Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
තෙවරප්පෙරුම මහතා නැති හින්දා හොදයි.හිටියනම් හොදට කියලා දේවි.ඒ මනුස්සකම තියෙන ආදරණීය මනුස්සයෙක් අපේ ගමේ.❤❤නිවන් සුව එතුමා ට
පලයන් පකෝ යන්න තෙවරප්පෙරුම් කිය්න්නෙ කසිප්පු කාරයෙක් නේ අමු ගූ මෝඩයෙක් නේ 😂😂 උබලටම හොදා
තෙවරප්පෙරුම මහත්තයා මම හිතන්නේ හොදින් මනුස්සයෙක් මැරැනට පස්සේ නම කියන්න පුළුවන් හොයලා බලමු හරියට
බලන් යනකොට සාමාන්‍ය මිනිස්සු විතරයි මොකුත් කරලා නැත්තේ..හිටපු මන්ත්‍රි,ඇමති ප්‍රභූ කියාගත්ත උන් ඔක්කොම හොරුනේ බන්...
තෙවරප්පෙරුම මහතා මොනවා කළත් කමක් නෑ. අපි ඔහුට ආදරෙයි. ඔහුගේ ආත්මයට සැනසීම ලැබේවා!!!🤍🤍🤍🤲🏻💐
එහෙම කියන්න බෑ.හොඳ වැඩ වගේම නරක වැඩත් ඇති ඔහුගේ ඉතිහාසය මුල ගත්තොත් හොඳ පසුබිමක් නැහැ කසිප්පු බිස්නස් මැර වැඩ තිබුණා. වංචාවෙත් එයා ඉන්නවයි කියන එක ප්‍රතික්ෂේප කරන්නම බැහැ.
Ube ammage sallid නිකං denn paharaya
ඔය තත්වෙට රට පත්වෙලා තියෙන්නෙ වාහනවලට ගහන tax එක නිසා,මොකද ඉතින් ලියා පදිංචි කරන්න ඕන එකක් යෑ...මේ ආණ්ඩුවෙන්වත් ඒකා බාගෙකටවත් අඩු උනොත් ඕවා හොරෙන් ගෙන්න දෙයක් නෑනේ,අනික ඔය පරණ වාහන ටික කෝටි පහකට එහා වටින්නෙ අපිට විතරයි බං,ඒ රටවල උන් ඔයිට පස්සෙ අපුවත් අයින් කරලා ඇති දැන්...!
Dan ahema una kiyala ohoma karanna puluwanda ?
එහෙම කියලා එකෙක් බදු ගෙවලා ගේද්දි අනිත් උන්ට එහෙම හොරට ගෙන්න දෙන්න බෑනේ , රජයට අහිමි වෙන මුදල් වගේම සාධාරණව බිස්නස් කරන මිනිස්සුන්ටත් ලොකු පාඩුවක් වෙනවා. හොරකම මුලින්ම නැතිකරන්න ඕනේ.
කතාව නම් 100% ක්ම ඇත්ත 😌. හැබැයි, රටක නීතියක් තියෙනවා නම් ඒක මුලු රටටම බලපාන්න ඕන. රජයට ආදායම් උපයන්න තියෙන ක්‍රම නේ ඕවා. . . ආදායම් උපයන්න ක්‍රම නැති උනාම සහ හිර උනාම තමයි රජයකට TAX වැඩි කරන්න වෙන්නේ. වාහන වල TAX එකත් වැඩි උනේ එහෙමයි. ඒ වගේම හොදට බැලුවම පේනවා මේ වාහන ගෙන්නපු කිසිම කෙනෙක් දුප්පත් පන්තියේ අය නෙවෙයි. හොදටම තියෙන අය සහ Permit එක ලැබෙන මැති ඇමති වරු 🙂. එතකොට රජයට ලැබෙන්න තියෙන ආදායම් නැති කරලා සාමාන්‍ය මනුස්සයෙක්ට වත් වාහනයක් ගෙන්වන්න තියෙන Chance එක නැති කළෙත් මේ මිනිස්සුම නේද? 🙂
මේක බලන ජොනියා..😂😂😂
Jayaweewaa
අයින් කරපු වාහන හදලා ඔහොම හදලා ගත්තොත් තමා ඉතින් 😪😪 නැත්තම් මෙහෙන් ගිහින් වාහන ගන්න ඕනී😢
පොලිසිය ✌ ❤❤❤❤🎉
අන්තිමට පාලිතව අහුකරල මැරෙයි
ඔය වගේ පාස්කු ප්‍රහාරයත් ඉක්මනට හෙවුවා නම් හොදයි නෙද
කෙදිරි ගාන්න බෑ අහ්😂😂😂
දැන් මේ යකාට ඇප දිපල්ලා , අනිවාර්යයෙන්ම අපේ අධිකරණය විශුද්ධි කරන්න අවෂ්‍යයි
වලාන තොරතුරු විමර්ශන ඒකකයේ නම්බර් එක දාන්න අපේ ගමේ ඒවගේ සැකසහිත වාහනයක් තියෙනවා
ගූගල් සර්ච් කරන්න
චැසි කොටාගෙන යක්ෂ ගණන කියා කියා විකුණන උන් දැන් ලේස්තිවෙලා හිටපල්ලා
Don't cry now.😅😅😅😂😂😂😅
තෙවරප්පෙරුම සල්ලි දීල අරගෙන නෙද, විකුනපු මිනිහා නේද වැරදි..
පවතිනා ආන්ඩුවට මොනාද කරන්න බැරි අන්තිමේ පාලිත තෙවරප්පෙරුමත් හොරෙක් කරයි මුන් 😂😂
අනේ තිබුණ ආණ්ඩු කලා ලබ්බක් ....නොදකින් 😮😮
නාලක kottageda
Yakooo ee manussaya karala thiyenne hoda wedakneda ratin wahana gennath salli nathi eke me vidiyata wahana hada gaththama mokada wenne mewada rate prasna
Happy 2025 Clean Sri Lanka 🇱🇰. Wish from 🇺🇸.Happy 2025 Clean Sri Lanka 🇱🇰. Wish from 🇺🇸.Happy 2025 Clean Sri Lanka 🇱🇰. Wish from 🇺🇸.Happy 2025 Clean Sri Lanka 🇱🇰. Wish from 🇺🇸.
Ai ban sasakaruwan muda harinne. Sri Lankan law is spider net or what
Hiru ake අකැමැත්තෙන් pennana news
Gedi thiyana than dannawa මිනිස්සුන්ට number akak dipalla
Lankwa thama thiyenwada ethuru වෙලා
Ae Manussaya.oya wage wahana Gannawa Nam...Ganna Kal..ae Maruna Minihatath wath inna na...pissoo
MUNGE PUDUMA HORA WADA. MALIMAWATA JAYA WEWA DAN SELLAM BA KATAWATH.
Mattha tiyanwa me wage whnayak gena torturu kohetada api kiyanne danna kenek inawanm mata nambaryak dennko plssss
තෙවරප්පෙරුම මහතා නැති හින්දා හොදයි.හිටියනම් හොදට කියලා දේවි.ඒ මනුස්සකම තියෙන ආදරණීය මනුස්සයෙක් අපේ ගමේ.❤❤නිවන් සුව එතුමා ට
පලයන් පකෝ යන්න තෙවරප්පෙරුම් කිය්න්නෙ කසිප්පු කාරයෙක් නේ අමු ගූ මෝඩයෙක් නේ 😂😂 උබලටම හොදා
තෙවරප්පෙරුම මහත්තයා මම හිතන්නේ හොදින් මනුස්සයෙක් මැරැනට පස්සේ නම කියන්න පුළුවන් හොයලා බලමු හරියට
බලන් යනකොට සාමාන්‍ය මිනිස්සු විතරයි මොකුත් කරලා නැත්තේ..හිටපු මන්ත්‍රි,ඇමති ප්‍රභූ කියාගත්ත උන් ඔක්කොම හොරුනේ බන්...
තෙවරප්පෙරුම මහතා මොනවා කළත් කමක් නෑ. අපි ඔහුට ආදරෙයි. ඔහුගේ ආත්මයට සැනසීම ලැබේවා!!!🤍🤍🤍🤲🏻💐
එහෙම කියන්න බෑ.හොඳ වැඩ වගේම නරක වැඩත් ඇති ඔහුගේ ඉතිහාසය මුල ගත්තොත් හොඳ පසුබිමක් නැහැ කසිප්පු බිස්නස් මැර වැඩ තිබුණා. වංචාවෙත් එයා ඉන්නවයි කියන එක ප්‍රතික්ෂේප කරන්නම බැහැ.
Ube ammage sallid නිකං denn paharaya
ඔය තත්වෙට රට පත්වෙලා තියෙන්නෙ වාහනවලට ගහන tax එක නිසා,මොකද ඉතින් ලියා පදිංචි කරන්න ඕන එකක් යෑ...මේ ආණ්ඩුවෙන්වත් ඒකා බාගෙකටවත් අඩු උනොත් ඕවා හොරෙන් ගෙන්න දෙයක් නෑනේ,අනික ඔය පරණ වාහන ටික කෝටි පහකට එහා වටින්නෙ අපිට විතරයි බං,ඒ රටවල උන් ඔයිට පස්සෙ අපුවත් අයින් කරලා ඇති දැන්...!
Dan ahema una kiyala ohoma karanna puluwanda ?
එහෙම කියලා එකෙක් බදු ගෙවලා ගේද්දි අනිත් උන්ට එහෙම හොරට ගෙන්න දෙන්න බෑනේ , රජයට අහිමි වෙන මුදල් වගේම සාධාරණව බිස්නස් කරන මිනිස්සුන්ටත් ලොකු පාඩුවක් වෙනවා. හොරකම මුලින්ම නැතිකරන්න ඕනේ.
කතාව නම් 100% ක්ම ඇත්ත 😌. හැබැයි, රටක නීතියක් තියෙනවා නම් ඒක මුලු රටටම බලපාන්න ඕන. රජයට ආදායම් උපයන්න තියෙන ක්‍රම නේ ඕවා. . . ආදායම් උපයන්න ක්‍රම නැති උනාම සහ හිර උනාම තමයි රජයකට TAX වැඩි කරන්න වෙන්නේ. වාහන වල TAX එකත් වැඩි උනේ එහෙමයි. ඒ වගේම හොදට බැලුවම පේනවා මේ වාහන ගෙන්නපු කිසිම කෙනෙක් දුප්පත් පන්තියේ අය නෙවෙයි. හොදටම තියෙන අය සහ Permit එක ලැබෙන මැති ඇමති වරු 🙂. එතකොට රජයට ලැබෙන්න තියෙන ආදායම් නැති කරලා සාමාන්‍ය මනුස්සයෙක්ට වත් වාහනයක් ගෙන්වන්න තියෙන Chance එක නැති කළෙත් මේ මිනිස්සුම නේද? 🙂
මේක බලන ජොනියා..😂😂😂
Jayaweewaa
අයින් කරපු වාහන හදලා ඔහොම හදලා ගත්තොත් තමා ඉතින් 😪😪 නැත්තම් මෙහෙන් ගිහින් වාහන ගන්න ඕනී😢
පොලිසිය ✌ ❤❤❤❤🎉
අන්තිමට පාලිතව අහුකරල මැරෙයි
ඔය වගේ පාස්කු ප්‍රහාරයත් ඉක්මනට හෙවුවා නම් හොදයි නෙද
කෙදිරි ගාන්න බෑ අහ්😂😂😂
දැන් මේ යකාට ඇප දිපල්ලා , අනිවාර්යයෙන්ම අපේ අධිකරණය විශුද්ධි කරන්න අවෂ්‍යයි
වලාන තොරතුරු විමර්ශන ඒකකයේ නම්බර් එක දාන්න අපේ ගමේ ඒවගේ සැකසහිත වාහනයක් තියෙනවා
ගූගල් සර්ච් කරන්න
චැසි කොටාගෙන යක්ෂ ගණන කියා කියා විකුණන උන් දැන් ලේස්තිවෙලා හිටපල්ලා
Don't cry now.
😅😅😅😂😂😂😅
තෙවරප්පෙරුම සල්ලි දීල අරගෙන නෙද, විකුනපු මිනිහා නේද වැරදි..
පවතිනා ආන්ඩුවට මොනාද කරන්න බැරි අන්තිමේ පාලිත තෙවරප්පෙරුමත් හොරෙක් කරයි මුන් 😂😂
අනේ තිබුණ ආණ්ඩු කලා ලබ්බක් ....
නොදකින් 😮😮
නාලක kottageda
Yakooo ee manussaya karala thiyenne hoda wedakneda ratin wahana gennath salli nathi eke me vidiyata wahana hada gaththama mokada wenne mewada rate prasna
Happy 2025 Clean Sri Lanka 🇱🇰. Wish from 🇺🇸.