Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
සම්මාන නොලත් තවත් හදවතේ ❤ ගායකයෙක්. 🥰
🧡🧡🧡
❤❤❤
yes
Wow....♥️♥️♥️වැඩි කොත්තු ගැහිලි නැ.....හරිම ක්ලියර් සින්ගින් වගේම ප්ලේයින්ග්♥️සුබ පතනව♥️🌻
සමන් අයියේ සුපිරිම ලස්සනයි හොදේ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඒ තරමට ලස්සනයී අයියා සින්දු ටික ❤
🧡
නිහතමානි හොද කටහඩක් තියන අපෙ ගමෙ තංගල්ලෙ කොල්ලෙක්..
එතකොට ඇඹිලිපිටිය නෙමෙයිද
@@susanthasampath8055නැ බැන්ඩ් එක තාම ඇබිලිපිටියෙ ගම තමයි තන්ගල්ලෙ❤
සමන් අයියා හදවතේ ගායකයෙක් තමයී ආදරෙයි හැමදාමත්.....❤️❤️❤️❤️🌹🌹🌹🌹😘😘😘😘😘😘
සුසුමින් ලය පිරුනු සිංදුවේ මැද ඩ්‍රමාගහන සිම්බල් පාර මරු වෙනම රහක්
මටත් සුපිරි ❤
මමත් ඒකම ඇහුවා 10පාරකට වඩා. මාරම ශොට් එකක්❤
ඔව්ව්ව් 😍
එකනම් සුපිරියක්
වැඩ්ඩෙක් තමයි ඉතිම් ❤🎉🎉🎉🎉😊
කවදා හරි දවසක හිරු මෙගාබ්ලාස් නගින්න ඕනි චරිතයක්
Anivaryen ekenma eththa
අනිවාර්යයෙන්ම ❤
නිහතමානී සරලම ගායකයෙක් උඩට උස්සලා තියන්න මේ වගේ මනුස්සයෙක්ව...❤
අනිවාරෙන්ම. අද මීටවඩා තැනක ඉන්න ඕන ගායකයෙක් ...😍
😅මමත් කියන්නේ ඒ දවස්වල අතදෙන්න කෙනෙක් හිටියනම් අද මිටවඩා ජනපිුයයි.කමක් නැැ බුදු සරනයි සමන් අයියේ අපිහැමදාමත් ඔයත් ඒක්ක.❤❤❤❤
Nice
@@chamarapathirana-vq8fz😢😢❤❤
හිරු මෙගා බාල්ස්ට් ගේන්න ඕනි චරිතයක් හදලවතේ ගායකයෙක් Saman Aiya.love you❤
එකගයි ❤
නිහතමානී චරිතයක් සමන් ඉන්දික අයියා 😌❤
😍
සමන් අයියාගෙ සින්දු අහන්න ගත්තෙ ලගදි දැන් ඇහුවොත් අහන්නෙ මෙ සින්දු තමයි😮❤
පිස්සු හැදෙනවා.. සමන් උඹ යකෙක් බං..ආදරෙයි ..
බොරු දැගලිලි නැහැ චාමර දම්ත් වගේම නිහතමානී චරිතයක් ලස්සන හඩක්..
නිහතමානි කලාකරුවෙක්...🧡
Aniwa ekenma...❤❤❤❤❤
නිහතමානී සෙට් එකක් කවදා හරි ජනප්‍රියම බෑන්ඩ් එක වෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤
වෙලා ඉවරයි ❤❤
අනිවාර්යයෙන්ම @@gpproduction2754
ලංකාවට සංගීතය කියලා දෙයක් තිබ්බා නම් ඒ මේ මිනිස්සු ළඟ තිබ්බ සංගීතය...❤
💝
එකඟයි ❤
ඇත්තක්..💖😊
එකගයි😍
රියල් වැඩ්ඩෝ❤️
බේස් ගිටාර් පාරනම් මරූ😘😘
ඩිලයිටඩ් ඉතින් මරු...🧡
Bass sji
තාත්තගෙන් අහන්න පුරුදු උනු දැන් නිතරම අහන voice එකක් ❤❤
උඹ 2000න් පස්සෙ එකෙක්ද
adde..h
@@dineashchamara7048apith 2000 n passe un thama fv voice
@@dineashchamara7048ඇයි 2000න් පස්සේ අයට මේ සින්දු අහන්න හොද නැද්ද😁.මමත් 2000න් පස්සේ තමයි.මම ගොඩක් දුරට අහන්නේ චාමර වීරසිංහ,දමිත් අසංක,සුදම් චාමර,සමන් ඉන්දික, සම්පත් අනුරුද්ධ,සුමිත් හශේන්ද්‍ර වගේ ගායකයන්ගේ සින්දු❤️.ඒවා අහන්න පුලුවන්.දැන් තියෙන ඒවා අහලා තේරුමක් නෑ.🙂
@@dineashchamara7048 ow
ආසම ගායකයෙක්..කොරියාවට එනකං බලං හිටියා .. කුහකයෝ ටිකක් ඒක නැති කරලා ..සමන් අයියා ..ඩිලයිටඩ් .. රසික ..ආදරෙයි ඔක්කොටම ❤️❤️❤️
Jgfgfgfgfgggggffgc vnjbibsg
රෝස මල් හිනාවේ මතක මා සුරකිමී..❤️
සමන් හැබෑම දක්ශයෙක් මේ සිංදු ටික සිය පාරකට වැඩිය අහල ඇති ඒත් එපා වෙන්නෙ නෑ. සුපිරි කටහඬක්❤
සිරා කතාව.
Sirawata wenama lokeka innawa wage.. 💞❤️💞☝👍🥰
@@sameeraerandagith1174mmmq111qqqqqqqqno
Matanam hithenne saman indika mita wada thanaka inna ona , chamarawage❤❤❤❤ adarei kalakaruwanani ❤❤❤
මෙ සින්දු ටික කොචිචර ඇහැව්වා ත් ඇති වෙන්නැනෙ .ඒ තරමිම ලස්සනයි අසාවෙන් අහන්නෙ.ඒ කටහඩ මයාවක්.බුදු සරනයි .❤❤❤❤❤❤❤❤❤❤
ඒ හඩ වශීයක් .......මයි.... ආදරෙයි සමන් බ්‍රො ..... නිදුක් නිරෝගී වාසනාවන්ත සුවයම ලැබේවා ........බුදුසරණ යි ❤️❤️🙏🙏🙏🙏
තුනුරුවනේ සරණයි අයියේ සෙට් එකම ✌ වේවා
සම්මාන නොලත් හදවතේ රැදුන කලාකරුවා 💗💯
සිරා කතාව...නිහතමානී චරිතයක්
❤
අනිවාර්යයෙන් සහො ❤❤❤❤❤
@@DGFILMSVIDEO🙂
දමිත් අසංක, චාමර වීරසිංහ වගේ හදවතේ රැදුන තවත් හඩක් සමන් ඉන්දික ❤️😻
❤️
අඩො voice මාරයි. Recod එකක් වගේ. මාර talented ❤
අහන්න ආස තවත් සුපිරිම හඬක්
clear voice එකක්.මාරම ලස්සනයි ❤️
දමිත් ❤️ ඉන්දික හදවතේ කොටපු චරිත දෙක
ඇයි මොහු පේන්න නැත්තේ 😢😢😢 කිසිම රැගිල්ලක් නෑ ඇගට නොදැනීම සිංදුව කියලා යනවා ❤
ඒකයි එයා පේන්න නැතිවෙන්නත් හේතුව. 🧡
Voice නම් 👍👍👍 මුල සින්දුවෙ මැද dramage සිම්බල් පාර පුරවන එක මරම හැඩයි ඔවා ඇගෙ තියන එවා ජයවෙවා ❤❤❤
💪
සුපිරි
සිරාවට ඒ සිම්බල් පාරනම් ගැම්ම නේද ..🎉🎉
😉
අනිවාර්යයෙන්
ඒ හඬ භාවනාවක්...හිත ඉල්ලන හඩක්..
ආදරණීය හඩක් වගේම නිහතමානී මනුස්සයෙක් ❤💚☝🌎
සිංදුවක් අහන මූඩ් එකෙන් යූටියුබ් එකට ආවොත් අනිවාර්යයෙන් අහන සිංදු ටිකක්...
2024 අහන අය 👍 දාගෙන යමු
තුණුරුවනේ සරණයි දලදා හාමුදුරුවන් හැමෝටම අහන් ඉන්න පුලුවන් ❤
අනිවාර්යයෙන්ම බොරු සෝබන නැති අහිංසක කලාකරුවෙක්. හදවතින්ම ආදරෙයි
ජීවිතේ සිහිනෙකින් හැඩ කෙරූ ඔබ තරම්....සිංදුවක් නෙමෙයි භාවනාවක් ඒක නම්❤️🙏
අනිවාරෙන්ම....🧡
Scl bus එකේ අහල අහලම දැන්නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ 🥺 මාරම ලස්සනයි.අමුතු රහක් තියෙන්නෙ 🥺♥️
ගොඩක් පරන සිංදු සෙට් එකක්.. අදටත් සුපිරි.
තංගල්ලෙ හදවත්💗
පලවෙනි සිංවුවේ සිම්බල් එක හඩවන මේ කොල්ල නම් නිරෝෂන් පරාදයි අම්මපා ආදරෙයි මේ කොම්ලට පන වගේ සත්තයි.බුදු සරනයි කොල්ලෝ
😂
prasangata , niroshan ekk gahanna thawa aurudu 20k wath yai bnla breck roll dammata takaran walata ghuwa wage thama bulk hada ganna eyalata kyla thama
සිතේ රැදුනු තවත් ගායකයෙක් අදරෙයි සමන් අයියේ ❤️❤️
හැමදාම අහන්න විදින්න පුළුවන් සින්දු, perfect singing brother ආදරෙයි ❤️❤️, බුදුසරණයි
කොච්චර පරන උනත් ඒ සින්දුටිකනම් ගැම්මක් තමයි...🧡
පට්ට වොයිස් එකක් මේකත්..❤️❤️
සුපිරි ....🌹🌹🌹🌹
නිහතමානී කෙනෙක් බුදු සරණයි
හොඳ කටහඬක් , සංගීතයක් , තනුවක් , ආසයි අහන්න
උඹ කවද හරි දවස ලංකාවේ හදවතේ ගායකයා වෙනවාමයි. බුදු සරණයි සමන් . නිහඬ ගහන මේ ගේමේ උඹ ජය ගන්නවමයි❤️❤️❤️
ආසම ගායයෙක් ඒ සිංදුවල තියෙන්නෙ අමුතුම රහක් ❤️🔥🎤🎧
Chamara ,damith ,saman හදවතේ තුන් කට්ටුව 😌❤️
සම්පත් අනුරුද්ධ,සුමිත් හශේන්ද්‍ර,සුදම් චාමර අඩුයි ඔය ලිස්ට් එකට🙂
@@eshanlakpriya1888සිගිති නිරොෂන්😊
3 nata එක්කනෙක් අඩුයි පොරත් සෙට් උනාම හදවතෙ 4 දෙනා ඉදුනිල්
ඩිලයිටඩ් දැන්නම් සුපිරි. ඩ්‍රමා එහෙම ඇගට නොදෙනෙන්න ප්ලේ කරනවා
බේස් ගිටාර් පාර 🔥😘 ආදරෙයි සෙට් එකටම ඩිලයිටඩ් ❤️❤️
මගේ ආසම ගායකයා ♥️♥️♥️♥️♥️♥️ මම ජේ ජේ යාලුවෙක් 🔥🔥🔥👌👌👌
ඩ්‍රමා නම් ගිලින්න හිතෙනවා අම්මපා
අපේ කාලේ අපේ එකෙක්❤
සුපිරිම සින්දුවක්..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
Original song tikata wada lassanata music tinawa me live show1ke❤❤❤❤❤Sumin nam pissuwak❤❤❤
චාමර දමිත් සමන් ආදරණීය හදවතේ ගායකයෝ.....❤ 500 වතාවකට වඩා බලලා ඇති දැනට ඩිලයිටඩි මේ වීඩියෝ එක....ආදරෙයි ඇඹිලිපිටියෙ කොල්ලෝ සෙට් එකට....
රෝස මල් හිනාවේ......❤❤පපුව ඇතුලටම දැනෙන සින්දු....😢😢😢
සුපිරිම සින්දු සුපිරිම කටහඬක් තියෙන ගායකයෙක් කියනකොට අද ට්‍රෙන්ඩින් ටොප් වන් වෙන සින්දු හෙට වෙද්දි අහන්නවත් නැ ඒ වගේද මේ සින්දු 365 පැයේම ඇහුවත් කාටද එපාවෙන්නෙ..ආදරෙයි සමන් අයියා..❤😊
රෝලක් කෙල උනා දැක්ක ඩ්‍රමෝ...😀 දැකපු පට්ට වැඩ්ඩෙක් ඩ්‍රමා❤
ෆුට් එක යනව එනව... ඒ නිසයි රෝල අවුල් උනේ.
පට්ටම කියනවා ❤
ඒ වොයිස් එකට එකෙන්ම respect ❤
Nihatha mani gayakayek adareyi ayya❤
වැඩ්ඩො කවදාවත් දැගලුවෙ නෑ....වැඩ විතරයි ...❤️❤️❤️🥹
සම්න් අයියා sing කරනව බලන් ඉන්න ආසයි..මාරම calm character එකක් ❤
එදා ඇඹිලිපිටිය නිව් ටෙක් BAND එකේ හිටපු ඊට පස්සේ මාතර ශ්‍රී ලයන්ස් BAND එකේ ඉඳලා සීරියස් BAND එකට ඇවිල්ලා අද නැවතත් ඇඹිලිපිටියේ BAND එකකට ඇවිල්ලා ඒ ඩිලයිටඩ් BAND එක.සමන් ඉන්දික අපේ යුගයේ බිහිවූ තවත් රියල් සුපර්ස්ටාර් කෙනෙක්.
මගෙ හදවතේ ගායකය චාමර අයිය. ඒ උනත් ඔයත් හදවතටම කිව්ව ගායකයෙක් තමයි ඉන්දික අයියෙ. 👉 💜️💖💖
අනිවා , මගෙත්❤
චාමරගේ Voice එක වගේ කියලා හිතෙන්නේ මට විතරද😮❤
Wow lassanama sinduwak thanks aiye ❤❤❤❤
සද්ද නෑ වැඩ විතරයි ❤
Mewa thama Hit wenna oni ❤️❤️❤️❤️❤️❤️
සුසුමින් ලය පිරුනු ඉකිබිද නෙත වෙහෙසූ ආදරේ ඔබම තමයි රත්තරනේ....❤🥺
අපේ ගායකයා .ජය❤
බර අවියක්❤🎉
දමිත්,චාමර වගේම හදවතේ රැඳුනු Voice එකක්
Aniwarenm
aniwarenma ❤
Ekenma
😊
Asama hdak.
පට්ට මේවා තමයි සින්දු කියන්නේ ❤❤❤
මම අසම සින්දු ව. රෝසමල් හිනාවෙ හරිම ලස්සනයි ලස්සනයි ගොඩක්. ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Tempo මරු ❤සින්දු ටිකට ඕනම ගානට ❤️
Collection eka maru
දමිත් සහ චාමරට ලගයි🤝
අනිවාරෙන්ම. වැඩිය ප්‍රසිද්ධ නෑ
මැණික් කැට උඩට එන්නෙ අඩුවෙන් ❤
සුපිරි ගායකයෙක්.❤️ පෑඩ ප්ලේ කරන විදිහ දැක්කම ඒ කාලෙ නදීර නෝනිස් අයිය ප්ලේ කරපු විදිහ මතක් වෙනව. පට්‍ට
වැඩිත් නෑ. අඩුත් නෑ....😍🧡
කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නැති සින්දු තමයි මේවා ❤️❤️❤️
කියන්න වචන නෑ එකෙන්ම චාමර දමිත් වගේම ඉහළට යන්න පුළුවන් වොයිස් එකක් ........වැඩි කැටයම් නැති වොයිස් එකක්...✌️👍😍💞💞👌👌🤟💝💝💖💖
අනිවාර්යයෙන් ❤
සමන් ඉන්දික කියන්නෙ වෙනම වයිබ් එකක්.. ලස්සනම කටහඬක්❤❤
තව ල්සසන සින්දූ ඕනී අයියෝ මරු ඉතිම් ආදරෙයී❤
මේ සිංදු ටික දැන් සියපාරකට වැඩිය අහලා ඇති ඒ තරම්ම සුපිරි සමන් අයියේ ❤
බර බරගාන බේස් සද්දේ වෙනස් උන දවසට බෑන්ඩ් එකේම සද්දේ වෙනස් වේවි..🙏🙏🙏
e moko aulda bn base
@@chgb-fh1nuදැන් ඔහොම ඇහෙන්න ගහන්නේ නෑ නේ...
කන් දෙක සුද්ද කර ගනින්.
@@r.ridigama7759 😂 උබෙද
සුපිරි ..ඩ්‍රමා තව පොඩ්ඩක් ඩිව ලොප් වෙන්න ඕන ..💪💪💪💪❤️❤️❤️❤️👌👌👌👌
තව ටික දවසකින් ලංකාවෙම හිට් තමයි...🧡
කලින් හිටපු අයියා නැද්ද දැන්
@@වින්ඩ්එයාගේ මල්ලි කෙනෙක් මේ ❤
Supr🥁🥁🥁
චාමර දමිත් ගෙන් පස්සෙ අපේ එකා ❤❤❤❤❤😊😊😊
ආදරෙයි මැරෙන තුරා jp
කොච්චර ඇහුවත් එපාවෙන්නෑ❤
අාසම වොයිස් එකාක් ලස්නයි ❤❤❤❤
තවත් අාසම ගායකයෙක් 🖤🖤
චාමර වගේම 🧡🧡🧡
හැමදාම අහනවා බන් කොරියාවේ ඉඳන් ❤❤❤❤
ඒ වොයිස් එකනම් පිස්සුවක් ❤❤
ලස්සනයි ලස්සනයි bro
Lassanai.bawanawak wage🙏🙏🙏 budu saranai
Supiri bro...
දමිත් අයියා , චාමර අයියාගෙන් පස්සෙ ඉන්න හදවතේ ගායකයා සමන් අයියා ❤ ඇත්තටම නිහතමානී අහිංසක චරිතයක් ❤ මේ වගේ චරිත උඩින් තියන්න ඕන.
සම්මාන නොලත් තවත් හදවතේ ❤ ගායකයෙක්. 🥰
🧡🧡🧡
❤❤❤
yes
Wow....♥️♥️♥️වැඩි කොත්තු ගැහිලි නැ.....හරිම ක්ලියර් සින්ගින් වගේම ප්ලේයින්ග්♥️සුබ පතනව♥️🌻
සමන් අයියේ සුපිරිම ලස්සනයි හොදේ කොච්චර ඇහුවත් එපා වෙන්නෑ ඒ තරමට ලස්සනයී අයියා සින්දු ටික ❤
🧡
නිහතමානි හොද කටහඩක් තියන අපෙ ගමෙ තංගල්ලෙ කොල්ලෙක්..
එතකොට ඇඹිලිපිටිය නෙමෙයිද
@@susanthasampath8055නැ බැන්ඩ් එක තාම ඇබිලිපිටියෙ ගම තමයි තන්ගල්ලෙ❤
සමන් අයියා හදවතේ ගායකයෙක් තමයී ආදරෙයි හැමදාමත්.....❤️❤️❤️❤️🌹🌹🌹🌹😘😘😘😘😘😘
සුසුමින් ලය පිරුනු සිංදුවේ මැද ඩ්‍රමාගහන සිම්බල් පාර මරු වෙනම රහක්
මටත් සුපිරි ❤
මමත් ඒකම ඇහුවා 10පාරකට වඩා. මාරම ශොට් එකක්❤
ඔව්ව්ව් 😍
එකනම් සුපිරියක්
වැඩ්ඩෙක් තමයි ඉතිම් ❤🎉🎉🎉🎉😊
කවදා හරි දවසක හිරු මෙගාබ්ලාස් නගින්න ඕනි චරිතයක්
Anivaryen ekenma eththa
අනිවාර්යයෙන්ම ❤
නිහතමානී සරලම ගායකයෙක් උඩට උස්සලා තියන්න මේ වගේ මනුස්සයෙක්ව...❤
අනිවාරෙන්ම. අද මීටවඩා තැනක ඉන්න ඕන ගායකයෙක් ...😍
😅මමත් කියන්නේ ඒ දවස්වල අතදෙන්න කෙනෙක් හිටියනම් අද මිටවඩා ජනපිුයයි.කමක් නැැ බුදු සරනයි සමන් අයියේ අපිහැමදාමත් ඔයත් ඒක්ක.❤❤❤❤
Nice
@@chamarapathirana-vq8fz😢😢❤❤
හිරු මෙගා බාල්ස්ට් ගේන්න ඕනි චරිතයක් හදලවතේ ගායකයෙක් Saman Aiya.love you❤
එකගයි ❤
නිහතමානී චරිතයක් සමන් ඉන්දික අයියා 😌❤
😍
සමන් අයියාගෙ සින්දු අහන්න ගත්තෙ ලගදි දැන් ඇහුවොත් අහන්නෙ මෙ සින්දු තමයි😮❤
පිස්සු හැදෙනවා.. සමන් උඹ යකෙක් බං..
ආදරෙයි ..
බොරු දැගලිලි නැහැ චාමර දම්ත් වගේම නිහතමානී චරිතයක් ලස්සන හඩක්..
නිහතමානි කලාකරුවෙක්...🧡
Aniwa ekenma...❤❤❤❤❤
නිහතමානී සෙට් එකක් කවදා හරි ජනප්‍රියම බෑන්ඩ් එක වෙන්ඩ කියලා ප්‍රාර්ථනා කරනවා ❤❤❤❤❤❤
වෙලා ඉවරයි ❤❤
අනිවාර්යයෙන්ම @@gpproduction2754
ලංකාවට සංගීතය කියලා දෙයක් තිබ්බා නම් ඒ මේ මිනිස්සු ළඟ තිබ්බ සංගීතය...❤
💝
එකඟයි ❤
ඇත්තක්..💖😊
එකගයි😍
රියල් වැඩ්ඩෝ❤️
බේස් ගිටාර් පාරනම් මරූ😘😘
ඩිලයිටඩ් ඉතින් මරු...🧡
Bass sji
තාත්තගෙන් අහන්න පුරුදු උනු දැන් නිතරම අහන voice එකක් ❤❤
උඹ 2000න් පස්සෙ එකෙක්ද
adde..h
@@dineashchamara7048apith 2000 n passe un thama fv voice
@@dineashchamara7048ඇයි 2000න් පස්සේ අයට මේ සින්දු අහන්න හොද නැද්ද😁.මමත් 2000න් පස්සේ තමයි.මම ගොඩක් දුරට අහන්නේ චාමර වීරසිංහ,දමිත් අසංක,සුදම් චාමර,සමන් ඉන්දික, සම්පත් අනුරුද්ධ,සුමිත් හශේන්ද්‍ර වගේ ගායකයන්ගේ සින්දු❤️.ඒවා අහන්න පුලුවන්.දැන් තියෙන ඒවා අහලා තේරුමක් නෑ.🙂
@@dineashchamara7048 ow
ආසම ගායකයෙක්..කොරියාවට එනකං බලං හිටියා .. කුහකයෝ ටිකක් ඒක නැති කරලා ..සමන් අයියා ..ඩිලයිටඩ් .. රසික ..ආදරෙයි ඔක්කොටම ❤️❤️❤️
Jgfgfgfgfgggggffgc vnjbibsg
රෝස මල් හිනාවේ මතක මා සුරකිමී..❤️
සමන් හැබෑම දක්ශයෙක් මේ සිංදු ටික සිය පාරකට වැඩිය අහල ඇති ඒත් එපා වෙන්නෙ නෑ. සුපිරි කටහඬක්❤
සිරා කතාව.
Sirawata wenama lokeka innawa wage.. 💞❤️💞☝👍🥰
@@sameeraerandagith1174mmmq111qqqqqqqqno
Matanam hithenne saman indika mita wada thanaka inna ona , chamarawage❤❤❤❤ adarei kalakaruwanani ❤❤❤
මෙ සින්දු ටික කොචිචර ඇහැව්වා ත් ඇති වෙන්නැනෙ .ඒ තරමිම ලස්සනයි අසාවෙන් අහන්නෙ.ඒ කටහඩ මයාවක්.බුදු සරනයි .❤❤❤❤❤❤❤❤❤❤
ඒ හඩ වශීයක් .......මයි.... ආදරෙයි සමන් බ්‍රො ..... නිදුක් නිරෝගී වාසනාවන්ත සුවයම ලැබේවා ........බුදුසරණ යි ❤️❤️🙏🙏🙏🙏
තුනුරුවනේ සරණයි අයියේ සෙට් එකම ✌ වේවා
❤❤❤
සම්මාන නොලත් හදවතේ රැදුන කලාකරුවා 💗💯
🧡
සිරා කතාව...නිහතමානී චරිතයක්
❤
අනිවාර්යයෙන් සහො ❤❤❤❤❤
@@DGFILMSVIDEO🙂
දමිත් අසංක, චාමර වීරසිංහ වගේ හදවතේ රැදුන තවත් හඩක් සමන් ඉන්දික ❤️😻
🧡
❤️
අඩො voice මාරයි. Recod එකක් වගේ. මාර talented ❤
අහන්න ආස තවත් සුපිරිම හඬක්
clear voice එකක්.මාරම ලස්සනයි ❤️
දමිත් ❤️ ඉන්දික හදවතේ කොටපු චරිත දෙක
ඇයි මොහු පේන්න නැත්තේ 😢😢😢 කිසිම රැගිල්ලක් නෑ ඇගට නොදැනීම සිංදුව කියලා යනවා ❤
ඒකයි එයා පේන්න නැතිවෙන්නත් හේතුව. 🧡
Voice නම් 👍👍👍 මුල සින්දුවෙ මැද dramage සිම්බල් පාර පුරවන එක මරම හැඩයි ඔවා ඇගෙ තියන එවා ජයවෙවා ❤❤❤
💪
සුපිරි
සිරාවට ඒ සිම්බල් පාරනම් ගැම්ම නේද ..🎉🎉
😉
අනිවාර්යයෙන්
ඒ හඬ භාවනාවක්...
හිත ඉල්ලන හඩක්..
ආදරණීය හඩක් වගේම නිහතමානී මනුස්සයෙක් ❤💚☝🌎
❤❤❤
සිංදුවක් අහන මූඩ් එකෙන් යූටියුබ් එකට ආවොත් අනිවාර්යයෙන් අහන සිංදු ටිකක්...
2024 අහන අය 👍 දාගෙන යමු
තුණුරුවනේ සරණයි දලදා හාමුදුරුවන් හැමෝටම අහන් ඉන්න පුලුවන් ❤
අනිවාර්යයෙන්ම බොරු සෝබන නැති අහිංසක කලාකරුවෙක්. හදවතින්ම ආදරෙයි
ජීවිතේ සිහිනෙකින් හැඩ කෙරූ ඔබ තරම්....
සිංදුවක් නෙමෙයි භාවනාවක් ඒක නම්❤️🙏
අනිවාරෙන්ම....🧡
Scl bus එකේ අහල අහලම දැන්නම් ඇබ්බැහි වෙලා ඉන්නෙ 🥺 මාරම ලස්සනයි.අමුතු රහක් තියෙන්නෙ 🥺♥️
ගොඩක් පරන සිංදු සෙට් එකක්.. අදටත් සුපිරි.
තංගල්ලෙ හදවත්💗
❤
පලවෙනි සිංවුවේ සිම්බල් එක හඩවන මේ කොල්ල නම් නිරෝෂන් පරාදයි අම්මපා ආදරෙයි මේ කොම්ලට පන වගේ සත්තයි.බුදු සරනයි කොල්ලෝ
😂
prasangata , niroshan ekk gahanna thawa aurudu 20k wath yai bnla breck roll dammata takaran walata ghuwa wage thama bulk hada ganna eyalata kyla thama
සිතේ රැදුනු තවත් ගායකයෙක් අදරෙයි සමන් අයියේ ❤️❤️
🧡🧡🧡
හැමදාම අහන්න විදින්න පුළුවන් සින්දු, perfect singing brother ආදරෙයි ❤️❤️, බුදුසරණයි
කොච්චර පරන උනත් ඒ සින්දුටිකනම් ගැම්මක් තමයි...🧡
පට්ට වොයිස් එකක් මේකත්..❤️❤️
❤
සුපිරි ....🌹🌹🌹🌹
නිහතමානී කෙනෙක් බුදු සරණයි
හොඳ කටහඬක් , සංගීතයක් , තනුවක් , ආසයි අහන්න
උඹ කවද හරි දවස ලංකාවේ හදවතේ ගායකයා වෙනවාමයි. බුදු සරණයි සමන් . නිහඬ ගහන මේ ගේමේ උඹ ජය ගන්නවමයි❤️❤️❤️
ආසම ගායයෙක් ඒ සිංදුවල තියෙන්නෙ අමුතුම රහක් ❤️🔥🎤🎧
Chamara ,damith ,saman හදවතේ තුන් කට්ටුව 😌❤️
සම්පත් අනුරුද්ධ,සුමිත් හශේන්ද්‍ර,සුදම් චාමර අඩුයි ඔය ලිස්ට් එකට🙂
@@eshanlakpriya1888සිගිති නිරොෂන්😊
3 nata එක්කනෙක් අඩුයි පොරත් සෙට් උනාම හදවතෙ 4 දෙනා ඉදුනිල්
ඩිලයිටඩ් දැන්නම් සුපිරි. ඩ්‍රමා එහෙම ඇගට නොදෙනෙන්න ප්ලේ කරනවා
බේස් ගිටාර් පාර 🔥😘 ආදරෙයි සෙට් එකටම ඩිලයිටඩ් ❤️❤️
මගේ ආසම ගායකයා ♥️♥️♥️♥️♥️♥️ මම ජේ ජේ යාලුවෙක් 🔥🔥🔥👌👌👌
ඩ්‍රමා නම් ගිලින්න හිතෙනවා අම්මපා
අපේ කාලේ අපේ එකෙක්❤
❤
සුපිරිම සින්දුවක්..කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ
Original song tikata wada lassanata music tinawa me live show1ke❤❤❤❤❤
Sumin nam pissuwak❤❤❤
චාමර දමිත් සමන් ආදරණීය හදවතේ ගායකයෝ.....❤ 500 වතාවකට වඩා බලලා ඇති දැනට ඩිලයිටඩි මේ වීඩියෝ එක....ආදරෙයි ඇඹිලිපිටියෙ කොල්ලෝ සෙට් එකට....
රෝස මල් හිනාවේ......❤❤පපුව ඇතුලටම දැනෙන සින්දු....😢😢😢
සුපිරිම සින්දු සුපිරිම කටහඬක් තියෙන ගායකයෙක් කියනකොට අද ට්‍රෙන්ඩින් ටොප් වන් වෙන සින්දු හෙට වෙද්දි අහන්නවත් නැ ඒ වගේද මේ සින්දු 365 පැයේම ඇහුවත් කාටද එපාවෙන්නෙ..ආදරෙයි සමන් අයියා..❤😊
රෝලක් කෙල උනා දැක්ක ඩ්‍රමෝ...😀 දැකපු පට්ට වැඩ්ඩෙක් ඩ්‍රමා❤
🧡🧡🧡
ෆුට් එක යනව එනව... ඒ නිසයි රෝල අවුල් උනේ.
පට්ටම කියනවා ❤
ඒ වොයිස් එකට එකෙන්ම respect ❤
Nihatha mani gayakayek adareyi ayya❤
🧡🧡🧡
වැඩ්ඩො කවදාවත් දැගලුවෙ නෑ....වැඩ විතරයි ...❤️❤️❤️🥹
සම්න් අයියා sing කරනව බලන් ඉන්න ආසයි..මාරම calm character එකක් ❤
එදා ඇඹිලිපිටිය නිව් ටෙක් BAND එකේ හිටපු ඊට පස්සේ මාතර ශ්‍රී ලයන්ස් BAND එකේ ඉඳලා සීරියස් BAND එකට ඇවිල්ලා අද නැවතත් ඇඹිලිපිටියේ BAND එකකට ඇවිල්ලා ඒ ඩිලයිටඩ් BAND එක.සමන් ඉන්දික අපේ යුගයේ බිහිවූ තවත් රියල් සුපර්ස්ටාර් කෙනෙක්.
මගෙ හදවතේ ගායකය චාමර අයිය. ඒ උනත් ඔයත් හදවතටම කිව්ව ගායකයෙක් තමයි ඉන්දික අයියෙ. 👉 💜️💖💖
අනිවා , මගෙත්❤
චාමරගේ Voice එක වගේ කියලා හිතෙන්නේ මට විතරද😮❤
Wow lassanama sinduwak thanks aiye ❤❤❤❤
සද්ද නෑ වැඩ විතරයි ❤
Mewa thama Hit wenna oni ❤️❤️❤️❤️❤️❤️
සුසුමින් ලය පිරුනු ඉකිබිද නෙත වෙහෙසූ ආදරේ ඔබම තමයි රත්තරනේ....❤🥺
අපේ ගායකයා .ජය❤
❤
බර අවියක්❤🎉
දමිත්,චාමර වගේම හදවතේ රැඳුනු Voice එකක්
Aniwarenm
aniwarenma ❤
Ekenma
😊
Asama hdak.
පට්ට මේවා තමයි සින්දු කියන්නේ ❤❤❤
මම අසම සින්දු ව. රෝසමල් හිනාවෙ හරිම ලස්සනයි ලස්සනයි ගොඩක්. ❤❤❤❤❤❤❤❤❤❤❤❤
Tempo මරු ❤
සින්දු ටිකට ඕනම ගානට ❤️