Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
Oba semata sri suba naththalak weva!
යහපත් රටක්,සමගිය පිරුණු රටක් මනුස්සකම් පිරුණු රටක් අප සැමටම අයත්,මේ නව රජය යටතේ මේ නත්තලේ සිට ජනිතවේවායි විදෙස්ගත අපි හදවතින්ම පතන්නෙමු!!!සුබ නත්තලක් වේවා!! ❤❤❤
🙏🙏🙏🙏🙏🇰🇼🇰🇼🇰🇼🇰🇼
❤❤❤❤❤❤❤❤
ක්‍රිස්තු දර්මය කනට නොවැටුන කෙනෙක්ට රොටියක් සහ (වයින්)මිදියුෂ විතරක් විදියට පෙනුනට එදා මහා බ්‍රහස්පතින්දා දවසෙදි පුප සහ මිදියුෂ රැගෙන තමන් වහන්සේගේම ශ්‍රි ශරිරය සහ ශ්‍රි රුධිරය බවට හරවා අපවෙත පවරාදුන්නාක් මෙන් එදාපටන් අද දක්වාත් මතුවටත් එය අපේ ගුරු දෙවියන්ගෙ ශ්‍රි ශරිරය සහ ශ්‍රි රුධිරයයි! ඇත්තම කිව්වොත් නත්තල කියන්නෙ ක්‍රිස්තුන් වහන්සේගෙ උපත. එදත් අපට විශේෂයි. සතුට පිරුන දවසක්. ඒ උනත් කිතුනුවන්ගේ ප්‍රධානම මංගල්ලය නත්තල නෙමෙයි. ක්‍රිස්තුන් වහන්සේ කුරුසියේ ඇන ගැසු පසු මරනය පරදා නැවත නැගිටිම හෙවත් උත්තානවිම සිහිගන්වන පාස්කු මංගල්ලය කිතුනු ආගමේ ප්‍රධානම මංගල්ලයයි. විශ්ව කතෝලික සභාවක් ලෙස මේ විශේෂ දවසේදි අපි පලමු කොටම තුවාලවු කැඩුනු ඹිදුනු හදවත් ඇත්තන්ට සුවය සැනසිමත් ලෝකයට සාමය උදාවේවා කියලා ප්‍රාර්ථනා කරමු! ❤
ක්‍රිස්තුස් වහන්සේ අවසාන භෝජනයේදී රොටියක් කාලා වයින් බෙව්වා.අපි රටේම සුරැසැල් වහලා.ලෝකෙ තියෙන පට්ටම විහිළුව.කතෝලික රටවල් පවා සුරා මතින් සතුටු වන දවස.අපි රටේම සුරාසල් වහලා.ලෝකෙට විහිළුවක් වෙන්න එපා අනේ
ක්‍රිස්තු දර්මය කනට නොවැටුන කෙනෙක්ට රොටියක් සහ (වයින්)මිදියුෂ විතරක් විදියට පෙනුනට ඒ අපේ ගුරු දෙවියන්ගෙ ශ්‍රි ශරිරය සහ ශ්‍රි රුධිරයයි! ඇත්තම කිව්වොත් නත්තල කියන්නෙ ක්‍රිස්තුන් වහන්සේගෙ උපත. එදත් අපට විශේෂයි. සතුට පිරුන දවසක්. ඒ උනත් කිතුනුවන්ගේ ප්‍රධානම මංගල්ලය නත්තල නෙමෙයි. ක්‍රිස්තුන් වහන්සේ කුරුසියේ ඇන ගැසු පසු මරනය පරදා නැවත නැගිටිම හෙවත් උත්තානවිම සිහිගන්වන පාස්කු මංගල්ලය කිතුනු ආගමේ ප්‍රධානම මංගල්ලයයි. විශ්ව කතෝලික සභාවක් ලෙස මේ විශේෂ දවසේදි අපි පලමු කොටම තුවාලවු කැඩුනු ඹිදුනු හදවත් ඇත්තන්ට සුවය සැනසිමත් ලෝකයට සාමය උදාවේවා කියලා ප්‍රාර්ථනා කරමු! ❤
Oba semata sri suba naththalak weva!
යහපත් රටක්,සමගිය පිරුණු රටක් මනුස්සකම් පිරුණු රටක් අප සැමටම අයත්,මේ නව රජය යටතේ මේ නත්තලේ සිට ජනිතවේවායි විදෙස්ගත අපි හදවතින්ම පතන්නෙමු!!!සුබ නත්තලක් වේවා!! ❤❤❤
🙏🙏🙏🙏🙏🇰🇼🇰🇼🇰🇼🇰🇼
❤❤❤❤❤❤❤❤
ක්‍රිස්තු දර්මය කනට නොවැටුන කෙනෙක්ට රොටියක් සහ (වයින්)මිදියුෂ විතරක් විදියට පෙනුනට එදා මහා බ්‍රහස්පතින්දා දවසෙදි පුප සහ මිදියුෂ රැගෙන තමන් වහන්සේගේම ශ්‍රි ශරිරය සහ ශ්‍රි රුධිරය බවට හරවා අපවෙත පවරාදුන්නාක් මෙන් එදාපටන් අද දක්වාත් මතුවටත් එය අපේ ගුරු දෙවියන්ගෙ ශ්‍රි ශරිරය සහ ශ්‍රි රුධිරයයි!
ඇත්තම කිව්වොත් නත්තල කියන්නෙ ක්‍රිස්තුන් වහන්සේගෙ උපත. එදත් අපට විශේෂයි. සතුට පිරුන දවසක්. ඒ උනත් කිතුනුවන්ගේ ප්‍රධානම මංගල්ලය නත්තල නෙමෙයි. ක්‍රිස්තුන් වහන්සේ කුරුසියේ ඇන ගැසු පසු මරනය පරදා නැවත නැගිටිම හෙවත් උත්තානවිම සිහිගන්වන පාස්කු මංගල්ලය කිතුනු ආගමේ ප්‍රධානම මංගල්ලයයි.
විශ්ව කතෝලික සභාවක් ලෙස මේ විශේෂ දවසේදි අපි පලමු කොටම තුවාලවු කැඩුනු ඹිදුනු හදවත් ඇත්තන්ට සුවය සැනසිමත් ලෝකයට සාමය උදාවේවා කියලා ප්‍රාර්ථනා කරමු! ❤
ක්‍රිස්තුස් වහන්සේ අවසාන භෝජනයේදී රොටියක් කාලා වයින් බෙව්වා.අපි රටේම සුරැසැල් වහලා.ලෝකෙ තියෙන පට්ටම විහිළුව.කතෝලික රටවල් පවා සුරා මතින් සතුටු වන දවස.අපි රටේම සුරාසල් වහලා.ලෝකෙට විහිළුවක් වෙන්න එපා අනේ
ක්‍රිස්තු දර්මය කනට නොවැටුන කෙනෙක්ට රොටියක් සහ (වයින්)මිදියුෂ විතරක් විදියට පෙනුනට ඒ අපේ ගුරු දෙවියන්ගෙ ශ්‍රි ශරිරය සහ ශ්‍රි රුධිරයයි!