Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අපේ රටට කෙල වෙන තැන් ටිකනම් සුපිරියටම තියෙනවා 😅
💯💯💯💯💯
විහිලුවෙන් රග දැක්වෙන රටේ තිත්ත ඇත්ත. පට්ටයි.
අවුලින් ඉද්දි නොටිපිකේශන් එක එද්දි දැනෙන සතුට කියල නිම කරන්න බැ .❤️ආදරෙයි.❤️
කියල වැඩක් නෑ. ඊයෙ ඉදන් හිතට හරිම අවුල්,😢 එහෙම වෙලාවට පොඩිහරි සැනසීමක්.
Sira siddi🤟
🧡💯
❤හරි තේරීමක් නැතුව ඔය වගේ අරගෙන තමයි අද රටට කෙලවිලා තියෙන්නේ ❤ සුපිරි ජනයි ප්‍රියයි ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
මං බලාපොරොත්තු උනේ වෙනස්ම උත්තරයක්.....ඊළඟට එන කෙනාගෙන් ඇහුවම ...." 2යි 2යි කීය වෙන්න ද ඇමතිතුමාට ඕන ...." ? වගේ එකක් 😂😂😂
විනොද රසය එක්කම රටට අද අැති වෙලා තියන විනාශය...හරිම ලස්සනයි. හොද අර්ථයක් තියනවා
හැමදාමත් වගේ රසම රස එකක්,ආදරෙයි ජනා & ප්‍රියා.🥰
අවුරුදු තිහක හතලියක් තිස්සේ රටට වෙච්චි හේනේ කොටින්ම කීවාට බොහොම ස්තුතියි ඔබලාට
දෙකයි දෙකයි සර් කියන ගානක් තමා කියන උත්තරේ බලාපොරොත්තුවෙන් හිටියේ 😁
අඩෝ වන්නකු
Math😅
ලේකම් තේරුවේ ඇමතිතුමාගේ සයිකොලොජිඑක
සංචාරක අමත්‍යංශේ පීත්ත පටියටයි කතුරටයි ලක්ෂ 15ක් ගියපු සීන් ඒක මතක් උනා 😅😅
ඇයි නිදහස් උත්සවේ ජාතික ගීය ගායනයට,ලක්ෂ 75 ගිය එක
හතරයි හතරයි එකතු කරාම කීයක් වෙන්නද සර්ට ඕනෙ කියල අහන secretary කෙනෙක් තමා ගන්නෝනෙ 😅
මමත් හිතුවෙ End එක එහෙම වෙයි කියලා...
@@Nilantha_Herath ලේකම් තේරුවේ ඇමතිතුමාගේ සයිකොලොජිඑක
"රුපියලක්වත් එහෙ මෙහෙ වෙන්න බෑ. මොකද අපිට චන්දේ දීපූ මිනිස්සුන්ගේ බදු සල්ලිනේ". කියලා කිව්වනම් මරු.
1M ගැහුවත් වීඩියෝ එක දිගට දාන උබලට ආදරෙයි ඈ❤❤❤
මේක පාර්ලිමේන්තු වේ.tea room එකේ play කලයුතු video එකකි.😅😅😅😅
අම්මෝ ඒ පොල් සම්බෝලෙ පට්ට බොල😂😂😂
Thankyou nelaka,jana ayya,priya ayya, crow ekatama godak sthuthi...wade maru...😊😍😍😍🙆❤❤❤❤❤
මටනම් මාර පුදුමයක් මේක...ලග ලග වීඩියෝ දාල...ගොඩක් අයට මුල අමතයිනේ..ලක්ෂයක් දෙකක් ගන්නකල් පන්යනකල් වීඩියෝ දාල තැනකට අවට පස්සේ මුලදී කරපුවත් අමතකයි....දිගටම දන්නා වීඩියෝ මිනිස්සුන්ගේ මනසට මාර සහනයක් ඔයාලා දකිනකොට වීඩියෝ එකක් බලනකොට.මටම හිතාගන්න බැරි සහනයක් මනසට අවා මේ ඔයාලගේ වීඩියෝ එක දැකලා එත් මම බැලුවා පරණ එකක්ද කියලා....ජය ඔබ සැමටම
මෑච් චෙකත් ඉයෙ කුජිත විදිහට 😢පරද වේලා තියෙන වේලාවෙ 😭😭😭 දුක දරගන්න එකම බෙහෙත 🥺 අදරෙයි ජනයි ප්‍රියයි ❤ හදවතිම්ම ක්‍රිකට් පිස්සෝ 😭💝🤟😒🥺👍
4:37 සාරා ❤❤❤ කුජීත films වලින් දැක්ක මම ආසම කෙල්ලෙක් 😍😍😍 Sweet ❤❤❤
ලොකු නෝනා❤❤❤
හිතට දැනුනු 😃 සතුට දේශපාලනය කුණුගද ගැහුවත් ජනයී ප්රියාගෙයී වීඩීයෝ සුවදයී ජය වේවා 🙏 ❤🎉😂
රටට උන දේ කෙටියෙන්...😂 ❤️❤️ නියමයි ජනා & ප්‍රියා
අන්න එයාට තමයි හොදටම තියෙන්නේ.එල එල.නියමයි
මාර වැඩේ... ලංකාවට උනේ 😂😂😂 ඕන්න ඕකයි ඇත්ත 😇❤️
ඒකනම් කාලෙට ගැලපෙන සුපිරියක් ❤
Jaya.Wewa
ඇත්ත වශයෙන් ම සත්‍ය ඉස්මතු වුනා 😂😂😂👍
රටට වෙච්චදේ කෙටියෙන්...😂😂😂😅😅😅😢
කලාව ඕන මිනිස්සුන්ගෙ ඇස් ඇරවන්න.. ජනයි ප්‍රියයි විනාඩි කීපයක් ඇතුළත පට්ටටෙම වැඩේ කරනව❤ ජය වේවා....
දෙකයි,දෙකයි කියද කියලා අහපුවාම , ඇමතිතුමා හිතන ගාණ තමයි උත්තරේ කියලා කිව්වනම් තමයි හරියටම ගැලපෙන්නේ ..😂😂😂
මම හිතුවෙත් කතාව එහෙම ඉවරවෙයි කියලා...
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
@@vinushasilva9179😂😂😂😂
Me ape hitapu janadipathi thuma neda
Oya nisa api hodata hitiya sir thanks
@@vinushasilva9179ගොන් ප#$ මිනිහෙක්ට කතා කරන්න ඉගෙන ගනින් ඉස්සෙල්ලා
හිටං බොසා😂
පොල් සම්බෝලේ තමා රසම. 👌😁
නියමයි තේරීම .ඕක තමයි රටට හෙන ගැහුවෙ.
සුපිරි ටොක්කක් රිදෙන්න ඇනලා අදාල අයට ඒත් 🤔🤔🤔 ගැටළුව තියෙන්නේ අදාල සෙට් එකට ඔළුව තියෙනවද කියලයි ❤❤❤❤
හැමදාම වගේ අදත් සුපිරි 👍👍 jokes එක්කම හොද අර්ථවත් දෙයක් හැමදාම ගෙන ඒම අගය කලයුතු කරුණක්...❤️❤️
ඇත්තමයි😂😂😂😂ඒක මරු😅😅😅😅දාඩියත් දැම්ම මට🥹🥹🥹🥹🥹
මැති ඇමතිගොල්ලොන්ගේ හෙළුව යථාර්ථය මෙසේ බලද්දි පෙන්නද්දි අනේ උන් කොහොමද ආයේ ඡන්ද ඉල්ලගෙන එන්නේ තරහක් එක්ක කණගාටුවක් එන්නේ ඔබ දෙපළගේ ඉදිරිපත් කිරීමට අති විශිෂ්ටයි මාලිමාවට ජය නියතයි❤❤❤❤
හරි තේරීමකින් වැඩ කරානම් ලංකාවත් කොරියාව වගෙ ඉක්මනට දියුනු වෙලා. තාමත් ඉතින් සංවර්ධනය වෙමින් පවතින රටක්නෙ ලංකාව...❤🙏🏻
Mchn poddak wenas wenna oni.sanwardhanaya nowana rata lankawa
@@kelumathulasiri6789 😁
ඔයාට වැරදිලා.දිලිදු රටක් 😢
@@naradavidanage1905 🥲
අයියලා නියමයි nallam superb
ජනා ප්‍රියා දැන් හරිම ඉක්මනින් විඩියෝ දානවා නේද ඔහොම යමු නියමයි නියමයි 😂😂😂😂😂😂
මේවා බලන්න ඕනෑ දේසපාලුවෝ ඔබ දෙපලට ජය 👍👍
ආතල්නම් ජනා & ප්‍රියා තමයි ❤❤😂😂
අම්මො සුපිරි හොදෙ පට්ට ඉතින් පට්ට වීඩියෝ එක බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
ඒක ඔක්කොටම වඩා පොල් සම්බෝලෙ සීන් එක තමා සුපිරි 😊
නියමායි😊
ඒක මරු ❤️
අපි උංව තෝරන විදිහටම තමා උං අපිව තෝරන්නෙ... ලොකුවට පුදුම වෙන්න දෙයක් නෑ නේ...
අපි හැමදාම බැලුවෙ බාහිර පෙනුමයි. වාචාල කමට ඔන දෙයක් කැමති පැත්තකට හරවලා කියවන්න පුලුවන් උනුයි විතරයි. බුද්ධියෙන් තින්දු තිරන අරන් ක්‍රියා කරන පුද්ගලයො නෙවෙනෙ.😢
මං හිතුවෙ දෙකයි දෙකයි කීයද අහපුවම සර්ට කීයක්ද වෙන්න ඕන කියලා කෙනෙක් අහලා ඉන්ටර්විව් පාස් කරයි කියලා😮එහෙම හිතයි කියලම වෙන්න ඇති ඔහොම කරේ😂
අදනම් සුපිරියක් ❤
අදත් සුපිරිම සුපිරි 😂
අඩෙ මුල් ටික අහද්දි පිස්සු වාගේ😂😂😂
මරු පොල් සම්බෝලේ යකෝ .. අබුඩේට විතරක් එක් ලක්ෂ ගානක් වියදම් යකුනේ .. 😄😄😄😄😄අනේ අපේ රට ට උන දෙයක් ... නියමයි 👌👌👌🌹🌹🌹❤️❤️❤️
Amoo ban adath supiriyak.. kaleenawa deela thiyenawa supiriyatama.... 😄😄😜 me wage supiri long video hamadamath balanna asawena api nam inne janai priyai kiyanne ithin supirima supiri brand ekak.. pattama patta hadawathinma adarei...🤝👍💐💐💐💐❤️❤️❤️❤️❤️
😂 supiri eattA oka thamai super janai priyai
අපේ රජයටම හරියන වීඩියෝ ඒක හැබැයි ❤😂
සුපිරි ❤
ගහේ නැගපු එකාට පන්සීයයි අමුඩෙටයි වලල්ලටයි එක ලක්ස පනස්දාහයි😁
අඩෙහ් ලොකු නෝනා... 😍😍kujeetha films
අම්මෝ සුපිරියටම කියලා තියෙනවා.❤❤❤❤❤❤❤
එල එල එල එල..... 👍👍👍👌👌👌💙❤️
හොඳටම psychology 😂😂😂
ජය වේවා අයියේ ❤️🔥😍🙏
❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
Rate vinashaya vyangarthawa pennnawa.Jaya wewa oya dennatama.
ඒක පට්ට මේක තමයි ඇත්ත 🥰❤
ගහනවා ඇති ගැහිල්ලක් අපේ ඇමතිලාාාාා 😂😂😂😂
Content නම් මේ ඩබල තමා ❤
දෙකයි දෙකයි, එකයි වෙන්නත් පුළුවන්.😅
(💩+💩) + (💩+💩) = 💩
ඔන්න ඔහොම බිල් හදලා තමයි රටේ ඩොලර් ටිකත් වාෂ්ප වෙලා ගියේ.😂
දීලාතියෙන්වා සැරටම❤️
ඇත්තටම 2යි 2යි කීයද බොලව්❤❤😂😂
අනිවාර්යයෙන්ම 🎉🎉🎉🎉
ආදරෙයි බ්‍රදර්ස් ❤️
ලස්සනයි කතාව ❤❤❤❤❤
සුපිරියටම දීලා තියෙනවා 👌👌👌❤️❤️❤️❤️🤣🤣
😅 පොඩ්ඩක් කොටට ඇන්දම ඇති කෙල්ලොට රස්සාවක් ගන්න 😅
අම්මට සිරිවෙන ලංකාවේ තෙරිම් 😂ස්නායු පද්ධතියට හෙමින්සිරැවේ ටච් කරලා තිත්ත ඇත්ත ❤️👍👍👍
Eka patta
Ek patta 😂😂
චමා 😍
ආදරෙයි හදවතින් ඔන්න අපිත් අලුත් එකක් දැම්මා.බලන්ටකෝ එහෙනම්
අම්මො සුපිරි 😁😁😁❤️❤️
Ape ratata super 😂😂😂
ලේකම්තුමා හිතපු දේ නෙමේ ඇමතිතුමා කිව්වේ 🤣🤣🤣 අපේ රට දියුණු කරන්න ඕන තරම් හොඳ තීරණ ගන්න පුළුවන්.. ඒත් ඒ තීරණ කවදාක්වත් ක්‍රියාත්මක කරන්නේ නෑ.. ඒ මොකද තමන්ගේ බඩගෝස්තර වාදය රැක ගන්න ඕන නිසා... නියමයි❤🌹👌
ඔතනට එන්න තිබුණේ සර් කියන ගානක් තමයි කියන එකියක් අන්න නියම තේරීම මන් මුලදී හිතුවේ එහෙම වෙයි කියලා ඒත් හැමදාම වගේ නොසිතන එන්ඩ් එකක් දුන්නා
ජනයි ප්‍රියයි බලන මං වගේ ඇබ්බැහි වෙච්චි උන් මේ කොනට😻
❤
පොල් සම්බලේට ලක්ශ 20 ඇත්තටම අපේ මහ උන් මෙහෙමයී 😁😂
අමුඩ රෙද්දට 125000ඉ ඕයි. 😂
නියමයි ,,ලන්කාවේ මෝඩ චන්ද දායකයන්ගේ ඔලු හෝදනවට ❤️❤️❤️😘
කාපාලු දේශපාලනයම මේකෙන් කියවෙනව.ඇත්තටම සුපිරි වීඩියෝ එකක්.මේ වගේ වීඩියෝ තවත් හදන්න.රටේ මිනිස්සුන්ගෙ ඔලු හදන්න විහිලුවකින් හරි පුලුවන් නම් ඒක ගොඩක් වටිනව.මේකෙ එවුන් මහ මෝඩයි.නැත්නම් මේ රටට මෙහෙම වෙන්නෙ නෑ.good job ජනා ඇන්ඩ් ප්‍රියා❤❤
හොදටම කරා 😂 👌👌🌹🌹
❤️🥰
ආදරෙයි ❤️😊💛
ලංකාවේ ජීවත් වෙන ඕනිම චරිතයකට පන පොවන්න පුලුවන් youtiube world එකේ මම දැකපු හොදම චරිත දෙක...ආදරෙයි ❤
😂😂😂🎉
👍👍👍👍👍👍👍👍
Zhara nangi 🎉🎉❤❤
Wow....Mama hithana widihata janai priyai karapu wedagath arthawath video eka.......Thank you....
නියමයි 😂❤❤❤🎉
සම්බෝලෙට වියදම් උනේ යම්සේද ඒ විදියටමයි ජාතික ගීයට එහෙම වියදම් උනේ අර වතාවක්😂
අපේ රටට කෙල වෙන තැන් ටිකනම් සුපිරියටම තියෙනවා 😅
💯💯💯💯💯
විහිලුවෙන් රග දැක්වෙන රටේ තිත්ත ඇත්ත. පට්ටයි.
අවුලින් ඉද්දි නොටිපිකේශන් එක එද්දි දැනෙන සතුට කියල නිම කරන්න බැ .❤️ආදරෙයි.❤️
කියල වැඩක් නෑ. ඊයෙ ඉදන් හිතට හරිම අවුල්,😢 එහෙම වෙලාවට පොඩිහරි සැනසීමක්.
Sira siddi🤟
🧡💯
❤හරි තේරීමක් නැතුව ඔය වගේ අරගෙන තමයි අද රටට කෙලවිලා තියෙන්නේ ❤ සුපිරි ජනයි ප්‍රියයි ආදරෙයි හැමදාමත් ❤❤❤❤❤❤❤❤❤❤❤❤
මං බලාපොරොත්තු උනේ වෙනස්ම උත්තරයක්.....ඊළඟට එන කෙනාගෙන් ඇහුවම ...." 2යි 2යි කීය වෙන්න ද ඇමතිතුමාට ඕන ...." ? වගේ එකක් 😂😂😂
විනොද රසය එක්කම රටට අද අැති වෙලා තියන විනාශය...හරිම ලස්සනයි. හොද අර්ථයක් තියනවා
හැමදාමත් වගේ රසම රස එකක්,ආදරෙයි ජනා & ප්‍රියා.🥰
අවුරුදු තිහක හතලියක් තිස්සේ රටට වෙච්චි හේනේ කොටින්ම
කීවාට බොහොම ස්තුතියි ඔබලාට
දෙකයි දෙකයි සර් කියන ගානක් තමා කියන උත්තරේ බලාපොරොත්තුවෙන් හිටියේ 😁
අඩෝ වන්නකු
Math😅
ලේකම් තේරුවේ ඇමතිතුමාගේ සයිකොලොජිඑක
සංචාරක අමත්‍යංශේ පීත්ත පටියටයි කතුරටයි ලක්ෂ 15ක් ගියපු සීන් ඒක මතක් උනා 😅😅
ඇයි නිදහස් උත්සවේ ජාතික ගීය ගායනයට,ලක්ෂ 75 ගිය එක
හතරයි හතරයි එකතු කරාම කීයක් වෙන්නද සර්ට ඕනෙ කියල අහන secretary කෙනෙක් තමා ගන්නෝනෙ 😅
මමත් හිතුවෙ End එක එහෙම වෙයි කියලා...
@@Nilantha_Herath ලේකම් තේරුවේ ඇමතිතුමාගේ සයිකොලොජිඑක
"රුපියලක්වත් එහෙ මෙහෙ වෙන්න බෑ. මොකද අපිට චන්දේ දීපූ මිනිස්සුන්ගේ බදු සල්ලිනේ". කියලා කිව්වනම් මරු.
1M ගැහුවත් වීඩියෝ එක දිගට දාන උබලට ආදරෙයි ඈ❤❤❤
මේක පාර්ලිමේන්තු වේ.tea room එකේ play කලයුතු video එකකි.😅😅😅😅
අම්මෝ ඒ පොල් සම්බෝලෙ පට්ට බොල😂😂😂
Thankyou nelaka,jana ayya,priya ayya, crow ekatama godak sthuthi...wade maru...😊😍😍😍🙆❤❤❤❤❤
මටනම් මාර පුදුමයක් මේක...ලග ලග වීඩියෝ දාල...ගොඩක් අයට මුල අමතයිනේ..ලක්ෂයක් දෙකක් ගන්නකල් පන්යනකල් වීඩියෝ දාල තැනකට අවට පස්සේ මුලදී කරපුවත් අමතකයි....දිගටම දන්නා වීඩියෝ මිනිස්සුන්ගේ මනසට මාර සහනයක් ඔයාලා දකිනකොට වීඩියෝ එකක් බලනකොට.මටම හිතාගන්න බැරි සහනයක් මනසට අවා මේ ඔයාලගේ වීඩියෝ එක දැකලා එත් මම බැලුවා පරණ එකක්ද කියලා....ජය ඔබ සැමටම
මෑච් චෙකත් ඉයෙ කුජිත විදිහට 😢පරද වේලා තියෙන වේලාවෙ 😭😭😭 දුක දරගන්න එකම බෙහෙත 🥺 අදරෙයි ජනයි ප්‍රියයි ❤
හදවතිම්ම ක්‍රිකට් පිස්සෝ 😭💝🤟😒🥺👍
4:37 සාරා ❤❤❤ කුජීත films වලින් දැක්ක මම ආසම කෙල්ලෙක් 😍😍😍 Sweet ❤❤❤
ලොකු නෝනා❤❤❤
හිතට දැනුනු 😃 සතුට දේශපාලනය කුණුගද ගැහුවත් ජනයී ප්රියාගෙයී වීඩීයෝ සුවදයී ජය වේවා 🙏 ❤🎉😂
රටට උන දේ කෙටියෙන්...😂 ❤️❤️ නියමයි ජනා & ප්‍රියා
අන්න එයාට තමයි හොදටම තියෙන්නේ.එල එල.නියමයි
මාර වැඩේ... ලංකාවට උනේ 😂😂😂 ඕන්න ඕකයි ඇත්ත 😇❤️
ඒකනම් කාලෙට ගැලපෙන සුපිරියක් ❤
Jaya.Wewa
ඇත්ත වශයෙන් ම සත්‍ය ඉස්මතු වුනා 😂😂😂👍
රටට වෙච්චදේ කෙටියෙන්...😂😂😂😅😅😅😢
කලාව ඕන මිනිස්සුන්ගෙ ඇස් ඇරවන්න.. ජනයි ප්‍රියයි විනාඩි කීපයක් ඇතුළත පට්ටටෙම වැඩේ කරනව❤ ජය වේවා....
දෙකයි,දෙකයි කියද කියලා අහපුවාම , ඇමතිතුමා හිතන ගාණ තමයි උත්තරේ කියලා කිව්වනම් තමයි හරියටම ගැලපෙන්නේ ..
😂😂😂
මම හිතුවෙත් කතාව එහෙම ඉවරවෙයි කියලා...
නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!
@@vinushasilva9179😂😂😂😂
Me ape hitapu janadipathi thuma neda
Oya nisa api hodata hitiya sir thanks
@@vinushasilva9179ගොන් ප#$ මිනිහෙක්ට කතා කරන්න ඉගෙන ගනින් ඉස්සෙල්ලා
හිටං බොසා😂
පොල් සම්බෝලේ තමා රසම. 👌😁
නියමයි තේරීම .ඕක තමයි රටට හෙන ගැහුවෙ.
සුපිරි ටොක්කක් රිදෙන්න ඇනලා අදාල අයට ඒත් 🤔🤔🤔 ගැටළුව තියෙන්නේ අදාල සෙට් එකට ඔළුව තියෙනවද කියලයි ❤❤❤❤
හැමදාම වගේ අදත් සුපිරි 👍👍 jokes එක්කම හොද අර්ථවත් දෙයක් හැමදාම ගෙන ඒම අගය කලයුතු කරුණක්...❤️❤️
ඇත්තමයි😂😂😂😂ඒක මරු😅😅😅😅දාඩියත් දැම්ම මට🥹🥹🥹🥹🥹
මැති ඇමතිගොල්ලොන්ගේ හෙළුව යථාර්ථය මෙසේ බලද්දි පෙන්නද්දි අනේ උන් කොහොමද ආයේ ඡන්ද ඉල්ලගෙන එන්නේ තරහක් එක්ක කණගාටුවක් එන්නේ ඔබ දෙපළගේ ඉදිරිපත් කිරීමට අති විශිෂ්ටයි මාලිමාවට ජය නියතයි❤❤❤❤
හරි තේරීමකින් වැඩ කරානම් ලංකාවත් කොරියාව වගෙ ඉක්මනට දියුනු වෙලා. තාමත් ඉතින් සංවර්ධනය වෙමින් පවතින රටක්නෙ ලංකාව...❤🙏🏻
Mchn poddak wenas wenna oni.sanwardhanaya nowana rata lankawa
@@kelumathulasiri6789
😁
ඔයාට වැරදිලා.දිලිදු රටක් 😢
@@naradavidanage1905
🥲
අයියලා නියමයි nallam superb
ජනා ප්‍රියා දැන් හරිම ඉක්මනින් විඩියෝ දානවා නේද ඔහොම යමු නියමයි නියමයි 😂😂😂😂😂😂
මේවා බලන්න ඕනෑ දේසපාලුවෝ ඔබ දෙපලට ජය 👍👍
ආතල්නම් ජනා & ප්‍රියා තමයි ❤❤😂😂
අම්මො සුපිරි හොදෙ පට්ට ඉතින් පට්ට වීඩියෝ එක බුදු සරනයි දෙවි පිහිටයි ජයෙන් ජයම ලැබේවා !!!
ඒක ඔක්කොටම වඩා පොල් සම්බෝලෙ සීන් එක තමා සුපිරි 😊
නියමායි😊
ඒක මරු ❤️
අපි උංව තෝරන විදිහටම තමා උං අපිව තෝරන්නෙ... ලොකුවට පුදුම වෙන්න දෙයක් නෑ නේ...
අපි හැමදාම බැලුවෙ බාහිර පෙනුමයි. වාචාල කමට ඔන දෙයක් කැමති පැත්තකට හරවලා කියවන්න පුලුවන් උනුයි විතරයි. බුද්ධියෙන් තින්දු තිරන අරන් ක්‍රියා කරන පුද්ගලයො නෙවෙනෙ.😢
මං හිතුවෙ දෙකයි දෙකයි කීයද අහපුවම සර්ට කීයක්ද වෙන්න ඕන කියලා කෙනෙක් අහලා ඉන්ටර්විව් පාස් කරයි කියලා😮එහෙම හිතයි කියලම වෙන්න ඇති ඔහොම කරේ😂
අදනම් සුපිරියක් ❤
අදත් සුපිරිම සුපිරි 😂
අඩෙ මුල් ටික අහද්දි පිස්සු වාගේ😂😂😂
මරු පොල් සම්බෝලේ යකෝ .. අබුඩේට විතරක් එක් ලක්ෂ ගානක් වියදම් යකුනේ .. 😄😄😄😄😄අනේ අපේ රට ට උන දෙයක් ... නියමයි 👌👌👌🌹🌹🌹❤️❤️❤️
Amoo ban adath supiriyak.. kaleenawa deela thiyenawa supiriyatama.... 😄😄😜 me wage supiri long video hamadamath balanna asawena api nam inne janai priyai kiyanne ithin supirima supiri brand ekak.. pattama patta hadawathinma adarei...🤝👍💐💐💐💐❤️❤️❤️❤️❤️
😂 supiri eattA oka thamai super janai priyai
අපේ රජයටම හරියන වීඩියෝ ඒක හැබැයි ❤😂
සුපිරි ❤
ගහේ නැගපු එකාට පන්සීයයි අමුඩෙටයි වලල්ලටයි එක ලක්ස පනස්දාහයි😁
අඩෙහ් ලොකු නෝනා... 😍😍kujeetha films
අම්මෝ සුපිරියටම කියලා තියෙනවා.❤❤❤❤❤❤❤
එල එල එල එල..... 👍👍👍👌👌👌💙❤️
හොඳටම psychology 😂😂😂
ජය වේවා අයියේ ❤️🔥😍🙏
❤️ ❤️ ❤️ ❤️ ❤️ ❤️
Rate vinashaya vyangarthawa pennnawa.Jaya wewa oya dennatama.
ඒක පට්ට මේක තමයි ඇත්ත 🥰❤
ගහනවා ඇති ගැහිල්ලක් අපේ ඇමතිලාාාාා 😂😂😂😂
Content නම් මේ ඩබල තමා ❤
දෙකයි දෙකයි, එකයි වෙන්නත් පුළුවන්.😅
(💩+💩) + (💩+💩) = 💩
ඔන්න ඔහොම බිල් හදලා තමයි රටේ ඩොලර් ටිකත් වාෂ්ප වෙලා ගියේ.😂
දීලාතියෙන්වා සැරටම❤️
ඇත්තටම 2යි 2යි කීයද බොලව්❤❤😂😂
අනිවාර්යයෙන්ම 🎉🎉🎉🎉
ආදරෙයි බ්‍රදර්ස් ❤️
ලස්සනයි කතාව ❤❤❤❤❤
සුපිරියටම දීලා තියෙනවා 👌👌👌❤️❤️❤️❤️🤣🤣
😅 පොඩ්ඩක් කොටට ඇන්දම ඇති කෙල්ලොට රස්සාවක් ගන්න 😅
අම්මට සිරිවෙන ලංකාවේ තෙරිම් 😂ස්නායු පද්ධතියට හෙමින්සිරැවේ ටච් කරලා තිත්ත ඇත්ත ❤️👍👍👍
Eka patta
Ek patta 😂😂
චමා 😍
ආදරෙයි හදවතින් ඔන්න අපිත් අලුත් එකක් දැම්මා.බලන්ටකෝ එහෙනම්
අම්මො සුපිරි 😁😁😁❤️❤️
Ape ratata super 😂😂😂
ලේකම්තුමා හිතපු දේ නෙමේ ඇමතිතුමා කිව්වේ 🤣🤣🤣
අපේ රට දියුණු කරන්න ඕන තරම් හොඳ තීරණ ගන්න පුළුවන්.. ඒත් ඒ තීරණ කවදාක්වත් ක්‍රියාත්මක කරන්නේ නෑ.. ඒ මොකද තමන්ගේ බඩගෝස්තර වාදය රැක ගන්න ඕන නිසා...
නියමයි❤🌹👌
ඔතනට එන්න තිබුණේ සර් කියන ගානක් තමයි කියන එකියක් අන්න නියම තේරීම මන් මුලදී හිතුවේ එහෙම වෙයි කියලා ඒත් හැමදාම වගේ නොසිතන එන්ඩ් එකක් දුන්නා
ජනයි ප්‍රියයි බලන මං වගේ ඇබ්බැහි වෙච්චි උන් මේ කොනට😻
❤
පොල් සම්බලේට ලක්ශ 20 ඇත්තටම අපේ මහ උන් මෙහෙමයී 😁😂
අමුඩ රෙද්දට 125000ඉ ඕයි. 😂
නියමයි ,,ලන්කාවේ මෝඩ චන්ද දායකයන්ගේ ඔලු හෝදනවට ❤️❤️❤️😘
කාපාලු දේශපාලනයම මේකෙන් කියවෙනව.ඇත්තටම සුපිරි වීඩියෝ එකක්.මේ වගේ වීඩියෝ තවත් හදන්න.රටේ මිනිස්සුන්ගෙ ඔලු හදන්න විහිලුවකින් හරි පුලුවන් නම් ඒක ගොඩක් වටිනව.මේකෙ එවුන් මහ මෝඩයි.නැත්නම් මේ රටට මෙහෙම වෙන්නෙ නෑ.good job ජනා ඇන්ඩ් ප්‍රියා❤❤
හොදටම කරා 😂 👌👌🌹🌹
❤️🥰
ආදරෙයි ❤️😊💛
ලංකාවේ ජීවත් වෙන ඕනිම චරිතයකට පන පොවන්න පුලුවන් youtiube world එකේ මම දැකපු හොදම චරිත දෙක...ආදරෙයි ❤
😂😂😂🎉
👍👍👍👍👍👍👍👍
Zhara nangi 🎉🎉❤❤
Wow....
Mama hithana widihata janai priyai karapu wedagath arthawath video eka.......
Thank you....