Playground එකෙන් generate කරන ai art සමහර වෙලාවට quality issues කියලා reject වෙන අවස්ථාව තියෙනවා . ඒ නිසා alternative එකක් විදිහට bluewillow, leonardo සහ stable diffusion වගේ ඒවා භාවිතා කරන්න පුලුවන්. Update 21.07.2023- ruclips.net/video/E7e_5JvuIjI/видео.html Free upscaler :dgb.lol/ Adobe stock submission guideline updated version Revolutionary Adobe Stock Update: No More Model Releases for AI Art! 🎨 ruclips.net/video/E7e_5JvuIjI/видео.html A Beginner's Guide to Making Money on Adobe Stock in 2023 ruclips.net/video/31w0_xq6JBo/видео.html
akke playground ai eken hadapu realistic cat images tikk tiye. ewwata dana file type eka mokadd? "Recognizable people or property" ekata mokadda danne?
ai art- around 1 month Other photos, videos and illustrations - 2weeks මගේ ai art selling සම්බන්ධ ඔයාලට තියෙන ප්‍රශ්න ගැන කතා කරපු video එකේ මේ ගැනත් කියලා තියෙනවා .AI Generated Art Selling on Adobe Stock: Expert Q&A Session 2023 ruclips.net/video/gCU77Zj9thY/видео.html
මේ video එකේ මුල් විනාඩි කිහිපය බලන්න. Selling percentages එක්ක තියෙනවා . Avoid These 10 Mistakes to Boost Your AI Art Sales on Adobe Stock ruclips.net/video/046X_AFha9I/видео.html
Thank you for the information. I have a question. For adobe stock - do they require a minimum resolution ? is image upscaling from midjourney enough? Thank you !
Thank you for allthe information ..Midjourney eken free images generate karanna denne nadda dan? prompt eka type karala enter kalama subscription required kiyala msg ekak enawane
Playground එකෙන් generate කරන ai art සමහර වෙලාවට quality issues කියලා reject වෙන අවස්ථාව තියෙනවා . ඒ නිසා alternative එකක් විදිහට bluewillow, leonardo සහ stable diffusion වගේ ඒවා භාවිතා කරන්න පුලුවන්.
Update 21.07.2023- ruclips.net/video/E7e_5JvuIjI/видео.html
Free upscaler :dgb.lol/
Adobe stock submission guideline updated version
Revolutionary Adobe Stock Update: No More Model Releases for AI Art! 🎨
ruclips.net/video/E7e_5JvuIjI/видео.html
A Beginner's Guide to Making Money on Adobe Stock in 2023
ruclips.net/video/31w0_xq6JBo/видео.html
Bluewillow eke copyright wadinnadd akke
@@_chathu_22 nerdschalk.com/bluewillow-commercial-use-and-license-explained/#:~:text=As%20of%20April%2010%2C%202023,have%20a%20paid%20version%20yet.
@@eris_245 ඔව්. MJ version 5.2 . Midjourney buy කරනවා නම් monthly 10 dollar pkg එක හොදටම ඇති. ඊට වඩා ඒවට යන්න එපා.
අපි Leonardo වලින් කරපු image එකක් adobe stock දානකොට description එකේ කියන්න ඔනෙද Ai Generated image එකක් බව ..
@@trhztube නැහැ දැන් එහෙම ඕනි නැහැ . ඒ ඉස්සර. දැන් Created using generative ai tool කියන box එක tick කරාම ඇති.
FB post එකක් දැකලා ආවෙ. ඇත්තටම ගොඩක් වටින channel එකක්. Goodluck
බොහොමත්ම ස්තුතියි 🙏
fb පෝස්ට් එක දාපු එක පළ දරලා වගේ 1 k. සුබ පැතුම් 🎉🎉🎉
BOOSTING YOUR EARNINGS: SELLING TRANSPARENT PNGs ON ADOBE STOCK MADE EASY
ruclips.net/video/JLQxIRaFOuc/видео.html
Great work. Good Luck!
Thankyou Akka.🎉 marama watinawa step by step mehema kiyala dena eka.❤
kiyala dena eka hodayi .namuth speed wedi tikk therenwa madi.modata aluthin eka kenekta apahasuyi
අදහස් පලකිරීමට ස්තුතියි. ඒ වගේම තමයි comment කරද්දී සිංහල වචන සිංහල භාෂාවෙන්ම ලීවා නම් කියවන කෙනාට පැහැදිලි. නැත්නම් ලියලා තියෙන දේ තේරුම් ගන්න කියවන කෙනාට අපහසුයි. බොරුනම් ඔයා ලියලා තියෙන එක ඔයාම ආයි කියවලා බලන්නකෝ. 🙄
Please reply
ideogram ai generator image Adobe stock ekata
Upload kanna puluwanda
Adobe stock episode okkoma kiyak thiyeda ? E tika piliwelin mt ewanna puluwanda plz
Leonador ai eke pay krl gnna package ekan krn ai upload krnd puluwnd.
Upscale midiya eken upscale කල්ලා දාන Ai art uploade වෙන්නෙ නැත්තෙ ඇයි.
akke playground ai eken hadapu realistic cat images tikk tiye. ewwata dana file type eka mokadd? "Recognizable people or property" ekata mokadda danne?
ඔයා ගත්ත cat photos වලට කවුරුහරි ප්‍රසිද්ධ cat කෙනෙක්ගේ name එකක් දීලා prompt එක හදලා නැත්නම් (e.g. Choupette) කිසිම ප්‍රශ්නයක් nehe. Animal හරි, graphic resources යටතේ හරි upload කරන්න. Property release කරන්න ඕනි nehe. ඒකට no කියලා දෙන්න. Property release කරන්න ඕනි photos ගැනයි , කරන හැටි ගැනයි මම කලින් video එකක් කරලා තියෙනවා .
ruclips.net/video/bHvzqGcBtnE/видео.html
@@MacroBuddy thank you akke 😘
@@MacroBuddy eyala ai arts reject karanawada?
@@chittylk ඔව්. Image quality මදිනම්, copyright issues තියෙනවා නම්, තව ඒ වගේ similar images තියෙනවා නම් ai art කියලා නැහැ. Adobe stock එක reject කරනවා
@@MacroBuddy akke adobe stock ekata upload larala reject una photos shutterstock dammata aulak nadda?
Thank u so much.I have many photos of macro..using my redmi 9with macro lence.please help me buudy❤️🙏
daws 10kata wedi inreview wala normaly kochchra dawsk yanwada approve wenna adobe stock eke
ai art- around 1 month
Other photos, videos and illustrations - 2weeks
මගේ ai art selling සම්බන්ධ ඔයාලට තියෙන ප්‍රශ්න ගැන කතා කරපු video එකේ මේ ගැනත් කියලා තියෙනවා
.AI Generated Art Selling on Adobe Stock: Expert Q&A Session 2023
ruclips.net/video/gCU77Zj9thY/видео.html
Bing Image Creator eken AI hadanna epa da
Ai potos එකක් uplod කරන්න බැනෙ size එක මදි කියනව ඒක වැඩි කරගන්නෙ කොහොමද
Good video
ai art walath size eka 4mb walata wada wadi wenna oneda
Hodai
Playground 1n ma Upcale karanna puluwn neda
Leonardo eken gatha ai photos upload krnna denne nane..size ek madi nisa ekt mkd krnna pluwn
A Beginner's Guide to Making Money on Adobe Stock in 2023
ruclips.net/video/31w0_xq6JBo/видео.html
meke Payment account ekak denna thanak nahane. eka khomda hadanne
Thank you ♥️🔥
picsart eken upscel karana widiha kiyaladenna puluwanda
Me Video eka balala upload kra.masa ganakata kalin.ada 1st photo eka sell wela thibba ❤🎉
mekin hadana ewage adupadu photoshop walin edite karala finish karala uplord kaloth mokada wenne . awulak nedda
Midjourney AI එකේ paid version එකෙන් හදා ගන්න ෆොටෝස්, එහෙම නැත්නම් playgroud, Dall E2, (තව අලුතින් ආපු ගොඩක් ඒවා තියෙනවා ) වගේ commercial purpose වලට free use කරන්න දෙන site වලින් generate කරන arts ඔයාලට කැමති විදිහට external app එකකින් edit කරලා submit කරන්න පුලුවන්. ප්‍රශ්නයක් නැහැ .
@@MacroBuddy bohoma sthuthi soyuriya 🙏🙏🙏🙏🙏
@@MacroBuddy akke ma gawa discode account ekakuth thiyenawa habai midjourney art design karanna denna 😐
@@chathumshehan8580 මල්ලී discord account එකකුත් හදන් Midjourney Beta එකට log වෙලා newcomers room (newbies) group එකකට join උනාම 25 images free generate කර ගන්න දෙනවා. (/imagine (prompt) ) . ඔයාට එහෙම කරලත් generate කර ගන්න අමාරු නම් සහ ඔයා මීට කලින් image 25ක් generate කරලත් nathi නම් එහෙම වෙන්නේ server එක busy නිසා වෙන්න පුලුවන්. එහෙම නම් data traffic අඩු වෙලාවක ආයි බලන්න. Direct message හරහා midjourney botට කියලා නම් AI arts හදා ගන්න paid subscription එකක් ඕනි මල්ලී. Playground වල නම් 1000 arts free හදන්න දෙනවා.
@@MacroBuddy thx akke🙂
Thank you oyata ...mekan man Dan godak wada Kara gannawa..
🫶🥰
Mscopilot ewa puluwanda
Upscale krn vidih kiyl dennko....size wdi wenna nee
nangi, samanyen dwas kiak ynwda adobestock ake ai arts review krnna? Mge dws 9yak wenwa thma review krla na. images 30k withra🙂
සති 4ක් 6 ක් වගේ කාලයක් යනවා දැනට adobe එකේ ai image එකක් submit කරාම moderator team එක හරහා review වෙලා එන්න.
මේ video එකේ ai art selling සම්බන්ධ ඔය වගේ ගැටලු කිහිපයක් පිළිබඳව කතා කරලා තියෙනවා
ruclips.net/video/gCU77Zj9thY/видео.html
@@MacroBuddy thank you so much reply krata. Mn blannm🥰
Dr please what the 1st video of adobe stock and the remaining?
පලවෙනියට මම අලුතින් update එක්ක කරපු adobe stock intro එක බලන්න
ruclips.net/video/31w0_xq6JBo/видео.html
ඊට පස්සේ මගේ youtube එකේ playlist එකේ how to sell ai art කියන folder එකට ගිහින් ඒකේ video ටික උඩ ඉදලා පහලට බලාගෙන යන්න
@@MacroBuddy ok dr thank you....
Wirestock market place submission limit how to get it free
Leyanodo ai tool ekn krla upload krnna puluwanda😢
Paid subscription එකක් තියෙන්න ඕනි. Free version එකෙන් නම් behe. Bluewillow free version එකෙන් නම් තාම පුලුවන්. වැඩිදුර විස්තර මගේ channel එකේ community post වල සහ ai arts selling සම්බන්ධ වීඩියෝ වල විස්තර කරලා තියෙනවා .
Photo wala sizes monada upload karanna puluwan
exact size එකක් නැහැ. image එක 4MP (1600x 2400 pixels)වලට වඩා wadi වෙන්න ඕනි. 3:2, 16:9,4:3 ඕනි ratio එකකට upload කරන්න පුලුවන්. මම නම් ගොඩක් වෙලාටව 3:2 ratio එකට තමයි upload කරන්නේ.
Niyamai 😍
Thank you 🫶
Poddak playlist ekak hadanna puluwanda stock photography wala beginner kenekta mula indan igena ganna puluwan wenna, oya godak videos karala thiyenawa patan ganna thenak hithaganna amarui. Hebai me video eka nam niyamai
Playlist එක already හදලා තියෙන්නේ. මගේ channel එකේ playlist එකට ගිහින් ,ඔයා stock photography ඉගෙන ගන්නවා නම් stock photography tutorial කියන playlist එකේ පහල සිට ඉහලට බලන්න. Ai art selling නම්, how to sell ai generated art කියන එකේ පහල ඉදලා ඉහලට බලන්න. ඒ විදිහට අවශ්‍ය නම් macro photography වලටත් වෙනම playlist එකක් තියෙනවා .
blue willow ai art adobe stock eke sell karanna puluwanda, ikmanin reply oni
පුලුවන්. 😊
@@MacroBuddy thanks, AI art generate karala PNG format ekata convert karana video eke link eka denna plz, eka hoyaganna amarui, ikmanata plz
@@prasathhettiarachchige4198 ruclips.net/video/JLQxIRaFOuc/видео.html
අක්කේ AS එකට leanado එකෙන් genarate කරන photos දැම්මට අවුලක් වෙන්නෙ නැද්ද free plan එකෙ
identify karanna puluwan animals,foods wage ewa AI tools walin create karala adobe stock danna puluwanda ?
ruclips.net/p/PLgiTqH7Ft8wBgCAsD3Y1JyZt2AoKkrMV_
PNG Arts වගයක් ඇඩෝබි ස්ටොක් එකටම අප්ලෝඩ් කරා. දැනට දවස් 10 වෙනවා. තාම Approval කරලා නෑ 😢
Adobe එකේ shutterstock, dreamstime වල වගේ fast review කරලා දෙන්නේ nehe. සති 3ක් මාසයක් වගේ යනවා. මගේ easter concept එකට මීට මාසෙකට කලින් දාපු photos ටික තාම review වෙලා nehe. 🥲දැන් ඉතින් review කරත් ඊලග ester එකේ තමා sell කර ගන්න වෙන්නේ. එක lot එකක් review වෙලා එනකම් ඉන්නේ නැතුව දිගටම photos upload කරන එක තමා හොද. මොකද nathnam review වෙනකන් බලන් ඉදලා ෆොටෝස් dammot ආයිම සති 3 ක් විතර යන නිසා .
@@MacroBuddy Thank you
Lianadio ai / bluewilo eken hdna ewa dnna පුළුවන් neda
මේ video එකේ මුල් විනාඩි කිහිපය බලන්න. Selling percentages එක්ක තියෙනවා .
Avoid These 10 Mistakes to Boost Your AI Art Sales on Adobe Stock
ruclips.net/video/046X_AFha9I/видео.html
thank u so much
Akka leyanado ai eken generate karana image adobe stok eke sell karanna puluwanda?
ruclips.net/video/046X_AFha9I/видео.html
AI image ekak upload krddi "File type" ekta photo nathuwa illustration kiyl dnn kiyl adobe stock eke instruction wala thiynwa neda?
ඔව්.
ruclips.net/video/pkG9nTN8sLI/видео.html
@@MacroBuddy thank you❤
@@socialworld796 my pleasure. Stock photography agancy වල rules, requirements කාලෙන් කාලෙට වෙනස් වෙනවා. ඒවා ගැන updates වරින් වර මම ගෙනත් තියෙනවා. මගේ මාස 3කට වඩා පැරණි video එකක් බලනවා නම් comment section එකේ pin කරලා තියෙන comment එකත් පොඩ්ඩක් කියවන්න අමතක කරන්න එපා.
lexica eken hadapu free ai photos sale karana barida
ikamanata replay ona akki
ai art upload karanakota Media type: photo kiyana eka mama damme wenas karanna barida dan?
Submit කලාට පස්සේ review කරනකම් වෙනස් කරන්න behe. නමුත් ඒකේ ලොකු අව්ලක් නැහැ. Review process එකේදි එක්කෝ එයාලා ඒක illustration ගොඩටම දානවා. නැත්නම් review එකෙන් පස්සේ වෙනස් කරලා එවන්න කියලා ඔයාට ආපහු එවනවා. ( reminder ). මීට පස්සේ submit කරද්දී illustration විදිහටම submit කරන්න. මොකද ai art අයිති වෙන්නේ illustration වලට, අනික illustration වලට pay කරන percentage එක photos වලට වඩා වැඩි. 🙂
Scaleup karanna free denne nane
අක්කෙ මන් ෆොටෝ 40ක් වගේ දැම්මා ඔක්කොම වගේ not accept උනානෙ quolity issue කියලා. Upscale කරල දැම්මෙ අවසානෙට දාපුවා දෙපාරක් upscale කරා ඒත් not accepted. මොකද කරන්නෙ. අක්කගෙ contract එකක් දෙන්නකො.
Watch now - One month journey as an Adobe Stock AI-Art contributor (with earnings reports)
ruclips.net/video/7Apn_PpaUv8/видео.html
Akki phone aken meka krnna barid
Leonardo ai එක අවුලක් නෑ නේද,තව ඒකෙන්ම upscale කරපු image වලත් කොලිටිය ඇතිද මේකට upload කරන්න
Akka ek category එකක photos විතරද adobe stock එකට upload කරන්නෙ නැත්නම් category 2-3 ක් upload කරාට problem එකක් නැද්ද??
Generate කරන්න පුලුවන් Image හොයාගන්න විදියත් කියන්නකො
Thank you
My pleasure 🥰
wepik ai එකෙ copyright free ද
Picsart eke ai enhanser eka free denne ndda?
නැහැ
Release karanna kochchara wage kalayk ynwad
yes good tutorial
මම email 3කින් විතර try කලා ඒත් මට upload my first asset window එකට එන්නෙ නැහැ email විස්තර දීලා continue කලා ම sorry your access has been denied කියලා එනවා මොකක් ද ඒකට හේතුව?
technical error එකකට Adobe moderator support එකම තමා ගන්න වෙන්නේ. helpx.adobe.com/support/stock-contributor.html මේ link එකට ගිහින් ඔය ප්රශ්නය contributor expert / moderator team කියන අයට යොමු කරන්න
Good job sis❤💪
Upscale කරන්න Photoshop Use කරන්න බැරිද
Phone eken cell karanna barida
I can't understand
Thank u
🤜🤛😊
Thank you akke 💗
my pleasure😊🥰
@@MacroBuddy akke puluwannm adobe stock eke tax form eka complete karanne kohomada kiyana eka gana video ekak denna puluwannm godak watinawa.😊💗
@@yehelithoughts4080 පුලුවන්. කලින්ට වඩා tax form එක fill කරන විදිහ පොඩ්ඩක් වෙනස් වෙලා තියෙන්නේ dan. W-8BEN form එක අලුත් විදිහට fill කරන විදිහ ගැන video එකක් මම next week එකේ අනිවාර්යයෙන්ම කරන්නම්.
@@MacroBuddy thank you akke 💗
Complete Guide: How to Fill Adobe Stock W-8BEN Tax Form for Non-US Residents
ruclips.net/video/V8StToBbhXU/видео.html
Tnqu sister this video helps me lot ❤
My pleasure 😊🤜🤛
tax ෆයිල් සීන් එකක් එනවනෙ.. ඒක කොහොමද කරන්නෙ
Tax form එක fill කරන විදිහ මේ වීඩියෝ එකේ තියෙනවා
ruclips.net/video/V8StToBbhXU/видео.html. S
Stock photography selling ගැන tutorial ටික මේ playlist එකේ තියෙනවා
ruclips.net/p/PLgiTqH7Ft8wBgCAsD3Y1JyZt2AoKkrMV_
Leonardo ai ake free 150 ganna awa upload karanna barida
බැහැ මල්ලී. මම ඔය ගැනම detailed community post එකක් දාලා ඇති. බලන්න.
Thank you for the information. I have a question. For adobe stock - do they require a minimum resolution ? is image upscaling from midjourney enough? Thank you !
ruclips.net/video/31w0_xq6JBo/видео.htmlsi=lL24Y2-RuT-MH8Oy
ගොඩක් වටිනා අදහස් ඔය අපිට ලබාදීල තියෙනවා .බොහොම ස්තුතියි .leanardo Ai එකේ හදන පොටෝ අපිට මෙහෙම ගන්න පුලුවන්ද .ඒ ගැනත් ඉදිරි වීඩියෝ එකකින් විස්තර කරන්න පුලුවන්නම් ගොඩක් වටිනවා .
Leonardo එකෙන් free generate කරන ai art commercial purpose වලට ගන්න behe. paid version එක පුලුවන්. මම මේ ගැන අද community post එකක් දාලා තියෙනවා මේ channel එකේ. ඒකේ වැඩි විස්තර තියෙනවා 😊
මේ වෙනකොට leonardo සහ bluewillow free version වල ai art adobe stock එකේ sell කරන්න පුලුවන්.
@@MacroBuddy Leonardo එකෙන් free generate කරන ai art thama sell karnna puluwanda adobe stock eke
🤑🤑🤑
🤜🤛🤑😊
එකම image එකේ variations 3 ක් 4 ක් upload කරාට කමක් නැද්ද ?එතකොට එවට වෙන වෙනම 100 letter description දෙන්න ඔනෙද ?
ruclips.net/p/PLgiTqH7Ft8wBgCAsD3Y1JyZt2AoKkrMV_
Ai art app එක ටෙලිෆෝන් එකට download කරන්න බැරිද ?
smartphone එකට midjourney ai වගේ එකක් උනත් account එක මුලින් හදලා discord app එක smartphone එකට download කරන් ai art smartphone එකෙන්ම හදන්න පුලුවන්.
❤❤❤❤
Ai art upload කරන්න ඔනි adobe stock ekata png විදිහට නේද?
නැහැ . Upscale කරලා jpg/ jpeg වලට convert කරලා upload කරන්න ඕනි.
@@MacroBuddy thanks
මම දැන් Photos දාල දවස් 3 ක් විතර වෙනවා තවම Accept කරල නෑ. ඒකට හේතුව මොකක්ද?
ruclips.net/video/046X_AFha9I/видео.html
💜️💜️💜️
🙏😊
මේකෙන් ඩොලර් එකක් හරි හොයපු කෙනෙක් ඉන්නෝද
😂😅. ඕක අහන වෙලේ, ඔය video එකේ pin කරලා තියෙන comment එක බැලුවා නම හරිනේ. ඒත් මදිනම් මේ video දෙකත් බලන්න.
1.Sell AI Art on Adobe Stock: Beginner's Guide to My First Payout
ruclips.net/video/4vstbdGjgas/видео.html
2. ruclips.net/user/shortsTH3uaqEb4TU?feature=share
ඒත් මදිනම් මේ channel එකේ community කියන section එකට ගිහින් පහලට බලන් ගියා නම්, ai art accept උන, sell උන, fail උන අයගේ percentages එක්කම බලා ගන්න පුලුවන්.
❤️
Akke, adobe stock eke oyage hari api dapu photo ekak ho adobe stock page eken kohomada balaganne?adobe stock ekata upload photo walin ape eka hoyaganne kohomada?
danata meken earn krpu kenek innwd
AI - Generated arts - weekly earnings report ruclips.net/user/shortsYx57RYVVNhM?feature=share
Wirestock ekata damahama “Adobe” ekatath yanawa neda? But Adobe ekata withark Dane wire stock Dane nathuwa?
Adobe එකට wirestock එක හරහා submit කරනවට වඩා වෙනම upload කරන එක හොඳයි. Wirestock එකේ marketplaces select කරද්දී adobe stock select කරන් නැතුව upload කරන්න. ඊට පස්සේ adobe stock account එකට වෙනම submit කරන්න.
ruclips.net/video/ddvRVVw0bG0/видео.html
ruclips.net/video/NlkXXkR5avg/видео.html
Thank you ❤
My pleasure 😇🫶
Phone එකෙන් කරන් යන්න පුළුවන් නේද 🙄
Ai art generate කරන්න midjourney වගේ එකක් use කරනවා නම් Discord account එකක් create කරන්න මුලින්ම computer එකක් ඕනි වෙනවා. ඊට පස්සේ mobile phone එකෙන් කරන් යන්න පුලුවන්.
Adobe , shutterstock , istock වගේ ඕනි platform එකකට photos upload කරන එකේ ඉදන් ඉතිරි ටික mobile phone එකෙන් කරන්න පුලුවන්. කිසිම ප්‍රශ්නයක් nehe.
♥️💪
🤜🤛🙏🥰
මේකට සල්ලි ඒන්නෙ play pal වලින් ද?
ruclips.net/video/4vstbdGjgas/видео.html
අක්කේ ඔය වැඩේට බ්ලූවිලෝ එක ගන්න බැරි වෙයිද😢
පුලුවන් මල්ලී. මං ඔය video එක මීට මාස 4 කට කලින් හදපු එකක්. ඒ කාලේ bluewillow, leonardo art එච්චර famous නැහැ, commercial purpose වලට free generate කරන්න දුන්නෙත් නැහැ . දැන් ඔය දෙකෙන්ම generate කරන ඒවා adobe එකේ sell කරන්න පුලුවන්. Sell කරපු අයගේ percentages පහල video එකේ තියෙනවා .
ruclips.net/video/046X_AFha9I/видео.html
Thank you for allthe information ..Midjourney eken free images generate karanna denne nadda dan? prompt eka type karala enter kalama subscription required kiyala msg ekak enawane
SUPIRYATAMA THERUNA
Oya mental health doctor neda
Why do yall title the video in English then speak Indian???
All non English languages are not Indian languages lol 🤡
Nangi oyage whatapp nb eka dannko
thank u
Thank you ❤