Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
බලලා දාඩිය දැම්මා අජ්ජො. 🔥😍😍
සනිධප ,,,,🔥🔥🔥🔥👑❤️🎶🎶🎶🎶🎶ගැමිමක් තමයි .......
විජය පනපිටින් ආයෙත් ආව වගේ...... හරිම ලස්සනයි මංජූ... නම නොදැම්මනම්.... විජය අයියා කියලමයි හිතෙන්නෙ.... එයාගෙ කටහඩ..... ඔයාව ජිවත් කරවනව..... පටන් ගන්න ඉස්සරවෙලා.... ඒ රං කදට උපහාරවේවා... කියල පින් දෙන්න ...ජයවේවා....මන්ජු...
සනිධප අජිත් අයියා මී පිරුණු සුවද මල් වනේ පිස්සුවක් කරා දෙයියෝ ❤️ සුපිරි සුපිරි සුපිරි ❤️
Kawada මල්ලි 1 play kare
@@dineshkulathunga8749 තේරුනේ නෑ අයියේ??
ලංකාවටම එකයි ඉතිං එදත් අදත් හෙටත් අජිත් අයිය විතරයි ❤️
බෑන්ඩ් එකත් හැරිලා බලනවා අජිත් අය්යා දිහා❤❤❤❤❤❤❤❤❤
jahunga මේ තුජේ සාග සවි රේ.. සිංදුව ඩොල්කි පාරට අල්ලලා සුපිරි වීඩියෝ එකක් ඉක්මනට ඕන ❤️❤️❤️💪💪💪💪🙏🙏🙏🙏
Excellent අජ්ජා with සනිධප 😍😍😍
අම්මෝ කියන්න වදන නෑ ඉතින් legend කෙනෙක් තමයි💜️
මේකට තමයි කියන්නේ Experience එක කියලා ❤ මෙහෙම නීට් ගැහිල්ලක් වෙන කොහෙන් අහන්නද අජිත් අයියගෙන් ඇරෙන්න 😊❤
❤️❤️❤️❤️
අම්මෝ අජිත් අය්යේ බුදුසරණයි හොදේ 😁❤️ හෙල්ලෙන එක තමයි පොඩි කොස්සක් තියෙන්නෙ 😁
😂❤️❤️🤡
Gahanna gehillata Hellen nethiwa thiyeiye bro😁
අම්මෝ ඒ ඩොල්කියේ බර මාර වේට් ඔය වගෙ බරට ඩොල්කි වදින එක බෑන්ඩ් එකක්වත් මන්නම් දැකලා නෑ මාරෙට ඇගට වදිනවා ඔරිජිනල් ඩොල්කියක් වගෙ ඇහෙන්නෙ🙂🙂🙏🙏🙏නියමයි පෑඩ් කින්ග් අජිත් අයියා😍😍😍
Ajith aiya ekka prasangath set unanam mitath wada rahata thiyei සනිදප ❤️ ආසම එකක් තමයි සුපිරි, ජයවේවා.. 👌👊💯🎤🖤
Ajith..shan..chandana aiyalata budu saranin thawth digu kalak wajabewa..ajiya nam sapatama denawa hamadama minissunta sapak..
දැන් සනිධප..ජයවෙිවා ✌තිසරණ.සරණයි ...අජිත් සහොදරයා හා..සියලුම දෙනාට
අජිත් අයියා සහ නාලක අයියා කියන්නේ මගේ හදවතේ වාදකයෝ දෙන්නා... සුපිරි අජිත් අයියේ .... 👌🎵🎵🎼🎵🎼🎵🎼🎼🎼🎵🎼🎼📯📯🎼📯📯📯🎼📯
ගුරු ගෝල❤️
අනිවා නාලකගේ නිහතමානීකම වටිනවා හැමදේටම වඩා.නාලකගේත් Rolemodel එක තමයි අජිත් අයියා ❤❤
SANIDAPA ❤️😍🇱🇰💥Supiri sindu tika ❤️😘🙏
ඩොල්කියට උපරිම සාදාරනයක් කරන්වා..❤️
ලංකාවේ octapad සද්දෙ හරියටම දෙන එකම වාදකයා. ජයවේවා අජිත් අයියා🥰
ඔබ හරියටම හරි
අනිවාර්යයෙන් බන්. අජි අයියා ලෙසටම දෙනවා ❤❤
ප්රෙසන්ග අයියා ත් හිටියානම් 😢
සුපිරියටම දෙනව අජිත් අයියෙ .දැගලිලි ඇඹරිලි නෑ.ලෙසටම තියනව.❤️🙏👊👊
Kiyanna wadan Naha aiyee.wijaya kumarathunga mahaththayagen passe ea katahadata sama karanna puluwan ekama kata hadai bihi unee.ea oyai oya witharamai.eke aye dekak naha.theruwa saranai aiyee.parissamin sathutin inna.oyawa siyalu dewiyan araksha karavi.oya ea wagema godaak nihathamani hoda kenek.budungema saranai.adarei godaaak❤❤❤❤
මැරිලත් පැයක් ආදරෙයි සනිදප ❤❤❤❤
ඉස්සෙල්ලා කොමන්ට් එක මගෙන් සුපිරි අයියේ ❤️❤️
Thanks ❤️❤️
පෑඩ්නම් අජිත් ගමගේ තමයි 😘❤️🔥
සුපිරි අජිත් අයියේ ❤❤❤ ආදරේයි සනිධප ❤️❤️❤️❤️
paad ekata wadayak nodi niyama taalaya denne lankwe band walin ajith aiya vitaramai.aadarei aiyandi
අම්මෙ අජිත් අයියා පැඩ්එක පලනවා එල අදරෙඉ♥️
Ajith aiye kawadath ithin tone tikath kanata sanipai. Gahilla gana nam katha karanna deyak na kshesthraye inna godak aya kiyannema follow karanne ajith aiya kiyala mama athuluwa prasidda band wala pawa jayawewa thawa kalayak oyage becking apita dakinna labewa❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️
අජියා කවදා හරි ලංකාව හොල්ලංවා... දැන් හරිම පරිනතයි ..සුභ ගමනක් අයියෙ.. හැම වෙලෙම අලුත් දෙයක් තමන්ගෙ දෙයක්ම දෙන්න ..ගොලයෝ හදන්නඉස්සර කැහුටු කොලුවා දැන්නම් පට්ට පරිනත දක්ෂයෙක් හරි අසයි ඔයාගෙ ගැහිල්ලට ..තෙරැවන්සරනයි දෙවිපිහිටයිසින්දු ටිකකුත් ගහමු අජියො ..ඉස්සරාට..🙏
මී පිරුණු සුවද මල් වනෙ..💙ආදරය සිනා සෙනුපෙනෙ..😔😔
අවුරැදු 20කට විතර කලිම් දැක්ක ගැන්මෙන්ම දැනුත් play කරනවා දැක්කම...පට්ට අජිත් අය්යා ....🔥🔥🔥(කාලෙට ගැලපෙන එදත් අදත් ආසම ටෝන් සෙට් එක)
2004 kadamandiyen passe dakke ayye supiri parak adarei❤❤❤
❤️🔥😍ගින්දර,පහර,ඔක්කොම ❤️🔥😍
බලපන්කො අර නන්ස්පොප් මේ නන්ස්පොප් කියාගෙන ඉන්න band වගේද කියලා ගායකයා පාඩුවේ සිංදුව කියනවා band එකේ අය වැඩදාලා ගහනවා කොලිටිය ගහන❤️🙏 අජිත් අයියා ගැන කියන්න දෙයක් na ඉතින් ❤️🤩
Thanks malli❤️🧡💛💚❤️🔥💓💪💪
@@AGMusicAjith ❤️🙏
අනිවා
Flashback නැත්නම් වෙන මොකුත් එපා කියන ලොන්තයන්ට මේව පෙන්නන්න ඕන ....
නියමයි අජියා.....❤️❤️❤️💜️💜️💜️💜️
දෙනවා පෑඩ් පාරනම්.👌👌
supiri ajith ayye.sanidapata jaya wewa
Good luck අජිත් aiye . Apith deyak danagannwa.deyak igena gannawa oyage playing balala . ❤️🙏
කාලෙකින් අහම්බෙන් ඇහුනෙ කරඹයායෙ ❤️
කනට මීපැණි වගේ 💯❤ අජිත් අයියා SNDP 💪
Kohomada off TIkA dena hati...super...
කනට මී පැණි වගේ රහයි 😘🖤🙏
මොනා කියන්නද තව ඔනි ඔය වගේ එවා❤❤❤❤
අයියගෙ අත්දෙක ඉඹල ආචාරකරන්න ආසයි , ඒ අත්දෙකට දෙවිපිහිටයි 🙏 💪
අජිත් අයියා....🤘🤘❤️ වැඩ්ඩෙක් තමයි ඉතිං...නො:01 Sri Lanka 👏👏
නියමයි අජිත් අයියෙ ❤️❤️❤️❤️
එල අජිත් අයියා...ආදරෙයි 😘😍
මන් කලිනුත් කමෙන්ට් කරලා නේ 😂😂
අජිත් අයියාගේ පෑඩ් ටෝන් වෙන බෑන්ඩ් වලින් ඇහෙන්නේ නෑ. බ්රේකින් සුපිරි. ඩෝල්කි ජිල් ටෝන් බා එකේ ඕපන් ගහන ටෝන් කියලා වැඩක් නෑ. අන්න ඒකයි වෙනස ජය වේවා❤
Ajith aiyata set wennema prasanga aiya thamai😔😔❤️❤️
Monava kiyannada ajith ayye aurudu 30 ka idan oya play karanava balnava octapad king 💝💝💝💝💝💝💯👍🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
Api igenagththe sanidapa sindu dala
Sinduwanam hodai aiye oya paad eka flashback eka nalaka aiya gahuwwanam
ඉස්සර කැමරා අල්ලන්න දෙන්නේ නැති අජියා
ලංකාවේ ඔර්ජිනල් ඩොල්කිය ඇහුනෙ අජිත් අංකල් ඔයාගෙන් විතරයි❤
Patta lassanai ❤️🔥❤️❣️
අජීයා ❤️😀
❤❤❤ ajith ayya….sanidapa❤❤❤
Adarei sanidhapa ❤❤❤
සුපිරිම තමා 😊😊❤️
Ajith aiya akka nam happanna thawama lankawa kauruwath neha akai aththa.
එදා ඉදන් අදත් බැකින් නම් සනිධප තමයි...වැඩ විතරයි 😍ෂෝ නෑ...💪❤
පට්ට ❤️😍😍😊
Ajith ayya ❤ superb
mewata gahanna backing thawa koheda ithin
Ajith aiyya❤❤❤
My octopad king. a legend in 🇱🇰 . God bless u aiya.
super ajith aiye
prasanga thisera adath hitiyanam Flashback kiyala band ekak lankawe naa
අජිත් අයියා සංජු අයියා අහපහු රිදම් ගහන්න ආවද?
ලේජන්ඩි පැඩි අජිත් No.1👌❤️
අම්බෝහ් ❤❤❤❤❤
Best performance ⭐⭐⭐
බැකින් නම් සනිධප පෑඩ් නම් අජිත් අයිය ආදරෙයි ඕනම අටිස් කෙනෙක් බය නැතිව සින් කරයි වචන නෝ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Original doliki para a vidiyatama denawa
Niyamai 😍
අජිත් අයියගෙ පෑඩ් පාර තමා කොහේ මොන බෑන්ඩ් එක ආවත් compare කරල බලන්නෙ. බර කරල දෙන ඩොල්කි ටෝන් එක සුපිරියක් අයියෙ.
Thanks malli ❤️❤️❤️
@@AGMusicAjith ආදරෙයි ඒ හැකියාවට ❤️❤️❤️
Nalaka ayye pissuwak 2004 kadamandiya gahaddi thamai mama sanidapata adare kala wagema adath ekemma ❤
❤ sanidapa ajith 💚
හරියටම ඩොල්කි ටෝන් එක තියනවා..😮❤
One and only🥶
Aji aiyaa
Sanidapa ajith aiya❤❤
Ammo paad eke backing nam ajith aiya tamai ..nihal nelson /ruwan sirilal e denna sakshi 🤩♥️solo nam supiri sapata kiyanna wachana na ajith aiye adarei ithin jayawewa♥️♥️
❤️❤️❤️❤️❤️❤️❤️❤️
රොලින් ටික නම් එතින් 👌
සුපිරි අජිත් අයියා.
Niyamayyyne sha marune
Niyamai ajith aiya
Patta bakin sanidapa
Pissuwak ❤️ ekenma ajith ayyata ආදරෙයි ❤️
ලන්කාවෙ අන්ක එකේ ඔක්ට පෙඩ් වාදකයා
ajith ayya gama ghanwa supriytama.presanga ayya hitiyanm othana.ada pissuwak ithin
විජය කුමාරතුංග...... එ් හඩ,එ් රැව අඩුව සිංහල සිනමාවට යලි කවදා එයිද
Wow.. pad ridam good 👍👍👍
ලoකාවටම 1111111111111111111❤️❤️❤️❤️❤️🎶🎶🎶🎶අජිත් අයියා
සුපිරි ❤
Aye ithin kiyanna wachana ne aiye..mata mathak wenne nadeera nonis oya Gena show ekaka dunnu comment ekak.oya heme welema aluth patch ekak hadanne kohomada ..aluth Dewal pad eken hoyana lankawe inna no.1 padist kiwwa..eka ada Api dakinawa lesatama..adarei..
Ppoo😅
Ajith aiya no1 danno danithi ❤
ආසය0❤️@@Anoja-xq4qe
Ppl
❤️✌️🙏 ඒ ගැහිල්ල....🌈️
congratulations aiya🎉
Beautiful ❤❤❤❤
සුපිරි අයියේ 😍
බලලා දාඩිය දැම්මා අජ්ජො. 🔥😍😍
සනිධප ,,,,🔥🔥🔥🔥👑❤️🎶🎶🎶🎶🎶
ගැමිමක් තමයි .......
විජය පනපිටින් ආයෙත් ආව වගේ...... හරිම ලස්සනයි මංජූ... නම නොදැම්මනම්.... විජය අයියා කියලමයි හිතෙන්නෙ.... එයාගෙ කටහඩ..... ඔයාව ජිවත් කරවනව..... පටන් ගන්න ඉස්සරවෙලා.... ඒ රං කදට උපහාරවේවා... කියල පින් දෙන්න ...ජයවේවා....මන්ජු...
සනිධප අජිත් අයියා මී පිරුණු සුවද මල් වනේ පිස්සුවක් කරා දෙයියෝ ❤️ සුපිරි සුපිරි සුපිරි ❤️
Kawada මල්ලි 1 play kare
@@dineshkulathunga8749 තේරුනේ නෑ අයියේ??
ලංකාවටම එකයි ඉතිං එදත් අදත් හෙටත් අජිත් අයිය විතරයි ❤️
බෑන්ඩ් එකත් හැරිලා බලනවා අජිත් අය්යා දිහා❤❤❤❤❤❤❤❤❤
jahunga මේ තුජේ සාග සවි රේ.. සිංදුව ඩොල්කි පාරට අල්ලලා සුපිරි වීඩියෝ එකක් ඉක්මනට ඕන ❤️❤️❤️💪💪💪💪🙏🙏🙏🙏
Excellent අජ්ජා with සනිධප 😍😍😍
අම්මෝ කියන්න වදන නෑ ඉතින් legend කෙනෙක් තමයි💜️
මේකට තමයි කියන්නේ Experience එක කියලා ❤ මෙහෙම නීට් ගැහිල්ලක් වෙන කොහෙන් අහන්නද අජිත් අයියගෙන් ඇරෙන්න 😊❤
❤️❤️❤️❤️
අම්මෝ අජිත් අය්යේ බුදුසරණයි හොදේ 😁❤️ හෙල්ලෙන එක තමයි පොඩි කොස්සක් තියෙන්නෙ 😁
😂❤️❤️🤡
Gahanna gehillata Hellen nethiwa thiyeiye bro😁
අම්මෝ ඒ ඩොල්කියේ බර මාර වේට් ඔය වගෙ බරට ඩොල්කි වදින එක බෑන්ඩ් එකක්වත් මන්නම් දැකලා නෑ මාරෙට ඇගට වදිනවා ඔරිජිනල් ඩොල්කියක් වගෙ ඇහෙන්නෙ🙂🙂🙏🙏🙏නියමයි පෑඩ් කින්ග් අජිත් අයියා😍😍😍
Ajith aiya ekka prasangath set unanam mitath wada rahata thiyei සනිදප ❤️ ආසම එකක් තමයි සුපිරි, ජයවේවා.. 👌👊💯🎤🖤
Ajith..shan..chandana aiyalata budu saranin thawth digu kalak wajabewa..ajiya nam sapatama denawa hamadama minissunta sapak..
දැන් සනිධප..ජයවෙිවා ✌තිසරණ.සරණයි ...අජිත් සහොදරයා හා..සියලුම දෙනාට
අජිත් අයියා සහ නාලක අයියා කියන්නේ මගේ හදවතේ වාදකයෝ දෙන්නා... සුපිරි අජිත් අයියේ .... 👌🎵🎵🎼🎵🎼🎵🎼🎼🎼🎵🎼🎼📯📯🎼📯📯📯🎼📯
ගුරු ගෝල❤️
අනිවා නාලකගේ නිහතමානීකම වටිනවා හැමදේටම වඩා.නාලකගේත් Rolemodel එක තමයි අජිත් අයියා ❤❤
SANIDAPA ❤️😍🇱🇰💥
Supiri sindu tika ❤️😘🙏
ඩොල්කියට උපරිම සාදාරනයක් කරන්වා..❤️
ලංකාවේ octapad සද්දෙ හරියටම දෙන එකම වාදකයා. ජයවේවා අජිත් අයියා🥰
ඔබ හරියටම හරි
අනිවාර්යයෙන් බන්. අජි අයියා ලෙසටම දෙනවා ❤❤
ප්රෙසන්ග අයියා ත් හිටියානම් 😢
සුපිරියටම දෙනව අජිත් අයියෙ .දැගලිලි ඇඹරිලි නෑ.ලෙසටම තියනව.❤️🙏👊👊
Kiyanna wadan Naha aiyee.wijaya kumarathunga mahaththayagen passe ea katahadata sama karanna puluwan ekama kata hadai bihi unee.ea oyai oya witharamai.eke aye dekak naha.theruwa saranai aiyee.parissamin sathutin inna.oyawa siyalu dewiyan araksha karavi.oya ea wagema godaak nihathamani hoda kenek.budungema saranai.adarei godaaak❤❤❤❤
මැරිලත් පැයක් ආදරෙයි සනිදප ❤❤❤❤
ඉස්සෙල්ලා කොමන්ට් එක මගෙන් සුපිරි අයියේ ❤️❤️
Thanks ❤️❤️
පෑඩ්නම් අජිත් ගමගේ තමයි 😘❤️🔥
සුපිරි අජිත් අයියේ ❤❤❤ ආදරේයි සනිධප ❤️❤️❤️❤️
paad ekata wadayak nodi niyama taalaya denne lankwe band walin ajith aiya vitaramai.aadarei aiyandi
අම්මෙ අජිත් අයියා පැඩ්එක පලනවා එල අදරෙඉ♥️
Ajith aiye kawadath ithin tone tikath kanata sanipai. Gahilla gana nam katha karanna deyak na kshesthraye inna godak aya kiyannema follow karanne ajith aiya kiyala mama athuluwa prasidda band wala pawa jayawewa thawa kalayak oyage becking apita dakinna labewa❤️❤️
❤️❤️❤️❤️❤️❤️❤️
අජියා කවදා හරි ලංකාව හොල්ලංවා... දැන් හරිම පරිනතයි ..
සුභ ගමනක් අයියෙ..
හැම වෙලෙම අලුත් දෙයක් තමන්ගෙ දෙයක්ම දෙන්න ..
ගොලයෝ හදන්න
ඉස්සර කැහුටු කොලුවා දැන්නම් පට්ට පරිනත දක්ෂයෙක් හරි අසයි ඔයාගෙ ගැහිල්ලට ..තෙරැවන්සරනයි දෙවිපිහිටයි
සින්දු ටිකකුත් ගහමු අජියො ..ඉස්සරාට..🙏
මී පිරුණු සුවද මල් වනෙ..💙
ආදරය සිනා සෙනුපෙනෙ..😔😔
අවුරැදු 20කට විතර කලිම් දැක්ක ගැන්මෙන්ම දැනුත් play කරනවා දැක්කම...
පට්ට අජිත් අය්යා ....🔥🔥🔥
(කාලෙට ගැලපෙන එදත් අදත් ආසම ටෝන් සෙට් එක)
2004 kadamandiyen passe dakke ayye supiri parak adarei❤❤❤
❤️🔥😍ගින්දර,පහර,ඔක්කොම ❤️🔥😍
බලපන්කො අර නන්ස්පොප් මේ නන්ස්පොප් කියාගෙන ඉන්න band වගේද කියලා ගායකයා පාඩුවේ සිංදුව කියනවා band එකේ අය වැඩදාලා ගහනවා කොලිටිය ගහන❤️🙏 අජිත් අයියා ගැන කියන්න දෙයක් na ඉතින් ❤️🤩
Thanks malli❤️🧡💛💚❤️🔥💓💪💪
@@AGMusicAjith ❤️🙏
අනිවා
Flashback නැත්නම් වෙන මොකුත් එපා කියන ලොන්තයන්ට මේව පෙන්නන්න ඕන ....
නියමයි අජියා.....❤️❤️❤️💜️💜️💜️💜️
දෙනවා පෑඩ් පාරනම්.👌👌
supiri ajith ayye.sanidapata jaya wewa
Good luck අජිත් aiye . Apith deyak danagannwa.deyak igena gannawa oyage playing balala . ❤️🙏
කාලෙකින් අහම්බෙන් ඇහුනෙ කරඹයායෙ ❤️
කනට මීපැණි වගේ 💯❤ අජිත් අයියා SNDP 💪
Kohomada off TIkA dena hati...super...
කනට මී පැණි වගේ රහයි 😘🖤🙏
මොනා කියන්නද තව ඔනි ඔය වගේ එවා❤❤❤❤
අයියගෙ අත්දෙක ඉඹල ආචාරකරන්න ආසයි , ඒ අත්දෙකට දෙවිපිහිටයි 🙏 💪
අජිත් අයියා....🤘🤘❤️ වැඩ්ඩෙක් තමයි ඉතිං...නො:01 Sri Lanka 👏👏
නියමයි අජිත් අයියෙ ❤️❤️❤️❤️
එල අජිත් අයියා...ආදරෙයි 😘😍
මන් කලිනුත් කමෙන්ට් කරලා නේ 😂😂
අජිත් අයියාගේ පෑඩ් ටෝන් වෙන බෑන්ඩ් වලින් ඇහෙන්නේ නෑ. බ්රේකින් සුපිරි. ඩෝල්කි ජිල් ටෝන් බා එකේ ඕපන් ගහන ටෝන් කියලා වැඩක් නෑ. අන්න ඒකයි වෙනස ජය වේවා❤
Ajith aiyata set wennema prasanga aiya thamai😔😔❤️❤️
Monava kiyannada ajith ayye aurudu 30 ka idan oya play karanava balnava octapad king 💝💝💝💝💝💝💯👍🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷
Api igenagththe sanidapa sindu dala
Sinduwanam hodai aiye oya paad eka flashback eka nalaka aiya gahuwwanam
ඉස්සර කැමරා අල්ලන්න දෙන්නේ නැති අජියා
ලංකාවේ ඔර්ජිනල් ඩොල්කිය ඇහුනෙ අජිත් අංකල් ඔයාගෙන් විතරයි❤
Patta lassanai ❤️🔥❤️❣️
අජීයා ❤️😀
❤❤❤ ajith ayya….sanidapa❤❤❤
Adarei sanidhapa ❤❤❤
සුපිරිම තමා 😊😊❤️
Ajith aiya akka nam happanna thawama lankawa kauruwath neha akai aththa.
එදා ඉදන් අදත් බැකින් නම් සනිධප තමයි...වැඩ විතරයි 😍ෂෝ නෑ...💪❤
පට්ට ❤️😍😍😊
Ajith ayya ❤ superb
mewata gahanna backing thawa koheda ithin
Ajith aiyya❤❤❤
My octopad king. a legend in 🇱🇰 . God bless u aiya.
super ajith aiye
prasanga thisera adath hitiyanam Flashback kiyala band ekak lankawe naa
අජිත් අයියා සංජු අයියා අහපහු රිදම් ගහන්න ආවද?
ලේජන්ඩි පැඩි අජිත් No.1👌❤️
අම්බෝහ් ❤❤❤❤❤
Best performance ⭐⭐⭐
බැකින් නම් සනිධප පෑඩ් නම් අජිත් අයිය ආදරෙයි ඕනම අටිස් කෙනෙක් බය නැතිව සින් කරයි වචන නෝ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Original doliki para a vidiyatama denawa
Niyamai 😍
අජිත් අයියගෙ පෑඩ් පාර තමා කොහේ මොන බෑන්ඩ් එක ආවත් compare කරල බලන්නෙ. බර කරල දෙන ඩොල්කි ටෝන් එක සුපිරියක් අයියෙ.
Thanks malli ❤️❤️❤️
@@AGMusicAjith ආදරෙයි ඒ හැකියාවට ❤️❤️❤️
Nalaka ayye pissuwak 2004 kadamandiya gahaddi thamai mama sanidapata adare kala wagema adath ekemma ❤
❤ sanidapa ajith 💚
හරියටම ඩොල්කි ටෝන් එක තියනවා..😮❤
One and only🥶
Aji aiyaa
Sanidapa ajith aiya❤
❤