ලකයි සිකයි - හිඟන්නෝ 💰🥸 | Lakai Sikai - Hinganno | Comedy

Поделиться
HTML-код
  • Опубликовано: 10 янв 2025

Комментарии • 1,5 тыс.

  • @DanukaDanuka-ru9mi
    @DanukaDanuka-ru9mi Год назад +616

    දූෂිත දේශපාළුවන්ටත් කනට ගහනවා, අසරණ මිනිස්සු විදිහට බොරුවට රගපාන උන්ටත් කනට ගහනවා, උන්ට සල්ලි දෙන අහිංසක මිනිස්සුන්ටත් යාතාර්ථය පැහැදිලි කරල දෙනවා
    මෙහෙම වීඩියෝ හදන්න පුළුවන් ඉතිං ලකයි සිකයිටම තමයි ❤❤❤❤

    • @KAUSHI.9999
      @KAUSHI.9999 Год назад +27

      ඇත්ත හිගන්නොත් කොර වෙනවා ලකාගේ රගපෑමට... 😂

    • @sonaldalugama9407
      @sonaldalugama9407 Год назад +10

      පට්ටම සුපිරි ඇක්ටි‍ං..ඇත්ත ම කතාව ක්...❤❤❤❤❤

    • @FernandoLiyanaarachchigeju-p1h
      @FernandoLiyanaarachchigeju-p1h Год назад +2

      ❤❤❤❤❤❤❤

    • @YounusYcm2010
      @YounusYcm2010 Год назад

      youtube.com/@mrgoat2010?si=E1gcciDX9eCz9uz4?sub_confirmation=1

    • @LahiruKalpa-l8j
      @LahiruKalpa-l8j Год назад +5

      හැබැයි හොරුන්ට උනත් මිනිස්සු දෙයක් දුන්නොත් ඒ පින ලැබෙනවා.

  • @sandaruvidarsha7370
    @sandaruvidarsha7370 Год назад +176

    ලකාගෙ මේකප් එක ඇක්ටින් සුපිරි කියන්න දෙයක් නෑ ❤

  • @mcchandimal1990
    @mcchandimal1990 Год назад +113

    සිකාගේ හිනාව මාර ගති බං. ලකාගේ වාසනාව ඌ වගේ එකෙක් හම්බුන එක.❤

  • @janithaproductions3718
    @janithaproductions3718 Год назад +121

    මෙච්චර කාලෙකට බලපු හොඳම වීඩියෝ එකක්. ජය වේවා ලකා සිකා..

    • @Hashe892
      @Hashe892 Год назад +2

      Ammo eka 😂😂😂

    • @wsumedha1823
      @wsumedha1823 Год назад +1

      100 වෙනි ලයික් එක මගෙ ඈ 😂

  • @ManejSanjaya
    @ManejSanjaya Год назад +26

    යතාර්ථය ලෙසටම ❤️
    Best acting ලකයි සිකයි ❤️

  • @sudeerachinthka5098
    @sudeerachinthka5098 Год назад +247

    ඕක තමා ඇත්තම කතාව සිංහලෙන් කියනව නම් නියමයි මරේ මරු ❤

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u Год назад

      මුලු ලෝකයටම සුභම සුභ ආරංචියක් ලැබෙනවා ලඟදීම, මේ ලෝකය සම්පූර්ණයෙන්ම සාතන් විසින් ප්‍රීමෙසන්වරු හරහා බලය ලබාගැනීමට නියමිතයි එය ගොඩාක් කාලෙක සිට සැලසුම් කළ දෙයක් සාතන් මේ ලෝකය පාලනය කරන්න ලං වෙන විට මේ ලෝකයේ සෑම මිනිසෙක්ම තමන්ගේ ජීවිතය රැකගන්නේ කුසට ආහාර ගෙන නෙමෙයි හිතට වගේම ශරීරයට දැනෙන සම්පූර්ණ වේදනාව විඳ දරාගන්නේ දත් මිටි කාගෙනයි නමුත් එකිනා කවදාවත්ම එය පිටට පෙන්නනේ නැහැ හැමෝම මහත් සතුටු සිතින් නැවුම්ව සිනාසී එකෙනෙකා මහා දුක් සාගරයක් බලහත්කාරයෙන් සඟවා ගන්නවා ඒක හරියට ඔනෑම යකෙක් දෙවියන් විදියට පෙනෙනවා වගේ, සාතන් බලයට පැමිණි විට මේ දුක් වලින් චුටි කොටසක් ඉවත්කර කුඩාම බරක් සැහැල්ලු කරනවා එතකොට ඒ අය සාතන්ට වැඳ නමස්කාර කර ඔබ නම් අපේ පිනට පහල වුනු දෙයියෙක් කියල කියනවා නමුත් දුක් සාගරය තියෙනවා හැමෝටම, චුටි කොටසක් ඉවත් කළ නිසා සාතන්ගේ සලකුණ පැනපු ගමන් අරගන්නවා හොය හොයා සමහරු ඉල්ලගන්නවා ඒ සලකුණු ලැබූ අයගේ ස්භාවික DNA විනාශ වෙනවා එය නැවත හදන්න බැහැ පුරාණයේදී එය ලබාගැනීමට නියම වූ අයගේ ගනන සම්පූර්ණවූ විට පමණක් තුන් දිනක අන්දකාරයෙන් දෙවියන් වහන්සේ ඔවුන්ට දඬුවම් කර සාතන් ඇතුලුව ඔහුගේ සියලුම අනුගාමිකයන් ගිනිවිලට හෙළනවා, ඉන්පසු ලෝකයට නියම කරනු ලැබූ සියලුම පීඩා නතර කර සුලු කාලයක් ගත උනාම ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීම සිදුවෙනවා ජේසුස් වහන්සේගේ උපතට මෝසෙස් හරහා ඊශ්‍රායලය තෝරාගත් ආකාරයෙන් එළියා සහ එනොක් ජේසුස් වහන්සෙගේ දෙවන පැමිණීම සිදුවන්න පෙර ඔවුන්ගේ කාර්‍යය නිම කරනවා මෙතන දී වර්තමානයේ කිසිවෙක් ජේසුස් වහන්සේ පිළිනොගත්තත් එයින් කිසිදු බල පෑමක් නැහැ පුරාණයේ නියම කරණු ලැබූ ඒනෝක්ගේ සහ එළියාගේ සේවාව තුල කෝටි සංක්‍යාත පිරිසක් සූදානම්ව සිටින නිසා, ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේදී මිහිපිට පනවා ඇති සියලුම ශාපයන් සියලු දුක් මකා දමනවා සැඟවුනු සියල්ල ජාතින් හට එළිදරව් කරනවා ඉතා රහසිගත විසදුනු සහ නොවිසඳුනු මිණී මැරීම්, වංචා, දූෂණ, සොරකම්, අනවින කොඩිවින, බූත බන්දන, හූනියම්, සියලුම රාජ්‍ය කුමන්ත්‍රණ, එදිනට නියම වූ සියලුම ජාතින් දකින්න පටන් ගන්නවා සියලුම ජාතින් හට ජේසුස් වහන්සේ විසින් සැබෑ දර්ශනය ලෙස හොඳින් දැකබලාගන්න සලස්වනවා මෙය සම්පූර්ණයෙන්ම අනාවරණය වන්නේ මහා විනිශ්චය දවසේ දී මොකද ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේදී සෑම දෙනාම නව පාරාදීසයට ඇතුලු වෙන්නේ නැහැ නමුත් විනිශ්චය දවසේ දී සැම කෙනෙක්ම එතන සිටිනවා පසුගිය අවුරුදු දිහා පොඩ්ඩක් බැලුවොත් අපි හැමෝම තව කෙනෙකුගේ වහලෙක් විදියට ජීවත් වෙලා තිබෙනවා මිනිස් ජීවයක් මිලකරන්න බැරි දෙයක් ඉතින් බොහෝ අය ජීවත් වෙනකොට යහපත්ම දේ තෝරගෙන ඒ අනුව ජීවත් වෙන්න ලෝකයේ කිසිම මිනිසෙකුට තමාගේ ශක්තියෙන් පමණක් බැහැ නමුත් යුද්ධයක් කරන්න, දූෂිත නායකයෙක් රැකගන්න, මිල කළ නොහැකි ජීවිත වටින්නේ නැති දෙයකට බිලි දෙනවා, බොරු අලංකාර ආගමීක වතාවත් කරන්න මුලු ජීවිත කාලයම එවැනි දෙට ගෙවා දමනවා කෙනෙක් යහපත කරනවා වෙනුවට තවත් අයට වින කරන්න සමූහ වශයෙන් උත්සාහ කර ඒවාට පමණක් සහයෝගය දී ජීවන උපාය යාන්තම් ගැට ගහ ගන්නවා, පාතාල කණ්ඩායම් මුදලට තවත් අයව මරා ඊට ලැබෙන මුදලින් ජීවත් වෙන්න ඊට වෙරදරනවා, දෙවියන් වහන්සේගේ තෝරාගත් ජනතාව තමයි ඊශ්‍රායලය නමුත් සාතන් තෝරාගත් ජාතිය තමයි ප්‍රීමෙසන්වරු මේ අය ලෝකයේ සෑම රටකම පොලීසියේ, හමුදාවේ, දේශපාලනයේ, ආර්ථිකයේ, මාධ්‍යවල සෑම ආගමකම උසස්ම තනතුරු තමන් ග්‍රහනයේ තබාගෙන සිටිනවා, ඊශ්‍රායලය දෙවියන් වහන්සේව අදහන ආකාරයටම ප්‍රීමෙසන්වරු ඉතා රහසිගතව සාතන් අදහනවා, දෙවියන් වහන්සේ මේ ලෝකය මවන කොට සාතන් දේව දූතයෙක් විදියට සිටින කාලයේ ගී ගයනා කලා ඒ කාලයේ ඔහුගේ සිත කුඩාළමයෙක්ගේ වගේ නමුත් සියලුම ප්‍රඥාවෙන් පරිපූර්ණ ඔහුගේ වැටීමේ දවසේ දී ඔහුගෙ සිත මෘගයෙකුගේ සිතක් බවට සම්පූර්ණයෙන්ම පරිවර්තනය උනා මිනිසාගේ සියලුම පාපයන්ට සහ තෘෂ්ණාවට මුල සාතන් නිසා පමණයි, මිනිසාගේ වැටීමෙන් පසු දෙවියන් වහන්සේගේන් ඇත් උනා ඒ නිසා ඊශ්‍රායලය හැර ලෝකයේ අනෙක් මිනිසුන් යක්ෂයාගේ වහල්ලු විදියට ජීවත් උනා ජේසුතුමාව කුරුසේ ඇණ ගැසීමෙන් ඒ හරහා පමණක් දෙවියන් වහන්සේ සමග සමාදාන වෙන්න මිනිසාට හැකි උනා කුරුසේ ගැලවීම විස්වාස කරන සියලුම දෙනාට දෙවියන් වහන්සේ විසින් ඊශ්‍රායලයට තිබෙන දයාව කරුණාව අනෙක් ජාතින්ට විවෘව තිබෙනවා මහා විනිශ්චය දවසට ගැලවීම ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ දයාවෙන් පමණයි, දෙවියන් වහන්සේ තූල පමණක් සියල්ල අලුත් වන අතර දෙවියන් වහන්සේ නොමැතිව සියල්ල විනාශ වෙනවා බලාපොරොත්තු සියල්ල සුන් වෙලා යනවා, බොරුව වර්ධනය වෙනවා.

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 Год назад +46

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

    • @ln4734
      @ln4734 Год назад +2

      Ammatahudu sira oyath awada higa kanawa balanna😂

  • @dineshkumara8098
    @dineshkumara8098 Год назад +150

    වදින හැමෝටම වැදිය ,සුපිරි බුලට් දෙකක් උබලා දෙන්නා❤

    • @iroshdilshan8741
      @iroshdilshan8741 Год назад

      උබත් වද්දගන්නවා වගේනේ මුන් දෙන්නට කියලා කැරි රහද පොන්නයා

  • @ishanvlogs1571
    @ishanvlogs1571 Год назад +21

    ලකා සිකා වෙනම ලෙවල් එකක කාලෙක උඩට ඇවිත් නැති වෙලා යන්නෙ නෑ 👍 නියමයි හැමදාමත් බලනවා

    • @iroshdilshan8741
      @iroshdilshan8741 Год назад

      පලයන් පොන්න බල්ලෝ යන්න

  • @upulkumara535
    @upulkumara535 Год назад +203

    මාරම තාත්විකයි.නියමයි ලක්මාල් අයියේ, ජයෙන් ජයම වේවා...ඔයාලගෙ විහිළු තාත්විකයි.❤

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u Год назад

      මුලු ලෝකයටම සුභම සුභ ආරංචියක් ලැබෙනවා ලඟදීම, මේ ලෝකය සම්පූර්ණයෙන්ම සාතන් විසින් ප්‍රීමෙසන්වරු හරහා බලය ලබාගැනීමට නියමිතයි එය ගොඩාක් කාලෙක සිට සැලසුම් කළ දෙයක් සාතන් මේ ලෝකය පාලනය කරන්න ලං වෙන විට මේ ලෝකයේ සෑම මිනිසෙක්ම තමන්ගේ ජීවිතය රැකගන්නේ කුසට ආහාර ගෙන නෙමෙයි හිතට වගේම ශරීරයට දැනෙන සම්පූර්ණ වේදනාව විඳ දරාගන්නේ දත් මිටි කාගෙනයි නමුත් එකිනා කවදාවත්ම එය පිටට පෙන්නනේ නැහැ හැමෝම මහත් සතුටු සිතින් නැවුම්ව සිනාසී එකෙනෙකා මහා දුක් සාගරයක් බලහත්කාරයෙන් සඟවා ගන්නවා ඒක හරියට ඔනෑම යකෙක් දෙවියන් විදියට පෙනෙනවා වගේ, සාතන් බලයට පැමිණි විට මේ දුක් වලින් චුටි කොටසක් ඉවත්කර කුඩාම බරක් සැහැල්ලු කරනවා එතකොට ඒ අය සාතන්ට වැඳ නමස්කාර කර ඔබ නම් අපේ පිනට පහල වුනු දෙයියෙක් කියල කියනවා නමුත් දුක් සාගරය තියෙනවා හැමෝටම, චුටි කොටසක් ඉවත් කළ නිසා සාතන්ගේ සලකුණ පැනපු ගමන් අරගන්නවා හොය හොයා සමහරු ඉල්ලගන්නවා ඒ සලකුණු ලැබූ අයගේ ස්භාවික DNA විනාශ වෙනවා එය නැවත හදන්න බැහැ පුරාණයේදී එය ලබාගැනීමට නියම වූ අයගේ ගනන සම්පූර්ණවූ විට පමණක් තුන් දිනක අන්දකාරයෙන් දෙවියන් වහන්සේ ඔවුන්ට දඬුවම් කර සාතන් ඇතුලුව ඔහුගේ සියලුම අනුගාමිකයන් ගිනිවිලට හෙළනවා, ඉන්පසු ලෝකයට නියම කරනු ලැබූ සියලුම පීඩා නතර කර සුලු කාලයක් ගත උනාම ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීම සිදුවෙනවා ජේසුස් වහන්සේගේ උපතට මෝසෙස් හරහා ඊශ්‍රායලය තෝරාගත් ආකාරයෙන් එළියා සහ එනොක් ජේසුස් වහන්සෙගේ දෙවන පැමිණීම සිදුවන්න පෙර ඔවුන්ගේ කාර්‍යය නිම කරනවා මෙතන දී වර්තමානයේ කිසිවෙක් ජේසුස් වහන්සේ පිළිනොගත්තත් එයින් කිසිදු බල පෑමක් නැහැ පුරාණයේ නියම කරණු ලැබූ ඒනෝක්ගේ සහ එළියාගේ සේවාව තුල කෝටි සංක්‍යාත පිරිසක් සූදානම්ව සිටින නිසා, ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේදී මිහිපිට පනවා ඇති සියලුම ශාපයන් සියලු දුක් මකා දමනවා සැඟවුනු සියල්ල ජාතින් හට එළිදරව් කරනවා ඉතා රහසිගත විසදුනු සහ නොවිසඳුනු මිණී මැරීම්, වංචා, දූෂණ, සොරකම්, අනවින කොඩිවින, බූත බන්දන, හූනියම්, සියලුම රාජ්‍ය කුමන්ත්‍රණ, එදිනට නියම වූ සියලුම ජාතින් දකින්න පටන් ගන්නවා සියලුම ජාතින් හට ජේසුස් වහන්සේ විසින් සැබෑ දර්ශනය ලෙස හොඳින් දැකබලාගන්න සලස්වනවා මෙය සම්පූර්ණයෙන්ම අනාවරණය වන්නේ මහා විනිශ්චය දවසේ දී මොකද ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේදී සෑම දෙනාම නව පාරාදීසයට ඇතුලු වෙන්නේ නැහැ නමුත් විනිශ්චය දවසේ දී සැම කෙනෙක්ම එතන සිටිනවා පසුගිය අවුරුදු දිහා පොඩ්ඩක් බැලුවොත් අපි හැමෝම තව කෙනෙකුගේ වහලෙක් විදියට ජීවත් වෙලා තිබෙනවා මිනිස් ජීවයක් මිලකරන්න බැරි දෙයක් ඉතින් බොහෝ අය ජීවත් වෙනකොට යහපත්ම දේ තෝරගෙන ඒ අනුව ජීවත් වෙන්න ලෝකයේ කිසිම මිනිසෙකුට තමාගේ ශක්තියෙන් පමණක් බැහැ නමුත් යුද්ධයක් කරන්න, දූෂිත නායකයෙක් රැකගන්න, මිල කළ නොහැකි ජීවිත වටින්නේ නැති දෙයකට බිලි දෙනවා, බොරු අලංකාර ආගමීක වතාවත් කරන්න මුලු ජීවිත කාලයම එවැනි දෙට ගෙවා දමනවා කෙනෙක් යහපත කරනවා වෙනුවට තවත් අයට වින කරන්න සමූහ වශයෙන් උත්සාහ කර ඒවාට පමණක් සහයෝගය දී ජීවන උපාය යාන්තම් ගැට ගහ ගන්නවා, පාතාල කණ්ඩායම් මුදලට තවත් අයව මරා ඊට ලැබෙන මුදලින් ජීවත් වෙන්න ඊට වෙරදරනවා, දෙවියන් වහන්සේගේ තෝරාගත් ජනතාව තමයි ඊශ්‍රායලය නමුත් සාතන් තෝරාගත් ජාතිය තමයි ප්‍රීමෙසන්වරු මේ අය ලෝකයේ සෑම රටකම පොලීසියේ, හමුදාවේ, දේශපාලනයේ, ආර්ථිකයේ, මාධ්‍යවල සෑම ආගමකම උසස්ම තනතුරු තමන් ග්‍රහනයේ තබාගෙන සිටිනවා, ඊශ්‍රායලය දෙවියන් වහන්සේව අදහන ආකාරයටම ප්‍රීමෙසන්වරු ඉතා රහසිගතව සාතන් අදහනවා, දෙවියන් වහන්සේ මේ ලෝකය මවන කොට සාතන් දේව දූතයෙක් විදියට සිටින කාලයේ ගී ගයනා කලා ඒ කාලයේ ඔහුගේ සිත කුඩාළමයෙක්ගේ වගේ නමුත් සියලුම ප්‍රඥාවෙන් පරිපූර්ණ ඔහුගේ වැටීමේ දවසේ දී ඔහුගෙ සිත මෘගයෙකුගේ සිතක් බවට සම්පූර්ණයෙන්ම පරිවර්තනය උනා මිනිසාගේ සියලුම පාපයන්ට සහ තෘෂ්ණාවට මුල සාතන් නිසා පමණයි, මිනිසාගේ වැටීමෙන් පසු දෙවියන් වහන්සේගේන් ඇත් උනා ඒ නිසා ඊශ්‍රායලය හැර ලෝකයේ අනෙක් මිනිසුන් යක්ෂයාගේ වහල්ලු විදියට ජීවත් උනා ජේසුතුමාව කුරුසේ ඇණ ගැසීමෙන් ඒ හරහා පමණක් දෙවියන් වහන්සේ සමග සමාදාන වෙන්න මිනිසාට හැකි උනා කුරුසේ ගැලවීම විස්වාස කරන සියලුම දෙනාට දෙවියන් වහන්සේ විසින් ඊශ්‍රායලයට තිබෙන දයාව කරුණාව අනෙක් ජාතින්ට විවෘව තිබෙනවා මහා විනිශ්චය දවසට ගැලවීම ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ දයාවෙන් පමණයි, දෙවියන් වහන්සේ තූල පමණක් සියල්ල අලුත් වන අතර දෙවියන් වහන්සේ නොමැතිව සියල්ල විනාශ වෙනවා බලාපොරොත්තු සියල්ල සුන් වෙලා යනවා, බොරුව වර්ධනය වෙනවා.

    • @iroshdilshan8741
      @iroshdilshan8741 Год назад +1

      ලක්මාල්ට හැමදාම රෑට පුක දෙනවා වගේනේ ලකාගේ ගූ රහද

  • @Mlw693
    @Mlw693 Год назад +112

    I learned almost 25 years and became a doctor. I am trying to live just with my salary. My salary finishes within two days. Mostly for loans. But I daily see so many millionaires. Some are doctors too. I wonder how that happened and your drama explained it. Weldone!

    • @supunudayanganahiii5821
      @supunudayanganahiii5821 Год назад +4

      😢

    • @denavlog2023
      @denavlog2023 Год назад +2

      Go canada 😢

    • @naveenvlogssl5046
      @naveenvlogssl5046 Год назад +8

      Think different boss. You can do a great job. Already you have knowledge and a skill. Start a channel. People need knowledge. You can share it. Everyone needs to be healthy. The wnts to know how to manage it. Every doctor can be a millionaire.but you should think like a businessman❤️

    • @rayanmark1920
      @rayanmark1920 Год назад +8

      උබත් හැන්ගිලා කරන්න පුලුවන් ඕන ජඩ වැඩක් කරපන් එවිට උබ දන්නෙම නැතුව ලොකු සල්ලිකාරයෙක් වෙයි. මුලින්ම ගිහිල්ලා ලංකාවේ දියවන්නා පරම්පරාවේ නෑදෑයෙක් වෙයං . උබ දන්න ඔය ඉංග්‍රීසි හොදටම ඇති හොද ජෝගියක් දාන්න මොකද උබ සයන්ස් කරපු උගතෙක්නේ 😂😂😂😂.

    • @rayanmark1920
      @rayanmark1920 Год назад +1

      ​@@naveenvlogssl5046 උබ කියන කතාවත් හරි ට්‍රයි කරලා බලන එකම වටිනවා.

  • @thanujadananjaya
    @thanujadananjaya Год назад +47

    සිරා කතා ව කරන විදිය තමා වෙනස් නැත්නම් හැමොම කරන්නේ හිගාකන එකයි ජාවාරන් තමා ❤

  • @vimukthigeeth5502
    @vimukthigeeth5502 Год назад +15

    මේවා බලලවත් රටේ තියම ප්‍රශ්න තේරුම් ගන්න 💔🇱🇰....සුපිරි lakai sikai❤☝️

  • @blinkboy_027
    @blinkboy_027 Год назад +140

    හිනාව නම් සුපිරියක් 😅 නියමයි වීඩියෝ එක මේකත් trending තමා.ආදරෙයි ඩබලටම❤

  • @smackfisachiya8476
    @smackfisachiya8476 Год назад +46

    ආතල් වගේම 😂😍 මොනා උනත් හැමදාම වගේ ලොකු පණිවිඩයක් දෙනවා හැමෝටම 👍

    • @iroshdilshan8741
      @iroshdilshan8741 Год назад

      ඉතින් අපිට පුකද වේස බල්ලෝ පොන්නයා

  • @maheemadhu1664
    @maheemadhu1664 Год назад +100

    දැන් නම් හිඟන්නෙක් දැක්කම හිනා යන සීන් එකක් තියෙන්නෙ..😂😂

  • @randikalakshan8025
    @randikalakshan8025 Год назад +8

    හිඟන්නො අතරට dialog එකත් දාපු එක වටිනව. 😂

  • @dubaitimes8135
    @dubaitimes8135 Год назад +18

    ලකාගේ ඇක්ටිං එකට සම්මානයක් දෙන්න ඕන..මරු ඇක්ටින්

  • @dulajmadushanka7543
    @dulajmadushanka7543 Год назад +16

    යතාර්ථය ❤
    ආයෙ හිඟන්නෙක්ට වත් කීයක්වත් දෙන්න හිතෙන්නෙ නෑ මේක දැක්කම 😂

  • @ishaniasanthifernando7968
    @ishaniasanthifernando7968 Год назад +76

    ඒ වේශ නිරූපණය නියමයි ඒකට රඟපෑමත් එකතු වුණහම තවත් නියමයි ❤❤❤❤❤❤ආදරෙයි ලකයි සිකයි

    • @iroshdilshan8741
      @iroshdilshan8741 Год назад

      පලයන් කැරි වේසියේ යන්න හුත්ති

  • @-xxx5349
    @-xxx5349 Год назад +10

    රඟපැම නම් පට්ට...ඕක තමා ඇත්ත කතාව.ඔය වගෙ අනන්තවත් සෙට් වෙලා තිනවා හිඟන්නො.අපි ඉතින් දන්න නිසා උන්ව ගණන් ගන්නෙ නෑ.ඇත්තටම ලකා රඟපාපු විදියෙම හිඟන්නෙක් හිටියා ඉස්සර බොරැල්ලෙ.මිනිහා උදෙට එන්නෙ කාර් එකෙන් කිව්වොත් මෙකෙ එකෙක්වත් විශ්වාස කරනකන් නම් නෑ.

  • @shani7996
    @shani7996 Год назад +138

    හිගාන්නො 2 ඉල්ලන කට්ටිය කෝ....😅❤

    • @Buddhika_Nishan
      @Buddhika_Nishan Год назад +11

      හිගන්නො 2 තමයි අපි😂

    • @dumidudumidu9948
      @dumidudumidu9948 Год назад +1

    • @Chamilplc
      @Chamilplc Год назад

      වීඩියෝ ඔන් කරලා ෆෝන් එක පැත්තකින් තියලා වැඩ ටික කරලා පස්සෙ බලපන්. ඒ තමයි හිඟන්නා පාට් 2😂

    • @KAUSHI.9999
      @KAUSHI.9999 11 месяцев назад

      @@Chamilplc 😂😂

  • @mixpickle0330
    @mixpickle0330 Год назад +12

    පට්ට ඇක්ටින් පට්ට ජෝක් ඇත්තම කිව්වොත් ඔක්කොම පට්ට 🎉🎉👍🏻👍🏻

  • @KaushalyaK-vw5ed
    @KaushalyaK-vw5ed Год назад +243

    කෝ ලකයි සිකයි බලලා හැමදා නැතත් එක සැරයක් හරි හිනා වේලා හිටපු උන් ❤️ මේ කොනට 👍👈👈👈

    • @Shamsacrifice...
      @Shamsacrifice... Год назад +4

      නෑ මෙච්චර කල් හිනා උනේ නෑ ඇඩුවා...😂😂😂

    • @nishantha1422
      @nishantha1422 Год назад +7

      තාම කොන හම්බ උනේ නෑ .

    • @BhAshAnA.
      @BhAshAnA. Год назад +3

      @@nishantha1422 mona uttakda bm me hama video ekkama mu wage konak hoyana ekek innawane
      😂

    • @nishantha1422
      @nishantha1422 Год назад

      @@BhAshAnA. කොන කපාගන්න ආසාවෙන් ඇති . 😁

    • @samanthapriyajanka-gn7zs
      @samanthapriyajanka-gn7zs Год назад +1

      kona gaha gan thoge puke

  • @e-netcomputers4715
    @e-netcomputers4715 Год назад +22

    අඩේ අප්පා දුන්න එකත් ඇඬෙන්න සුපිරි... ආ.. ජය වේවා ලකයි සිකයි...😂😂

  • @devon671
    @devon671 Год назад +22

    මන් ආසම අර සිකා අඩුනා වගේ කතා කරන එකට 😂❤❤ ඇක්ටින් පට්ට ❤❤🎉

  • @nishanthafernandowarnakula7319
    @nishanthafernandowarnakula7319 Год назад +9

    මෙන්න නියම නළුවො... විනාඩි පහට දෙනව රටටම ඇඩෙන්න.

  • @shegiofficial7939
    @shegiofficial7939 Год назад +54

    ලකයි සිකයි කියන්නෙ දැන් බ්‍රෑන්ඩ් එකක් දෙන්නගෙම රගපෑම නම් මාරම තාත්විකයි මෙන්න රියල් නලුවො ටීවී වල රගපාන්නෙ මොක්කුන්ද කියලා හිතෙනො 💛💛💛

  • @bhathiyasampath1413
    @bhathiyasampath1413 Год назад +2

    අම්මෝ ලකා ඔයා,,,, 💥💥💥 දැකපු හොඳම ඇක්ටින් එක, සම්මාන දෙන්න ඕන

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 Год назад +48

    මෙව්වා නම් මාරම ආතල් script. පට්ටම වැඩ්ඩෝ සෙට් එකක්. ඒ acting මරු.❤❤❤❤❤

  • @RoshWeerasinghe
    @RoshWeerasinghe Год назад +6

    Best Video ... Good lesson for Sri lankan's ... ලංකාවෙ ඉන්න ගොන් මොඩයන්ට මෙහ් වගෙ video දාලා තමයි රටෙ තත්වෙ තෙරුම් කරලා දෙන්නඔනෙ... Great Job Guyz 👍👍👍👍👍👍👍👍

  • @KaushalyaK-vw5ed
    @KaushalyaK-vw5ed Год назад +39

    මාසයකට හරියන්න 😢විඩියෝ දෙක තුනක් දන්නෙ ලකයි සිකයි ❤ විතරයි බන් 😅 අදරෙයි හදවතිම්ම විනිලාටත් වඩා මේයාලා සුපිරි ගෙමක් ගහයි 💫 බොක්කෙම්ම සප්පෙක දෙනවා ❤සුබ නත්තලක් 🌿 ලකයි සිකයි විනිලාට වඩා ❤ සෙට් කියන උන් මේ කොනට ❤❤❤👍👈

  • @sadewSDR_Production
    @sadewSDR_Production Год назад +16

    ලංකාවේ ගැම්ම අපේ ලකයි සීකයි😊👌ආදරෙයි ඈ 👌💝💝

  • @madushlakshan6429
    @madushlakshan6429 Год назад +8

    බොලා කොහොමත් මරු ❤️❤️❤️❤️❤️ acting performance , concept 👍❤️

  • @ashenvimukthi3107
    @ashenvimukthi3107 Год назад +26

    ආදරෙයි ලකා සිකා...❤❤❤❤

  • @Tharushasathsarass
    @Tharushasathsarass Год назад +10

    2 කොටසකුත් දැම්මනම් අපි සතුටින් 😊❤

  • @kasunerangaeranga5129
    @kasunerangaeranga5129 Год назад +10

    එනකම් හිටියෙ දෙයියෝ😂❤🎉🎉🎉🎉🎉

  • @NiroMdushmantha
    @NiroMdushmantha Год назад +12

    ලක්මාල් අයියේ දැන් නම් next level ආහ්.. ♥️🤘

  • @Tharusha_Deshan
    @Tharusha_Deshan Год назад +20

    හැමදාම ත් වගේ සුපිරි යක් ඉතිම් ❤😅

  • @rumeshalwis6650
    @rumeshalwis6650 Год назад +1

    හිනා යන්නෙ නැති ගොං ජෝක් වගේ නෙවෙයි මේවා.. පට්ට.. මරු.. නියමයි.. කියන්න වචන නෑ

  • @kavishkasamarakoon4590
    @kavishkasamarakoon4590 Год назад +8

    අම්මෝ මචන් වෙන ඒවා වගේම මේකත් දීලා තියනවා ඇඩෙන්නම........100% ඇත්ත....අපි රැවටුනා හැමදාම....♥️♥️♥️♥️♥️♥️

  • @PereraTharaka
    @PereraTharaka Год назад +15

    හම්බෝ 😂😂😂😂 මරු ඈ පිස්සු හැදිලා ආයෙත් හැදිලා ආයෙමත් හැදෙනවා😅😅

  • @-rawana2398
    @-rawana2398 Год назад +6

    මේකට කමෙන්ට් එකක් නොදා යන්න බැරි උනා ! හදුන්කූරු කෙල්ලගෙ සීන් එක ආපස්සට දෙතුන් පාරක් ගිහින් බැලුවෙ 😂 කාලෙකින් දුන්න ලස්සන ගන්න දෙයක් තියන වටින වැඩක් ! රගපානවා නෙමේ ඒවා අස්සේ ජීවත් වෙනවා ! ❤

  • @slcrickvillage9292
    @slcrickvillage9292 Год назад +18

    ලකාගෙ හිනාව තමයි කොර😅 👌

  • @DilanSamarasekara
    @DilanSamarasekara Год назад +1

    ඒකනම් දීලා තියෙනවා සුපිරියටම.

  • @pasiremix3510
    @pasiremix3510 Год назад +8

    ආයේ කියලා වැඩක් නැ සුපිරි ඈ. දීලා තියෙනවා අඩෙන්නම❤️😅

  • @anurafm
    @anurafm Год назад +1

    සුපිරියි. ලකා සිකා දෙන්නටම ජය වේවා!!!

  • @cutie-dp9rm
    @cutie-dp9rm Год назад +12

    වදින හැමෝටම වැදිය ,සුපිරි
    උබලා දෙන්නා❤

  • @achinirathnayake6276
    @achinirathnayake6276 Год назад

    ඔයාලා කරපු හොදම වීඩීයෝ එක තමයි මේක. මේ වගේ realistic eewa karanna digatama

  • @SupunTharaka-uv5fn
    @SupunTharaka-uv5fn Год назад +78

    එක නම් දුන්නා කණ හරහා මොලේටම😂❤ විහිළුවෙන් වුනාත් තනිකරම ඇත්ත ඔක තමා මේ දවස් වල 🙂 Lakai Sikai එක මරු සහොදරයා 🥰❤️👌 ඉක්මනට තව වීඩියෝ එකක් දෙන්න ජය වේවා ❤

    • @Sriyanmadhusanka
      @Sriyanmadhusanka Год назад

      ❤❤

    • @FurFeathersFinsIsland236
      @FurFeathersFinsIsland236 Год назад

      ❤❤❤😂😂😂

    • @ishanmadushanka3709
      @ishanmadushanka3709 Год назад +2

      මේ වගේ ජරා වීඩියෝ නම් හදන්න එපා. 🙏 මේකෙන් වෙන්නෙ ඇත්තටම කීයක් හරි ඉල්ලගෙන ජීවත් වෙන මනුස්සයටත් මිනිස්සු සල්ලි දෙන එකෙන් ඈත් වෙන එක..

    • @iroshdilshan8741
      @iroshdilshan8741 Год назад

      පලයන් කැරි පොන්නයෝ යන්න පොන්න කමෙන්ට් නොදා

  • @jadda1109
    @jadda1109 Год назад +3

    වර්තමානයට සුදුසු අර්ථයක් ඇති නියම Story එක ..
    ජය😍

  • @ShadeMirrorModelingAgency
    @ShadeMirrorModelingAgency Год назад +10

    අම්මෝ යකූ ඒකනම් සුපිරියටම දීල මරු....❤❤❤❤❤❤❤

  • @winner8902
    @winner8902 Год назад +2

    එකනම් දීලා තියෙනවා ඇඩෙන්නම.😂😂😂

  • @SLMoneyHunter-376
    @SLMoneyHunter-376 Год назад +14

    ජනයි ප්‍රියයි ලකයි සිකයි මාර තරගයක් නෙ තියෙන් නේ well done ❤❤❤❤❤

  • @nilusha707
    @nilusha707 Год назад +3

    මරු කතාව. ඇත්තම සිද්ධියක් විහිලුවෙන් කියන්නේ.... හොඳම දේ ලකාගේ acting and makeups. නියමයි....

  • @Suryasinghewanshe
    @Suryasinghewanshe Год назад +12

    රත්තරන් ,සහෝලා දෙන්නා,,,❤❤

  • @hasithadeshapriya-qk5dw
    @hasithadeshapriya-qk5dw Год назад

    Ekanam wenama leval ekak ah.lakage ragapamana patta .chance ekak athtema na. Suba pathanawa dennatama ❤

  • @chandikaramesh7423
    @chandikaramesh7423 Год назад +11

    ඒකනම් දීලා දැනෙන්නම👍 සුපිරි ලකයි සිකයි👌👌👌 ❤

  • @Hasiyasandaruwan2004
    @Hasiyasandaruwan2004 Год назад +11

    යකෝ මුන් තමා දවසකට හරි හිගන්නො 😂😂
    මොනවා උනත් ලකාගෙ ඇක්ටින් පට්ට ❤❤

  • @pradeepperera5997
    @pradeepperera5997 Год назад +7

    තේරැනාද කියලා අහන්න ඕනිම නැති ජෝක්..සුපිරි❤😅

  • @pathumtharanga42
    @pathumtharanga42 Год назад

    අඩ්ඩෙහ්..මරු ජොබ් එකක් තියාගෙනනෙ මේ අපිත් කට්ට කාල තියෙන්නෙ

  • @ඩොල්කිසින්දු

    සුපිරි. කාලය තාලෙට ගැලපෙන සුපිරි වීඩියෝ කරන සුපිරි දෙන්නෙක් තමයි ලකයිසිකයි කියන්නේ❤❤❤ කියන්න වචන නෑ පට්ට🙏

  • @roshanfernando1730
    @roshanfernando1730 Год назад

    Pata 👍🏻👍🏻😁
    Ara fit 1 hadena seen ekanam
    Aththatama karana eka mara salliyak hoyanawa

  • @gaganpabasara3282
    @gaganpabasara3282 Год назад +20

    හිනා ගාල මැරෙනවා 😂

  • @sumudupriyanka85
    @sumudupriyanka85 Год назад

    උබල දෙන්නනම් මාරම මාරයි බන් වෙනස්ම ඒව ගේන්නෙ ❤❤🎉

  • @CleonMusicOfficial
    @CleonMusicOfficial Год назад +12

    අඩෝ හිනාව ගති ඈ,😂

  • @isuruowitige1271
    @isuruowitige1271 Год назад +1

    හොඳම එක ❤ තේරුම් ගමු අපිට වෙන දේ

  • @dilannew4165
    @dilannew4165 Год назад +17

    ඒකනම් ඇඩෙන්නම දීල, අදකාලෙ හැටියට👌👊

  • @senadeeragunarathne1653
    @senadeeragunarathne1653 Год назад

    නියම කතාව.oba දෙපළට jayawewa.

  • @Chutiyayt0
    @Chutiyayt0 Год назад +5

    ලකයි සිකයි සුපිරි මොනව උනත් තිත්ත ඇත්ත ඇති සැටියෙන්ම😢🖤👍

  • @KavishkaTharaka
    @KavishkaTharaka Год назад +2

    අම්මො ලකානම් කියලා වැඩක් නෑ ඇක්ටින් ❤❤❤❤

  • @indikajayalath2735
    @indikajayalath2735 Год назад +8

    ඒක නම් දීලා තියෙනවා රිදෙන්නම 😂😂😂😂😂😂

  • @ajithkumaraherath1894
    @ajithkumaraherath1894 Год назад

    අම්මෝ සුපිරි ලකා🤣🤣👌👌👌කොළබ සමාජේ ඇත්තටම පෙන්නලා තියෙනවා

  • @ashokmendis8745
    @ashokmendis8745 Год назад +4

    ගැම්මක් තමයි 😂❤ next level Trending තමයි ඉතින්

  • @LakshanMadhuwantha-jv4xo
    @LakshanMadhuwantha-jv4xo Год назад +2

    විනි ලට වැඩිය උබලා දෙන්න සුපිරි ❤️

  • @korayal1235
    @korayal1235 Год назад +7

    අන්තිමට කියන කතාව සහතික ඇත්ත..දැන් ලොකු ලොකු කඩ කාරයො කරන්නෙම ඒක.😢

  • @wijithabandara3529
    @wijithabandara3529 Год назад +6

    සුපිරි කියන්න වචන නෑ ඇක්ටින් නම් බෙස්ට්... ජය ලකයි සිකයි..💚🤝

  • @gangamlife
    @gangamlife Год назад +11

    සුපිරියි නෙමේ සුප්ප සුපිරියි ..ආදරෙයි ලකා අයියේ ..

  • @dilshanfernando130
    @dilshanfernando130 Год назад +1

    ගහන එක ගහනවා හික් ගෑවෙන්නම .. සුපිරි ❤️💪

  • @sphacked963
    @sphacked963 Год назад +8

    සුබ නත්තලක් හැමොටම❤

  • @nlwijebandara1961
    @nlwijebandara1961 Год назад

    සුපිරිම ලෙවල් එකට කරලා තියෙනවා. කතාව / script එකත් සුපිරි - රඟපෑමත් සුපිරි

  • @damiyacreations_official
    @damiyacreations_official Год назад +6

    ලංකාවෙ හිගමන් කලාවේ ඇත්ත පැත්ත.. 😌

  • @allfacreation849
    @allfacreation849 Год назад

    දැන් ඉන්න ​චිත්‍රපටි/ටෙලිනාට්‍ය නළු නිලියෝ රඟපාන්නේ කොහොමද කියලා මේ දෙන්නගෙන් ඉගෙන ගන්න ඕනේ....ඒ තරම් විශිෂ්ඨයි හැම දේම.... හැම තත්පරයකම කතාවත් සුපිරි කිසිම අඩුපාඩුවක නෑ❤

  • @salindaramyasiri8921
    @salindaramyasiri8921 Год назад +13

    එකනමි මාරම ගති 💖

  • @Budumaga-
    @Budumaga- Год назад +5

    වදින තැනම රිදෙනවා එක සුපිරි ❤

  • @travel3293
    @travel3293 Год назад +1

    අඩෝ මේ පාර අපේ ටවුන් එක අරන් තියෙන්නේ කඩවත 😍😂

  • @anushkashandesh1727
    @anushkashandesh1727 Год назад +5

    ඒක නම් සුපිරියටම දීලා තියෙනවා..❤❤

  • @pissuwattuwa
    @pissuwattuwa Год назад

    මේක නම් බං කොච්චර බැලුවත් එපා වෙන්නෙ නෑ.සුපිරියට දීල තියන වැඩේ

  • @sujeewachathurangi8119
    @sujeewachathurangi8119 Год назад +5

    මමත් යනවා හෙට ඉදන්..එපා වෙලා නට්ටං වෙලා ඉන්න වෙලාවේ අපිට ජීවත් වෙන්න පොඩි බලාපොරොත්තුවක් දුන්න ...😂😂😂

  • @sulochasandaruwan1423
    @sulochasandaruwan1423 Год назад +1

    වැඩේ මරැ
    සුභ නත්තලක් හැමෝටම♰😍♰...
    ලකා සිකයී Brand 1😍💖😍
    හැම වීඩියෝවකින්ම සමාජෙ නොයෙක් පැතිකඩ කතා කරනවා.
    ජය වේවා දිගටම කරමු☸😍☸

  • @maheshmadu-fq4mq
    @maheshmadu-fq4mq Год назад +135

    Laka best acting ❤❤❤

    • @shyamliyanage3523
      @shyamliyanage3523 Год назад +1

      පට්ට පණිවිඩයක් ❤❤❤❤❤සුපිරි

    • @ThusaraSadaruwan-c3u
      @ThusaraSadaruwan-c3u Год назад

      මුලු ලෝකයටම සුභම සුභ ආරංචියක් ලැබෙනවා ලඟදීම, මේ ලෝකය සම්පූර්ණයෙන්ම සාතන් විසින් ප්‍රීමෙසන්වරු හරහා බලය ලබාගැනීමට නියමිතයි එය ගොඩාක් කාලෙක සිට සැලසුම් කළ දෙයක් සාතන් මේ ලෝකය පාලනය කරන්න ලං වෙන විට මේ ලෝකයේ සෑම මිනිසෙක්ම තමන්ගේ ජීවිතය රැකගන්නේ කුසට ආහාර ගෙන නෙමෙයි හිතට වගේම ශරීරයට දැනෙන සම්පූර්ණ වේදනාව විඳ දරාගන්නේ දත් මිටි කාගෙනයි නමුත් එකිනා කවදාවත්ම එය පිටට පෙන්නනේ නැහැ හැමෝම මහත් සතුටු සිතින් නැවුම්ව සිනාසී එකෙනෙකා මහා දුක් සාගරයක් බලහත්කාරයෙන් සඟවා ගන්නවා ඒක හරියට ඔනෑම යකෙක් දෙවියන් විදියට පෙනෙනවා වගේ, සාතන් බලයට පැමිණි විට මේ දුක් වලින් චුටි කොටසක් ඉවත්කර කුඩාම බරක් සැහැල්ලු කරනවා එතකොට ඒ අය සාතන්ට වැඳ නමස්කාර කර ඔබ නම් අපේ පිනට පහල වුනු දෙයියෙක් කියල කියනවා නමුත් දුක් සාගරය තියෙනවා හැමෝටම, චුටි කොටසක් ඉවත් කළ නිසා සාතන්ගේ සලකුණ පැනපු ගමන් අරගන්නවා හොය හොයා සමහරු ඉල්ලගන්නවා ඒ සලකුණු ලැබූ අයගේ ස්භාවික DNA විනාශ වෙනවා එය නැවත හදන්න බැහැ පුරාණයේදී එය ලබාගැනීමට නියම වූ අයගේ ගනන සම්පූර්ණවූ විට පමණක් තුන් දිනක අන්දකාරයෙන් දෙවියන් වහන්සේ ඔවුන්ට දඬුවම් කර සාතන් ඇතුලුව ඔහුගේ සියලුම අනුගාමිකයන් ගිනිවිලට හෙළනවා, ඉන්පසු ලෝකයට නියම කරනු ලැබූ සියලුම පීඩා නතර කර සුලු කාලයක් ගත උනාම ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීම සිදුවෙනවා ජේසුස් වහන්සේගේ උපතට මෝසෙස් හරහා ඊශ්‍රායලය තෝරාගත් ආකාරයෙන් එළියා සහ එනොක් ජේසුස් වහන්සෙගේ දෙවන පැමිණීම සිදුවන්න පෙර ඔවුන්ගේ කාර්‍යය නිම කරනවා මෙතන දී වර්තමානයේ කිසිවෙක් ජේසුස් වහන්සේ පිළිනොගත්තත් එයින් කිසිදු බල පෑමක් නැහැ පුරාණයේ නියම කරණු ලැබූ ඒනෝක්ගේ සහ එළියාගේ සේවාව තුල කෝටි සංක්‍යාත පිරිසක් සූදානම්ව සිටින නිසා, ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේදී මිහිපිට පනවා ඇති සියලුම ශාපයන් සියලු දුක් මකා දමනවා සැඟවුනු සියල්ල ජාතින් හට එළිදරව් කරනවා ඉතා රහසිගත විසදුනු සහ නොවිසඳුනු මිණී මැරීම්, වංචා, දූෂණ, සොරකම්, අනවින කොඩිවින, බූත බන්දන, හූනියම්, සියලුම රාජ්‍ය කුමන්ත්‍රණ, එදිනට නියම වූ සියලුම ජාතින් දකින්න පටන් ගන්නවා සියලුම ජාතින් හට ජේසුස් වහන්සේ විසින් සැබෑ දර්ශනය ලෙස හොඳින් දැකබලාගන්න සලස්වනවා මෙය සම්පූර්ණයෙන්ම අනාවරණය වන්නේ මහා විනිශ්චය දවසේ දී මොකද ජේසුස් වහන්සේගේ දෙවන පැමිණීමේදී සෑම දෙනාම නව පාරාදීසයට ඇතුලු වෙන්නේ නැහැ නමුත් විනිශ්චය දවසේ දී සැම කෙනෙක්ම එතන සිටිනවා පසුගිය අවුරුදු දිහා පොඩ්ඩක් බැලුවොත් අපි හැමෝම තව කෙනෙකුගේ වහලෙක් විදියට ජීවත් වෙලා තිබෙනවා මිනිස් ජීවයක් මිලකරන්න බැරි දෙයක් ඉතින් බොහෝ අය ජීවත් වෙනකොට යහපත්ම දේ තෝරගෙන ඒ අනුව ජීවත් වෙන්න ලෝකයේ කිසිම මිනිසෙකුට තමාගේ ශක්තියෙන් පමණක් බැහැ නමුත් යුද්ධයක් කරන්න, දූෂිත නායකයෙක් රැකගන්න, මිල කළ නොහැකි ජීවිත වටින්නේ නැති දෙයකට බිලි දෙනවා, බොරු අලංකාර ආගමීක වතාවත් කරන්න මුලු ජීවිත කාලයම එවැනි දෙට ගෙවා දමනවා කෙනෙක් යහපත කරනවා වෙනුවට තවත් අයට වින කරන්න සමූහ වශයෙන් උත්සාහ කර ඒවාට පමණක් සහයෝගය දී ජීවන උපාය යාන්තම් ගැට ගහ ගන්නවා, පාතාල කණ්ඩායම් මුදලට තවත් අයව මරා ඊට ලැබෙන මුදලින් ජීවත් වෙන්න ඊට වෙරදරනවා, දෙවියන් වහන්සේගේ තෝරාගත් ජනතාව තමයි ඊශ්‍රායලය නමුත් සාතන් තෝරාගත් ජාතිය තමයි ප්‍රීමෙසන්වරු මේ අය ලෝකයේ සෑම රටකම පොලීසියේ, හමුදාවේ, දේශපාලනයේ, ආර්ථිකයේ, මාධ්‍යවල සෑම ආගමකම උසස්ම තනතුරු තමන් ග්‍රහනයේ තබාගෙන සිටිනවා, ඊශ්‍රායලය දෙවියන් වහන්සේව අදහන ආකාරයටම ප්‍රීමෙසන්වරු ඉතා රහසිගතව සාතන් අදහනවා, දෙවියන් වහන්සේ මේ ලෝකය මවන කොට සාතන් දේව දූතයෙක් විදියට සිටින කාලයේ ගී ගයනා කලා ඒ කාලයේ ඔහුගේ සිත කුඩාළමයෙක්ගේ වගේ නමුත් සියලුම ප්‍රඥාවෙන් පරිපූර්ණ ඔහුගේ වැටීමේ දවසේ දී ඔහුගෙ සිත මෘගයෙකුගේ සිතක් බවට සම්පූර්ණයෙන්ම පරිවර්තනය උනා මිනිසාගේ සියලුම පාපයන්ට සහ තෘෂ්ණාවට මුල සාතන් නිසා පමණයි, මිනිසාගේ වැටීමෙන් පසු දෙවියන් වහන්සේගේන් ඇත් උනා ඒ නිසා ඊශ්‍රායලය හැර ලෝකයේ අනෙක් මිනිසුන් යක්ෂයාගේ වහල්ලු විදියට ජීවත් උනා ජේසුතුමාව කුරුසේ ඇණ ගැසීමෙන් ඒ හරහා පමණක් දෙවියන් වහන්සේ සමග සමාදාන වෙන්න මිනිසාට හැකි උනා කුරුසේ ගැලවීම විස්වාස කරන සියලුම දෙනාට දෙවියන් වහන්සේ විසින් ඊශ්‍රායලයට තිබෙන දයාව කරුණාව අනෙක් ජාතින්ට විවෘව තිබෙනවා මහා විනිශ්චය දවසට ගැලවීම ලැබෙන්නේ දෙවියන් වහන්සේගේ දයාවෙන් පමණයි, දෙවියන් වහන්සේ තූල පමණක් සියල්ල අලුත් වන අතර දෙවියන් වහන්සේ නොමැතිව සියල්ල විනාශ වෙනවා බලාපොරොත්තු සියල්ල සුන් වෙලා යනවා, බොරුව වර්ධනය වෙනවා.

  • @SLPrasad757
    @SLPrasad757 Год назад

    Ammo shanthaaaaa ekaaaa ft 🤣🤣🤣
    Sirama seen1 onna okai lankawata wela tiyena sabama thathwe

  • @Pathum_udana
    @Pathum_udana Год назад +5

    කඩවත සෙට් එකකෝ 😁💖

  • @a.d.madhu..9286
    @a.d.madhu..9286 Год назад

    Ubala witharai minissunge duka dakke ❤ jaya aiye

  • @dreamsclick5799
    @dreamsclick5799 Год назад +13

    content නම් මේ ඩබල තාම ඉතින් ... පැය 14යි tranding 01 ,සුපිරි

  • @GeethFernando
    @GeethFernando Год назад +4

    Quality contents with marvelous acting 👌

  • @ruweehansani1551
    @ruweehansani1551 Год назад

    අම්මෝ කඩවත නේද 😂❤
    මරු ඩබල...❤ මොනවා වුණත් ඒ හිනාව මරු...😂😂😂😂

  • @channakapushpakumara1738
    @channakapushpakumara1738 Год назад +5

    ගොඩ කාලෙකින්..👍👍👍

  • @harshamadusanka2300
    @harshamadusanka2300 Год назад

    Lakao sikai thamai hodatama kareee... jayen jayama wewaaaa...❤❤❤

  • @bestofdino2042
    @bestofdino2042 Год назад +12

    Better to have a part 2 also in this topic 😂😅