Take Care | Episode 01 - (2024-06-01) | ITN
HTML-код
- Опубликовано: 27 янв 2025
- Take Care | Episode 01
#ITN #ITNSriLanka #ITNDigital #TakeCare #episode1
© 2024 by Independent Television Network Ltd.
All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
කෝ බලන්න 😁කෑලි කෑලි බලලම මේ කතාවට ඇබ්බැහි වෙලා මුල ඉදන් බලන්න ආපු කට්ටිය🥰
❤❤❤
🫣🫣
මාත්....
Kali balala ada tamai balanna gattha
😊😊😊මමත්
අඩු ආදායම් ලාභී කෙල්ලෙකුගෙ චරිතය දිනක්ෂි හරිම සාර්ථකව රඟපානව.
Thank you හැමෝටම 😮
ආදරෙයිනෙ❤️
You nailed it Dinakshi❤💚🔥
😢😢😢❤❤
Ada samajaye aththatama wena dewal...aththatama oba depalage ranganaya athi wishishtai
සුපිරික් වගේ 👍
බොහොම ස්තූතියි ඔයාලා හැමෝටම මේ දෙන ආදරයට 🙈
දිනක්ශි මේ තරම් දක්ෂද කියලා මට හිතුණා... දැන් එයා චරිතාංග නිලියක්❤
තාම මේක රඟපාලා ඉවර නැත්තං දිනක්ශි තව ටිකක් කල්පනාවෙන් රඟපාන්නකො. සිගරට් බොන එක අඩ නිරුවත ඒව චරිතෙ ලස්සන වෙන්න හොඳ දේවල් උනාට ඔයා දෙබස් කියද්දි ඔයිට වඩා ටිකක් ලස්සනට කියන්න දමල ගහනව වගේ නැතුව
නීයමයී ජෝඩුව
@@udumbaramandodari77541❤❤😊
අර වොයිස් එකයි ෆ්‍රේම් එකයි කපන එක නම් එපා වෙනවා හැබැයි
කතාව පටන් ගනිද්දි ඒප්‍රන් එක අඳින තැන ඉඳන්ම හරිම ලස්සනයි , මං ගොඩක්ම ආසයි එහෙම ලස්සනට පටන් ගන්න කතාවලට. ලා නිල් පාට තමා කතාව පුරාම තියෙන්නෙ , ඒකත් හරිම නැවුම් ලස්සනක් ගේනවා කතාවට. හරිම ලස්සන එපිසෝඩ් එකක් මේක
Ow harima lassana arambumak
ඇත්තටම
දිනක්ෂිගේ රගපැම් හරිම ලස්සනයි.ඇත්තටම සමහර මිනිස්සු විශ්වාස කරන්න බෑ.ජිවිතේ බැදීම් හරි විහිලුවක්
ඒකනම් ඇත්තමයි....
පලවෙනි කොටස මරු . මෙතන තාම පෙන්නුවෙ නැති අපි නොදන්න මොකක් හරි තියනවා. වාසල නෝනට ආදරෙයි ඒත් රවට්ටනවා. ගාමන්ට් කෙල්ල ලගට ගියාට ඒ කෙල්ලට ආදරයක් නෑ. දුම් ගහලා ගෙට ගත්ත එක තමා ආතල් 😂 හැමෝගෙම acting නියමයි 🎉 වැඩිය අදින්නෙ නැතුව කුතුහලය දිගටම රැකගෙන බලන්න ආස හිතන විදිහට දිගටම දෙයි කියලා හිතනවා ❤❤
Dum gahala geta Ganna tharam gedara wife adare karata eya danneth na husband perethayek kiyala.awanka adarayak rawattala jeewath wena pirimith lassana Paul kadana Balu ganuth innawa.anwasya wesakam pennala pirimi aussana....gedara ganu pansalak wage thiyagena pita ganunta awalam wada karana pirimith one tharam innawa.eken wenne eka jeewithayak marena eka.passe pasuthawili wena eka neda.thawakalika sathutak nisa Mari Mari upadina eka😮
@@SamanthikaKumuduni-g1k ඔව් ඒ වගේම පණ වගේ ආදරේ කරන හොද හස්බන්ඩ්ලා ඉද්දි වෙන පිරිමි එක්ක වටේ යන ගෑනුත් ඉන්නවා
@@SamanthikaKumuduni-g1k Samahara pawulwala okema anith paththath wenawa. Pana wage adare karana husbandla iddi samahara ganu wena pirimi ekka awalame yanawa.
🎉 super
Sex තමයි ඉතින්
itn එකෙ තාම දැන් ලස්සනම කතා ට්ක යන්නෙ .මේකත් සුපිරියක් වෙයි..👍❤️
ඒකනම් ඇත්ත
Fb එකේ කෑලී කෑලි බලලා මාත් අද පලවෙනි කොටස බැළුවා. සාරංග මොන විදිහෙ චරිතයක් රගපෑවත් ඒක සුපිරියටම රගපානවා ඒකටම හරියන දිනක්ෂි ❤❤❤
වාසලගෙ වයිෆ් පව් ගෙදර පංසල වගේ මිනිහ වෙනුවෙන් පේ වෙලා ඉන්නව ඒ උනාට ඒක වටේ යනව හොද ගෑනු ඉන්න මිනිස්සු ඔහොම්මමයි
Sex තමයි ඉතින් හේතුව
Hoda ayatamai ehema wenne
සාරංග ඔයාගේ acting සුපිරියි. හොඳ නළුවෝ නැති වෙලා මිය ගිහිල්ලා ඉන්න කාලෙක දිනෙන් දින ඔයාගේ රඟපෑම් හිතාගන්න බැහැ. ඔයා වාසනා වන්ත නළුවෙක්. එකිනෙකට වෙනස් වන විවිධ හැඩතල ඇති චරිත තුල ඔයාගේ රඟපෑම් ඇස් අහකට ගන්න හිතෙන්නේ නැහැ. සුභපැතුම්.
මුලු සමාජයම උඩු යටිකුරු කරමින් සම්මත ඒකාකාරි ටෙලිනාට්‍ය කලාවට කනේ පහරක් එල්ල කරන්නට තරම් ප්‍රභල හැකියාවක් ඇති නාට්‍යක් විදිහට මේක කියන්න පුලුවන් ...ඒ රංගන ශිල්ප ශිල්පීන්ගේ හැකියාවත් අගය නොකර සිටිය නොහැක...සුපිරිම වැඩ්ඩෙක්ගෙ සුපිරිම වැඩක්.......ජය වේවා ❤
ඇත්ත jewethe
මෙන්න Episode 02
ruclips.net/video/CxGjae20JAc/видео.htmlsi=VmN1lmC0b_A5b2e0
Uncut ekath danna puluwannam hodai
දුම් අල්ලලා ගෙට ගත්තෙ.😊
අර්ථවත් තේමාවක්.thanks අයියා අක්කා.
😅 දුම් ඇල්ලුවෙ පිලිගන්න,නෙවෙයි යකූ ,මාලු ගද නිසා 😅
මං හිතන්නේ සමාජයට වැදගත් පණිවිඩයක් දෙන Drama එකක් වෙයි කියලා අද කාලෙට ගැලපෙන විදියේ තේමාවක්. ගොඩක් වෙලාවට ගැහැණු හිතන්නේ පවුලේ ජීවිතේ ඇතුලේ සම්ප්‍රදායික යුතුකම් ටික ඉටු කරලා හොඳ බිරිඳක් වෙන්න පුලුවන් වෙයි කියන දේ.අසෙනි වගේ. විවාහක දෙන්නෙක් අතර ආදරේ තිබ්බත් හිඩැස් තියෙද්දි තව කෙනෙක්ට එතනට රිංගන්න පුලුවන් කියන දේ මේකෙන් හොදට පැහැදිලි වෙනවා. බලමු ඉදිරියට❤
Hidasak thibbe nethath lassana awanka pana wage adare dena genunge adare amathaka karala jara genu gawata wiwidathwayak hoyan yana hoda husband la one tharam innawa
Eka loka swabawaya
Gedarata wela inna genu innawa monawathma eliye wena dewal denennewath nethi 😢
@gayo.hettiarachchi.2615 ඒකෙ අනිත් පැත්තත් වෙනවා. හිඩැසක් නැතත් පණ වගේ ආදරේ කරන හොද හස්බන්ඩ්ලා ඉද්දි වෙන පිරිමි එක්ක වටේ යන ගෑනුත් ඉන්නවා
මෙහෙමයි ගාමන්ට් ෆැක්ට්‍රි වල වැඩකරන කෙල්ලෝ ගනිකාවෝ නෙමේ කියලා කතාව ලියන මී හරකා දැනගන්න ඕනේ..
@iyanthiupeksha3448 හැමෝම එහෙමයි කියලා නෙවෙයිනෙ කියන්නේ. මේ ඉන්නේ එක චරිතයක් විතරයි කියලා බලන අය තේරුම් ගන්න ඕන
@@SheharaDul-jf2lh67 මේක බලනකොට තේරෙන්නේ නම් එහෙම
දිනක්ශී අනේ මං ආදරෙයි..හරිම ලස්සනයි රඟපානව..මේ කමෙන්ට් එක දැක්කොත් like එකක් දාන්න..
❤️📽️🎬මේ දවස්වල සමාජ මාධ්‍ය තුළ වැඩියෙන්ම කතාවෙන ටෙලිනාට්‍යයක් තමයි "Take care" කියන්නෙ...ඉතින් විවිධාකාර අදහස් එක්ක මට හිතුනා මේ වෙනකොට තියෙන episodes 4ම බලලා ඇත්තටම මගේ අදහස බෙදාගන්න☺️
මේ කතාව සංකීර්ණ සමාජ කියවීමක් කිව්වොත් මං හිතනවා මං නිවැරදියි කියලා...ලොකු කතාවක්,ප්‍රේක්ෂකයාට හිතන්න ඉඩ තියලා විනාඩි කිහිපයකින් සමාජගත කරන්න ඔවුන් සියලු දෙනාම ලොකු වෑයමක් දරනවා. ඇත්තටම ඒක අගය කරන්න ඕනි සුපිරි වැඩක්👌❤️📽️ ඒ වගේම නළු නිළියන් තෝරාගැනීමත් විශිෂ්ටයි...ගැලපෙනම අය ඒ ඒ චරිත හරි අපූරුවට රගපානවා😍 විශේෂයෙන් මේනකාගේ චරිතය නිරූපණය කරන දිනක්ෂිගේ රංගනය අති විශිෂ්ට රංගනයක්👌❤️ වර්තමානයේ ගොඩාක් ටෙලිනාට්‍යවල අපි දකින්නෙ අභියෝගාත්මක චරිත නෙවෙයි..ඉතින් ඒ හැම චරිතයක් අතරින්ම මේනකාගේ චරිතය ඉස්මතු වෙන්නෙ ඒ චරිතය ඇතුලෙ දිනක්ෂි ලොකු අධ්‍යනයක් එක්ක චරිතයට සාධාරණයක් කරන නිසා❤️
පළවෙනි episode එකේම ප්‍රේක්ෂකයා හිතන්න පුළුවන් අසේනි කියන්නෙ සුදු චරිතයක් සහ එයාට හස්බන්ඩ්ගෙන් වෙන්නෙ ලොකු අසාධාරණයක් කියලා.. හැබැයි අසේනි කියන්නෙ ලංකාවේ බහුතරයක් අසරණ වුණු ගැහැණු චරිතවල නිරූපණයක් විදියට තමයි මං දකින්නෙ. මොකද ලංකාවෙ සංස්කෘතිය කියලා මවාගත්ත රාමුවකට කොටුවෙලා විවාහ ජීවිතය ඇතුලෙ මානසික පීඩනයකින් ජීවත්වෙන චරිත ඕනි තරම් ඉන්නවා....රටක සංස්කෘතිය කියන්නෙ වෙනම කරුණක්.හැබැයි ගොඩක් වෙලාවට ලංකාවෙ මිනිස්සු මේක හරියට තේරුම් නොගැනීම නිසා ඔවුන්ම අපහසුවෙන් ජීවත්වෙන අවස්ථා අපරිමිතයි...🥹❤️
ඒ වගේම මේනකා ගේ චරිතයට ලොකු පහරක් එල්ලවෙනවා කලු චරිතයක් විදියට දකිමින්. ඇයටත් නොකියූ කතාවක් ඇති. ඉදිරියේ දී අපි දැනගනීවි. හැම පිරිමියෙක් ඉස්සරහම නිරුවත් වෙන්න කිසිම ගැහැණියක් කැමති නෑ..හැබැයි සමාජය නොදන්න ඇය පමණක්ම සමහරවිට දන්න කතාවක් ඇයටත් අනිවාර්‍යෙන්ම තියෙනවා...ඒ නිසා ඒ අය ගැන කවදාවත් වැරදියට හිතන්න එපා..මං ඒ ගැන මුලින්ම ඉගෙන ගත්තෙ ප්‍රවීණ ලේඛක සමීර ඒකනායකගේ "දඩයම් බල්ලෝ" කෘතියත් එක්ක. මේ ලෝකෙ කිසිම මනුස්සයෙක් හිතලා වැරදි කරන්නෙ නෑ.. ඒ නිසා පුළුවන් උපරිම සමාජයක් විදියට නැගිටින්න උත්සාහ කරමු👌❤️
වාසල කියන්නෙත් භෞතික දේවල් වලට වඩා ආදරය පසුපස හඹායන පිරිමියෙක්...වාසල විතරක් නෙවෙයි ලෝකයේ බහුතර පිරිමි නිවෙන එකම ක්‍රමය ගැහැණියගේ ආදරය. හැබැයි ආදරය කියන්නෙ ගෙදර වැඩ ඔක්කොම පිළිවෙලට කරලා, පාඩුවේ ජීවත් වෙනවා කියන එක නෙවෙයි කියන්න මේ කතාව හොද උදාහරණයක්.❤️ ආදරය කරන කාලෙට වඩා විවාහයෙන් පස්සෙ පවුල් අසාර්ථක වෙන්න මූලිකම හේතුවත් වෙන්නෙ ආදරය හා වගකීම් හරියට හදුනා නොගැනීම. දෙදෙනෙකුගේ අවබෝධය හා විශ්වාසය මත විවාහයක් සාර්ථකව පවතීවි.
මේ කතාව ඇතුලෙ ඉස්මතු කරන සමාජ පණිවිඩයන් බොහෝමයි..ඒවා නිවැරදිව සමාජගත වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා...ව්‍යංගාර්ථයෙන් ඔවුන් ඉදිරිපත් කරන සමහර ඉදිරිපත් කිරීම පුදුම සහගතයි...මෙය තරුණයන්ට පමණක් නොව වැඩිහිටියන්ටද වටිනා නිර්මාණයක්❤️🎬
ඔබටත් හැකිනම් නරඹන්න...මෙය වර්තමානයේ බිහි වූ විශිෂ්ට නිර්මාණයක්. සාර්ථක ජීවිතයක් ගතකරන්න මේ කතාව තුලින් එකතු කරගන්න පුළුවන් දේවල් බොහෝමයි...
සැබෑ යථාර්තය සමාජගත වනවාට මෙන්ම හදවතට එකගව මෙය නැරඹිය නොහැකි පිරිසක් මෙන්ම සංස්කෘතියක් යැයි මවාගත් රාමුවකට කොටු වූ අයට මේ කතාව විවේචනයක් වේවි...ඒ ඔවුන්ගේ මතය...මේ තමයි මගේ පෞද්ගලික අදහස👌❤️📽️
මගේ විශ්වාසයට අනුව බොහෝ අයගේ අසාර්ථකවීම් වලට මේ හරහා පිළිතුරක් ලැබේවි...☺️ ඉතින් Take care වෙනුවෙන් වෙහෙසවන හැමෝටම ඉදිරි කටයුතු තවත් සාර්ථකව කරගෙන යාමට මගේ හදපිරි සුබ පැතුම්😍😍😍🎬📽️🎉️🎉️🎊️🎊️
ඊළග කොටස එනතුරු කුතුහලයෙන් බලා ඉන්නවා🙈🤪 Take care🤗❤️
#hkstharuka
#takecare
#teledrama
#Itn
#dinakshipriyasad
#sarangadisasekara
#trending
Looks good. A teledrama with a difference. Glad to see Dinakshi in type character that shows off her capabilities. Well done team.
පළවෙනි කොටසම දුන්නා අම්මටසිරි වෙන්න ❤
සාරංග ඉන්නවනම් සුපිරියක් තමයි 💥🎉💜
අලුත් කතාවට ඔබ සැම ආදරයෙන් පිළිගනිම්
මගෙන් පළවෙනි කොමෙන්ට එක්ක
පිරිමි විස්වාස කරන්න එපා කියන්නේ ඕක තමයි.උදේට ගෙදර ගෑනිගෙ ඔලුව ඉබලා ගෙදරින් යන මිනිහා ආයෙ ගෙදර එන්නේ වෙන ගෑනියෙක් එක්ක නිදාගෙන ඉදලා.ගොඩක් මිනිස්සු මේම තමයි.
මේකනම් අද සමාජෙට ගැලපෙනම කතාවක් වෙනස්ම ව්දියෙ වැඩක් වගේ ❤️🔥
සාරංග අයිය ,දිනක්ශි අක්ක ,රෙබෙකා අක්ක ඔයාල 3ගෙම acting fantastic 👌❤️🔥
සාරංග අයියා නිසාමයි බලන්න ආවේ. හිතුවක්කාරි ටෙලිනාට්‍යෙන් පස්සෙ සාරංග අයියා ITN එකේ දැක්කේ මේ කතාවෙන් 😍
Salli pokuru balanne nadda..eket saranga aiya lassanata ragapanawa..
@@SamanaliRamasundara ඔව් ඔව් ඒක ඇත්ත 😍 මම කිව්වෙ එයාව ITN එකේ දැක්කේ හිතුවක්කාරි නාට්‍යෙන් පස්සේ කියලා
@@SamanaliRamasundara mama kiwwe ITN eke
දිනක්ශී දුව ඔයා මේ චරිතය විශිෂ්ඨ ලෙස රගපානවා .ඉදිරියට ත් වෙනස්ම චරිත තෝරාගෙන රගපන්න.සුබ පැතුම් .
Thank you antii ☺️
If they'd add English subtitles, this kind of teles would definitely draw the attention of foreign audiences. Something to think about.
දෙපාරක් බැලුව දිනක්ෂිගේ ඇ ට් පට්ට පැටියෝ ❤️❤️❤️❤️❤️
සාරංග ගේ මූන ඕන චරිතයකට හරවන්න පුලුවන් 👍👍👍👍👍🌹
අද කාලයට ගැලපෙන තේමාවක් යටතේ සමාජයට වැදගත් පණිවිඩයක් දෙන ආදර්ශමත් කථාවක් වගේ.සාරංග රඟපාන හැම Drama එකක් වගේම මේ Drama එකත් ලස්සන Drama එකක් වෙයි.
පලවෙනි කොටසෙන්ම හිතට ඇල්ලුවා ❤
ඇත්තටම මමත් AL ඉවර වෙලා ගාම්න්ට් ගියා මේ වගේම තමා හැම ගාමන්ට් එකම වෙන්නේ මේ වග්‍රෙම තමා කිසිම වෙනස් නෑ මීට වඩා කුනුහරප කියලාත් එක්ක බයිනවා.. රුපියල් 200 ක හරි 300 ක හරි ඉන්සෙන්ටිවු එකක් ගන්න දවසම මාරගේමක් දෙන්න ඕනි.ඇත්තටම ගොඩක් ගාමන්ට් වල මේ වගේම සිදු වීම් වෙනවා.මම ගාමන්ට් ගියේ මගේ කෝස් එක්කට සල්ලි එකතු කර ගන්න ඒ උනාට ජීවිතේ ගැන ගොඩක් පාඩම් ඉගෙන ගන්න පුළුවන් ගාමන්ට් එක්කට ගියාම
සාරංග ඉන්නවා කියන්නේ ආයේ මේ කතාව ගැන අහන්න දෙයක් නෑ.... සුපිරියක් තමයි
ගාමන්ට් ෆීල්ඩ් එකේ බහුතරයක් ලොකු මහත්වරු ඔහොම තමා. අතලොස්සක් හොදට ඉන්නවා. මේක ප්‍රායෝගික නාට්‍යක් බවනම් පැහැදිලි 🌸
Meka aththama aththa
Bankකුවල මහත්තුරු ඔහොම තමා.
Hamathanama ohoma thama ithin
Ow 😂
සාරංග යි දිනක්ශි යි හින්දා බලන්න ආව අය කෝ😊
ඒම නෑ අවධානේ ඕනද
මම ❤
Mama❤❤
@@ශශිනි එහෙම නම් අවශ්‍ය නෑ ,ඔයා ඒ දෙන්න හින්ද බලන්න ආවෙ නැත්තං පාඩුවෙ ඉන්ඩ
Math
දිනා මෙි තරමි දක්ෂ කෙනෙක් වුනේ සාර😊ංග බැන්දට පස්සෙ.
අනුන්ගේ මිනිහක්නේ අල්ලා ගත්තෙ ඒ වුනාට
Umali thamai dhanuka ekka giye 😂
@@sujivadamayanthi9876 ruclips.net/video/RU9xrRmn8pM/видео.htmlsi=o2SliccfjJ3EiAvH
ඒ වගේම සාරංගගෙ දියුණුවට දිනක්ෂි තමයි උදවු වුනේ.❤🌹🙏🏽
දිනක්ශි .... ඔයාගෙන් දැකලම නැති චරිතයක්.... සුභ පැතුම් හැමචරිතයකටම සාධාරණයක් ඉෂ්ට කරනව නංගී ඔයා 💓🎉🎉
මන් garment යන කාලෙත් ඔහොම couple එකක් හිටියා..ලස්සන sir කෙනෙක්,ලස්සන wife කෙනෙකුත් ඉද්දී නැට්ටුක්කාර කෙල්ලෙක් එක්ක set උනා.පව් ඉතින් wife 😢
අද තමා බලන්න පටන් ගත්තේ...මෙච්චර දවසක් බලන් හිටියා..අද බලනවා
සාරංග අයියා ඉන්න ඕනම ඩ්‍රාමා එකක් බලනවා මම ආසම රංගන ශිල්පියා ❤ Cast එකේ හැමෝම සුපිරි. දිනක්ෂි අක්කගෙ මීට කලින් නොදැක්ක විදිහේ රගපෑමක්. Music ලස්සනයි theme song එකක් දාන්න එතකොට තවත් ලස්සනයි. Take Care team එකට සුබ පැතුම් ❤️❤️❤️
දුම් කබලෙන් ගහලා ගෙට ගන්න ඕන .ලස්සන කතාවක් වගේ බලමු.
Dinakshie ge acting superb ❤👌
හරිම ලස්සනයි දිනක්ශි අක්කගෙ රගපෑම්...👌සමාජෙට ලොකු පණිවිඩයක් දෙන්න පුළුවන් කතාවක්...❤
මේක ඇත්තටම මරු.මේකෙ අපූරු රූපමය භාෂාවක් තියෙනවා.සුපිරි වැඩක්!❤
ලස්සන කතාවක්. සාරංගගෙ නිශ්පානය අති සාර්ථක වේවා ❤❤
💕💕💕💕💕
හරිම ලස්සන කතාවක් ඉස්සරහට තව ලස්සන වෙයි .සාරංග වගේම dinaksi දක්ෂ නිළියක් .❤❤❤
Superb acting,dinakshi akka & saranga ayya😍❤️වෙනස්ම විදියෙ ලස්සන කතාවක්.🔥💯
මේකට ලස්සන අවසානයක් දෙන්න ❤
Ptan gtta witarai 🤣🤣🤣🤣
Enjoyed the 1st episode looking forward to the rest o think it's a very strong message behind this
Thanks
Good luck to you both
Love you both super acting 😘
අද එපියත් බලලා කියන්න කොහොමද කියලා
💜️💚💛
❤❤❤❤
Denna Maru ❤
Meke uncut version ekth dennako🙂💜😊
Uncut ekak balanna thiyenawanam godak hodai
Intro sounds Tika... 🩸💥🔥. Hats off to the audio production
Wow...😊 සාරංග දිසාසේකරගේ පලවෙනි නිශ්පාදනය නේද මේක😊 Superb😍😍
ලන්සුපතිනියෝ නේද පලවෙනි එක?
@@user-xc7ko ඒකත් එයාගෙද😲
@@vineeshaperera2534 ඔව් මම ලගදි බැලුවා 😊
ඇත්තටම කතාව හිත්ට ඇල්ලුවා.... ඔය දෙන්නා මරූ 🤘👉🌹 SD
මේ කතාව බලන්නම හිටියෙ දිනක්ශිගෙ ඇක්ටින් නිසා.සුපිරි දිනක්ශි❤
RUclips දානකොටවත් වොයිස් කට් කරන නැතුව දැම්මනම් තමා හොද
එයා එතන කියන්නේ පස්සට රිදෙන දේවල් නොකර හිටියනම් ඉවරයි නේ. කියලා
@@Shama-hu4sx ඒක දන්නවා ඉස්සරහට එන කොටස් වල දන් නෑනේ 🤭
@@Shama-hu4sxokay cut karanna deyakwe
TV eke daddi cut karanna wenwanm episode eken e kotasa ain kala nam itawada hodai.
They do it because of RUclips guidelines
අති දක්ෂයන් තිදෙනෙක් සාරංග, දිනක්ෂි, රෙබේකා ♥️ සුපිරියක් වෙයි අනිවාර්යයෙන්ම ♥️ Awards sure ♥️🫶🏻 All the best team ♥️
අද කාලෙට නෙවේ හැමකාලෙටම ගැලපෙන කතාවක්.. සාරංග දිනක්ශි විතරක් නෙවේ itn හැමදාම ඔයාල කරන්නෙ සුපිරි වැඩ
Superb cast. Menaka, wasala, Aseni rocks ❤
Best of luck for new chapter dinakshie akki and saranga aiya...❤
Ane nikn plyn ooi ynna drama ek baluwanm
Kata puka wahagena
Thanks nangi...digtm balala comment krnna😊❤
@@HKP004 😅
@@readersmind1836ammo 😂💔
Excellent acting menaka
Started watching from the beginning after happy ending
I started watching this because of Saranga and Dinakshi❤
I started watching this because of Rebecca . ❤❤❤❤❤❤❤
Me too❤
@@sachinihanthi6670f😊
සාරංග වෙනස්ම චරිතයක් ලස්සන කතාවක් වෙයි
මාරම ලස්සන කතාවක් face book trailors walin දැකලා බලන්න ආවේ වෙනස්ම විදිහේ කතාවක්
මේ මුලින්ම යන සද්දේ හරිම ලස්සනයි ,,,
❤
ඇත්ත ජීවිත වල මෙහෙම පිරිමි කොච්චර ඇතිද අප්පිරියයි 😢💔
Wife husbenta unlimited sapak දෙනවාnam husben කවදාවත් wena ගැහැණුන් gen Sapa ගන්නේ naha😎
මන් ආසම නිලියක් රෙබෙකා.short film වල හරි ලස්සනට රගපානවා❤️❤️❤️❤️❤️❤️❤️ lovely rebeka
ඒක නන් ඇත්ත
Seems a nice drama. Wish you both good luck and all the very best. Dinakshi is a talented adorable lady and so are her sisters...
Saranga ayya&dinakshi akka congratulations ❤️dinkshi’s acting superb ❤
රගපෑම් නම් නියමයි .සාරන්ග දිනක්ශි.ඇත්තෙන්ම සමාජය තුල සිද්ද වෙන දේවල් මේ.👍👍❤️
කතාව ලස්සනයි . Tv එකෙන් නොබලා youtube බලන්නෙ හරියට ඔක්කොම බලන්න ඕන නිසා. Cut කරන්නෙ නැතුව ඔක්කොම පෙන්නන්න
මේ තමයි reality එක අද සමාජයේ. ඒක නම් දීල තියෙනවා ඇඩෙන්නම. සම්මාන හිමි විය යුතු රන්ගනයක් දෙන්නගෙම. සහ රෙබෙකා අක්කගෙ. ෆේමස් වෙන්න ඕනි නාට්‍ය මේවා 😢❤🎉 Take care 💯
කොඩි ගහ යට teledrama එකෙන් පස්සේ කාලයක් ඉදියා මුකුත් නොබලා. පස්සේ මේකට ආස හිතුනා trailer එක දැක්කාම. ලස්සන දෙයක්, සමාජයේ යථාර්ථය පෙන්වන නිර්මාණයක්. සුබ පැතුම්, ඩුබායි සිට.
ඇයි තත්පරයක් දෙන්න බලන්නෙ නැද්ද
තත්පරයක් දෙන්න බලන්න කො 😊
ටකෙ කරෙ...😄 බලමු... itn එකේ සාරන්ග... සුපිරියක් වෙන්න ඕන..🫠🫠👍👍👊
විනාඩි 19 යනවා දැනෙන් නැ ඒ තරම් සුපිරි කතාව❤
😂 ගෙදර ගෑනි මිනිහා ගේ හොර ගෑනි ගේ කේස් එක දැනගත්තම ගහන්නේ ඕකට දුන් කබලෙන් තමයි ඊළගට 🤷🏻♂️😂😂😂 දුවන්න
😂
ලංකාවෙ එහෙම වෙන්නෙ නෑ...ගැහැනු කෙනානෙ ඉවසන්න ඕන කියල සමාජය කියන කෙනා.එහෙම නොවී ඩිවෝස් වෙන්නද?එහෙම ගහනව නම් 90%ක් ලංකාවෙ එවුන් එහෙමයි!සාරංගට එහා acting!
Ado marai a සුපිරි
"There is a body " එකේ සාරංග රෙබෙකා එක්ක ඇක්ට් කරා සුපර්බ් ..❤❤.
ආයෙත් ඒ දෙන්නා එකට ඇක්ට් කරනවා දකින්න ලැබීම සතුටක් 👍👍
බානුක, රාධිකා
ඒක සුපිරිනේ ❤
එකඟයි..ඇයි අර දිනක්ෂිට මල්ලි කෙනෙක්ගෙන් බබෙක් ලැබෙන්න ඉන්න එක බැලුවෙ නැද්ද
@@Rakhithaඒක තමා මරුම නේද මං බැලුව එක වහලක් යටද මොකක්ද නෙ නම ඒකෙ
@@Rakhithaබැලුවා ..."එක වහලක් යට " 👍👍
මෙච්චර හොඳ නිර්මාණයක් තැනින් තැන mute කරලයි blur කරලයි නාස්ති කරන්නේ ඇයි.. ප්‍රේක්ෂකයන්ට අමුවෙන් රසවිඳින්න දෙන්න.
Eka nm atta ewa newe hide krnn one blur krl track lanthe ne itin me
දිනා අක්කි නියමයි... වොයිස් එකේ ඉදන්ම වෙනසක් කරලා... සාරංග අයියා❤❤❤❤ITN කතා නම් සුපිරියක් තමයි
හැමෝගෙම රගපෑම් විශිෂ්ඨයි❤
Aseni's act very natural💚
Dinakshi, superb acting 👏 👌 ❤
සරංග කියන්නෙ ඉතිං විජේ කුමාරතුංග ජැක්සන් ඇන්තනි ලගෙං පස්සෙ අපේ කාලෙ ඉන්න හොදම නලුවෙක් ❤ මෙකෙ මෙ itn එකෙ යන එක නැතුව ෆුල් episode බලන්න විදියක් නැද්ද
අම්මෝ මේ දිනක්ෂිමද කියලා හිතෙනවා😮😮😮❤❤දිනක්ෂි අක්කා මරු ඈ...දිනක්ෂි අක්කාව ඩ්‍රාමා එක්කින් දැකපු වෙනස්ම චරිතයක් ..ගොඩක් දක්ෂයි ❤❤❤
ලස්සන කතාවක් වෙයි ඉස්සරහට.සුබ පැතුම්
ලස්සන කතාව , සාරංග ,දිනක්ශි සුපිරියක් වගේ ❤❤❤❤
සුපිරියක් වෙයි වගේ...🎉
සාරංග අයියා & දිනක්ෂි අක්කි සුපිරි ඇක්ටින් ❤🎉
Congratulations nw drama...🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
fb එකෙ කොටස් කොටස් දැකලා ආස හිතිලා බලන්න ආවේ❤❤😗
දිනකෂිගේ කටට ගැලපෙන චරිතයක් හම්බෙලා 😂😂😂
Ooo
Wow dis is greate love you both. Congratulations this is very interesting 🎉
දිනක්ෂි ඔයාගෙ දෙවෙනි ගමන ගොඩක් සාර්තකයි කියලා මට හිතෙනවා
සිනමාවෙන් වගේම ටෙලිනාට්‍යවලිනුත් ඔයා අලුත් වෙනසක් එක්ක ඇවිත් ඉන්නවා දකින්න ලැබීම සතුටක්
ඒ වගේම සාරංගත් ජනපිය චරිත වලින් මිදිලා මෙහෙම චරිතාංග රංගනයකට යොමුවීම අගය කල යුතුයි
දිනක්ෂිගෙන් ඉල්ලීමක් කරනවා ටෙලිනාට්‍යවල සීනිබෝල චරිත නොකර මෙවැනි ගැඹුරක් තියෙන චරිත කරන්න
ඔයාට දිගු ගමණක් යන්න පුලුවන් වෙයි
ෆ්බි එකෙ කොටස් බලලා අද ඉදල යූටියුබ් එකෙන් ඔක්කොම එපිසොඩ් ටික බලන්න ආවෙ😶😶
මචන් ITN ,
බොඳ කරන්නයි නාට්‍යය පෙන්නන්නයි දෙකක් බැ. එක්කො බොඳ වෙන කෑලි නොදාම නාට්‍යය ශූට් කරන්න .නැත්නම් බොඳ නොකර ඉන්න .
😑❤
TV eke penannakota ehama karanne neha 😂
@@lalinkawk Sorry අපි TV බලන් නැ 😁
@@sonaSen777 Me kathawa TV eken balanawata wada phone eken balana eka hondai wage 😁 boda karath kamak neha
එහෙනම් ඔයාට තියෙන්නෙ ටීවී එටක් බලන්න. යූටියුබ් guidelines වලට අනුව තමයි මේකෙ බොඳ කරල තියෙන්නෙ
rebeka hinda film eka balanna apu ,man wage aya thawa sitida🙂
දිනක්ශි අක්කා මරු ඔයයි සාරංග අයියා නිසා ආසවෙන් බලනවා ඕනම එකක් ❤️❤️
මේක නම් ඇත්තටම හොඳ නිර්මාණයක්. හොඳ බිරින්ඳෑවරු ඉන්න එහෙත් බල්ලෙක් වටේ යන සමහර පිරිමින්ටයි, බැල්ලියක් වගේ වටේ යන සමහර ගෑනුන්ටයි මේ ටෙලි නාට්‍යය හොඳ කනේ පාරක්.
හැමදාම දකින කතාවකට වඩා හරි වෙනස් හදවතට දැනෙන වෙනසක් . රෙබේකා..... නියමයි සුපිරි හලෝ
Episode 2 බැලුවා ද?😮
ruclips.net/video/CxGjae20JAc/видео.htmlsi=EycDGhysFgV0O3qi
කතාවනම් ලස්සනයි වගේ අනේ අනියම් සම්බන්ධතා නම් එපා හාද 😂😂😂
මේක නම් සුපිරි ❤❤
Dinakshie & Saranga excellent.
Ilaga episode eka blanakam asa hithena widiyata direct krla. ❤❤