොදරියෝ නැති එකේක් තමයි නම දාලා ,තේත් කරන් තියේන්නේ, හිගන්නෝ

  • @nisanthimadurapparuma4588
    @nisanthimadurapparuma4588 2 года назад +1

    හෙට්ලයින් එක දාපු කෙනා ගැන අනුකම්පා කරන්න.විතරයි මට නම් කියන්න තියෙන්නේ.විපාක පසුවට ලැබෙයි. වහා වහා කුසල් රැස් කරන්න.

  • @nimalkarunarathna2370
    @nimalkarunarathna2370 2 года назад +1

    ලංකාවෙලස්සනතැන්ඕනතරම්ඇතහෙඩ්ලයින්එකහරිනැත. පළමුවසිතන්න කෙල්ලන් කොල්ලන් මනුලොවටපහලවනුයෙ නොතෙමෙන තැනකින්නොවනබව. එකිනෙකාට අවමානකිරීම අසෝබනයි.

  • @surangadilruk8229
    @surangadilruk8229 2 года назад +3

    එකෙක්ට කෙල උනාම අනිත් උන් හිනාවෙනවා...

  • @palithasam8509
    @palithasam8509 2 года назад +1

    මේ තැන ස්වාභාවික වුනාට ලියපු කෙනා ස්වාභාවික නැහැ නේද?

  • @thusharalakman2826
    @thusharalakman2826 2 года назад

    Apit beluwa.harema lassanai. Namut dala tiyena wachana nam ketai

  • @wijitalakmal7412
    @wijitalakmal7412 2 года назад

    මොනහුත්තක්දමේ

  • @chamaljanath6553
    @chamaljanath6553 2 года назад

    Galle koheda hunmanayak tiyenne

  • @chithrakumari7711
    @chithrakumari7711 2 года назад

    Where is this in sri lanka

  • @sadalisaman6639
    @sadalisaman6639 2 года назад

    ලස්සනයි

  • @binodhbanuka5912
    @binodhbanuka5912 2 года назад

    මං බැලුවා මේ ගමේ වෙලත් අපි දන්නේ නැතුව බලන්න අපි කෙල්ලොන්ගේ තෙත් වෙලා ගියා කිව්වම😂

  • @shaniperera1877
    @shaniperera1877 2 года назад +1

    Blowhole ,, 🇱🇰🇱🇰🇱🇰🇱🇰 ලංකාවේ සුන්දරත්වය

  • @ManelManel-zd2ku
    @ManelManel-zd2ku 2 года назад +1

    මමත් ගිහිල්ලා තියනවා

  • @chgjdjgredg6042
    @chgjdjgredg6042 2 года назад

    ලස්සනයි budu saranai

  • @s.lpeoplelifet.v
    @s.lpeoplelifet.v 2 года назад

    ඇදුම් , කියල ආවනමිි හරි...

  • @sugathperera7479
    @sugathperera7479 2 года назад

    Patta ah

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 года назад

    Hummanaya ape gamata anargha sampathaki. ❤️❤️❤️💕💕💕💕💕❤️❤️❤️💕💕💕❤️💕💕💕💕💕❤️💕💕❤️❤️💕💕💕💕❤️

  • @chithrawijesinghe8091
    @chithrawijesinghe8091 2 года назад

    Mama මේක dekke me den phone ඒකෙන් ගොඩක් pin ලැබේවා . Eth මුල වචන kethay. Sanwara වෙන්න .

  • @hasinierandika917
    @hasinierandika917 2 года назад

    headline ekanm harima kathai

  • @xx-iw8ul
    @xx-iw8ul 2 года назад +1

    Title එක හරිම කැතයි බං වැඩක් නැ විඩියො එක මරු

  • @sethmedura
    @sethmedura 2 года назад

    සුන්දර තැනක් උනට නහයක් තියාගෙන කොහොමද යන්නේ.

  • @miflal8151
    @miflal8151 2 года назад

    අනුන්ගේ ඉරණම තමන්ගේම ඉරණමමද?????

  • @chami.Dhanu4162
    @chami.Dhanu4162 2 года назад +10

    සුරූපී කෙල්ලො විතරද වතුරෙන් තෙත් වුනේ. මම නම් දැක්ක විදියට හැමෝම තෙමුනා. ඒ කියන්නේ මෙතන ඉදල තියෙන්නෙ කෙල්ලො විතරයි ද?.. නිකමටහරි කොල්ලො හිටියනම් ඌට මාරම නෝන්ඩිය.😁.පට්ට හෙඩිම🤣🤣🤣

  • @sandamalisamarakkody4372
    @sandamalisamarakkody4372 2 года назад

    Kellange wenuwata.. අම්මාge theth වේවි කියලා demma nam hodaii.. Uba වගේ gobbayek heduwata..

  • @sigithibaba7675
    @sigithibaba7675 2 года назад

    අපි ගිය දවස් වල මෙහෙම වට කරලා තිබුනේ නැ දැන් හොදයි.

  • @Methush
    @Methush 2 года назад

    Apith giya broo 👍👍👍👍👍👍👍

  • @florenceherath5519
    @florenceherath5519 2 года назад +1

    මොන මොඩයෙක්ද මෙ කෙල්ලන්ගේ තෙත්වෙයිලු අවසානකරලනැහැනෙ .?????

  • @yenukisithara9026
    @yenukisithara9026 2 года назад

    මේ මාතර ද

  • @monicajanz2576
    @monicajanz2576 2 года назад

    මේක දැම්ම කෙනා කව්රු හරි වේවා අම්මා අක්කා නන්ගිලා එහෙම නැති ද දන්නෙ නැ ..

  • @dermasaudi9393
    @dermasaudi9393 2 года назад

    Maa kohada thiyannaa pls ada 1vathavata dakkaa

  • @SLTharushiSL
    @SLTharushiSL 2 года назад

    Koheda thiyenne

  • @champaperera3559
    @champaperera3559 2 года назад +1

    මූ වගේ පරයන්ට ලයික් දාන්න එපා. විඩියෝ එක ලස්සන උනාට මූගේ හිත කැති ම කැතයි. තව උඩ යයි මෝඩ යකා ඒ නිසා

  • @pathumlakshan828
    @pathumlakshan828 2 года назад

    ගම♥️

  • @tharangi8458
    @tharangi8458 2 года назад

    Channel එක කරන කෙනාගෙ පහත් මානසිකත්වය

  • @නදීනදී-ල9බ
    @නදීනදී-ල9බ 2 года назад

    පිස්සුද භයානක් කොහිද මේක දැන් ආරක්ෂිත් වැටක් පවා හදලා තියෙන්නෙ..😏

  • @upull2054
    @upull2054 2 года назад

    Hummanaya dekkata Wada sathutui wetak idikara thibima dekkama.

  • @chutibatti8512
    @chutibatti8512 2 года назад

    මොකක්ද බන් මෙ වගේ ලස්සන තැනක තින බයානක කම..🤣🤣🤣🤣

  • @priyangisenevirathna4029
    @priyangisenevirathna4029 2 года назад +1

    බොහොම ලස්සන මාතෘකාවක් දාන්න පුලුවන් කම තියෙද්දී කිසිම අර්ථයක් නැති බාල වඩන පාවිච්චි කිරීම කිසි සේත් නොගැලපේ.කරුණාකර සමාජයට යම් දෙයක් දෙනවිට ගෞරවාන්විතව එ් දේ සමාජයට දෙන්න.අාදර්ශවත් වෙන්න.මුලු ලෝකෙම මේ දේවල් දකිනවා.එක්කෙනෙක් දෙන්නෙක් මෙහෙම දාන විට මුලු ලංකාවෙම අය මැනෙන්නේ නරක
    දෘෂ්ටියකිත් .මේ විදියට දාන්නේ මන්ද මානසික අය.

  • @danushkanayomi4834
    @danushkanayomi4834 2 года назад

    අපිත් ගියෙ ඔකට මරලස්සනයි

  • @හෙලමහාරාවනාපරපුර

    ඒතන ඉන්න හැමෝම තෙත් උනා විඩියෝ ඵකනමි හොදයි ඒත් දාපු මාතෘකාව තමයි

  • @deshaniparamitha2554
    @deshaniparamitha2554 2 года назад

    sha godk lassanay🙂

  • @ranikaruna469
    @ranikaruna469 2 года назад

    බැදපු මාලු කෑල්ලක් කාලා හුන්මානයේරස විදින්න

  • @kkahqwt8850
    @kkahqwt8850 2 года назад +3

    ඇයි මෑරේන්න ආසැවේලාද මේ දවස්වල මුහුදු සීමාවකට යන්නේ ඈත්තටම කීසීම පරීසාසමක් නෑතී කීසීම ස්ථානයකට යන්න ඵපා නරඹන්න හෝද වැඩේ යනවාට මුහුදු සීමාවක් තීයේනවා නරබන අයට නරඹන්න නීකනාමුම කණ්නාඩියක් තමයී වැටේන්න වතුර ජාලාව ල් තීයේන තැන්වලට යන ඵක සීමාවකට තීයා ගන්න බුදු සරනයී ඔක්කොටම පරීස්සමේන්

    • @sajeewanimendis2181
      @sajeewanimendis2181 2 года назад +3

      කියව ගත්තෙ පුදුම අමාරැවකින්

    • @ransikatharangani2174
      @ransikatharangani2174 2 года назад

      Pakayo

    • @poornavlogs8282
      @poornavlogs8282 2 года назад

      ඇදෙන සිංහල භාෂාව...කියවන්න අමාරුයි...බොහොම අමාරුවෙන් කියව ගත්තෙ 🤮🤮🤮🤮

  • @champaperera3559
    @champaperera3559 2 года назад +1

    Head lin eka balu vatinne .Vidio eke lassna neme balla thiyanne kellange awa. Okathama ethanama pal wenne

  • @jayasundarajayasundara7886
    @jayasundarajayasundara7886 2 года назад

    Hummane nam lascani.eet hed lain eka miita wada hodata damma nam hodai.kunuharapa noda....

  • @tharakamadhusanka4922
    @tharakamadhusanka4922 2 года назад

    කමෙන්ට් කියවලා ඉවර වෙලා වීඩියෝ එක බැලුවේ ඒක නිසා හෙඩ් ලයින් එක ගනන් ගත්තෙ නෑ

  • @rathnayakathalagahagedara4167
    @rathnayakathalagahagedara4167 2 года назад +2

    Yako okata tarbin akak Danna kiyapn wabakganna

  • @apisrilanka761
    @apisrilanka761 2 года назад +1

    යකෝ බූරුවෝ මෝඩ හරකෝ කෙල්ලන්ව අල්ලලා මේ වගේ ප... ටයිට්ල් දාන්න එපා.. අම්මලා තාත්තලා වැඩිහිටියොත් මේ විඩියෝ බලනවා ඇති.. ඒ මිනිස්සු මොනවද හිතනේ.. හරක් උනාට හැමතැනම උම්බෑ කියන්න එපා