@@chamarasampath7252 eka thama thopita leda hedunamai ape salli walinne bellige puthala hospital gane gihin wiyadam krnne thopita onnm rasayanika berinm one huththak gha ganin ape badu salli ganne nethuwa
amo amo loku sir oyage mole thama ithin mole kiyanne. awlk nh ithin oya labena salli tika pilikawak hadunoth ekata wiyadam weine e nisa parissamin laga thiya ganna.
Ane bandula ponnayo uba kiyana hema baduwakma loke ne kiyana wena ratawal wala aduwata denne yako thope kalakanni hora deshapanala 74 wasara karapu vinashayak thopi Paul walata hena gahannawa yako api balan enne lanakwa kewa thopi nethi wela yanakan
බන්දුලගේ ඔය බලු කට තනිකරම boක දාපු ටොයිලට් පේජ් එකක් වගේ
බන්දුලගෙ අම්මගෙ රෙද්ද... හු.. අනිත් රටවල් මේවා පිලිවෙලට කරනව උබලට බැරිවුනාට... මිනිස්සුන්ට බොරු කියන්න එපා...
පොහොර mafia කියන්නේ මේකට තමයි ලොකු ලොකු මහත්තුරු ඩොලර් වලට kahinawa මොඩ මිනිස්සු උන් පස්සේ දුවලා kelawa ගන්නවා
@g.s කාබනික පොහොර නිකන් ඕන තරම් දෙනව නම් රජයෙන්, ගොවියෝ රසායානික පොහොර සල්ලි දීල ගන්න යයිද? රසායනික පොහොර මාෆියා ටික ටික කඩන් වටේවී .
@g.s වෙලා තියෙන්නේ මේකයි. මේක හරි ලස්සන රටක් .හැබැයි ඉන්නේ හරි ජරා මිනිස්සු.
වසම දාන්න තමයි ගොඩක් කාලකන්නි කැමති
Andayekda ban uba.kabanika kama kana ekek nam hadagana kapanko.
@@chamarasampath7252 eka thama thopita leda hedunamai ape salli walinne bellige puthala hospital gane gihin wiyadam krnne thopita onnm rasayanika berinm one huththak gha ganin ape badu salli ganne nethuwa
කාබනික පොහොර හොද උනත් ඒව හොද නෑ කියන්නෙ රසායනික පොහොර මුදලාලිලගෙ ගෝලයො
තෝ ඵහෙනම් ගෙදර වවන් organic කාපිය..මෝඩ බයියා..
@@kumararohan6087 අනේ හරකො ලෝකේ 100% කාබනික වගා කරන රටක් පෙන්නපියකො තොගේ ගෝතයගෙන් හරි අහලා..
ලීස් 300ක් කියන්නෙ 250g ගන්න කොට රුපියල් 75ක් වෙලා ...🖕🖕🖕🖕🖕🖕
රසායනික පොහොර ගහලා දවසෙන් දෙකෙන් මේ වගේ ආශ්චර්යමත් විදිහට ගොයම් පැල හැදෙනවා නම්, මේ අස්වැන්න කන මිනිස්සූන්ගේ විනාශ වෙන්න හරි වකුගඩු තියෙන එක පුදුමයක්. පිලිකා නොහැදුනොත් තමා ගොයියො පුදුමේ.
දැන් තොපේ මහ ඵකා ඉන්දියාවෙන් පොන්නි සම්බා ටොන් ගාණක් ගෙනල්ල කැව්වෙ organic ද?🤣🤣🤣🤣
👍👌
ඉතින් ආණ්ඩුව බොරු කියලා නෑනේ...... nitro raja ගහපුවාම බෝම්බයක් ගැහුව වගේ තමයි.... ගන්ඩ දෙයක් නෑ... විනාසයි.... කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි....
අනේ ඔව් තොපේ අාණ්ඩුව මේ තරම් කල් අැත්තමයි කිව්වෙ..🤣🤣🤣
කෝ බං අර නාමල් කරුනාරත්න කියන ගෝතය උෟට බැරිඋනාද තව ටික දවසක් මේක අල්ලගෙන ඉන්න
වහකාලා මකබැවිලා පලයල්ලා කාල්කන්නි
Malli kanna epa wasa
Vasa.kavanne.duppath minissunta vagema.uabalage.දරුවන් බිරිඳ .ta.kiyala.goviyo kiyana.uabalata.mathak.venne.නැත්තේ ai.ළඟදීම .uabala.පිළිකා රෝහලේ polime.ianna.kota.denei.කරපු අපරාධ
Bandula uba gobbayek .......... aiyooooo apita pauuu denna epaaaaaa yakooo thawa th
Hora goviyo, Mun okkoma oddokuwata enakan enne
තෝ ගිහින් වවපන්
ඉතිං ඕයි වෙන රටවලත් ගහන්නෙ යූරියා තමා..ඒකනේ ඒ රටවල් වලත් ලස්සණට කොළ පාටට තියෙන්නෙ..බාලි බලපංකො.,තායිලන්තය බලපංකො..තොපි මේ ඉන්දියන් ජරාවක් ගෙනල්ල ලංකාවෙ හැදෙන වගාවලුත් නැති කරනව..ඵහෙන් අර බන්දුල පිස්ස මොනවද ඕයි ඔය දොඩවන්නේ.ලෝකේ කිසිම රටක අාහාර හිඟයක් නෑ..ගාණ වැඩි වෙලා තියෙනව ඒක හරි..තොපිට ලංකාවේ පරිභෝජනයට ඒවා ගන්න ඩොලර් නෑ කියපං නිකන් පච හලන්නෙ නැතුව.ඩොලර් නැති වුනේ කොහොමද කියල තොපිට අමුතුවෙන් කියන්න ඕන නෑනේ..දන්නෙ නැත්නම් ගිහින් මහින්දගෙන් අහගනින්..
Hela gowithana
Thilak kandegama gen hela gowithana igena ganna. Ok??
Waha kapalla
චීන ගූ කාපිය
Nandasena yatai ubalatai... Ana hitina dawasa wadi aathaka na
Mahindananda kiuwe bala iddi aswanna wadiwenawa wage.
Gon bandulaya kiyana boru
Ananda biri alnta vinaganawa wgatmai
මම ගානේ.මෙතන කමෙන්ට් කරන.කෙනෙකුට අක්කර කාලක් දෙනව.අර්තාපල් ,කැරට්,තක්කාලි ,ගෝව ඕනි එලවලුවක් හදන්න .එයත් එක්ක.මමත් අක්කර කාලක් හදනව.රසායනික පොහොර ,දිලීර නාශක දාල .අනික් කෙනා හදන්න ඕනි .කොම්පෝස්ට් ,සහා නැනෝ නයිට්රජන් දලා හදන්න ඕනි ..මෙක අබියෝගයක්.ලක්ස තුනක්.දෙනව .මට වැඩිය අස්වැන්නක් ගත්තොත් .වැඩ්ඩෙක් ඉන්නව නම් එන්න පුලුවන් .ට්‍රැක්ටර් කරලා දෙනව .මගේ අස්වැන්න ගන්න බැරි අබියෝග කරන කෙනා.මට ලක්ස තුනක් දෙන්න ඕනි .ඉන්නව ද එකෙක්
කොකටත් වැඩිපුර රසායනික පොහොර වැඩිපුර දාලා හොද ආදායමක් අරගෙන සල්ලි ගොඩක් ළඟ තියාගන්න පිලිකා හැදුනාම බෙහෙත් වලට සල්ලි ගොඩක් ඕනේ තමන්ගේ දරුවෙක්ට එහෙම පිලිකාවක් හැදුනොත් එච්චර ගණන් ගන්න එපා පණ ගියත් මොකද සල්ලි තියනනවනේ මලගෙදර වැඩටික හොඳට කරන්න පුලුවන් වෙයි
amo amo loku sir oyage mole thama ithin mole kiyanne. awlk nh ithin oya labena salli tika pilikawak hadunoth ekata wiyadam weine e nisa parissamin laga thiya ganna.
මම තර්ක කරන්නේ නෑ .සහොදරය .ලෝකේ දිහා බලන්න .ලෝකේ කිසිම රටක් 100% කාබනික වගාව කරන්නේ නෑ .මෙතන වැරැද්ද තියන්නෙ පොහොර භාවිතා කරන ගොවියගෙ නෙවෙයි .බාල තුට්ටු දෙකේ ජරාව ගෙනල්ලා දෙන එවුන්ගේ.ලෝකයේ හොදම රසායනික පොහොර භාවිතා කරන්නේ ජපානයේ .1% අහිතකර දේවල් තියන්නෙ .ඔවුන් ඒ 1% එකත් නැති කරන්න තමයි .වගා බිම් ආශ්රිත කානු ඇල මාර්ග වල මාලුවන් ඇති කරන්නේ .අනික් එක තමයි ලෝකයේ වැඩියෙන් කොම්පෝස්ට් භාවිතා කරන්නේ ඇමෙරිකාව 40% ..කොමිස් වලට යට වෙලා .අනුන්ට හෙන ගැහුවත් කමක් නෑ .උන් දියුණු වුනා නම් ඇති කියල හිතාගෙන දේශපාලන කරන එවුන් තමයි .මේවට වග කියන්න ඕනි .මම මෙතන කාබනික වගාව වැරදි කියන එක නෙවෙයි කියන්නේ .ගොඩාක් හොදයි .ඒකට ලොකු සැලැස්මක් තියෙන්න ඕනි .අවුරුදු ගානක. උ:දා කියන්නම්.ලෝකයේ 100% කාබනික වගාව සදහා පලවෙනි වතාවට යොමු වුන රට තමයි .භූතානය .ඒ 2005 වර්ශයේ .මේ 2021 අද වෙනකොට ඔවුන්ට 10%ක් දක්වා තමයි එය සාර්ථක කරගන්න පුළුවන් වෙලා තියන්නෙ .ඔබ හිතන්න .අවුරුදු 16 ගිහින් 10% ට.එතකොට අපි එක අවුරුද්දක් ඇතුලත 100% කරන්න යනවා .අනිත් එක අපි කෘෂිකාර්මාන්තය මත පදනම් උනු රටක්.ආනයනය විතරයි ,අපනයනය නෑ. අද ගෑස් මොකද උනේ.බාල ඒව දීලා .මිනිස්සු මරනව.ඇයි නීති දාල තමන්ගේ රටේ ජනතාවට හොද දේ දෙන්න බැරි .දෙන්න පුළුවන් .එහෙම දුන්නොත් මුන්ට කොමිස් නෑ .රටට,ජනතාවට .සියලුම සත්වයාගේ නීරෝගී කම තමයි .රටේ දියුණුව කියල හිතන නායකත්වයක් ආවොත් අපි දිනුම්.ඇයි බැරි සිගරැට් ,අරක්කු ටික නවත්තල දාන්න .මිනිස්සු සල්ලි දීලා ලෙඩ කරන්නේ .මේව තමයි කතා කරන්න ඕනි .තෙරුවන් සරනයි .වැරදි වැටහීමක් ඇති කර ගන්න එපා .ඉන්දියාවේ බලන්න කෝටි 100 කට ආසන්න හෝ ඊට එහා ජනතාව ඇති.ඔවුන් සමස්ත මුලු රටටම අවශ්‍ය සහල් නිස්පාදනයක් කරලා අතිරික්තයක් අනිත් රටවල් වලට අපනයනය කරනව.අපිත් ගෙන්නුවා.ඒ ගෙනාවේ කාබනික සහල් ද .නෑ .නමුත් විශය බාර ඇමති මොකද කියන්නේ .හාල් ඇටයක් ගේන්නෙ නෑ කිවුව .අවසානයේ මෙට්‍රික් ටොන් 100000 ගෙනව.උන්ට කොමිස් ආව අපි.හාල් 1kg Rs115 කනව.ඔන්න ඇත්ත
Oo
Ottuwak damuda mm kohomba kola bila pennanwa oya mehithael bothayak bila pennanna
Ane bandula ponnayo uba kiyana hema baduwakma loke ne kiyana wena ratawal wala aduwata denne yako thope kalakanni hora deshapanala 74 wasara karapu vinashayak thopi Paul walata hena gahannawa yako api balan enne lanakwa kewa thopi nethi wela yanakan
tv dwrana natti pennnna thama daksha