ai art sell කරන විදිහ ගැන වෙනම video series එකක් මගේ RUclips channel playlist එකේ ai art folder එකේ තියෙනවා . මේ ඒ series එකේ පලවෙනි video එකේ link එක. Become a Successful AI Artist: Selling Your Creations on Adobe Stock ruclips.net/video/g2_-bgfy9Qs/видео.html
Good job sister
Aiya good job kiyapu nisa mama mee video eka wishawasayen balanawa
Great job, thanks for the informations 👍🇸🇪
Mee ganu lamayek neee anthimata ne meter une eka 👌👌💫💥
Thank you akka ❤
Oyage lesson tika maru akke. Nice work
Thank you malli 🫶🥰
Payment ditails denne natuwa accownt ekak hadanna puluwanda
Akke, mama den photos 45 upload kala. Eken photos 06 i ok wela thibune. Godak mahansi wela haduwe. Thawa duratath wadak weida meke wada karala. Monawage photo's the api mekata daanna ona. o Kiyannako.Oyala mewain godagiya kattiyene, kiyala denawada. Pls. ☺️
good job dear
Thank you 😇🫶
Hi dear
Can we use Shutterstock AI or any other AI to generate photos and then submit?
Adobe stock photo එකක් upload කරන කොට exit වෙනව adobe එකෙන් ,
Reason එක මොකක්ද
Foap ගැනයි පේ පෑල් හදා ග්න්න විදිහ ගැනයිත් කියන්නකො
Great work .Thank you very much nangi..
🫶🥰🥰
Tnx akke ,godak wedagath una💖😘
My pleasure 🤜🤛😇🥰
supiri
බොහොම ස්තුතියි 🫶🥰
dan payoneer acc hdnna bane alutin.. payment method ekata mokakda add karanna puluwan dan?
Paypal හෝ payner හරහාම නැතුව direct bank account link කරන්න පුලුවන්ද?? Reply එකක් ඕනා ❤
Great Job Dear 🥰✌
Thank you so much bro 🤜🤛🥰
Thank u dear
oya maru mara pahadili pana athiwa kiyanawa
දවස් 21 යනවද shutterstock eke api dapau photo display wenna
Dollar gemu ❤️
අනිවාර්යයෙන්ම 🤜🤛
akke megapixel 4 k wenna weight ekai hight ekai kiyak withra danna ooneda
Niyamai, mama account. Ekak heduwa ethical no sell.mage Ai photo 1k sell karala denawada help karanna
How
Addobe stock eke photos upload karama balaganne kohomada
🥰🥰🥰🥰🥰🥰🥰
Please meke tax form eka fill karana vidiha kiyala dennaa
4n eken krnt pluwn d
akkke mage photos watenne naneh danmata
Good job akka❤
Thank you so much nanga 🥰🙏
Edit karapu photos danna barida Raw photos wenna oneda?
apit salli denavad akke photos uplod karama
නැහැ මල්ලි, ඔයා ෆොටෝස් upload කරාම stock agancy එකෙන් එයාලට ඒක සුදුසු නම් accept කරනවා , නැත්නම් reject කරනවා. Accept උන ෆෝටෝස් ඒ agancy එකේ sell වෙන්න දානවා. ඉතින් එහෙම දාන ෆොටෝස් කවුරු හරි මිලදී ගත්තොත් ඔයාට percentage එකක් හම්බෙනවා. මේක passive income එකක් .එකම ෆොටෝ එක දහ පාරක් , සියපාරක් විකුනුනත් ඔයාට ඒ ඒ වෙලාවට සල්ලි වැටෙනවා . නමුත් මේකෙන් ඔයාට වෙන business වල වගේ මිලියනපතියෙක් වෙන්න නම් behe. Side income එකක් විදිහට විතරයි පාවිච්චි කරන්න පුලුවන්. එහෙම මූලික income කර ගත්තු මිනිස්සුත් පිටරට වල ඉන්නවා . නමුත් ඒ ගානට එන්න නම් high quality video , photos ගන්න පුලුවන් equipment එක්ක , හොද photography , videography ගැන දැනුමකුයි, හැකියාවයි ඕනි. ඒ නිසා ඔයා ෆොටෝග්‍රෆි වලට ආස නම් විතරක් මේක පටන් ගන්න. විනෝදාංශයක් විදිහට කරන දේකින් passive income එකක් හොයා ගන්න එතකොට ඔයාට පුලුවන් වෙයි. නමුත් ඔයා සල්ලි හම්බ කරන්නම හිතන් ෆොටෝස් ගත්තොත් මේකට ටික කාලයක් ගතවෙන නිසා ඔයාට එපා වෙයි. 😊
Phon eken gaththa photos edit krnna plwnda
පුලුවන්. ඔයාගේ phone එකේ raw mode එකෙන් photos ගහන්න දෙනවා නම් ටිකක් ලොකු edit එකකට උනත් යන්න පුලුවන්. එහෙම නැත්නම් brightness,exposure saturation , color correction වගේ ඒවා විතරක් පොඩ්ඩක් adjust කරලා upload කරන්න.
@@MacroBuddy camera eken gnn photos upload krnn plwnda
@@MacroBuddy paneer ekk hada gnn help krnn
Payoneer account ekei shutterstock account ekei names wenas unata kamak nadda?
ඒකට කමක් නැහැ . Payoneer account එකට ඔයාට access වෙන්න පුලුවන් නම් එච්චරයි ඕනි. 🙂
Adobe stok eke dapu photo ma shuterstok ekt danna puluwn da
පුලුවන්.
😍❤️
🙏😍
Akke pone eken karanna berid
පුලුවන් නංගී. Shutterstock , istock වගේ ඒවට ඕනිනම් playstore /appstore එකේ app පවා තියෙනවා . Shutterstock contributor , istock contributor app කියලා search කරලා බලන්න. අනිත් ඕනිම stock photography agancy එකකට උනත් google එක හරහා සාමාන්‍ය විදිහට log වෙලා photos upload කරන්න පුලුවන්. 😊
Shutterstock එකට දාපු image එකක් ඒකම stock photo රට දැම්ම ප්‍රශ්නයක් වෙනවද
Phone eken පුළුවන්ද
❤❤❤
Payout information fil nokara image upload karanna barida payoneer account eka hadagannakam 👀🤔 help plzz 🙏
පුලුවන් 😊
@@MacroBuddy ha thank you 🥳🤩
Api sell karana image videos ape RUclips eke dammata awlak nadda
ප්‍රශ්නයක් නැහැ
❤
Mata asai meka igena ganna
කරන විදිහ මුල ඉදලා කියලා දීලා තියෙනවා . Tutorialවල link එක පහලින් දාන්නම්.
ruclips.net/p/PLgiTqH7Ft8wDVUrgL0gvYbmf-vP9E39Lo
4to ekk upload wenna කොච්චර kal yanwda
😍
🙏😍
Lightroom වලින් වගේ Edit කරපු Images Upload කරන්න පුලුවන්ද
ඔයා ගත්ත photo එකක් නම් lightroom , photoshop හෝ picsart , snapseed වගේ mobile app එකකින් උනත් photo එක edit කරලා upload කරන්න පුලුවන්.
@@MacroBuddy Thanks අක්කෙ 😊❤️
Akke phone eken beri da
Akke visa bayda
akka oya kohada
🙂🙂
Edit karapu 4to upload krt awlk nadda
Color, exposure , brightness වගේ මූලික දේවල් එඩිට් කරන්න පුලුවන් මල්ලී. නමුත් oya mobile එකෙන් photos ගහලා picsart එකෙන් වගේ එඩිට් කරනවා නම් stickers වගේ ඒවා add කරොත් එයාලා accept කරන් නැහැ . ඔයාට ඔයාම ගත්තු ෆොටෝස් දෙකක් එකට එකතු කරලා එඩිට් කරලා ඕනි නම් submit කරන්න පුලුවන්. එතකොට referral images විදිහට අර original photos දෙකත් submit කරන්න ඕනි. ඒ ගැන මම ඉස්සරහට video එකකින් කියලා දෙන්නම්. මුලින් ෆොටෝස් upload කරද්දී පුලුවන් තරම් heavy editing නැතුව submit කරන්න. එතකොට bari වෙලාවත් ෆොටෝ එක reject unot ඔයාට එයාලා ෆොටෝ එක reject කරන්න හේතුව දෙන නිසා ඔයාට ඉස්සරහට ඒ වරද හදා ගන්න පුලුවන්. නමුත් ලොකුවට edit කරපු එකක් මුලින් දාලා reject උනොත් වරද තියෙන්නේ ඔයාගේ editing වලද එහෙම නැත්නම් photo එක ගත්ත විදිහෙද කියලා තේරුම් ගන්න ටිකක් අමාරු වෙනවා. ඒ නිසා මුලින් basic editing විතරක් කරන්න. ඊට පස්සේ ඔයාටම තේරුම් යයි එඩිට් කරන්න ඕනි මොන ගානටද කියලා.
@@MacroBuddy Lightroom walin colour grading krt awlk nane
Akke oyawa contact kraganna widihak kiynna puluwanda ?
DM via instagram ⬇️
instagram.com/nature.through.mobile
Akka ❤️
Thank you malli 🙏🥰
AI art baid/
ai art sell කරන විදිහ ගැන වෙනම video series එකක් මගේ RUclips channel playlist එකේ ai art folder එකේ තියෙනවා . මේ ඒ series එකේ පලවෙනි video එකේ link එක.
Become a Successful AI Artist: Selling Your Creations on Adobe Stock
ruclips.net/video/g2_-bgfy9Qs/видео.html
@@MacroBuddy thanq akka🥰🥰🥰🥰
මම දැන් අවුරුද්දක් වෙනවා ShutterStock හදලා තාම එක පොටෝ එකක් $0.10 විකිනුනේ. ඒක අප් කරගන්න ටිප්ස් මොකුත් නැද්ද 😢
මෙහෙමයි, ඔයාගේ portfolio එකේ ෆොටෝස් කීයක් වගේ තියෙනවද, ඔයා regularly upload කරනවද, ඔයා මොන වගේ category එකක ෆොටෝස් upload කරනවද කියන එක නොදැන මට focused උත්තරයක් දෙන්න අමාරුයි . නමුත් මම generally කියන්නම්. 0.1 dollars කියන්නේ subscription download එකකට ලැබෙන ගාන. ඕක on demand download. එහෙම නැත්නම් enhanced download category එකකට අරන් ගියාම තමයි ටිකක් ලොකු මුදලක් earn කරන්න පුලුවන් වෙන්නේ ( category එක එකක් ගැන මම වෙන වෙනම video එකක් කරන්නම්) කොහොම නමුත් earnings wadi කර ගන්න නම් ඔයා කරන්න ඕනි ඔයාට ඕනි දේ upload කරනවට වඩා buyer ට ඕනි දේ upload කරන එක. මෙන්න මේ දේවල් ටික ඊලග මාස 2 කරලා බලන්න.
1. සතියට දින 3ක් වත් එක පාරකට ෆොටෝස් 10ක් 15ක් වගේ වෙන්න regularly photos upload කරන්න ( profile එක highlight වෙනවා)
2. ඔය ගස් වල, මල් වල වගේ nature photography upload කරන්න යන්න එපා. Nature කියන category එක මාරම saturated. Nature දානව නම් macro වලට තාමත් පොඩි හරි ඉඩක් තියෙනවා . ඒ වෙනුවට සංචාරක වටිනාකමක් තියන places වල ෆොටෝස් , food photography ( specialy sri lankan cuisine , street foods) , newsworthy photos , business concept photos upload කරන්න. Model release කරලා ppl photos upload කරන්න පුලුවන් නම වඩා හොදයි.
3. Video clips පුලුවන් තරම් upload කරන්න. ඒවට ගෙවන ගාන wadi . Drone එකක් තියේ නම් drone footages දාන්නත් පුලුවන්. E නැතත් මොබයිල් එකෙන් ගන්න quality video උනත් විකිනෙනවා.
4. අලුත් විදිහට හිතන්න. මොකක් හරි concept එකකට ෆොටෝ එකක් ගන්න. ඒවට demand එකක් තියෙනවා.
5. Shutterstock එකේ shot list එක නිතර බලන්න. ඒ වගේම shutterstock එකෙන් එන emails කියවන්න. ඒවගේ මොන වගේ ෆොටෝස්ද demand වෙන්නේ කියලා කියනවා.
දිගට type කරන්න අමාරුයි . මේ ටික දැනට කරන්න. Shutterstock sales tips ගැන detail විඩියෝ එකක් මම April වල evidence එක්ක කරන්නම්.
මේ channel එක මම stock photography ඉගන ගන්න භාවිතා කරපු channel එකක්. Professional full time stock photographer කෙනෙක් නිසා ලොකු දෙයක් මෙයාගෙන් ඉගෙන ගන්න පුලුවන්.
ruclips.net/video/4GrSItxUBXU/видео.html
මම ගොඩක් ඒ එකවුන්ට් එක හැදුවේ Vector ආර්ට් වලට ඒත් Submit කලාට පස්සේ Canvas size වල අවුල් වගේ දේවල් ආවා. Illustrator වල සෙටිංග්ස් තමයි ගොඩක්ම youtube video වල තියෙන්නේ. ඒත් මම design හදන්නේ Coral Draw වලින්. ඒ අතරේ photos එක දෙක වගේ අප්ලෝඩ් කරලා තිබ්බේ.
පස්සේ මම වැඩේ අත ඇරලා දාලා මාස 6ක් වගේ හිටියා. එක දවසක් එක පොටො එකක් $0.10 වගේ විකිනිලා තිබ්බා. ඒ හින්දා දැනට මම පොටෝ 25ක් වගේ අප්ලෝඩ් කරලා තියෙයි. ඒත් තාම අර විකිනිච්චි එක විතරයි.
අන්න ඒ ටිකයි අලුතින් දාන එව්වයි අප් කරගන්න ටිප්ස් ඔනි හින්දා ඇහුවේ.
ලොකු විස්තරයක් දීලා තියෙයි. ඒකට ස්තූති.
Payoneer account eka hadapu email eknmda me account ekath hadanna ona
නැහැ. එහෙම එකක් නැහැ. ඔයාගෙම email දෙකක් use කරන්න පුලුවන්. Payoneer එකට එකකුයි, stock photography agancy එකට වෙන එකකුයි විදිහට
Akka contact number plz
good job dear
❤️
Hi, sister mang password Shutterstock ekata account ekak create karama password eka set wenne nehe monada karanna one
Shutterstock ,adobe wire stock wage ewata ekam photos upload කරන්න puliwanda?
Ai image 1k upscale karanne kohomada
1. ruclips.net/video/31w0_xq6JBo/видео.htmlsi=kGyaoWYZ9xM0gEDC
2. ruclips.net/video/t97JWEX1fVo/видео.htmlsi=jZm1LKoRuPW4FvnT
❤