Umali hari ahankarai anika eyage loku line eth me akka ehema na oyata galapenne meyawa hamadama sathuten inna kenek sathutu wenawa balanna bari aya irisiya karai eth oyala sathuten inna ewa gan ganna epa❤️
I really love you akki. I am also the eldest of three sisters fam and i am also the tiniest one among three of us.and you and aiya are so cute.in the very fisrt shot i felt like when my hero boyfriend joins my family when we get married we will be also having fun like you guys. You are really looking like Anita Hassanandani and please do a cover or something like that related her. Plus do a couple q and a that would be so interesting. And this Ella it looks wow i have never been there but you and Shanu make us feel like we are missing it. So wanna go there very soon. Love you akkii❤❤
2023 ත් බලන අය ඉන්නවද?
2024😅
2024😂❤️
මම ආසම කලා පවුලක්...හරිම ආදරණීයයි ලස්සනයි හැමෝම..❤️
දැන්නම් සාරන්ග හරිම විනොදෙන් ඉන්නවා වගේ පෙනෙන්නේ.සාරාන්ග ඔබට හරියන සෙට් එකක් පව්ලක් ලැබිලා තියෙනවා funඑකේ හැමදාම සතුටින් ඉන්න ආදරනිය අම්මාවත් ආදරයෙන් බලාගෙන .ජයවේවා..ඔබ සැමට.හැමදාමත් සතුටින්ම ඉන්න.
ඔව් දැන් සාරංගට එකක් ගත්තාම 2ක් free නේ..
@@araliyastation1223 eka aththa kathawa
Meme Athal Sinhala | පට්ට ආතල්
ruclips.net/video/IToKYKoDWuk/видео.html
Please watch and share 👍🏻👍🏻
אניטה אטאנאייק
කලාලෝකේ මම දැකපු පවුලක තිබියයුතු එකමුතුකම බැදීම සතුට උපරිමයෙන් තියෙන පවුල් දෙකක් තමයි ප්‍රියසාද් පවුල සහ ජැක්සන් ඇන්තනි පවුල. ඒ අතින් පුදුම තරම් පෝසත්
Uba Jackson Paulata me vikara Paula sama karanna epa yako hoda respect paulak eka me vage mun natana natilla balapanko
@@geethsandakalum8450 🤣🤣🤣🤣👆🖕
Mn oywa sub kal mwath krann
@@geethsandakalum8450 oywa sub kal mwaath kran
@Jithmi Nuwanthika oywa sub kal mwath krann
ලංකාවේ මිනිස්සු ඇයී හැමවෙලේම සතුට පහසුව ගැන හිතන්නේ නැතුව ඇදුම සංස්කෘතිය වගේ පටු දේවල් ගැනම හිතන්න පුරුදුවෙලා ඉන්නේ...එයාලට හොද නම් අපිට කසන්නේ නෑනේ එයාල මොනව ඇන්දත්......🤣🤣
පිට රට අයගෙන් තමයි අපේ රටේ පාර අහන්නේ 😂 අම්භෝ අපි වෙනස්ම ජාතියක් ඇ සිරාවටම 😂💔
මෙ අපෙ ගම.....මෙ ලස්සන පරිසරය විනාශ කරන්නෙ නැතුව හැමොම යයි කියලා අපි හිතනවා ....කාපු බ්පු දෙවල් දාලා යන පුරුද්දක් අපෙ රටෙ මිනිසුන් ගෙ තියෙනවා .
මොනවා වුනත් සාරංග උඹ සතුට හොයාන ❤️ සතුටින් ඉදපන් 👍
Oywa sub kal mwath kran
ශා,මරු trip එක...කොයි වෙලාවෙත් සතුටින් ඉන්න චරිතයක් තමයි සාරංගයි දිනක්ෂි කියන්නෙ...❤️❤️
githma dimalsha mawath subscribe karala support ekak denna yalu.
@@metermedia8208 මොකක්ද බ්‍රෝ නම
Oyw sub ka mawat krann
@@sdproduction9830 මාවද සබ්ස්ක්‍රයිබ් කලේ
@@metermedia8208 සප් එකක් දුන්න බ්‍රෝ
Loads of positive vibes! I am gonna watch this again and again when I'm down! Thanks SnD! Love from Japan!
Pala pala
Sheshadri harima nihathamani, lassanai akki
හරිම ලස්සනයි සතුටින් බැලුවා ස්තුති ගොඩක් ඔබ හැමෝටම තෙරුවන් සරණයි
සාරංග අයියෙ ඔහොම ආතල් දෙන්න එපා දෙයියෝ 😍😍
මාර ෆන් එකේ ඉනනේ. සතුටුයි ලාරා මල්ලියා
මීට රන්ජි අයියා 😉😜😁😊
ගොඩක් ලස්සනයි හැමදාමත් සතුටින් ඉන්න බුදුසරණයි
Nimai saranga aiyaa and dinakshi akka. Nice journey 😍😍👍👍🤩🤩
ඉටි රූප වගේ ඔයාලා ලස්සනයි 💕♥️💕♥️♥️💕
ඔය දෙන්නා හරිම ලස්සනයි. ඔය විදිහටම හැමදාම full joliye ඉන්න. අද තමයි මම ඔයාලගේ video 1k first time බැලුවේ. මං ඉට පස්සේ okkoma videos ටික බැලුවා. Subscribe kara.
කොහොමත් කෙල්ලෝ ගොඩක් ඉන්න families full jolly. Saranga & dinakshi full matching couple. ආදරෙයි දෙන්නටම. 🤗
නියමයි විඩ්යෝ එක .මේ ට්‍රිප් එකේ ඉතුරු ටිකත් දන්න.මම කැමතිම දිනක්ශි අක්කගේ හිනාව👍👍👍
නියමයි නියමයි...අපිත් trip 1 ගියා වගේ තමයි දැනෙන්නෙ...❤️
හරිම ලස්සනයි ❤
ඉස්සර dinakshi akki mara lassanai ♥️♥️♥️♥️♥️
සරාංගය තුනටම ගගහ ඉන්නව සැප තමා❤
ආදරනීය family එකක් 💖😍😘👌
ඇල්ල මම කවදාවත් දැකලා නැති තැනක් 💎 හරිම ලස්සන Video එකක් ☝️ සාරා නම් මාරයි 🌟 අර ත්‍රීවීල් එක කැඩෙයි කියලයි හිතුනෙ . 😜
හැමදාම අලුත් දෙයක් දැනගන්න subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න
ruclips.net/video/5EqDCrPfZKo/видео.html
අලුත් දෙයක අරන් මං එනවා හැම දවසකම.
ශා මරු ගල් ටික.. ඇදුම් එහෙම කොහෙන්ද හොයා ගත්තේ.. xxxxy
හැමදාම ඔය වගේම සතුටින් ඉන්න...හැමෝටම ආදරෙයි..
සතුටින් ඉන්න හැමදාම 😘 ආදරෙයි
Oyala trip eka gihin gaththa fun eka mama hithanne mama video eka balala vinda harima shok .
2024 walath innawa balana අය
නියම trip එක.හැමදාම සතුටින් ඉන්න 😄😄😄😃😃😀
Umali hari ahankarai anika eyage loku line eth me akka ehema na oyata galapenne meyawa hamadama sathuten inna kenek sathutu wenawa balanna bari aya irisiya karai eth oyala sathuten inna ewa gan ganna epa❤️
0:55 bro.. ඔයාලත් හැරිල තියෙන්නෙ වැරදි තැනින්. ඔය පැති වල ඉන්න ගමේ සෙනග, කට්ටියව ගම හරහ ගෙන්නගන්න නිසා එයාල මේන් රෝඩ් එක ගාව (ඇල්ලට➡️) බෝඩ් දාල තියනව. එයාලගෙ කඩ වලටයි/ පාර්කින් වලටයි බිස්නස් එකට.. අපිත් ඕකෙම ගියා.. ඔය පාර පට්ට ඩේන්ජර්🤪 බයික් එකක යන්න ඕනේ නියමයි😅
Lassanaii.. sathutin inna saranga & dinakshi❤❤❤🌷🌷🌷🙋♀️
එදා මෙයාලගෙ වාහනේ කැඩිල අපේ ගැරෙජ් එකට ඇවිල්ල තිබුන බදුල්ලෙ...ඒත් ගැරෙජ් එක එදා වහල තිබ්බෙ...
Mama asama sheshadrita❤❤❤sarangata mach wenna sheshawa ane
Sa නියමයි මම ආසයි ඔය 4 danatam love you 😚😚😚😚
Aye parak balanna hithuna 🤗
Ella❄our village ❤😊
මොකක්ද ඒ බස් එකක්ද බ්රේක් ගහන්නෙ...සාරන්ග🤔🤔🤔🤔😁😁😁😁😁😁😁😁😁😁😁😁😁😁
Lassna family ekak akkiyo...
Hamadama sathutin hina vela inna adrei hamotama 💕💓😌😉
ආදරෙයි හැමෝටම ගොඩාක් ❤💖
මමත් තුන් පාරක් ගියා මාරම ලස්සනයි ආයේ යන්න හිතෙනවා
ඔය සුන්දරත්වය හැමදාම තියගන්න...❤
Dinakshi akkiiii...mn adrei.🙋
""EE KAALE MAMA HITIYE AMMIGE BADEELU" harima sweet kiyaddee...
SATHUTIN inna
Aneeeee oyalaaaa shooiiii mewa dakina kota oyalath ekk trip ekk ynn tharamm asaii aiyee 😍😍
Subodha Chamini mawath subscribe karala support ekak denna yalu.
Yamu
ලොකුකම් නැති මිනිස්සු ❤️
Brother start a full time travel channel, you won’t regret it
නියමයි ලස්සනයි. ස. අයියා ❤️❤️❤️❤️🙏🙏🙏
Sameera Dinasiri mawath subscribe karala support ekak denna yalu.
අයියා. මම ශනුද්‍රි අක්කාව මතක් කරා කියන්න♥️♥️♥️🤭
Shoi ane oyala jeevithe vidina tharam
Very happy about all óf you. All the best. Enjoy the life. Be Happy. 👍😘
හැමදාම සතුටින් ඉන්න ❤️
Trip ekanam niyamay...oyalage samagiya nihathamanikama e hemadema ihalay..eth akkila nangilage short tika thawa tikak digata endanam hema athinma oyala ihalay kiyala piliganna puluwan....sathutin inna
ඒක මරු අනේ
Ape peththeth lassana fammily hottel ekak thiyanawa.oyalath ennako.senali fonseka ehemath aw.rathnapura kalawane delgoda handuwala kanda game lassana kandak uda thamai thiyenne
Wade nan hodai..
Thawa tikak informative una nan maru.
Enigma Travel mawath subscribe karala support ekak denna yalu.
VERY CUTE PEOPLE. VG VLOG. YOU GUYS NEED TO VISIT JAFFNA PENINSULA AS WELL (JUST ON A GOODWILL) TO ENCOURAGE ITS DEVELOPMENT.
Nice family and beautiful video ❤️
Pala hitti
Saranga oyage ammath othana hitiyanam thawath lassanai needa bs
Supiri trip ekak ah👍👍👍
Wow...nice video..n.nice people..Keep it up👍👍💓
තුනට එක අනුපාතය.... කොහොමද ඒක...
SHANUDRIE IS THE PRETTIEST OF ALL TIME!!
ආතල් එක කොහොමද. පල්ලම දිගෙ පහලට එනකොට🤣🤣
And eat chalenge ekak danne fast with saranga
oyage thattatath api godak adarei eyage sinduth lassanai
Apith giya bridge aka balanna eka harima lassanaiii
🔥💙 Superb Good Luck Both Of You 💙🔥
Super video. Hemotm.godk adrei 😘
Harima shookk.. god bless
මටත් අක්කෙක් හිටියා නම් කියලා හිතුනා ❤😢
ආදරෙයි ඔයාලාට ගොඩක් . සතුටින් ඉන්න හැමදාම .
Arukku Palama Butiful😍😍😍😍😍😮😮
Pin daham...krnnkooo.....gdak show kranne ntwa.mnisssu knna ntwa marenwaa ewa hoylaa udwuu krnnkoo...watinne ewaa.
Sarangata hari yana kattiya niyamai sathuti inna bs
Nice family. And best family ❤️❤️
Fun times. Humble family
Crungatulation and cute cuple and three sister buitiful ,fun time trip okkoma lassanai hamadama sathutin innooooo
Shaa niyamai okkoma dinkshi akki godak lassanai my fv acctor oyala okkotama godak adarei saranga ayiya oyath godak lassanai
Good video ,,thanks for uploaded 👍👍,,very intresting 👌
Godaaaaak adarei oyalat💖💖💖💖💖💖💖💖💖💖
Maru ane oyalage weda
😘😘😊😊😊😊😊enjoy your life happily .god bless you
SL Power mawath subscribe karala support ekak denna yalu.
3ma alluwane Kohoma Hari 😂😂 Jaya wewa 👌
Woooww marune🤩😍😍
Wooooooooo supry aiye
kisima loku kamak nati paulak oyalata ekai janathawa godak adare
ඔය ගොල්ලො හරිම සතුටින් ඇස් වව වදින්න එප
I really love you akki. I am also the eldest of three sisters fam and i am also the tiniest one among three of us.and you and aiya are so cute.in the very fisrt shot i felt like when my hero boyfriend joins my family when we get married we will be also having fun like you guys.
You are really looking like Anita Hassanandani and please do a cover or something like that related her.
Plus do a couple q and a that would be so interesting.
And this Ella it looks wow i have never been there but you and Shanu make us feel like we are missing it. So wanna go there very soon.
Love you akkii❤❤
Shooi kattiyama..ammath innwa harima shoiii
nice journey👌❤🔥
Apith ehe thamai inne saranga aiye...oyala awa ekhatanam pattama sathutui.
ෂා very nice trip i like it's joy full-time 💕😁
2024 බලන මන් 😂
දැන් දාන ව්ලොග් වලට වඩා නම් සුපිරි ❤🎉
ඇත්තටම kohe giyath paule loku akka tma bag eka arn ynne ape gedrath e mn thama 🥲🥲😂
Niyamai , shoi Happy ❤️❤️❤️
In early days : youtubers become
Celebrities
Nowadays. : celebrities become
RUclipsrs
Oya parata wada laga parak thiyanawa athulata giyama ayyooooooo😁😁😁
පුදුම එකමුතු කමක් ලස්සන පවුලක් අයියා මට උදව්වක් කරන්නකො මෙ නම්බ එකට වට්ස් ඇප් මැසෙජ් එකක් දාන්නකෝ උබ තුමාව හම්බ වෙන්න ඔනී අයියා