Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
හැමදාමත් වගේ පොඩි ළමයි එක්ක එකට සිට බලන්න පුලුවන් විනීත විහිලු කතාවක් කරන ජනාට ප්‍රියාට සුභ නත්තලක් වේවා...!!!
ඇයි ඉතින් පොඩි ලමයි එක්ක එකට ඉදන් බලන්නෙ. තනියෙන් බලහන්කො
😅😅😅
සිරාවටම 😂
@@lkjui24😮p
පිටරට ගිහින් එන්නැති දරුවො එනකම් දෙමාපියො කොයිතරම් බලාන ඉන්නව ඇතිද..විහිලුවෙන් හරි මේ ඇත්ත තමා ජනා ප්‍රියා කියන්නෙ .👏👏
ඇත්ත...
මෙහෙම consept හැම කෙනාටම හිතෙන්නේ නෑ. ජනයි ප්‍රියයි වෙනස් වෙන්නේ අන්න එතනින්.❤❤❤😂😂
පිස්සු නේ ❤❤❤❤❤😅😅
වීඩියෝ එක හොදයි ඒත් ඔය කන්සෙප්ට් එක මෙයාලගේ නෙමෙයි බ්‍රදර්... මේක ගොඩක් පරණ කතන්දරයක්
රට ඉන්න අපිට හිතට දැනෙනවා ගොඩක්... සුබ නත්තලක් ජනයි ප්‍රියයි❤❤❤
🎉
එක ක්ෂණයකින් ක්ෂනික twist එකකින් මූනට හිනාවක් ගේන්න ඔයාල තරම් දක්ෂයො තවත් නෑ.
මමත්කියල.කටගත්තා.විතරයී
ජනයි ප්‍රියයි අනවශ්‍ය දේවල් නෑ, අසභ්‍ය දේවල් නෑ, විහිලුව විහිලුවක් විදියට 100%ක්ම ඕනෙ කෙනෙක්ට බලන්න පුලුවන් විදියට නිර්මාණය කරන සෙට් එකක්.ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️❤️❤️❤️❤️
පිට රටක ඉන්න අපි වගේ අයට ඔය content එක ගොඩාක් දැනෙනව 😢😢😢
❤😢
අනිවාර්යයෙන්ම
@@Craft_hub_new උබේ මානසික මට්ටම හිතාගන්න පුලුවන් බන්.. පව් බන් උබ
ඔව් වෙසක් එකටත් ගැලපෙනවා.
@@Craft_hub_newට ...කන commet නේ බන් මේවා😁😁😁😁😁😁
මාසෙට වීඩියෝ 2 ක් දාන එකේ, ඉස්සර වගේ චූටි එකකුයි, මේ වගේ දිග එකකුයි දාන්නකෝ. අපි ඉස්සර වගේ පොඩි වීඩියෝ වලටත් ආසයි 🥺
ඒව තමා සෙට්ම👍
ජනයි ප්‍රියයි බලන්න ප්‍රධානම හේතුව ඒක තමයි (පොඩි වීඩියෝ වලට ආසයි)
කොච්චර සල්ලි තිබුනත් දරුවො ලොකු උනාම අම්මල තාත්තල කොච්චර තනිවෙනවද කියල පෙන්වපු එකට ගොඩක් පිං🖤
හරිම සුන්දර, සංවේදී විහිළුවක්. ඇහැට කඳුලුත් ආවා. මගේ දුවත් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මට හරිම සංවේදී විහිළුවක්. සුබ නත්තලක්, සුබ අලුත් අවුරුද්දක්.
සියලුම දෙනාට ප්‍රීතිමත් සුබ නත්තලක්ම වේවා
මේ රටේ හොර මැරකම් තුරන් වී අප කලින් ගෙවූ සාමාන්‍ය නිදහස් ජීවිතයම ගෙවිය හැකි සුභ නත්තලක් ජනා ප්‍රියා ඇතුළු ලෝක වාසී සියළු දෙනාට ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🌲❤️🙏
අන්තිම ටික මේකයි කියලා වේලාසනම හිතුණා... ලස්සන පණිවිඩයක් ❤️
සුපුරුදු විදියටම පට්ටයි. ජෝක් එකක් වුනත් ඇත්ත කතාවක්. ලස්සනට කරලා තියෙනවා... තාත්තාගෙයි පුතාගෙයි වයස් පරතරය හදපු විදිය මරු...❤❤❤
ගැඹුරු අර්තයක් සමග සිතන්නට දේවලුත් එක්ක හොද විහිලුවක් 👍
පිස්සු වගේ ආ හ් ..සුපිරියක් තමයි
ඒක නම් හිතට දැනුන ලොකු පණිවිඩයක් දෙන වීඩීයෝ එකක්❤
වටිනා පිනිවිඩයක්❤
ඒකනම් කදුලු ආපු විහිලුවක් ,😢😢😢😢
ඇස් වලට කඳුළු එන විහිලු ඕවා 🥺💪♥
අන්තිමට කියල තිබුණු වාක්‍යය හරි ලස්සනයි!!! 👌💎💎💎💎
බලාගෙන හිටියේ හිනා වෙන්න.අන්තිම ටික 😢 අනේ ගොඩක් දුක හිතුනා .වචන කරන්න බැරි දෙයක් එලියට දැම්මා ඔයාලා ❤
අඩන්නකො ඉතින් ඇයි හිනා වෙන්නෙ
Adapan adapan ikmanta😂
❤😢 පලවෙනි වතාවට වීඩියෝ එකක් බලලා දුක හිතුනා .. කදුලක් ආවා ඇහැට .. කොලඹ හිටියත් ඉඩක් හම්බවෙන හැම වෙලාවකම අම්මා තාත්ත බලන්න ගියත් .. මොකක්දෝ දුකක් දැනුනා අන්තිමට .. 😢😢
❤
ජනයි ප්‍රියයි ඇතුළු ඔබ සියලු දෙනාටම සුභම සුභ ප්‍රීතිමත් නත්තලක් වේවා ❤️❤️❤️❤️❤️❤️
❤මැතිතුමියනි සවුදිවල සිට මගෙන් සුභ පැතුම් , අපේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිතයි කියා දන්නවා .ඔබතුමාටත් ගොඩක් පින් ,නොදන්න ගොඩක් දේවල් දැන ගන්නේ විදෙස් හඬ තුලින් 💐❤️
කොහෙන්ද බං ඔබලට මේ අයිඩියා එන්නෙ ඉදපන් මමත් අදම ගේමක් ගහානවා නත්තලට ගෙදර යන්ඩ
කදිම අදහස!👌සැම දෙනාටම සතුට සාමය සපිරි සුභ නත්තලක් වේවා!🙏💝
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
❤❤
Obathumalata pinsidda wenna thamai api me ratawal walata awe, nathnam apitath hamadama naththal thami
obathuma deepu athal ekka baladdi mewa kale
😂😂😂 මේ දවස්වල හිටං නත්තල් ද? වෙන වැඩක් නැහැ නේද?
මුදල් වැඩිවුනාමත් මිනිසුන්ට මෙහෙම වෙනවා ඇතැමුන් හොඳෙනුත් හොඳ තෝරන්න බලනවා තමන්ගේ වාහනය හොඳට තියෙද්දිත් ඊට වඩා හොඳ වාහනයක් ගන්න ආස හිතනවා 😂😂 ඒත් ටිකක් යනකොට මට හිතුනා මේ දෙන්නා කරන බොරුවක් ළමයි දෙන්නා ගෙන්නා ගැනීමට කියලා එය හරියටම හරි කලාකරුවන් සැමදෙනාටම ස්තුතියි මං දැන් ඉතිරි ටික බලනවා❤❤❤❤
අන්තිමට ඇහැට කඳුළු awa විහිළුවක් 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
පවුලේ සැමට අනගි විහිලුවක්
එකනම් සුපිරියක් මේක දැක්කනම් hert ඔනේ❤
ජනා අයියෙ....අඩේ ඒ back ground musik එකට දාන Meladi එකේ නම කියනවකො....ඒක මරු....❤
ජෝක් එක ඇතුලෙ තියනව ලොකු පණිවිඩයක් ❤❤❤❤
සුබ නත්තලක් ජනාටත් ප්‍රියාටත්, කාර්ය මණ්ඩලයටත්,සැම සැමදෙනාටමත්...
එක නම් සුපිරියක්,තමා ජනා ප්‍රිරියා දෙපලටත් තම ආදරණියන් ළඟ සිටිනා, විනෝදය පිරැණු සුබම සුබ නත්තලක් වේවා..❤😊
අන්තිමට හිනා යනකන් බලන් හිටියට..උනේ වෙන දෙයක්.. ගොඩක් දුක හිතුනා 😢❤
Priya අයියා ඉන්නේ කැනඩාවේ Tim හෝටන්ස් කෝපි බිබී 😂😂 කැනඩාවේ ඉන්න අයට ගැම්මක්ම තමයි. සියලු දෙනාටම සුභම සුභ නත්තලක් වේවා කියා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.❤😊
සුපිරි සුපිරි සුපීරි..........🎉
ඉහිලුවකුත් නෙමෙයි වගේ😍 ආදරෙයි දෙන්නටම❤
හදවතටම දැනුනා😢
ජනයි පියයි ❤❤❤
පටන් ගන්නකොට 2 views ඉවර වෙනකොට 1600+ 😂❤❤❤
අනිත් ඒවා වගෙම මෙකත් පට්ට අපේ භාෂාවෙම්ම කියනවානම්. සුභ නත්තලක් වේවා.🎉
හදවතින්ම දෙමාපියන්ට ආදරේ දරුවො එහෙම ඈත්වෙලා ඉන්නෙ නෑ, වැකේශන්ස් වලදි දෙමව්පියො බලන්න යනවා,නැත්නම් දෙමාපියන්ව ඒගොල්ලො ඉන්න රටට ගෙන්න ගන්නවා..අවුරුද්දට 3 /4වතාවක්ම එයාලට නිවාඩු තියේ ඒවට..උදාහරණ ඕනි තරම් මේ රටවල.. ❤❤️ All the best ජනයි ප්‍රියයි..💐💐❤️❤️❤️
🥺🥺🥺🥺කොච්චර අය ඇද්ද ඔය වගේ මුන ගැහෙන්න බලාපොරොත්තුවෙන් ..❤
අවසානෙ දෙන වදන් පෙළ නම් පට්ට සගෝ....❤❤❤❤
ඒක නම් විහිළුවක්ම නෙවෙයි❤❤❤
හැමදාම වගෙ අදත් සුපිරියක් 😊❤
හොඳ අර්ථ වත් කාරනයක් 👍👍👍👍👍👍👍👍👍👍👍👍
ඇත්තටම තත්ත්වය ඔයට වෙනස්..."බොහොමයක් ලමයින්ගේ" අම්මලා තාත්තලා මොනවා කරගත්ත ද දරුවෝ නොවේ ඒවට සම්බන්ධ වෙන්නේ...
❤❤❤❤ හරිම ආදරණීය කතාවක් 💖💖💖💖
සුපිරි..... 👍🔥
ජනා ප්‍රියා ඇතුලු ඔබ සැමට සුබම සුබ 🎅 නත්තලක් සහ සුබ නව වසරක් වේවා 🙏 ❤ 🌹
මරු වීඩියෝ එක.මේකත් trending තමා😂👍
@@Craft_hub_newubata මාර තරහක් නේ තියෙන්නේ 😂😂
@@Craft_hub_new මිලියන ගානක් සබ් තිබ්බා කියලා හැම එකාගෙම වීඩියෝ trending යන්නෙ නෑ බන්.එහෙනන් විනිලගෙ වීඩියොත් trending යන්න එපැ බන් උන්ගෙ මිලියන 2 ගානක් subscribe ලා ඉන්නවනෙ.
@@Craft_hub_new හරි හරි ඔයා බුද්දිමත් 😂
@@Craft_hub_new hari bn ela
ඒක පට්ට හොදේ
හැමදාම වගේ 🎅 හොද පනිවිඩයක් දුන්නට respect 👍💪🙏
සුපිරි විහිලු. වටිනාකමක් තියෙන සුපිරි විහිලු.
සුභ නත්තලක් වේවා ලෝකයාටමබඩකට පිරෙන්න හිනා වුණා☸😍☸
හැමොටම බලන්න පුලුවන් විදිහෙ, හැමෝටම කියන්න පුලුවන් විදිහෙ ජෝක්ස් දෙනවට ස්තූතියි. හැමදාම ඒ සදාචාරය පිළිපදින ලෙස ඉල්ලා සිටිමි
හිතුවෙ wath නැති අවසානයක් niyamaaaaaa
හදවතටම කතාකරපු වීඩියෝ වක් සුපිරියි ❤
විහිළුවක් උනාට ඇහැට කඳුලක් ආපු විහිළුවක් ❤
😂 ගොඩක් අමිමල තාත්තලට විසදුමක් දුන්න ❤❤❤
එක සුපිරි සමාජයට හොද පනිවිඩයකි ❤
කාලෝචිත පණිවිඩයක් ! ❤
වටිනා පණිවිඩයක්. සුභ නත්තලක් වේවා..❤❤
අම්මො සුපිරි වීඩියෝ එක නම් ගොඩක් දවසකින් නේද නියමයි හොදෙ පට්ට ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!! සහෝලා
මේ පාර ඩුබායි සෝ එකට ආවට පස්සෙද මේ සීන් එක ඔළුවට ආවේ 😄
සුපිරි සුභ නත්තලක් වේවා❤❤❤
සමහර විට මෙ විඩියෝ එක බලලා එක්කෙනෙක් හරි තමන්ගේ ලන්කාවට එනවා නම් නියමයි 💖💖
What a great message, it is true that Christmas is for a purpose to meet your loved ones…Merry Christmas to both of you, you are truly wonderful…❤
anee lassani.. subha nathalak 🥰
ඒක යකෝ😂💖....අඩෝ මාරම වීඩියෝ එකක් හොදෙ😸🙌
ලොකු පණිවිඩයක් දෙනවා.❤️
ඇත්තටම දෙමාපියන් ඉන්න කාලෙ එයාල එක්ක සතුටින් ඉන්න එක තරම් දෙයක් නෑ තව.නැති කාලෙ හූල්ලන්නේ නැතුව ඉන්න කාලෙ දෙමාපියන් රැක ගනිමු
Lokuuuu panividayak dena kathawak thank jana priya❤❤❤❤
සුභ නත්තලක් ඔබ දෙපලට
ප්‍රියා Tim එකෙන් coffee එකක් ගහගෙන ආතල් එකේ ඉන්නවා නේ කැනඩාවට වෙලා, බොහොම සන්තෝසයි 😁
සුභ නත්තල්
අම්මෝ එක සෝක් ❤️❤️❤️
Eka patta
සැමටම සුභ නත්තලක් වේවා! ❤🎄💪
Kalekata passe attatama hina yana vedio ekak …ela ela
සුභ නත්තලක්,,මතක් වුනා ගෙදර අයව❤😘
ඒකන්ම් ඇත්ත..ගොඩක් අය බලන් ඉන්නේ නත්තල් එනකල් නෙවෙයි...නත්තලට ආදරේකරන අය එනකල්....❤❤❤
Thawa kallak anthimata thibba nam supiri 🎉🎉🎉
ගැඹුරු පණිවිඩයක් සැඟවී තියනවා. දෙමාපියන්ගෙන් ඈත් වෙලා ඉන්න දරුවන්ට විශේෂයි
උබලගෙ වීඩියෝ වලින් දැකපු හොදම වීඩියෝ එක මේක ❤
හම්මෝ බ්‍රෝ wow එකක් හොඳේ ❤❤❤❤❤
WowWow එකක් as always Congratulations .....❤
සුබ නත්තලක් හැමෝටම
ජනායි.ප්‍රියායි.ඉන්න තැන.හරියට පන්සල.වගේ හිතට පුදුම සැනසීමක්.
❤ love this massage. we all have to think about what jana &priya trying to say . My lovely frnds spread all over the globe family mean family .
ඒකනම් මරු ඉතුරු ටිකත් තිබ්බනම් තමයි හොද
ඒක නම් කරන්නම ඕන විහිළුවක්😁
ලස්සන අදහසක්. නියනියමයි❤❤❤
ගොඩක් කලකින් හොද එකක් ආවා.ස්තූතියි
ඇස් රතුවෙන විහිලු ❤
ජනයි ප්‍රියයි ආතල් තමයි ඉතින්😂❤
ලස්සනයි❤ වටිනා පනිවිඩයක් ලෝකයටම❤
හැමදාමත් වගේ පොඩි ළමයි එක්ක එකට සිට බලන්න පුලුවන් විනීත විහිලු කතාවක් කරන ජනාට ප්‍රියාට සුභ නත්තලක් වේවා...!!!
ඇයි ඉතින් පොඩි ලමයි එක්ක එකට ඉදන් බලන්නෙ. තනියෙන් බලහන්කො
😅😅😅
සිරාවටම 😂
@@lkjui24😮p
පිටරට ගිහින් එන්නැති දරුවො එනකම් දෙමාපියො කොයිතරම් බලාන ඉන්නව ඇතිද..විහිලුවෙන් හරි මේ ඇත්ත තමා ජනා ප්‍රියා කියන්නෙ .👏👏
ඇත්ත...
මෙහෙම consept හැම කෙනාටම හිතෙන්නේ නෑ. ජනයි ප්‍රියයි වෙනස් වෙන්නේ අන්න එතනින්.❤❤❤😂😂
පිස්සු නේ ❤❤❤❤❤😅😅
වීඩියෝ එක හොදයි ඒත් ඔය කන්සෙප්ට් එක මෙයාලගේ නෙමෙයි බ්‍රදර්... මේක ගොඩක් පරණ කතන්දරයක්
රට ඉන්න අපිට හිතට දැනෙනවා ගොඩක්... සුබ නත්තලක් ජනයි ප්‍රියයි❤❤❤
🎉
එක ක්ෂණයකින් ක්ෂනික twist එකකින් මූනට හිනාවක් ගේන්න ඔයාල තරම් දක්ෂයො තවත් නෑ.
මමත්කියල.කටගත්තා.විතරයී
ජනයි ප්‍රියයි අනවශ්‍ය දේවල් නෑ, අසභ්‍ය දේවල් නෑ, විහිලුව විහිලුවක් විදියට 100%ක්ම ඕනෙ කෙනෙක්ට බලන්න පුලුවන් විදියට නිර්මාණය කරන සෙට් එකක්.ආදරෙයි හැමදාම ❤️❤️❤️❤️❤️❤️❤️❤️
පිට රටක ඉන්න අපි වගේ අයට ඔය content එක ගොඩාක් දැනෙනව 😢😢😢
❤😢
අනිවාර්යයෙන්ම
@@Craft_hub_new උබේ මානසික මට්ටම හිතාගන්න පුලුවන් බන්.. පව් බන් උබ
ඔව් වෙසක් එකටත් ගැලපෙනවා.
@@Craft_hub_newට ...කන commet නේ බන් මේවා😁😁😁😁😁😁
මාසෙට වීඩියෝ 2 ක් දාන එකේ, ඉස්සර වගේ චූටි එකකුයි, මේ වගේ දිග එකකුයි දාන්නකෝ.
අපි ඉස්සර වගේ පොඩි වීඩියෝ වලටත් ආසයි 🥺
ඒව තමා සෙට්ම👍
ජනයි ප්‍රියයි බලන්න ප්‍රධානම හේතුව ඒක තමයි (පොඩි වීඩියෝ වලට ආසයි)
කොච්චර සල්ලි තිබුනත් දරුවො ලොකු උනාම අම්මල තාත්තල කොච්චර තනිවෙනවද කියල පෙන්වපු එකට ගොඩක් පිං🖤
හරිම සුන්දර, සංවේදී විහිළුවක්. ඇහැට කඳුලුත් ආවා. මගේ දුවත් ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. මට හරිම සංවේදී විහිළුවක්. සුබ නත්තලක්, සුබ අලුත් අවුරුද්දක්.
සියලුම දෙනාට ප්‍රීතිමත් සුබ නත්තලක්ම වේවා
මේ රටේ හොර මැරකම් තුරන් වී අප කලින් ගෙවූ සාමාන්‍ය නිදහස් ජීවිතයම ගෙවිය හැකි සුභ නත්තලක් ජනා ප්‍රියා ඇතුළු ලෝක වාසී සියළු දෙනාට ප්‍රාර්ථනා කරමි.තෙරුවන් සරණයි ජේසු පිහිටයි 🌲❤️🙏
අන්තිම ටික මේකයි කියලා වේලාසනම හිතුණා... ලස්සන පණිවිඩයක් ❤️
සුපුරුදු විදියටම පට්ටයි. ජෝක් එකක් වුනත් ඇත්ත කතාවක්. ලස්සනට කරලා තියෙනවා... තාත්තාගෙයි පුතාගෙයි වයස් පරතරය හදපු විදිය මරු...❤❤❤
ගැඹුරු අර්තයක් සමග සිතන්නට දේවලුත් එක්ක හොද විහිලුවක් 👍
පිස්සු වගේ ආ හ් ..සුපිරියක් තමයි
ඒක නම් හිතට දැනුන ලොකු පණිවිඩයක් දෙන වීඩීයෝ එකක්❤
වටිනා පිනිවිඩයක්❤
ඒකනම් කදුලු ආපු විහිලුවක් ,😢😢😢😢
ඇස් වලට කඳුළු එන විහිලු ඕවා 🥺💪♥
අන්තිමට කියල තිබුණු වාක්‍යය හරි ලස්සනයි!!! 👌💎💎💎💎
බලාගෙන හිටියේ හිනා වෙන්න.අන්තිම ටික 😢 අනේ ගොඩක් දුක හිතුනා .වචන කරන්න බැරි දෙයක් එලියට දැම්මා ඔයාලා ❤
අඩන්නකො ඉතින් ඇයි හිනා වෙන්නෙ
Adapan adapan ikmanta😂
❤😢 පලවෙනි වතාවට වීඩියෝ එකක් බලලා දුක හිතුනා .. කදුලක් ආවා ඇහැට .. කොලඹ හිටියත් ඉඩක් හම්බවෙන හැම වෙලාවකම අම්මා තාත්ත බලන්න ගියත් .. මොකක්දෝ දුකක් දැනුනා අන්තිමට .. 😢😢
❤
ජනයි ප්‍රියයි ඇතුළු ඔබ සියලු දෙනාටම සුභම සුභ ප්‍රීතිමත් නත්තලක් වේවා
❤️❤️❤️❤️❤️❤️
❤මැතිතුමියනි සවුදිවල සිට මගෙන් සුභ පැතුම් , අපේ දරුවන්ගේ අනාගතය සුරක්ෂිතයි කියා දන්නවා .ඔබතුමාටත් ගොඩක් පින් ,නොදන්න ගොඩක් දේවල් දැන ගන්නේ විදෙස් හඬ තුලින් 💐❤️
කොහෙන්ද බං ඔබලට මේ අයිඩියා එන්නෙ ඉදපන් මමත් අදම ගේමක් ගහානවා නත්තලට ගෙදර යන්ඩ
කදිම අදහස!👌
සැම දෙනාටම සතුට සාමය සපිරි සුභ නත්තලක් වේවා!🙏💝
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
❤❤
Obathumalata pinsidda wenna thamai api me ratawal walata awe, nathnam apitath hamadama naththal thami
❤
obathuma deepu athal ekka baladdi mewa kale
😂😂😂 මේ දවස්වල හිටං නත්තල් ද? වෙන වැඩක් නැහැ නේද?
මුදල් වැඩිවුනාමත් මිනිසුන්ට මෙහෙම වෙනවා ඇතැමුන් හොඳෙනුත් හොඳ තෝරන්න බලනවා තමන්ගේ වාහනය හොඳට තියෙද්දිත් ඊට වඩා හොඳ වාහනයක් ගන්න ආස හිතනවා 😂😂 ඒත් ටිකක් යනකොට මට හිතුනා මේ දෙන්නා කරන බොරුවක් ළමයි දෙන්නා ගෙන්නා ගැනීමට කියලා එය හරියටම හරි කලාකරුවන් සැමදෙනාටම ස්තුතියි මං දැන් ඉතිරි ටික බලනවා❤❤❤❤
අන්තිමට ඇහැට කඳුළු awa විහිළුවක් 👌👌👌👌👌👌👌👌👌👌👌👌👌
පවුලේ සැමට අනගි විහිලුවක්
එකනම් සුපිරියක් මේක දැක්කනම් hert ඔනේ❤
ජනා අයියෙ....අඩේ ඒ back ground musik එකට දාන Meladi එකේ නම කියනවකො....ඒක මරු....❤
ජෝක් එක ඇතුලෙ තියනව ලොකු පණිවිඩයක් ❤❤❤❤
සුබ නත්තලක් ජනාටත් ප්‍රියාටත්, කාර්ය මණ්ඩලයටත්,සැම සැමදෙනාටමත්...
එක නම් සුපිරියක්,තමා ජනා ප්‍රිරියා දෙපලටත් තම ආදරණියන් ළඟ සිටිනා, විනෝදය පිරැණු සුබම සුබ නත්තලක් වේවා..❤😊
අන්තිමට හිනා යනකන් බලන් හිටියට..උනේ වෙන දෙයක්.. ගොඩක් දුක හිතුනා 😢❤
Priya අයියා ඉන්නේ කැනඩාවේ Tim හෝටන්ස් කෝපි බිබී 😂😂 කැනඩාවේ ඉන්න අයට ගැම්මක්ම තමයි. සියලු දෙනාටම සුභම සුභ නත්තලක් වේවා කියා ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.❤😊
සුපිරි සුපිරි සුපීරි..........🎉
ඉහිලුවකුත් නෙමෙයි වගේ😍 ආදරෙයි දෙන්නටම❤
හදවතටම දැනුනා😢
ජනයි පියයි ❤❤❤
පටන් ගන්නකොට 2 views ඉවර වෙනකොට 1600+ 😂❤❤❤
අනිත් ඒවා වගෙම මෙකත් පට්ට අපේ භාෂාවෙම්ම කියනවානම්. සුභ නත්තලක් වේවා.🎉
හදවතින්ම දෙමාපියන්ට ආදරේ දරුවො එහෙම ඈත්වෙලා ඉන්නෙ නෑ, වැකේශන්ස් වලදි දෙමව්පියො බලන්න යනවා,නැත්නම් දෙමාපියන්ව ඒගොල්ලො ඉන්න රටට ගෙන්න ගන්නවා..අවුරුද්දට 3 /4වතාවක්ම එයාලට නිවාඩු තියේ ඒවට..උදාහරණ ඕනි තරම් මේ රටවල.. ❤❤️
All the best ජනයි ප්‍රියයි..💐💐❤️❤️❤️
🥺🥺🥺🥺කොච්චර අය ඇද්ද ඔය වගේ මුන ගැහෙන්න බලාපොරොත්තුවෙන් ..❤
අවසානෙ දෙන වදන් පෙළ නම් පට්ට සගෝ....❤❤❤❤
ඒක නම් විහිළුවක්ම නෙවෙයි❤❤❤
හැමදාම වගෙ අදත් සුපිරියක් 😊❤
හොඳ අර්ථ වත් කාරනයක් 👍👍👍👍👍👍👍👍👍👍👍👍
ඇත්තටම තත්ත්වය ඔයට වෙනස්..."බොහොමයක් ලමයින්ගේ" අම්මලා තාත්තලා මොනවා කරගත්ත ද දරුවෝ නොවේ ඒවට සම්බන්ධ වෙන්නේ...
❤❤❤❤ හරිම ආදරණීය කතාවක් 💖💖💖💖
සුපිරි..... 👍🔥
ජනා ප්‍රියා ඇතුලු ඔබ සැමට සුබම සුබ 🎅 නත්තලක් සහ සුබ නව වසරක් වේවා 🙏 ❤ 🌹
මරු වීඩියෝ එක.මේකත් trending තමා😂👍
@@Craft_hub_newubata මාර තරහක් නේ තියෙන්නේ 😂😂
@@Craft_hub_new මිලියන ගානක් සබ් තිබ්බා කියලා හැම එකාගෙම වීඩියෝ trending යන්නෙ නෑ බන්.එහෙනන් විනිලගෙ වීඩියොත් trending යන්න එපැ බන් උන්ගෙ මිලියන 2 ගානක් subscribe ලා ඉන්නවනෙ.
@@Craft_hub_new හරි හරි ඔයා බුද්දිමත් 😂
@@Craft_hub_new hari bn ela
ඒක පට්ට හොදේ
❤
හැමදාම වගේ 🎅 හොද පනිවිඩයක් දුන්නට respect 👍💪🙏
සුපිරි විහිලු. වටිනාකමක් තියෙන සුපිරි විහිලු.
සුභ නත්තලක් වේවා ලෝකයාටම
බඩකට පිරෙන්න හිනා වුණා☸😍☸
හැමොටම බලන්න පුලුවන් විදිහෙ, හැමෝටම කියන්න පුලුවන් විදිහෙ ජෝක්ස් දෙනවට ස්තූතියි. හැමදාම ඒ සදාචාරය පිළිපදින ලෙස ඉල්ලා සිටිමි
හිතුවෙ wath නැති අවසානයක් niyamaaaaaa
හදවතටම කතාකරපු වීඩියෝ වක් සුපිරියි ❤
විහිළුවක් උනාට ඇහැට කඳුලක් ආපු විහිළුවක් ❤
😂 ගොඩක් අමිමල තාත්තලට විසදුමක් දුන්න ❤❤❤
එක සුපිරි සමාජයට හොද පනිවිඩයකි ❤
කාලෝචිත පණිවිඩයක් ! ❤
වටිනා පණිවිඩයක්. සුභ නත්තලක් වේවා..❤❤
අම්මො සුපිරි වීඩියෝ එක නම් ගොඩක් දවසකින් නේද නියමයි හොදෙ පට්ට ඉතින් බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!! සහෝලා
මේ පාර ඩුබායි සෝ එකට ආවට පස්සෙද මේ සීන් එක ඔළුවට ආවේ 😄
සුපිරි සුභ නත්තලක් වේවා❤❤❤
සමහර විට මෙ විඩියෝ එක බලලා එක්කෙනෙක් හරි තමන්ගේ ලන්කාවට එනවා නම් නියමයි 💖💖
What a great message, it is true that Christmas is for a purpose to meet your loved ones…Merry Christmas to both of you, you are truly wonderful…❤
anee lassani.. subha nathalak 🥰
ඒක යකෝ😂💖....අඩෝ මාරම වීඩියෝ එකක් හොදෙ😸🙌
ලොකු පණිවිඩයක් දෙනවා.❤️
ඇත්තටම දෙමාපියන් ඉන්න කාලෙ එයාල එක්ක සතුටින් ඉන්න එක තරම් දෙයක් නෑ තව.නැති කාලෙ හූල්ලන්නේ නැතුව ඉන්න කාලෙ දෙමාපියන් රැක ගනිමු
Lokuuuu panividayak dena kathawak thank jana priya❤❤❤❤
සුභ නත්තලක් ඔබ දෙපලට
ප්‍රියා Tim එකෙන් coffee එකක් ගහගෙන ආතල් එකේ ඉන්නවා නේ කැනඩාවට වෙලා, බොහොම සන්තෝසයි 😁
සුභ නත්තල්
අම්මෝ එක සෝක් ❤️❤️❤️
Eka patta
සැමටම සුභ නත්තලක් වේවා! ❤🎄💪
Kalekata passe attatama hina yana vedio ekak …ela ela
සුභ නත්තලක්,,මතක් වුනා ගෙදර අයව❤😘
ඒකන්ම් ඇත්ත..ගොඩක් අය බලන් ඉන්නේ නත්තල් එනකල් නෙවෙයි...නත්තලට ආදරේකරන අය එනකල්....❤❤❤
Thawa kallak anthimata thibba nam supiri 🎉🎉🎉
ගැඹුරු පණිවිඩයක් සැඟවී තියනවා. දෙමාපියන්ගෙන් ඈත් වෙලා ඉන්න දරුවන්ට විශේෂයි
උබලගෙ වීඩියෝ වලින් දැකපු හොදම වීඩියෝ එක මේක ❤
හම්මෝ බ්‍රෝ wow එකක් හොඳේ ❤❤❤❤❤
Wow
Wow එකක් as always
Congratulations .....❤