අසිරිමත් බෝසත් චරිතාපදානය - Ven Koralayagama Saranathissa Thero

Поделиться
HTML-код
  • Опубликовано: 20 дек 2024
  • ---#banacompilations
    මනුස්සත්තං ලිඞ්ගසම්පත්ති, හෙතු සත්ථාරදස්සනං; පබ්බජ්ජා ගුණසම්පත්ති, අධිකාරො ච ඡන්දතා; අට්ඨධම්මසමොධානා, අභිනීහාරො සමිජ්ඣති
    මිනිසත්බව, පිරිමියෙකුවීම, පින් ඇති බව, ශාස්තෲන් වහන්සේ දැකීම, පැවිද්ද, අභිඥා ගුණයෙන් යුක්තවීම, ජීවිත පරිත්යාගය, බලවත් උත්සාහය යන කරුණු අට එක්වීමෙන් බුදුබව පැතීම සිදුවේ
    ’මම ඒ මඩෙහි හිසකෙස් මුදා, වැහැරි සිවුරද, සම්කඩද අතුරා මුහුණින් දිග ඇදී ගත්තෙමි. ’බුදුරදහු මා පාගාගෙන සිසු සව්වන් සහිතව යේවා. මඩ නොපාගාවා. (ඒ මඩ නොපෑගීම) මට හිත පිණිස වන්නේය.සසර ඉපදීමට කරුණුවූ තෘෂ්ණා නමැති සැඩ පහර සිඳ, තුන් භවයෙහි උපදනා කම් කෙලෙස් නසා, දහම් නමැති නැවට නැගී දෙවියන් සහිත ලෝ වැස්සන් සසරින් එතර කරන්නෙමි..

Комментарии •