This is so true, Short content videos බලන කොට අපේ brain එක short time එකකට විතරක් focus කරන්න පුරුදු වෙනවා. Practical life එකේදි එක ප්‍රශ්නයක් වෙනවා. Good content Ayye !
Can you explain how to face the current situation in the country as a young family with children, Areas should discuss -Future financial crisis, Education of children, and can we survive in Sri Lanka as a family or have a target to go abroad. Thank you for all your ideas and advices given by your channel.
These contents are very insightful and you make the people to think in a wise way by ignoring all the useless things. Thank you so much and keep doing this 👍😇
ඔබ තුමාගෙ කතාව ඇත්ත,මම පෝන් එකට මේ තරම් කාලයක් දුන්නෙ විදෙස්ගත උනාට පස්සෙ,කාත් කවුරුත් නැති උනාම මේ ගෙදරටම සීමා උනාම පුංචි විවේකයත් ගත කරන්නෙ පෝන් එක තමයි,ඒක හිසට වගේම ඇස් දෙකටත් හානි කර බව දැන් දැන් දැනෙනව,
Ow aththamai oba thuma kiyanna dena hariyata hari. Mamath ledek laganee Cyprus wala eanne dawasak ta paya 6 k7k phone. Godak wada kara Ganna puluwan uwamana dewal. Obathumata godak pin. Thank you
අද තෝරා ගත්ත පලවෙනි vedio එක..හරිම වැදගත්..ලස්සනට ප්‍රෙසන්ට් කරනවා...ගොඩාක් ස්තූතියි ඔයාට 🙏🙏🙏🙏❤️❤️❤️❤️
ඔව් මොනා හරි වැඩකට phone එක ගත්තත් දන්නෙම නැතුව social mediaවල පැය ගානක් ඉදලා 😢
ඇදෙන් නැගිටින්න එලාම් එක off කරන්න පෝන් එක අතට ගන්න වෙලේ ඉදන්ම පෝන් එකට අපි අහුවෙලා.මුලින්ම එලාම් ඔරලෝසුවක් අරන් වැඩේ පටන් ගත්තනම් හරි
❤️❤️all the best😊
මම නම් ඔයාගේ video උනත් බලන්නේ , මගේ කරදකාරි වැඩක් එක්ක, එක්කෝ රෙදිහෝදන කොට, උයන කොට, ගේ අතුගානකොට, රුපය අවශ්‍ය නැ කට හඩ ඇහුණා ම මට ඇති.
දේශපාලන කතා අහන්නේ උදේ නානකොට වැඩට යන්න අදින කොට.
අැත්තම තමයි වැදගත් දෙයක් බලන්න කියල පෝන් එක අරගෙන නතර වෙන්නෙ වැඩකට නැති දේවල් ගොඩක් බලල අවසානෙට හිතෙනවා අපරාදෙ මගේ කාලය .එත් කොහොම හරි මේ නරක පුරැද්ද අතහැර ගන්න ona obata ජය වෙිවා
අවශ්‍යම youtube vedios වුණත් බලනකොට වෙලාව ඉතුරු කරගන්න මම ඒක speed එක වැඩි කරලා බලනවා. උඩ තියන settings button එක click කළාම ඒකෙන් තමන්ට පහසු විදියට speed එක වැඩි කරලා ඉක්මනින්ම බලන්න පුලුවන්. හරිම වටීවි ඒකත් ඔබතුමාටත්
මේක බැලුවෙත් 2x 😅
Thanks for the tip❤️
මම වගේම එකෙක්. ඔය වැඩේ මරු. 😊😅 මේක බැලුවෙත් x1.5
මම ගුරුවරයෙක්. ජීවිතය අර්ථවත් කර ගන්න වැදගත් දෙයක් නිතර අහන්න, දැන්ගන්න කැමති කෙනෙක්. මම බලන vedio අතර ඔබ තුමාගේ vedio මට ඉතාම වටිනවා. ඔබ තුමාට ගොඩා..ක් ස්තූතියි. ගොඩා.. ක් පින්.❤
This is so true, Short content videos බලන කොට අපේ brain එක short time එකකට විතරක් focus කරන්න පුරුදු වෙනවා. Practical life එකේදි එක ප්‍රශ්නයක් වෙනවා. Good content Ayye !
ඇත්ත. මමත් phone eka use කරනවා වැඩි වෙලාවක්. ඒත් ඉගෙනගන්න ගොඩයන්න දෙයක් හොයන්නෙ. මම ගමක හැදුන කෙනෙක් . මේ වගේ වටිනා දේවල් හම්බ වෙනකොට කාලය ගොඩක් ගිහින්. ඒත් දැන් හරි life eka වෙනස් කරන්න try කරනවා. ඔබතුමාට ස්තුතියි 🙏❤
වටිනා අදහසක්. මම භාවිතා කරන්නේ Facebook සහ RUclips පමණයි. ඒ දෙකෙත් තෝරාගත්, මා කැමති contents පමණක් අවබෝධයෙන් භාවිතා කරනවා. ඒ ගැන සතුටුයි.
ඔබේ අදහස විශේෂයෙන් තරුණ දරුවන්ට වටිනවා. ඔබතුමාට බොහොම ස්තුතියි..
Good on you❤️
Thank you so much
කතාවනම් ඇත්තම ඇත්ත මටත් ඕනි තරම් කාලෙ නාස්ති වෙලා තියෙනවා shorts form videos නිසා.
මෙච්චර කාලේකට tiktok Account එකක් හැදුවේ නෑ....business වැඩකට මේ ලගදි හැදුවා... ඒකට ගියාම ගැලවෙන්න අමාරුයි. එක නිසා අදාල වැඩේ කරා ඉක්මනට ඉවත් වෙනවා....😊
Thanka for sharing your experience ❤️❤️
True. Same.
Aththama aththa 😂
Dn ain kra bn tiktok and fb😊
Social media වලට යන්න පාරවල් තිබුනට එන්න පාරවල් නැ..😔...අපිට පොඩි හරි අවබෝධයක් තියනවා මේකට Adict වෙන්න හොද නෑ කියලා නමුත් yong Generation එකට මාරම විනාශක් වෙලා තියෙන්නේ....මම දන්න ලමයෙක් ඉන්නවා Phone එක නිසා
A/L කරන එක නතර කරපු....😌
ටික් ටොක් ඇප් එක ඩවුන්ලෝඩ් කරන්න හිට්යේ.වෙලාවට මේ විඩියෝ එක හම්බ වුනා.Thank you so much sir
ඇත්තම තමයි. ෆෝන් එකනම් අපේ වැඩ කරන කාලය ගොඩක් නාස්ති කරනවා. විශේසයෙන් ලංකාවේ ගොඩක් අය මේකට වහල් වෙලා. මම නම් මගේ වැඩ කටයුතු ඉවර වෙලා තමා ඒක ගන්නේ. ඒත් තෝරා ගත් හොද දේවල් විතරයි මම බලන්නේ. මට දෙයක් ඉගෙන ගන්න පුළුවන් දෙයක්.
Thank you so much for sharing your experience and thoughts ❤️
🌻👍
😂
ජීවිතේට ගොඩක් වටිනා දේවල් ගන්න පුලුවන් හොදම විඩියෝ තියන චැනල් එකක්.ගොඩක් පිං මිනිස්සුන්ට මේ වගෙ වැදගත් දේවල් කියලා දෙනවට.මට නම් අද අහම්බෙන් ඔයාගෙ විඩියෝ එකක් හම්බ උනේ..බුදු සරනයි.❤🎉
ස්තුතියි වටිනා දැනුවත් කිරීමක් ....❤❤❤
ඇත්ත සර් ..ෆෝන් එක පොඩ්ඩකට ගද්දි ගොඩාක් වෙලාවකට පස්සෙ තමයි තියන්නෙ 😶🌫️
කෙනෙක්ගෙ ආයුෂ කියන්නෙ එයාට මනුෂ්‍ය ජීවිතයකදි ලැබෙන වටිනාම treasure එක. ඒක මේ තරම් අපූරුවට, carefully invest කරන විදිය කියාදෙන channel නැති තරමයි. Vedio තුළින් ගොඩක් පිං නුත් රැස් කරගන්නා කෙනෙක් ඔයා. මාර balanced, logical explanation එක නිසා non-judgemental, impartial ගතියක් දැනෙනවා. Your every content is brilliant! All the best ❤💐🙏
Social media පාවිච්චි කරන්න එපා කියලා කෙලින්ම නොකියා, psychologically අනිත් අයව කොනිත්තලා, අඬනකොට විසඳුමත් එක්ක තොටිල්ලත් පද්දලා, කාලයත් නොකා හරිම ලස්සනට vedios ගේනවා ❤🙏
Thank you so much for your kind words..❤️❤️
It means a lot ☺️
ඩොක්ටර් කියපු සියලු දේ 100% ඇත්ත. මේ උපදෙස් පිිළිගෙන කටයුතු කරන්න.
Thank you❤️
100% agreed. Thank you so much❤
You are so welcome❤️
අද දවසේ මුලින්ම බැලුව video එක මේක . ගෝඩක් valuable video එකක්. Thank you ❤
හැමදාම වගේ අදත් valuable content එකක් මගේ RUclips subscribe list එක ගැන මටම ආඩම්බරයි Thanks you so much doctor ❤
Hamadama video eka balala comment karanawata godak thanks❤️❤️
දන්නවද මන් දවස පටන් ගන්නෙ ඔයාගෙ වීඩියෝ එකක් බලල. ❤ ඒක මට හොඳ motivation එකක්.
ඒ කතාව නම් වැදුණා හිතටම❤ 2:01
Thank you so much❤️❤️
ඔබ තුමාට ගොඩාක් ස්තුතිය ...👍
Thank you.. ❤
සර්ට පුළුවන් නම් nursing ගැන වීඩියෝ එකක් ගේන්නකෝ .. campus nursing , nts, private එතකොට රට යන්න ලේසිම හොදම විදිය ඒ step එක්කම 🥺❤
❤️
අපේ උන්ට හොඳ උපදෙස් ටිකක්....මන් දන්න හැමෝම වගේ මේ කියපු මාරයාට කොටු වෙලා ඉන්නේ...උපදෙස් ටික very good sir..
Can you explain how to face the current situation in the country as a young family with children, Areas should discuss -Future financial crisis, Education of children, and can we survive in Sri Lanka as a family or have a target to go abroad. Thank you for all your ideas and advices given by your channel.
ඇත්ත ඔබතුමාගේ කතාව. නමුත් මේ වගේ වැදගත් vedios වලින් සමාජයට යහපතක් වෙනවා. ඒක නෙමෙයි ප්‍රශ්නය. අපට මේවා භාවිතයේ වගේම අපට අනවශ්‍ය දේ තුලත් අදහසක් නැතුව එහිම ගිලී ඉදීමයි. ස්තූතියි ඔබතුමාට හදවතින්ම. ❤🌺
Thank you so much❤️❤️
බොහොම ස්තූතියි ඔබතුමාට .❤
Thank you too🙏🙏❤️❤️
මටත් ඒක වෙලා තියෙනවා පාඩම් කරලා පොඩි පවර් නැප් එකක් දාන්න එලාර්ම් තියන්න ෆෝන් එක ගත්තත් සෝශල් මීඩියා ගිහින් පැයක් දෙකක් නිකන්ම නාස්ති වෙනවා තේරෙන් නෑ.රෑට කොච්චර කලින් නිදාගන්නවා කියලා හිතුවත් හැමදාම 12 පහු වෙනවා නිදාගද්දි උදේට නැගිටින්නත් බෑ ඔක්කොම මේ ෆෝන් එක නිසා ඔයා කියපු වෙලාවෙම මන් ටික් ටොක්, fb ඔක්කොම ඩිලීට් කරලා දැම්මා Thank you sir
සම්පුර්ණ ඇත්ත ❤
❤️thank you
ඇත්ත මටත් ඔය කියන විදිහේ සිදුවීම් වෙලා තියෙනව.දැන්නම් එය අවම කරගැනීමට හැකිවෙයි මට.ස්තුතියි කරුණු පැහැදිලි කළාට...
😊 That's totally true 👍
Thank you ❤️❤️
සම්පූර්ණ ඇත්ත Dr. 🥲
බොහොම වටිනව මේ උපදෙස් ♥️✨️ Thanks a Lot 💐
Thank you too❤️
These contents are very insightful and you make the people to think in a wise way by ignoring all the useless things. Thank you so much and keep doing this 👍😇
Thank you so much❤️❤️
ඇත්තමයි මේකියන හැමදේම ගොඩක් ස්තූතිය ඔයාට ..
ඔයාටත් ගොඩක් ස්තූතියි. ❤️
සර් Low of Attraction ගැන පැහැදිලි කරන්න ❣️🥰🩵
❤️❤️
කතාව ඇත්ත සර් බොහොම ස්තුතියි !!!
අනේ අය්යෙ මාත් නොදැනුවත්වම පැය ගණන් phone එකේ ඉන්නවා. මං අද ඉඳන් ඒක නවත්වනවා. ඔයා කියපු ඔක්කොම හරි. Short form videos නිසා තමයි වැඩිපුරම එහෙම වෙන්නෙ. Short නිසා තමයි නිකමට බලන්න හිතෙන්නෙ. මං ආයෙ ඒකට අහුවෙන් නෑ. Thank you
Valuable video,tnx😊😊👍👍👍👍👍
Thank you so much❤️❤️
Short content videos වල තියන අනිත් අවුල මම අහල තියන විදිහට අපේ attention span එක අඩු වෙන එක. ඒකෙන් අපිට ලොකු වැඩකට ලොකු වෙලාවක් යන වැඩකට අවධානය තියාගන්න එක අමරු වෙනව. මේක මම අත්දැකීමෙන් දන්න සහ මම තවම recover වෙන්න උත්සහ කරන දෙයක්.
lankawe thiyena watinama channel ekak ❤
Thank you so much ❤️❤️❤️
මේක ඇත්තමයි ,පාඩම් කරන්න පොත අතට ගත්තම,දන්නේ නැති වචනයක් translate කරලා බලන්න phone එක ගන්නවා...පස්සේ phone එක ගත්ත හේතුවත් අමතකයි.පැයගානක් phone එක බලනවා
🌻👍
හරිම ලස්සනට විශ්ලේෂණය කරනවා..අහන් ඉන්න හරිම ආසයි ..වොයිස් එක වගේම ඩිලිවරි පැටන් එක මාරම මාරයි.සුබ පතනවා ..ඔබට ..
😃
❤️
අනේ සම්පූර්ණයෙන් ඇත්ත කතාව ,,මම සමහර වෙලාවට පැය 7/8 ඉන්නවා ගොඩක් වට්නවා ව්ඩ්යෝ එක
වැල් පොලියට සල්ලි දාන්න තැන් ටිකක් කියන්නකෝ
Business එකක් promote කරනවා නෙවෙයි නේ
මිනිස්සුන්ට දැන ගන්නනේ කියන්නේ
ඒ නිසා කියන්නකෝ😪😥😓
වැල් පොලියට සල්ලි දාන එක නම් ගොඩ යන්න පුළුවන් මාරම දෙයක්
සාමාන්‍ය සැලකියයුතු ගානක් අවුරුදු 10/15ක දැම්මා නම් අවුරුදු 20 න් විතර
30/35 වෙනකොට ආර්ථික පැත්තෙන් ටිකක් හරි ශක්තිමත් වෙන්න පුළුවන්
ඇත්තෙන්ම මමත් හුගාක් වෙලාවට ඉගෙන ගන්න ඕනෑ දෙයක් බලනවා, ඒ අතරේ නොදැනීම, වෙනත් ඒවා බලන්න යනවා,
Thanks for sharing your experience ❤️❤️
මාත් ඔහොම short videos බලන්න පුරුදු වෙලා ඉදියෙ.. ඒ වගේම sinhala film reviews තමා වැඩිපුරම බැලුවෙ. සාමාන්‍යෙන් මාසෙට ඩේට 120GB විතර යනව රව්ටරේට.
කනබොන වෙලාවෙදි පවා computer එක ඉස්සරට වෙලා යූටියුබ් එකේමයි ඉදියෙ. (දවසෙ වැඩි හරියක් ඕක තමා කරන්නෙ)
පස්සෙ මටම තේරුනා මේකෙ හෙනම අව්ලක් තියේ කියල. ඒකනිසා Library එකට join වෙලා පොත් කියවන්න ගත්ත.. ඒකෙන් දැන් මම යූටියුබ් එකේ ගත කරන වෙලාව සෑහෙන්නම අඩු උනා.. දැන් යූටියුබ් ආවොත් එන්නෙ ඉගෙනගන්න දේකට අවශ්‍ය වීඩියෝ එකක් බලන්න වගේ දේකට විතරයි. ( මන් solution එකක් විදිහට පොත් කියවන්න ගත්තෙ මෙතන මොකක් හරි හෙනම අව්ලක් තියේ කියල මටම තේරුන නිසා)
Dr. DON .
Wow thak you so much for sharing your experience ❤️
Really insightful
ඔබතුමගෙ එක විඩියො එකින් මන් ගොඩක් දැනුවත් වුනා ගොඩක් ඉස්තුතියි ඔබට සුබ දවසක්
අනිත් කිසිම app එකක් නෑ, ඒත් yt එක තියන් ඉන්නවා , yt එක තමා දැන් හැමදේටම පිහිට වෙන්නේ, හැබැයි addict උනොත් නිකන් හරි scroll කර කර ඉන්න හිතෙනවා. Addict වෙච්ච කවුරුහරි ඉන්නවා නම් සතියක් විතර data දාන්නේ නැතුව ඉන්න. ඊට පස්සේ හරි යනවා, හැබැයි හැමෝටම ප්රායෝගික නැ ඒක
Thank you so much for sharing your thoughts and experiences ❤️
බොහෝම ස්තූතියි දැනුවත් කිරීම පිළිබඳව ...ඔබතුමාගෙ අවංකවම හදවතින්ම අගය කරනවා...❤❤❤❤!
Thank you so much for your kind words..❤️❤️
ඇත්ත තමයි.ඒත් මම ඉන්නේ සවුුදි වල....මම යුටියුබි එකේමය ඉන්නේ ..හැබයි වැඩ නැති වෙලාවට..දැන් පිස්සු වක් වෙලා.ඉක්මනට වැඩ ටික ඉවර වෙලාදුවගෙන එන්නේ 4න් එක අතට ගන්න ....වෙන මොනවත් ඩවුන්ලෝඩි කරගෙන නැ❤❤❤තෙ
මට ගොඩක් අදාල නොවුනත්, ගොඩක් වටින අදහස් ටිකක්...
Thanks for the comment❤️
ජීවිතේට වටිනා දෙයක් ඉගන ගත්තා ❤❤
Ane ou ....matath ehama wenawa..welawa balanna kiyala poon eka gannawa.passe payakata wada gathawela..බොහොම isthuthi sir😄
Thank you too❤️
සමහර වෙලාවට phone එක අතට ගන්නේ වෙන වැඩකට
අන්තිමට පැය ගානක් ගිහින් phone එක පාවිච්චි කරන එක නතර කරනකොටත් phone එක අතට ගත්ත වැඩේ කරලත් නෑ
සමහර වෙලාවට නිකන් ඔහේ එක එක දේවල් බල බල ඉදලා😪
short video නම් ගොඩක්ම මෙහෙමයි
තේරුමක් නැතුව ඔහේ උඩ පහළ ගිහින් කියලා තේරෙන්නේ phone එක ඔබන එක නතර කරාමයි
Thank you so much for sharing ❤️❤️
I agree with you
Aththatama pn eke short vedio balanna abbehi wela hitiye godak watina lesson ekak sir thenk u
අනවශ්‍ය වැඩ වලට වෙලාව යනඑක අවුරුදක් විතර වෙනවා මම නතරකරලා. හිරවෙලා තිබුන අත්‍යවශ්‍ය වැඩ පහසුවෙන් කරගන්න පුළුවන් ඒහින්දා අදටත්.
මගෙ අවුරුද්ද මුල ජනල් බුක් එකේ මුලින්ම තියන දෙයක් තමා less use of mobile phone කියනෙක. මන් කලින් දවසෙ නිදියන්න කලින් time table එක හදල නිදියන්නෙ. ඉතින් phone එකට දෙන්නෙත් time table එකේ තියන කාලෙ විතරයි
ඔබතුමා කිව්වා හරි..දන්නෙම නැතුව කාලය ගොඩාක් නාස්ති වෙනවා
ඔබ තුමාට බොහොම ස්තුති
ඒක ඇත්ත තමයි , Thank you sir
❤️☺️
😀 අනිවාර්යයෙන් ඇත්ත කතාව
සම්පුර්ණ ඈත්ත කතාව ඔබට ගොඩක් ස්තුතියි
ඔබටත් බොහොම ස්තූතියි. ❤️
මටත් වෙලාව යනවා තේරෙන්නෑ. රෑට නිදාගන්න යද්දි එලාම් එක තියලා පොඩ්ඩක් 4න් එක බලලා නිදාගන්නවා කියලා හිතලා facebook හෝ youtube ඕපන් කරනවා. එත් දන්නෙම නැතුව පාන්දර වෙලා. නින්ද නැති නිසා ඊළග දවසෙ ප්ලෑන්ස් ටිකත් ඉවරයි😴
මේකට රිප්ලයි විඩියො එකක් බලපොරොත්තු වෙනවා , ❤ time value එක මම හොදටම අදහන කෙනෙක් , හැබැයි පැය දෙකෙන් දෙකෙන වැඩ කරලාත් stress එක අඩු කරගන්න youtube එනවා විඩියො බලනව එතකොට focus එක කැඩෙනවා , අනික මම.බලන්නේත් financial , offroad , jeep , high capalcity bike වගෙ දෙවල් එ දෙවල් මගෙ හින හින්දා , එ වගෙම value එකක් තියෙන comedy විතරයි , පුලුවන් නම් විඩියො එකක් ඔනි මේ කරන විදිහේ අවුලක් තියේ ද කියලා තියෙනවා නම් විසදුමක් ඔනි ( මම secondery depression රොගියෙක් / over thinker කිරිම නිසා ), short video බලන්නෙ mood අවුල් ගියහම එක හදාගන්න විතරයි එතකොට හිත එක තැන නැනි ,
Kisima awlak na..❤️❤️
@@dr.donexplains🥰
ඇත්ත මගෙ ඩේට පැකේජ් ඉවර වෙන්නෙ ඉක්මනින් tik tok එකයි ඉන්ස්ට එකේ ඒවයි විතරයි අනිත් ඒව මාසෙම තියෙ
ස්තූතියි සර්,හොඳ අදහස් ටිකක්
Aurudu ganaka idala math mekamai karanne eththatama dan hithenawa aparade kale kiyala thanks ada idan deyak igenagannai kale yodawanne
Godaaak watina video ekak Prabuddha puthe oyage channel eka No 1 , hamadama me wage videos karanna niduk nirogi suwa labewa!!!
ටිකක් මෝඩ කතාවක් මේක. TikTok නෙවෙ හැම තැනම short videos තියනවා. හැම platform එහෙකම. ප්‍රශ්නෙ තියෙන්නෙ addiction එකෙ සහ අපි addict වෙලා කියල නොදන්නකම. ඇප් එක ඩිලිට් කරල කරන්නෙ අපි අපිවම රවට්ටගන්න එක. බොරුවට delete කරල වැඩ්ඩා වගෙ හිටියට ආයෙ දාල දුන්නොත් ආයෙත් addict වෙයි. ඒ නිසා තමං මොකද්ද කරන්නෙ කියල දැනගන කරනවනං ,තමං ලග control එක තියාගන වැඩ කරන්න පුලුවන් කරගන්න එක තමයි හොඳ. Notification off කරල තමංගෙ අවශ්‍යතා අනුව ඒව use කරන්න පුලුවන්නම් you can win.
Hari kisima prashnayak na.❤️
oya buddimath vidihata wade karagena yanna..☺️
@@dr.donexplains modai kiuwm ego ekat hurt unada.😂 ego wlt hurt wen ayada me videos krnne
Thanks for the comment ❤️
All the best
සහතික ඇත්ත සර්! මොකක් හරි වෙනම උවමනාවකට ෆෝන්නෙක අතට ගන්නෙ. හැබැයි පැත්තකිං තියද්දි ගත්තෙ මොකට ද කියල මතක නෑ😑 short contents පිළිබඳ ඔබගේ අදහස් සමඟ 200% ක් එකඟයි..
Thank you so much❤️
Api me hamadema igana ganneth social media walin, control karana ekai wadagath 😊
matath a purudda thinoo ganne thapparayakata thiyanne phon aka payaganak gihin wadagath vidiyo akak hith adaganime kathawak niyamai 👍
බොහොම හොද තොරතුරු
ස්තුතියි
100% correct.👍🏻 Thanks a lot.
So nice of you ❤️
මේ වැරැද්ද මගේ අතින් වෙනවා...great explain..❤
Thank you so much❤️❤️
ස්තූතියි..
Marama watina vedios tikak mee channel eke yanne sir♥️ Thank you so much✨
හරි මම ඔයාගෙ video 1 ඉවර වෙනකම් බැලුවා .. මම කාලේ නාස්ති වෙනනිසා youtube watsapp විතරයි බාවිතා කරන්නේ.නමුත් මම ඒ app 2 බාවිතා කරන්නේ 🚌 යද්දී එද්දී.. ඒ කාලේ දවසකට පැය 01.15 ඒවා 2 ක් මේ කාලේ ත් මුදල් කරන්න පුළුවන් අදහස් දෙන්න .. video 1 හොඳයි.👍
ඉස්සරහ මොකක්ද කරන්නෙ කියල කිසිම අදහසක් නැත්නම්..Business එකක් කරන්න අතේ Money ත් නැත්නම්... ඇප්ලයි කරන හැම ජොබ් එකක්ම Rejected වෙනවන්ම් මොකක්ද කරන්න ඕනි reply please ❤❤
Me video eka vinadi 7.20 n passe indan balanna
ruclips.net/video/UHRmv3ZGqmw/видео.htmlsi=2dg7HLra3DUSPmYl
Mage jeevithe chutta chutta wenas wewi...thank you sir💚🥹💛
Thank you too❤️❤️
ඒ වගේම තමගෙ ඇතුලෙ තියන හැකියාව මොකක්ද කියලා හොයා ගන්නෙ කොහොමද??❤
ruclips.net/video/yv0Q25ASKRQ/видео.htmlsi=2R8-lKSuHZUfSgYk
Ekata thamai subscriptions kiyla section ekk youtube eken dela tiynne.Api sub karana ayage shorts witharai ethakota blnna puluwn.😊😊😊😊
Nop ehema newei.. ape home page ekata suggest wenawa api subscribe nokarapu ewath☺️
Me voice eka nam harima attractive. Harima lassanaii.
Aththama thamai hariyata suduwak wage. Thankyou
Tiktok හරිවිදිහට use කලොත් සෑහෙන්න valuable contents තියනවා.facebook නම් මලම ජරාවක්.facebook තරම්ම නැති වුනත් instagram එකත් ඒ විදිහ තමයි.
Thanks for sharing your thoughts and opinions ❤️❤️
Instagrame හොදයි face book වලට වඩා
දසුන් තෝ නම් මෝඩයෙක් 😂
ටික්ටොක් Simple Interface එකක් තියෙන්නෙ ඉස්සර වගේ නෑ ඕපදූප suggest එනව කොච්චර අයින් කලත්.ඉස්සර Creative Videos තමයි වැඩියෙන් තුබුනෙ
@@-SOSriLanka Eka thamai mn dala thynne
මේ... වීඩියෝ එකත් මම බැලුවෙ 2× වලින් 😍
Mama kathaa karana wegeth ekka RAP ekak wage thiyenna athi😂
@@dr.donexplains ඔව් sir 🤣 මම දැන් ඒකට හුරු වෙලා... 😁
super, Fantastic, your serving huge valuable time .tks
Kiyapu vidihatama video eka pause kara, tiktok app eka delete karala damma🙌🏼
Appreciate your valuable advice brother!
Good on you bro..❤️
Thanks sir, harima watinawa..
Dr.පොඩි suggestions එකක් තියනවා.පුළුවන් නම් video වල time stamps වෙන් කරන්න..sub topic යටතේ
Thank you for the suggestion ❤️
මන් දවසෙ ගොඩක් වෙලාවක් ෆෝන් එක පාවිච්චි කරනවා , ඒ උනාට කාල කන්නෙ නැතිව fb, tik tok,snapchat,instagram ,twiter saha අනිත් දේවල් මන් පාවිච්චි කරන්නෙ නැති නිසා වැඩිය ෆෝන් එකෙ ඉන්නෙත් නෑ. ❤❤ මන් කවදාවත් ඔය සෝශල් මීඩියාවලින් එකවුන්ට එකක්වත් හදල නෑ .❤❤ මන් වැඩිපුරම පාවිච්චි කරන්නෙ youtube විතරයි . ඒකෙත් අර ශෝට් කියල කෙහෙල් මල නිසා අමරුයි ටිකක්😢. කොහොම හරි හිත පාලනය කරගෙන මන් youtube eke balanne education , financial , business ,marketing wage dewal නිසා mata eka eka wal pal suggest karanne na youtube eken ❤❤❤❤
100% True, Thanks Brother
Thank you too bro❤️
හරියටම හරි ස්තූතියි
Worth talking, good advice thank you so much sir
So nice of you. Thank you too ❤️
Great work👍 Thank you Doctor
ඇත්ත. බොහෝම ස්තූතියි
❤️